Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
රිසානා තරුණියට මරණ දඬුවම පැනවූ මොහොතේ ඊට එරෙහිව ශී්ර ලංකාවේ සවුදි අරාබි තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කාන්තා සංගමය රිසානා තරුණියට දුන් දඬුවම පිළිබඳව සානුකම්පිත අයුරින් සලකා බලා ඇයට සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිය ද සවුදි අරාබි පාලනය එම ඉල්ලීමට කන් දී නැති බව පෙනේ | risana tharuniyata marana danduwama penawu mohothe eeta erehiwa sheera lankawe sawudi arabi thanapathi karyalaya idiriye wirodhaya dekwu janatha wimukthi peramune samajawadee kantha sangamaya risana tharuniyata dun danduwama pilibandawa sanukampitha ayurin salaka bala eyata sahanayak salasana lesa illa sitiya da sawudi... |
ඝාතකයන් | ghathakayan |
ලෝකයට අද අවශ්යවනුයේ විශ්වයීය මිනිසෙකි | lokayata ada awashyawanuye wishwayeeya miniseki |
පුවත්පත එක් ව සංවිධානය කරනු ලැබූවේ දෙවන වරටය | puwathpatha ek wa sanwidhanaya karanu lebuwe dewana warataya |
ජ්යොතිර්වේදී වාස්තු විද්යා උපදේශක දේශමාන්ය දේශබන්දුආචාර්ය කපිල ඉන්ද්රික ගුණදාසමාලිබොඩ දැරණියගල | jyothirwedee wasthu widya upadeshaka deshamanya deshabanduacharya kapila indrika gunadasamaliboda deraniyagala |
අර්බුදයට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයන් නම් කිරීම සම්බන්ධයෙන් එහි දී අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි | arbudayata wisandum yojana idiripath kireema sandaha pathkala parlimenthu thereem karaka sabhawata sesu deshapalana paksha niyojithayan nam kireema sambandhayen ehi dee awadhanaya yomu karana bawa janadhipathiwaraya penwa deyi |
මෙතැනදී මතුවන ගැටලු දෙකකි | methenadee mathuwana getalu dekaki |
මාධ්යවේදී චමුදිත සමරවික්රම මහතාගේ නිවසට මෙම ප්රහාරය එල්ලවූයේ ඉකුත් පෙබරවාරි මස වැනිදාය | madhyawedee chamuditha samarawikrama mahathage niwasata mema praharaya ellawuye ikuth pebarawari masa wenidaya |
ඩයනා උදයංගනී ඉදිරි අයවැයේදී උදාවන අවස්ථාවෙන් ප්රයෝජන ගෙන එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ආණ්ඩුව සමඟ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තීරණයක් ගත යුතු යැයි එම පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී එස් | dayana udayanganee idiri ayaweyedee udawana awasthawen prayojana gena eksath jathika pakshaya pramuka wathman anduwa perala demeemata anduwa samanga sitina shree lanka nidahas paksha kandayama theeranayak gatha yuthu yeyi ema pakshaye anduwen iwath wu kandayama niyojanaya karana parlimenthu manthree es |
මෙයින් ප්රකාශ වන්නේ පොලිසිය නීති විරෝධීව යෙදවීම පමණක් නොව නීතියට සමච්චල් කිරීමේ අලජ්ජී දේශපාලනයකි | meyin prakasha wanne polisiya neethi wirodheewa yedaweema pamanak nowa neethiyata samachchal kireeme alajjee deshapalanayaki |
අවම වශයෙන් අනෙකාට මළවුන් වෙනුවෙන් පහනක් හෝ දැල්වීමට තිබෙන අයිතිය පාගා දමමින් ඇත්තේ සුව නොවන අනෙකාගේ තුවාලය යළි යළිත් පැරීම පමණය | awama washayen anekata malawun wenuwen pahanak ho delweemata thibena ayithiya paga damamin eththe suwa nowana anekage thuwalaya yali yalith pereema pamanaya |
ඔබ ලවා පාරවල් ගානේ අධිරාජ්යවාදී කුමන්ත්රණකරුවන්ට පළුයන්නට බැන්නවූ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ජිනීවා යැවූ සිය නියෝජිතයා වන ඇමති මහින්ද සමරසිංහ ලවා මානව හිමිකම් සමුළුවට කියවූවේ වෙන කතාවකි | oba lawa parawal gane adhirajyawadee kumanthranakaruwanta paluyannata bennawu janadhipathiwaraya pramuka anduwa jineewa yewu siya niyojithaya wana emathi mahinda samarasinha lawa manawa himikam samuluwata kiyawuwe wena kathawaki |
එහෙත් ඔහු රංගන පිපාසයකින් හෝ අහේනියකින් පෙළුණු නළුවෙකු නොවන නිසාම ඔහු චරිත තෝරා ගත්තේ නිසි පූර්ව විමසීමකින් පසුවය | eheth ohu rangana pipasayakin ho aheniyakin pelunu naluweku nowana nisama ohu charitha thora gaththe nisi purwa wimaseemakin pasuwaya |
එහි සභාපති ධුරය විශ්රාම ලත් මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්ස්වෙල් පරණගම මහතා විසින් හොබවනු ලබයි | ehi sabhapathi dhuraya wishrama lath mahadhikarana winisuruwarayaku wana mekswel paranagama mahatha wisin hobawanu labayi |
අපි මේ පිළිබඳ ගොවි සංවිධානයේ රැස්වීමේදී කතා කරලා ඇමතිවරුන්ට නිළධාරීන්ට ලිපි යැව්වත් පලක් උනේ නෑ | api me pilibanda gowi sanwidhanaye resweemedee katha karala emathiwarunta niladhareenta lipi yewwath palak une ne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.