input
stringlengths
1
4.84k
target
stringlengths
1
42.9k
පහත තුන් තෙරවිල්ල තෝරන්න. මහත්තයා වහලේ
මහත්තයා නම් සර් , වහලේ නම් පලය = සර්පලය , පාර්සලය
ශ්‍රී ලාංකිකයින් විසින් නිර්මාණය කරන ලද ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක්ද?
ශ්‍රී ලාංකිකයින් විසින් නිර්මාණය කරන ලද ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවයි.
ද්විත්ව ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා කවුද?
ද්විත්ව ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා ජාවෙඩ් මියැන්ඩාඩ් වේ.
භද්‍ර යනු පාලි තත්සමද?
නැත. භද්‍ර - සංස්කෘත තත්සම යි. පාලි තත්සම පදය භද්ද යනු යි. සුභද්‍ර ( (සංස්කෘත)> සුභද්ද (පාලි) භද්‍ර කාත්‍යායනා> භද්ද කච්චායනා.
තරු ස්වභාවික දීප්තිමත් වස්තූන් ලෙස සලකන්නේ මන්දැයි පැහැදිලි කරන්න.
තරු දීප්තිමත් වස්තූන් වන අතර ඒවායේ හරය තුළ ඇති න්‍යෂ්ටික විලයන ක්‍රියාවලීන් හේතුවෙන් ඒවා රාත්‍රියේදී දෘශ්‍යමාන වන පරිදි ආලෝකය විමෝචනය කරයි.
නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය කුමක්ද?
නමැති බැක්ටීරියාව මඟින් බෝවන රෝගය ලාදුරු රෝගය වේ.
මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව කීයද?
මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව දෙසිය දෙකයි. (202)
ඔබට ' ' කළ හැක්කේ කුමන ක්‍රීඩාවේදීද?
උස පැනීම
අනෙකුත් ජාත්‍යන්තර ආයෝජන ආයතනවලින් බහුජාතික සමාගමක් පාලනය වෙනස් කරන්නේ කෙසේද?
ජාත්‍යන්තර කළඹ ආයෝජන ආයතනවලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා පාලනය වැදගත් අංගයක් ලෙස සැලකේ. මූල්‍ය විවිධාංගීකරණය සඳහා විදේශයන්හි ආයෝජනය කරන සමහර ජාත්‍යන්තර අන්‍යොන්‍ය අරමුදල් මෙන් නොව, විදේශ රටවල භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සක්‍රියව පාලනය කර කළමනාකරණය කරයි.
එක් තරඟාවලියක් තුළ නායකයෙක් වශයෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා කවුද?
ස(ර්) ඩොනල්ඩ් බ්‍රැඩ්මන්
ලොව ප්‍රථම ජංගම දුරකථනය නිපදවූයේ කවුරුන්ද?
ලොව ප්‍රථම ජංගම දුරකථනය මාර්ටින් කූපර් විසින් සොයා ගන්නා ලදී. ඔහු මොටෝරෝලා () ඉංජිනේරුවෙකු සහ විධායකයෙකු වූ අතර "ජංගම දුරකථනයේ පියා" ලෙස සැලකේ. කූපර් 1973 අප්‍රේල් 3 වන දින මාදිලියේ මූලාකෘතියක් මත ප්‍රසිද්ධියට පත් වූ අතින් ගෙන යා හැකි ජංගම දුරකථනය නිපදවීය.
තමුසෙ කියන පදයේ තේරුම කියන්න
1744 ඉඳන් "තමුසෙ, තමුසේ, තමුන්සේ" කියන යෙදුම් යෙදිලා තියෙනවා, ඒ කාලේ “තමුසෙ” වචන සෙට් එක යෙදිලා තියෙන්නේ ගෞරවාර්ථයෙන් ( සහ පෙර යෙදුම් උදාහරණ බලන්න). ආමන්ත්‍රණය කිරීමේ අනුපිළිවෙල විවිධ ලෙස සඳහන් වෙතත් දළ වශයෙන් “1. තෝ, 2. තමා, 3. උඹදෑ, උඹාහේ, 4. උඹ, 5. තමුසේ, 6. නුබ, 7. ඔබ, 8. තමුන්නැහේ, 9. තමුන්නාන්සේ, 10. තමුන්වහන්ස...
පහත ගීතය සම්පුර්ණ කරන්න. හැමදාම දුටුව ඉවුරු කොනේ මනමාල හැගුම් සිහිව ලදේ දියකඩිති සැරයි බෝම මෙහේ හදපාන බලන හැංගි හොරේ
හැමදාම දුටුව ඉවුරු කොනේ මනමාල හැගුම් සිහිව ලදේ දියකඩිති සැරයි බෝම මෙහේ හදපාන බලන හැංගි හොරේ ඇස් තාම සොයයි නුඹගෙ රුවේ ඇස් තාම සොයයි නුඹගෙ රුවේ පෙරදාක දැනුන උණුසුම් සේයා නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා පෙරදාක දැනුන උණුසුම් සේයා නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා නුඹ හිනැහෙනවද ඔහු ලග බෝමා මං තාම සොයයි වැරදුණ සීමා හැමදාම දුටු...
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ?
විලියම් ගිල්බට් ග්‍රේස්
පූජකයෙක් යනු කුමක්ද?
පූජකයෙකු යනු ඕනෑම ආගමක - සත්‍ය හෝ අසත්‍ය, හොඳ හෝ නරක - පූජනීය තොරතුරු ඉගැන්වීමට සහ එම ඇදහිල්ල ආරක්ෂා කිරීමට සහ අන් අයට ගෙන ඒම සඳහා පූජනීය යුතුකම් ඉටු කිරීමට බලය ලබා දී ඇති දේවසේවකයෙකි. පූජකයන් සාමාන්‍යයෙන් මිනිසුන් සහ ඉහළ බලයක්, පැවැත්මක් හෝ ජීවීන් සමූහයක් අතර නියෝජිතයෙකු ලෙස සේවය කරයි. පූජකයන් යනු මිනිසුන් සහ ආත්මයන්...
රුසියානු පාර්ලිමේන්තුව හදුන්වන නම කුමක්ද ?
රුසියානු පාර්ලිමේන්තුව හදුන්වන්නේ ද ස්ටේට් ඩූමා ලෙසින්ය.
ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දීර්ඝතම විශ්‍රාම යෑමේ වාර්තාව හිමිකරගෙන සිටින්නේ කවුරුන්ද සහ ඔවුන්ගේ විශ්‍රාම කාලය කොපමණ කාලයක් පැවතියේද?
ජිමී කාටර් වසර 42 ක විශ්‍රාම කාලයක් සහිත ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දීර්ඝතම විශ්‍රාම යෑමේ වාර්තාවට හිමිකම් කියයි.
ඉන්ද්‍රයිකා යනු කුමක්ද?
කාබනික අණු සමූහයක් එක්වී සෑදෙන, අකාබනික ද්‍රව්‍ය සහිත, යම් නිශ්චිත ව්‍යුහයක් සහ කෘත්‍යයක් සහිත, සෛලයක් තුල වූ උප සෙෙලීය ව්‍යුහයක් ඉන්ද්‍රයිකාවක් ලෙස හැඳින්වේ.
සමාගම විකිපීඩියාවට කොපමණ මුදලක් ලබා දෙනවාද?
ඩොලර් මිලියන 3ක් දැනුම පුවරු තොරතුරු පෙට්ටිවල( ) ඉදිරිපත් කර ඇති තොරතුරු විශාල ප්‍රමාණයක් විකිපීඩියාවෙන් සහ ලෝක තොරතුරු පොතෙන්( ) ලබා ගනී. 2019 ජනවාරි මාසයේදී සමාගම විසින් විකිමීඩියා පදනමට ඩොලර් මිලියන 3ක් පරිත්‍යාග කළේය.
පහත ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක්ද? පැණි වරකා ගහටත් හෙණ වදිනවාලු
යහපත් දෙයකට වුවද හානි පැමිණේ.
කේරල කොස් භෝජනයක් වන චක්ක කූන්ජු තොරණි පිළියෙළ කරන්නේ කොහොමද?
චක්ක කූන්ජු තොරණි ( ) හොදින් මෙරූ කොස් ගෙඩියක මැද කොටස ගෙන සාදනු ලබන රසවත් ආහාරයකි.
චීනය විසින් ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ කුමක්ද?
(චීන: 天宫; : āō; . ' '),[5][6] නිල වශයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (චීන: 天宫空间站; : āō ōā), ÍÍ ] අභ්‍යවකාශ මධ්‍යස්ථානය චීනය විසින් ඉදිකරන ලද සහ චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ මතුපිට සිට කිලෝමීටර 340 සහ 450 (සැතපුම් 210 සහ 280) අතර පහළ පෘථිවි කක්ෂයක ය. එය චීනයේ ප්‍රථම දිගුකාලීන අභ්‍යවකාශ...
පහත නාම පදයට අදාළ පුරුෂ ලිංග නාම පාදක කුමක්ද? කිඳුරිය
කිඳුරා
බටහිර ආසියාතික රටවල් නම් කරන්න.
බටහිර ආසියාව යනු සිවිල් යුධ, දේශපාලනික අර්බුධ හමුවේ වෙනස් වන දේශසීමා සහිත කලාපයකි. දැනට මෙහි එක්සත් ජාතින් විසින් හඳුනාගත් රටවල් 20 කි. ඒවා මෙසේ ය. 1. තුර්කිය 2. බහරේනය 3. කුවේටය 4. ඕමානය 5. කටාර් 6. සෞදි අරාබිය 7. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 8. යේමනය 9. ආමේනියාව 10. අසර්බයිජානය 11. ජෝර්ජියාව 12. ඉරාකය 13. ඉරානය 14. ඊශ්...
වියෝගය යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
වියෝගය යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය සංයෝගය වේ.
පහත ගීතය සම්පුර්ණ කරන්න. තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල්
තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් රෙද්ද ඇඳල බණ්ඩි වළලු දෑත දමාලා මම දොර ළඟ බලා ඉන්නවා අනේ තාම ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ ආවෙ නැහැනෙ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් රෙද්ද ඇඳල බණ්ඩි වළලු දෑත දමාලා ගෙදරට එන පාර...
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යනු කුමක්ද
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යනු පරමාණු සහ උප පරමාණුක අංශු වැනි කුඩාම පරිමාණයන් මත පදාර්ථයේ සහ ශක්තියේ හැසිරීම් ගවේෂණය කරන භෞතික විද්‍යාවේ ශාඛාවකි. එය ශක්තිය ප්‍රමාණකරණය, තරංග-අංශු ද්විත්වය සහ අවිනිශ්චිතතා මූලධර්මය වැනි සංකල්ප හඳුන්වා දෙයි. සම්භාව්‍ය භෞතික විද්‍යාවට කළ නොහැකි සංසිද්ධි පැහැදිලි කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර ...
නෛතික හා සාරධර්ම පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම ස​ඳ​හා ජීව විද්‍යාත්මක සංකල්ප භාවිතා කළ හැකිද? කෙටියෙන් විස්තර කරන්න.
නෛතික හා සාරධර්ම පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම ස​ඳ​හා ජීව විද්‍යාත්මක සංකල්ප ඉතාමත් ප්‍රයෝජනවත් වේ. උදාහරණ ලෙස, මාතෘත්වය හෝ පිතෘත්වය පරීක්ෂා කිරීම, අපරාධ පරීක්ෂා කිරීම, ආගමන විගමන ගැටලු විසඳීම වැනි නීතිමය කාරණා දැක්විය හැකිය. මේ සඳහා තාක්ෂණය, ඇගිලි සලකුණු වැනි දේ ඉතා ප්‍රයෝජනවත් වේ.
ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය සභාවේ , පළමුවැනි කථානායක වරයා කවුද ?
ස්ටැන්ලි තිලකරත්න මැතිතුමා ( 1972 - 05 - 22 දින සිට )
සිද්ධ යකඩ යනු කුමක්ද?
සිද්ධ යකඩ යනු, චීනචට්ටි වල කාබන් අන්තර්ගතයට (2.1% සිට 4%) හාත්පසින් වෙනස්, ඉතා අඩු කාබන් අන්තර්ගතයක් (0.04 සිට 0.08%) සහිත යකඩ මිශ්‍ර ලෝහයක් වන අතර, ලෝබොර නමින් හැඳින්වෙන තන්තුමය අන්තර්ගත බරෙන් 2% දක්වා එහි අඩංගු වෙයි. යකඩ සහ ලෝබොර අන්තර්ගතයන්ගේ අඩ-විලීන ස්කන්ධයක් වන එය, නිරේධනය කල විට හෝ විකල ලක්ෂ්‍යය දක්වා නැවූ විට හ...
සහ ( නොවේ) යන ඉංග්‍රීසි වච​න වල අරු​තට සමා​න පාරිභාෂික සිංහල වදන් මොනවාද?
එම වචන දෙකේ අරුත පහත ඇති පාරිභාෂික සිංහල වදන් වලට සමාන වේ. : ආත්මරාගී, ස්වරූපරාගී : තද්වේදී
ලංකාවේ කිසිදු දුම්‍ රිය මාර්ගයක් නොමැති දිස්ත්‍රික්ක මොනවද?
මොණරාගල ,රත්නපුර ,අම්පාර,මුලතිව්
ඇ.එ.ජනපදයේ නිෂපාදිත " ෆයිසර් " එන්නත තම රටේ වැසියන් වෙත ලබාදෙන , පළමුවැනි ආසියානු රට කුමක්ද ?
සිංගප්පූරුව
"පෙරදා මහ රෑ" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ මුහුණ හොවා ගෙන ලසොවින් වැළපුණ ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුලක කැලැලක් ඉතිරි වෙලා පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ උරහිස තැවරී වියළුණු කඳුලෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන් පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ ඔබ හට පෙම් කළ යුගය නිමා කර වෙන්වී යන්නට දවස පැමිණ ඇත සමාව...
සිංහල ජන කතාවක් කියන්න
රයිගමයයි ගම්පලයයි ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා එක වගේ ම කපටි මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා, අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැහුණා. ඉතින් දෙන්නා ආගිය තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා කියනවා, ''යාලුවේ අපි දෙන්නා එකතු වෙලා වෙළදාමක් වත් කරමුද?" ''ඒකනම් හොදයි. වත්තෙ පිටියේ තියෙන...
"හලාහල" මේ වචනයේ අර්ථය කුමක්ද?
නගුලක් සේ සියොළඟ සූරන්නේ හලාහල වේ. හල+ආ+හල+අච් නාමයක් කෘදන්තයක් එක්ක සමාස කරලා හදාගත්තු සමාසයක්. සර්පයෙකුගේ නමක්. මේක කාකෝල කාපකූට ආදි විෂ අතර ගැණෙන විෂක් හඳුන්යන්නත් යෙදෙනවා.
ඇසළ පෝය ගැන විස්තරයක් කරන්න.
වෙසක් සඳ අහසේ උදාවෙන විට සම්මා සම්බුදුවරයෙකු පිළිබඳ ශ්‍රෙෂ්ඨතම ඓතිහාසික සිද්ධීන් රැසක් අපගේ මනසට නැගී එයි. පොසොන් සඳ අහසේ උදාවෙන විට අනුබුදුවර‍යකු පිළිබඳ සටහන් අපගේ මතකයට නැගී එයි. ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට සාර්වභෞම නිදහස උදාවුණු තෙරුවන් ලොව පහළවුණු දිනය වශයෙන් අප‍ ගේ සිතට සිහිපත් වෙයි. බුදු...
බාස්මතී යනු කුමක්ද?
බාස්මතී, (), යනු ඉන්දියාව, පාකිස්තානය, සහ නේපාලය ප්‍රධාන කොට ගත් ඉන්දියානු උප මහාද්වීපය තුළ සාම්ප්‍රදායිකව වගා කරණු ලබන දිගු, සිහින් ඇට සහිත සගන්ධ සහල් ප්‍රභේදයක් වෙයි.
නෙළුම් කවියක් කියන්න
පාන්දරම මම පිනි පිට යන කල ට කිරිල්ලියෝ පැන පැන කති කරල් පි ට හොයි හෝ කියන කොට ඉගුලුති ඉදලක ට තවත් නේයි මේ ගම් ගොයි දිවෙලක ට
"උගත්කමට ආඩම්බර වීම තරම් නූගත්කමක් නැත" යන ප්‍රකාශය සිදු කරන ලද්දේය කවුරුන්ද?
එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතා විසිනි.
ලේසර්‌ කිරණ සොයාගත්තේ කවුද?
ලේසර්‌ කිරණ සොයාගත්තේ ඇමරිකානු ජාතික ගෝඩ්න්‌ ග්ලවුඩ්‌ මහතාය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා කවුරුන් ද?
බ්‍රෙන්ඩන් කුරුප්පු ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළේය.
මෙම ප්‍රකාශය හරිද? වැරදිද?: "දීප්ති නොවන වස්තූන් තමන්ගේම ආලෝකය විමෝචනය කරයි."
මෙම ප්‍රකාශය වැරදිය. දීප්ති නොවන වස්තූන් තමන්ගේම ආලෝකය විමෝචනය නොකරයි.
පරිගණක පද්ධතියක ප්‍රතිදාන උපාංග ( ) යනු මොනවද ?
පරිගණකයෙන් තොරතුරු ප්‍රතිදානය කරන උපාංග වේ. උදා – පරිගණක තිර ( , , ) බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය ( ) මුද්‍රණ යන්ත්‍ර () ස්පීකරය ()
ලොව වැඩිම න්‍යෂ්ටික අවි ආයුද ප්‍රමාණයක් සන්තක රට කුමක්ද?
ඇමරිකා එක්සත් ජනපදය ලොව වැඩිම න්‍යෂ්ටික අවි ආයුද ප්‍රමාණයක් සන්තක රට වේ.
ලොව දිගම උමග කුමක්ද?
ජපානයේ සෙයිකාන්
ඉන්දියාවේ යූනියන් ප්‍රදේශ කීයක් තිබේද?
8 යුනියන් ප්‍රදේශ
පැරණි පොත් සාදා ඇත්තේ මොනවාගෙන්ද ?
පාච්මන්ට් පොදු වීමට පෙර, පැපිරස් ශාකවලින් පොත් සෑදුවා. එවැනි පැපිරස් කේත අතිශයින් බිඳෙනසුලු වූ අතර ඒවාට සම් වල ආරක්ෂිත ගුණාංග අවශ්‍ය විය, එය අවසානයේ බන්ධන සඳහා සම භාවිතා කිරීමේ සම්ප්‍රදායේ මූලාරම්භය විය හැකිය.
අංශු භෞතික විද්‍යාව ගැන විස්තර කරන්න.
අංශු භෞතික විද්‍යාව යනු විශ්වය තැනී ඇති මූලික අංශු( ) හා ඒවා අතර සිදුවන අන්තර්ක්‍රියා() පිළිබද අධ්‍යනයයි. විෂ්වය තැනී ඇත්තේ මූලික තැනුම් ඒකක( ) එක්වීමෙනි. මෙම මූලික තැනුම් ඒකක ඉතා කුඩා වන අතර තව දුරටත් බෙදා වෙන්කර දැක්විය නොහැක.
ලොව විශාලතම දූපත් 10,
ග්‍රීන්ලන්තය(වර්ග කිලෝමීටර 2,175,600) නිව්ගිනියා(වර්ග කිලෝමීටර 790,000) බෝර්නියෝ(වර්ග කිලෝමීටර 737,000) මැඩගස්කරය(වර්ග කිලෝමීටර 587,000) බැෆන්(වර්ග කිලෝමීටර 507,000) සුමාත්‍රා(වර්ග කිලෝමීටර 425,000) හොන්ෂු(වර්ග කිලෝමීටර 228,000) මහා බ්‍රිතාන්‍ය(වර්ග කිලෝමීටර 219,000) වික්ටෝරියා(වර්ග කිලෝමීටර 217,000) එලිස්මීර්(වර්ග කිල...
වැඩේ හබක් වුණා නේද / ඒක කචල් මචං/ සීන් එකේ ඉන්නෙ/ සිරා සිද්දි / පට්ට සීන් එක... වගේ මෑත භාෂාවට එකතුවී ඇති වාග් පද සහ නිෂ්චිත තේරුමක් නැති මේ වචන ගැන උගත් ඔබෙ අදහස?
භාෂාව වඩාත් විසිතුරු කරන, ප්‍රාණවත් කරන එක්තරා වාග්ව්‍යවහාර විශේෂයක් "වැඩේ හබක්වුණා නේද" ආදී වශයෙන් මෙහි දක්වා ඇත. සිංහලයේ මෙම විශේෂ ව්‍යවහාරයන් හැඳින්වෙන්නේ රූඩී හෙවත් ඉඟිවැකි යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම විශේෂ වාග් ව්‍යවහාරයයි. යමක් කෙලින්ම නොකියා ඉඟියෙන් පැවසීම මෙම ව්‍යවහාරයෙහි ඇති විශේෂත...
ලොව ළදරුවන්ට කෝවිඩ්-19 එන්නත් ලබාදුන් පළමු රට කුමක්ද?
ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම 2021.09.06 දින ආරම්භ කළේය. ඒ සඳහා යොදා ගැනුනේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත්ය.
ඔබට ප්‍රමුඛ බහුජාතික නිෂ්පාදකයෙකුගේ උදාහරණයක් සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර කිහිපයක් සැපයිය හැකිද?
යුනිලීවර් යනු ලන්ඩනයේ මූලස්ථානය පිහිටි ප්‍රමුඛ බහුජාතික නිෂ්පාදකයෙකි. එය ආහාර, විටමින්, පිරිසිදු කිරීමේ කාරක සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරයි. 1929 දී ආරම්භ කරන ලද යුනිලීවර් සන්නාම 400කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන රටවල් 190ක ක්‍රියාත්මක වේ. 2020 දී එහි පිරිවැටුම යුරෝ බිලියන 51 ක් වූ අතර එය ප්‍...
ශ්‍රී ලංකාවේ ලෙමන්ග්‍රාස් ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ මොනවද?
ශ්‍රී ලංකාවේ, ලෙමන්ග්‍රාස් බදුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවල වගා කර ඇති බව වාර්තා වන නමුත් එහි වපසරිය පිළිබඳ නිශ්චිත අගයක් වාර්තා වී නොමැත. පවතින තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ලෙමන්ග්‍රාස් ප්‍රමාණය හෙක්ටයාර 25 ට වඩා අඩු බව ඇස්තමේන්තු කර ඇත.
උර චක්‍ර මාලේ යනු කුමක්ද?
මෙය පැරණි සාහිත්‍යයේ එන අපාය සංකල්පය හා බැඳුණු දෙයකි.එක්තරා අපායක ලැබෙන දඬුවමක් වන්නේ උරය මතට වැටෙන චක්‍ර සහිත මාලයකි.එම චක්‍ර වරින්වර සිර වෙමින් එම පුද්ගලයාගේ ගෙළ සිඳී යයි.එම පුද්ගලයා නැවත ඉපදෙමින් නැවත නැවතත් එම වධයට ගොදුරු වෙයි..මේ අර්ථයෙන් ඉතා විනාශකාරී හෝ ඉතා කරදරකාරී ඔබ වෙනුවෙන් උරචක්‍රමාලය යෙදුම භාවිතා වේ..බැල...
ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යයන් කීයක් තිබේද?
ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යයන් 118ක් ඇත.
කෘමීන් යනු මොනවාද?
කෘමීන් යනු ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයට අයත් ජීවීන් වේ. සත්ව ලෝකයේ ඉන්සෙක්ටා වර්ගයට අයත් වන සත්වයන්. කෘමීන් සත්ත්ව රාජධානියේ ඉතාමත් සාර්ථක ජීවි කොටසක් ලෙස සැලකේ. මොවුන් සත්ත්ව පරිණාමයේ මුල් අවධියකදී සම්භවය වූ ජීවින් කොටසක් වුවද ලෝකයේ අද ජීවත්වන සත්ත්ව සංඛ්‍යාවෙන් 80% කට වැඩි කොටසක් කෘමීහු වෙති. දැනට කෘමී විශේෂ මිලි...
කම්පාලා නගරය කිනන් රටක අගනුවරද?
කම්පාලා නගරය උගන්ඩාව රටෙහි අගනුවර ලෙස සැලකේ.
මාතර යුගයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම කිවිඳියවූ , දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා විසින් රචිත දීර්ඝතම කාව්‍ය සංග්‍රහය කුමක්ද ?
මාතර යුගයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම කිවිඳියවූ , දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා විසින් රචිත දීර්ඝතම කාව්‍ය සංග්‍රහය "දැඩිතර ශෝක මාලය" නම්වේ.
ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘
ඇන්ජෙලා මර්කල්
ලෝකයේ කුඩාම රට කුමක්ද?
ලෝකයේ කුඩාම රට වතිකානුව යි.
ශ්‍රී ලංකාවේ වර්තමාන(2023) අගවිනිසුරුවරයා කවුද?
ජයන්ත ජයසූරිය මහතා
කමත් බසෙන් පැහැයියා යනු කුමක්ද?
සහල්
“කනු මදු" යන වචනයේ තේරුම කුමක්ද? (කුරහන් ඉසිමුව කවි පන්තියේ)
කැලයේ ඇති ගස් වර්ග කැපීමෙන් පසු ඉතිරි වන ගස් වල මුල් කොටස් 'කනු මදු' යනුවෙන් හැඳින්වෙයි.
"ඔබ රූ සිරියෙන්" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකෙලෙමි අනුවණ කම් මුලා වුණේ ඔබ මුලා නොවිමි මම මනමේ කුමාරියේ ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන් මාගේ විජිතය කෙලෙසී යනු දැක සටන් වැදිමි මම සටන් වැදිමි මම මනමේ කුමාරියේ හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ අපගේ උරුමය රකිනා රිසියෙන් සටන් වැදිමි මම සටන් වැදිමි මම මනමේ කුමාරියේ එඩ්වඩ් ජයකොඩි ස්වර්ණ ශ්‍ර...
පිරිහීම යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
පිරිහීම යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය දියුණුව වේ.
කේවට්ට බමුණාගේත්, මහෞෂධ පඩිතුමාගේත් සම විශමතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
සම නම් සමානකම්. මේ දෙන්න ම බුද්ධිමත් අය. ඒක දෙන්නගෙ ම තියෙන සමානකමක්. විෂම නම් වෙනස්කම්. කේවට්ට විනාශකාරී උපදේශකයෙක්. රජුට වැරදි උපදෙස් දෙන්නෙක්. හැබැයි මහෞෂධ එහෙම නෑ. එයා ධාර්මික රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදෙස් තමයි දෙන්නෙ. ඒ වගේ විෂමතාත් තියෙනවා දෙන්නගෙ. සම විෂමතා කීවා ම මේ දෙ විධිය ම නියෝජනය වෙන්න ඕනෙ.
පහත කවිය කුමන වර්ගයේ කවියක්ද? මන්දාරමට උඩ කෙළීනා වැහි ළිහිනී ගොනුගෙ පිටේ දැම්මා වැනි බර ගෝනී වෙල මැද අම්බලම කාටත් පර වේනී මගේ දුකට නුඹ නාඩන් උල ලේනී
මෙම කවිය පැ ල් කවියකි.
කඩදාසි වලට අමතරව, ස්ටේප්ලර් භාවිතා කරන වෙනත් සැකසුම් මොනවාද?
ශල්‍ය තුවාල වැසීමට ශල්‍ය ස්ටේප්ල්ස් භාවිතයෙන් පටක එකට එක් කිරීමට ශල්‍යමය පසුබිමක ද ස්ටේප්ලර් භාවිතා කළ හැක.
විද්‍යුත් චුම්බක තරංග යනු මොනවාද ?
ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය නොවන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර 2කින් සමන්විත තරංග වේ.
ප්‍රාන්ස් මෙස්මර් කවුද?
ප්‍රාන්ස් ප්‍රෙඩිරිච් ඇන්ටන් මෙස්මර් 1734 මැයි 23 දින උපත ලැබීය. ඔහු ජර්මන් ජාතික වෛද්‍යවරයෙකි. මෙත්මා තාරකා විද්‍යාවට හා ජෝතිෂ්‍ය ශ්‍රාස්ත්‍රයට ද වැඩි ඇල්මක් දැක්වීය. ඇනිමල් මැග්නිටිස්ම් හෙවත් සත්ව චුම්භකත්වය යන සංකල්පයේ හා ස්වාප්නවේදය හෙවත් මෝහන ප්‍රතිකාර ක්‍රමයේ පියා ලෙස සැලකේ (සත්ව චුම්භකත්වය පිළිබද මෙස්මර්ගේ න්‍යා...
වර්තමාන ලෝකයේ " අඩුම ආයු අපේක්ෂාව " ඇති රට කුමක්ද ?
වර්තමාන ලෝකයේ " අඩුම ආයු අපේක්ෂාව " ඇති රට වන්නෙ මධ්‍යම අප්‍රිකානු ජනරජය යි.
ඇපල් සමාගම විසින් 2023 සැප්තැම්බර් මස එළිදක්වන ලද අලුත්ම ජංගම දුරකථනය?
15
නෙළුම් කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර මෙලක් දිවට අධිපති සැම දෙවිදුන් සිහිකර දොසක් ඇතත් දුරුකර සෙත සලසා නිරතුරු මදක් කියමි නෙළුම් තහංචිය අපි කවිකර
ජාතීන්ගේ ධනය ග්‍රන්ථය රචනා කරන ලද්දේ ?
ඇඩම් ස්මිත්
පහත ගීතය සම්පුර්ණ කරන්න. ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුණේ
ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුණේ සසර පුරුද්දක් හිතේ තියෙන්නැති පෙර සංසාරේ පින් කරලා ඇති පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුණේ පොඩි හාමුදුරුවො වාගේ සුරතල් පුංචි ළමුන්ගේ කෙළි සෙල්ලම් දැක සන්සුන් ගමනින් කොහෙද වඩින්නේ සෙල්ලම් පිට්ටනි පසු කරල...
'නිල් ග්‍රහලෝකය' ලෙස හඳුන්වන්නේ කුමන ග්‍රහලෝකයද
පොළොවේ
අසේවනය යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
අසේවනය යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය සේවනය වේ.
උත්තම යනු තද්ධිතයක් නොවේද?
තුම් +තම තද්ධිත තමයි
නූතන වෛද්‍ය විද්‍යාවේ පියා කවුද?
නූතන වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටීස්‌ ය.
2020 " ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය " හිමිකරගත් දරුවා කවුද ?
සදාත් රහ්මාන් ( බංග්ලාදේශය )
ලොව පළමු ජනාධිපතිනිය කවුරුන් ද?
ලොව පළමු ජනාධිපතිනිය වූයේ ඉසබෙලා ෆෙරෝන් ය. ඇය තම සැමියාගේ ඇවෑමෙන් ආජන්ටිනාවේ ජනපතිනිය ලෙස 1974 දී පත් විය.
පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද? පුතා
දුව
ශ්‍රී ලංකාව සතු විශාලතම කොරල්පරය කුමක්ද ?
කල්පිටිය වෙරළට කිලෝමීටර් 2 ක් ඔබ්බෙන් පිහිටා ඇති බාර් රීෆ්( ), ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය සහ විශාලතම ආරක්ෂිත සමුද්‍ර ප්‍රදේශය වේ.
චෙස් ක්‍රීඩාව සඳහා ආරම්භකයින් සඳහා විවෘත කිරීම් කිහිපයක් ගැන සිතන්න.
චෙස් විවෘත කිරීම් ක්‍රීඩාවේ වැදගත්ම කොටසයි, සමහර උසස් ඒවා, සමහර පොදු ඒවා සහ පහසු ඒවා ඇත. මෙය ක්‍රීඩාව සඳහා ආරම්භකයින් සඳහා විවෘත කිරීම් ලැයිස්තුවකි: - රජුගේ උකස් විවෘත කිරීම: මෙය ඉතා සාමාන්‍ය විවරයක් වන අතර, ඔබ ඔබේ රජුගේ උකස් අවකාශය 2 ක් ඉදිරියට ගෙන යයි, ප්‍රතිවාදියා ද එසේ කරයි. මෙය ඔබගේ නයිට්වරු සංවර්ධනය කිරීම අනුගමනය...
පහත ගීතයේ තේරුම කුමක්ද? ක්‍රි : හිම දිය වී හිමාලයේ ... යමුනා ගඟ නඟයි තරංගා ... සුදු පෙණ කැටි බලන්න රාධා ... රා : සුළඟ හමයි සීතල සාදා .... සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා .... ක්‍රි : සිනා රැලි නඟා උතුරන ... ඔය හදවත් නීල ජලාශේ ... පීනන මේ ස්වර්ණ හංසයෝ .... අකීකරු ද මෙතරම් රාධා ... රා : ඉඩ දී දෙන්නට දඬුවම් .... දෑස පියා ගන්න...
රාධා - ක්‍රිෂ්ණා හුන්නේ කොතැනද එතැන ශෘංගාරයේ තිඹිරි ගෙයකි .... ලොවෙහි පැවැත්මට තුඩු දෙන මුක්‍ය සාධකය කාම සම්භෝගය උවද ලොවෙහි බොහෝ දෙනා එකී කරුණ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැළි වෙති .. මෙහිදී ධම්මික බණ්ඩාර යන් රාධා - ක්‍රිෂ්ණා පෙම් පුවත නිමිති කොටගෙන විවර කරන්නේ එකී ශෘංගාර ගත ප්‍රේම ද්වාරයයි ... " හිම දිය වී හිමාලයේ .... " ...
"මග රැඳුණ අද තෝ නසී - ගෙදර ගිය අඹුව නසී" මෙහි "ගිය" යන ක්‍රියා පදය අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවක් නේද ? "ගේ තුළට ගිය අම්මා මට කතා කළා ය" මේ වාක්‍යයේ "ගිය" යන්න අතීත කෘදන්ත ක්‍රියාවක් නේද ?
පිළිතුරු දෙකම නිවැරදියි.
ඉන්දියාවේ ජාතික කොඩිය නිර්මාණය කළේ කවුද?
ඉන්දියානු ජාතික කොඩිය නිර්මාණය කළේ පිංගලි වෙන්කයියා විසිනි.
බුවනොස් අයර්ස් විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කොහෙද?
බුවනොස් අයර්ස් විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ආර්ජන්ටිනාවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ලාබාලතම ජනාධිපතිවරයා කවුද?
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ලාබාලතම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වේ. ඒ 1961 වර්ෂ​යේ දී ය. එවකට ඔහුගේ වයස අවු. 43 ස​හ දින 238 කි.
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා කවුද? (2022 වන විට)
ජෝ බයිඩන්
විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපගේ ඇස සංවේදී වන පරාසය හඳුන්වන නම කුමක්ද?
විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපගේ ඇස සංවේදී වන පරාසය හඳුන්වන නම වන්නෙ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපගේ ඇස සංවේදී වන පරාසය දෘශ්‍ය ආලෝකය ලෙස හැඳින්වේ.
ව්‍යුහවාදය යනු කුමක්ද?
ව්‍යුහවාදය () එසෙත් නැතිනම් ව්‍යුහවාදී මනෝවිද්‍යාව ( ) යනු විල්හෙල්ම් වුන්ඩ් හා ඔහුගේ ශිෂ්‍ය ට්විච්නර් විසින් හදුන්වාදුන් ලොව ප්‍රථම මනෝ විද්‍යා ගුරුකුලයයි.මෙම ව්‍යුහවාදය 20 වන සියවසයේ දී දැඩි විවේචනයට ලක්විය. එහෙත් වුන්ඩ්ගෙන් මනෝ විද්‍යා විෂයේ දියුණුවට ලැබුනු දායකත්වය ලඝුකොට සැළකිය නොහැකිය.මනෝ විද්‍යා විෂය ලොවට හදුන්ව...
පහත තේරවිල්ල විසඳන්න. "පළතුරකි, ලෙඩකි නමට අකුරු තුනකි"
"පළතුරකි, ලෙඩකි නමට අකුරු තුනකි" තේරවිල්ලේ විසඳුම පැපොල් යන්නයයි.
මලාලා යූසුෆ්සායි විධායක නිශ්පාදනය කරන ලද වාර්තා චිත්‍රපටයේ නම කුමක්ද සහ එය නම් කර ඇත්තේ කුමන සම්මානය සඳහාද?
වාර්තා චිත්‍රපටය " " ලෙස නම් කර ඇති අතර, එය ඔස්කාර් සම්මානය සඳහා නම් කර ඇත.
ප්‍රතිලෝම යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
ප්‍රතිලෝම යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අනුලොම වේ.
ලෝකයේ මහාද්වීප කීයක් තිබේද?
මහාද්වීප 7 ක්
ඇමරිකාවේ පළමු ලී පැන්සල් සෑදීමේ ගෞරවය හිමිවන්නේ කවුරුන්ද, මෙය සිදු වූයේ කුමන වසරේද?
විලියම් මොන්රෝ, කොන්කෝඩ්, මැසචුසෙට්ස් කැබිනට් නිෂ්පාදකයෙකු, 1812 දී ඇමරිකාවේ පළමු ලී පැන්සල් සෑදීමේ ගෞරවය හිමි වේ.
ඉන්දියාවේ පළමු පුරවැසියා කවුද?
ඉන්දියාවේ ජනාධිපති ඉන්දියාවේ පළමු පුරවැසියා වන්නේය.
ක්ලික් රසායන විද්‍යාව නව තලයකට ගෙන ගියේ කෙසේද?
කැ රලින් බර්ටෝසි ( ) ක්ලික් රසායන විද්‍යාවේ ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන ගිය අතර, ජෛව අවිෂමාන්තර රසායන විද්‍යාවේ (- ) සන්දර්භය තුළ ක්ලික් රසායන විද්‍යා සංකල්ප යෙදීමෙන් එය නව මට්ටම් කරා ගෙන ගියේය. ඇයගේ දායකත්වයන් කිහිපයක් පහත පරිදි වේ. 1. ජෛව අවිෂමාන්තර රසායන විද්‍යාව ( ): රසායන විද්‍යාවේ දියුණුව සඳහා බර්ට...