Dataset Viewer
Auto-converted to Parquet Duplicate
english
stringlengths
3
277
non_english
stringlengths
3
166
score
sequencelengths
1
1
Because I believed in destiny and fate..
මම මගේ ඉරනමයි, දෛවයයි විශ්වාස කරා..
[ 4.31735897064209 ]
You will get know slowly.
මම සේරම ඔයාට හෙමිහිට කියන්නම්.
[ 3.7088189125061035 ]
Buckle up, guys. I am increasing the speed.
මම වේගය උපරිම කරනවා.
[ 3.608445405960083 ]
I'm going to the bathroom again.
මට නාන කාමරේකට යන්න ඕන
[ 3.9663245677948 ]
Convey my regards to the minister
ඇමතිතුමාට ස්තුතියි කළා කියන්න
[ 3.672913074493408 ]
"He died in a place he didn't need to be,"
"එයා මලේ එයා නොසිටිය යුතු තැනක දී,
[ 4.545001983642578 ]
How did it get inside?
කොහොමද උන් ඇතුලට ආවෙ?
[ 4.3625640869140625 ]
Hey, Rinky.
කබීර්...
[ 2.9632046222686768 ]
Sait, look at them
ලොක්කා, මේ බලන්න
[ 3.0460855960845947 ]
- [Guitar riff] -♪ Battlesaurs ♪
♪ බැල්ට්සෝරස් ♪
[ 3.0315287113189697 ]
-Would you like me to connect you? -Yes, please.
-සම්බන්ධ කරන තුරු කරුණාකර රැදී සිටින්න.
[ 3.291684150695801 ]
Army... of the 12 Monkeys.
හමුදාව... .. වානරයන් 12 දෙනාගේ.
[ 4.180031776428223 ]
- What?
- මොකක්?
[ 4.042767524719238 ]
I'm sorry. I think I'm lost. Are you from Los Angeles?
මම හිතන්නෙ මම අතරමං වෙලා, ඔයා ලොස් ඇන්ජලීස් වල කනෙකෝද?
[ 4.042300224304199 ]
Uh, I felt something touch me. Something strange.
මට මහ අමුතු හැඟීමක් ආවා.
[ 3.907863140106201 ]
Look over there..
අර පැත්ත බලන්න..
[ 4.271875858306885 ]
John Daggett's body was found in a dumpster an hour ago.
පැයකට කලින් ජෝන් ඩැගට් ගේ මළසිරුර හම්බවුනා කුණුදාන තැන තිබිලා.
[ 4.544334888458252 ]
No, Mom, it was an accident.
නෑ අම්මේ, ඒක අනතුරක්∙
[ 4.440252780914307 ]
Listen, we both know that cancer is a shit show.
අහන්න. අපි දෙන්නම දන්නවා දැන් පිළිකාවේ උපරිම මට්ටම කියලා.
[ 3.6102964878082275 ]
Then what about the short guy?
එහෙනම් මිට්ටා?
[ 2.925384283065796 ]
No, I - I would have doubted me too.
- නෑ, මටත් මම ගැන සැකයක් තිබුන.
[ 4.114236354827881 ]
And boys too...
පිරිමි ලමයිනුත් ඉන්නවා කිව්වා ...
[ 3.822584629058838 ]
Ok Alright then you and your cameraman will remain in custody until you come out with the truth.
හරි, ඔයා ඇත්ත නොකිව්වොත් ඔයයි ඔයාගේ කැමරා කාරයයි දෙන්නම අත්අඩංගුවට ගන්නවා
[ 3.282125234603882 ]
-I wish I had 10 more like you.
-අනේ මට තව උඹ වගේ 10ක් හිටියනම්.
[ 4.146115303039551 ]
I just blew a shot at your grandma's memory.
මං උබේ ආච්චිගේ මතකයට ෂොට් එකක් දුන්නා.
[ 3.905158281326294 ]
Now. Choose.
තෝරා ගන්න..
[ 4.116783618927002 ]
Just hold on. Come on, get her out.
එන්න එයාව එලියට ගමු.
[ 3.848155975341797 ]
It started out as a scrapbook and just kind of mutated.
ඒක පටන් ගත්තේ ලිපි අලවන පොතක් හැටියට ඒවගේම ඩිංගක් වෙනස් වීමකට භාජනය උනා∙
[ 3.490924596786499 ]
I decided what I'm gonna do.
මං කරන්න යන එක තීරණය කළා.
[ 4.629333972930908 ]
I want to express my true feelings.
මට මගේ ඇත්ත හැඟීම් පෙන්නන්න ඕන.
[ 4.726134300231934 ]
Good night.
සුභ රාත්‍රියක්.
[ 4.563637733459473 ]
I'm a Patriot!
මම දේශප්‍රේමීයෙක්!
[ 4.3021559715271 ]
The same laughter Welcome, my son
එන්න මල්ලි
[ 2.804403066635132 ]
I fought my way back for you.
මම ඔයා වෙනුවෙන් ඉන්නවා∙
[ 2.9658985137939453 ]
- You will get the rest of your money... and don't call me ever again.
වැඩේ කෙරුනට පස්සෙ තමුන්ගේ සල්ලි ලැබෙයි. අදින් පස්සෙ කවදාවත් මට කෝල් කරන්න එපා.
[ 4.064671516418457 ]
Voice...
කටහඩ..
[ 4.145837783813477 ]
The sales of double-bed dips down.
ද්විත්ව ඇඳන් විකිණුම් අවපාතය පහළ යනව.
[ 4.264418125152588 ]
I let you in. Now please let the girl go.
මම ඉන්නම්∙ අනේ මේ කෙල්ලට යන්න දෙන්න∙
[ 3.879796028137207 ]
Get out of there, Kerns!
ඔතනින් ඉක්මනට අයින් වෙනවා කර්න්ස්!
[ 3.9501209259033203 ]
Don't let him play you as well.
ඔයාට එයත් එක්ක සෙල්ලන් කරන්න දෙන්න එපා..
[ 3.8512823581695557 ]
If the powder's...
වෙඩිබෙහෙත්...
[ 3.2888693809509277 ]
You just killed how many people in that church.
මොකක්, අර පල්ලියේ ඇතුලෙදි ඔයා කීයක් මැරුවද?
[ 3.9843246936798096 ]
Let Bhabhi feel at least once that she is the daughter-in-law of this family.
අක්කට මේ ගෙදර ඉන්න දෙන්න ටිකක් හරි එයා මේ ගෙදර ලේලි.
[ 3.616302728652954 ]
'They were submerged in sorrow'
‍ශෝ‍ක‍යෙන්‍ ‍දි‍ය‍වී ‍ය‍න ‍මේ ‍ජ‍න‍යා‍ව, ‍ වේ‍දා‍ල ‍ජා‍ති‍යේ ‍අත්‍ ‍මි‍ටෙන්‍ ‍මු‍ද‍වා,
[ 2.3231608867645264 ]
Watching you like this...
ඔයාව මේ විදිහට බලන්න...
[ 4.281374454498291 ]
Do you remember the authentic aboriginal walkabout?
∙∙∙සත්‍ය අදිවාසික සංචාරයන් ගැන එහෙම?
[ 3.36637020111084 ]
You're ruining Ranjana's life.
හිතුවක්කාරකම. ඔයා රංජනාගෙ ජීවිතේ විනාශ කරනව.
[ 4.171655654907227 ]
Why?
ඇයි?
[ 4.015172481536865 ]
I know.
මං දන්නවා
[ 3.948756694793701 ]
Thieves! Fire! Murder!
හොරු, පහර දෙන්න..
[ 3.4289848804473877 ]
I'll pay in full cash.
මම ගෙවන්නම්.
[ 3.5297505855560303 ]
Why do you say?
ඔයා ඇයි එහෙම කිව්වේ?
[ 4.055770397186279 ]
Wretched hoodlums! They literally prayed to this heirloom in Hindu fashion
සීනුව ගහලා පුජාවක් කරලා මල්මාලේ අරගෙන ගිහින්
[ 2.5866808891296387 ]
Allegations against me is a major conspiracy
මගේ පැත්තට ඇඟිල්ල දික් කරන එක තමයි කරන ලොකුම ද්‍රෝහී කම
[ 3.4901418685913086 ]
-Parithi..
-පරිති..
[ 3.5045924186706543 ]
They're getting to you, dude.
එයාලා ඕවා දෙන්නේ බං.
[ 3.640749454498291 ]
"I went out of my way to help him."
මේ හැමදෙයක්ම මටම පෙන්නේ ඇයි.
[ 2.845078945159912 ]
I have enough resources to spend on my own and build
ඔයාගේ ඉල්ලීමට අවසර ලැබෙනවා
[ 2.56335186958313 ]
Mother, people are crying because you have not announced the death of Baahubali
- අම්මා.. - බාහුබලීගේ මරණයට හරිහමන් පිළිතුරක් නොලැබුන නිසා කාක්කු වගේ මිනිස්සු කෑ ගහනවා.
[ 3.687629461288452 ]
No, I think this is about us.
නෑ, මම හිතන්නෙ මේක අපි ගැන දෙයක්.
[ 4.587599277496338 ]
We just took a job upgrading an ancient nuclear power plant.
අපිට වැඩක් හම්බ උනා පරණ න්‍යෂ්ටික බලාගාරයක.
[ 4.183913230895996 ]
Something tells me he might be past listening to reason.
මොකක්දේ මට කියනවා එයා හේතු වලට කන් දීම නවත්වලා කියලා.
[ 4.151300430297852 ]
I'll kill you. You have my word.
මං ඔබව මරනවා, ඔයා මගේ වචනය තියාගන්න.
[ 3.963637113571167 ]
Next thing I know I'm zip tied to the banister and he's taking Andrej and Jovana into the bedroom.
ඊලඟට මම දන්නේ මාව වැටට තියලා තදින් බැඳලා හිටිය බවයි ඒ වගේම ඔහු අන්ඩ්රේවයි ජොවානාවයි නිදන කාමරේට අරන් ගිහින්.
[ 4.195636749267578 ]
– Mr. Gandalf? – Hmm?
මිස්ටර් ගැන්ඩල්ෆ්, මෙන්න ඔයා ඉල්ලපු විදියටම රෙඩ් වයින් වීදුරුවක්.
[ 2.5977585315704346 ]
Varun, please, don't start now. Varun, please.
වරුන් දැන් මේක ඇදලා ගන්න එපා වරුන් යන්න
[ 3.546245574951172 ]
By the way, our aim is same.
අපේ අරමුණ එකමයි.
[ 4.126438140869141 ]
I'm in L.A. Tell her.
මම LA වල. - එයාට කියපන්.
[ 4.164453029632568 ]
People have hearts everywhere.
-හදවත් තියෙන මිනිස්සු හැම තැනම ඉන්නවා.
[ 4.032223224639893 ]
- What?
- මොකක්?
[ 4.042767524719238 ]
They do this everyday.
මුන් මේ වැඩේ හැමදාම කරනවා.
[ 4.495952606201172 ]
Besides, these kids look up to me..
අනික මේ ළමයි මට කැමතියි..
[ 3.9585623741149902 ]
You wouldn't have got beaten if I wasn't with you.
මම ඔයා එක්ක හිට්යේ නැත්නම් ඔයා ගුටි කන්නේ නැහැනේ.
[ 3.556023120880127 ]
I'm headed down to the security desk now to pull footage.
මං ආරක්ශක කාමරේට යනවා, කැමරා වීඩියෝ බලන්න
[ 4.017223834991455 ]
I was wondering if you could help me...
ඔයාට මට උදව් කරන්න පුලුවන්ද
[ 3.9889373779296875 ]
Maya...is it ok if I bring a friend?
මායා.. මම යාලුවෙක් එක්කරගෙන ආවට කමක් නැද්ද?
[ 4.622374057769775 ]
"O damsel."
ඕ ලමිස්සියෙ.
[ 3.383147716522217 ]
Tell him that his father was..
එයාට කියන්න එයාගෙ තාත්ත..
[ 4.275382041931152 ]
Enquire about him
- සර් කී දෙනෙක්ද
[ 2.8759348392486572 ]
Hah! Look who's talking about being desperate!
බලාගෙන ඉන්න කවුද බලාපොරොත්තු නැතිවීම දිහා බලන් ඉන්නෙ කියලා!
[ 3.5251474380493164 ]
It's dual-band. Military spec.
කාණ්ඩ දෙකෙ හමුදා එකක්∙
[ 3.3527495861053467 ]
It's a problem within this area We'll loose our respect if we handle in a wrong way
මේක ගමේ ප්‍රශ්ණයක් වෙන විදියට කරන්න ගියොත් ගෞරවය නැති වෙයි
[ 2.8871567249298096 ]
Because that's the exit.
මොකද ඒක තමයි පිටවීම
[ 4.20577335357666 ]
If any other student wants to go along..
වෙනත් සිසුන්ට යන්න ඕන නම්..
[ 4.291375160217285 ]
Yeah.
ඔව්.
[ 4.054851055145264 ]
I was... the guy that told you not to worry about the turbulence.
∙∙∙අර ඔයාට භය වෙන්න දෙයක් නෑ කියපු කෙනා∙
[ 3.2259023189544678 ]
Yes, I called the guy.
ඔව්, මම ඒ මිනිහා හමුවිය.
[ 4.103024482727051 ]
That's the thing about Clark Kent.
ඒක තමා ක්ලාර්ක් කෙන්ට් ගැන සිද්දිය ∙ ඔයාට ඕනේ වෙලාවට ඔහු එතන නැ ∙∙∙
[ 3.216801166534424 ]
Than people have been led to believe?
මිනිස්සු විශ්වාස කරන දේවල් වලට වඩා?
[ 3.7677860260009766 ]
I have not brought acquainted.
ඒ ගැන හොඳින් දන්නවනේ.
[ 3.0324902534484863 ]
Anything that would enlighten us concerning this?
මොනාහරි ඔයා දැන් ඉන්න තත්වය ගැන අපිට කියන්න තියද?
[ 3.6205129623413086 ]
You don't seem to understand..
- මං කියන දේ ඔයා තේරුම් ගන්නේ නැහැ.
[ 3.879021406173706 ]
To send a... a warning to you through Amanda.
පණිවිඩයක් යවන්න... අමන්දා අතේ.
[ 3.5630223751068115 ]
[man] We don't want him to get sick.
අපිට එයාට ලෙඩ වෙන්න දෙන්න බැහැ.
[ 3.867194890975952 ]
- Or stole the boots.
- සපත්තු හොරකම් කළේ මකරෙක් කියලා.
[ 3.0857508182525635 ]
'We take advantage of those we would gain something from.'
'අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන දෙයක් ලබා ගන්න නම්. '
[ 3.7509453296661377 ]
Do I look like I wanted a fucking Labradoodle? !
මං හරියට ලැබ්‍රඩෝර් එකෙක් ඕනි වුන එකෙක් වගේද බොල?
[ 4.023435592651367 ]
Are we tied in..
කොක්ක වැටුනද...
[ 2.6675915718078613 ]
- The same soul!
මගෙ ආත්මය!
[ 3.4787192344665527 ]
Good, enjoy
සතුටු වෙන්න.
[ 4.002614974975586 ]
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
13