input
stringlengths
1
4.84k
target
stringlengths
1
42.9k
කැනබිනොයිඩ් ප්‍රතිග්‍රා හක සඳහා ප්‍රබල නමුත් තෝරා බේරා නොගන්නා පූර්ණ කැනබිනොයිඩ් ප්‍රතිග්‍රා හකයක් ලෙස ක්‍රියා කරන පර්යේෂණ රසායනික ද්‍රව්‍යයක් වන -2201 (1- ((5-ෆ්ලෝරෝපෙන්ටයිල්) -3- ((1-නැෆ්ටොයිල්) ඉන්ඩෝල්) යනු කුමක්ද? මාතෘකාව තමයි -2201.
"මොකක්ද මේ -2201?"
ශ්‍රී ලංකාවේ පැරණිම කාන්තා පාසල ලෙස සැලකෙන්නේ
මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය දැනට පවතින පැරණිතම බාලිකා විද්‍යාලය වන අතර 1815-1816 වෙස්ලි ඇමතිවරුන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ තෙවන පැරණිතම පොදු පාසල වේ.
හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පිහිටීම හා ස්ථාපිත කිරීම ගැන කියන්න.
නුවරඑළිය - පට්ටිපොළ මාර්ගය ඔස්සේ කිලෝමීටර 32ක් පමණ පැමිණීමෙන්ද, හපුතලේ ඔහිය මාර්ගය ඔස්සේ කිලෝමීටර 38ක් පැමිණීමෙන්ද හෝර්ටන්තැන්නට පිවිසිය හැකිය. ක්‍රි.ව 1969 දෙසැම්බර් 05 දින දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්න 1988 මාර්තු 16 දින ජාතික උද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි විශාලත්වය හෙක්ටයාර 3,160 වේ...
දෙසැම්බර් 25 ගැන කථා කරමු.
දෙසැම්බර් 25, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 359 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 360 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින හයක් ඇත. දෙසැම්බර් 25 වඩාත් ප්‍රිද්ධ නත්තල් දිනය නිසාය. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කරන ක්‍රිස්තියානි ධර්මයේ වැදගත් නිවාඩු දිනයකි. නත්තලට සම්බන්ධ සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ...
පහත ගීතය රචනා කලේ කව්ද ? මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමුවී අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා දැන හඳුනා ගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
රඹුකන සිද්ධාර්ථ හිමි
ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුද?
ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇඩ්ලින් මොලමුරේ මහත්මියයි.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද?
බ්රහස්පති
නාවලපිටිය නම හැදුනේ කොහොමද ?
කතා කීපයක් අහල තියෙනවා. සිරීපාදෙ යන පාරෙ පිහිටල තියෙන මහවැලි ගග ලග ප්‍රදේශයක් නිසා නාවල ගිය පිටිය නාවලපිටිය වුනා කියනවා. කැන්දොපිටිය, පැල්ලපිටිය, පත්තුනුපිටිය, මීපිටිය, ඉඹුල්පිටිය, පැලැම්පිටිය, රඹුක්පිටිය, සැවැන්දරපිටිය, කියන පිටිය 8 ට පස්සෙ තිබුන නව වන පිටිය නාවලපිටිය වුනා කියනවා. කොයි එක හරිද කියන්න දන්නෙ නෑ. ඉගෙනගත්...
කුළු බඩු අපනයනය කිරීමේ විධි කියන්න.
වර්තමාන ශ‍්‍රී ලංකාවේ කුළු බඩු අපනයනය කිරීමේ ප්‍රධාන ආකාරයන් දෙකක් ඇත. එනම්, ප්‍රාථමික ආකාරය සහ වටිනාකම එකතු කළ ආකාරය වශයෙනි. ප්‍රාථමික අපනයන ආකාරයේදී කුළු බඩු වර්ග මුල් ස්වරූපයෙන්ම අපනයනයට යොමු කරනු ලබයි.එහෙත් වටිනාකමඑකතු කළ ආකාරයෙන් අපනයනය කිරීමේදී කුඩු, තෙල්, කුළු බඩු මිශ්‍රණ හෝ විවිධ වට්ටෝරු වශයෙන් සකස්කර අපනයනයට ය...
අභිධර්මයේ එන චිත්තය යනු කුමක්ද ?
චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් ස...
පහත ගීතය සම්පූර්ණ කරන්න. "ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ"
"ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ" ඉහත ගීතය සම්පූර්ණ කර පහල දී ඇත. "ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ… නිල් කටරොළු නිල නැහැවුන ...
ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත "ෆයිසර්" එන්නත තම රටේ වැසියන් වෙත ලබාදෙන , පළමුවැනි ආසියානු රට කුමක්ද ?
සිංගප්පූරුව
නව ගෝකණ්ණ විහාරය අද පිහිටා ඇත්තේ කොහේද?
නව ගෝකණ්ණ විහාරය ෆෙඩ්රික් කොටුව තුළ, ලක්ෂ්‍යයට උතුරින් සහ කොටුවේ දොරටුවට ආසන්නව පිහිටා ඇත. එය පූජනීය ස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර විවිධ කාලවලදී මතු වූ බෞද්ධ කෞතුක වස්තු කිහිපයක් එහිදී දැකගත හැකිය.
කපොලු යනු කුමක්ද?
කපොල්ලක් යනු උස් කදු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයකි. මධ්‍යම කදුකරයේ ප්‍රධාන කපොලු කිහිපයකි. · ගලගෙදර කපොල්ල - කුරුණෑගල - මහනුවර මහා මාර්ගය · බලන කපොල්ල - කොළඹ - මහනුවර මහා මාර්ගය · ගිනිගත්හේන - අවිස්සාවේල්ල - නුවරඑලිය මහා මාර්ගය · බලකඩුව - ...
පහත මාතෘකා ව ඇති කතාව ලියා දක්වන්න. (ඉඟිය: මෙය රසවාහිනීයේ එන කතාවකි) රූප දේවියගේ කථාව
විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි බන්ධුමතී නගරයෙහි රමණීය වූ විහාරයෙහි උන්වහන්සේ වාසය කළ සේක. එක් ගම් දැරියක් විහාරයෙහි ඇවිද ගිලන් වූ භික්‍ෂූන් වහන්සේ නමක් දැක අනුකම්පා කොට අසනීපය ගැන බෙහෙත් කැඳක් පිළියෙල කරන බවත්, හෙට තමන්ගේ ගෙදරට වඩින ලෙසත් ආරාධනා කළාය. ඕ ගෙදර ගොස් දෙමාපියන්ට ද කියා නොයෙක් ඖෂධ වර්ග බහා බෙහෙත් කැඳක් ද, ආහාර ...
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? සරල
සංකීර්ණ
ලෝකයේ විශාලතම කාන්තාර 10,
සහරා - උතුරු අප්‍රිකාව අරාබි - නිරිතදිග ආසියාව ගෝබි - මොන්ගෝලියාව/චීනය පැටගෝනියන් - ආජෙන්ටිනාව ග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව චිහුවහුමන් - මෙක්සිකෝව ග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව සොනොරන් - නිරිතදිග ඇමරිකාව කිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය තකල් මාකන් - උතුරු චීනය
බුදුන්ට මල් පිදීමේ ආනිසංස මොනවද?
බුදුන්ට මල් පිදීමේ ආනිසංස: 1. මහත් බෝග සම්පත් ඇත්තෙකු වීම 2. පහත් කුල වල නොඉපදි උසස් කුල වලම ඉපදීම 3. කැමති කැමති යාන වාහන ලැබිම 4. බෝහෝ අගනා වස්ත්රවභරණයන්ට ලාභි වීම 5. සෑම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්ර වීම 6. උසස් කීර්තියක් ඇත්තෙකු වීම 7. සෑම කල්හිම බෝහෝ පිරිවර ජනයා ඇත්තෙකු වීම 8. තම පිරිස කිසිවෙකුට භේද කර විය ...
ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ කොහෙද?
ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ෆින්ලන්ත දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7ට පසුවයි. අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් ( ), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය ( ..), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (...), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (...) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ෆින්ලන්ත...
යකඩ ගැහැනිය කවුද?
යකඩ ගැහැනිය මාග්‍රට්‌ තැචර්‌ මහත්මියයි. මාග්‍රට් හිල්ඩා තැචර්, තැචර් බැරන්වරිය, , , , , , (විවාහයට පෙර රොබර්ට්ස්; 13 ඔක්තොම්බර් 1925 – 8 අප්‍රේල් 2013) යනු බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකවරියක වූ අතර 1979 සිට 1990 දක්වා එක්සත් රාජධානියෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් ද 1975 සිට 1990 දක්වා කොන්සර්වටිව් පක්ෂයෙහි නායිකාව ලෙසින්ද ...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියෙන් පිටත පිහිටා ඇති එකම දිස්ත්‍රික් අගනගරය කුමක්ද ?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියෙන් පිටත පිහිටා ඇති එකම දිස්ත්‍රික් අගනගරය වන්නෙ මන්නාරම ය.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා නම් කරන්න.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල වර්ණපුර වේ.
ඉලක්කම යන්නට යෙදෙන වෙනත් වදන් මොනවද? අතීතයේ ඒ සඳහා යොදාගත් වදන මොකද්ද?
ඉලක්කම්: ගැන මෙතෙක් ඉදිරිපත් කළ කරුණු හා මට නම් එකඟ විය නො හැකිය. ඒ නිසා මා දන්නා කරුණු ඔබගේ දැනගැනීම සඳහා සටහන් කරමි. අපි හිතමු පන්තියක ළමුන් පිරිසක් මල් ගණන් කරනවා කියා. එහිදී (1). ගණන් කිරීමෙන් ලැබෙන මල් ගණන් ගණන සංඛ්‍යාව යි. එය ඉලක්කම නො වේ. ( 2). එසේ ගණින විට එන සංඛ්‍යාව වචනයෙන් කිව යුතු යි. 10 කියා සිතමු. එය සංඛ්...
ඉන්දියාවට පැමිණීමට පෙර ආර්‍යයන්ගේ වාසභූමිය වූයේ කුමක් ද?
ඉන්දියාවට පැමිණීමට පෙර ආර්‍යයන්ගේ වාසභූමිය වූයේ මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණබිම් ය.
මීසසෝම වල කල්පිත අසත්‍ය බව තහවුරු වීම ගැන කියන්න.
මෙම ආකෘති 1970 දී ප්‍රශ්නයට ලක්විය. ඒ මීසසෝම රසායනික ප්‍රතිස්ථාපනයේදී පටලට හානිවී ඇතිවන කෘතීම ද්‍රවයය බවට යෝජනා එක්‍ රැස් වීමයි. තවද රසායනිකව ප්‍රතිස්ථාපන නොකළ ඒවායේ මෙම ව්‍යුහ දැකගත නොහැකි විය. 1980 දී හා පසු, දියුණු වූ ක්‍රයෝප්‍රතිස්තාපන හා අධිශීත ආදේශන ක්‍රම ඉලෙක්ට්‍රෝන අන්වේශනයට පැමිණීම සමග, ජීවි සෛලව මීසසෝම නොමැති...
දෙසැම්බර් 6 ගැන කථා කරමු.
දෙසැම්බර් 6, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 340 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 341 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 25 ඉතිරිව තිබේ.
ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය කුමක්ද ?
ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය වූයේ 1925 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවේ (කලින් ලංකාව) කොළඹදී දියත් කරන ලද කලම්බු රේඩියෝ ( ) ය. මෙම මධ්‍යස්ථානය කොළඹ වැලිකඩ සිට මධ්‍යම තරංග රේඩියෝ සම්ප්‍රේෂකයක් භාවිතයෙන් විකාශනය කිරීම ආරම්භ කළ අතර එය ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය වන අතර එය ලොව පැරණිතම ගුවන්විදුලි මධ්‍යස්ථානයය...
සිංහල ජන කතාවක් කියන්න
කුරුළු රජා වනාන්තරයේ කුරුල්ලන්ට සිදු වන අනතුරු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, සියලු කුරුල්ලන් එක්මුතු වී, සෑම කුරුල්ලෙකුගේ ම ආරක්ෂාව සලසා ගැනීම උදෙසා, එකිනෙකා බැදී සිටිය යුතු බව කුරුළු රැස්වීමේ දී කුරුල්ලන් කථිකා කර ගත්තා. මේ සඳහා සියලුම කුරුල්ලන්ට නායකයකු පත් කර ගත යුතු බව ඔවුන් තීරණය කළා. හංසයන්, මොණරුන් හා පරවියන් එ...
ඉවත දමන ඇස් වෛද්‍ය පුහුණුවට
පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගන්නා ඇස් කුනිත දවස් 14ක් ඇතුළත අනිවාර්යෙන්ම අවශ්‍ය රෝගියකුට බද්ධ කළ යුතු වේ. ලබා ගන්නා සෑම ඇසක්ම බද්ධ කිරිමට සුදුසු මට්ටමේ නැතැ යි කී ජනත් සමන් මාතරආරච්චි, එසේ වෙනත් අයෙකුට බද්ධ කළ නොහැකි අක්ෂි වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන බව පැවසීය. “හැම ඇහැක්ම අපිට පාවිච්චියට ගන්න බැහැ. මොක...
ලෝකප්‍රකට රංගන ශිල්පී ෂෝන් කොනරි රඟපෑ , " ජේම්ස් බොන්ඩ් " චරිතය ඇතුලත්වූ පළමුවැනි චිත්‍රපටය කුමක්ද ?
ලෝකප්‍රකට රංගන ශිල්පී ෂෝන් කොනරි රඟපෑ , " ජේම්ස් බොන්ඩ් " චරිතය ඇතුලත්වූ පළමුවැනි චිත්‍රපටය . ( 1962 වසරේදී ) යි.
ප්‍ර‍සාදයන් ගේ උත්පත්ති හේතු මොනවාද ?
රූප දකිනු කැමැත්තය, ශබ්ද අසනු කැමැත්ත ය, ගඳ දැන ගනු කැමැත්තය, රස විඳිනු කැමැත්ත ය, පහස විඳිනු කැමැත්ත ය යන මේ කරුණු පසට කාම තෘෂ්ණාවය යි කියනු ලැබේ. කාම තෘෂ්ණාව අප්‍ර‍හීණ සත්ත්වයන් විසින් කරන කර්මය කාම තෘෂ්ණාව සහාය කොට ඇත්තේය. කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් භවයෙහි සත්ත්වයා උපදින කල්හි හෝ උපන් පසු හෝ ඒ සත්ත්වයා තුළ අප්...
ආවර්ත කාලය () යනු කුමක්ද ?
ආවර්ත කාලය () යනු එක් දෝලනයකට ගත වන කාලයයි.
බොස්නියාව සහ හර්සෙගොවිනා හි විශාලතම නගරය සහ අගනුවර සරාජේවෝ වේ. මෙය නිවැරදිද?
සැබෑ. ඔව් ඒක නිවැරදියි. අග්නිදිග යුරෝපයේ රටක් වන බොස්නියාව සහ හර්සෙගොවිනා හි විශාලතම නගරය සහ අගනුවර සරාජේවෝ වේ. සරාජේවෝ සංස්කෘතික විවිධත්වය, ඓතිහාසික වැදගත්කම සහ ස්වභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධය.
යෝජනාකර ද යෝජනා කර ලෙස වෙන්ව ලිව්වොත් ද හරි? ගොඩක් තැන්වල මේ වගේ යෙදුම් එනවා
"යෝජනා කර" නිවැරදි අක්ෂර වින්‍යාසය වේ. "කර" වෙනම නොලියයි.
බැක්ටීරියා කෂිකා වල පිහිටීම අනූව වර්ගීකරණය කරන්න.
බැක්ටීරියා කෂිකා වල පිහිටීම අනූව වර්ගීකරණය පහත දැක්වේ. 1. ඒක රෝමී - - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකාවක් පැවතීම. 2. ගුච්ඡ රෝමී - - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකා කිහිපයක් පිහිටා තිබීම. 3. ද්වි රෝමී - - සෛලයේ එක් කෙලවරකට එක බැගින් දෙකෙලවරේ කෂිකා දෙකක් පැවතීම. 4. පරි රෝමී - - සෛලයේ මුලු දේහය පුරාම තැන් තැන් වලින් කෂිකා පැ...
" ඊඩිපස් සංකීර්ණය " නම්වූ ප්‍රකට මනෝවිද්‍යා න්‍යාය ඉදිරිපත්කළ විද්‍යාඥයා කවුද ?
" ඊඩිපස් සංකීර්ණය " නම් වූ ප්‍රකට මනෝවිද්‍යා න්‍යාය ඉදිරිපත්කළ විද්‍යාඥයා වන්නේ, සිග්මන් ප්‍රොයිඩ් ය.
කමත් බසෙන් යාල්ලන්නා යනු කුමක්ද?
වී මනින්නා
ලෝකයේ විශාලතම මහාද්වීපය නම් කරන්න?
ආසියාව
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගම
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ වගකීම පැවරී ඇති ආයතනය වන්නේ 'ඩෙ ල රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් (පුද්ගලික) සමාගම' යි. මෙය බ්‍රිතාන්‍ය සමාගමක් වන 'ඩෙ ල රූ සමාගම' හා ශ්‍රී ලංකා රජය අතර ඇති වුණ බද්ධ ව්‍යාපාරයකි.
වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ
වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ලෝක කහ නිෂ්පාදනයෙන් 80% වඩා නිෂ්පාදනය කිරීමට ඉන්දියාව දායක වේ.
පහත ගීතය ගයනා කරන්නේ කව්ද ? සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ නිල් තාරුකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයන්ට දී කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී මුදු මන්දහාස දී පිපේව...
චන්දන ලියනාරච්චි
ලඝු ගණක චක්‍රය ඉදිරිපත් කළේ කවුරුන්ද?
සර් ජෝන් හේපියර්
දඩයම්කරුවන් ලෙස බත්කූරන්ගේ සාර්ථකත්වයට ඇස් දායක වන්නේ කෙසේද?
බත්කූරන් හට නමින් හැඳින්වෙන තනි පැතිකඩ 30,000ක් පමණ ඇති සංයුක්ත ඇස් ඇත. මෙම මුහුණු විවිධ දිශාවන්ගෙන් ආලෝකය ලබා ගැනීම සඳහා කුඩා කාච ලෙස ක්‍රියා කරන අතර, බත්කූරන්හට සුවිශේෂී දර්ශනයක් ලබා දේ. මකරුන්ට සත්ව රාජධානියේ හොඳම වර්ණ දර්ශනයක් ඇත, මිනිසුන් සහ වෙනත් බොහෝ සතුන් තුළ දක්නට ලැබෙන වර්ග තුනට සාපේක්ෂව ඔවුන්ගේ ඇස්වල ආලෝක ස...
"සඳ හාදු දිදී (පැණි කුරුල්ලාගේ ගීතය)" ගීතය සම්පුර්ණ කරන්න.
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ නිල් තාරුකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයන්ට දී කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී මට තනියි මගේ හි...
ලෝකයේ විශාලතම කාන්තාර 10 නම් කරන්න
ලෝකයේ විශාලතම කාන්තාර 10 නම්: සහරා - උතුරු අප්‍රිකාව අරාබි - නිරිතදිග ආසියාව ගෝබි - මොන්ගෝලියාව/චීනය පැටගෝනියන් - ආජෙන්ටිනාව ග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව චිහුවහුමන් - මෙක්සිකෝව ග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව සොනොරන් - නිරිතදිග ඇමරිකාව කිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය තකල් මාකන් - උතුරු චීනය
තෝර් ග්‍රීක දෙවියෙක්ද?
තෝර් ග්‍රීක දෙවියෙක් නොවේ; ඔහු නොර්ස්() මිථ්‍යා කථා වලට අයත් දෙවියෙකි. තෝර් ගිගුරුම්, අකුණු, කුණාටු, ඕක් ගස්, ශක්තිය, මානව වර්ගයාගේ ආරක්ෂාව සහ ශුද්ධත්වය සහ සශ්‍රීකත්වයේ දෙවියා ලෙස හැඳින්වේ. ඔහු සාමාන්‍යයෙන් රතු රැවුලක් සහිත විශාල, බලවත් මිනිසෙකු ලෙස නිරූපණය කර ඇති අතර ඔහුගේ මිටිය වන ö භාවිතා කිරීම සඳහා ප්‍රසිද්ධය. ...
යුදෙව් ඊශ්‍රායලය සමග අලුතින්ම සබඳතා ඇතිකරගත් දකුණු ආසියානු බෞද්ධ රාජ්‍යය කුමක්ද?
යුදෙව් ඊශ්‍රායලය සමග අලුතින්ම සබඳතා ඇතිකරගත් දකුණු ආසියානු බෞද්ධ රාජ්‍යය භූතානයයි.
තේරී පත් වූ සහ පත් කරන ලද මන්ත්‍රීවරුන් අනුව කටාර් උපදේශක සභාවේ සංයුතිය කුමක්ද?
කටාර් උපදේශක සභාව තේරී පත් වූ සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සහ පත් කරන ලද සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එය මුළු සාමාජිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වේ.
නැගෙනහිර පාකිස්ථානය බංග්ලාදේශය බවට පත් වූයේ කිනම් වසරේද?
1971
නාසා ( ) ආයතනයේ " ආදර්ශ පාඨය " කුමක්ද ?
නාසා ( ) ආයතනයේ " ආදර්ශ පාඨය " වන්නෙ සියල්ලෙහිම යහපත උදෙසා . ( )
අභිධර්මය ඉගෙනීමේ වැදගත් කම කුමක්ද? දැනුමකට එහා එහි ඇති කරුණු ප්‍රත්ත්‍යක්ෂ කර ගත් හැකිද?
අභිධර්මය කියන්නෙ බුදුදහමේ යාන්ත්‍රණය ගැන කර ඇති පැහැදිලි කිරීමයි.. වාහනයකින් ගමනක් යන්න ඔබට මෝටර් කාර්මික දැනුම අත්‍යවශ්‍ය නෑ.. ඒකට ඉන්ධන යොදන්න ඕන තෙල් බලන්න ඕන. ටයර් ප්‍රෙශර් බලන්න ඕන කියල දන්නව නම් වාහනය හසුරවන්න පුලුවන් නම් ඒක ඇති. හැබැයි ඔය පද්ධති එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය ක්‍රියාත්මක වන ආකාරය දන්නව නම් හදිසි ප්‍ර...
ලංකේය කියා යෙදීම නිවැරදිද?
අපේ භාෂාව හරි පොහොසත්, ඕනෙම දෙයක් වෙනුවෙන්, වචන කිහිපයක් හොයා ගන්න පුළුවන්. ප්‍රත්‍යත් එහෙමයි. ඒය, ඊය වගේ ප්‍රත්‍ය එකම තේරුමක් තමයි ගේන්නෙ.. “එයට අයත්“ කියන අරුත හරි. කෝකද හරි කියන පිළිතුරට දෙකම හරි. හැබැයි අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවේ වහර තුළ තිබුණේ, ලාංකීය කියන වචනය. ස්වර්ණවාහිනිය තමයි එක පාරට ශ්‍රී ලාංකීය අභිමානය කියන...
"හතර පේරුවේ දායකයින් " යැයි හඳුන්වන්නේ කවුරුන්ද?
විහාරයක සතර දිශාවෙන්ම ඉන්න දායකයන්.මේඅය නිශ්චිත දින බෙදාගෙන විහාරයට දෙන දානය පේරු දානය නමින් හඳුන්වනවා .
මොළයේ කාර්යභාරය කුමක්ද?
මොළය යනු ශරීරයේ පාලන මධ්‍යස්ථානය වේ. ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කිරීම, සංවේදී තොරතුරු අර්ථ නිරූපණය කිරීම සහ සිතීම, මතකය, හැඟීම් හා ඉගෙනීම වැනි ක්‍රියාවලි සඳහා මොළය විසින් දායකත්වය සපයයි.
මලක කොටස් කීයක් තිබේද? ඒවා ගැන විස්තර කරන්න​?
බොහෝ මල් වල ප්‍රධාන කොටස් හතරක් ඇත: සීපල්(), පෙති(), රේණු () සහ කාපල්(). රේණු යනු පිරිමි කොටස වන අතර කාපල් යනු මලෙහි කාන්තා කොටසයි. බොහෝ මල් හර්මෆ්‍රොඩයිට්() වන අතර එහි පිරිමි සහ ගැහැණු කොටස් දෙකම අඩංගු වේ.
ලැක්ටෝස් නොඉවසීමේ() පොදු රෝග ලක්ෂණ මොනවාද?
ලැක්ටෝස් නොඉවසීමේ() රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර සාමාන්‍යයෙන් ලැක්ටෝස් අඩංගු ආහාර හෝ පාන වර්ග අනුභව කිරීමෙන් මිනිත්තු 30 සිට පැය 2 දක්වා කාලය තුළ සිදු වේ. සාමාන්‍ය රෝග ලක්ෂණ අතර උදරයේ කැක්කුම, ඔක්කාරය, බඩ පිපීම, වායුව සහ පාචනය ඇතුළත් වේ. මෙම රෝග ලක්ෂණ වල බරපතලකම ශරීරගත වන ලැක්ටෝස් ප්රමාණය සහ ලැක්...
ලංකා ඉතිහාසයේ , කථානායක ධුරයට තේරීපත්වූ පළමුවැනි මුස්ලිම් ජාතිකයා කවුද ?
එච්.එස්. ඉස්මයිල් මහතා ( 1956 - 1959 කාලසීමාවේ )
තුදුස් යන වචනයේ අර්ථය කුමක්ද?
තුදුස් යන වචනයේ අර්ථය දහහතර (14) ඉලක්කමය.
​ශ්‍රී ල‍ංකා​වේ ජාතික ගීය රචනා කලේ කවු​ද?
​ශ්‍රී ල‍ංකා​වේ ජාතික ගීය රචනා කලේ ආනන්ද සමරකෝන් මහතාය.
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? එහා
හෙමා
මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න: "ටිපරරි" ගීතය කුමන යුද්ධයේදී ජනප්‍රිය වූ ගීතයක් ලෙස හඳුනා ගත හැකිද?
ටිපරරි ගීතය පළමු ලෝක යුද්ධ සමයේ දී සොල්දාදුවන් විසින් ආචාර පෙළපාලි ගීතයක් ලෙස භාවිත කරන ලද්දකි.
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස විලියම් ගිල්බට් ග්‍රේස් හදුන්වයි.
පහත ගීතය සම්පුර්ණ කරන්න. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිලේ එල්ලී
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිලේ එල්ලී සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජිවිතයට කිරි දී පණ දී මා දැඩි කළ අම්මා තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්ව...
ඉවුම් පිහුම් සඳහා ශීත ස්කොෂ් වර්ග මොනවාද?
ශීත ස්කොෂ් යනු තද පිටත කවචයක් සමඟ වැඩෙන ස්කොෂ් ශාකයක පලතුර ලෙස අර්ථ දැක්වේ. ඉවුම් පිහුම් වලදී බහුලව භාවිතා වන ශීත ස්කොෂ් වර්ග වන්නේ වට්ටක්කා, බටර්නට් ස්කොෂ්, ඇකෝන් ස්කොෂ්, කබෝචා ස්කොෂ්, ස්පැගටි ස්කොෂ් සහ ඩෙලිකාටා ස්කොෂ් ය.
ලක්දිව බෞද්ධ ඉතිහාසයේ සඳහන් පරිදි , මාර්ගඵලලාභී ප්‍රථම සිංහල කාන්තාව කවුද ?
මහා පරාක්‍රමබාහු රජු විසින් , තමා උපන් ස්ථානයේ ඉදිකරවන ලදැයි සැලකෙන ඓතිහාසික චෛත්‍යය කුමක්ද ?
"නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ " ප්‍රස්ථාව පිරුළට පාදක වුන කතාව කුමක්ද ?
නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ - යමක් පිළීබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටීම එක්තරා ගමක කම්මල් වැඩ කරමින් ජීවත් වන පවුලක් වාසය ‍කළේය. මේ ලෝකුරු පුත්‍රයා කම්මල් වැඩ කරමින් තමන්ගේ මෑණියන්ද රැක බලා ගත්තේය. දිනක් දෙමළ මනුෂ්‍යකේ තුවක්කුවක්ද රැගෙන කම්මලට පැමිණ ඒ තුළ උණ්ඩ...
බන්ධනාගාර රැඳවියන්ගේ අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා රීතිය කුමක්ද?
සිරකරුවන්ට සැලකීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් "නෙල්සන් මැන්ඩෙලා නීති" ලෙස පොදුවේ හැදින්වේ.
"සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ" ගීතය සම්පුර්ණ කරන්න
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවණේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ අපේ මියුරු සීන පිරුණු රජ දහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝල බැලුම් හෙලා රඟන...
පහත ගීතය සම්පුර්ණ කරන්න. ආදරෙයි අහසක් කියන්න තනිකමෙන් මා මුදන්න සතුට පමණක් මවන්න
ආදරෙයි අහසක් කියන්න තනිකමෙන් මා මුදන්න සතුට පමණක් මවන්න නුඹ ඇවිත් මා බලන්න ගැඹුරු හිත ලග රැදෙන්න බිදුනු හදවත සදන්න සිනහා ඇස් මගේ දකින්න නුඹ ඇවිත් මා බලන්න සදයි තරු මෙන් හිදින්න ස්නේහ හැගුමන් පුරන්න සොදුරු මාවත සදන්න නුඹ ඇවිත් මා බලන්න ආල වැස්සෙන් තෙමෙන්න උණුසුමේ මගේ රැදෙන්න නොනිමි සෙනෙහස විදින්න නුඹ ඇවිත් මා බලන්න ...
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? අමාරු
පහසු
පහත ජන කවිය සම්පූර්ණ කරන්න. "දමා තැල්ල කරවට ගෝමර කැටියා"
පහත දී ඇත්තේ අසා ඇති ජන කවිය සම්පූර්ණ කරමින්ය. "දමා තැල්ල කරවට ගෝමර කැටියා තමා බෙල්ල ගඟ පහළට රුව කැටියා රුවන්වැල්ල ගඟ පිට අඟනක් සිටියා නුඹම පල්ල මේ මුළු සක්වල වටියා"
නාසා ( ) ආයතනයේ " ආදර්ශ පාඨය " කුමක්ද ?
සියල්ලෙහිම යහපත උදෙසා . ( )
"අඹ යාළුවෝ "පොත ලිව්වේ කවුරුන් ද?
"අඹ යාළුවෝ" ග්‍රන්ථය ශ්‍රී ලාංකේය කීර්තිමත් ලේඛකයෙකු වන ටී.බී. ඉලංගරත්න විසින් රචිත සිංහල නවකතාවකි. මෙය සිංහල සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකෙන අතර ලාංකීය පාසල් ළමුන් අතර ඉතා ජනප්‍රිය ය. ළමා ජීවිතය සහ එම කාලය තුළ ළමුන් දෙදෙනකු අතර ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මින් නිරූපණය කරයි. මෙම කතාව ශ්‍රී ලංකාවේ ගමක් පසුබිම් ...
ලොව වැඩිම විශ්ව විද්‍යාල ප්‍රමාණයක් පිහිටා ඇති රට
ඉන්දියාව
පොළොන්නරුවේ පිහිටි වෛජයන්ත ප්‍රාසාදය කුමක් සඳහා ඉඳිකරන ලද්දක් ද?
ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි වෛජයන්ත ප්‍රාසාදය, ශ්‍රී ලංකා ඉතිහාසයේ පොළොන්නරුව යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගාවයි. එය "මහා පරාක්‍රමබාහු රජ මාළිගය" හා විජයොත්පාය යන නම්වලින් ද හඳුන්වනු ලබයි. එය පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර පිහිටා ඇති අතර, එකළ මෙය සත් මහල් මාළිගාවක් ව තිබූ බ...
අයිෆල් කුළුණ පිහිටා ඇත්තේ කොහේද?
අයිෆල් කුළුණ යනු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යකඩ දැලිස් කුළුණකි. එය නම් කර ඇත්තේ ඉංජිනේරු ගුස්ටාව් අයිෆල්ගේ නමිනි.
අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම මිනිසා කවුරුන්ද?
ඇලෙක්සි ලියනෝව්( රුසියාව විසින් 1965දි අභ්‍යවකාශගත කළ වොස්කොඩ් 2 යානයෙන්)
ලොව විශාලතම මුහුදු 5 මොනවද ?
ලොව විශාලතම මුහුදු 5 නම්: පිලිපීන මුහුද කොරල් මුහුද ඇමරිකානු මධ්‍යධරණි මුහුද අරාබි මුහුද සර්ගසෝ මුහුද
යුද්ධය හා සාමය නවකතාව ලියන ලද්දේ ?
ලියෝ තොල්ස්තෝයි
විදුලිය සොයාගත්තේ කවුද?
බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්
පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද? මිනිසා
ගැහැනිය
සතියකට දින කීයක් තිබේද?
සතියකට දින හතක් ඇත.
පස්වා දහසක් යන්නෙහි තේරුම කුමක්ද?
පස් වස් දහසක් මේ කියන්නෙ අවුරුදු පන්දහසක් කියලා. මේක ඇතැම් වෙලාවට මන්ත්‍රවලත් ආරම්භයේම තියෙනවා. "සාධූ! සාධූ! සාධූ!... පස්වාන් දහසකට....බල පවතින්නා වූ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ....." පස්වාන් දහසකට සමාවන්න ගැත්තාට අනුකම්පා කරන සේක්වා! දේවයන් වහන්ස
පහත ගීතය සම්පුර්ණ කරන්න. හිරු අවරට යන සැන්දෑ යාමේ මතක පොතේ පිටු තුළට වැදී සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී නෙතගින් රූරා ගලා බසී
හිරු අවරට යන සැන්දෑ යාමේ මතක පොතේ පිටු තුළට වැදී සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී නෙතගින් රූරා ගලා බසී මුදුඟිල්ලට රන් පැහැයක් එක්කර දෑඟිලි හුයකින් වෙලා තියා මා හද අරණේ පිපුන පැතුම් මල් වසන්තයට පෙර පරව ගියා බොඳ කර රෑ දුටු සුන්දර සිහිනය දුරු රටකට ඔබ වෙන්ව ගියා මංගල යහනේ ආදර තිලකය කඳුලින් පමණක් ඇඳී ගියා නන්දා මාලිනී, ප...
මිනිත්තුවකට තත්පර කීයක් තිබේද?
මිනිත්තුවකට තත්පර 60 ක් ඇත.
පහත තේරවිල්ල විසඳන්න. ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්
අන්නාසි
පහත ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක්ද? ගහ දන්න අයට කොළ කඩා පාන්නා සේ
සත්‍ය තොරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම.
ලී ආවරණ පැන්සල නිර්මාණය කිරීමට තුඩු දුන් මිනිරන් මුලින්ම බහුලව භාවිතා කළේ කවදාද සහ කොහේද?
මිනිරන් බහුලව භාවිතයට පැමිණියේ 1564 දී එංගලන්තයේ හි විශාල මිනිරන් නිධියක් සොයා ගැනීමෙන් පසුව, ලී ආවරණ පැන්සල නිර්මාණය කිරීමට හේතු විය.
පසු ප්‍රසව විෂාදය හැදෙන්නේ ඇයි?
දරු ප්‍රසූතියකින් පසු විෂාදය වැළඳීමට හේතු කීපයක් මුල්විය හැකි ය. "ජීව විද්‍යාත්මක හේතු, ඒ කියන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස, ස්නායු රසායනික ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස, ඊට පස්සේ සමාජීය වෙනස්කම්, මානසිකව දැනෙන වෙනස්කම්, මනෝවිද්‍යාත්මක වෙනස්කම් - ඒ සියලු සාධකවල එකතුවකින් තමයි සමහර වෙලාවට [රෝගය වැළඳෙන්නේ]. සමහරුන්ට මේ ...
සුගතියට යන අය, නිය සිලට ගත් පස් පිඩක් කට සමාන කල සූත්‍රය මොකක්ද?
දෙවගති සූත්‍රය. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවයි. කවර සතරකගේද යත්? ද්වෙගති සූත්‍රය
රේඩියෝ සිලෝන් මධ්‍යම තරංගයේ සිට විකාශනය දක්වා සංක්‍රමණය වූයේ කෙසේද?
ගුවන්විදුලිය 1990 දශකය දක්වා දේශීය විකාශනය සඳහා මධ්‍යම තරංග මත රඳා පැවතුනි. 1980 ගණන්වල අග භාගය වන විට, රිලේ ස්ථාන කිහිපයක වරින් වර විකාශන හඳුන්වා දෙන ලදී. දිවයින පුරා බහු නාලිකා ස්ටීරියෝ විකාශන සම්ප්‍රේෂණ ජාලයක් සංවර්ධනය කිරීම සහ මිල අධික දේශීය මධ්‍ය තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඉවත් කිරීම සඳහා " සංවර්ධන ව්‍යාපෘතිය" ...
සංවිධානයක ලක්ෂණ මොනවාද?
සංවිධානයකට සාමාන්‍යයෙන් ප්‍රධාන අංග කිහිපයක් ඇත, ඒවා අතර: 1. ඉලක්ක සහ අරමුණු: සංවිධානවලට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් මඟ පෙන්වන නිශ්චිත ඉලක්ක සහ අරමුණු ඇත. 2. ව්‍යුහය: ආයතනවලට විධිමත් හෝ අවිධිමත් ව්‍යුහයක් ඇත, එය කාර්යයන් පැවරෙන ආකාරය සහ සංවිධානය තුළ සන්නිවේදනය ගලා යන ආකාරය නිර්වචනය කරයි. 3. පුද...
ගොස්, කොට, අවුත්, දමා, පියා මේවාට පූර්ව ක්‍රියාර්ථයේ නිපාත කියනවා ද?
ඔව්. පූර්ව ක්‍රියා පමණි. නිපාත ලෙස නොගැනේ.
පහත ගීතය සම්පුර්ණ කරන්න. ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ… නිල් කටරොළු නිල නැහැවුන මල් ගව මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හල දාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද...
අපි කතා බහේ දී කියන්නෙ "මමත් ගන්නව දවසක සුපිරි වන්ඩියක්" කියන එකේ වාහනයක් කියන එක අරුත ගැන්වීමට භාවිතා කරන "වන්ඩිය" කියන වචනය සිංහල වචනයක් ද? එසේ නැත්නම් එය කොහින් ආපු වචනයක් ද?
வண்டி (වණ්ඩි) වාහනය කියන දෙමළ වචනය ඍණීකරණය වීමක් නැතොත් වාග්විද්‍යාවට අනුව ණයට ගැනීමක් ලෙසින් ආ වචනයක් ලෙස 'වන්ඩිය' සැලකිය හැකි ය. එසේ ආ තව බොහෝ වචන ඇත. සෙරුප්පු, මට්ටු, හෙට්ටු, පොට්ටු, විලක්කු, සමයම්, පාරාට්ටු යනු එසේ දමිළ බසින් ණයට ගන්නා ලද වචනවලට නිදසුන් ය.
ඔරලෝසු සහ ඔරලෝසු වල වේලාව දැක්වීමට 12 දක්වා සංඛ්‍යා සහ පහේ ගුණාකාර බහුලව භාවිතා වන්නේ ඇයි?
කාල සටහන් කිරීම සඳහා අංක 12 දක්වා වූ සංඛ්‍යා භාවිතා කිරීම, ඊජිප්තුවරුන් හිරු කිරණ මත තම දවස කොටස් 12කට බෙදීම වැනි පුරාණ භාවිතයන් දක්වා දිව යයි. අංක 12 ආරෝපණය කර ඇත්තේ වසරක චන්ද්‍ර චක්‍ර ගණන හෝ එක් එක් අතේ ඇඟිලි සන්ධි ගණන වන අතර, එය මාපටැඟිල්ලෙන් 12 දක්වා ගණන් කිරීම පහසු කරයි.
පැන්සල් මුලින්ම හැදුවේ කොහොමද?
මුලින්ම පැන්සල් නිෂ්පාදනය කිරීමේ දී, මිනිරන් කූරු නූලකින් ඔතා ඇත. පසුව, මිනිරන් කූරු කුහර සහිත ලී කූරුවලට ඇතුල් කරන ලද අතර, ඒ අනුව, ලී ආවරණයකින් සමන්විත පැන්සල උපත ලැබීය.
ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ
ඔක්තොම්බර් 6
"සුළං රොදක් සේ (දෙවෙන්දොරා සං)" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
(ගද්‍ය) මා මේ වෘත්තාන්තය කියන්නට පටන් ගත්තේ එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසුවය. මේ කථනය කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. සුළං රොදක් සේ නොසිතූ මොහොතක මිදොරි අවන් හල පැද්දෙන දොර අතරින් දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා සුළං රොදක් සේ ඔබ ආවා දෙවෙන්දොර...
අලි - මිනිස් ගැටුම් හේතුවෙන් , වාර්ෂිකව වැඩිම මිනිස් ජීවිත ගණනක් අහිමිවන රට කුමක්ද ?
ඉන්දියාව