input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
ඔන්න උදවු කරනවානම් අවස්ථාව මෙතුමාගේ නිර්මාණය දියුණු කරවන්න.නිකන් අල්ලාප සල්ලාප දොඩවා දොඩවා ඉන්න ටයිපටි මහත්වරුන්ට ඉතා වැදගත් පණිවිඩයක් මේක. රටේ ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි කසල ඉවත්කිරීම. දෙන්නකෝ මෙතුමාට අතහිත ඔය දියවන්නාවේ උදවියත්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට තියෙන ප්‍රශ්නේ මොකටද මාධ්‍යට බාධා කලේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිස්සු ඉල්ලගෙන තමයි අලින්ගෙන් පහර කන්නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතින් රට ජෝන් බාස්ට ගියාම මොකද වෙන්නේ? අනික නරි හූ නොතියා කුංචනාද කරන්නද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අලුත් පොලිස්පතිතුමා ආවට පස්සේ අපරාධකරුවන්ට බුරුලක් ලැබෙන්නෙම නැහැ
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හමුදා ප්‍රදර්ශනේට 'සිප්පි කටු' ගෙන්න මෙතරම් මහජන මුදල් වැය කරන්න කවුද ඉඩ දුන්නේ. වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේවා දුප්පත් අපේ මුදල්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් ඔය වගේ සිද්ධිය බහුලව දැකිය හැකියි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අළුතින් දේවල් හදුන්වා දෙන එක ලොකු දෙයක්. නමුත් දැනට දුවන බස්,කෝච්චි ටික නියම ප්‍රමිතිය‍ට හදන එකයි පළමුව කළයුත්තේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අර පොලිස් නිලධාරින් දුවන්න බලාගෙන ඉන්නේ මොක ද අලියෙක් කුලප්පු වෙලා ද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.

මෙහෙමත් ලෝකයක්. අපි කාවද අද විශ්වාස කරන්නේ. මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිසුන් ඉන්න ලෝකයක තමා අපිට අද ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විදර්ශනා භාවනාව මඟින් නිර්වාණ අවබෝධය ලබාගත හැකි නම් අද වනවිට නිවන් දැකපු අය රහතන් වහන්සේලා නැත්තේ ඇයි?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොමද හිනාව . අර අහිංසක දරුවන්ට දෙවියන්ගේම පිහිටයි !
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහනුවරට පැයකට දෙපාරක් විතර වහිනවා . ලංකාවෙත් හැටි .
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමීර සල්මිය සිංහල කියවන්න දන්නේ නැද්ද මල්ලි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්තෙන්ම හුගක් අසාවෙන් කියවපු ලිපි පෙළක්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජෙනරල් ෆොන්සේකා යනු ගරු කළ යුතු පුද්ගලයෙකි ජනරාල් වෙනුවෙන් වචනයක් හරි කථා කළේ ඔහු පමණයි.ඔහුට මෙම මැයි රැළිය අදාළ නොවේද? ඇයි මෙහෙම යෝජනා ලියන්නේ ඔහුට විරුද්ධව? අනේ මන්දා.. ඉදිරියට යන්න මගේ සුභ පැතුම්!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නලින්, මම ඔබ සමග සියයට දාහක් එකඟයි.පම්පෝරි ගැහුවට මේක තමයි ශ්‍රී ලංකාවේ තිත්ත ඇත්ත
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොළඹ කුණු බත්තල් මගින් ගෙනගොස් පුත්තලමේ සිමෙන්ති කම්හලට හුණුගල් සපයා අවසාන වූ වලවල් වසා දමන්න යෝජනාවක් තිබුනා නේද.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොරාට දැලි පිහියෙනුත් කිරිකන්න පුළුවන්. නමුත් හැමදාම බැහැ.හොට පැටලුනදාට ඉවරයි, ඔක්කොම සෙල්ලම්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උදේ පාන්දරම හිත නිවෙන දසුනක් දුටුවා. ලංකාදීපයට යහපතක්ම වේවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුදුමයි මේ උදවිය තරුණ පහේ හැඩකාර තරුණියන්ට මෙහෙම බැන්නා කිව්වාම. සාමාන්‍යයෙන් පිටට අත තියලා බොහොම ආදරෙන් කරුණාවෙන් බහින්න නගින්න සලස්සන්නේ (ම).
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තම මව ලෙඩ උනාම වාද කරන්නේ ඇයි.දෙමාපියන් ආදරෙන් බලා ගන්න ඕනේ මෙවෙලාවේදී නේද.සාරදර්ම දැන් අපේ රටේ මනුස්සයන් ලග නැති නිසානේ මහලු මඩම් දවස ගානේ පිරෙන්නේ.පිරිමියෙක් විදිහට අඩුම ගානේ තම මව ගැනවත් තීරණයක් ගන්න බැරිනම් ඒ පිරිමි කම කුමටද.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ මහා මිනිස්සුන්ගේ ඇස් පොට්ට වෙලාද මෙවෙනි දේවල් නොපෙනෙන්නේ ......මේ අසරණ මිනිසුන්ට ජලය සපයන මාර්ගයක් සොයන්න බැරිද ......වැඩකට නෙති දේවලට මිලියන ගණන් වියදම් කරනවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වත්තේ සිටවු පොඩි බීජයකින් අවුරුද්දක් ඇතුලතදී මෙවැනි විශාල පලදාවක් ලබා ගැනීම ලොකු වාසනාවකි. මේ අලයේ මුළු බරප්‍රමාණය කිලෝ 400 කටත් වඩා බව තවත් ලංකා පුවත් පතක සඳහන් වී තිබුණි. මෙතරම් ලොකු බර ප්‍රමාණයක එක වැලකින් හටගත් අලයක් මගේ මුළු ජීවිත කාලයේම අසා නැත. ලංකා භූමියට සරිලන ලෙස හැඩ ගැසුනු ස්වාභාවික ජාන පරිවර්තනයක් දක්වන මේ ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අප ඔබ සමගයි සැමවිටම. ඔබ උසස් පුද්ගලයෙක්. අප සැමදා ඔබ සමගයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිසුන්ගේ ගුණදහම් පිරිහුනත් බල්ලන්ගේ හොඳ ගතිගුණ නොපිරිහි පවතියි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහේෂ්, නලින්, මොනවද මේ කතාකරන්නේ? ප්‍රසන්න හරි. ආවට ගියාට අදහස් දමන්න එපා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එතකොට නිධන් හැංගුවෙත් බැකෝ එකකින් කපලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නෑ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වයසට මේ කට්ටිය මෙහෙම වංචා කරලා නම් තව අවුරුදු විස්සක් තිහක් දේශපාලනයේ හිටියොත් කොහොම හිටීවිද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොල්මන් යනු මිනිසුන් හිතින් මවා ගන්නා දෙයකි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රාජිත මහත්තයා මේවා ගැන දන්නෙ නැතුව ඇති නේද
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනතුර වු තැන තිබුන සිසිටිවී කැමරාවල රෙකෝඩ් වුන දේවල් එකපාරටම මැකිලා ඇසින් දුටු සාක්ෂි තිබිලත් ඒවා බොරුවෙලා අපරාධ කරලා නිදහස්වෙන රටේ ඕවා වෙන එක ඉතින් පුදුමයක් නෑ. මෙරටේ දේශපලකයෝන්ට වෙනම නීතියක් පත්කරන උන්ට වෙනම නීතියක් නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මගෙත් ගොඩක් හොඳට ඉගෙනගත් යාළුවො ගල්ෆ් රටවල හොද පිළිගත් රජයේ පෞද්ගලික තැන් වල වැඩ කරනවා.සමහරු නම් ඉන්නවා ලංකාවට ආවහම අඟල් 2 විතර උඩින් යන්නේ.නමුත් උගත් නිහතමානි පිරිසකුත් ඉන්නවා ඈත දැක්කත් අඳුරන ඒ වගේම කතාකරන.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බෙන්තර ගඟෙන් එහා පැත්තේ මල්ලිලා කොහොමත් නාගන්නවා!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දිනපතා බස් වල ගමන් ගන්නා අය මේ ගැන හොදට දන්නවා කොහොම වුණත් ගොඩක් පිරිමි හරියට බස් එකක යන්න නම් දන්නේ නෑ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අද ලංකාවෙත් සමහර අය බල්ලන්ට දක්වන උනන්දුව ළමුන්ට නැත.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියම වැඩක්

සරත් මල්ලි, එතකොට අලුතෙන් මෝටර් බයිසිකලයක් ගත්තද ? පරණ කැඩිච්චි බයිසිකලේ ? ආ දවසක් අර කොහිල වලේ දමලා දිව්වේ හරි හරි. ආරංචි උනා සීන් එක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේකේ මාතෘකාව දැක්කහම මතක්වුණේ මට වෙන කෙනෙක්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුහදත්වයෙන් සිනහවී ජනතාවට කොකා පෙන්නීම - සුහද කොකා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මටත් කොච්චියක් තිබ්බා නම්.

කොහොම වුණත් ජනතාව සුදුස්සාට සුදුසු - නිසි තැන දෙන බව මට විශ්වාසයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ධම්ම මහත්තයෝ, ලංගම බස් එක පිටිපස්සේ අතවනමින් ඉන්නේ කවුද කියලා දන්නවද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හැම දේ ගැනම වැරැදි විදියට හිතන්න එපා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලෝකෙම යුද්දයක් තිබුනත් කිසි හිරිහැරයක් නොකරන ගිලන් රථයකටත් ගහපු මිලේච්චයෝ අවෙත් පිටින් වෙන්නැති .මේගොල්ලන්ව තෝරා පත්කරලා පාර්ලිමේන්තුවට එවපු අයත් තමන්ටම හු කියගත්තොත් හොදයි .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මතු පරපුරේ යහපත උදෙසා මෙහෙම කරන්න ඇති
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රගපෑමක් වුණත් අතුරුදන් වෙන්නේ කොහොමද? එක්කෝ බය වුණා කියන අයම කියන්නේ බොරු වෙන්න ඇති. නැත්නම් ඇත්තටම මොහිනී ඉන්නව ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සංසාරේ කරපු පව් තියනවා නම් මොන විදිහේ අනුහස් තියෙන තැනකදී උනත් කර්මයේ ලියවී ඇති විදිහට වන්දි ගෙවන්න වෙනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගොඩක් දොස්තරලට තමන්ගේ අත් දෙක පාලනය කර ගන්න බෑ. ගෑණු අපි නොවැ ඒක දන්නේ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තිසල්, ඔබ හරි අපේ ඉංජිනේරු ප්‍රමිතිය විවාදයට ලක් කල යුතුය.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙතන ගෙදර මිනිහගේත් වැරැද්දක් තියෙනවා. බිරිඳයි දරුවොයි එක්ක තමන්ගේ කාමරේ නිදාගත්තා නම් ඉවරයිනේ. එතකොට වෙන කාටවත් ඒ කාමරේට එන්න බැහැනේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නමුත් බල්ලන් ඉල්ලීම් දිනාගැනීමට අරගල කරන්නේ නැත
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අහනකොටත් මට නම් බයයි

හරිම සතුටක් දන්නේ මෙවන් ශ්‍රී ලාංකිකයන් ගැන අසන විට !ලොකු ආඩම්බරයක් ඇතිවුනා පසිඳු මහතා ගැන අසනකොට ශ්‍රී ලාංකිකයන් හැටියට අපෙන් මවුබිමට විය යුතු සේවාව අනන්තයි ඔබට බුදු සරණයි හැදු වැඩු දෙමුපියටත් බුදුසරණයි රටට ලොකු සේවාක් කරන්න උපරිම ශක්තිය ලැබේවා !!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගයාන්, මේ රටේ යුද්ධය දිනුවේ නායකත්ව 3ක් යටතේ. දේශපාලන නායකත්වය, යුධ නායකත්වය හා සදාචාරාත්මක මාධ්‍ය හැසිරවීමයි. රණවිරුවෝ කිවුවහම ඔක්කොම හිතාගෙන ඉන්නේ ත්‍රිවිධ හමුදාව විතරයි කියලා. පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ග්‍රාමාරක්ෂකයින් ගැන ඔක්කොටම අමතකවෙලා. හැඳි 3 කින් තමයි මේ අයට බෙදන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම ආපුදාට තමයි කෙලවෙන්නේ, ගොඩට අරන් කන රත් වෙන්න දුන්නනම් හරි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇතැම් චැනල්වල ඉන්දියන් මෙගා පෙන්නපු එකේ ආදීනව තමයි මේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් එතකොට ඔය ගස් ඉවත් කරන්න විදේශීය කණ්ඩායමක් ඕනේ කියලද කියන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලීලාරත්න මහතා (ලීලේ අයියා) පිරිත් කියා සෙත ශාන්තිය ප්‍රාර්ථනා කළ, දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබු, මහා සංඝරත්නයට ආවතේව කරමින් දැහැමි ජිවිතයක් ගතකළ අව්‍යාජ මිනිසෙකි. ඔහු මිනිසුන් රවටා මුදල් ගැරූ, හදි හූනියම් කළ අයෙක් නොවෙයි. ඔහුට යමක් ලැබුනා නම් ඒ සියල්ල පන්සලට දුන් ඉතා යහපත් මිනිසෙකි. ඔහු ගැන නොදන්නා අය කරන පහත් ප්‍රකාශ...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් බොරු කියන්න නම් එපා. අපි හැමදේම දන්නවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ හෑබෑට මෙහෙමත් මිනිස්සු!

ඒ අය මොනතරම් නම් අසරණද?

වග කිවයුත්තන්ට සුදුසු දඩුවම දෙන්න දුම්රිය රියදුරන් මේකට ඍජුවම වග කිව යුතු නැත. දුම්රිය බලධරයනි දේශපාලකයින් මත යැපෙන්න එපා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කලාත්මකයි.

දේශිකා දේශීය සමාගම් වගේම ලංකාවේ ශ්‍රම බලකාය හොරකමින්, වංචාවෙන් ඔද්දල්වෙලයි ඉන්නේ. දේශීය කොම්පැනි අවුරුදු 20 වත් හදයි ඔය පාරක්.අපේ අයද අප්පා ලගින් ගියත් කැල්ලක් නැහැ.කියක් වත් වැඩියෙන් දීල හරි කමක් නැහැ කලට වෙලාවට වැඩේ වෙනවනම්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අම්මපා රජෝ ඔයිට වඩා හොදයි කකුස්සක් කඩාගෙන කෑවනම්...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ කාලේ නම් ගමේ ගොඩේ බවලතුන්ගේ "චර - බරේ" තිබුනේ ගමේ ලිඳ ළඟ. දැන් එක බස් එකටත් ඇවිල්ල වගෙයි. මෙහෙම ළමිස්සියන් නිසා බස් වල යන අනිත් මගීන්ට දෙයියන්ගේම පිහිටයි.....
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොකටද අනේ අනේ තල්ලු කෙරුවේ

මේවා තරු විදිහට දකින්නේ ජිවිතේට තරු නොදැකපු අන්දයෝ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ පවු අහිංසක මිනිස්සු

ඔබට දෙවි පිහිටයි.

මේ ගෑනි එනකොට මල් මාලා දැම්මේ කවුද මොකටද
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පූජිත මහත්තයා මේකට හපනා.

ඔය දැන් හිතන්නේ කාලගුණ විපර්යසයක් වුණ වෙලාවට ගුවන් යානා ගොඩබැස්සවීමට කෝටිගණන් වියදම් කරලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදන්න අවශ්‍යයි කියලද? කෝ හෘද ශාක්ෂිය?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පෙරුමාල්, කමල්ගෙ අදහස කියවලා මොලේට ගන්න‍.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
viruwanene.where ever are you going we are with you.we bless you.do not worry be happy.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ සේරටම වරද අපේ පොලිසිය.එයාලා අනතුරක් වුණාට පස්සුව පිළියම් කරනවා මිසක් අනතුරක් වෙන්න තියෙන ඉඩ අහුරන්නේ නැහැ . අපේ මාර්ග නීති බහුතරය වෙනස් වෙන්න ඕනෑ.නැත්නම් මේ වගේ හැමදාම අපේ ජිවිත අහිමි වෙන එක නවත්වන්න බැරිවෙනවා .රියදුරන් මීට වැඩිය ප්‍රවේශම් වෙන්න ඕනෑ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උප උපන් ආත්මයක ඔබට මෙවන් දුකක් නොවේවා! නිරෝගී සුවයම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔහුට ආධාර කළ හැකි මාර්ගයක් සාදාදෙන්න.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අම්මගේ අසරණ කමට කර වැඩක් වෙන්න ඇති
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යාපනය, තමිල්නාඩ්ව, ඉන්දියාව ව‍ගේ පැති වලට යනවා නම් මහසෙන් වෙනුවට ගනේෂන් කියන නම වඩාත් ගැළපෙනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලෙඩ්ඩුන්ට රෝහල්වල බෙහෙත් දෙන්නේ සංගමයේ අය නොවේද? මෙහෙ වෛද්‍ය සිසුන් පාරේ ඉන්නකොට චිනේ ගිහින් ඇවිත් දොස්තරලා රෝහල්වල වැඩ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොඳ ආදර්ශයක්. නමුත් දැන් මුළු රටම මත්කුඩු වලින් විනාශ වෙලා යනවා. ආයෙත් විරෝධතා කරන්න පෙලගැසෙමු.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සරත් ෆොන්සේකා රට කොටින්ගෙන් මුදා ගන්න දායකත්වය දුන් රණවිරුවෙකි. රටේ හැම පුරවැසියෙක්ම ඔහුට ගරු කරයි .... UNP සහ JVP එක සිතන්නේ සරත් ෆොන්සේකා ඔවුන්ගේ නායකයා කියාය ඒත් ..ජනතාව සිතන්නේ හැමදාම අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කියාය
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ වහන්සේ හරි , මේක ඩයස්පෝරාවේ උවමනාවක්. එහෙම නැතුව මේ ආණ්ඩුවේ උවමනාවක් නෙවේ. ඒත් හාමුදුරුවනේ අපිට ඕන විදියට කරන්න බැහැ. අපි එක්සත් ජාතීන්ට යටත්. අපිට ආධාර දෙන රටවලට යටත් . ඔය ලොකුවට කතා කිව්වට එදත් එහෙම තමා, අදත් එහෙම තමයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඊයේ කතරගම ගිහින් එන ගමන් කැකනදුර සමදරා අක්කලාගේ අහ ගියා. අනේ අපිව හොඳට පිළිගෙන සංග්‍රහ කළා.ඒ ආපු ගමන්ම පිලිගන්වපු කිතුල් හකුරු සමඟ පොල්පලා අමෘතයක් හා සමානයි. එසැණ අයට එන්න කියලා අක්කා කිව්වා. කාත් එක්කවත් තරහ නැහැ කියන්න කියලා කිව්වා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ තමා ලංකාවේ වපුරපු අස්වැන්න. සල්ලි තමයි ලොකුම දේ . සල්ලි තිබුෙණාත් මොලේ තියෙනවා.රජකමටත් සුදුසුයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අවංක මනුස්සයෙක්. රටට ආදර්ශයක්.

අංගම්පොර ලංකාවට ආවේනික හදහන් බලල උගන්වන සටන් ක්‍රමයක් කියලා තමයි ගොඩක් ඕක උගන්වන අය කියන්නේ. මෙතන ඉන්න අයගෙත් හදහන් බලල වෙන්න ඇති උගන්නන්න ඇත්තේ නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලක් අම්මගේ කිරි බි හැදුනු රණවිරු දරුවන්ගේ තවත් වික්‍රමයක් . ඔබ සැමට දළදා සමිදු සරණයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පාලකයන්ගේ අවදානය තවම යොමුවී නැති එක තමා පුදුමේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුන්දර ගාල්ල... කවදාවත් හදවතින් දාල‍ා යන්න බැහැ. දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ සතොස කාලා විනාස කල හැටි මතකයේ තියෙනවද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔහොම තමා ලංකාවේ අය. ඕක මට නම් සුළු දෙයක්. මොකද මමත් ලංකාවේ අයට හුගක් උදව් කරලා ගොඩක් හිත රිදවන් ඉන්න කෙනෙක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පොලීසියේ අය හැමෝවම සැක කරනවා. දුවනවා දැක්ක පලියට කොමද කියන්නේ විස බෙහෙත් දම්මා කියලා. දිලීරයක්ද කොහේදෝ.(නදී) .
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතා ඉක්මනින් වැඩිකළ වැට් බදු ඉවත් කරන්න. දුප්පත් ජනතාව මත වැට් බදු දාලා ඔවුන් අසරණ වෙලා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමස්ත කාන්තා පරපුරටම නින්දාවක්.......අපේ රටේ විශ්‍රාමිකයෙක් කියන්නේ මොනතරම් අසරණ පුද්ගලයෙක්ද...?.......අහල පහළක කව්රුවත් ඉඳලා නැහැනේ අසරණයාට පිහිට වීමට.....මෙවැනි පුවත් දකින විට සිතෙන්නේ අපේ සමාජය ගුණ දහම් අතින් මොනතරම් පිරිහී තිබෙනවාද කියලා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කමල් මහත්තයෝ, මෙයාලට මීට වඩා ගරුත්වයක් මගේ තිබුණා. දැන් ඒකත් නැතුව ගියා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ රටේ ඉංජිනේරුවන්ගෙන් වැඩක් නැහැ ගොවි පර්යේෂකයොත් ඒවගේම තමා රටට වුවමනා වී ප්‍රබේදයවත් තවම හදාගන්න බැරිවුන අපරාදේ මෙයාලට ඉගෙනගන්න වියදම්කරන දුප්පත්රටේ මුදල්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ සුභ පැතුම් ...