input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
හොඳ වැඩක්, පාර ටිකක් පළල කර නොනවත්වා යන්ඩ ක්‍රමයක් හදන්ඩ. මෙවැනි ක්‍රමයක් කොළඹ මීගමුවේ සිට ඇතුල්වෙද්දිත් පිටවෙද්දිත් හැදුවොත් හොඳයි. බස් මග නවත්වන ප්‍රමාණය අඩු කරන්ඩ පුලුවන්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔය අසිපත දීම ගොඩක් පැරණි සිරිතක්නේ. බැරිද අලුත් ක්‍රමයක් හදුන්වන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කපු මහත්තයා හාමුදුරුවන්ට උපස්ථාන කරගෙන, පන්සලේ දානමාන කටයුතු වලට උදව් කරගෙන, ලන්ඩන් වල බෞද්ධයන්ට ගොඩක් උදව් කරගෙන කිංග්ස්බරි පන්සලේ සිටි නිහතමානී අහිංසක මනුස්සයෙක්. ඔහුගේ වියෝව ලන්ඩන් බෞද්ධයන්ට විශාල පාඩුවක්. පන්සලටත් පාඩුවක්. කපු මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා !!!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැරදි දෙයට වැරදියි කියන්න ඕනෑ. ආගමේ නාමයෙන් බිලිපුජා තබන එක වැරදියි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඕකට තමයි අහවල් මහත්තයෝ ආශ්චර්යය කියන්නේ!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තව මොනවද ? ඔය ලයිස්තුවේ ගෙදරට බඩු මුට්ටු , දෑවැදි , මගුල් ගෙදරට වියදම් ආදියත් ඇති නේද .
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එල කොල්ලෙක්

මේ රටේ අධ්‍යාපන අයිතිය හැමෝටම තිබෙනවා. මේඋන්දලා විතරක් එකේ ප්‍රාණ භුක්ති කාරයන් හැටියට සලකන්නේ කොහොමද ? එකත් එකටම මේ අර පිට පළාත් වලින් අඩු ලකුණු අරන් දිස්ත්‍රික් කෝටාවට පින්සිදු වෙන්න දොස්තරලා වෙන්න යන උදවිය ද කොහෙද !
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දීර්ඝායුෂ ලැබේවා

ජාත්‍යන්තරේ දිනුවා කිව්වේ ඔන්න ජාතික සහජීවනය දොරේ ගලනවා බොලව්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වීඩියෝ ඒක කරලා මාස දෙකකට විතර පස්සේ මේ බලුපැටව් දෙන්න ඉන්නවද කියල බැලුවම හිටියේ නෑ. පසුව දැනගන්න ලැබුනේ විශ්වවිද්‍යාලයේ බල්ලෝ වැඩියි කියල බලු වෑන් ඒකෙන් මේ දෙන්නව අරන් ගියා කියන එකයි. කොතරම් හොයල බැලුවත් මේ දෙන්නව නැවත හොයාගන්න බැරි වුණා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නිමල් රාජපක්ෂ මහත්මා ලංකාවෙ ජිවත්වෙන කෙනෙක් නෙමේ කියලයි මම හිතන්නෙ.මට අසාධාරණයක් වුනොත් මම කරන්නෙත් ඔය ටිකම තමයි.මොකද පොලිසිය මාව එ් තත්වයට පත්කරල ඉවරයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලනකොට හැ‍මෝම එකයි

ජය වේවා' මුළු ලංකාවේම ළමුන්ට ලිසියම් යන්න ලැබේවා . ඔබ දෙපලට දිගාසිරි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ රටේ කොච්චර සල්ලි තොගයක් නාස්ති කරනවද බොරු ප්‍රචාර වැඩ වලට. තම තමන්ගේ විනෝද වැඩ වලට. මේ සල්ලි මහජන සල්ලි. වතුර ජීවත්වෙන්න නැතිවම බැරි දෙයක්. ඇයි කොටසක් වතුර නැතිව දුක් විදින්නේ තව කොටසක් රජ සැප විදින්නේ ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙවෙනි අර්ථවත්, ප්‍රබෝධවත් දර්ශන, ප්‍රවෘත්ති තව තවත් පළකරන්න. එයින් යහපත් මඟපෙන්වීමක් සමාජයට ලබා දේ. රටක උගතුන් බිහිවීම කොතරම් වටිනාකමක්ද? ලංකාවට සහ ලෝකයට වටිනා සේවයක් කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අහිංසක ප්‍රාර්ථනයක්, ඔබට සමන් දෙවි පිහිටයි!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුරංග ලක්මාල්, ඔලුවේ කෙස් අස්සේ අං ඇති. ඒවා පෙන්නන්ට එපා. සතා මොකාද කියලා මිනිස්සු අදුර ගන්නවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කුමන්ත්‍රණකාරයින් දූෂිතයන්ට වඩා අන්තයි. ඔවුන් පිටට පිහියෙන් අනිනතුරු අහිංසක ජනතව දන්නෙ නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැරදි කරලා නිදහසේ ඉන්න දෙන එකත් වැරදියි. 88, 89 කාල වලදී අපේ මියගිය අයටත් සාධාරණයක් වෙන්න ඕනෑ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අතිගරු මාහිමියනි, ඔබවහන්සේට දීර්ඝායු පතමි!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දෑන් ඉතින් යයි බොරුවටත් දත් පෙන්නන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හේවා, ඔබ ලෝකය ගැන නොදන්නවා හැඩයි. ඉතාලියේ, ෆ්ලොරන්ස් නගරයේ කෞතුක ස්ථාන නැරඹීම එම නගරවැසියන්ට නොමිලේ වන අතර යුරෝපා සංගමයට අයත් රටවල පුරවැසියන්ට යුරෝ 5ක් හා යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුරවැසියන්ට යුරෝ 10ක් වේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිටරට මිනිස්සුන්ට අපේ ක්‍රීඩකයෝ වටිනවා උනාට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන් 12% වත් වටින්නේ නැහැ ,
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වෙඩි තියන්න ඕනේ මේ අයට

මේ මේ මේකට දාන්න තිබුණේ මහසෙන් කියලා නොමෙයි, ප්‍රබාකරන් කියලා. මොකද රටම කාපු මීනිමරුවනේ. මේ මාසේ ඒකම නිසා තවත් හොදයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙවැනි අවස්ථාවක ජාතිබේද නොසළකා අපි සියලු දෙනාම අවතැන් වූ ජනතාවටට අපගේ සහයෝගය ලබාදිය යුතුයි. පවතින රජයට හෝ තිබු රජයට බැන වැදීමෙන් පලක් නොමැත
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොමත් අරාබිය පැත්තෙන් එන හුළඟට අහුවුණත් ඔය ටිකම වෙනවා!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම ඉන්නේ අභා වල

හරිම ශ්‍රේෂ්ඨ බල්ලෝ. අනේ මේ අයට මිනිස් ගති ගුණ පුරුදු වෙන්න දෙන්න එපා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විකට ඇදුම් තරගෙට ආපු කැකුලියො තමයි ඩෙනිම් පොජ්ජ මන්ද කොරාන ඉන්නේ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කෙලින් තීරණ ගන්න ඒකට මිනිස්සු කැමතියි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රටේ තිබෙන ප්‍රශ්න මදිවාටද තවත් මේ ප්‍රශ්න?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පනස් දෙනෙකුට ප්‍රංශයට ගිහින් එන්න අඩුම ගන්නේ රුපියල් ලක්ෂ 250ක් වත් යනවා. මේ අය කොපමණ මුදලක් එකතුකරලද දන්නේ නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ,‍බෝරිච්චි අත අදින්නෙත් නැහැ, කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියක් ආකාරයට බදින්නෙත් නැහැ කුමාරි කිව්වා හරියට හරිම තමයි.ගෑනු අපි හරිම උනන්දු ඒවට තමයි ඉතින්..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආසාවෙන් කියෙවුවා. ගොඩක් වැදගත් දේවල් ගොඩක් තිබුනා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යටිතල පහසුකම් කියන්නේ ගුවන් තොටුපලවල්වත්, අදිවේගී මාර්ගවත් නෙවෙයි. මේ වගේ තැන සංවර්දනය කිරීමයි. මෙහෙම ගියොත් මගීන් දියේ ගිලී මැරෙන්නත් පුළුවන්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අඹ ගහ පොල් ගහක් කරන්න ගියොත් පොල් කෙසේවෙතත් අඹ ගහ බාලවෙනවා. ගහ සහ මුල දැනගෙන කටයුතු කළොත් තමා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ වැරැද්දක් ඇත්නම් ඒක හදාගන්නවා මිසක්, අනුන් වගේ වෙන්න යන්නේ තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති වුණාමයි. ආත්ම විශ්වාසය නැතිවුණොත් කොහොමටත් දියුණු වෙන්න බැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රටේ ජනතාව ජීවිතේ ගැටගහගන්න අපමණ දුක් විදිනකොට රටේ ආර්ථිකය හොදයි කියන්නෙ කොහොමද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන්ද උතුරක් තියනවා කියලා මතක් වුණේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නිල කටයුතුවලට මොකටද ඇමතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුදුස්සන්ට සුදුසු තැන ලැබෙනවා නම් ඉතින් හොඳයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නනදලාල් ඔයාගේ අදහස් වටිනවා. ඔයා හරියට හරි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අතිවිශිෂ්ටයි.

අපේ රටෙත් නෙළුම් කුලුන හදනවානේ ලොකු ණයක් එහෙම අරගෙන. කුළුණු තිබෙන අනෙක් රටවල් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල් වන අතර ණයබරින්, දුප්පත්කමින් පීඩාවිඳින අපි පමණක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සැළකියයුතු යමක් මට නම් මේ කතාවේ නොපෙනේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙය සත්‍ය වශයෙන් මට හැගෙන්නේ ආණ්ඩුව මොකක් හරි වැඩකට අර අඳිනවා කියලයි .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට ගොඩාක්ම දුක අපේ රටේ අනාගත පරපුර ගැන. අද අපි මෙහෙම විදවනවා නම් අපේ අනාගත පරම්පරාවට මොන වගේ වින්නැහියක් කරාවිද? කමක් නැහැ ස්වභාව ධර්මය දඩුවම් කරාවි වැරදිකළවුන්ට හා වැරදි තීන්දු දුන් අයට.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හරිම ලස්සනයි. හොඳ දෙයක්

පිටබැද්දර ජයා මහත්මයා, ඔය කියන බැඳීම අනුව අලි ඇතුන් විලංගු දාලා පෙරහැරේ ගෙනියන්න කියලා කියලා තිබෙනවද? වෙසක් සතියෙවත් බොරු කතන්දර නොකියා ඉන්න ‍
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාමය පිරිමින්ව කුපිත කරන දෙයක්.බලන්න අපිට බස් එකක වත් නිදහසේ යන්න පුළුවන්ද කියලා.. මේ කාමාතුර පිරිමි වනචරයින් නිසා. අපේ රටට මෙහෙම ගියොත් මොන විදිහේ කල දවසක් උදා වෙයිද දන්නේ නැහැ..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බදුල්ල පැත්තේ ගෙදරකත් ඔය වගේ ඇන්ටි කෙනෙක් බෝඩිමේ විදුලිය හරි අඩුවෙන් පාවිච්චි ක‍රන්න කියලා ගැහැණු ළමයි ටිකකට කියලා.මෙයාලා දවසක් අන්තර්ජාලය ගැන කතා වෙනවා ඇහිලා ඇන්ටි හොයලා බැලුවම මේගොල්ලා කියල තියෙන්නේ ඉන්ට, නෙට් එක දානකම් කියලා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කමක් නැහැ. කවුරුහරි දිවි නඟාගත් එකත් මදෑ
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහින්ද ගේ අගේ තේරෙන්නේ දැන්, ආණ්ඩුවට මාස පහයි. රණවිරුවෝ එල්ලුම්ගස් අරිනවා. සිංහල නම තිබිල විතරක් මදි සින්හලුනේ සිංහ ලේ අගේ තිබිය යුතුයි. මහින්දගේ වගේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මන්දා!

කින් බෙනට්, ඔබගේ කීම සහතික ඇත්ත.

මෙවන් වෙද දෙවිවරුන්ට රාජ්‍ය අනුග්‍රහයවත් දීලා රැකගන්න උත්සාහ කරන්න ඕනෑ. ඔබතුමාට දීර්ඝායුෂ..!!!!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබට අපි සදා ණයගැති වේ. පියාණෙනි ඔබට තෙරුවන් සරණ පතමි.!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රෝයි, රට ජාතිය පාවාදෙන මිනිසුන් ඉස්සරත් හිටියා, දැනුත් ඉන්නවා.වැදූ අම්මාත්,රටත් එකවගේ හිතලා වැඩ කරන්න.කතා කරන්න.හාමුදුරුවනේ, ඔබ වහන්සේට මගේ සිංහල ජාතිය වෙනුවෙන් මම දොහොත් මුදුන් තබා වඳිමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙයාල එයාලව ඉස්සරහට දාලා ගොඩ යන්න වගේ හදන්නේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ උදාර රණවිරුවෝ සහ හිටපු ජනපති මහින්ද නිසා තමයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බදින වයසත් පහුවෙලා නිසා පෙර පිනකට හොද මහත්තයෙක් හමු උනා කියල රැවටෙන්න ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලන්ඩ මේ වගේ අපරාදයක් කරන්ඩ හිතිච්ච පව්කාර කමක හැටි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට අපහාස නොකොරොත් මහ රෑට අපේ ගෙදරට පැනලා මරලා දානවා කියලා කට්ටිය මට තර්ජනය කරලා හිරිහැර කළ නිසා තමයි මම මහාචාර්යතුමාට අපහාස කලේ.අනේ මට සමාවෙන්න ඒ වගේ උත්තමයෙකුට අපහාස කළාට.අනේ ඉතිං මට බය හිතුනා ඒ වගේ කලොත් කියලා..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ සියලු දෙනාටම සුබ පතමි.

මටත් මන් පුංචි කාලේ මගේ සියා පණු අමාරුවට හොදයි කියල කිතුල් රා බොන්න දීලා තියෙනවා ආයුබෝවන් !!!!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අලිමන්කඩ - පාමංකඩ , කිලිනොච්චි - මැදවච්චි....අපිට තාමත් මතකයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක හුරු වෙනකම් අමාරූ වෙයි. ඊට පස්සේ ලෙහෙසීයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මෙහෙමත් අම්මලා. දෙන්න එපා දරුවා අම්මට
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ . දොස්තර මහත්තයා බැදලද දන්නේ නැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ රටේ තරම් මහජනතාවට රජයේ සේවකයන්ගේ ලොකුකම් බලන්න සිද්ධවෙන තැනක් ලෝකයේ කොහෙවත් නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොටින් තරහ මොකද යුද්ද කළේ වෙන කෙනෙක්නෙ ඒ ගොල්ලන්ට වැරදිලා මහින්ද මත්තයට විරුද්ධකම් පෑවේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැදගත් ලිපියක්

මේ වගේ ලස්සන ළමයෙකුට යක් ළමය කියල නයිජීරියාවේ පිස්සෝ කියන්න ඇති. බලන්න ළමයාගේ හිනාව.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගුනසිරි ළඟ හොඳ අදහස් තියෙනවා. අවුසගත්තොත් තමයි අහගන්නට ලැබෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක පින්වත් රටක්.. සුන්දර මිනිස්සු ජිවත් වෙන රටක්. අපි එකතු වෙලා රට ගොඩ නගමු......
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රූපවතී අක්ක ළඟ ඉන්නවා බැදපු කුකුලෙක් නෙමෙයි බැඳ ගත්ත කුකුලෙක්! බලන්න වටිනවා අත්තටු ගහලා ඇස්දෙක පියාන හඬලන ලස්සන!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දෙමව්පියන්ට තරු පෙන්නේ අර මනුස්සය වාහනේ පිරිසිදු කරන්න නොගියානම්.හුස්ම ගන්න බැරිව මොනවා හරි වෙලා උදේ වෙනකොට එහෙනම්...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒක හොද ක්‍රියාවක් වුණත් සොරකමට අනුබල දීමක් නිසා අනුමත කරන්න පුලුවන්ද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම හිතන්නේ මරුන පුද්ගලයා දියේ ගිලිල ද කොහෙද මැරිලා තියෙන්නේ. එකනේ මිනිස්සු වතුර දිහා බලාගෙන ඉන්නේ. තාම මෘත ශරීරෙ හොයනවද කොහෙද!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙන්න මේ වෛද්‍ය මාෆියාවම නේද හොඳම පාසල් ඉල්ලන්නේත්?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හිතහොද මනුස්සයෙක්.

මෙහෙමයි, බස්වල යන කෙනෙක් නිසා කියන්නේ - සමහර ගෑනු බොරුවටත් මිනිස්සුන්ට බනිනවා - වංගුවකදී හැප්පුනාම වගේ වෙලාවලදී
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
චානක, ඔයා කියන දේ වැරදිනේ. 29 වතාවක් ගෙදර යවපු අයත් බලය ඉල්ලලා බලයට අාවේ එහෙනම්. ඕක තමා දෙන්න තියෙන හොදම උදාහරණය.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නෑ හොල්මන් කියන්නේ ඇත්ත දෙයක්, එක පාරක් මමයි මගේ යාලුවෝ කට්ටියක් ම එක පාර ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්න. හිතින් මවා ගත්ත දෙයක් එක පාර හැමෝටම පේන්න විදියක් නෑනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කවුද කියන්නේ මේක මැර ප්‍රහාරයක් කියලා? පළාතේ ඕනෑම කෙනෙකුට සළකන්න හරි පහරදෙන්න හරි පළාතේ ලොක්කන්ට 'ප්‍රජාතාන්ත්‍රික' අයිතියක් තිබෙනවා කියලයි මම නම් විශ්වාස කරන්නේ. පොලීසිය ඒක දන්නවා ඇති. ඒක වෙන්න ඇති අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පලසක් විලස යන මග මල් අතිරේවා! අහසක් උසට උස පැතුමන් ඉටු වේවා!! දහසක් පහන් දැල්වී මග එලි වේවා !!! අරුතක් ගෙනෙන සුබ නව වසරක් වේවා !!!!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිතුර ඔබ අවංක සිතෙන් කල උපකාරයක් බව හැගේ
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නලින් කියලා තියෙනකතාව සියයට දෙසියයක්ම නිවැරදි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොමහරි අන්තිමට වුණේ තනිපංගලමේ හිටපු අහිංසක ගැහැණු ටිකක් මැරුණු එක විතරයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවගේ අයට රජයෙන් ආධාර දී ඔහුගේ කර්මාන්තය දියුණු කිරීමට සහන පදනම යටතේ ආණ්ඩුවේ ඉඩමක් දී දියුණු වී ලාබ ලබන කල ටිකෙන් ටික ගෙවීමේ පදනමක් යටතේ දිරිගැන්විය යුතුයි. මෙවැනිදේ රටට ඉතාම අත්‍යවශ්‍යයි. මොකද හැමවිටම කුණු කසළ ප්‍රශ්නයක්. හරි දියුණු තත්වයක් ආකල පිටරට වලට පවා යැවිය හැකියි. මෙවැනි දෙයින් රටේ කසල ප්‍රශ්නය විස‍ඳේ යැයි සිත...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපිට නම් මේක පුදුමයක් නොවෙයි. අපේ පොලොන්නරුව හිඟුරක්ගොඩ පළාතේ ගොයම් කපන කාලෙට හැම පාරක් ගානෙම වී වේලනවා. (කෞ).
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අයියෝ දැන් මොකද කරන්නේ?

හොඳ ලිපියක්

තදාසන්න ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම මහා හිසරදයක් වී ඇති යුගයක , ඒ යුග අවශ්‍යතාවයට සැපිරීමට තම සිත මෙහෙයවීමම පැසසුමට ලක්කළ යුතුයි ,මේ ශ්‍රී ලාංකීය දිරිය දරුවාගෙන් නිසි ප්‍රයෝජන රටට දායාද කරන්නට නගර සභා සුළු නගර සභා බලධාරීන්ගේ දෙනෙත් විවර වේවා . ඔහුට අතහිත දේවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් මේ කාන්තාවගෙන් ඊළඟ පරම්පරාවට ලැබෙන ආදර්ශය නම් බොහොම භයානකයි. අම්මා කෙනෙක් නම් ළමයින්ට යන කල ගැන මට බොහොම කණගාටුයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අයිත් පොදු බස් රතයම පහසුයි ලාභයි කියලා හිතනවා ඇති අපේ මිනිස්සු.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පළමු පින්තූරේ බස් නැවතුම. දෙවන පින්තූරේ ඔරු පාරු නවතන තොටුපොල.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපිටත් ඒ වගේ

කතාව ඇත්ත. කොහොමහරි හොරකාපු සල්ලිටික හොයාගත්තොත් ණය උගුලෙන් ගැළවෙන්න පුළුවන් වෙයි