text stringlengths 10 281 | audio audioduration (s) 2.01 35 |
|---|---|
කෝකටත් මං වෙනදා තරම් කාලෙ ගන්නැතිව ඇඳ ගත්තා | |
අක්කා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම සමත් වුණා | |
මෙහි මුද්‍රාව අභය හෝ වරද මුද්‍රාව යුතුයැයි සැලකේ | |
මේවාගේ විවිධ ප්‍රභේද වලට වෙනස් නාමයන් පවතී | |
මරණයට පෙර ඔහු කල ඉල්ලීම පරිදි ඔහුගේ ඇට සැකිල්ල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා බාරදෙන ලදි | |
ඇන්ජලීනා ජොලී කියන්නේ පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වූ චරිතයක් | |
මෙම චිත්‍රපටයට පෙර තවත් චිත්‍රපට දෙකක විතර රඟපෑමට ලැබුණා | |
ආර්ථික චින්තනය හා සාමාජීය දියුණුව ඇති කළ හැකිවනුයේ පුද්ගල ආර්ථික දියුණුව සලසා දීමෙන්ය | |
ඉන් අදහස් වන්නේ විචාරාත්මක විනිවිද දැකීමෙන් තොර බැල්මයි | |
පළාත් සභා මන්ත්‍රීන්ට ගෙන්වන ලද මිට්සුබිෂි ජීප් රථය ප්‍රසිද්ධියට පත්වූයේ පළාත් සභා ජීප් යන නමිනි | |
අප යුද්ධයේ පළමු පියවරේදීම පරාද වී අවසානය | |
ඉතුරු වෙලා තිබුණේ ගුණේගේ පින්තූරය විතරයි | |
මෙකල ශාස්ත්‍රිය අතින් වාද විවාද රාශියක් පැවතිණි | |
ඔයාගේ නැටුම්වලට මධුරි ඩික්සිත් පරදනවා කියලා විහිළු කරනවා | |
දෙහිඅත්තකන්ඩියේ දුෂ්කර පාසලක ශාලාවක් සෑදීම | |
අටවිසියක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහුය | |
අනතුර සිදුකළ පොලිස් නිලධාරියාද අද අත්අඩංගුවට ගෙන ඇත | |
උසාවියකදී වුවත් කියන කාරණාවක් ඔප්පු කළ යුතුය | |
මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එකම නෙමෙයි | |
අධි මානසික බලයක් තිබේ යැයි කියන සියල්ලන්ටමය | |
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය | |
මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද | |
ඇතැම් ඒවා අති විශිෂ්ට ශාස්ත්‍රීය කෘති සේ පිළිගැනේ | |
මෙහිලා පර්යේෂකයන්ට විමසන්නට ඉතිරි වූ දෙයක් නැත | |
මුතු ඇට විකුණලා මුදල් ලැබුණ | |
අපි නොදන්න ලයිව් යනු ශ්‍රී ලංකාවේ සිරස ටීවී හී විකාශනය වූ ප්‍රහසන වැඩසටහනකි | |
එක ම සිංහල නොවන තැනැත්තා රාමලිංගම් චන්ද්‍රසේකර් | |
මඩ සහිත පොළොවේ ඇවිදින විට ඇඳුම් අපවිත්‍ර වීම ද වැඩිය | |
සරල සිංහලයෙන් ගත්තම පබාවතී යනු රන් තල් කඳකි | |
මේවායින් සන්නිවේදන චන්ද්‍රිකා බොහෝ විට චන්ද්‍රිකා වෙයි | |
මේ සියල්ල කතරගම පූජාභූමියට එක් වූයේ පසු කාලීනව ය | |
මේක සහශ්‍රයකටවත් උදා නොවන අනභිබවනීය අවස්ථාවක් | |
මෙම තත්ත්වය දරුවන් කිහිපදෙනෙකු සිටින පවුලක නම් වඩාත් බරපතළය | |
ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ චේතනාව අගය කළ යුත්තකි | |
ඇය විවාහ වුයේ තවත් ප්‍රකට නළුවෙකු සහ ගායකයකු වු ඒඩී ජයමාන්න සමඟයි | |
මුද්‍රණය කළ පොත් විකුණා ආදායමක් ද ලබා ගන්නට ඇත | |
රගර් ගැහුවා කියල කොහොමද බූරුවො වොලි බෝල් නැති වෙන්නෙ | |
මෙතන ඉදලා මේ පාර කොටස ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො | |
මූලික සුදුසුකම් නැති අය තමයි බඳවා ගෙන තිබෙන්නේ | |
ඊයේ අපි කිලිනොච්චියේ සිට පෙලෙයිවලට දුම්රිය රැගෙන ගියා | |
මුද්‍රණය වී ඇත්තේ එම ගාථාවලින් කිහිපයක් පමණි | |
උඹේ දරුවාට විශේෂ අවධානයක් දෙන්නට නොහැකිය | |
මෙම ඝාතන තැන ඉන්දියාවත් පාකිස්තානයත් අතර දරුණු න්‍යෂ්ටික අර්බුධයක් ඇතිකිරීමට ද සමත් වෙයි | |
මුලින්ම පුතෙක් ලැබුණු එක හොඳයි කියලා දැන් හිතෙනවා | |
ඇත්ත වශයෙන්ම ඔහුගේ පැණි කොමඩු වගාවෙන් ද තුනෙන් පංගුවක් විනාශ වී ගොසින් | |
බ්‍රහ්ම පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි | |
මුලින්ම කෘමිනාශකවල ආසනික් ගැන කතාව අහවරක් කරල ඉමු | |
මේක මූලික වශයෙන් සමාජවාදී මනසක් තියෙන රටක් | |
ඔහුගේ බොහෝ කතා ඔහු ජීවත් වූ සහ රැකියාව කළ දඹාන ප්‍රදේශය වටා ගොඩ නැඟී ඇත | |
ප්‍රතාපවත් පැරණි බෞද්ධ ගල්ලෙන් විහාරයකි | |
රාත්‍රී එකට පමණ මේ ළමයා කලුවරේම නැගිට්ටා | |
මෙය තුන්තරා බෝධිය නමින් බෞද්ධයෝ ව්‍යවහාර කරති | |
ඉන් පසුව උතුරේ මැතිවරණය පැවැත්වීම ගැටළුවක් නෙවෙයි | |
එබඳු කර්ම ප්‍රභේද මෙලෙස පෙළගස්වන්න පිළිවන් | |
මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය | |
මෙයින් ඉතා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි | |
ජනතාවටද එමගින් සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු යොදා තිබේ | |
විදුහල්පතිගේ කටහඬ පාසල අවට රැව් දෙමින් පැතිරිණි | |
මෙච්චර කල් නොබලා සිටියේ කාලය හොයාගන්න බැරිව | |
බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා | |
ගිනියම් වූ තෑටිය මත ඉන්න පුලුවන් ජගතා කව්ද | |
මෙම ප්‍රතිඵල රටාව අනුව කිසිම පක්ෂයකට එවන් බලයක් නොලැබේ | |
මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා | |
මේක මොහුගේ දක්ෂතා මත සිදුවුණු දුලබ සිදුවීමක් | |
මෙම චාරිකාව පුරාවට අප හා රැඳුණු ඔබට බොහොම ස්තුතියි | |
ලක් වැසියන්ගේ මහත් වූ ගෞරවාදරයට පාත්‍ර වූවෙකි | |
මෙම කථා දෙකේම කථකයා වන්නේ මියගිය ස්ත්‍රියකි | |
ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඉෂාන්ත් ශර්මා වෙත ගොස් යමක් ප්‍රකාශ කළ අතර විනිසුරු එහි දී ඔහුට අවවාද කළේය | |
යුවළගේ සියලු බලාපොරොත්තු සඵල වන්නේ එහිදීය | |
මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න | |
ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි | |
සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ වසර දෙකකට පමණ කැසිනෝවලට අවසරදී තිබුණත් පසුව දිගටම පවත්වාගෙන යයි | |
ඉතිං එහෙම එකේ උන් ඕවට වියදම් කරන්න මැලි වෙන්නේ නැහැ | |
ඉගෙන ගන්න ළමුන්ට හුගක් දේවල් දැනගන්න පුළුවන් | |
උනන්දුවෙන් උද්යෝගයෙන් මේවායේ නිරත විය හැක | |
ආදායම සතුටුදායක මට්ටමක පවතින අතර ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසකි | |
අනේපිඬු සිටුතුමාට දියණිවරු තුන් දෙනෙක් හිටියා | |
රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ | |
මීමුරේ කියන්නේ මාගේත් ප්‍රියතම සංචාරක ස්ථානයක් | |
අධ්‍යාපනික අමාත්‍යාංශය තුළ අසීමාන්තිකව ඇති නිලධාරීවාදය | |
පුහුදුන් තැනැත්තා නිරතුරුව දකින්නේ ඵලය පමණි | |
මිනිසා ලබාගෙන ඇති උතුම්ම දායාදයක් වන්නේ පරිසරයයි | |
මෙතන ඉන්න කාටත් තේරෙන මහා මංගල සුත්‍රය ගමු | |
ආයුධ සන්නද්ධව තම අයිතීන් ලබා ගැනීමට ඔවුන් දරුණු ප්‍රයත්නයක නියැලෙනවා | |
ප්‍රමාද වී සහභාගි වන සෑම දෙයක්ම අසාර්ථකය | |
මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ | |
අකුණු එළියට කාමරේ සැරින් සැරේ එළිය වැටුණා | |
උපාධිධාරීන්ට පරිගණක පුහුණුව | |
අමසේකර මෙහි උපුටා දක්වා ඇති ඉංග්‍රීසි ඡේදය මෙසේය | |
යතුරුපැදි ස්ටන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ | |
තරගය නැරඹීම සදහා මෙරට ක්‍රීඩා ලෝලීන් පැමිණ සිටියේ ඉතා අඩු පිරිසකි | |
මෙම අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ | |
මෙම පෙරහැර ඌව වෙල්ලස්සේ මහා සංස්කෘතික සංදර්ශනය | |
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති | |
පස තුළ අහිතකර බැක්ටීරියා දිලීර වර්ධනය වීම | |
අප නිදහස් මාවත දිගේ ගොස් අතුරු පාරකට හැරුනෙමු | |
ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනය මඟින් එය ඉටු කර දීමට මඟ සැලැස් වූයේ විමලදාස පෙරේරාය | |
මේ සාමාන්‍ය සිහියම අපි දියුණු මට්ටමට හරවා ගන්නවා | |
තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය | |
ඕගොල්ලන්ට කඳවුරු ගහන්නත් මෙතන හැකියාව තියෙනවා |
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 13