input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර, ඔස්ට්‍රේලියාවේදී එක්දින ක්‍රිකට් කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා අනුපමේය මෙහෙවරක් කළ බන්දුල විතානගේ මහතාට Newsfirst අපගේ උපහාරය…….
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, පසුගිය ඉරිදා ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව රැස් කළ ශතකය ත් සමග යි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව ඉදිරියේදි එක් දුරකතන අංකයකින් යොමුකළ හැක්කේ එස්.එම්.එස්. මනාප 10 ක් පමණි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශාල පිරිසක්‌ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ කිහිපදෙනකු මහ මැතිවරණයේදී රාජපක්‍ෂ මහතාට සහාය දීමට සූදානමින් සිටින නිසා ඔවුන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පකිස්ථානයේදී තලේබාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවා ගත් මලාලා යූසෆ්සායි, ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ගේ (Justin Bieber) නවතම මිතුරියක් බවට පත්ව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රුපියල් කෝටියක් වු විශාල තැගි මුදල දිනා ගැනීමේදි කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවීමට වග බලාගන්නා නිෂ්පාදක කණ්ඩායම තරගකරුවන් තේරීමේ ක්‍රමයට වෙනස්කම් ද එක් කර තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘අලූත් පාර්ලිමේන්තුවකට ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමේ බලය දිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට පත් කරන අය ගැන තවමත් අපෙන් අහලා නැහැ. එහෙම එකගතාවයක් නැතිව නියෝජිතයන් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට කැදවීම මුදල් නාස්තියක්.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලංකාවේ සුළුතර ප‍්‍රජාවන් මුහුණදෙන අසාධාරණයන්ට විසඳුම් ලබාදී සාමය ගොඩනැගීමට අවශ්‍ය වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලියට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු 6ක් ලබා ගත්තේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත් බන්ධනාගාර බලධාරීන් මුම්බායි පොලීසියට දැනුම් දී ඇත්තේ, සංජේ දත්ට ලබා දී ඇති නිවාඩුව තවදුරටත් දීර්ඝ කළ නොහැකි බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම්.ටී.වී. එම්.බී.සී ආයතන සහ නිව්ස්ෆස්ට් චිත්‍රපට උළෙලට මාධ්‍ය අනුග්‍රහය දක්වයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද අත්සන් තබා ඇති බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43කදී කඩුලු 5කට ලකුණු 281ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙවර පොලිය වැඩියි -බන්දුල කියයි

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ඩිවිලියර්ස් හින්දි ගීතයක කොටසක් ගායනා කිරීම ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කථානායකවරයා මුණ ගැසුණේය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.” කථානායකවරයා කියා සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු පවසා ඇති අන්දමට සිය දියණිය අනික්තා සමග කරන් පටෙල් පළමු වරට කතාබහ කර ඇත්තේ, නිවසේ පැවති සාදයකදී බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙය ද එවැනි ක්‍රියාවකි.

ලොව මෙතෙක් බිහිවූ හොඳ ම පන්දු යවන්නා ලෙස පිළිගැනෙන මුත්තයියා මුරලිදරන් පවසන්නේ, මේ වන විට ලොව හොඳ ම එක්දින පිතිකරුවා කුමාර් සංගක්කාර බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිරස් අතට වක්‍ර වූ බඳ නිමවා ඇත්තේ අතට පහසු ආකාරයටයි. ඒ වගේම පසුපස ආවාරණයේ නිමාවත් උසස් තත්වයේ පෙනුමක් ජංගම දුරකථනයට එක් කිරීමට සමත්. එය බරින් අඩුයි. ඒත් ඒතරම්ම සැහැල්ලුත් නැහැ. ඒ වගේම පහසුවෙන් සාක්කුවේ දමන්නට හැකි තරම් සිහින් වගේම ටයිප් කිරීමට පහසු වන තරමට ඝනකමින්ද යුක්තයි.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, පෙබරවාරි 24 වන දා දක්වා ය.

මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි මහතා පැවසීය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එය දුටු වහා ම තමන් කොට්ටෝරුවා බේරා ගැනීම සඳහා ඉදිරියට යන අතරතුර මුගටියා බියට පත්වූ හෙයින් කොට්ටෝරුවා ග්‍රහණයෙන් මිදුණු බව මාර්ටින් ලී මේ පවසයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සමාගම මේ වනවිට DI සන්නාමය යටතේ සපත්තු නිෂ්පාදනය කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වුවද එකී විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවද ඇමතිවරයා අවධාරණය කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ අවසන් කර විවෘත කිරීමට නව රජය මේ වනවිට සූදානම් වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2003 – පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය සිය පළමු ගීතය ලෙස එළිදක්වා ඇත්තේ, මැඩෝනාගේ ‘Like a Virgin’ ගීතයේ ප්‍රතිනිර්මාණයකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, පන්දු වාර 42.5කදී ලකුණු 299ක් රැස් කළ නවසීලන්තයට ජය හිමි විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Camera

උත්සවය සඳහා පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විරාට් කෝලි, ඒබී ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල් ආදී පිතිකරුවන් කිහිප දෙනෙකු මෙවර තරගාවලියේදී දක්ෂතා දැක්වුව ද ලොව සියලු විශිෂ්ට කණ්ඩායම් හමුවේ භයානක ම පිතිකරුවා කුමාර් සංගක්කාර බව අවිවාදයෙන් පිළිගත යුතු බව මුරලිගේ අදහස යි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
" ඒක අලුත් පරම්පරාවට කම්පනයක් ඇති කරනවා වෙන්න පුළුවන්.නමුත් පුරෝගාමියෙකු ලෙස ඇය අවස්ථාවක් සලසා දී තිබෙනවා. විශේෂයෙන්ම ‍ජපානය,ගෝලීය අවධානයට ලක්කිරීමට ඇය කදිම අවස්ථාවක් උදාකර දී තිබෙනවා" ඔහු වැඩිදුටරත් පෙන්වා දෙයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘ඒ’ කාණ්ඩයෙන් අපරාජිතව පෙරමුණ ගත් නවසීලන්තය සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රියැදුරා ඇය රැගෙන නල්ලසෝපාරා නමැති ප්‍රදේශයක හෝටලයක් වෙත ගොස් ඇත්තේ, පසුව සිය නවසට රැගෙන යන බවට රවටමිනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව පසුගිය වසරේ භූමි උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය ඒකාබද්ධ මධ්‍යන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 58.24 ක් ( සෙල්සියස් අංශක 14.58 ක් ) වන බවත් මේ අගය 20 වන සියවසේ වාර්තා වූ උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 1.03 ක් පමණ ඉහළ අගයක්. ඒ වගේම භූමි උෂ්ණත්වයේ සාමාන්‍ය අගය පහුගිය සියවසට වඩා ෆැරන්හයිට් 1.80 ක් ඉහළ අතර සාගර උෂ්ණත්වයේ සාමාන්‍ය...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශෆ්රාස් අහමඩ් එක්දින දිවියේ මංගල ශතකය අද වාර්තා කරමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 101 කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔ...
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ද්වේශ සහගත සහ අපහාසාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන්
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ ජීවිතය ඇසුරින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, සම්මානනීය අධ්‍යක්ෂ ඩැනී බොයිල් විසිනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Emmanuel Lubezki, “Birdman” (*WINNER)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මොයින් අලී සහ ඉයන් බෙල් අතර, එංගලන්ත පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 62කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2015 වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට කෝප් කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සාධාරණත්වය පිළිබඳ අවසාන තීන්දු ගැනීමේ ආයතන වන්නේ මේවා බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙහිදී පැවසීය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
යෝජිත “සෙපා“ ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළකරමින් නේචර්ස් සීක්‍රට් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා අප සමග දැක්වූ අදහස් පහත දැක්වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු 1985 දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය සෙනසුරාදා උදෑසන ක්‍රිස්ටිනා ජලය පිරුණු නාන තාටකය තුළ මුණින් අතට වැටී සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ගුවනින් ගමන් කිරීමට තමා බියක් දක්වන නිසාවෙන් ඇය හෙලිකොප්ටර් වලින් ගමන් නොකරන බව එහි දක්වා තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ 2013 පෙබරවාරි 22 වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 494 ක් බවත් සඳහන්ය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2. Franz Reichelt

කෙසේ වෙතත් මෙම හෝටලය ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලුම ව්‍යවස්ථාදායක අනුමැතීන්ද ලබාගෙන ඇති අතර මෙම හෝටලය ලාභදායක ලෙස පවත්වාගෙන යාහැකි අයුරින් ආරම්භ කරන ලද ආකාරය පිළිබඳව විදේශ සහකරුවන් සමගද සාකච්ඡා කරමින් තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ගාල්ල, හිනිඳුම , පනන්ගල ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වටදාගෙය පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. භාවිතයෙන් ඉවත්කරන ලද ජංගම දුරකථන අපහරණය කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු විය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ වනවිට, මෙරට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 161 ක් වන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික මහා මාර්ගවල දුර ප්‍රමාණය 2014 වසර අවසන් වනවිට කිලෝ මීටර් 12,208 ක් විය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය ජූනි 05 වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරග – 404

මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්‍යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත්
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම පසෙක තබා ග්‍රාන්ට් එලියට් මනුෂ්‍යත්වය විදහා දැක්වීය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විශ්ලේෂකයින් සඳහන් කරන්නේ වැඩිවන අයවැය හිඟය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය වීම හමුවේ අඩු පොලී තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බවත් මෙහිදී විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවන බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘‘ඊළඟ වසරේ දී පරගණක ක්ෂේත‍්‍රයේ මීළඟ යුගය වන ‘තිර රහිත’ පරිගණක යුගයට එනම් GPS ඔරලෝසු සහ එකිනෙකට සම්බන්ධ ගෘහ උපකරණ වැනි අපි අවට පවතින උපකරණයන්හී ගණන බලය පවතින යුගයකට අපි පිවිසෙන්නෙමු.’’යැයි ඉන්ටෙල් අනාගතවාදියා බ‍්‍රයන් ඬේවිඞ් ජොන්සන් පැවසුවේ ය.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අනතුරුව තරගකරුවන් තිදෙනා සුපර් ස්ටාර් වේදිකාව මත සිය කුසලතා විදහා දැක්වූහ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
3. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, මෙම කාර්යාලය ඩී.එම්. ස්වාමිනාදන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් විසින් විවෘත කිරීමට නියමිතය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටීම නිසා පළමු තරඟ‍යට මෙන් අද තරඟයට ද නායකත්වය ලබාදුන්නේ ඒෂානි ලොකුසුරියගේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එමෙන්ම රටේ මීළඟ අගමැතිවරයා තීරණය කරනුයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නොව එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ජනතාව බව ඔහු පෙන්වාදෙයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය කණ්ඩයමේ පළමු කඩුල්ල ලෙස හසිත් සමරසිංහ ලකුණු නොලබා දැවී ගියේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහෝමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකථනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය හොඳ තත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ ම...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එසේම සේවය කරන පිරිස් රටින් යවන ප්‍රතිපත්තියක් නොව රටට සේවය කරන පිරිස් ‍ගෙන්වා ගැනීමේ යුගයක් උදාකරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ප‍්‍රචාරක ලේකම්

ලන්ඩනයේ ඉහළ පෙළේ විවාහ මංගල්‍යයක නැටුමක් සඳහා ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ආරාධනාවක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ වන විට 75 වන වියේ පසුවන බොබ් හෙවිට්ට එරෙහි නඩු විභාගය දකුණු අප්‍රිකානු අධිකරණයකදී පැවැත්විණි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහි සුවිශේෂත්වය වන්නේ, ඉන්දියාවේ වැඩි ම followers සංඛ්‍යාවක් හිමි Twitter ගිණුම මෙය වීම ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරග – 264

ඔහුට එම අභියෝගය කරනු ලැබ ඇත්තේ, බොලිවුඩ් නළු රිටීෂ් දේශ්මුඛ් විසිනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බෙන් ස්ටෝක්ස් දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩාගාරය බලා යන අවස්ථාවේදී මාලන් සැමුවෙල්ස් ඔහුගේ තොප්පිය පපුව මත තබා ගනිමින් දකුණු අතින් ආචාර කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත් විවාහය පැවැත්වෙන දිනය පිළිබඳව ඔහු මාධ්‍යට හෙළි කර නොමැත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම විශ්වස භංගය භාරදෙන අවස්ථාවට විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ගණනාවක් සහභාගී වී සිටියහ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)

ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 43කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එක්දින තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකදී වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව අද රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.