input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
මහත්තයා යුතුකමක් ඉටුකරන්න ගිහින් මිසක් අයුතු දෙයක් කරන්න ගිහින් නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලන්න මිනිසුන්ගේ එකමුතුකම දුටුවම එතන කොපමණ ආත්මීය සුවඳක් තියෙනවද කියල ,,අපේ හිතටම කොපමණ ඒ සුවඳ දැනෙනවද ..? මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..!!!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙතුමාගේ වැඩ කිඩ දැක්කහම ඇග කිලිපොලා යනවා. නිර්බීත ජාතික නායකයෙක්. අපිව කුල්මත් කරන මේ වගේ වීරවරුන්ට ජන්දය නොදී ඉන්නේ කෙසේද ?
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාව සෞදි වෙලා.

මෙතන චීනෙට බණින අය පොඩ්ඩක් බලන්න ඔයාලගේ පරිගණකය කොහෙද හදලා තියෙන්නේ කියලා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ශ්‍රමදාන දාලා මිනිස්සු ඒ වැඩ කරගත්තේ එදා ඒ වෙනුවෙන් කෙනෙක් නොසිටිය නිසයි. අද පඳුරකට ගැහුවොත් සිය ගණනක් විසිවෙනවා මහජන මුදලින් යැපෙන පලාබබාලා, ප්‍රා. බබාලා, සහකාර දිස්ත්‍රික් ලේකම්ලා, ලේකම්ලා මෙකි නොකී තවත් කට්ටිය. එහෙම එකේ මොකටද ශ්‍රමදාන දාන්නේ? එහෙනම් මේ කට්ටිය ගෙදරම නවතමු. අපි අපේ වැඩ ගමේ වැඩ මීටකලින් කරගත්තා වගේ ශ්‍...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එදත් වීරයෝ, අදත් වීරයෝ, හෙටත් වීරයෝ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කුමාරි,ඔබගේ කතාවට ඌණපුර්ණයක් එක් කිරීමට සිතුනා. මගේ දුව ඉන්න රටේ (ස්විස්) ලංකාවේ කඩයකට ගොඩ වී නැවත නිවස බලා එද්දී අපට ඉදිරියෙන් තමන්ගේ මව් භාෂාවෙන් මහා හඬින් කතාකරමින් යන දෙදෙනෙක් පෙනුනා. අපේ අඩිසද්දෙට පිටුපස හැරී බැලූ දෙදෙනාගේම කතා විලාශය වෙනස්වුණා. මගේ දුව මගෙන් ඇසුවා "අම්මේ ඇයි අර දෙන්නා අපිව දැක කැඩිච්ච ඉංග්‍රීසියෙ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොමද ටිකිරි මොලේ ?

මහජනයාගේ ආරක්ෂාව පතා පළාතකවත් පොලිස් නිලධාරියෙක් හෝ ගිනි නිවන භටයෙක් පෙනෙන්නවත් නැහැ. ඒකට බටහිර රටවල් වල.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හැදුවා වගේ නෙමෙයි නඩත්තු කරන්න ගියාම
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ සතුන්ට හිරිහැර කරන්න කියල.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වෙන කාටද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රණවිරුවන් ඇතුළු පසුගිය රජය නිසානේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සීගිරිය පමණක් නොවේ. බොහෝ සංචාරක ආකර්ෂණ තැන්වල ඉතාම නින්දිත අයුරින් මුදල් සූරාකනවා. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බලාගන්නා උදවිය අලියෙක් සමඟ ඡායාරූපයකට පෙනීසිටීමට එක් වරකට රු 1000 - 2000 ක් පමණ අය කරනවා. ඡායාරූපය ගැනීමෙන් පසුවයි මුදල් ඉල්ලන්නෙ. විදේශීය සංචාරකයන් අසරණ වන අවස්ථා සියැසින් දැකලයි මේ ප්‍රකාශය කරන්නේ. ලංක...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වගේ ටිකට් මිල සූරාගෙන කනවිට සංචාරකයින් පවා ගරු කරන්නේ නැහැ.. මොන හේතුවකට මෙතරම් මුදල් අය කරන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මටනම් මේලෝකේ දෙමාපියන් තරම් වටිනා වස්තුවක් තවත් නෑ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විලිසන්ගෙ නැති ගෑනු.

අපි ඉන්න රටේ නම් බස් වල කැමරා සවිකරලා තියෙන්නේ. ඒකහින්දා ඔය වගේ වැඩ කරන්න බැහැ මෙහේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විස්සයි 20 දිනුවොත් ඔය කියන පත්තර මොනව කියයිද ? අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්. අපේ කොල්ලන්ට හදවතින්ම උදවු කරමු. ජය වේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබට නිවන් සුව ලැබේවා. මන් ප්‍රශ්නයක් අහනවා සමාවෙන්න. ඔබ පන්සලේ හිටියයි කියල මෙතන අය කියනවා. කට්ටදිකමයි දෙවසන්කල්පෙයි බුද්ධ ධර්මය එක්ක පැහෙන්නේ කොහොමද.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
S.Fනිදහස ලැබීම අපට හරිම සතුටුයි.....
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මාලේ වැටුනලු කැටේට. කැටේ ගලවනකොට හම්බ වුනාලු
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සිසුන් සරසවි එන්නේ වැඩිදුර ඉගෙනුම් සඳහායි. නමුත් ඔවුන්ට පාසල් ශිෂ්‍යාට වඩා රටේ තත්ත්වය පිළිබද සන්වේදිතාවයක් ඇත. උගත් අය කට කාටත් වඩා හොදින් අනාගතය පෙනේ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපි දන්නවා සර් ඒ කාලේ කපු කට්ට කාපු බීපු නිදා ගත්තු විදිය මන් ගොඩක් සතුටු වෙනවා ඔබේ නායක කමට.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හේතුඵල වාදය ගැන කියාදෙන ඵකම ආගම බුද්ධාගම වේ. බුද්ධාගමට අනුව භාවනාව කොටස් දෙකකි. ඒ සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වේ. අතීතයේ සිට පැවති භාවනාවකි සමථ භාවනාව. සමථ භාවනාව මඟින් සිත දියුණු කළහැකිමුත් ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත නොහැක. බුදුපියාණන් වහන්සේ සොයාගත් භාවනාව විදර්ශනා භාවනාව වේ. ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත හැක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෝඩයෙක් අර කෙල්ල පව්.

අපේ අයට හොදට ගැඹුරට හාරන්න පුළුවන් බව නම් පේනවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා. සමහර තාත්තලා ඉන්නවා දරුවෝ හදනවා විතරයි. ඉගෙනගන්න නොදී බේබද්දෝ වගේ බීගෙන එනවා. දරුවෝ උන්නද මළාද බලන්නේ නැහැ. දරුවන්ට ලැජ්ජා කරනවා. අන්තිමට බැරි කාලෙට තමයි දරුවෝ හොයාගෙන එන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අම්මෝ ඇලවෙලා තියෙන හැටි?

මංතීරු කඩපුඑකට වඩා ලොකු වරදක් මම හිතන්නේ හූකියල වාහනයට ගහන එක. ජීවිතේ පුරාවටම හිරේ ඉන්න වෙන වරදක් වගේ ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොවුන්ට පානීය ජලය සැපයිය යුතුයි. එ්ත් කපා බිම හෙලා ගිනි තියා ඇති ජලසම්පාදක දෙවිවරු ටික දැක්කාම දුකයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගොඩක් හොඳයිනේ මේ වගේ වැඩ. අගේ කරමු හිංසාවෙන් තොර වෙන්න.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාටවත් හානියක් නැත්නම් ඒ අහිංසකයින් කොහොම හැසුරුණාම අපිට මොකෝ. අනුකම්පාවෙන් ඔවුන් දෙස බලන්න. ඒ නොගැළපෙන හැසිරීම ගැන හොඳ අවස්ථාවක් බලා ආදරයෙන් කියා දුන්නොත් ඔවුන් එයට සවන්දේවි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දෙබරු බඳින්නේ කඩදාසි වගේ දේවලින් තැනු කූඩුවක්. මේ ඉන්නේ බඹරු. මොවුන් ඉහළ සිට පහළට එල්ලෙන වදයක් හදන්නේ.පහළම කොටසේ ඉන්නේ පිලව්.වදය වසා මැස්සන් සිටිනු දැකිය හැක. මෙම ගොඩනැගිලි කොටස පාලුවට තිබෙන්නට ඇත.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබේ මුහුණ බලා බදු අයකරන එකම රට ලංකාව ගේන කිසිම බඩුවකට හරියාකාරව අයකරන මිල බදු වශයෙන් මුලින් නොකියන රට වගේම කතා කළාම කියන්නේ ඔයා අරන් එන්න අපි බලාගමු අදුරන අයනේ කියල පගාව ගන්න එක මිසක් වැඩක් නැති සංවිධානයක්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලන්ගොඩ මානවකයා සහ කූරගල මුත්තා ගැන සහ මහින්දාගමනයට පෙරත් බුදු සමය මෙහි පැවතී බවට කාල නිර්ණය කිරීමෙන් පසු සාක්ෂි ලැබෙන මේ කාලයේදී රාවන රජු පසුබිම් කරගෙන දේශීය අනන්තාවක් ගොඩ නගාගන්න පුළුවන් නම් යක්ෂයන්ටත් නාගයන්ටත් ශ්‍රී ලාංකිකයන් හැටියට අභිමානයක් ඇතිව ජීවත් වෙන්න පුලුවන්වේවි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හරිම අඳුරු තැනක් නේද?

මහාදේව සමඟ එකඟවෙමි

සහෝදරයා නරකද පලක් ඇති දෙයක් ගැන කතා කලොත්.?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ රට කොහෙටද යන්නේ මේ?අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇමති කෙනෙක් ගේ අතින් ජනතා සම්මානයක් ගන්න අපේ රටේ සමහර කලාකරුවන් මේ තරම් කැමති බව මන් දැනතතේ මේ සිද්ධියෙන් තමයි..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දර්ශන්ට සුබ පැතුම්!

චිරං ජයතු ජනපති තුමනි !

බුරුලක් දෙන්න එපා

හාමුදුරුවනේ , ඔබ වහන්සේට දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියෙකු වශයෙන් ඉන්න තිබුනානේ. හා මේක ඩයස්පොරා උවමනාවක් කියමුකෝ. එතකොට රටේ ඉන්න සිංහල තරුණයෝ එදා අසරණ වෙලා, යන්න එන්න තැනක් නැතුව පාරක් පාරක් ගානේ දානකොට ඔබ වහන්සේලා කොහෙද හිටියේ? අද ලොකු කතා කිව්වට අපි අසරණවෙද්දී අපිට කිසිම රැකවරණයක් තිබුනේ නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතාමත් උතුම් ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි!!!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එකවර ඩබල් ගේමක්නේ

නෑයා වේයා කියනවනේ. මෙන්න මේ නෑයන්ගෙන් ප්‍රවේශම්වීම වඩාත් සුබදායකයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තංගල්ලේ බැංකුවේ දාලා

දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි....
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බලාගෙන ගියාම ජනාධිපතිතුමා කිසිම දෙයක් දන්නේ නැහැනේ! ඕක හොඳ පොඩි ලමයෙකුට දීල පැත්තකට වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්සේ දුන්න එකගැන ලස්සන කතාවක් නම් ගොතල තියෙනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ අපොයි ජිවිත නේද මේ

මේවා රට ඉඳි නෙවේ නේද?

මොනවා වුනත් මොහු කියන ඒවගේ ඇත්තකුත් තියනවා. ඉදිරිය බොහොම භයානකයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විව‍ාහ වුණාට පස්සේ කොහොමත් ගොඩක් අයගේ නිල ඇඳුමේ සැර බහිනවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුරුගන් මාමේ, ඔයා ලංකාවේද ? යුරෝපයට කඩේ යන කෙනෙක්ද?නැත්නම් තවම පරණ පුරුද්දද? මේක මිලියන 10ක් නෙවෙයි ..බිලියන 11.5ක්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කූඩුවේ නෙමෙයි දාන්න ඕනේ.

විදේශිකයෝ විශ්වාස කරන එක නම් ඒ තරම් හොද දෙයක් විදියට මම නම් දකින්නේ නෑ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොරට වෛද්‍ය සහතික දෙන එක සහ ගන්න එක ලංකාවේ එදත් තිබුනා අදත් තියනවා. හෙටත් තිබේවි. ඉස්සර වේරහැර ලංගම තියන කාලේ එතන තිබුන තේ කඩේක ආයුර්වේද වෙද මහතෙකු ගේ සහතික මිටියක් සමග මනුස්සයෙක් හිටියා. ඒ සහතිකයේ ලියා පදිංචි වේද මහතා 1940 හෝ 50 දශකයේ මියගිය කෙනෙක් කියලයි අපි අසා තිබුනේ. අයකිරීම දිනකට රුපියලයි. විශේෂයෙන් දීර්ඝ සති අන්...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුබ උපන්දිනයක් වේවා... අනික් අයට වගේ දේශපාලන බණ ඔබ වහන්සේට පහල නොවේවා .සාදු සාදු සාදු .බුදු පෙරහර ...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නිදහසෙන් පස්සෙ මේ රට රටක් හැටියට ලබපු එකම ජයග්‍රහණය ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ඒකට නායකත්වය දුන්නේ මහින්ද මහත්තයා​. ඒ වෙනුවෙන් මේ රටට ආදරය කරන මිනිස්සු හැමදාම ඔහු සමගයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආපන ශාලාවේ කුස්සිය පැත්තෙන් කියන්න පුළුවන් වැසිකිලි ආපන ශාලාවක් කියලා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කවුරු කලත් එක්කොම දාලා යන්න වෙනවා නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද? මේ තරුණ ජීවිතය පණපිටින් හොයාගන්න බැරිවුණේ ඇයි? කෝ දැන් ඔය රට දෙවනත් වෙන්න කෑගහන නිලධාරීන්? අපේ ලංකාවට මොනවද මේ වෙන්නේ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අගහරු තුලට පිවිසෙන කිසිවෙකු නැවත පෘතුවියට නොපැමිණෙන බවට සහතික කරන අතර ,අගහරු තුල ඔක්සිජෙන් වායුව නොමැති හෙයින් , ජීවිත කාලයම ඔක්සිජෙන් ටැංකියක් පිටේ එල්ලගෙන ඉන්න වෙනවා ? අපේ රටෙනුත් දේශ පාලනය කරන සියල්ලම අගහරු බලා ගමන් කරන්න කැමති වෙනවනම් , අපිට නිදහසේ ලංකාවේ ඉන්න පුළුවන් ....?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ, මාවත් ලංකාවට ගෙන්නාගෙන මට මොකක්හරි රැකියාවක් දෙන්න
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒකනේ වික්‍රම අනිත් රටවල මිනිස්සු ඉදිරියට යද්දී අපි එකතැන ඉන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රටක ඕනේ ම පුද්ගලයකු රටේ නීතියට ගරු කරන්න ඕනේ නැත්තනම් සත්තු වගේ වෙනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බදුල්ලේ නම් මාර සෙනගක් ඇවිත් ඉන්නේ විපක්ෂ නායක නොසිට නිසා ඇත්තෙන්ම.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැක්කහමත් බය හිතෙනවා අපිට නම්

මම සති ගණනකින් දෙවියෝ සාක්කියට නොලීවෙමි. ඒ වුණත් මගේ නමින් සමහරු ලියලනේ? කමක් නැහැ ලංකාවේ මිනිසුන් ඔහොම තමයි කියලා හිත හදා ගන්නවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒක ඇත්ත

යුද්ධය ඉවර වුනත් තවම අපේ රට අවදානම් රටවල් කියන ලැයිස්තුවේ ඉන්නේ මෙවැනි සිදුවීම් නිසා. මේවට නිසි විසදුම් ලබා නුදුන්නොත් ලංකාව ජාත්‍යන්තරය තුල අපකීර්තියට පත් වීම වැළැක්විය නොහැකියි. අද රටේ අපරාද රැල්ලක් තියෙනවා. ඒවාට දේශපාලකයෙක් සම්බන්ද නැත්නම් ඒකත් පුදුමයක්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පෙරුමාල්, කතාව ඉවරවෙලා මිනිස්සු ගියාටත් පස්සේ නැගිටගෙන ප්‍රශ්න අහන්නේ කාගේ ක්‍රමේටද? ආණ්ඩුවට අවුරුදු 2 කුත් වෙන්න එනවා. තාම රාජපක්ෂ නාමය මතක් කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. එ්කයි සිංහල අපිට රාජපක්ෂ නමේ තියන අගය ,වටිනාකම සහ අමරණීයභාවය
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
චිත්‍රපටිය බලලාම අදහසක් දාන්නම්කෝ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිදුරු ගොඩේ වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්.ඔන්න ඔහේ අත ඇරලා දාමු
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අසේල කියන කතාව හරි තව අවරුදු 100 විතර යනවා ලංකාව හොද මට්ටමකට එන්න ..සමහර ගම් තියනවා වාහනයක කව්රු හරි ගැව්නත් කපන්න මරන්න පොලු කඩු උස්සන් එනවා කිසිම දයක් කතා කරලා විසදා ගන්න කැමති නැහැ .නුගත් කම හැමතැනම.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොදම නෑම.

මේවට සල්ලි වියදම් කරන වෙලාවේ වැදගත් දෙයක් කළා නම් නරකද? මෙච්චර දුර තියන ග්‍රහලෝක වලට යන්න තියා හිතන්නවත් බැහැනේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අප ලංකාදීප පුවත්පත අපේ ශ්‍රී ලාංකීය ජනතාවට ඉතාමත් වැදගත් හා තම රට ලෝකය තුළ සිදුවන සෑම තොරතුරක්ම විගසින් ලබාගත හැකි අතර සෑම තොරතුරක්ම සත්‍ය තොරතුරු වේ. ඔබ සියලු දෙනාට ස්තුතියි!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ රජයට ඕවා බලන්න වෙලාවක් නැහැ. එයාලා මේ මුදල් හිස්වුණ හැටි හොයනවා. කාර් ගෙන්නන හැටි, බදු, වැට් ගැන තමා බලන්නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක මොකුත් නෙමී ගොන්කම රට ගියත් ඇත හරින්න බැරි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හූ කියපු අය අල්ලාගත්තා කියමුකෝ. ඒ වුණාට රිමාන්ඩ් කරන්න තරම් වරදක්ද මේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නම් ගම සහිතවම ඉදිරිපත් කලානම් ගොඩක් වටිනවා. එතකොට කාරණය පැහැදිලියි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කිසිම කෙළෙහිගුණයක් නැති හැටි?

රූපවති අපි මේ කියන දේවල් ඒ ගොල්ලෝ දකින්නේ නැහැනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාවටත් දැන් දියුණු රටවල වගේ වයස 60න් පසු අඩුගානේ මසකට රු.5000ක දීමනාවක් දීමට රජයේ අවධානය යොමු වේවා. දැන් ඔය දුෂිතයන්ගෙන් රටට ලැබියයුතු ප්‍රකෝටි ගණන් මුදල් යොදවන්න පුලුවන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ සැමගේ කතාවල සත්‍යයක් තිබෙන බව, හොඳින් හිතා බැලුවහම වැටහෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රංශයේ නැති වටිනාම දෙයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික "සිනහව".
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගොඩක් සතුටුයි.

අව්ව පායන කාලෙට අව්ව වැඩියි. වහිනකොට වැස්ස වැඩියි. අනතුරු වැඩියි. දුෂිතයෝ වැඩියි. දුප්පතුන් වැඩියි. මොනවායින් අඩුවක්ද....?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ බස් එක තියෙන පැත්තෙන් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න ඇත්තේ කියල
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුළුරටම දන්නා ලෝකෙටම පෙනෙන ආණ්ඩු දෙකෙන්ම ආශිර්වාදය ලබන විල්පත්තු වන විනාශය හා අදාළ දේශපාලකයා පිලිබදවවත් නොදන්නා කෙනෙකුටද අප්පා මගේ පලවෙනි ඡන්දෙ දුන්නේ......?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බොදු බල සේනාව, අවශ්‍ය නම් යමක් කරයි අනිවාර්යෙන්ම.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ විවාහයත් රූපවාහිනියේ මංගල වැඩසටහනකින් ප්‍රචාරය කරන්නද දන්නේ නැහැ නියමිත වෙලා තිබුනේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සාධු...සාධු...සාධු.!

අවංක ආදරය හා අවංක හදවත් ගැන පමණක් හිතලා ආදරය කරලා බැඳපු මඟුල් තමයි ඉක්මනටම කැඩෙන්නේ. ඒනිසා ආදරය අවංක වියයුතුයි. ඒ වගේම ගැළපෙන්නත් ඕනෑ. නැත්නම ප්‍රශ්න ඇතිවීම වළක්වන්න බැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතා හොඳ ලිපියක්

එකිනෙකට ගරු කිරීමක් අපේ ලංකාවේ මිනිසුන් අතර නැති බව පාරේ යන වාහන වලින්ම පේනවා. කිසිම දවසක තදබදයක් ඇති විටක එකිනෙකට ගරු කරලා එකිනෙක පස්සේ පෝලිමේ යන ක්‍රමයක් අපේ රටේ නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හුඟක් කට්ටිය නාගන්නේ පැනලා තමා.අපිට හිනා.