prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: “කයින් ර්මගෝන්නතිඹ ද ැමේ භැයි” ඹන්මන ‘ර්මගෝන්නතිඹ’ ඒ ඹන්න මනුට මඹදිඹ වැකි ඩ ත් භ මඹෝග ඳදඹ කුභක් ද?
1. ර්ගඹ මග් පිරිහීභ
2. ජ තිමේ දියුණු
3. ජ තික අභිභ නඹ
4. විවිධ ර්ගරට අඹත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නාට්‍යෝචිත අවස්ථාවක් යනු ප්‍රේක්ෂකයාගේ සිතේ කුතුහලය හා ....................... උපරිමයෙන් කුළුගැන්විය හැකි අවස්ථා ය.
1. අභිනය
2. ආතතිය
3. ආනතිය
4. භාවිතය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ගිහි ජීවිතය හා සම්බන්ධව සැලකීමේ දී ජිවිත හා දේපල ආරක්ෂා වීම පවුල් ජීවිතයේ සාමය හා සතුට ඇති වීම, මනා සිහි බුද්ධිය හා සෞඛ්‍ය ඇති වීම යන කරුණු සුරක්ෂිත වන්නේ,
1. දස පින් කිරියවත්වල යෙදීමෙනි.
2. ත්‍රිවිධ පූණ්‍ය ක්‍රියාවල යෙදීමෙනි.
3. පංචශීල ප්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඉහත ෙක්වො ඇති කරුණු ෙගින් පෙන්නුේ කරන පරෝගය විය හැක්පක්,
1. හර්පීස් පරෝගය යි.
2. උෙෙංශ පරෝගය යි.
3. සුදු බින්දුෙ පරෝගය යි.
4. ඒඩ්ස් පරෝගය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක මුදලින් සිදුවන මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් වාර්තා කරන මූලික සටහන් පොත,
1. ලදු පත.
2. පිළිපත.
3. මුදල් පොත.
4. ගෙවීම් වවුචරය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රජ පවුලේ පිරිසට, බළ සෙනඟට, ක්ෂත්රීය පිරිසට, බ්‍රාහ්මණ ගෘහපතීන්ට, කුඩා ගම්වල වැසියනට හා ජනපද වාසීන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස්වලට, තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සලසන්න. යනුවෙන් සදහන් වන්නේ,
1. සප්ත අපරිහානීය ධර්මවල ය.
2. දස රාජ ධර්ම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
විවිධ ප්‍රභවවලින් පරිසරයට එකතුවන අභියෝගාත්මක කාබනික රසායන ද්‍රව්‍ය සමූහයක් ලෙස දිගු කල් පවත්නා කාබනික ¥ෂක (POPs ) රාශියක් ඇත. මේවා සතු විශේෂ ලක්ෂණයක් විය හැක්කේ,
1. අවකාශයේ ඉතා කුඩා ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව යාම.
2. ඉතා කෙටි කලයකට උග්‍ර විෂ දායක වීම.
3. පෘථිවියට විශාල තර්ජනයක් විය හැකි සංයෝග කසල දුසිමට (Dirty dozen) ඇත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිඟාලෝවාද සූත්‍රයට අනුව උතුරු දිසාවට උපමා කොට ඇති යුතුකම් ඉටු කළ යුත්තේ,
1. දෙමාපියන්ට ය.
2. ගුරුවරුන්ට ය.
3. හිත මිතුරන්ට ය.
4. පැවිදි උතුමන්ට ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යුතුකම් ඉටුකරන අන්‍යෙන්‍ය සුහදතාවය පිරි සමාජයකට මඟ පෙන්වන සිඟාලෝවාද සූත්‍රයේ උඩ දිසාවෙන් සංකේතවත් වන්නේ,
1. ගිහි පැවිදි සබඳතාවයි.
2. සේව්‍ය සේවක සබඳතාවයි.
3. ගුරු සිසු සබඳතාවයි.
4. හිතමිතුරු සබඳතාවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: රථභ ලතාලට සිදුලන සිදුවීභක්, වෝකව සිදුලන අමුතු වදයක්, අදශාගත වනොශැකි සිදු වීභක්, ඵාවඳොවරොත්තු වනොලන ආකාරව සිදුවීභක් රලෘත්තියක,
1. අදාෂ ඵලකි.
2. ගැටුභකි.
3. කැපී වඳනීභකි.
4. අවාභානය ඵලකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ශාරීරික පුණ්‍ය ක්‍රියා කරනු ලබන්නේ කිසියම් පුද්ගලයකුගේ
1. ආත්මික තෘප්තිය සඳහා ය.
2. මානසික යහපත සඳහා ය.
3. ශාරීරික යහපත සඳහා ය.
4. ආත්මික යහපත සඳහා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන රටවල පාලන කටයුතු වලදී ඡන්දදායකයාගේ අදහස් සෘජුවම විමසුමට ලක්කරන එක් ක්‍රමයක් වන්නේ
1. ජනාධිපතිවරණයයි.
2. පාර්ලිමේන්තු මැතිවරණයයි.
3. පළාත් පාලන මැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශාකවල ස්වාභාවික වර්ධක ප්‍රජනන ක්‍රමය හා ඊට අදාළ උදාහරණය නිවැරදිව දැක්වෙන වරණය කුමක් ද?
1. මුල් මගින් - අක්කපාන
2. මොටියන් මගින් - ගොයම්
3. ධාවක කඳන් - කරපිංචා
4. පත්‍ර මගින් - කොටුකොළ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ප්‍රධාන හා සු`ඵ දිවැසිවරුන් ලෙස වර්ගීකරණයයේ පදනම වන්නේ කුමක්ද?
1. එක් එක් දිවැසිවර ග්‍රන්ථයේ විශාලත්වයයි.
2. දිවැසිවරුන්ගේ සේවාවය
3. දිවැසිවරයාගේ විශ්වාසයයි.
4. දිවැසිවර සේවාවේ යෙදුණ කාලයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ව්‍යාපාරයේ අයිතිකරු විසින් මෝටර් රථයක් ව්‍යාපාරයට ගෙන ඒමට අදාල නිවැරදි ද්විත්ව බලපෑම වන්නේ,
1. මුදල් වත්කම වැඩි වේ, හිමිකම වැඩි වේ.
2. මෝටර් රථ වත්කම වැඩි වේ, හිමිකම වැඩි වේ.
3. මෝටර් රථ වත්කම වැඩි වේ, මුදල් වත්කම අඩු වේ.
4. මුදල් වත්කම වැඩි වේ, මෝටර් රථ වත්කම වැඩි වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ප්රභාවි සහභාගිවීමට නියමිත තරග ඉසව්ව වනුයේ,
1. කවපෙත්ත විසිකිරීම
2. යගුලිය දැමීම
3. මිටිය විසිකිරීම
4. හෙල්ල විසිකිරීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ ණයට විකිණීමේ දී අදාළ ණය මුදල් සම්බන්ධව වගකීම දරමින් කටයුතු කරන නිසා සාමාන්‍ය කොමිස් මුදලට අමතර කොමිස් මුදලක් හිමිවන නියෝජිතයා වනුයේ,
1. කැපකරු නියෝජිතයා ය.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දිවේ මුල කොටස උගුර දෙසට ළං වීමෙන් උපදින ශබ්ද හඳුන්වන නම කුමක් ද?
1. දන්තජ
2. ඕෂ්ඨජ
3. කණ්ඨජ
4. තාලුජ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාර ආයතනයක ජංගම වත්කම් පමණක් දැක්වෙන පිළිතුරු තෝරන්න.
1. ලී බඩු, ණය ගැතියෝ, බැංකු ශේෂය
2. බඩු තොගය, මුදල්්, ණය ගැතියෝ
3. මුදල්, බැංකු ශේෂය, බැංකු ණය
4. ණය හිමියෝ, බැංකු ශේෂය, බඩු තොගය (..........)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බහිස්‍රාවය සම්බන්ධ් ප්‍රකාශ 3 ක් තත ද්ැක්පේ. A බහිස්ස්‍රාවය ය ප රිවෘත්මකතීය ක්‍රියා ාගින් නි ද්වන අනවශය ඵල බැතැර කිරීායි B ාල ්රවය බැතැර කිරීා බහිස්ස්‍රාවී ක්‍රියාවකි C සා බහිස්ස්‍රාවී කෘතය ඉටු කරන ඉන්්රියකි. ඉතත ප්‍රකාශ වලින් සතය වන්පන්,
1. B තා C ාණි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කිසිවකුටත් තමන්ගේ කනෙන් රිංගා යාමට ඉඩ නොදෙන බව ආයතන ප්‍රධානියා ප්‍රකාශ කළේ ය.
1. කපටිකමින් රවටා යාමට
2. කන අසලින් යාමට
3. හොරකම් කර පැනයාමට
4. කනට ගැසීමට l හිස්තැනට වඩාත් සුදුසු පදය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂාව, හාත්පස රැකවරණය ලබා දෙන විශේෂ පිරිත් දේශනාව වන්නේ,
1. මහා මංගල සූත්‍රය
2. අංගුලිමාල පිරිත ය.
3. කරණීය මෙත්ත සූත්‍රය ය.
4. රතන සූත්‍රය ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
a - ඉටි දියවීම b - ග්ලූකෝස් ජලයේ දියකිරීම c - අයිස් ජලය බවට පත්වීම d - මැග්නීසියම් පටියක් දහනය කිරීම මෙම ප්‍රතික්‍රියා අතරින් භෞතික විපර්යාසයක් / විපර්යාස නොවන්නේ,
1. c
2. a
3. b
4. d
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මැස්ස මත අඩනින්දේ සිටි අප පිබිදුණේ ගස මුලට පැමිණි මිතුරන් අප අමතන විටය.
1. මිතුරන් කතා කරන විටත් අප නැගිට සිටියේය.
2. අපට මැස්මත හොඳින් නින්ද ගියේය.
3. මිතුරන්ගේ හඬින් අපි මැස්සමත හිඳගත්තෙමු.
4. මිතුරන් කතා කරන තෙක් අප සිටියේ අඩ නින්දේය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත දැක්වෙන ඒවායින් BCD සංඛ්‍යාවක් නොවන්නේ,
1. 1100 0101 0110
2. 0101 1001 0011
3. 0110 0011 0101
4. 1001 0100 1001
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1947 ශසෝල්බරි ආණ්ඩුක්‍රම ප්රිසංසේකරණය හා සේබන්ත්ධ් වැදගත් සිුවීමක් පහත සදහන්ත් දෑ අතුශරන්ත් ශතෝරන්ත්න.
1. සීමිත ඡන්ත්දබලය හඳුන්ත්වා දීම
2. සුළු ජාතීන්ත්ට අයිිවාසිකේ හිමිකර දීම
3. සර්ලවජන ඡන්ත්දබලය හඳුන්ත්වා දීම
4. පළාත්බද න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද, විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විදින්නට සිදු වේද එබඳු ක්‍රියා නොකිරිම යහපත්ය.’’ යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. ‘නතං කම්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් කුමරා ඉපිද පස් මසක් ගත වූ පසු පැවැති වප් මඟුල් උත්සවයේ දී එතුමා වැඩූ භාවනාව වන්නේ,
1. මෛත්‍රී භාවනාවයි.
2. ආනාපානසති භාවනාවයි.
3. අසුභ භාවනාවයි.
4. මරණානුස්මෘති භාවනාවයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කිරිපිටිරට තිරිඟු පිටි එකතු කශ විට එඹ වඳුනහ ගළනිභට කඹොදහ ගන්කන්,
1. අඹිවන් ඹ.
2. ග්ිනරින් ඹ.
3. පිකනොප්තිතිනන් ඹ.
4. ිනට්භස ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සමාජ සුභසාධනය සඳහා ව්යාවසායකයකුගේ දෘයකවීමක් වන්නේ
1. විශාල පිරිසකට රැකියා ලබා දීම ය.
2. සේවකයින් සඳහා ඉහළ වැටුපක් ගෙවීම ය.
3. සේවකයින් සඳහා වැඩි පුහුණු අවස්ථා ලබා දීම ය.
4. ගනුදෙනු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව භද්දාලි සූත්‍රයෙහි දක්වා ඇත. එයට අදාල කරුණක් නොවන්නේ,
1. සැහැල්ලු පැවැත්මය.
2. සුවපහසු පැවැත්මය.
3. රෝගාබාධ අඩු බවය.
4. දුක් සහිත බවය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ප්‍රථමාධාර ලබාදීමේ මූලික සිද්ධාන්ත ඇතුලත් ක්‍රමවේදය වන්නේ,
1. SMART ක්‍රමවේදය
2. RICE ක්‍රමය
3. PRICES ක්‍රමය
4. ABCDE ක්‍රියාවලිය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙම ප්‍රකාශ අතරින් ඇමරිකානු නිදහස් සටන සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර තෝරන්න.
1. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3. A හා B සත්‍ය වේ.
4. A හා B අසත්‍ය වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ාක වරෝගයක්ලන ඇන්ත්රැක්වනෝව් වරෝගවේ වරෝග කාරකයා ලනුවේ,
1. වකොවවටෝට්රිකේ (Colletotrichum) ය.
2. පීතියේ (Pithium) ය.
3. රිවවොක්වටෝනියා (Rhizoctonia) ය.
4. ෆියුවවේරියේ (Fusarium) ය.
An... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරිකයා තම නිෂ්පාදිතය පාරිභෝගිකයා වෙත ළඟා කිරීම සඳහා උචිත උපාය මාර්ග සලකා බලන්නේ
1. ප්‍රවර්ධන මිශ්‍ර යටතේය.
2. ස්ථාන මිශ්රය යටතේය•
3. නිෂ්පාදිත මිශ්රය යටතේය.
4. මිල මිශ්රය ය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: * පෙර තිබූ ජල උල්පත් සිඳීයාම * ගස් ක්‍රමයෙන් ඇලවී යෑම. * පොළොව ගිලා බැසීම. වැනි තත්ත්වයන් අයත් ආපදා වර්ගය හැඳින්විය හැක්කේ,
1. භූමිකම්පා තත්ත්වයක් ලෙසය.
2. නායයෑම් තත්ත්වයක් ලෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
"දුශ්ශිල ව නොසන්සුන් සිත්ඇතිව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිල්වත්ව සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨය" මෙයට අයත් ධම්ම පදයේ ගාථාව වන්නේ,
1. "යෝ චේ වස්සසතං ජීවේ" යන ගාථාවයි.
2. "අචරිත්වා බ්‍රහ්ම චරියං" යන ගාථාවයි.
3. "සුභානුපස්සිං විහරන්තං " යන ගාථාවයි.
4. "ආරෝග්‍ය පරමා ලාභා" යන ගාථාවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නිෂ්පාදන සාධක අතර එකකි භූමය. භූමිය යන්නට අයත් නොවන පිළිතුර ඇතුලත් වන්නේ,
1. අමු ද්‍රව්‍ය
2. උපකරණ
3. ඉඩම්
4. වනාන්තර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: A - වඟ, පලද, ගුරු, පෙොිට, යම්යරු නපේෙ කයරළය ීමත. B - වශල් මිෂ වශෂ යළත නිවළ ලළතළාංශිය ෙක් පතපශයවූ ශ්ගතළල් ලයළෙළරය නිවළ 1953 ීප අෙතෆති තනතුිනන් ඉල්ළ අවහීමත. C - පොල ප්‍රයත අෙතෆතිනිය පව ේ ීමත. ඉශත යවසුීමම් ශළ වම්නන්ධ් අෙතෆතිලරුන් ළිබඳපලබඳන් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කෘෂිකර්මාන්තයට ඉතාම සුදුසු වියළි කලාපයේ වැඩි ප්‍රදේශයක පැතිර ඇති පස වන්නේ,
1. වැලි පස
2. ලොම් පස
3. රතු දුඹුරු පස
4. මැටි පස
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නිදහස් හා සාධාරණ මැතිවරණයක ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. මැතිවරණ නීති රීති වලට අනුකූලව මැතිවරණ පැවැත්වීමයි.
2. සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණ පැවැත්වීමයි.
3. නිදහසේ මැතිවරණ කටයුතු වලට ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දේශීය සාහිත්‍යමය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම මූලාශ්‍රය වන්නේ,
1. මහාවංශයයි.
2. දීපවංශයයි.
3. බෝධිවංශයයි.
4. රාජාවලියයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: පුවත්පතක අන්තර්ගතය,
1. නිර්මාණශීලී ආකෘති භාවිත වන්නකි.
2. කාලානුරූපීව වෙනස් නොවන්නකි.
3. පෙළ හා රූපයේ නොගැළපීම මත පවතින්නකි.
4. මුද්‍රණ ශිල්පීය විවිධතාවලින් යුක්ත නොවන්නකි.
Ans... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: වළමුහිකල ඉටු කරන සුන්නත් වළත්ලලින් එකක් ලනුණේ,
1. ළුශළ වළතය ය.
2. තශජ්ජත් වළතය ය.
3. ඊදුල් ෆිත්ර් වළතය ය.
4. තහියියතුල් මවහජිද් වළතය ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
ගැටබෙරයේ මුහුණතෙහි විශ්කම්භය,
1. වියතකි.
2. අඩියකි.
3. වියත්ඉස්සකි.
4. තුන් වියත් තුනඟුලකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
මානව හෘදය අයත් වන්නේ පහත සඳහන් කුමන සංවිධාන මට්ටමට ද?
1. පද්ධතිය
2. අවයවය
3. සෛලය
4. පටකය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පළමුවැන්යන් ප්‍රතිඵලයක් යලස යදවැන්න ඇතිවීම දැක්යවන පද යගලය කුමක් ද ?
1. C
2. B
3. D
4. A
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ඒකකයක් පිළියෙල කර නිකුත් කරන මුල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,
1. ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැනගැනීමට
2. නීතිමය අවශ්‍යතා ඉටුකරවා ගැනීමට
3. ඇල්මැති පාර්ශවයන් වෙත තීරණ ගැනීමට අවශ්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත රසායනික ප්‍රතික්‍රියා අතරින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව තෝරන්න.
1. NaOH + HCl NaCl + H O (aq) (aq) (aq) 2 (l)
2. CaCO CaO + CO 3(s) (s) 2(g)
3. 2N + Cl 2NaCl (s) 2(g) (s)
4. CaO + H O Ca(OH) (s) 2 (l) 2(aq)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඵහිස්රවි අව ව ක් පයස ක්‍රි පනොයරන්පන් ඳහත කිනම් ඉන්රි ද?
1. වකුෙඩු
2. පඳනහළු 7 ඉ-ඉපෙනුම් හ නණස අධයඳන කයය පතොරතුරු හ සන්නිපේදන තක්ෂණ ශඛව
3. ආභශ
4. සභ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: විඳාක දීභට ඉදිරිඳත් ලන අනුපිළිවල අනුල සිම ආකාර ලන කර්භ අතුවරන් ඵලත් වේතනා ක්තියකින් වතොරල සිදු කරන කර්භ,
1. කටත්තා කර්භය යි.
2. ආවන්න කර්භය යි.
3. ආචිණ්ව කර්භය යි.
4. ගරුක කර්භය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්ව ප්රතිලාභ අතර ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභයයක් නොවන්නේ,
1. කාර්යයන්හි විවිධත්වයක් ඇතිවීම.
2. නිදහස හා ඉතා ඉහළ තෘප්තිය.
3. රැකියා අවස්ථා ජනනය කිරීම.
4. ආකර්ෂණීය ලාභයක් ඉපයීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සහන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් රු. 200 000කට කුඩා ගොඩනැගිල්ලක් මිල දී ගෙන, එයට විදුලිය හා ජලය ලබා ගැනීමට පිළිවෙළින් රු. 25 000ක් හා රු. 15 000ක් වියදම් කිරීමට ද රු. 60000කට ලී බඩු මිල දී ගැනීමට ද අපේක්ෂා කරයි. මෙම තොරතුරුවලට අනුව සහන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වියදම්වල වටිනාකම
1. රු. 300000 කි.
2. රු. 40000... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: “ශඅත” ශ්ෙෂණෙ ( SWOT Analysis)අතගත සාධක වෙ,
1. ශ, වලතා, අෙයග,තජන
2. ශ, වලතා, අවදාන,තජන
3. ශ, වලතා, අවස්ථා, තජන
4. ශ, වලතා, අෂ්ඨාන,තජන 2
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඇමරිකා එක්සත් ජනපදයේ විධායක බලතල ක්‍රියාත්මක කරනු ලබන්නේ,
1. අමාත්‍ය මණ්ඩලය විසිනි.
2. ජනාධිපති විසිනි.
3. උප ජනාධිපති විසිනි.
4. අගමැති විසිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක පාදක තොරතුරු පද්ධතියක් හා අත්යුරු තොරතුරු පද්ධතියක් සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද?
1. අත්යුරු තොරතුරු පද්ධතියක දත්ත වලට වෛරස ආදියෙන් හානි වීමට ඇති ඉඩකඩ වැඩිය.
2. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් මගින්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ජනවර්ග අතුරෙන් 74.9%ක් වූ ප්‍රතිශතයක් ඇති ජන වර්ගය වන්නේ,
1. ද්‍රවිඩ
2. වෙනත්
3. සිංහල
4. මුස්ලිම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: බහුවරණ පිළිතුරු පත්‍රයක් ලකුණු කිරීම සඳහා වඩාත් සුදුසු ආදාන උපක්‍රමය වන්නේ,
1. ප්‍රකාශ අක්ෂර සංජානනය
2. ප්‍රකාශ සලකුණු සංජානනය
3. පැතලි තල සුපිරික්සනය
4. චුම්භක තීන්ත අනුලක්ෂණ කියවනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නව ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාරිකයකුට හොඳ පිවිසුම් උපාය මාර්ගයක් යන්නට අයත් නොවන්නේ,
1. නිෂ්පාදිත ප්‍රභේදනය
2. සේල් පැවැත්වීම
3. වෙළඳපල හිඩැස
4. නවොත්පාදනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත මූලිකාංගයකි.
1. කර්මාන්ත ක්ෂේත්රය
2. ඉලක්කගත පාරිභෝගිකයා
3. විධායක සාරාංශය
4. ව්‍යාපාරයේ නම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්ව සංවර්ධනයට බලපාන විවිධ අභියෝග පවතී. එසේ බලපානු ලබන අභියෝගයක් නොවන්නේ,
1. මනෝවිභීතිය
2. පවුල
3. උපායශීලී බව
4. සංස්කෘතිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සෙබෙදිගේ පුතුන් දෙදෙනා වන්නේ,
1. ලෙවී හා තෝමස්ය.
2. සිමියොන් සහ ජාකොබ්ය.
3. සීමොන්න් හා අන්දෘය.
4. ජාකොබ් හා ජොහාන්ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ජේසුස් වහන්සේ ගෝලයින්ගේ පාද සේදීමේ සිද්ධිය ගෙනහැර දක්චන එකම සුවිශේෂක කතුවරයා Oates, ්
1. ශුද්ධ වූ මතෙව්තුමා ය.
2. ශුද්ධ වූ ජොහන්තුමා ය.
3. ශුද්ධ වූ ලූක්තුමා ය.
4. ශුද්ධ වූ මෘක්තුමා ය. ්
Answ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දකුණුපස පෙන්වා දී ඇති පැස්කල් (Pascal) ක්‍රමලේඛය අධ්‍යයනය begin a:=a+b; කර එහි ප්‍රතිදානය සොයන්න. writeln(a);
1. 0, 2 readln
2. 0, 1, 2
3. 0, 2, 4
4. 0, 1, 3
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලෝක වෙළඳපලෙහි ඛණිජ තෙල් මිල පහළයෑම මත ප්‍රවාහන ගාස්තු කිලෝමීටරයකට සත 50 කින් අඩුකිරීමට හැකි බව ප්‍රවාහන සමිති හිමිකරුවන් දන්වා සිටී. මෙම හේතුව ව්‍යාපාරයකට බලපාන
1. ආර්ථික පරිසරයට අයත් වේ.
2. සමාජ හා සංස්කෘතික පරිසරයට අයත්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: මටියතුමිය දහඅට වතාවක් දර්ශනය වී ජපමාල භක්තියේ උතුම්කම පෙන්වා දුන්නේ,
1. ලුර්දු නුචර ලුසීතුමියට ය.
2. ලුර්දු නුවර බර්නදෙත්තුමියට ය.
3. පාතිමා නුවර ජසින්තාතුමියට ය. [පස්වැනි පිටුව බලන්න.
4. පා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඇලපිල්ල, පාපිල්ල, ඉස්පිල්ල සහ ගයනුකිත්ත යන පිල්ලම් පිළිවෙළින් යෙදුණු පද දැක්වෙන පේළිය තෝරන්න.
1. රාත්‍රිය, අංශුක, පරිකල්පන, ඖදාර්යය
2. කාර්යාලය, අනුවාදය, රක්ෂණය, විස්තෘත
3. සංලාපය, පර්යේෂණය, සංවර්ධනය, කෞතුක
4. සාංකාව, විරාගය, ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අතිගරු රේරුකානේ මහ නාහිමියන් විසින් රචනා කරන ලද සමාජයේ බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්න සියයකට පිළිතුරු සැපයෙන ග්‍රන්ථය වනුයේ,
1. ධර්ම විනිශ්චයයි.
2. බෞද්ධයාගේ අත්පොතයි.
3. අභිධර්ම මාර්ගයයි.
4. පොහොය දිනයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ියංවරසබාාසවාසහඵෞේධසංනකෘතිඹසඅ යසඇත්හත්ස...................සම්ඵන්ධ ාකි.
1. අවිහඹෝජනිඹ
2. ඖචි ය
3. අ්ථයාන්වි
4. විනමි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ආර්ථික අපහසුතා ඇති වීම, දැඩි අවිවේකී බව, ලිංගිකව මතුවන ගැටලු, දරුවන් ඈත් වීම, අසනීප තත්ත්ව ඇති වීම යනාදී ගැටළු කිනම් අවධියේ අවශ්‍යතා සපුරාලීමේ දී මතුවේ ද?
1. තරුණ විය
2. මහළු විය
3. මැදි විය.
4. වැඩිහිටි විය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත කවියේ ඉතිරි පදය සම්පූර්ණ කරන්න. වලාකුළේ රන් පාටට විදුලි කොටනවා ............................................................................................... බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා හෝ ගාමින් අපේ ගමට වැස්සක් එනවා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර සමාන කමකි,
1. ආසන්න ඉලක්ක ඇතිකර ගැනීම
2. තරඟය කැමැත්තෙන් සොයා යාම
3. ආර්ථික කටයුත්තක යෙදීම
4. අවදානම් භාර නොගැනීම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පුද්ගලයා තෙරුවන් සරණ යා යුත්තේ,
1. ශ්‍රද්ධාව මුල්කර ගෙන
2. දානය හා ශීලය මුල්කර ගෙන
3. ප්‍රඥාව මුල්කර ගෙන
4. ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල්කර ගෙන
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වර්තමාන ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන
1. විස්සකි
2. විසි දෙකකි
3. විසි තුනකි
4. විසි පහකි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ශරීරයේ ඊයම් තැන්පත් වීම නිසා රෝගී තන්ත්ව ඇති විය හැක්කේ පහත ඇක්වෙන කුමන ආහාර නිතර පරිභෝජනය කිරීමෙන් ද?
1. පරිරක්ෂක යෙදූ බීම වර්ග
2. නැවුම් බවෙන් තොර බල මාලු
3. තෙලෙහි බැද පුවත්පන්වල ඔතා තැබූ ආහාර
4. තක්කාලි සමඟ එකට පිසින ලද හාල්මැස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: A - ඇමසන්, ලකාොංලගෝ ප්රලේශය B - ඇමරිකාලේ ඊසානිග ලවරළ ක ාපය C - වයඹිග යුලරෝපය D - නයිල් ගොංගා ලමෝය ආශ්රිත ක ාපය E - යිබීරියාව, අයිවරි ලකෝසේට් ප්රලේශය ඉහත ෙක්වා ඇති ජන සොංලක්න්රණ ක ාප අතර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
අන්සතු දේ අවසරයකින් තොරව නොගැනීම සම්බන්ධ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද?
1. පස්වන සිල් පදයට
2. පළමු සිල් පදයට
3. තෙවන සිල් පදයට
4. දෙවන සිල් පදයට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: තඹ තහඩුවක් මත රචනා කර ඇති ප්‍රසිද්ධ අභිලේඛනය කුමක් ද?
1. පනාකඩුව සන්නස
2. හෝපිටිගම ලිපිය
3. වල්ලිපුරම් සන්නස
4. අඹගමුව ලිපිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පාරිසරික ගැටලු ඇතිවිම සඳහා මුල්වන ප්‍රධානම හේතුව වන්නේ,
1. සම්පත් අධි ලෙස පරිභෝජනය කිරීමයි.
2. මිනිසුන්ගේ දිළිඳුකම නිසායි.
3. පරිසරය තුළ ස්වභාවික විපත් ඇතිවීමයි.
4. සම්පත් අසීමිත ලෙස කැ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පැතුරුම්පතක කෝෂයක් තුළ =(3^3+3)/3*2-5 යන සූත්‍රය ඇතුළත් කළ විට ලැබෙන අගය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද?
1. 16
2. 0
3. 3
4. 15
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පතල් හා කැනීම් නිෂ්පාදන අයත් වනුයේ,
1. කෘෂිකාර්මික නිෂ්පාදනයට ය.
2. තෘතීයික නිෂ්පාදනයට ය.
3. ප්‍රාථමික නිෂ්පාදනයට ය.
4. ද්විතීයික නිෂ්පාදනයට ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම් ඇතුලත් පිළිතුර තෝරන්න.
1. A D F
2. C D E
3. B D E
4. A B C
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ප ෙ සඳ න් කායග සලකන්න: A - පරිගණකයක තමත යුේ පද්ධතියක් ක්‍රියාත්මක වීමට ප්‍රධාන මෙකය (RAM) අෙයවශය තනාතේ. B - තමත යුේ පද්ධතියක් මඟින් පරිගණකයක මෙක (memories) කළමනාකරණය කරයි. C - පරිගණකයක ක්‍රියාකාරකේ (processes) කළමනාකරණයට තමත යුේ පද්ධතියක් අවශය තේ. D - පරිශීලිකයා ා දෘඪාංග අෙර හිදැස පිරවීතේ කායගභාරය තමත යුේ පද්ධතියක් විස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වරායකින් අයකළ රේගු බදු බෞද්ධ විහාරයකට පූජා කළ බව සඳහන් ව තිබූ සෙල්ලිපිය පිහිටියේ,
1. ගොඩවාය
2. මාතලේ
3. බුද්ධන්නෙහෙල
4. සිතුල්පව්ව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිනමාව අරඹයා සිදුකළ මෙහෙවර අළලා පුවත්පතක පළවන ලිපිය කුමන වාර්තාකරණයට අදාළ වන්නේද?
1. ප්රවෘත්ති වාර්තාකරණයටයි.
2. දෘඪ පුවත් වාර්තාකරණයටයි.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ ජන සංඛ්‍යාව වියපත් වීමයි. එයට හේතුව වන්නේ,
1. උපත් අනුපාතය ඉහළ යාම හා ආයු අපේක්ෂාව ඉහළ යාමයි.
2. ආයු අපේක්ෂාව ඉහළයාම හා සංක්‍රමණය වැඩි වීම. (...............)
3. උපත් අනුපාතය අඩුවීම හා ආයු අපේක්ෂා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වචන කාණ්ඩය තෝරන්න.
1. උපසර්ග - විරචිත, අබල, අබිනන්දන, උමග
2. අසම්භාව්‍ය ක්‍රියා - කියත, කරද්දී, තිබුණොත්, බැලුවා
3. නිපාත - ම, ලෙස, ලා, කැලම
4. ස්වර සන්ධිය - මුලසුන, වමැස, ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: නිමි ඇඳුම් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන යුවති විසින් රු. 25 000 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් ණයට මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුව ලෙජරයට පිටපත් කිරීමේ නිවැරදි ද්විත්ව සටහන තෝර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් විසින් ඇල්මැති පාර්ශවයන්ට ගිණුම්කරණ තොරතුරු සැපයීම සඳහා ලබාදෙන වාර්තා ලෙස හැඳින්වේ.
1. මූලාශ්‍ර ලේඛන
2. මූල්‍ය ප්‍රකාශ
3. ලෙජර් ගිණුම් 2
4. මූලික පොත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අධිකරණ සේවා කොමිෂන් සභා තීරණ විමර්ෂණය කිරීමේ බලය හිමිවී ඇත්තේ,
1. ශ්‍රේෂ්ඨාධිකරණයට ය.
2. මහාධිකරණයට ය.
3. දිසා අධිකරණයට ය.
4. අභියාචනාධිකරණයට ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත ගිණුම් වර්ග අතුරෙන් ගැනිලි ගිණුම අයත් වන්නේ,
1. වත්කම් ගිණුම්වලට ය.
2. හිමිකම් ගිණුම්වලට ය.
3. ආදායම් ගිණුම්වලට ය.
4. වියදම් ගිණුම්වලට ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ජෝන් ගුටෙන් බ’ර්ග් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමත් සමග ම පොත්පත් .............................. ව්‍යාප්ත වන්නට විය.
1. ප්රකාශනය.
2. විකාශය.
3. විකාශනය.
4. ප්‍රචාරණය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: නිර්මාණාත්මක අපේක්ෂාවෙන් යුතුව ඡායාරූප කලාවේදී රූප රාමුව තුළ ඇතුළත් වස්තූන් නිසි පරිදි සංවිධාන
1. අනාවරණයයි.
2. සංරචනයයි.
3. ක්ෂේත්‍ර ගැඹුරයි.
4. නාභිගත කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් කුමරු උපත ලැබූ උයන වන්නේ,
1. ජේතවනාරාමයයි.
2. මිගදායයි.
3. වේළුවනාරාමයයි.
4. ලුම්බිණි සල් උයනයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඳවත මර්රය තිනතු භබඹ ු ී ඔක්යිාඹක් හදනුපේ කයක් ද
1. Mg
2. Al
3. P
4. Si
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: බලය විමධයගත කිරීම තුළ දැකිය හැකි වියශ්්ෂ ලක්ෂණයක් වන්යන්,
1. ලිඛිත ආණ්ඩුක්‍රම වයවස්ථාවක් ැවතීම ය.
2. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ය.
3. බලතල ඕනෑ ම අවස්ථාවක ආ සු වරා ගත හැකි ීම ය.
4. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ශුද්ධ වූ සභා ඉගැන්වීම් අනුව ස්නාවක ජොහන්තුමා ජන්ම පාපයෙන් නිඳොස් වූයේ,
1. ජේසුස් වහන්සේව බෞතිස්ම ස්නාපනය කළ අවස්ථාවේදී ය.
2. මරියතුමිය, එළිසබෙත්තුමියට ආචාර කිරීමේදී ය
3. දේවදූතයා සකරියස්ට දර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන ධනාත්මක බලපෑම් ඇතුළත් පිළිතුර වන්නේ,.
1. AD
2. AB
3. CD
4. BC
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
'ඌ' යන ස්වරයට පසුව හා 'ල' යන ව්‍යඤ්ජනයට පසුව යෙදෙන අක්ෂර වන්නේ,
1. 'ඔ' සහ 'ශ' අක්ෂර ය.
2. 'එ' සහ 'ර' අක්ෂර ය.
3. 'උ' සහ 'ය' අක්ෂර ය.
4. 'ඍ' සහ 'ව' අක්ෂර ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සේයා පටල යොදා ගන්නා කැමරා භාවිතා කිරීමේ දී ‘පටල වේගය’ වැදගත් වේ. මින් අදහස් වන්නේ,
1. ආලෝක සංවේදීතාව පිළිබඳවයි.
2. කඩිනමින් මාරු කළ හැකි වීමයි.
3. ඉක්මණින් පින්තූර ගැනීමේ හැකියාව
4. වේගයෙන් මානනය කළහැකි වීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.