text stringlengths 4 719 | labels float64 0 1 |
|---|---|
rashmijay ඔඑ ලස්සනයි | 0 |
ඇඳවල් හදමු පුලුවන් තරම් Health care staff oneh naah නියමයි ස නියමයි ශවේන්ද්‍ර 😌 | 0 |
Gimalka හුකන්න ඔනි | 1 |
samith78 dhanukakankanam ලැජ්ජයි යකො ඔහොම රාජපක්‍ෂ රනිල් මෛත්‍රී අනුරලට කඩේ යනවට වඩා හොඳයි තොපේ පිරිමි ආත්මය දීපන් යකෝ රනිල් ගහන පොන්නයෙකුට
තොපි වගේ එක එකාට කඩේ යන අවලන් බල්ලෝ නිසා තමයි මේ රට මෙහෙම වහල් රටක් වුනේ නපුන්සක බල්ලෝ | 1 |
ඊයෙ රෑ අපේ ගෙදර වත්තෙ බෝම්බයක් තිබ්බා පොළව යට
හීනෙන් දැක්කෙ ☹️ | 0 |
නිහතමානීව ජීවිතේ විදින මිනිස්සු
Gotabaya httpstconYxhPJv7Iy | 0 |
ලෝක ශූරතාවයට බලපෑමක් නැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් සටන 19 ඇරඹෙයි httpstcohNIV570At6 ZIMvSL | 0 |
Dinisuruu තොපේ පයිය බලන්න ඕනේ නෑ 😂😂😂 | 1 |
MissGunasekara ගෙදර උකසට තියලා ෆැන්සි ඩේට් යනවා | 0 |
ඌ සුපිරි ටෙස්ට් වලට ♥️ | 0 |
namila007 nMeeDiN පයිය කටේ දාගන්න එපාහුස්ම හිර වෙවි | 1 |
රත්නපුර හයිවේ එක ගැන කියල වැඩක් නෑ චීන්නු පස් ටිකත් අරන්ම යනවඒ තරම්ම අපිට ආදරෙයි
සැබෑ විරෝදයක් තියෙනව හැබැයි ඒ දන්ම නෙවෙයි | 0 |
බුදු දහම තමයි ලෝකයේ ඇත්ත කියලා දුන්නේ
ඒ ගුරුවරයා අපිව බේරගන්නවා කීවේ නැ
එයාව විශ්වාස කරහම ඇති කියලා කීවේ නැ
වැරදිවලට සමාව දෙනවා කීවේ නැ
දිව්‍ය ලෝකෙට එන්ඩ මම ඉන්නවා කීවේ නැ
උන්වහන්සේ පෙන්නුවේ යථාර්ථය
උන්වහන්සේ පළමුව නැවතුනා
අපිට කීවා මග
තමාම දැක ගන්න
තමාම නිදහස් වෙන්න ✍️ | 0 |
Some beautiful PATHS cant be discovered without getting lost 🤘⛰
අවාරේ සිරිපා කරුණාව 🙏
offseason sripadaya sripadayapeak sripadaya2k19 adamspeak srilanka centralhighland rathnapaura palabaddala… httpstcomNVitPGn0Y | 0 |
GMNChamikara GeethR ඔව් ඔව් ඇත්ත කතාව හදයියා වලින් ඒම බොක්කා සුපිරි ගේමක් ගහනවා අපේ සමහර අය අස්වැන්නේ අඩුවීම නෑඒ පෝරවෙන වගාවලට දානවා පොල් ගස්ලබු වගේ ඒවාට | 0 |
ColomboLadyy 😂 නියමයි හරි බලමුකො එහෙනම් | 0 |
හිනාවෙන ෆොටෝ දාම්න විදියක් නෑ දත් ටික නෑනේ 🥴💔 | 0 |
කොල්ලා කෙල්ලට තමුසේ කියලා කියනවා නම් කෙල්ලත් කොල්ලට තමුසේ කියලා කිව්වා නම් අහවරයි
මම මගේ පරණ කෙල්ලට තාම කතා කරන්නේ කොහොමද මචං කියලා ඒකිත් එහෙමයි | 0 |
වේදනාව දෙන හිතක් ලඟ නතර වුන ආදරණීය හදවතට කොහෙනහරි ආදරය කරුණාව දැනෙද්දි ඒ පැත්තටම ඇදිල යනව☝️ | 0 |
අන්ෆලොත් කරලා 😂 පකයා | 1 |
ජාතික ගීය aka අහස ගුගුරා | 0 |
දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වෙයි Read More gtgtgt httpstcoE7Xbm1P0Uu LKA SriLanka httpstcoQoFOSVVDmg | 0 |
IamNSandaru unknownlankan nipunad සැන්ඩියා ඔහොම්මමයි අහිංසක සතුන්ට ගහන්නේ | 0 |
vishdi23 AyNaGsEuL101 DamuthaH dadbad770 vishdi23 අපූරු අදහස නංගි 😀 Covid 19 ප්‍රශ්නෙ එනකං අම්මා චිත්‍ර අදින්න කැමතී කියලා අම්මටවත් තේරිලා තිබුණෙ නැහැ මුල් කාලෙ ගෙදරටම වෙලා ඉන්න එක අම්මට හරිම කරදරයක් වුණා චිත්‍ර අඳින්න යොමුවෙච්ච නිසා තමයි දැන් ආසාවෙන් ගෙදරට වෙලා ඉන්නෙ නංගි😊 | 0 |
අවුරුදු කැවිලි මේසයක මෙම ලක්ෂණ සියල්ලම සතුවන්නේය අවුරුදු මේසය නැකතට අනුව දින හා වර්ණ වෙනස් වේ
කිරිබත –
අවුරුදු කැවිලි මේසයේ අනිවාර්ය ආහාරයක් වන්නේ කිරිබතය බක් මාසයේ අස්වැන්න නෙළා අලුතින් ලැබෙන සහලින් අවුරුදු කැවිලි මේසයේ කිරිබත සකසා ගැනේ 👇 httpstcoytAAvhAaBj | 0 |
තිස්ස ජනනායක කියන ගුරුවරයා කරේ තියන් දුවන උතුමන්ලාගේ අවධානය පිණිසයි ඔය මනුස්සයා ඔය video එකේ කියන එක බිල්ලෙක්වත් ඔය agreement එකේ නම් පේන්න නෑ කියවලා බැලුවහම නම්
පලි ඇමෙරිකන්කාරයො අපිට 100 ආදරේට මොකුත් කරන්නෙ නෑ httpstcohx9UeeAs1C | 0 |
hashhotrebz 😭😭 බය කරන්න එපා යකෝ හැබැයි සැර වදිල්ලක් වැදුනා | 0 |
නිරාගමික නිරුවත රන්ජන් ගෙන් පෙනේ🐂
විනිසුරුවරියට උසස්විම් දෙන්න🤔
කතෝලිකද Dදදුරාවේ😮
මුත් අනෙක් නිරාගමික පොන්නයො වගේමයි😣 — feeling funny | 1 |
JagratiShukla29 wcdesilva මේ බලු හුත්ති බලපන්කො | 1 |
ඇති ආශාව නිසා නොව ඔහු මහලු විම හා හිස කේ ඉදිමට පෙර ආදරණීය තරුණ බිරිඳක් අවශ්‍ය නිසාය එහෙත් කෑදර සහ කම්මැලි මදාවියෙක් වු ඔනිසුකාට ඇසට පෙනෙන දේට වඩා වැඩි යමක් ඇත එබැවින් ඔහු උප විදුහල්පතිවරයාගේ විරුද්ධත්වය නොතකා කීර්තිමත් ශුද්ධ වනාන්තරය ඇකඩමියේ 34 පන්තිය භාර ගුරුවරයා ලෙස | 0 |
Vimukthi93 ඒක ලස්සනයි 😍 | 0 |
මෙයා කුරුම්බා ගෙඩිය බොන ලස්සන දැක්කද httpstco1HZgEUbEnR | 0 |
Kaweeshwa350 sajithpremadasa දොස්තරල දෙනව කියපු එක බූරු පුතානෝ කියන්න ඕනෙද දොස්තරල දන්නව කරන්න ඕනෙ දේ බූරු පුතා කිව්ව වගේ ට්‍රම්ප් කියපුව අහල ඇමරිකාවෙ මෝඩයො ඒවා නිකන් බීලා මැරිල උඹ බීලා හොඳවෙච්ච එකෙක්ද කොහෙද 🤣
httpstcojEHKFmQ8i6 | 1 |
අව්වක් දකින්නත් ආසයි | 0 |
PoornaCW dialoglk dialoglk ඩයලොග් කියන්නෙ තමන්ගෙ මව විකුණා කන සක්කිලි බලු නෙට්වක් මුන්ට යුනියන් ප්ලෙස් එකේ වේසි ගෙයක් දාලා හම්බකරන්න වටිනවා fernandoharin MaithripalaS | 1 |
නන්දා මාලනීට ටයිටැනික් සිංදුව කියන්න දුන්නා වගේ පට්ටම බලු වැඩක් සනුක කරේ සංගීත ක්ෂේත්‍රයට ආපු ගමන්ම මේ පොඩි කෙල්ලට සෑහෙන කැපිලි කෙටිලි පට්ට පව්
වොයිස්ටීන් බලන්න ගත්තෙත් මේ කෙල්ලගෙ කිත්තානේ නිසා
sanuka Sahangi Raini Ashanthi Dumal Voiceteen httpstcowodh8qEeKF | 0 |
diljayarathne බෙල්ල තියමු දංගෙඩියට | 0 |
වඳ වේසිට පුතාලා හම්බු උනේ කොහොමද කියලා කල්පනා කරන අපි httpstco47aDbydoSR | 1 |
අපි අනිත් උන්ට දක්වන කරුණාව දයාව අනිත් උන් අපිට දක්වන්නේ නෑ බ්‍රෝ 🙄 | 0 |
මගේ ෆෝන් එක 2018 පෙබරවාරි මාසේ නැති උනා දැන් දවස් කීපෙකට කලින් පොලිසියෙන් කෝල් එකක් ආවා ෆෝන් එක හම්බුනා ඇවිත් බාරගන්න කියලා මුලින්ම මට හිතුනෙ වැරදීමක් කියලා
කෝකටත් කියලා අද දවල් පොලිසියට ගියා බලන්න හුටා මගේ ෆෝන් එක නේන්නම්
කවරෙ දැක්කම දැක්කම නම් දුකත් හිතුනා httpstcovLll9z5zdS | 0 |
HeyImBela අඩෝ දැන්නෙ ලස්සන දැක්කෙ😍😍 | 0 |
ලස්සනයි😁🌸 | 0 |
තව පාරක් සම්පූර්ණයිමුක්කුවත්ත දැහැන කන්ද
අවාරේ සිරිපා කරුණාව 2020 🙏
NavigatioSriLanka
NewProfilePic httpstcoRo4EQhM27H | 0 |
සජිත් ජනාධිපති කරලා රනවිරු ගාය හොඳ කරන්න ආව උන්ට එක පාරම රනවිරුවෝ වෙනු වෙන්සත්ව කරුණාව පහල වෙලා lka Election2020
httpstcoTiGlWGmwYk | 0 |
HeshanMayantha හෆෝ මේ තවුසෙද අංකල් 😂😂😂😂🤦 | 0 |
රවියා නිදැල්ලේ
හරියා බදුල්ලේ
දයා රෝහලේ
පකයා බොරැල්ලේ✌️ | 1 |
වඩා හොඳම ආඩම්බරකාර හැඟීම නම් චීන හයිවේ එකේ උදේට චීනයේ රැකියාවට ගොස් හවස ගෙදර ආ හැකි වීමයි
දැන් අපේ පොඩි උන්ට චීන බබාලංකා බබා සෙල්ලම චීන බාසාවෙන් ද කියා දිය යුතු වන්නේ ය
මීට
ආඩම්බරකාර චී ලාංකික වැසියෙක් | 0 |
thiiish beetlelk අනෙප්පල ගොටුකොළ කැරියා අපි හේන් කවි කිව්වෙ තොපෙ චූවා හුජ්ජබරට කෙලිං වෙච්ච කාලෙ 😂 | 1 |
මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු වීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට ලක්ව තිබේ
එම සටන්වලදී එල්ල වූ මෝටාර් කැබැල්ලක් ඔහුගේ හිස තුළ අදටත් පවතී | 0 |
janakact වතුර විදින තුවක්කුවක් තියාගෙන එහා ගෙදර කොල්ලා බලා ඉන්නවා කොයි අත්තට පැන්නත් වෙඩි තියනවා | 0 |
ගෙදර හදපු ඉටිපන්දම් httpstco4whI5JBtql | 0 |
2020 අවුරුද්දේ මතක ආවර්ජනයක් 😂😂😂😂😂😂 httpstcouMmhsofZFm | 0 |
Darsha0 yuneshk යකෝ බූරුවො මොකක් ද ඔය ෆොටෝ එකේ තියෙන අවුල ඌට කියලත් ජීවිතයක් තියෙනව අනික ඌ තමන්ගෙ මහන්සියෙන් රස්සාවක් හොයා ගෙන ජීවත් වෙන එකෙක් මෙතන නොදන්න ලබ්බවල් කියන්නෙ නැතුව හිටපං | 0 |
kaviyabanis ගෙදර අයට තේරුන්නැති එක වෙනම කතාවක් නෙහ් | 0 |
Budu Bana Sinhala 77 Dharmayai Obai ගුරුවරයා සතු යුතුකම httpstcowhbBGiaMXI via YouTube | 0 |
දේශපාලනෙ පබයින්ටයි සමනල්ලුන්ටයි ගියා සිනුවේ උන් කඩේගියා රට රැකපු උන් හිරෙ ගියා මල් පොන්නයො එෆ් බී ආවා | 1 |
අයියේ සුපිරි MJJNamalDias ❤️🤘🏾 | 0 |
කුමන තත්ත්වයක්දී වුව දරුවන් ට අසීරුවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණය සැකසීමට පාලකයෝ බැඳී සිටිති එය වගකීමකිවගවීමෙන් ඉටු කළ යුතු වගකීමකි
දරුවන් ට මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්නට අවශ්‍යය අවම පහසුකම් වත් සපයන්නට පාලකයින්ට හැකි නම් එය මොනතරම් වටිනා කටයුත්තක් ද | 0 |
අපේ තාත්තා PCR කරපු තැන එක වචනෙකින්වත් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නෑ pcr රිපෝට් එනකල් ඉන්න ඕනේ විදිහ ගැන වෛරසය ආසාදනය වුණා කියලා සැක කරන්නේ කොහොමද කියලාවත් අහල තිබුණේ නෑ නිකන් ෆෝන් නම්බර් එකයි නමයි විතරයි අරන් තිබුණේ ඒ කොහොම වුණත් දැනුමක් තේරුමක් ඇති මනුස්සයෙක් විදිහට 👇 | 0 |
ගුරුවරයා සමග ගුරුවරිය විවාහයට පෙර ‘පාසලට ඇවිත් කර ඇති දේ’ ආන්දෝලනයට ලක්වේ – පරීක්ෂණයක් ඇරඹේ httpstcoNIqKz429mZ | 0 |
බැල්ලි කරුණාකරල D | 1 |
asitharoshan ItsmeSuppa පරිස්සමින් ඉන්න 😔 | 0 |
AkilaSilva8 ලස්සනයි ඒ dress එක | 0 |
duliponline satansfeed iamharshana1 මෙට්ට නම් ගන්න ආර්ප්කෝ හයිබ්‍රිඩ් මෙට්ට | 0 |
Anjana කොන්ඩේ කලු පාට කෙල්ලොත් ලස්සනයි😂 | 0 |
ටයිම් ලැප්ස් දදා බලාගෙන හිටියට මීදුමට ඉර පේන්නේ නැහැ කොහොම හරි ඒ වෙනකොටත් නඩවල් කීපයක්ම උඩ මලුවට කරුණා කරලා තිබුනා පෝයට උඩ මලුව අරින නිසා අවාරේ උඩ මලුවට යන්න අපිට පලවෙනි වතාවට චාන්ස් එක ලැබුනා සිරිපතුල වැදලා අපේ කෙනෙක් බාරයකුත් උනා httpstcoYg0GzgAr7n | 0 |
Rasthiyaduwa tharu උනුත් එදා කැපිටලයිස් කරගත්තේ උන්ට වෙච්ච දෙවල්මුකුත් කරන්නේ ඒක හැබැයි උන් ඒවා මෙහෙම දැම්මේ නැහැමුලින්ම කරන්න ඕන ඕක දාපු එකාව එලවන එක | 0 |
FriendYourz පුක රිදෙනව යකෝ තිහ්බ එක කැඩුන ගෙදර තිබ්බ එකක් අරගෙන ඉද ගට්ග්තා පුටුවක් ගන්නත් ගන්නෙ බන් 🥴මෙ දවස් වල කමක් නා දුකක් නා | 0 |
MangalaLK අමතක නෑ සමනල පොන්නයො කිපු කතා httpstco4JDlEwkUvM | 1 |
iamAStr ඉගෙන ගන්න ලමයි උනාම පොඩි කාලේ ඉදන්ම පොත් පත් වලට ආදරෙයි😌🐒 | 0 |
2 මේකත් class එකක් ඉවරවෙලා වැල්ලවත්තේ ඉදලා ගල්කිස්සට යන්න බස් එකකට නගින්න හදනකොට යාලුවෙකුට මොකක්ද අමතක උනා ඉතින් බස් එකෙන් බැහැලා ආයේ ක්ලාස් එකට ගියා ඒ බස් එකේ බෝම්බයක් තිබිලා රත්මලානගල්කිස්ස හරියේ පිපිරුණා ඒ සද්දේ ඇහුණා අපිට දෙහිවල කනත්ත ගාවට අපි ඊළග බස් එකේ ආවේ | 0 |
අවුරුදු දොළහකට කලින් තමන්ගේ කෙනෙක් කොටි බොම්බෙකට අහු වෙලා මැරුණා නම් එහෙමත් නැත්නම් ඔන්න මෙන්න තියලා බේරිලා ආවා නම් ඒ මිනිස්සුන්ට එදා දැනුනු මරණ බය දැනිලා තියෙනවා නම් VictoryDaySL සමරන්නේ ඇයි කියලා අහන්නේ නෑ | 0 |
අම්ම හරි දුකින් ගියා දන්නවද අපෙ අම්මට මාව දාල යන්න වුනේ එක රැයකට විතරයිඒත් ඒ එක රැය හරියට අවුරුද්දක් වගේමාමයි නැන්දයි එහෙ අයියයි මට ආදරෙයිඒත් ඒ ආදරේ මට එදා දැනුනෙ නෑමොකද අම්ම මගෙ ලග නෑනෙඑහෙ හැමෝම මාත් එක්ක කතා කරාහින උනා | 0 |
sunandadesh මුගේ අප්පගේ සත්ත්ව කරුණාව | 0 |
ItsDHD tillzzy ඒ පකයා දැන් ආතල් එකේ ඇති 😂 | 1 |
6 ශේ්‍රණියේ සිසුවියට විද්‍යා ගුරුවරයා අතවර කරලා
සිද්ධියට සැකපිට විදුහල්පති ඇතුළු ගුරුවරු 5ක් රිමාන්ඩ්
httpstcoBfSlkhriMU | 0 |
toGetBaked යකුනේ හොදවයින් වැස්සා ඊයෙ | 0 |
Some beautiful PATHS cant be discovered without getting lost 🤘⛰
අවාරේ සිරිපා කරුණාව 🙏
offseason sripadaya sripadayapeak sripadaya2k19 adamspeak srilanka centralhighland rathnapaura palabaddala… httpstcomNVitPGn0Y | 0 |
කරුණාව සහ දයාවේ
උල්පත ඇත්තේ
කිසිම දවසක
කරුණාවෙන් දයාවෙන්
තෙත් නොවුන හිත්වලයි🖤 | 0 |
සිව් වන වරටත් සමන්ත්භද්‍ර හිමි පිහිටට මෙවර ගොකරැල්ල ප්‍රදේශයේ පවුල් 50 කට ආධාර
රහත් යැයි කියා ගන්නා ගොඩක් අය කැලවල් වලට වී සිටිද්දී උන් වහන්සේ කොරෝනා හමුවේ මතුවූ ආර්ථික අපහසුතා ඇති පවුල් වෙත තම කරුණාව පතුරවයි httpstcoQySzhGajtW | 0 |
සැයු මෙය ඉතිහාසය ගැඹුරින් හදාරන්නන් පමණක් රිප්ලයි කරන්න ඉතිහාසය ගැන අබ මල් රේණුවක දැනුමක් නැති අය රිප්ලයි නොකර ඉන්න | 0 |
සම්බා බත්
ඉස්සෝ හොදි
පරිප්පු තෙල්දාලා
පොලොස් මැල්ලුම
පපඩම්❤️❤️
අපේකෑම httpstcoRwpWHqyPI4 | 0 |
bebaalka SamadhiDilruks2 අඩෝ සිරාවට😂😂 | 0 |
හරි දැන් අපිටත් හුත්ති කීලා ප්‍රසිද්දියෙ කියන්න පුලාන් යාලෝස්
😂💔 | 0 |
චන්ද්‍රසේන බලය පෙන්වමින් කසිප්පු ඇල්ලූ දක්ෂ නිළධාරියෙක් මාරු කරයි
News Link 👉 httpstcoeUkXW6wA38
lka politics smchandrasena hot httpstcovfuIxixi6j | 0 |
aparekkavoice Train නවත්තනව නම් plan කරලා නවත්තන්න ඕන මේව මහ කුජීත වැඩ දුම්රිය දෙපාර්තමේන්තුවෙ හා තීරණ ගන්න අයගෙ
හැබැයි පුතේ ගාලු පාරෙ ඕන තරම් bus යනවාතමන්ගෙ පවුලට ආදරෙයි නම් මේකෙන් බැහැල bus එකක යනවහැබැයි රජයේ සේවකයො එහෙම යන් නෑඒ උන්ගෙ හැටි | 0 |
සිදු කළ බව චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගැනුනි එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීයදණ්ඩනය නියම විය | 0 |
සිය කැමැත්තෙන් කැමරාව ක්‍රියාත්මක නොකරන කිසිම දරුවෙකුට එසේ කරන්න යැයි මම කිසිම විටෙක නොකියමිඑයට හේතුවක් තිබේ
මර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීම ඇරඹි මුල් සමයේ මගේ පන්තියේ සිටි පුතෙක් තම ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරගෙනම මා කියනා දේ අසා සිටියේය | 0 |
Darsha0 yuneshk මගේ නම් කිසිම දේශපාලන වහල් භාවයක් නැහැ
මහින්දගේ ලමයින්ට ඔයා ඔය කථාව කිව්වා කියලා මම විරුද්ධ වෙන්නේ නැහැ
තාත්තා ලංකාවේ මොන කෙරුමා උනත් අදාළ උගත්කම නැත්නම් nasa එකේ engineer කෙනෙක් වෙන්න බැහැ
තාත්තගෙ දේශපාලනමය නිසා පුතාට ප්‍රසිද්ධියේ ජීවත් වෙන්න බැරි වෙන්න හේතුවක් නැහැ | 0 |
GMNChamikara ඒම කතාවක් සිරාවටම කිවුවා තමා දුක අහන අයියටත් කට උත්තර නැති උනා දුන්න ටෝක්ස් ටිකට😂😂 මං බයේ හිටියේ ගෙදර උන්දැට මේවා ඇහිලා මොනවයින් මොනවා වෙයිද කියලා 😂 | 0 |
anushaka පැනික් උනා නේද 😂 බැල්ලො බැල්ලියො කෙසේවෙතත් අන්දයො එක්ක හුකන්න බෑනෙ මාමෙ 😂 | 1 |
gajamannona ගොං වේසියෙ ඔය සංශෝධනය ආවෙ 1990 ගණං වල දන්න දෙයක් කියවපන් පට්ට වේසි | 1 |
ආදරෙයි නම් pcr කරන් එන්න 😏 | 0 |
කොරෝනාවලින් බේරන්න පොලිසිය ළමයෙකුට පෑ කරුණාව
Read moregtgtgt
httpstcofBE700kzEX httpstcoQzBTNJnsQO | 0 |
shankithewitch පැත්තක දාන ගයත්‍රිව හොරෙන්ම අරං එන්ඩෝනි | 0 |
චන්ද්‍රසේන තලංගම මහත්තයා මෑතකාලීනව ලියපු ගීත වලින් මං ආසම කම්පා නොවන් මහමායා ගීතයට
දෙවැනියට සැළලිහිණි
පදමාලාව කියවලා ඉවරවෙලාම අහලා බලන්නආයෙ ආයෙම අහන්න ආස හිතෙන ගීතයක් | 0 |
අනේ යකෝ තොපේ සත්ව කරුණාව ගහගනිය පුකේ
එහෙනම් පලයන් ගිහින් ගෑනු රේප් කරන එවුන්ටත් උසාවි ගිහින් කියපන් අනේ එයා රේප් කරා තමා ඒ උනාට එයාගේ රස්සාව එක්ක සෙල්ලම් කරන්න හොද නෑ එයා පව් නේ කියලා
බලු බෙට්ටේ සත්ව කරුණාව තොපේ | 1 |
slppofficial අනේ ඔයා හුකන්න ගෙදර ගීන්යකෝ අතුරු තහනම් නියෝගයක් දන්නැති එකා අමාත්‍යාංශයේ වැඩ කරන්න | 1 |
මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න පුලුවන් ද හැමෝටම
රක්ෂිත වනන්තර විනාස කරලනම් කරපු අයට වැහි නැති හෙන ගහන්න ඕන
බදු වලින් වංචාකරලනම් කරපු අයට වැහි නැති හෙන ගහන්ම ඕන
හැබැයි ඔය දෙකම කරල නැත්නම් බොරු චෝදනා කරන අයට වැහි නැති හෙන ගහන්න ඕන
දැන් ඉවරයි ප්‍රශ්නෙ 😁😁 | 0 |
උපකාරක ගුරුවරයා යළි රිමාන්ඩ් httptco5t7dXoAS | 0 |
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 44