english
stringlengths 1
479
| non_english
stringlengths 1
480
| score
float64 4.5
5.47
|
|---|---|---|
No, because you think our daughter doesn't have any secrets from us.
|
නෑ මොකද ඔයා හිතන්නේ අපේ දුව කියලා අපෙන් කිසිම රහසක් නෑ.
| 4.652271
|
This is a personal journey.
|
මේක පුද්ගලික ගමනක්.
| 4.642775
|
[The Princess and the Werewolf] [Adapted from Orange's novel of the same name]
|
[The Princess and the Werewolf] [ඔරේන්ජ්ගේ එම නමින්ම නවකතාවෙන් අනුවර්තනය කරන ලදී]
| 4.643442
|
The Fourth International offers this party its program, its experience, its collaboration.
|
හතරවැනි ජාත්‍යන්තරය මෙම පක්ෂයට තම ක‍්‍රියාමාර්ගය, අත්දැකීම් හා සහයෝගය පිරිනම යි.
| 4.532534
|
Do you think I'm afraid?
|
ඔයා හිතනවද මම බයයි කියලා?
| 4.655679
|
She asked me to give you this.
|
ඇය මට කියුවා මේක ඔයාට දේන්න කියල.
| 4.620217
|
I'll go with you, if you don't mind.
|
මාත් ඔයත් එක්ක එන්නම්, ඔයාට අවුලක් නැත්තන්.
| 4.619151
|
I know you think about me too.
|
ඔයත් මං ගැන හිතනවා කියලා මං දන්නවා.
| 4.731069
|
If infection is suspected, seek medical advice.
|
ආසාදනයක් ඇති බව ඔබට සැක සහිත නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
| 4.862153
|
The connection's not temporary.
|
සම්බන්ධය තාවකාලික නෑ.
| 4.614569
|
Start preparing for war.
|
යුද්ධයට සූදානම් වෙන්න.
| 4.708228
|
Must be my closest fans.
|
මගේ සමීපතම රසිකයන් විය යුතුයි.
| 4.561503
|
But if you fall, your legs will break.
|
හැබැයි වැටුනොත් කකුල් කැඩෙනවා.
| 4.693262
|
Are you okay?
|
ඔබ හොඳින්ද?
| 4.50364
|
You can't kill him so easily.
|
ඔයාට එයාව ලේසියෙන් මරන්න බෑ
| 4.662476
|
I too planned a dance program with you.
|
මමත් උඹත් එක්ක නැටම් වැඩසටහනක් සැලසුම් කරල තියනේනෙ.
| 4.792674
|
- Who else knows you're here?
|
ඔයා මෙහෙබව වෙන කවුද දන්නේ ?
| 4.521763
|
Failed to read '%s': XML parse error. Invalid or corrupted Anjuta plugins profile.
|
'%s' කියවිම අසාර්ථකයි: XML විග්‍රහයේ දෝෂයකි. වලංගු නොවන හෝ දෝෂ සහිත අන්ජුටා ප්ලගින
| 4.505516
|
It does help sleep.
|
එය නින්දට උදව්වක් වෙනවා.
| 4.615932
|
I will catch your thief today.
|
මම අද හොරාව අල්ලගන්නම්.
| 4.692719
|
But it is the beginning of the greatest adventure of your life.
|
ඒත් මේ තමයි ඔයාගේ ජීවිතයේ විශිෂ්ටතම වික්‍රමයේ ආරම්භය.
| 5.002832
|
Bablu, kill him
|
බබ්ලූ, මරපන් ඕකව
| 4.533248
|
Nobody said anything for a little while.
|
ටික වෙලාවක් යනකම් කවුරුවත් මොනවත් කිව්වේ නෑ.
| 4.923756
|
No president can do this alone.
|
ඒක ජනාධිපති කෙනෙකුට තනියම කරන්න බෑ.
| 4.530255
|
"Love and kindness are never wasted.
|
ආදරය හා කරුණාව කවදාවත් නාස්ති නොකරයි
| 4.583945
|
Could you clarify this difference?
|
මේ වෙනස ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
| 4.767918
|
"Peace is always better than war.
|
“සාමය, යුද්ධයට වඩා යහපත්ය.
| 4.515752
|
Variable change?
|
විචල්‍යය වෙනස්වීම?
| 4.562739
|
We need clothes.
|
අපිට ඇඳුම් ඕන.
| 4.614429
|
We still need pilots.
|
- අපි තවමත් ගුවන් නියමුවන් අවශ්ය වේ.
| 4.68084
|
What actually happened to him remains a mystery.
|
ඔහුට සිදු වුනු දෙය අභිරහසක්.
| 5.098899
|
They'll be here soon.
|
එයාලා මෙහෙට ඉක්මණින්ම ඒවි.
| 4.743062
|
Thanks very much to everyone who came!
|
ආපු හැමෝටම ගොඩක් ස්තූතියි!
| 4.800151
|
I was afraid of you.
|
මම ඔබට බය වුණා
| 4.586329
|
Why is everyone silent?
|
ඇයි සියලු දෙනාම නිහඬ?
| 4.678832
|
I'll call you later.
|
මන් පස්සෙ කතා කරන්නම්.
| 4.561216
|
We do not save your personal data longer than necessary.
|
ඔබගේ පුද්ගලික දත්ත අවශ්ය ප්රමාණයට වඩා දිගු කාලයක් පුරා අපි ගබඩා කරන්නේ නැහැ.
| 4.646617
|
You're doing this for me.
|
ඔයා මේක කරන්නේ මම වෙනුවෙන්.
| 4.719132
|
I went to a few bars first.
|
මම මුල්න්ම බාර් කීපෙකට ගියා.
| 4.74068
|
Thanks very much.
|
ඔයාලට බොහෝම ස්තුතියි.
| 4.632154
|
Please cooperate with firefighters.
|
කරුණාකර ගිනි නිවන භටයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න.
| 4.824269
|
Your father would be very proud of you.
|
ඔයාගෙ තාත්තා ඔයා ගැන හුගක් ආඩම්බර වෙන්න තිබුනා.
| 4.878445
|
Where did you go to take Won's 100-day photos?
|
ඔයා ගියේ කොහේ ද Won ගේ දින 100 ඡායාරූප ගැනීමට?
| 4.663419
|
First send this girl back to her village.
|
මුලින්ම මේ කෙල්ලව ගමට යවන්න
| 4.585527
|
- Why didn't you warn me?
|
- ඇයි ඔබ මට අනතුරු ඇඟෙව්වෙ නැත්තේ?
| 4.564147
|
Inayath Khaleel's boats will reach our port...
|
ඉනායට් කලීල්ගේ බෝට්ටු අපේ වරායට එනවා...
| 4.596439
|
What did you just say?
|
මොකක්ද ඔබ දැන් කිව්වේ?
| 4.537035
|
I haven't even left yet.
|
මම තාම ගියේවත් නෑ.
| 4.553257
|
You can use something like Adobe Lightroom for this.
|
අපිට මේ සදහා adobe lightroom භාවිතා කරන්න පුළුවන්..
| 4.67917
|
Keep up with the latest news!
|
නවතම ප්රවෘත්ති සමග නවතින්න!
| 4.638033
|
I want to tell you something.
|
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා
| 4.50168
|
Canada is divided.
|
කැනඩාවේ රට බෙදලා නැහැ.
| 4.517975
|
Some day, your foolishness will get you not the throne but imprisonment.
|
දවසක ඔයාගේ මෝඩකම ඔයාට, සිංහාසනය දෙනවා නෙමෙයි... ...ඒත් හිරේට නම් දායි.
| 4.516077
|
And how do you expect to find them?
|
කොහොමද එයාලව හොයාගන්න හිතන්නෙ?
| 4.636297
|
Sorry, Dora, I can't really dance.
|
සමාවෙන්න, ඩෝරා, මට ඇත්තටම නටන්න බෑ.
| 4.774084
|
I just wanted to play.
|
මට ඕනේ උනේ සෙල්ලම් කරන්න.
| 4.651676
|
Nowadays they are all the same.
|
අදකාලෙ ඒ හැමෝම එකයි.
| 4.615998
|
I made a deal with them.
|
මම මෙයාල එක්ක එකඟතාවකට ආව.
| 4.73184
|
They're not taking my son away.
|
එයාලා මගේ පුතාව ගෙනියන්නේ නැහැ.
| 4.573706
|
Your name isn't Kevin.
|
ඔයාගෝ නම ෙකවින් ෙනවේ ෙන්
| 4.556816
|
You know K.K. Modi in America?
|
ඔයා දන්නවද K.K. මෝදී, ඇමරිකාවේ ඉන්න?
| 4.641112
|
Please take your seats.
|
කරුණාකර අසුන්ගන්න.
| 4.594178
|
Drink your coffee.
|
ඔයාගේ කෝපි එක බොන්න.
| 4.736007
|
Each word is important.
|
හැම වචනයක්ම වැදගත්.
| 4.731269
|
Why do people so little run so fast?
|
ඇයි මේ මිනිස්සු මෙච්චර පුංචි වෙලත් හයියෙන් දුවන්නේ ?
| 4.629243
|
You should get some sleep.
|
ඔබ ටිකක් නිදා ගත යුතුයි.
| 4.716843
|
You have a bright future as a thief.
|
හොරෙක් විඳියට හොඳ අනාගතයක් තියෙනවා ඔයාට.
| 4.604805
|
It's not like we're opposing her directly.
|
අපි කෙලින්ම එතුමියට විරුද්ධ වෙනවා වගේ නෙවෙයිනේ.
| 4.54036
|
I only changed the name.
|
මම නම විතරයි වෙනස් කළේ.
| 4.839605
|
I wish everyone would stop smoking.
|
හැම කෙනාම දුම් පානය නතර කලා නම් හොඳයි.
| 4.617739
|
Not a drop of water in his eyes though his mother is dead.
|
එයාගෙ ඇස්වල වතුර බින්දුවක්වත් නෑ, එයාගෙ අම්මා මියගියත්.
| 4.709074
|
Find me something worth my time.
|
මගෙ කාලෙට වටින දෙයක් බලන්න.
| 4.504917
|
I know those two guys.
|
ඒ පොරවල් දෙක මම දන්නවා.
| 4.562357
|
What is Cystic Fibrosis?
|
මොකක්ද මේ Cystic Fibrosis කියන්නේ?
| 4.703613
|
Yeah. I got a recommendation from a friend.
|
ඔව්, මට යාළුවෙක්ගෙන් නිර්දේශ කිරීමක් ලැබුණා.
| 4.790154
|
Why they abandoned us?
|
ඔවුන් ඇයි අපිව අතැරලා දැම්මේ ?
| 4.543013
|
Come with me.
|
මාත් එක්ක එන්න.
| 4.659571
|
I saw his real face, even if it was just half of it.
|
මම ඔහුගේ සැබෑ මුහුණ දුටුවෙමි, එය අඩක් පමණක් වුවද.
| 4.532501
|
How did this even happen?
|
මේක කොහොමද වුනේ?
| 4.619362
|
I told him that that would compromise what the artist intended, but he didn't see it my way, so I... preserved it.
|
මම ඔහුට කිව්වා චිත්‍රශිල්පියා අදහස් කරපු දේට එයින් හාණියක් වෙන බව, ඒත් ඔහු ඒක මම දැකපු විදිහට දැක්කෙ නෑ, ඒ නිසා මම... ආරක්ෂා කරා.
| 4.521396
|
Chi Hyeon!
|
Chi Hyeon!
| 4.586105
|
Ladies, where exactly are we going?
|
නෝනාවරුනි, අපි හරියටම මේ කොහේද යන්නේ?
| 4.636358
|
Come in.
|
ඇතුලට එන්න.
| 4.543394
|
Thanks for taking the trash out.
|
කුණු කූඩය පිටතට ගැනීම සඳහා ස්තූතියි.
| 4.668201
|
Next Monday is a new moon.
|
ඊලඟ සඳුදාට අලුත් හඳක්.
| 4.538592
|
So, I thought of helping her.
|
ඉතින් මම හිතුවා එයාට උදව් කරන්න.
| 4.515727
|
Crane.
|
ක්‍රේන්.
| 4.514713
|
You sit around and wait for him.
|
ඔබ අවට වාඩි වී ඔහු එනතුරු බලා සිටින්න.
| 4.510331
|
I'm the one who brought you to this school.
|
මම තමයි කවුද ඔයාව මේ පාසලට ගෙනාවේ.
| 4.566541
|
Who his real friends are?
|
ඔහුගේ සැබෑ මිතුරන් කවුද ?
| 4.808084
|
If I ever got in trouble again, he'd be there.
|
ආයේ කවදාහරි මම කරදරයක පැටළුනෝතින් ... ඔහු එතන ඉඳිවි.
| 4.619533
|
Are you okay?
|
ඔබ හොඳින්ද?
| 4.50364
|
They're really similar.
|
ඔවුන් ඇත්තටම සමානයි.
| 4.673938
|
We're not friends.
|
අපි යාළුවෝ නෙමෙයිි.
| 4.505086
|
You are just an excellent writer.
|
ඔබ හොඳ ලේඛකයෙක් විතරයි.
| 4.636493
|
Why are you walking like that?
|
ඇයි ඔයා ඒ විදියට ඇවිදින්නේ?
| 4.679155
|
This has to stop.
|
මේක නතර කරන්න ඕනේ.
| 4.743869
|
I think it's a way out.
|
මම හිතන්නේ ඒක තමයි එලියට යන මාර්ගය
| 4.508256
|
You want to be my friend?
|
ඔබට මගේ මිතුරෙකු වීමට අවශ්‍යද?
| 4.557544
|
Yeah, I know who you are.
|
ඔව්, ඔයා කවුද කියලා මම දන්නවා.
| 4.506912
|
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 25