text
stringlengths
1
3.7k
label
class label
4 classes
අම්පාර දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 109,000 දක්වා වැඩිව තිබෙන බවද පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත් වී 13 දෙනෙකු තුවාල ලබා ඇති බවද අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර මහතා දිනමිණ ට පැවසීය.තිස් දහසකට අධික නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇත. දැනට සුබසාධන මධ්‍යස්ථාන 83 ක පවුල් 25457 ක් ජීවත්වන...
2NEWS
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. Fraxinus excelsior ගසක් පැහැදිලි ශක්තිමත් කඳක් සහිත ශාක ගස් නම් වේ. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශාක වැල්
0ACADEMIC
කෙතරම් සුරූපී තාරකාවන් සමඟ රඟපෑව ද ෂාරුක් නම් සුපිරි තරුවට කිසි කලක අපචාර චෝදනා එල්ල වූයේ නැත. එහෙත් ඔහුගේ තරු බලයෙන් ෂාරුක්ගේ රියැදුරු රාජේන්ද්‍ර ගෞතම් (ජින්තු මිශ්‍රා) අපචාරයක් පවා කිරීමට පෙලඹී ඇත. තිස් හතර හැවිරිදි ගෞතම් පසුගියදා අත් අඩංගුවට ගැනිණි.ගෞතම්, ෂාරුක්ගේ පෞද්ගලික රියැදුරා නොවෙයි. ඔහුගේ දරුවන් පාසලට ගෙන ගොස...
1CREATIVE
පරිසරයට හානි වන අන්දමින් ක්‍රියාකිරීම හා පරිභෝජනයට අහිතකර ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 01 දා සිට මේ දක්වා පොලිසිය මගින් විවිධ පුද්ගලයන්ට එරෙහිව නඩු 4585ක් පවරා තිබේ.කසළ නිසි පරිදි ඉවත් නොකිරීම, මදුරුවන් බෝවන සේ කටයුතු කිරීම, පදිකවේදිකා අවහිරවන අන්දමින් කටයුතු කිරීම අනවසර ඉදිකිරීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද පරිසර...
2NEWS
ආදරණීය සුදු නංගි වෙතමට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අක...
3BLOG
මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන්.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.
3BLOG
බිඳක් රැඳී අසන් ළෙඳ් මියුරු ගායනා යුග නුවන් කොනේ රැහැන් ලිහා නොයන් මා දමා හද පැතුම් පුරේ නිරන්තරේ මැවෙයි ඔබේ ඡායා ඉඳුනිල් නෙත් කැල්මෙන් වෙළා මිහිලොල් රසේ දෙතොලේ තියා දහසක් නඟා රැඳෙන් ළඳේ දෑස මායිමේ අද සදා වාසනා හසරැල් විලේ සිහිලෙන් දොවා දිවි මං තලේ ගිම් හිම් නිවා රන් සළුව සලා පවන් සලන් ගායනා අසා සාරදා වාසනාපද රචනය - ස...
1CREATIVE
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අමු සොහොනක්‌ බවට පත්කළ සුනාමිය පැමිණ දශකයක කාලයක්‌ ගෙවී යද්දී, මුහුදෙන් පැමිණි සුනාමි රළ මෙන් කිහිප ගුණයක ජල ධාරිතාවක්‌ මේ මොහොතේ අහසින් මෙබිම මතට පතිතවෙමින් ඇත. එයින් පවුල් එක්‌ ලක්‍ෂ අසූදහසක්‌ අවතැන් වී ඇත. මුරණ්‌ඩු වැසි ජලය සමග හාදුවී කඳු බෑවුම්ද දඟ කරන්නට පටන්ගෙන ඇත.ඊයේ වන විට පස්‌ කඳු ක...
3BLOG
වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා ප...
3BLOG
‘ඒ ආදරයත් ඉවරයි’. බොලිවුඩ් ප්‍රේම කථා බොහොමයකට එක් කිරීමට සිදු වී ඇත්තේ ඒ වගන්තියයි. සෝනම් කපූර් සහ සහීර් බෙරි මෙසේ පෙම් කථාව නිම කළ නව යුවළයි. මෝස්තර නිරූපණ ශිල්පී, ව්‍යාපාරික සහීර් බෙරිට කාර්යබහුලකම සහ දිල්ලි, ලන්ඩන්, ගෝවා සංචාර නිසා ප්‍රේමය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ.සෝනම්, සහීර් මුණ ගැසුණේ සමාජ වෙබ්...
1CREATIVE
එළකිරි එළකිරි (වෙබ්අඩවිය)
0ACADEMIC
පල්ලේවෙල නගරයේ පානීය ජල යෝජනා ක්‍රමය ලබන වසරේ ක්‍රියාත්මක කරන බව මීරිගම ප්‍රාදේශීය සභාව පවසයි.මේ වසරේ සභාවේ අරමුදල් යොදවා ළිඳ කපා බැඳ ඇති අතර ලබන වසරේ එහි ජල ටැංකිය ඉදිකර නළ පද්ධතිය එළීමට සැලැසුම් කර තිබේ.මීරිගම ප්‍රාදේශීය සභාවේ නිපදවන කොම්පෝස්ට් පොහොර යොදා පල්ලෙවෙල උප කාර්යාල භූමියේ කාබනික ගොවිපළක් ආරම්භ කිරීමට ද සැලැ...
2NEWS
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අතින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (8) පස්වරු 1.00 ට නිල වශයෙන් විවෘත කෙරේ.අනතුරුව පකිස්තානය හා නවසීලන්තය පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ ඓතිහාසික මංගල එක්දින තරගයට සහභාගි වනු ඇත..
2NEWS
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.‘කිලින්ග් දෙම් සොෆ්ට්ලි’ හොලිවුඩ් චිත්‍රපටය ඇන්ඩෘ ඩොමිනික්ගේ අධ්‍යක්ෂණයකි. අපරාධයක් පිළිබඳ කතා පුවතක් රැගත් කිලින්ග් දෙම් සොෆ්ට්ලි හි බ්‍රැඩ් පීට්, ස්කොට් මැක්නයිරි, බෙන් මෙන් ඩෙල්සන්, රිචඩ් ජෙන්කින්ස්, ජේමිස් ගැන්ඩොල්ෆිනි, ලියොටා සහ සැමී ...
1CREATIVE
මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ.ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා.
1CREATIVE
හොරණ සිට ධාවනය වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථවලින් 90%කට වැඩි ප්‍රමාණයක මගීන්ගේ ගමන් ගාස්තු සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව මගී ජනතාව පවසති. පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් ප්‍රධාන මාර්ගයන්හි අංක 120 හොරණ - කොළඹ, බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ රු 20ට වැඩි බස් ගාස්තු සඳහා පමණක් බවද ඔව්හු පවසත...
2NEWS
එදා 2011 ජනවාරි 4 වැනිදා.....නංගි දීලා අක්කා ගන්න උන ‍ඓතිහාසික අවස්ථාවට ලෙස්ලි අයියා හා මා හට උදව් දුන් නුඹ.... විදුහලට දරුවන් ඇතුල් කරද්දී විදුහල්පතිනියගේ කාමරයේ අවුරුද්දට විසි තිස් දෙනෙකු තීන්ත ගෑ ක්‍රමය වෙනස් කළ නුඹ....දරුවන් උසිගන්වා උන් ලවා විදුහල්පතිතුමා ඉදිරියට රතිඤ්ඤා දැමූ යුගය වෙනස් කළ නුඹ....පාසල පාසලක් ලෙස ...
3BLOG
සරසවිය පුවත්පතට සමගාමීව අන්තර් ජාලය ඔස්සේ ‘සරසවිය’ නැරඹිය හැක.දිනපතා උණුසුම් පුවත් ක්ෂණයෙන් අන්තර් ජාලයට මුදා හැරීම හා පුවත්පතෙහි අන්තර්ගතව ඇති ප්‍රවෘත්ති හා විශේෂාංග ඔබ සැමට නැරඹීමට හැකි වන සේ සරසන්නේ වෙබ් අංශයෙනි.වෙබ් අංශයේ පිරිස:1. නදීක සෙනරත් පතිරණ2. මංජුල මහින්ද3. බුද්ධික ජයමහ4. විජිත ජයසිංහ5. රේඛාවෝ මාවතගම6. උපේක...
1CREATIVE
වෙලඟපළ සෞඛ්‍ය මධ්‍යස්ථානය දැනට වසර 12ක් තිස්සේ වසා දමා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වසා දැමීමෙන් පවුල්500ක් පමණ අසීරුවට පත්ව සිටිති.මේ පිළිබඳව ගම්වැසියෝ කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.වෙලඟපල පදිංචි එන්. ජී. රූපසිංහ මහතා - මේ ගොඩනැගිල්ල වහලා වසර 12ක් වෙනවා.දැන් දිරාපත්වෙන්න ඇරලා. මෙම සෞඛ්‍ය මධ්‍යස්ථාන...
2NEWS
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Holy Motorsලියස් කැරැක්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හෝලි මෝටර්ස්’ ප්‍රංශ විනෝදාත්මක චිත්‍රපටයකි. 65 වන කාන් චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය එකිනෙකට වෙනස් සමාන්තර ජීවිත දෙකක් අතර ගමන් කරන මිනිසෙක් පිළිබඳ සඳහන් කතා පුවතකින් සමන්විත ...
1CREATIVE
පටුන 1 සිංහල ඉතිහාසය 2 විජයට පෙර යුගය 3 විජයගේ පැමිණීම 3.1 පණ්ඩුකාභය රජතුමා 4 අනුරාධපුර යුගය 5 පොලොන්නරු යුගය 6 අනෙකුත් රාජධානි 7 මහනුවර යුගය 8 පරංගින්ගේ පැමිණීම 9 ලන්දේසින්ගේ පැමිණීම 10 ඉංග්රීසින්ගේ පැමිණීම 11 නිදහසෙන් පසු ශ්‍රී ලංකාව සිංහල ඉතිහාසය[සංස්කරණය] සිංහල ඉතිහාසය ගැන නොයෙකුත් ප්‍රවාද ඇත. මෙයින් ප්‍රධාන වන්නේ ...
0ACADEMIC
පසුගිය සතියෙන්...දැන් ඔන්න විස්කි ග්ලාස් කීපයක් හිස් කරල ටික වෙලාවක් යන කොට මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. වටපිට බලපුවහම කැරකෙනවා. ගුවන් සේවිකාවන් එක්නෙකා දෙන්න වෙලා පේන්න පටන් ගත්තා. යානය ඇතුළේ ඉන්න අනික් මඟීන් මට ඩබල් ට්‍රිබල් වෙලා පේන්න ගත්තා. යානයේ ජනෙල් කවුලුවෙන් එබිල බැලුවහම වලාකුළු අතරින්...
1CREATIVE
වසර ගණනාවක් වසා දමා තිබූ අම්පාර සිනී කර්මාන්ත ශාලාව සිය නිශ්පාදන කටයුතු අරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකකට පෙරය. 2014 වර්ෂයේ උක් ඇඹරැම පසුගියදා උත්සවශ්‍රීයෙන්සිදු වුණි.නැගෙනහිර නවෝදය යටතේ 2007 වර්ෂයේ දී උක් වගා කිරීම ආරම්භ කෙරිණි. එදා එක් ඉඩමකින් පටන් ගත් උක් වගාවේ මේ වන විට උක් අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් උක් වගා කර ත...
2NEWS
මවුබිම ත්‍රස්තවාදයෙන් මුදාගැනීමේ විස්මිත විජයග්‍රහණය සැමරීමට කොළඹ, ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැත්වුණු උළෙල වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයන් තීරණය කළත් එම පක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙක් එහි පැමිණ සිටියහ.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, සජිත් පේ‍්‍රමදාස, මහත්වරු මෙන්ම එජාප ම...
2NEWS
හබරණ කන්තලේ මාර්ගයේ හතරැස් කොටුව ගල්වංගුව අසලදී ලොරියක් පෙරලීමෙන් මාර්ගයේ නිදා සිටි ගවයන් නව (09) දෙනෙකු මියගොස් තිබේ.පෙරේදා (22) අලුයම අනතුර සිදුව ඇති අතර මාර්ගය මැද ගවයන් නිදාසිටි බව රියදුරු පවසයි. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.ලොරියේ සෙවිලිතහඩු රැගෙනවිත් තිබේ. අධික ...
2NEWS
සිරස TV මෙරට රියැලිටි ටෙලිවිෂන් වංශ කතාවේ සමාරම්භය සනිටුහන් කරමින් 2005 වසරේ ආරම්භ කළ “සිරස සුපර් ස්ටාර්” වැඩසටහන් මාලාවේ හයවන අදියර මේ වනවිටත් ප්‍රේක්ෂක රසවින්දනයට තිළිණ කර ඇති බව දැනුම් දෙනුයේ ඉමහත් සතුටිනි.ඉදිරිපත් කිරීමේ ස්වභාවය අතින් ද ආකෘතිමය වශයෙන් ද සිරස සුපර් ස්ටාර් හයවන අදියර නැවුම් ස්වරූපයක් ගෙන තිබේ.සිරස සු...
1CREATIVE
වෙසෙක් කාලයත් සමඟ විවිධ වූ සාකච්ඡාවලට සහභාගි වීම මේ වෙසක් සමයේදී සිදු වූ විශේෂ කටයුත්තයි. ගිහියන් මේ සති කිහිපය වෙසක් අසිරියෙන් උදම් වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන අතරම භික්ෂූන් වහන්සේලා විදියට ඔවුන්ගේ කටයුතුවලට සහයෝගය දැක්වීම අපගේ යුතුකමක්.ඒ කටයුතුවලට අමතරව උපන් දිනයත් යෙදෙන අද වගේ දවසක කිසිවකුගේ ඇස නොගැටුණු වැඩි...
1CREATIVE
.........
3BLOG
ගල්ගමුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ශිෂ්‍යයකුට කන තුවාල වන ලෙස පහරක් එල්ල කර තිබේ.මේ විදුහල්පතිවරයා ගල්ගමුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා 9 වසර පන්තියේ ඉගෙනු ලබන බවත් මේ වන විට ඔහු රෝහල්ගත කර ඇති බවත් ගල්ගමුව පොලීසියේ නිලධාරියකු දිනමිණට පැවැසීය. එම විදුහලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක...
2NEWS
මොසිල්ලා පදනම Logo of the Mozilla Foundation (See: the Mozilla mascot) ප්‍රාරම්භකයා(යන්) Mozilla Organization වර්ගය 501(c)(3) ස්ථාපිත වූවේ 2003 ජූලි 15 ස්ථානය Mountain View, California, USA මූලාරම්භය Mozilla Organization Products මොසිල්ලා ෆයර්ෆොක්ස් Mozilla Thunderbird e-mail client List of Mozilla Foundation products ...
0ACADEMIC
මේ දවස්වල කලාකරුවන්ට ටිකක් අපලයි. වෙන්නෙම කරදර. නයනා කුමාරිටත් එහෙම නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණපාන්න සිදු වෙලා. ආරංචියේ හැටියට ඇයගේ නිවෙසට හොරු පැනලලු. අප කලාකරුවකුට ඇබැද්දියක් සිද්ධ වුණොත් සරසවිය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. ඒ හින්දාමයි අපි නයනට කතා කරලා මේ පිළිබඳ හොයලා බැලුවේ. ඇය සංවේදීව තමන් මුහුණපෑව ඒ සිදු වීම ...
1CREATIVE
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: මෑත වර්ෂයන්හී නොවැම්බර් 23 2012 (සිකුරාදා) 2011 (බදාදා) 2010 (අඟහරුවාදා) 2009 (සඳුදා) 2008 (ඉරිදා) 2007 (සිකුරාදා) 2006 (බ්‍රහස්පතින්දා) 2005 (බදාදා) 2004 (අඟහරුවාදා) 2003 (ඉරිදා) නොවැම්බර් 23, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 327 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 328 වන දිනය). අව...
0ACADEMIC
මේකත් අදඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන...
3BLOG
ඇකිරියන්කුඹුර, කඩපල්ල ගම්මානයේ හේනක වැඩ කරමින් සිටි ගොවි මහතකුට වල් අලියකු පහරදීමෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි. ඇකිරියන්කුඹුර කඩපල්ල ගමේ පදිංචි ආර්. එම්. සෙනෙවිරත්න (38) නැමැති තිදෙරු පියා මෙසේ මිය ගොස් ඇත.කඩපල්ල ගම්මානයේ හේනක වැඩකරමින් සිටිය දී මාදුරා ඔය වනයෙන් පැමිණි වල් අලියා ගොවියාට පහර දී තිබේ. බරපතළ තුවාල ලැබූ...
2NEWS
එය වැහි මෝරාවට පිටාර හැලෙන වැවකින් හෙබි සිංහල ගමකි. හේන, ගමේ උන්ගේ බඩවියත රැකදෙන එකම වෘත්තියයි. මෙහි ඉතිහාසය ශත වර්ෂ ගණනාවක් ඔඩු දුවා ඇත. එහෙයින් ගැමියන්ගේ ජනප්‍රවාදය ඉතා පරණය, ගැඹුරුය. එනමුත් නාකපන වැස්සට නාඬන ඔවුන් මැට්ට පැලෙන පෑවිල්ලටත් ඔරොත්තු දෙයි.ගමට, හොඳට, නරකට, කඳුලට, සොම්නසට ඇති පන්සල ද ඓතිහාසිකය. ගම රැක ගන්නට...
1CREATIVE
මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණහේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත්පාවිච්චි කරනවා. ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේටයන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක...
3BLOG
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාමාජිකයින් 187 කාගෙන් සමන්විතවේ. පහත අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් පිහිටුවා ඇත. 1. ගෝලීය මූල්‍ය සහයෝගිතාවය ශක්‌තිමත් කිරීම ‍‍‌‍ 2. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂාකිරීම 3. අන්තර්ජාතික වෙලඳාමට අවශ්‍ය පහසුකම් සැලැස්වීමව 4. සේවා නියුක්තිය වැඩි කිරීම 5. තිරසාර ආර්ථික වර්ධනය 6. ලෝකය පුරාම දුප්පත්කම අඩ...
0ACADEMIC
ලෝ ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන ස්ලීම් නිල්සන් මඟින් වසරක් පාසා පවත්වනු ලබන ජනතා සම්මාන (2014) උළෙල පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. මේ එහි දී කලා ලොව නියෝජනය කරමින් ලද සම්මාන නාමාවලියයි.ජනතා ගායකයා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගායිකාව - විශාරද නන්දා මාලනීජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකර...
1CREATIVE
“මම දැන් යූ. ඇන්. පී. කාරයෙක් නෙමෙයි. රජයට පක්ෂපාතී කෙනෙක්. මාව මේ තත්ත්වයට පත්කළේ එ. ජා. පක්ෂයේම පිරිසක්” යැයි සීතාවකපුර නගර සභාවේ සභාපති ආර්. එම්. එස්. ප්‍රේමලාල් මහතා පැවැසීය. ඒ මහතා ඊයේ (24) දින පැවැති නගර සභා මාසික රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දැන් පිරිසක් ...
2NEWS
නිදි ඇඳේ සිටියදී සිදුකළ ගිනි තැබීමෙන් අසාධ්‍ය තතත්වයේ පසුවූ පියාද මරුමුවට පත්විය.ඒ අනුව එකම පවුලේ මවත්, පියාත් 11 හැවිරිදි දියණියත් මේ අවාසනාවන්ත සිදුවීමෙන් මරුමුවට පත්වූහ. මවගේ සහ දියණියගේ අවසන් කටයුතු සිදුවූදා රාත්‍රී පියාද සදහටම සමුගත්තේය.රත්නපුර මහ රෝහලේ 10 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ධනපාල (51) මහතා ඊයේ 18 රාත්...
2NEWS
මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට ...
3BLOG
ලාංකිය දේශපාලනය සහ යාචකිකරණය විමයාචකයා සිගමන් යදිමින් මහජනයා ලබාදෙන ආඬාර උපකාර මත ජිවත් වේ දේශපාලකයා මහජනයාගේ චන්දය සිගාකමින් මහජනයාගේ ආඬාර උපකාර මත ජිවත් වේ මේ දෙදෙනම කරන්නෙ එකමය මෙ දෙදෙනටම අදාර උපකර ලැබුනුපසු රිසිසේ ක්‍රියාකල හැකරිසිසේ අනුබවකල හැකරිසිසෙ ගමන් කල හැකඔව්න්ට අවශදෙ මිලදි ගතහකයානවහන ගේදොර ඉඩකඩම් මිලදිගතහ...
3BLOG
කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පව...
0ACADEMIC
මේ සුන්දරත්වයේ කතාන්දරයකි. ප්‍රේමයේ සදා සුන්දරත්වයේ හරිම අපූරු කතාවකි. මේ සේයාරුව සරසන යුවළ ඔබට මට මෙන්ම අපට ළෙන්ගතුම යුවළකි. ‘නොදැක ඉන්න බෑ’ ගීතයෙන් අතිශය ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි සහ අමා ටෙලි නාට්‍යයේ අමා වෙමින් මාස ගණනක් අප සමඟ ජීවත් වූ රුවැත්තිය ඇයයි.නොසිතූ මොහොතක රුවන් සහ ෂෙරිල් විවාහ ගිවිස ගත්තේ දුරුතු හීතලි...
1CREATIVE
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය 2011 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අගය සියයට 4.9 ක් වූ බවද මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට එය තවදුරටත් පහළ යමින් සිය...
2NEWS
අම්මා . . . මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද. ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇය...
3BLOG
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට වැළඳී ඇති වකුගඩු රෝග සමනය කිරීම සඳහා පියවර ගැනීමට රජය තීරණය කරයි.වකුගඩු රෝගය සමනය කිරීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය විසින් පත්කළ සථාවර නිලධාරී කමිටු වාර්තාවේ දීර්ඝකාලීන හා මධ්‍යකාලීන යෝජනාවන් ක්‍රියාත්මක වන අතරතුර කෙටිකාලීන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් අදාළ ප්‍රදේශවල ජනතාවට සහ...
2NEWS
පැලැටියක් රෝග කාරයක් තුළින් ආපාදනය විමට කරැණු තුනක් හේතු විය හැකිය. රෝග ත්‍රිකෝණය ලෙසින් මෙය හදුන්වයි. හෙහිදි රෝග කාරකය හා පවත්වන අන්තර් සම්බන්ධතාවය රෝග කාරක බීජයක් තුළින් හෝ ස්වාභාවික පරිසර ත්ත්වය පැලෑටියක් රෝගයකින් ආසාදනය විය හැකිය. දීලිරබොහොසයක් ශාඛා ව්‍යාධි විද්‍යාවට අයත් දීලිර අස්කොවස්ටේස් ඛණ්ඩය හෝ බයිඩියොම්සේටේස්...
0ACADEMIC
උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් කඳුකරයෙත් ජනතාව තමාගේ ජනතාව බවත් මේ සියළු ජනතාවගේ ජනාධිපති තමා බවත් රටේ සෑමකෙනකුටම එකසමාන සැලකීම තම ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව ඊළාම්වාදයේත් බෙදුම්වාදයේත් රට බෙදීමේත් පදනම අතහරින දවසට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට තමා තරම් සූදානම...
2NEWS
වර්තමානය වන විට තරුණ තරුණියන් වැඩි වශයෙන් සංගීත ක්ෂේත්‍රයට යොමු වීමෙ ප්‍රවණතාවයක් තියෙනවා. ඉන් වැඩි දෙනෙක් සංගීත කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. චන්ක ගයශාන් කියන්නෙත් අන්න ඒවගේ කෙනෙක්. මේ දිනවල ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වන ‘කවිකාරකම්’ ගයන්නේ ඔහු. අප මේ තරුණ තරුව හඳුන්වා දෙන්න හිතුවා. සංගීත ක්ෂේත්‍රය ගැන උනන්ද...
1CREATIVE
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. (Rajasthan) බටහිර ඉන්දියාවේ ප්‍රාන්තයකි. අගනුවර: ජායිපූර්.
0ACADEMIC
සම්මත ආවර්තිතා වගුව[සංස්කරණය] ආවර්තිතා වගුවේ මෙම සාමාන්‍ය සැකස්මේදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ අනෙකුත් මූලද්‍රව්‍යවලින් වෙන් කර ඇත. පුළුල් ආවර්තිතා වගුවට f ගොණුව ද ඇතුළත්වේ. ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ f ගොණුව හා සෛද්ධාන්තික g - ගොණුව අන්තර්ගත වේ. විකල්ප සංස්කරණ (වගුවේ නිරූපණය)[සංස්කරණය] පුළුල් වගුවෙහි අනෙකුත් මූලද්‍රව්‍ය ...
0ACADEMIC
කොටකෙතන මවක හා දියණියක ඝාතනය කළ පළමු සිදුවීමේ සැකකාරිය සහ සැකකරුවන් සිවුදෙනා ලබන 6වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඊයේ (25) නියෝග කළාය.ජනවාරි මස 31වැනි දා කොටකෙතන දී සිදු වූ මේ ද්විත්ව ඝාතනය සම්බන්ධව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්...
2NEWS
මෙරට සියලු දෙනාගේ උපන්දින සැමරුම් ආදී සියලු කරුණු විනෝදාංශයක් ලෙස එක් රැස් කර තබන ආණ්ඩුවේ කන්තෝරුවක්වත් නැත. එහෙත් ඒ අඩුව පිරිමසන්නේ සිරි කහවලයි. එපමණක් නොව ඕනෑම කලාකරුවකුගේ උපන් දිනයදාට ඔහුට හෝ ඇයට උදෑසනින්ම සුබ පතන්නට සිරි කහවල අමතක කරන්නේ නැත.ලංකාවේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ගේ උපන් දින,...
1CREATIVE
මට පුදුමත් හිතෙනවාඒ ඔබ හරි පුදුම නිසාමට පුදුමත් හිතෙනවඒ ඔය සිත පුදුම නිසාකදුලක රහ නොදුටූව දෙනෙත් යුගකදුලින් තෙත් වෙලා..හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුගරතු වී මැළවිලා..මට පුදුමත් හිතෙනවාඒ ඔය සිත මෙලෙක් වෙලාකවදාවත් ආදෙරේ නැතැයිකියූඔබමගේ ආදරය පතයි..මිය යනතුරු නොදකින්න පැතූඔබමා සොය සොය ලතවෙයි..මට පුදුමත් හිතෙනවාඒ ඔබ දැන් වෙනස...
3BLOG
ඩොනල්ඩ් ජයන්ත චිත්‍රපට රැසකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණු අද ලංකාවේ සිටින ඉහළ පෙළේ සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම කාටත් හිතවත් මිත්‍රයෙක්. ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායක වු ප්‍රවේගය වගේම කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපට ළඟදී තිරගත වෙන්නත් නියමිතයි. පසුගිය දවසක චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් පැවැත්වුණා. මේ අවස්ථාවට ඩොනල්ඩ් ඇතුළුව කලා ...
1CREATIVE
අප්‍රේල් 21, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 111 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 112 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 254 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
0ACADEMIC
වර්ගීකරණය 1.ඉන්දියානු සමාසාත වාද්‍ය භාණ්ඩකි. 2.මතුපිට බැටළු සමකින් යුක්තය වාදන පරාසය යතුරු ඇණය හෝ වරපට මිටියකින් හෝ ලී ඇණයකින් සුසර කරයි. ආශ්‍රීත වාද්‍ය භාණ්ඩ පක්හවාජි, මිරින්දගම්, කොල් තබ්ලාව ජනප්‍රිය ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන අතර ශාස්ත්‍රීය, ජනප්‍රිය ආගමික යන මේ සියළු සංගීත ශෛලින් සදහා මුළු ඉන්දිය උපමහද්වීප්‍රයට ප...
0ACADEMIC
සුභ නව වසරක් වේවා සැමටම.
3BLOG
ඔවුන් සියල්ලම ඉටි රූප තමයි. එහෙත් මැඩම් ටු සෝඩ්ගේ කෞතුකාගාරයේ මීළඟ ඉටි රූපය වීමට යන්නේ කත්‍රිනා කායිෆ්ය. ජනතා මනාපයෙන් ලන්ඩනයේ මැඩම් ටූ සෝඩ්ගේ කාමරයට යෑමට කත්‍රිනා වරම් ලැබුවේ දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා පරදවමිනි. මේ අනුව අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කරීනා කපූර්ගේ ඉ...
1CREATIVE
සිරි දළදාගමනය සමඟ අලුත් තරගයක්ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ මුල් වතාවට සිනමාහල් අතර එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉලක්කගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සපුරන සිනමාහල සඳහා රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයක් පිරිනමන අලුත්ම තරගයක් සිරි දළදාගමනය චිත්‍රපටය තිරගතවීමත් සමග ඇරැඹෙයි. එය ප්‍රදර්ශනය ඇරැඹූ මාර්තු හය වැනිදා සිට ආරම්භක සිනමා ශාලා පණහම මේ ...
1CREATIVE
සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක් පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි . පව...
3BLOG
අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහා මාර්ගවලට කසළ ගෙනැවිත් දැමීම දිනෙන් දින ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. ඒ. පුංචිහේවා මහතා මෙවර ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී පැවැසීය.සභාවට වරිපනම් බදු ගෙවන ජනතාවගේ කසළ බැහැරකරලීමට නෛතිකව බැඳී සිටින ප්‍රාදේශීය සභාවට මෙසේ පිටතින් ගෙනැවිත් දමන කසළ හිසර...
2NEWS
අඳුර නසන්නට පහන් දිදුලුනද.. හිරු දෙවියන් වදිනා දරුවෝ... සයුරක් පරතෙර නොමැතිව ගැලුවද.. දිය සීරා සැම රැක ගත්තෝ අනෙකුගේ කඳුළැලි නෙතු අග දුටුකළ... සිත මුකුලිත වු පින් ඈයෝ... වී නම් නුඹ ළඟ ඇසුරට කෙදිනක.. පිනකි නුඹත් කළ පෙරයම් භවයක.
3BLOG
මේ නම් තරුවකට ඉබ්බා දියේ දැමූ විට ඇන්නාවේ කියනවාක් හා සමාන කාර්යයකි. ‘කාන්චි’ රූගත කිරිමේදී කාතික් අර්යාන් මුහුණ පෑවේ එවන් අත්දැකීමකටය.කාතික්ට තිරයේ පෙම්වතිය මිෂ්ති මුඛර්ජිට සියයට සියයක්ම අධ්‍යක්ෂවරයා සෑහීමට පත්වෙන ලෙස හාදු දීමට තිස් වරක්ම උචත්සාහ කිරීමට සිදු වී තිබේ.මේ නවක තාරකා යුවළ අතර තිරයෙන් බැහැරව සැබෑ ජීවිතයේදීත...
1CREATIVE
ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්බලන්නට දාන්න හිතුවා...ප: ලි :ලයික් එකක් දාලා නැත්නමි පැත්තෙන් ඒ ගැජටි එක ඇති ලයික් එකක් දාලාම යන්නකෝ.
3BLOG
“ලියනාඩෝ ඩා වින්සි” විසින් අඳින ලද මිනිස් රෑප මිනිස් රෑප අැඳීම යනු මිනිස් සිරුරේ විවිධ හැඩ සහ ස්ථාන ඇඳීමෙහි ලා ඇති ව්යාරයාමයකි. ජීවන ඇඳීම යනු සජීවී මිනිස් නිරූපණයක් සිතුවමකට නැඟීමයි. රූ සිතුවම්කරණය යනු ඉතා සංවාදාත්මක විෂයයක් වන අතරම එහි නිරත වන කලා ශිල්පියා බොහෝ අභිෙයා්ගයන්ට මුහුණෙදන විෂයකි. මිනිස් රුව යනු දෘශ්යන කලාවේ...
0ACADEMIC
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව‍ට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව අලුතින් ගොඩනැඟීමට නව ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කැරේ.මේ වාර්තාව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති එන්.එස්.එම්.සම්සුදීන් මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා වෙත එම අමාත්‍යාංශයේ දී ඊයේ (26) පිළිගැන්විණි.එම ව්‍යාපෘති ...
2NEWS
ඇය අනුත්තරා. චාම්, අහිංසක,සංවේදී සරල ජීවිතයක් ගත කරන තරුණියක්. අනුත්තරා කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම දියණිය. මොන තරම් සැප සම්පත්, ධනය තිබුණත් ඇය ජීවත් වෙන්නේ කියාගන්න බැරි තරම් දුකක් හිතේ හිර කරගෙන.මේ අනුත්තරා ඉන්නේ නම් මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන සෙනසුරු මාරුව චිත්‍රපටයේ. අනුත්තරාට පණ පොවන්...
1CREATIVE
හුරේ... අද මට මේ අවුරුද්දේ පළවෙනි තෑග්ග හම්බඋනා.. ගම්මිරිස් මෝලක්. :Dසෑහෙන කාලෙක ඉඳන් මම මේක ලංකාව ඇතුලේ හෙව්වේ... ඔය රටපිට නාලිකා වල යන කෑම වැඩසටහන් ගැන කෙළ හලන මගේ හැම යාළුවෙක් ගෙන්ම අහලා අහලා උන් කිව්ව හැම තැන් වලින්ම භාගයකටත් වැඩි තැන් වලට ගිහින් මට මේක හොයාගන්න බැරි උනා..මේ ලොකේ අස්සේ තියන හැම කුණු ගොඩක් ම තියෙන ප...
3BLOG
මනමේ කුමරිය මං ලඳ බොළඳ පියතුමගෙන් මිදි සැමියා සමග කුලගෙට පිවිස ඔහු ගෙය යන ගමන..පෙම් සිත නලියන පෙම් බස් තෙපලුවද නිතරනොහදුන බිය දුකකි සිත වෙව්ලුම් කෑවේ..මල් ගොමු,ලතා මණ්ඩප ගෙන දුන්නත් මිහිරවනයේ මලක උව සුව වින්දේ මං බියෙනවෙව්ලන මා අතැගිලි පහස නොදැනුනේ කුමරුනි නුඹ සතුටෙන් හන්දා ද..මා හන්දා ඔබ නිකරුනේ සටනට වැදුනේ නුඹ ගැන බි...
3BLOG
මාර්තු 31, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 90 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 91 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 275 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
0ACADEMIC
වීනා මලික්, සරාගී වචනයට තවත් අරුතක් වැනිය. මුළු ලොවම ඇය ගැන එසේ සිතා සිටියත් වීනා කියන අන්දමට නම් ඇයට හාදුවක් දීම පවා පහසු කටයුත්තක් නොවෙයි.‘සෑම සබඳතාවකටම තේරුමක් තිබෙනවා. මං කා හා සමඟ සබඳතාවක් පවත්වද්දිී ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ලබන්න සෑහෙන කාලයක් ගත කරනවා.කිසිම කායික සබඳතාවකට පළමු වසරේදී ඉඩ ලැබෙන්නේ නැහැ. මං හාදුවක් ද...
1CREATIVE
හැටේ දශකයේ අපි තුන්කට්ටුව විකට රංගනයේ හිනි පෙත්තේම වැජඹෙන කාලයක් විය. මුළු රටම හිනැස්සීමට සමත්කම් පෑ අපි තිදෙනා එවක ප්‍රේක්ෂකයන් අතර විකට රංගනයේ වීර චරිත බවට පත් වී සිටියහ. මුළු රටටම විහිළු කළත් අපි තුන්කට්ටුව එකිනෙකාට ඇතැම් විට කර ගන්නා විහිළු සුළු කොට තැකිය නොහැකි තරම්ය. මේ නිසාම අපි තිදෙනා එනිනෙකා ගැන සිටියේ හරිම සෝ...
1CREATIVE
පතනා පැතුම් මියැදෙන විට වසන්තයේඋණුසුම් සිහින වැලපෙන විට සිත් අහසේසිහිනෙන්වත් නුඹ පෙනෙන්නෙ නැති දිවියේකඳුළට බඳිමි පෙම් සැමදා හොර රහසේ 2005.12.05.
3BLOG
මෙඩිකෙයා ජාතික සුවසේවා ප්‍රදර්ශනය හෙට (07) සිට 9 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කරන බවත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත් මේ ප්‍රදර්ශනයෙන් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
2NEWS
පුංචි කාලේ ඉදලම අත්කම් වලට හුගක් ආසකලා ඒවගේම අනිත් අය හදන ඒවට හුගක් ආදරේ කලා. කවුරු හරි කොහේ හරි මොනවා හරි අලුත් දෙයක් හදලා තිබුනොත් මම ගෙදර එන්නේ ඒක ඉගෙන ගෙනම තමයි. එකපාරක් උඩහ ගෙදර චූටි අයියට ලස්සන මල් පොකුරක් දීලා තිබුණා ගෑනු ළමයෙක්. දැන් මට ඔය මල් ටික හදන්න ආසම ආසයි. නිකන් බැලුවට තේරෙන්නෙම නෑ. එහෙම තේරෙන්නෑ කියලා ව...
3BLOG
දිනෙන් දින අපේ ගීත ක්‍ෂේත්‍රයට එක්වන ඒකාකාරී, මෙලෝ රහක් නැති ගීවලට වඩා මේ ගීතය ටිකක් වෙනස්.ජනප්‍රිය ගී රැසක් රචනා කළ ෂෙහාන් ගලහිටියාවගේ සංකල්පනාවක් වන ‘හැඟුමන්අනන්තයේ ’ ගායනයෙන් හැඩ කළේ අපේ යොවුන් සංගීත ශිල්පීන් දෙපළක් වන භාතිය හා සන්තුෂ්.ජපන් ගායිකා අයිකා විසුස්වා ද ඔවුනට ගායනයෙන් සහාය වුණා. මෙහි සංගීතය නිර්මාණය කෙන් ...
1CREATIVE
මෙවර ලන්ඩන් සිනමා උළෙල ඇරැඹියේ දීපා මෙහ්තාගේ මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටය තිරගතවීමත් සමඟිනි. එහි විශේෂ ආරාධිතයකු වශයෙන් රවීන්ද්‍ර රන්දෙණිය සහ ගෝපි ධර්මරත්න සහභාගි විය.මිඩ්නයිට් චිල්ඩ්රන් මෙරටදී රූගත කළ චිත්‍රපටයකි. එම චිත්‍රපටයෙහි මෙරට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ද ෆිල්ම් ටීම් කණ්ඩායම...
1CREATIVE
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වසර දෙකක කාලයක් පුරාවට වසා දමා තිබූ පාසල් ගොඩනැඟිලි දෙකක් “සුපසන් නිම්තෙර” වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කර යළි සිසු අයිතියට පැවරීම ප්‍රධාන ඇමැති හා අධ්‍යාපන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් සිදුවිය.මිනුවන්ගොඩ ගනේමුල්ල ප්‍රාථමික විදුහලේ සහ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටි මේ පාසැල් ...
2NEWS
ගොනුව:Https://files.myopera.com/nuwanumesh/MYFILES/CBSS ORGANIZATION.jpg Ceylon Beacon Social Service Organization, Nawalapitiya === හැඳින්වීම - Introduction === ලංකා ප්‍රදීපය සමාජ සේවා සංවිධානය, Ceylon Beacon Social Serivce Organizaiton (CBSS Organization) පොදු ජනයාගේ අවශ්‍යතාවයන් දකිමින්, සියලු පොදු ජනයාගේ හිත සුව පි...
0ACADEMIC
තිරයේ තරු ගැන ප්‍රේක්ෂකයන්ට කලින් අනාවැකි කියන්නේ ඔවුන් උපදින විට ගෙන ආ දෛව අංකයි. වසරක් ගෙවී වසරක් උදාවෙන විට ඉන්දියානු ඡ්‍යොතිෂ්‍යවේදීන් වැඩි අවධානයක් දක්වන්නේ සුපිරි තරු හා තාරකාවල අනාගතය ගැනයි.සුප්‍රසිද්ධ ඡ්‍යොතිශාස්ත්‍රඥ බෙජන් දරුවාලා පවසන පරිදි රිතික් රෝෂාන්ට 2015 වසරේදී යළි මංගල යෝග උදා වෙයි. මේ අතරේ සුසේන් දරුව...
1CREATIVE
කලාශූරී ජයසිරි සේමගේ නම් කීර්තිධර චිත්‍ර ශිල්පියාගේ ‘ප්‍රේම පුරාණය’ නම් නවතම චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 04 වැනිදා පෙරවරු 9.00 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙයි. තම ‘ප්‍රේම පුරාණය’ චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ ඔහු ‘සරසවිය’ හා මෙසේ සඳහනක යෙදෙයි.ඔබගේ මෙවර චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ප්‍රේම ප්‍රරාණය කියන නම තියන්න සිතුවේ ඇයි?මෙව...
1CREATIVE
බොරැල්ල සුසමයවර්ධන හා කොලොන්නාවේ ඕල්කට් විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැති කොළඹපුර හරඹය එක් දින ක්‍රිකට් තරගය ලකුණු 11 කින් ජය ගැනීමට ඕල්කට් විදුහල සමත් විය.සරවනමුත්තු පිටියේ පැවැති මේ තරගයේ ඕල්කට් විදුහල් පිල ඕවර 39 කදී කඩුලු 8 කට ලකුණු 182ක් රැස් කළේය. සුසමයවර්ධන පිල ඕවර 25 අවසානයේ කඩුලු 5 කට ලකුණු 119 ක් රැස් කරමින් සි...
2NEWS
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ  1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස දශක: ක්‍රිපූ  20ගණන්  ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  – 0ගණන් –  10ගණන්  20ගණන්  30ගණන් වසර: ක්‍රිව 1 ක්‍රිව 2 ක්‍රිව 3 – ක්‍රිව 4 – ක්‍රිව 5 ක්‍රිව 6 ක්‍රිව 7 4 වසර (IV) යනු ජූලියානු දින දසුන (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩි විස්තර ...
0ACADEMIC
කඳුළු ලුණු රහ බව මම දැනසිටියෙමි නමුත් එය කට කාරවන අමිරහ බව නොදැන සිටියෙමිසුසුම් බර වැඩි බව මම දැන සිටියෙමි නමුත් එය බරින් බිම හෙලනබව නොදැන සිටියෙමිවිරහව දුකක් බව මම දැනසිටියෙමිනමුත් එය මරණිය බව නොදැනසිටියෙමිආදරය අන්ධ බව දැනසිටියෙමිනමුත් එය අඳ ගොළු බිහිරිබව.
3BLOG
ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයිඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයිදුටු හැම ව...
3BLOG
කෑගල්ල ඇටෝරුවාවේ අශෝකාරාම දහම් පාසලේ අඩුපාඩුකම් රැසක් පවතින බව මවුපියෝ කියති.මේ පිළිබඳව අදහස් දැක්වූ දහම් පාසලේ ප්‍රධානාචාර්ය බෝගල සිරිසුමන හිමියෝ මෙසේ පැවැසූහ.මේ දහම් පාසල 1985 වසරේදී සිසුන් 30 දෙනෙකුගෙන් පමණ ආරම්භ කළා. මෙය ඉතාමත් ජනපි‍්‍රය තත්ත්වයට පත්වීම නිසා දැන් සිසුන් 600ක් පමණ දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ගුරු මණ...
2NEWS
ඇට සුණු පිඟන් භාණ්ඩයක්. ක්‍රි.ව. 1815-20 ( වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරය) ඇට සුණු පිඟන් භාණ්ඩ යනු මෘදු-පාප්ප පෝසිලේන් වර්ගයක් වන අතර, ඇට සුණු, පෙල්ස්පැතික ද්‍රව්‍යය සහ කෙයොලීන් වලින් සමන්විත වෙයි.
0ACADEMIC
ක්‍රිකට් ලොව වාර්තා පිට වාර්තා තැබූ ජගත් ක්‍රිකට් පිටියේ සුපිරි තරුව සචින් තෙන්ඩුල්කාර්ට සිය ජීවිතයේ කිසි දිනෙක ශ්‍රී ලංකාව අමතක නොවන බව පවසයි. 2009 අගභාගයේදී ක්‍රිකට් පිටියෙන් සමුගන්නට තරම් බරපතල ආබාධයක් ඇතිවූ විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා කළ ප්‍රතිකාරයට ඔහුගේ කෘතවේදීත්වය නිරන්ත...
2NEWS
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මැතදී සාදන ලද විශ්වාස නොකළ හැකි අකුරු කිරීමේ දෝශය හෝ වැරදි ව්‍යවහාරය නිසාවෙනි. CSD R3 බලන්න.%5B%5BWP%3ACSD%23R3%7CR3%5D%5D%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0...
0ACADEMIC
ඈත දියඹට යන ධීවර යාත්‍රා සඳහා රක්ෂණ ආවරණයක් සහ එහි ධීවරයන් සඳහා ආරක්ෂිත කබා භාවිතය අද (1) සිට අනිවාර්ය වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ධීවර යාත්‍රා හිමියන් සහ එහි යාත්‍රා කරන ධීවරයන් මේ නීති උල්ලංඝනය කරන්නේ නම් එම යාත්‍රාවල බලපත්‍ර අවලංගු කිරීම සහ රුපියල් 25,000කදඩයක් නියම කිරීම අද (1) සිට...
2NEWS
මේ දවස්වල ගත වෙන්නෙ වාර්තා වැඩසහන් කිහිපයක්ම සමඟයි. ටෙලිස්ටාර් ආයතනයේ බන්දුල වීරක්කොඩි මහතා නිෂ්පාදනය කරන මෙම වාර්තා වැඩසටහනවල පිටපත් රචනය සහ අධ්‍යක්‍ෂණය සිදු කෙරෙන්නෙ මා අතින්.ඊට අමතරව මම, ඇන්ඩෘ ජයමාන්න මහතා හා එක්ව අධ්‍යක්‍ෂණය කළ ‘දිරිය දියණිය’ ටෙලි නාට්‍යය ඉදිරි සති කිහිපය ඇතුළත දී ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්නත්...
1CREATIVE
නිර්ධන පංතියේසමාජවාදීදුයිෂේන්ධනපති පංතියේඑලකිරි පොරක් උනා නංනිර්ධන පංතියේදුප්පත් අල්තීනායිතාමත් දන්නේ නෑකවදාහෝ වසන්තයඈ සොයා එන බව.
3BLOG
කොංගෝලියානු වනාන්තර යනු,මධ්‍යම අප්‍රිකාවෙහි කොංගෝ ගංගාවේ හා එහි අතු ගංගාවන්හී ද්‍රෝණිය  ඔස්සේ විහිදෙන උස් බිම් නිවර්තන තෙත් පුළුල්පත්‍ර වනාන්තරයන්ගෙන් හෙබි  පුළුල් තීරයකි. කොංගෝලියානු වනාන්තරවිසින්, අග්නිදිග කැමරූන්හී, නැගෙනහිර ගැ‍බෝන්හී, උතුරු සහ මධ්‍යම කොංගෝ ජනරජයයෙහි,සහ උතුරු සහ මධ්‍යම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයය...
0ACADEMIC
කිවුල් දියෙන් නා හිස තෙත පිරි මැදදරුවන්ටත් කිරි කටක් පොවාලාගොම මැටි ගෙබිමේ පැදුරක් එලලාවහලේ සිදුරෙන් මාව හොයනවදනොහඩන් මැනිකේ කදුලු හලාලාඑන්නම් හනිකේ කහවනු අරගෙන...පාසල් ඇදුමට සපත්තු නැතුවමබත්මුලේ සම්බොලය තනිවෙද්දීදරුවන්ගේ නෙත් කදුලු පිරෙද්දිකොහොමද මැනිකෙ ඉන්නෙ උහුලන්ඒකයි මැනිකෙ ආවෙ දුරු රටනොහඩන් මැනිකෙ කදුලු සලලාගොවිතැ...
3BLOG
සිර ගෙදරට යැවීම සඳහා තම ගමන් මල්ලේ හෙරොයින් ග්‍රෑම් 6ක් සහ මිලිග්‍රෑම් 13 ක් සඟවා ගෙන සිටි කාන්තාවක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ රැඳී සිටියදී වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.ඇය මේ මස 12 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී. ඒ. රුවන් පතිරණ මහතා (28...
2NEWS
ඔබත් තවමත් උපන් දිනය සමරන්නේ Pope Gregory XIII ගේ කැලැන්ඩරයට අනුව ද . එසේ නම් නැවත සිතන්නට කාලය එළැඹ ඇත.ඔබේ කර්මය මත ගොඩනගන විපක ධාරාව ගලායන රටාව අනුව සැලකිල්ලට ගනිමින් ආත්මය හා සිත යන ජ්‍යෝතිර්විද්‍යාත්මක සංකල්ප මත ගොඩනැගෙන උපන්දිනයක් ඔබට ඇති බව ඔබ සිතුවාද.ඔබ උපන් වේලාවේ රවිගේ හා සඳුගේ පිහිටීම සලකා බලා තීරණය කරන චන්ද්...
3BLOG
අල්ෆොන්ස් මාරියා ජේකබ්
0ACADEMIC
16 – 22 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ  සමාජ ඒකාබද්ධතා සතියට සමගාමීව ‘සමාජ ඒකාබද්ධතා’ සිනමා දැක්මක් මෙම මස 16 සිට 22 දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.මෙය ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සංවිධානයකි.මෙහි ප්‍රදර්ශනය වනුවේ සමාජ සහජීවනය, සුහදතාවය සහ මානව සබඳතා තේමා කර ගනිමින් නිර්මා...
1CREATIVE