SinhalaTTS / metadata.csv
eshangj's picture
Upload folder using huggingface_hub
38a2a4e verified
file_name,text
audio/sin_2241_0329430812.wav,කෝකටත් මං වෙනදා තරම් කාලෙ ගන්නැතිව ඇඳ ගත්තා
audio/sin_2241_0598895166.wav,ඇන්ජලීනා ජොලී කියන්නේ පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වූ චරිතයක්
audio/sin_2241_0701577369.wav,ආර්ථික චින්තනය හා සාමාජීය දියුණුව ඇති කළ හැකිවනුයේ පුද්ගල ආර්ථික දියුණුව සලසා දීමෙන්ය
audio/sin_2241_0715400935.wav,ඉන් අදහස් වන්නේ විචාරාත්මක විනිවිද දැකීමෙන් තොර බැල්මයි
audio/sin_2241_0817100025.wav,අප යුද්ධයේ පළමු පියවරේදීම පරාද වී අවසානය
audio/sin_2241_0894513578.wav,ඉතුරු වෙලා තිබුණේ ගුණේගේ පින්තූරය විතරයි
audio/sin_2241_0914770956.wav,ඔයාගේ නැටුම්වලට මධුරි ඩික්සිත් පරදනවා කියලා විහිළු කරනවා
audio/sin_2241_0957633175.wav,දෙහිඅත්තකන්ඩියේ දුෂ්කර පාසලක ශාලාවක් සෑදීම
audio/sin_2241_1051256718.wav,අටවිසියක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහුය
audio/sin_2241_1094955559.wav,අනතුර සිදුකළ පොලිස් නිලධාරියාද අද අත්අඩංගුවට ගෙන ඇත
audio/sin_2241_1110951919.wav,උසාවියකදී වුවත් කියන කාරණාවක් ඔප්පු කළ යුතුය
audio/sin_2241_1158002967.wav,මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එකම නෙමෙයි
audio/sin_2241_1160192708.wav,අධි මානසික බලයක් තිබේ යැයි කියන සියල්ලන්ටමය
audio/sin_2241_1297590493.wav,මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද
audio/sin_2241_1387637240.wav,මෙහිලා පර්යේෂකයන්ට විමසන්නට ඉතිරි වූ දෙයක් නැත
audio/sin_2241_1477007898.wav,මුතු ඇට විකුණලා මුදල් ලැබුණ
audio/sin_2241_1628739974.wav,සරල සිංහලයෙන් ගත්තම පබාවතී යනු රන් තල් කඳකි
audio/sin_2241_1739595290.wav,මේ සියල්ල කතරගම පූජාභූමියට එක් වූයේ පසු කාලීනව ය
audio/sin_2241_1906673954.wav,මෙම තත්ත්වය දරුවන් කිහිපදෙනෙකු සිටින පවුලක නම් වඩාත් බරපතළය
audio/sin_2241_1922158353.wav,ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ චේතනාව අගය කළ යුත්තකි
audio/sin_2241_2071126924.wav,රගර් ගැහුවා කියල කොහොමද බූරුවො වොලි බෝල් නැති වෙන්නෙ
audio/sin_2241_2169117644.wav,මෙතන ඉදලා මේ පාර කොටස ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො
audio/sin_2241_2260885335.wav,මූලික සුදුසුකම් නැති අය තමයි බඳවා ගෙන තිබෙන්නේ
audio/sin_2241_2274399168.wav,ඊයේ අපි කිලිනොච්චියේ සිට පෙලෙයිවලට දුම්රිය රැගෙන ගියා
audio/sin_2241_2326423655.wav,උඹේ දරුවාට විශේෂ අවධානයක් දෙන්නට නොහැකිය
audio/sin_2241_2455158637.wav,මුලින්ම පුතෙක් ලැබුණු එක හොඳයි කියලා දැන් හිතෙනවා
audio/sin_2241_2617308867.wav,ඇත්ත වශයෙන්ම ඔහුගේ පැණි කොමඩු වගාවෙන් ද තුනෙන් පංගුවක් විනාශ වී ගොසින්
audio/sin_2241_2690846268.wav,මේක මූලික වශයෙන් සමාජවාදී මනසක් තියෙන රටක්
audio/sin_2241_2929631181.wav,ඉන් පසුව උතුරේ මැතිවරණය පැවැත්වීම ගැටළුවක් නෙවෙයි
audio/sin_2241_3002527648.wav,මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය
audio/sin_2241_3130519046.wav,විදුහල්පතිගේ කටහඬ පාසල අවට රැව් දෙමින් පැතිරිණි
audio/sin_2241_3154512466.wav,මෙච්චර කල් නොබලා සිටියේ කාලය හොයාගන්න බැරිව
audio/sin_2241_3203593051.wav,බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා
audio/sin_2241_3248119210.wav,ගිනියම් වූ තෑටිය මත ඉන්න පුලුවන් ජගතා කව්ද
audio/sin_2241_3320697504.wav,මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා
audio/sin_2241_3388309517.wav,මේක මොහුගේ දක්ෂතා මත සිදුවුණු දුලබ සිදුවීමක්
audio/sin_2241_3396572759.wav,මෙම චාරිකාව පුරාවට අප හා රැඳුණු ඔබට බොහොම ස්තුතියි
audio/sin_2241_3729570045.wav,යුවළගේ සියලු බලාපොරොත්තු සඵල වන්නේ එහිදීය
audio/sin_2241_3736911555.wav,මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න
audio/sin_2241_3853049089.wav,ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි
audio/sin_2241_3882175305.wav,සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ වසර දෙකකට පමණ කැසිනෝවලට අවසරදී තිබුණත් පසුව දිගටම පවත්වාගෙන යයි
audio/sin_2241_3958755289.wav,ඉතිං එහෙම එකේ උන් ඕවට වියදම් කරන්න මැලි වෙන්නේ නැහැ
audio/sin_2241_4134952636.wav,ඉගෙන ගන්න ළමුන්ට හුගක් දේවල් දැනගන්න පුළුවන්
audio/sin_2241_4157088146.wav,උනන්දුවෙන් උද්යෝගයෙන් මේවායේ නිරත විය හැක
audio/sin_2241_4246299478.wav,ආදායම සතුටුදායක මට්ටමක පවතින අතර ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසකි
audio/sin_2241_4277756245.wav,අනේපිඬු සිටුතුමාට දියණිවරු තුන් දෙනෙක් හිටියා
audio/sin_2241_4285331626.wav,රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ
audio/sin_2241_4370008255.wav,පුහුදුන් තැනැත්තා නිරතුරුව දකින්නේ ඵලය පමණි
audio/sin_2241_4397240723.wav,මිනිසා ලබාගෙන ඇති උතුම්ම දායාදයක් වන්නේ පරිසරයයි
audio/sin_2241_4754043665.wav,මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ
audio/sin_2241_4872639475.wav,අකුණු එළියට කාමරේ සැරින් සැරේ එළිය වැටුණා
audio/sin_2241_4911457039.wav,උපාධිධාරීන්ට පරිගණක පුහුණුව
audio/sin_2241_5145464361.wav,යතුරුපැදි ස්ටන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ
audio/sin_2241_5171949005.wav,මෙම අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ
audio/sin_2241_5478392200.wav,පස තුළ අහිතකර බැක්ටීරියා දිලීර වර්ධනය වීම
audio/sin_2241_5531575649.wav,අප නිදහස් මාවත දිගේ ගොස් අතුරු පාරකට හැරුනෙමු
audio/sin_2241_5545272033.wav,ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනය මඟින් එය ඉටු කර දීමට මඟ සැලැස් වූයේ විමලදාස පෙරේරාය
audio/sin_2241_5577248646.wav,තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය
audio/sin_2241_5737322470.wav,ඕගොල්ලන්ට කඳවුරු ගහන්නත් මෙතන හැකියාව තියෙනවා
audio/sin_2241_5856425003.wav,ආදිවාසීන්ගේ සිරිත් විරිත් පුද පූජා අදත් දැකගත හැකිය
audio/sin_2241_5939934305.wav,එතනින් පස්සෙ ජෝන්ගෙ ජීවිතේ වෙනස්ම පැත්තකට පෙරලෙනවා
audio/sin_2241_5961008980.wav,ඇෆ්ගනිස්තානය පකිස්තානය තිමෝරය ද එම රටවල් අතරට එක්වේ
audio/sin_2241_5961160525.wav,මේවා කෙසේ නම් ඓතිහාසික භෞතිකවාදයත් සමඟ පැන නැඟෙන්නේ ද
audio/sin_2241_5983855127.wav,ආත්ම ශක්තිය මැනවින් ගොඩනැගෙන මාසයක් ද වේ
audio/sin_2241_6077399409.wav,මේ නිශ්චල ඡායාරූපය ටොම් හෑන්ක්ස් රඟ පෑ සිනමා පටයකිනි
audio/sin_2241_6131765660.wav,මෙම කුණාටුව මීටර් හතක් දක්වා උස්ව නැඟී තිබුණි
audio/sin_2241_6164526854.wav,මේ සිතුවිල්ල අනුන් කෙරෙහි පතුරුවා හරින්නකි
audio/sin_2241_6173212296.wav,තවද කොටා පාර සහ බෞද්ධාලෝක මාවත යන මාර්ගයන්හි වාහන තදබදයක් නොමැති බව පොලිසිය කියා සිටියි
audio/sin_2241_6288088681.wav,ඇත් ගොව්වන්ටද සරමක් කමිසයක් ඇතුළු තමන්ට වුවමනා කළමනා තෑගි ලෙස ලැබෙයි
audio/sin_2241_6446549054.wav,මුහුදු පතුලේ ලෝකය නුඹ සමඟ හැමදාම මිතුරුයි
audio/sin_2241_6481028570.wav,මුල සිටම ආරක්ෂාව වුනේ ඉදිරියට දෙන එකම තමයි
audio/sin_2241_6531403825.wav,උන් සිංහල භාෂාවට සිරිත්විරිත් වලට වෛර කරනවා
audio/sin_2241_6534612621.wav,මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ
audio/sin_2241_6541430912.wav,මුලදී මෙම ගුවන්විදුලියට ආදිවාසී නායකයා අකමැතිවිය
audio/sin_2241_6708103880.wav,දකුණේ ඇතැම් කොටසකුත් දුක් විඳිමින් ඉන්නවා
audio/sin_2241_6861382253.wav,මේකට නායකත්වය දෙන්න සුදුසුම තමයි අපේ රජතුමා
audio/sin_2241_6885399424.wav,රාවණා රජතුමා ගැන තරම් සාක්ෂි කිසිම රජතුමෙක් ගැන සඳහන් නෑ
audio/sin_2241_7000581434.wav,මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත් වන සංවේදී පරිසර පද්ධතියකි
audio/sin_2241_7029336488.wav,මෙම ස්තූපය ගජබා රජු විසින් දෙවන වරට විශාල කොට බඳවා ඇත
audio/sin_2241_7163162985.wav,මේ නිසා කුසල කර්ම දහයක් සපුරා ගන්නට පුළුවන්
audio/sin_2241_7249602248.wav,සැටලයිට් රිසීවර් එකකුත් හොයාගත්ත ඩිෂ් එකක් නෑ
audio/sin_2241_7269780178.wav,මේවාට විරුද්ධ ජනතාව සංවිධානය වී පා ගමන් ගියා
audio/sin_2241_7335788423.wav,මුහුදට එහා තියෙන නගර දෙකක වෙච්ච සිදුවීමක් මතක් කර ගම්මු
audio/sin_2241_7437300865.wav,යන ගමන් මඟ ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද
audio/sin_2241_7472301414.wav,මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ
audio/sin_2241_7573097860.wav,රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයක් ඇත
audio/sin_2241_7669456196.wav,දඟලන්නේ නැතුව ඉඳපන්
audio/sin_2241_7770234536.wav,මියගිය පුද්ගලයාට කරන සැබෑ ගෞරවයක් ද නොවේ
audio/sin_2241_7959803271.wav,මේවාට පිලිතුරු ලැබෙනකොට නම් මූන හිරිවැටෙනවා
audio/sin_2241_7997082894.wav,මෙතැන වෙන්නේ වගකීම් හා යුතුකම් ගැන කෙරෙන සංවාදයක්
audio/sin_2241_8056047909.wav,මේ වැඩ සඳහා අපට වැඩිහිටියන්ගේ නොමද සහාය ලැබිණි
audio/sin_2241_8312189082.wav,මෙහි ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි
audio/sin_2241_8405129617.wav,මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා
audio/sin_2241_8452702249.wav,මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි
audio/sin_2241_8457350842.wav,මෙය හැඳින්වීමට යෙදෙන තවත් පර්යාය පදයක් වන්නේ
audio/sin_2241_8705683857.wav,මේක මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව වෙල්ලන්කරේ විල
audio/sin_2241_8709881905.wav,පන්නිපිටියෙ දෙපානම දේවාල පාරෙ ගිහින් ගල උඩ පන්සල කියලා ඇහුවනම් ඕක කෙනෙක් කියයි
audio/sin_2241_8833594116.wav,ඉඩක් ලැබුණොත් මේ බෙහෙතත් පිටරටට විකුණා ගනීවි
audio/sin_2241_8861238822.wav,ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි
audio/sin_2241_9030374175.wav,මීමුරේ තව දුරටත් ආරක්ෂිත තැනක් නොවෙයි
audio/sin_2241_9170939058.wav,යුද්ධය කියන්නේම මානව හිමිකම් නැතිවෙන අවස්ථාවක් නේ
audio/sin_2241_9304867830.wav,සෙලාන් සමග ඊට විශාල වෙනසක් නොතිබුණත් කමර්ෂල් බැංකුවට එතරම් මිළක් ඇත්තේ මන්දැයි හිතා ගන්නවත් බැහැ
audio/sin_2241_9353193483.wav,ඊටපස්සෙ හෙමි හෙමින් අහසට පියාඹන්න පටන් ගත්තා
audio/sin_2241_9373766440.wav,ධර්මාශෝක රජතුමා ඒ තැන්වල කුළුණු පිහිටෙව්වා
audio/sin_2241_9472922689.wav,ඊළගට කොටස මම අරන් එන්නම් පුළුවන් ඉක්මනින්
audio/sin_2241_9594771771.wav,විශාකගෙ චරිතයට මාව යෝජනා කරලා තිබුණේ නෙහාරා පීරිස්
audio/sin_2241_9656525366.wav,ආරක්ෂක අංශයට සම්බන්ධ ගොඩක් අය මේ හොරුන්ට අහුවෙනවා
audio/sin_2241_9678229376.wav,මෙන්න මේ වගේ විදිමත් කතිකාවකින් අප කාටත් හදෙන්න හැකියි
audio/sin_2241_9685884087.wav,බොහෝ දෙනෙක් සුදු ඇඳුම මෙබඳු අවස්ථාවල දී භාවිතයට ගනිති
audio/sin_2241_9704365016.wav,අදහස් දක්වන යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි
audio/sin_2241_9783455642.wav,අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු
audio/sin_2241_9939950696.wav,මෙම ජපාන රාජධානියේ සාමය ආරක්ෂා කළේ සමුරායි වරු විසිනුයි