audio audioduration (s) 4.44 12.2 | text stringlengths 19 104 |
|---|---|
කෝකටත් මං වෙනදා තරම් කාලෙ ගන්නැතිව ඇඳ ගත්තා | |
ඇන්ජලීනා ජොලී කියන්නේ පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වූ චරිතයක් | |
ආර්ථික චින්තනය හා සාමාජීය දියුණුව ඇති කළ හැකිවනුයේ පුද්ගල ආර්ථික දියුණුව සලසා දීමෙන්ය | |
ඉන් අදහස් වන්නේ විචාරාත්මක විනිවිද දැකීමෙන් තොර බැල්මයි | |
අප යුද්ධයේ පළමු පියවරේදීම පරාද වී අවසානය | |
ඉතුරු වෙලා තිබුණේ ගුණේගේ පින්තූරය විතරයි | |
ඔයාගේ නැටුම්වලට මධුරි ඩික්සිත් පරදනවා කියලා විහිළු කරනවා | |
දෙහිඅත්තකන්ඩියේ දුෂ්කර පාසලක ශාලාවක් සෑදීම | |
අටවිසියක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහුය | |
අනතුර සිදුකළ පොලිස් නිලධාරියාද අද අත්අඩංගුවට ගෙන ඇත | |
උසාවියකදී වුවත් කියන කාරණාවක් ඔප්පු කළ යුතුය | |
මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එකම නෙමෙයි | |
අධි මානසික බලයක් තිබේ යැයි කියන සියල්ලන්ටමය | |
මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද | |
මෙහිලා පර්යේෂකයන්ට විමසන්නට ඉතිරි වූ දෙයක් නැත | |
මුතු ඇට විකුණලා මුදල් ලැබුණ | |
සරල සිංහලයෙන් ගත්තම පබාවතී යනු රන් තල් කඳකි | |
මේ සියල්ල කතරගම පූජාභූමියට එක් වූයේ පසු කාලීනව ය | |
මෙම තත්ත්වය දරුවන් කිහිපදෙනෙකු සිටින පවුලක නම් වඩාත් බරපතළය | |
ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ චේතනාව අගය කළ යුත්තකි | |
රගර් ගැහුවා කියල කොහොමද බූරුවො වොලි බෝල් නැති වෙන්නෙ | |
මෙතන ඉදලා මේ පාර කොටස ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො | |
මූලික සුදුසුකම් නැති අය තමයි බඳවා ගෙන තිබෙන්නේ | |
ඊයේ අපි කිලිනොච්චියේ සිට පෙලෙයිවලට දුම්රිය රැගෙන ගියා | |
උඹේ දරුවාට විශේෂ අවධානයක් දෙන්නට නොහැකිය | |
මුලින්ම පුතෙක් ලැබුණු එක හොඳයි කියලා දැන් හිතෙනවා | |
ඇත්ත වශයෙන්ම ඔහුගේ පැණි කොමඩු වගාවෙන් ද තුනෙන් පංගුවක් විනාශ වී ගොසින් | |
මේක මූලික වශයෙන් සමාජවාදී මනසක් තියෙන රටක් | |
ඉන් පසුව උතුරේ මැතිවරණය පැවැත්වීම ගැටළුවක් නෙවෙයි | |
මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය | |
විදුහල්පතිගේ කටහඬ පාසල අවට රැව් දෙමින් පැතිරිණි | |
මෙච්චර කල් නොබලා සිටියේ කාලය හොයාගන්න බැරිව | |
බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා | |
ගිනියම් වූ තෑටිය මත ඉන්න පුලුවන් ජගතා කව්ද | |
මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා | |
මේක මොහුගේ දක්ෂතා මත සිදුවුණු දුලබ සිදුවීමක් | |
මෙම චාරිකාව පුරාවට අප හා රැඳුණු ඔබට බොහොම ස්තුතියි | |
යුවළගේ සියලු බලාපොරොත්තු සඵල වන්නේ එහිදීය | |
මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න | |
ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි | |
සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ වසර දෙකකට පමණ කැසිනෝවලට අවසරදී තිබුණත් පසුව දිගටම පවත්වාගෙන යයි | |
ඉතිං එහෙම එකේ උන් ඕවට වියදම් කරන්න මැලි වෙන්නේ නැහැ | |
ඉගෙන ගන්න ළමුන්ට හුගක් දේවල් දැනගන්න පුළුවන් | |
උනන්දුවෙන් උද්යෝගයෙන් මේවායේ නිරත විය හැක | |
ආදායම සතුටුදායක මට්ටමක පවතින අතර ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසකි | |
අනේපිඬු සිටුතුමාට දියණිවරු තුන් දෙනෙක් හිටියා | |
රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ | |
පුහුදුන් තැනැත්තා නිරතුරුව දකින්නේ ඵලය පමණි | |
මිනිසා ලබාගෙන ඇති උතුම්ම දායාදයක් වන්නේ පරිසරයයි | |
මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ | |
අකුණු එළියට කාමරේ සැරින් සැරේ එළිය වැටුණා | |
උපාධිධාරීන්ට පරිගණක පුහුණුව | |
යතුරුපැදි ස්ටන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ | |
මෙම අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ | |
පස තුළ අහිතකර බැක්ටීරියා දිලීර වර්ධනය වීම | |
අප නිදහස් මාවත දිගේ ගොස් අතුරු පාරකට හැරුනෙමු | |
ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනය මඟින් එය ඉටු කර දීමට මඟ සැලැස් වූයේ විමලදාස පෙරේරාය | |
තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය | |
ඕගොල්ලන්ට කඳවුරු ගහන්නත් මෙතන හැකියාව තියෙනවා | |
ආදිවාසීන්ගේ සිරිත් විරිත් පුද පූජා අදත් දැකගත හැකිය | |
එතනින් පස්සෙ ජෝන්ගෙ ජීවිතේ වෙනස්ම පැත්තකට පෙරලෙනවා | |
ඇෆ්ගනිස්තානය පකිස්තානය තිමෝරය ද එම රටවල් අතරට එක්වේ | |
මේවා කෙසේ නම් ඓතිහාසික භෞතිකවාදයත් සමඟ පැන නැඟෙන්නේ ද | |
ආත්ම ශක්තිය මැනවින් ගොඩනැගෙන මාසයක් ද වේ | |
මේ නිශ්චල ඡායාරූපය ටොම් හෑන්ක්ස් රඟ පෑ සිනමා පටයකිනි | |
මෙම කුණාටුව මීටර් හතක් දක්වා උස්ව නැඟී තිබුණි | |
මේ සිතුවිල්ල අනුන් කෙරෙහි පතුරුවා හරින්නකි | |
තවද කොටා පාර සහ බෞද්ධාලෝක මාවත යන මාර්ගයන්හි වාහන තදබදයක් නොමැති බව පොලිසිය කියා සිටියි | |
ඇත් ගොව්වන්ටද සරමක් කමිසයක් ඇතුළු තමන්ට වුවමනා කළමනා තෑගි ලෙස ලැබෙයි | |
මුහුදු පතුලේ ලෝකය නුඹ සමඟ හැමදාම මිතුරුයි | |
මුල සිටම ආරක්ෂාව වුනේ ඉදිරියට දෙන එකම තමයි | |
උන් සිංහල භාෂාවට සිරිත්විරිත් වලට වෛර කරනවා | |
මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ | |
මුලදී මෙම ගුවන්විදුලියට ආදිවාසී නායකයා අකමැතිවිය | |
දකුණේ ඇතැම් කොටසකුත් දුක් විඳිමින් ඉන්නවා | |
මේකට නායකත්වය දෙන්න සුදුසුම තමයි අපේ රජතුමා | |
රාවණා රජතුමා ගැන තරම් සාක්ෂි කිසිම රජතුමෙක් ගැන සඳහන් නෑ | |
මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත් වන සංවේදී පරිසර පද්ධතියකි | |
මෙම ස්තූපය ගජබා රජු විසින් දෙවන වරට විශාල කොට බඳවා ඇත | |
මේ නිසා කුසල කර්ම දහයක් සපුරා ගන්නට පුළුවන් | |
සැටලයිට් රිසීවර් එකකුත් හොයාගත්ත ඩිෂ් එකක් නෑ | |
මේවාට විරුද්ධ ජනතාව සංවිධානය වී පා ගමන් ගියා | |
මුහුදට එහා තියෙන නගර දෙකක වෙච්ච සිදුවීමක් මතක් කර ගම්මු | |
යන ගමන් මඟ ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද | |
මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ | |
රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයක් ඇත | |
දඟලන්නේ නැතුව ඉඳපන් | |
මියගිය පුද්ගලයාට කරන සැබෑ ගෞරවයක් ද නොවේ | |
මේවාට පිලිතුරු ලැබෙනකොට නම් මූන හිරිවැටෙනවා | |
මෙතැන වෙන්නේ වගකීම් හා යුතුකම් ගැන කෙරෙන සංවාදයක් | |
මේ වැඩ සඳහා අපට වැඩිහිටියන්ගේ නොමද සහාය ලැබිණි | |
මෙහි ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි | |
මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා | |
මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි | |
මෙය හැඳින්වීමට යෙදෙන තවත් පර්යාය පදයක් වන්නේ | |
මේක මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව වෙල්ලන්කරේ විල | |
පන්නිපිටියෙ දෙපානම දේවාල පාරෙ ගිහින් ගල උඩ පන්සල කියලා ඇහුවනම් ඕක කෙනෙක් කියයි | |
ඉඩක් ලැබුණොත් මේ බෙහෙතත් පිටරටට විකුණා ගනීවි | |
ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි | |
මීමුරේ තව දුරටත් ආරක්ෂිත තැනක් නොවෙයි |
End of preview. Expand
in Data Studio
No dataset card yet
- Downloads last month
- 27