Sinhala (සිංහල) stringlengths 2 127 | Type of FOS stringclasses 54 values | Literal / visual image stringlengths 3 224 ⌀ | Corresponding FOS in English stringlengths 5 127 ⌀ | What it really implies stringlengths 4 279 ⌀ | Additional Context stringclasses 125 values |
|---|---|---|---|---|---|
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Exchanging ginger for chilli | null | Swapping one bad thing for something worse | null |
රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ | [විශ්වාස][ප්‍රපංච][නිශේධ] | Can’t drink porridge without wetting the moustache | null | You can’t have it both ways | null |
වැරදි ගහට කෙටුවේ | [වාග්ව්‍යවහාර] | Pecked the wrong tree | null | Barking up the wrong tree | null |
හිසරදේට කොට්ටේ මාරුකලා වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Changing pillows for a headache | null | Treating symptoms, not the cause | null |
ගඟට කැපූ ඉනි වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Fence posts thrown into the river | null | Work done in vain | null |
ගිය ලූලා මහා එකා ලු | [විශ්වාස][ප්‍රපංච][වාර්තා] | The eel that escaped is the biggest | null | “The one that got away” was the best | null |
ගහට පොත්ත වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Bark to the tree | null | Two people are inseparable | null |
මිටි තැනින් වතුර බහිනවා | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Water finds the lowest point | null | The weak suffer the consequences | null |
අනුන්ගෙ මගුල්දාට ආදරය පෙන්නනවා වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Showing hospitality at another’s wedding | null | Taking credit with someone else’s resources | null |
කැටුගාලේ පිපුනු මල වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Flower blooming in brambles | null | A good person among the wicked | null |
අඟේ ඉදන් කණ කනවාලු | [විශ්වාස][ප්‍රපංච][වාර්තා] | Eating the ear while sitting on the horn | null | Harm inflicted by a close associate | null |
මිටේ උන් කුරුල්ලා ඇරලා ගහේ එක අල්ලන්න ගියා වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Let the bird in hand go to catch the one on the tree | null | “Bird in the hand vs. two in the bush” | null |
ඔරුව පෙරළුණ පිට හොඳයි කිව්වා වගේ | [උපදේශ][ප්‍රපංච][උපමා] | Saying the underside is better after boat capsizes | null | Forced optimism in disaster | null |
අඟෙන් ඇටයක් ගන්නවා වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Asking for a bone from one’s body | null | Requesting the impossible | null |
අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ | [විශ්වාස][ප්‍රපංච][නිශේධ] | Lost both the branch you held and the one you stood on | null | Over-reaching and losing everything | This was said of a man who, selling off his land his sole property and gave the money as dowry to his daughter. Shortly after this money had all been squandered, the son-in-law died. The son-in-law, was the “branch he had caught hold of” and his lost land “that on which his feet had rested.” |
ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගෙයි | [විශ්වාස][කතා][උපමා] | Porridge pot of seven beggars | null | Everyone relies on others; nothing gets done | null |
බළලුන් ලවා කොස් ඇට බෑව්වා වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Got cats to pull roasted jak seeds from the fire | null | Using others for dirty work | null |
පිරුණු කළේ දිය නොසෙලේ | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | A full pot makes no sound | null | The truly knowledgeable speak little | null |
උගුරට හොරා බෙහෙත් ගන්න බෑ | [විශ්වාස][කතා][නිශේධ] | Can’t swallow medicine without throat knowing | null | You can’t fool yourself | null |
උඩ පැන්නොත් බිම වැටේලා | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | What goes up must come down | null | Inevitable reversal | null |
උනහපුළුවගෙ පැටියා ඌට මැණිකක් | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | To the loris, her baby is a gem | null | Value is in the eye of the beholder | null |
අත්තින් අත්තට පනින කුරුල්ලා තෙමී නසී | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Bird hopping branches to dodge rain dies | null | Constant side-switching ruins you | null |
අන්ධයාට මොන පහන් එළියද | [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] | Of what use is a lamp to a blind man? | null | Giving what cannot be used | null |
හදිස්සියට කොරොස් කටෙත් අතලන්ට බැරි | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | In haste you can’t put your hand in a crock pot | null | Haste makes waste | null |
කණ කොකාගෙ සුද පෙනෙන්නේ ඉගිලුනාම | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Crane’s whiteness seen only when it flies | null | We see value only after it’s gone | null |
ගිනිපෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරිටත් බයයි | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Man burnt by fire-brand fears a firefly | null | Trauma over-generalisation | null |
ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Save the jaggery that’s left, not mourn the lost | null | Move on after loss | null |
රෑ වැටුනු වලේ දවල් වැටෙන්නේ නැ | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Don’t fall into the same pit in daylight | null | Learn from past mistakes | null |
ඵල ඇති ගහට සෑම සතෙක්ම එයි | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Every creature comes to the fruitful tree | null | Success attracts followers & opportunists | null |
තැළෙන යකඩේ දැක හිමි පැන පැන තළනවා | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Smith hammers eagerly on malleable iron | null | The more you yield, the more you’re used | null |
උපාය දන්නෝ අපායේ නොවැටෙති | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Those who know strategy don’t fall into hell | null | Know-how keeps you out of trouble | null |
සල්ලි දෙයියන්ගෙ මල්ලිලු | [විශ්වාස][ප්‍රපංච][වාර්තා] | Money is the gods’ younger brother | null | Money can achieve almost anything | null |
සාත්තුව සින්න වුණා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Like gravy repeatedly diluted | null | Kindness repaid with endless demands | null |
සාස්තරේ විතරක් මදි, සූස්තරෙත් ඕන | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Theory alone isn’t enough; need craft too | null | Practice must follow knowledge | null |
සිත ඇත්නම් පත කුඩාද? | [විශ්වාස][ප්‍රපංච][ප්‍රශ්න] | If the will exists, is the leaf too small? | null | Where there’s a will, there’s a way | null |
සුප් එකට කෝකි වැඩිවුණා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Too many chickens in the soup | null | Too many cooks spoil the broth | null |
සෙක්කුවේ බැන්ද හරකා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Like an ox tied to an oil-mill | null | Endless grind in the same rut | null |
ජාඩියට මූඩිය වගෙයි | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Lid to the pot | null | A perfect fit / made for each other | null |
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Habit is bigger than birth | null | Habit overpowers innate nature | null |
ජරමර අස්සේ බර කරත්ත | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Heavy cart amid rattling | null | Extra burdens on top of troubles | null |
ගොරවන තරමට වහින්නේ නැතිලු | [විශ්වාස][ප්‍රපංච][වාර්තා] | Thunder but little rain | null | Much talk, little action | null |
ගොළුව සින්දු කීව වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Singing songs to a buffalo | null | Talking to someone who can’t grasp it | null |
ගොම රිටි යට යනවා, තිරුවාන මතු වෙනවා | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Dung under straw surfaces later | null | Hidden wrongs will emerge | null |
ලිප් බොක්කේ ලැග්ග බළලා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Cat dipped in a soot pot | null | Person looking shabby & lazy | null |
ලුණු නැති හොද්ද වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Curry without salt | null | Bland, lifeless situation | null |
ලූලා නැති වලට කනයා පණ්ඩිතයානායක | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | Where there’s no eel, tortoise is chief | null | Mediocre leads when talent’s absent | null |
මීයා යකඩ කෑවා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Mouse eating iron | null | Something impossible | null |
මුහුදට පොල් මට්ටයක් දැම්මා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Tossing a coconut husk into the sea | null | A drop in the ocean | null |
මුහුණ එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Cutting your nose to spite the face | null | Self-destructive revenge | null |
නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහ ගත්තා වගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Pulling an unknown Tamil’s moustache | null | Acting in ignorance and courting trouble | null |
අයනු ආයනු | [වාග්ව්‍යවහාර] | The letters A and Aa | A.B.C | Something is very easy, simple, or requires little effort | null |
අත් හිටලා | [වාග්ව්‍යවහාර] | Hands having stopped | In abeyance | a state of not happening or being used at present | null |
වෙන කිසිත් නැතත් | [වාග්ව්‍යවහාර] | Even if (there is) nothing else | Above all | more so than anything else | null |
සඟවන්න්ට දෙයක් නැති | [වාග්ව්‍යවහාර] | Nothing to hide | Above-board | legitimate, honest, and open. | null |
ආක්‍රෝශ පරිසව - වචන | [වාග්ව්‍යවහාර] | Abusive, harsh words | Terms of abuse | an unkind or unpleasant name to call someone | null |
එක හිතින් | [වාග්ව්‍යවහාර] | From one mind | With one accord | in a united way | null |
එක අඩින් | [වාග්ව්‍යවහාර] | One voice | With one accord | in a united way | null |
වාඩුව ගැනීමක් | [වාග්ව්‍යවහාර] | A taking of revenge | An account to settle | to harm someone because they have harmed you in the past | null |
ගැම්මකට නැති | [වාග්ව්‍යවහාර] | Not for a momentum/gumption | Of no account | used to describe a person of little use or importance | null |
වැඩක් නැති | [වාග්ව්‍යවහාර] | No work | Of no account | used to describe a person of little use or importance | null |
කාලක්‍රියා කළ | [වාග්ව්‍යවහාර] | Did the time-action | Gone to his account | someone has died | null |
බඩුත් එක්ක | [වාග්ව්‍යවහාර] | With the goods also | In the act | in the process of | null |
උපොපන් ජාති අහලවත් නැති | [වාග්ව්‍යවහාර] | Not heard of the caste they were born in | Not to know from Adam | to have never met someone and not know anything about them | null |
ඒ පිටට | [වාග්ව්‍යවහාර] | On top of that | In addition to | as well | null |
මදිවට | [වාග්ව්‍යවහාර] | That, that is enough | In addition to | as well | null |
වැඩි වාසිය තියෙනවා | [වාග්ව්‍යවහාර] | The greater advantage exists | Have the advantage of | to be in a superior or advantageous position | null |
කල් වයස් ගිය කාලේ | [වාග්ව්‍යවහාර] | Time age gone time | At an advanced age | in old age | null |
වයසෙන් අඩු | [වාග්ව්‍යවහාර] | Less from age | Underage | too young to engage legally in a particular activity | null |
පුල පුලා | [වාග්ව්‍යවහාර] | Widening and widening | AlI agog | very eager, excited, or full of expectation | null |
කටින් කට යන | [වාග්ව්‍යවහාර] | Going from mouth to mouth | In the air | About to happen | null |
ඇහැට නොපෙනී | [වාග්ව්‍යවහාර] | Not appearing to the eye | Into thin air | used to refer to someone or something disappearing suddenly and completely | null |
අතුරුදන්වී | [වාග්ව්‍යවහාර] | Having disappeared | Into thin air | used to refer to someone or something disappearing suddenly and completely | null |
පුප්පනවා | [වාග්ව්‍යවහාර] | Puffing up | Give oneself airs | act pretentiously or snobbishly. | null |
බොරුවට භය ගැන්වීම | [වාග්ව්‍යවහාර] | Causing fear for a lie | False alarm | a warning given about something that fails to happen. | null |
එක සීරුවෙන් | [වාග්ව්‍යවහාර] | In one adjustment | On the alert | to be watchful and fully prepared for something, especially danger or an unexpected even | null |
පණ පිටින් | [වාග්ව්‍යවහාර] | With life | Alive and kicking | prevalent and very active | null |
තවමත් පණ කඳ තියෙනවා | [විශ්වාස][ප්‍රපංච][ප්‍රකාශන] | The life-trunk still exists | Alive and kicking | prevalent and very active | null |
හිටිය ගමන්ම | [වාග්ව්‍යවහාර] | The very moment stayed | All at once, or all of a sudden | suddenly | null |
හිටපු හැටියම | [වාග්ව්‍යවහාර] | The very way stayed | All at once, or all of a sudden | suddenly | null |
සියලු යස ඉසුරක් | [වාග්ව්‍යවහාර] | All fame and wealth | All the best | wish a person well on ending a letter or parting | null |
හතර ගාතෙන් | [වාග්ව්‍යවහාර] | From four limbs | On all fours | with your hands and knees on the ground | null |
සියල්ලෙන් සියල්ල | [වාග්ව්‍යවහාර] | All from all | All in all | on the whole | null |
කොයිකත් එකයි | [වාග්ව්‍යවහාර] | Whichever is one | All one | all the same | null |
ඔක්කම හමාරයි | [වාග්ව්‍යවහාර] | All is finished | It's all up | something is finished | null |
ඒ නමුත් | [වාග්ව්‍යවහාර] | But that | For all that | in spite of something | null |
ඒ කෙසේ වෙතත් | [වාග්ව්‍යවහාර] | However that be | For all that | in spite of something | null |
ඇහැ වාගේ | [විශ්වාස][ප්‍රපංච][උපමා] | Like the eye | Apple of one's eye | a person of whom one is extremely fond and proud | null |
සාරී පොටේ එල්ලිලා | [වාග්ව්‍යවහාර] | Hanging on the saree fall | Tied to one's mother's apron-strings | strongly influenced and controlled by that person | null |
අත දරුවා | [වාග්ව්‍යවහාර] | Hand child | A baby in arms | a very young baby | null |
තොත්ත බබා | [වාග්ව්‍යවහාර] | Toddler baby | A baby in arms | a very young baby | null |
දෑත විදහා | [වාග්ව්‍යවහාර] | Both hands spread open | With open arms | in a very friendly way | null |
සන්නාහ සන්නද්ධ | [වාග්ව්‍යවහාර] | Armored in armor | Under arms | provided with weapons and willing to fight | null |
නගින කලාව | [වාග්ව්‍යවහාර] | The rising art | Star in the ascendant | someone or something is becoming increasingly powerful, influential, or popular | null |
සිකුරටම දන ගන්නවා | [වාග්ව්‍යවහාර] | Knowing for very sure | Make assurance doubly sure | to take extra steps to confirm something and guarantee that it happens or is true, leaving no room for doubt | null |
එකට එක කියනවා | [වාග්ව්‍යවහාර] | Saying one to one | Answer back | to speak rudely when answering someone in authority | null |
පැල්පදියම් වෙනවා | [වාග්ව්‍යවහාර] | Becoming hut-foundation | Come to anchor | to stop or come to a halt | null |
මහෙශාක්‍ය භාවයක් | [වාග්ව්‍යවහාර] | A nature of great power | Strike an attitude | to speak or act in a particular way to try and make other people believe particular things about you | null |
තමුන්ගේ මල්ල පුරවා ගැනීම | [වාග්ව්‍යවහාර] | Filling one's own bag | Axe to grind | to have a strong personal opinion about something that you want people to accept and that is the reason why you do something | null |
අයින් වෙනවා | [වාග්ව්‍යවහාර] | Becoming to the side | Back out | to decide not to do something that you had said you would do | null |
පස්සා දොර | [වාග්ව්‍යවහාර] | Back door | Back door | used to refer to an indirect way of achieving something, especially so that people do not know about it and so cannot object to it | null |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.