input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
ඔය පොත මම පාවිච්චි නොකලට අපේ කොල්ලෝ එක්ක අපි දුකේදීත් සැපේදීත් ඉන්නවා. ජය වේවා සොයුරනි! ඔබ සැමට තෙරුවන් සරණයි!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එසේම වේවා!
NEUTRAL

කැසිනො වලින් වෙන්නේ දුප්පත් මිනිහා හම්බකරන සොච්චමත් පිටරට මුදලාලිලාට බිල්ලට දෙන්නයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපට ඕනේ රටට ආදරය කරන මිනිහෙක් මිසක් රට පාවා දෙන මිනිහෙක් නෙමෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමන් රොහාන් රණසිංහ. මනුෂයනි රතිඤ්ඤ පත්තු කරන්නේ සන්තෝෂයටනේ. අනේ මෙහෙමත් මිනිස්සු කොට්ටාශයක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජයසිරි මනිමේන්ද්‍ර .....ඔබ හරි. සමහරුන්ට කිසිම දෙයකින් සැනසීමක් නැති බව තේරෙනවා එයාලගේ අදහස් බලපුවාම. දාහක් ප්‍රශ්න තිබුනත් මිනිසාගේ හිත මොහොතකට හරි සැනසීමක් ගෙන්න මෙවැනි සුන්දර මිනිසුන්ගේ හඬට පුළුවන්..වින්දනයක් නැති මිනිසුන් පව් ..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ වහන්සේවත් නැත්තන් මේව්ගෙ වැරදි අර්ථකතන සමාජගත වෙන එක වලකන්නේ කවුද ? ඔබ වහන්සෙට පිං. දීරිඝායු වේවා..!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වගේ දේවල් වලට රජයට බැනලා වැඩක් නැහැනේ. මොකද රජය කියලා නැහැ අනියම් සම්බන්ධකම් හදාගෙන ළමයි බිහි කරන්න කියලා. සමහරුන්ට ප්‍රශ්නයක් හරියට තේරුම්ගන්නවත් බැරි බව තමයි මට නම් පේන්නේ. කොහොම වුනත් මේ වගේ ගෑණුන්ට නම් නිසි දඩුවම් ලැබෙන්න ඕනෑ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිල්ලේ යනතුරු අපි වර්ජනයේ

කෝ අර යහපාලනයට කඩේ යන කට්ටිය නැද්ද මොකුත් කියන්නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මළ ගිය ඇත්තො නිසා හොඳයි.නැත්නම් ඉතින් උද්ඝෝෂණයක් තමා.........
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ සහන් ඒවා ඔයාගේ මුහුණු පොතේ දාන්නකෝ ස්තුති
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හා හා,කිසිම වචනයක් මේ වැදගතාට කියන්න එපා. අපේ රටේ දියුණුව ගැන හිතලා අවංකවම සද්භාවයෙන් ආයෝජන කරන්න සැරසෙද්දී මොනවද මේ අපේ පුරවැසියන් කියන්නේ ? මෙහෙම මහත්වරු අපේ රටේ ආයෝජනය කරන එක කොතරම් අපේ රටට නම්බුවක්ද ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අය‍ට හරිම හදිසියක් තියෙන්නේ කොතනදීත් මෙහෙමයි සමයේ දුතයන් ..නීතියට ගරුකළ යුතුය
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දිනුම කොරියාවට , නය බර මගේ දුදරුවන්ටයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහින්ද මහත්තය මෙම සම්මේලනයට සහභාගී වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදියට. එතුමාට අමතරව තවත් පක්ෂ ගණනාවකින් මෙයට සහභාගී වුණා. ඒ නිසා මෙතුමාගේ වියදම් ඔක්කොම දරන්නේ රජය මහින්.මට හිතා ගන්නවත් බැහැ මනුස්යෙකුට මෙච්ච්චර බාල්දු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියල.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සිංහබාහු මහත්තයෝ, ඔයාට වැරදිලා.මෙතන ප්‍රභූලා ගැන කතා කළේ නෑනේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කිව්වෙ නම් කලින් කට්ටිය ඖෂධ පනතවත් ගෙනෙන්න දුන්නේ නැහැ කියලනේ. දැන් බලය අතේ තියෙද්දී ඕක කරන්න බැරි ඇයි?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ පවසන බොහෝ දේ සත්‍ය වේ. මෙය වේ අද සමාජ තත්වය. නමුත් මා සිතන්නේ ලංකාවේ පමණක් නොව බොහෝ දුරට මුළු ලෝකෙයේම මේ වෙනස් වීම සිදුවෙමින් පවතී. මනුෂ්‍යාගේ දියුණුවත් සමඟ මේවා තව දුරටත් වෙනස් වෙමින් පවතී. නමුත් එයින් නොපෙනෙන විනාශයක්ද සිදුවෙමින් පවතී.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් මිනිස්සු පොඩි වාහන පාවිච්චි කරන්නේ නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අයියා දික්කසාද වුණේ මොකද කියලා හිතාගන්න පුලුවන්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කෙළෙහිගුණ නොදන්නා අය ගැන අපි කුමක් කියන්නද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගුටි බැට දෙන්නේ නැතුව බුදු බණ ටිකකින් හොරාව ඇරියා නම් ගොඩක් වටිනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ සන්නස්ගල මහත්තයෝ අද රටේ කතා කරන්න කොච්චර වටිනා දේවල් තියෙනවද? ඉතින් ඇයි මේ ආගම්, බෙදීම් ගැන ඔච්චර දොඩන්නේ. බෞද්ධ, කතෝලික හෝ කුමන ආගමකින් හරි හොද දෙයක් තියෙනවා නම් එය උකහා ගනිමු. නැතුව ඒවාට අගව්රව නොකරමු. ඔබගේ අදහස් එකින් එක ගැන කතා කරන්නට කාලය මදිය.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එහේ එළවන අයට මෙහේ නම් ලයිසන් දෙනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මනුෂ්‍ය ආත්මයක උපදීවා.

අරාබියේ වගේ අත් දෙකම මුලින්ම කපන්න තියෙන්නේ ආයිත් ජීවිතේටම පිහියක් අල්ලන්න බැරි වෙන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට නම් හිතෙන්නේ අර සල්ලි ගත් ගැහැනු කෙනාම තමයි අර මහත්මයාගේ නෝනට පණිවිඩේ දෙන්න ඇත්තේ. අඹු සැමියෝ වුණහම හොර රහස් හොඳ නැහැ.විවෘත බව තිබිය යුතුයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මටත් ආසයි සර්ප මන්ත්‍ර ඉගෙන ගන්න.

අශෝබන වැඩ කරන දෙපා සත්තු.

මේවා කරන අයට ගස් බැදලා ගහන්න ඕනි

මේ අය හිතන්නේ අපි මහ මෝඩයෝ කියලා

බස්...... නැව.....තුම්....පොළේ පින්තූරය දැක්කම් මේ දෙජාතියම නවත්වන්න පුළුවන් පොලක් වගෙයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අයියෝ ජනතාවනි, මගේ රට!

නියම වැඩක් ..අපේ සුභ පැතුම් ...

ඇත්තටම සතුටුයි දරුවනේ.

පෙරටුගමීන්ගේ දේශපාලනයක් මිසක ඕක සිසු අයිති උද්ඝෝෂණයක් නෙමෙයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ ගෙදර කොම්පියුටර් , ටෙලිපොන් , ලිපියක්වත් අයිතිකරුවා හැර, තමන්ට අයිති නැතිනම් කවදාවත් හොරෙන් බලන්න කියවන්න යන්නේ නැහැ. මෝටම හැමෝම ඉතාමත් විශ්වාසයි. දරුවන්ගේ දේවල් අපි හොරෙන් බලන විට දරුවන් දෙමාපියන්ට ඇති ගරුත්වය අඩුවෙනවා. විශ්වාසය ඇති තරමින් ලගින් දරුවන්ව ආශ්‍රය කලාම රහස් නැති පවුල් සාමාජිකයෝ පවුල තුලින් ඉබේම බිහිවෙ...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දෙමල,සිංහල,මුස්ලිම් කියල බේදයක් නැතිව ලංකාවටත් මහජනතාවටත් හොදින් සේවයක් කරන්න සිත තුල යහපත් සිතුවිලිම ඇති වේවා.............!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කරුණාකර වගාවන්ට කියල වනාන්තර එලි පෙහෙළි කරන්නෙපා. ඒවා ජාතික අපරාධ. දේශපාලුවෝ එහෙන් වනාන්තර තමන්ගේ බූදලේ වගේ හිතුමතේ ලියල දෙනවා. මෙහෙන් ගම්මු හේන් ගොවිතැනටයි කියල වනාන්තර එලි කරනවා. එහෙමනම් දැන් ඒවායේ විපාකත් ගෙවන්න වෙනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඍෂිවරයන් කියන පරිදි, ස්ත්‍රියක් පතිවත රකින්නේ තමා කැමැති පුරුෂයාත්, සුදුසු තැනකුත්, වෙලාවකුත් ලැබෙන තෙක් පමණි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙහෙම තමයි ලංකාව දියුණු වෙනකොට.

දැන් මුගේ ජාතියයි ආගමයි මොකද්ද කියලා හොයයිද දන්නෙ නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දුප්පත් කොල්ලෙක්ට පෝසත් කෙල්ලෙක්ට ආදරය කරන්න මේ එක මිනුම් දණ්ඩක්වත් අදාළ නැහැ , හොඳ හිත මිසක
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජනතාව මිරිකලා ගන්න බදු මුදල් වලින් කොමිස් ගහන, අපේ දේශපාලක උතුමන්ලාට මේක කනේ පහරක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ පසුගිය ආණ්‌ඩුවේ වගකිවයුත්තන් වරින් වර අත්අඩංගුවට ගන්නවා. මූල්‍ය අපරාධ කොට්‌ඨාශයට කැඳවනවා. අල්ලස්‌ කොමිසමට කැඳවනවා. ඒ මිස සැබෑ උවමනාවකින් ඒ දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක්‌ සිදුවෙනවාද යන්න ගැන සැකයක්‌ තිබෙනවා. ඒ සැකය තහවුරු කරන තවත් කාරණයක්‌ වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මේ ආණ්‌ඩුවේ පුද්ගලයින් සහ...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔය ඔක්කොම තාමත් නටන්නේ ජෝගි තමයි. අපි තමයි මෝඩයෝ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කපිල, මට තේරෙන්නේ නැහැ ඔයා මොකක්ද කියන්නේ කියලා. මම කළ වැරැද්ද මොකක්ද? ඒ පළාතේ අය වැරදි කරනවා කියලා කලින් මිනිස්සු දැනුවත් කළේ නැහැ කියන එකද? කොහොමද මම එ්ක කරන්නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලියනගේ කියන විදිහට උතුරේ කොහෙවත් ගෙයක් දොරක් හදන්න වෙන්නේ නැහැ. උතුරේ හැමතැනකදිම කොටියෝ කවුරු හරි මරලා තියෙනවා. යුද්දෙදිත් හැම තැනම මිනිස්සු මැරුණා. ඉස්සර ඇඹිලිපිටියේ අයත් බඩු ගන්න කොලොන්න නගරයට ගිය කාලයක් තිබුනා. අද ඇඹිලිපිටිය ලංකාවේ සුවිසල් නගරයක් බවට පත්වෙලා තිබුනත් කොලොන්න තවමත් මඩුවන්වෙල දිසාවගේ කාලේදී තිබුනා වගේම...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තමන් කැමති පාරේ යන්න...ජය වේවා !!

ඈන් වගේ අය මේ වගේ පාලනයට හරිම කැමතියි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කරන කලට පවු මිහිරිය මී සේ...

ෂා මරුනේ.

මේක ගම්පහ වෙලා තියෙන්නේ. ඉතින් දකුණට බනින්නේ පිස්සුද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙවැනි නිපැයුම් කීයක් කළාද, වතුරෙන් දුවන වාහන ගොවි උපකරණ, ලංකාවේ කපටි දෙසපලුවෝ උදව් දෙන්නේ නැහැ.,
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හුගක් හොද ලිපියක්. අපි හරි කැමති අපේ රට ගැන මේ වගේ තොරතුරු දන ගන්න.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වර්තමාන සමාජයේ ඇත්ත තත්ත්වය මේක තමා.හොඳ ලිපියක්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ප්‍රියකුමාර,සියලුම රියදුරන් ඉවත් කළා නම් අනතුරු නැහැ නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් සතුනුත් මිනිසුන් වගේනේ පැටව් හම්බවෙන්න ඉන්නවිට රණ්ඩු වෙනවාද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කප්පම්කාරයින්ට දෙන්න ඕනෑ නියම දඬුවම දීලා තියෙන්නේ. ඔබ වැනි අය රටේ ඉන්න ඕනෑ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දළදා පෙරහරටත් බාධක එනවිට සාමාන්‍ය අපි ගැන කුමන කතාද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදයෙන් ශ්‍රී පාද රක්ෂිතය ආරක්ෂා වේවා! පරිසර දුෂණය අවම වේවා! සියලු බැතිමතුන්ට සමන් දෙවිදුගේ ආශීර්වාදය ලැබේවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියම වැඩක් නුවණක්කාර වැඩක්

ජාත්‍යන්තර සබඳතා ඇති ඉස්ලාමිය සංවිදාන ධහ තුනක් සහ අන්තවාදී සංවිදාන හතරක් කොළඹ ක්‍රියාත්මකවන බව විකිලීක්ස්, ඉන්දියානු හා ඇමෙරිකා රහස් ඔත්තු සේවා දිගින් දිගටම හෙළිකර ඇත.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවාට අපි නිකන් ගහ මරා ගෙන මේ ප්‍රශ්න විසදන්න බැහැ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මග නැගුමට ගිහිල්ලා සල්ලි හම්බුකරපු හැටි අහගන්න. ඊට පස්සේ ඔයා කතාවක් ලියන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
චාන්දනී සහ නිම්මි. හරි පහසු පිළිතුරක් දීමට හැක. අංගුලිමාලා මොනතරම් මිනිසුන් මැරුවත්, ඔහුගේ මව ඔහු සොයා ගියේය. බුදුන්ගෙන් බන අසා ඔහු මහනවිය. මොන වරද කරත් ඒ ඔබගේ පියාය. ජිවිතයේ අවසන් කාලයේ වත් ඔබ කරනා දෙයින් ඔහුගේ වැරදි සදාගෙන නිවන් මග යනු ඇති. කවදා කෙසේ ඔබ දෙමාපියන්ට සලකන්නේ කෙසේද, එලෙසින් ඔබේ දරුවන්ද ඔබට සලකනු ඇත. එය ස...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දිසාපාමොක් විදුහලේ සේවක මණ්ඩලයත් එක්ක එකතුවෙලා පාසැලේ සම්පත් විකුනගෙන කනවද දන්නේ නැහැ. හැබැයි ඔය වගේ ගුරුවරුන් නැති පන්තිකාමර වල සිටින ළමයින් ව බලෙන් විවිධ දේවල් වලට යොමු කිරීම ඉස්සරත් සිදු වුනා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දල තියන ඇත්තු එහෙම නේ නේද මෙහෙ.

දැන් ඔයාල මිනිසුන්ට විහිළුවක් වෙලා කාර්ටූන් වගේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ වගේ දගලන්න එපා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේකට පිළියම් යොදන්නේ , මේ අහළ පහළට බලවතෙක් සම්ප්‍රාප්ත වෙලා එයාට බඹරු ඇනපුදාට තමයි. එතකන් " බඹර නාදේ ඇසෙන මානේ " තමයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අපරාධය කරපු අය සොයා ඇමරිකාවට යවන්න.මෙවැනි අය සුදුසු එවැනි රටකට විනා ධර්මදිපයකට නොවේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නාමල්, ඔයා ඉන්න රට බැලුවහම ඔයාගේ කතාව ගැන පුදුම වෙන්න දේකුත් නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහින්ද නැති සංවත්සරය හරියට පරිප්පු නැති හෝටලයක් වගේ නේද? බලන්නකෝ ඒ වේදිකාවේ ඉන්න සමහරුන්ගේ හැටි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දනන් මුව නැගී සාදු නාදෙන් සමන් ගිර පිළිරැව් කෙරේවා... සවන් සනහන දහම් සිසිලෙන් ගුවන් තලයම එකලු වේවා..... බුදුන් සිරිපා දැක වදින්නට නුවන් කල පින් හේතු වේවා.... සමන් දෙව් සමිදුගේ පිහිටෙන් රුවන් මනුදම් ලොව පිරේවා. ...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කම්කරුවන්ගේ දිනේ දේශපාලුවන්ගේ දිනයක් කරගෙනය.කොයි දේශපාලන පක්ෂයද කම්කරුවාගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේ ක්‍රමය වෙනස් වුණ දාට අපිට‍ ලංකාවට ඇවිත් රැකියාවක් කරගෙන දෙයියනේ කියලා ඉන්න පුළුවන් වේවි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රට වෙනුවෙන් තම ජීවිතයම කැප කර යුධ වැදී රට බේරාගත් ජෙනරාල් සරත් ෆොන්සේකාව අවරුදු 3 කට හිරේ දමා.... මිනීමරු කරුණා, KP වැනි කොටින් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමින් ඔබතුමා මේ කරන දේ අතීතය මතක කිසිම සිංහලයෙක් අනුමත නොකරයි... කොහොම වුනත් අද ඔබට ගොඩාක් සතුටින් උපන්දිනය සමරන්න පුළුවන්....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොඳ වැඩක් කරන්නේ‍. ඔබලා සියලු දෙනාටම බුදු සරණයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රංජිත්, ඔබ ට්‍රීට්මන්ට් ගන්න නිතරම රට යනවා නේද? මේ වගේ ජොබ් කියන්නේ කාලකන්නි ජොබ්. කෙල්ලෙක් නොවිකිනි විකිනෙන්නේ මේ වගේ ජරා ජොබ් හින්දයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බොරු කයිය ගහන්නේ නැතිව ගහක් හිටවන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපිත් පොඩි කාලේ ඕවා කාලා තියෙනවා. ඉදුණහම හරි රසයි. ලුණු වල දැම්මහමත් රසයි. අවුරුදු ගාණකින් අද තමයි ඉදි දැක්කේ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සරසවි ආවෙ පෙළපාලි යන්න ? ඉගෙන ගන්න තමුන්ගේ ජිවිතය සාර්ථක කරගන්නද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙන්න නිව්ස්. මෙන්න මිනිස්සු. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. සුදුස්සාට සුදුසුතැන,
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපිට හිතෙන විදිහට කට තමා ටිකක් හොඳ නැත්තෙ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමහරු ඡන්ද 2500 ක් අරන් පැරදිලා පත්කළ මන්ත්‍රීවරුන් හැටියට ඇවිත් , අතීතයේ ඔවුන් ලොකු දේශපාලකයන්ගේ ගෙවල් වල බැල මෙහෙවර කර කාල බිලා , අද කොටිපතියන් වෙලා , එදා කෑම වෙලා දීපු අයටම බනින අය කෝටිපතියන් වෙලා ඉන්නේ , මේවා තමා 1977 පසු සිදුවූ විපර්යාශ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මටත් සුන්දර පාසැල් කාලය මතක් උනා.

ඕව ඔහොම තමයි.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...අවසානේ දිනන්නෙත් එයාලම තමයි...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලස්සන රිලා පවුල

කැන්දාගෙන ආ මනමාලිය පවු....

අපේ කාර්යාලයේ සඳුදාට සාමාන්‍යයෙන් වැඩ වැඩියි. එදාට පුරුද්දට ලෙඩ වෙන කෙනෙක් ඉන්නවා. නිවාඩු ඉවර නම් එයාට අඩු ගානේ ඔලුව රිදෙනවා කියලා හරි අත්‍යාවශ්‍ය වැඩ වලින් කර අරිනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රජ කාලේ වෙඩක් වගේ.

නියම සිංහල මහත්මයෙක්.

චලනි පෙරේරා, ආගමට අපහාස වෙනවා කියලා ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්සි කෝඩ් නමැති චිත්‍රපටිය ලංකාවට ගෙනාවේ නැහැ. නමුත් බෞද්ධ ආගමට අපහාසවෙන චිත්‍රපටි ලංකාවට ගෙනාවට පෙන්වුවට කමක් නැහැ නේද? හාමුදුරුවරුන්ට විරුද්ධව කතාකරන ඕගොල්ලොත් බෞද්ධයෝද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
චන්දවිමල හිමි,සහ,නිලංගගේ අදහස් සමග එකඟ වෙමි.මොනතරම් හොඳ කලත්,අපි ඉන්නා රටවලත්, මගුල් ගෙදරකට ගියත් සමහරු බලාගෙන ඉන්නේ තව කෙනෙකුගේ හිත රිදෙන වචන කියන්න.මගේ සැමියා නම් ඒ වෙලාවල් වලට කියන්නේ "මගේ ඉස්සරහ කියන්නේ නැහැනේ"කියලයි. අපරාද කියන්න බැහැ බටහිර ජාතිකයෝ නම් මේ අතින් ඉතා උසස් කියලා තමයි කියන්න තිබෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පාරවල් හරස්කරගෙන අන් යට කරදර නොවන පරිදි කරන දෙයක් සාදාරන ලෙස කිරීමට මනුස්ය වර්ගය වැනි මනසින් දියුණු අපගේ ප්‍රදාන වගකීමක් සහ යුතුකමකි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්ත. කොහොමද දෙන්නෙකුට එකපාර අතවර කරන්නේ. අනික අක්ක නංගී. එත් කපුවෙක් කියන්නේ ගුරුකන් දන්නා කෙනෙක්නෙ. ගුරුකන්වල තියෙනවා පැය කීපෙකට වශී කරගන්න පුළුවන් මන්තර. ඒවා මතුරපුවම කෙල්ලෝ දන්නේ නැ මොනවද කරන්නේ කියල. මන්තරේ බල අඩු වෙනවා පැය කීපෙකින්. එතකොට පෙරහැර ගිහිල්ල. ගුරුකන් වැරදියට පාවිච්චි කරන මිනිස්සු ලගට යද්දී පරිස්සම් වෙ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔන්න ඕකයි අන්තිමට වුනේ.

මේ රටේ මිනිසුන්ට මොන මතකයක්ද දීපිකා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එතකොට ඕවා ගෙන්වපු කෙනා?