id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_0001
රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් බව, ජාතික මහජන සභාවේ කඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවැසීය. චමිර පෙරේරා මහතා ඒ බැව පැවැසුවේ පසුගියදා හිල්සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේද කීය. ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ. 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ ප්‍රජා...
Obathumath Royal Neda??????
3
POSITIVE
ncpp_train_0002
අද වන විට මෙරට මෙවන් විනාශකාරී තත්වයකට පත් වී ඇත්තේ මහා  සංඝරත්නය ලබාදුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්ටන් ශක්‍ර දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියෝ පැවසූහ. මහනුවර, මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී මහනාහි...
දැන් නම් සක්කරයා විස්නු වත් විශ්වාස නෑ මුන් කෙලියත් කෙලින්නේ පොඩි මිනිහටම තමයි අපේ හාන්දුන්නේ සක්කරයා ඇවිත් වත්තේ පැස්ටෝල් ඩීසල් ලිං කපා දෙයිද දන්නෑ නේද?
10
POSITIVE
ncpp_train_0003
පසුගිය දිනවල දී වාර්තාවූ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කරන ලදී. ඒ පිළිබඳ අදහස් දක්වමින් අ...
මේ හැමදේම තව ටික දවසකින් හැමෝටම අමතකයි.. ජාවාරම්කාරයෝ අල්ලයි ඒත් ටික දවසකින් ඇප දීලා එලියට එයි..ආයෙමත් ඔය දේවල්ම කරයි.. අපේ රටේ ශක්තිමත් නීති පද්ධතියක් නැහැ.. නීතිගරුක මිනිසුන් නැති රටක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ.. අනික් රටවල් දියුනු වෙනකොට අපි හැමදාම දුප්පත් වෙලාම ඉදියි..
79
POSITIVE
ncpp_train_0004
කොස්ගම පුවක්පිටිය ප්‍රදේශයේ නිවෙසකට බාහිරින් පැමිණි 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමක් වාර්තාවේ. වාර්තාවන ආකාරයට මෙම නිවසේ වාසය කරන පියා මව එක් කාමරයක්  දියණිය  තවත් කාමරයකත් රාත්‍රී නිදා සිටින අතරවාරයේ පියාට දියණියගේ කාමරය දෙසින් විවිධ ශබ්ද ඇසෙන්නට වීම නිසා ඔහුට සැකයක් ඇතිවී තිබෙන්නේ නිවසට සොරු පැන ඇතිය කියාය....
ඕකට කියන්නෙ කොටියා පනිනවා කියලා, ගොඩක් කොල්ලෝ ඔහොම පනිනවා,අපිනම් මන්න පාරවල් නම් කෑවේ නැ සාන්ත.
18
POSITIVE
ncpp_train_0005
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාමලේඛන...
මෙන්න තවත් රාජ්‍ය ඇමති දුරයක්: ⁣ගව සහ උමිබැබැබැ යටිතල කවටු අන්දරේ - චතුර සේනාරත්න
173
POSITIVE
ncpp_train_0006
උඩුවේ හිමිගේ ඇලන් මැතිණියාරාම පන්සලේ උදේට උදේට ඇහෙන සද්ද ගැන මිලින්ද ඇතුළු අසල්වැසියන්ගෙන් පැමිණිලි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කොළඹ 5 ඇලන් මැතිනියාරාමය වෙතින් උදෑසනට ඇසෙන කර්ණ කඨෝර ශබ්ද ඉවසාගත නොහැකි බව දක්වමින් අසල්වාසීන් විසින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඊයේ විභාග විය. මෙම අසල්වාසීන් අතර හිටපු...
වැරදි දේට හරියි කියලා වැරැද්ද කරන එක සමගිය නෙවේ. ඒ මෝඩකම. වැරැද්ද වැරැද්ද වශයෙන් කියලා හැමෝම නිවැරදි මාර්ගයට ගැනීම තමයි සැබෑ එකමුතුව. අල්ලා අදහන්න ගිහින් ඒ රටවල් වලට වෙලා තියන දේ බලන්න. මිනිස්සු නෙවේ අමනුස්සයෝ දැන් එහෙ ඉන්නේ. ඒවගේ අනාගතයක් මෙහෙ හදන්න එපා. මොළේ පාවිච්චි කරන්න.
2
POSITIVE
ncpp_train_0007
ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා කලින් දා රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලාCCTV දර්ශන මගින් හෙළිවේ පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව ...
මට නම් හිතෙන්නේ මේවට මේ ගැහැණු ළමයාගේ දෙමුපියොත් වග කියන්ඩ ඕනේ. මේ වගේ සල්ලිකාර පවුලක ගැහැණු ළමයෙකුට විවාහ යෝජනාවක් කරනකොට මීට වඩා හොයන්ඩ බලන්ඩ තිබුනා. අනිත් එක මෙච්චර කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මිට වඩා ආරක්ෂක විධි විධාන යොදන්න තිබුනා. විශේෂයෙන් ගැහැණු ළමයි දෙන්නෙකුත් ඉද්දි. සීසී ටීවී සවිකරලා තියෙද්දිත් ඝාතකයා කල...
67
POSITIVE
ncpp_train_0008
 ඉන්දියාව සහ භූතානය යන රටවල් දෙක විසින්  නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලට අනුව ඔවුන්ගේ කැළැබද කොටි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇත.ඉන්දියාවේ සාමාන්‍යයෙන් කොටි 3,682 ක් වාර්තා වී ඇති අතර එය ලෝකයේ වන කොටින්ගෙන් 75% ගේ නිවහන බවට පත් වන බව පරිසර සහ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.භූතානය කොටි 131ක්...
ඇත්තට මොකටද මේ භයානක සත්තු? අලි, කොටි, වලස්සු, මොකටද? ස්වභාවිකව වඳ වෙලා යනව නම් හොඳයිනෙ. මිනිස් ජීවිත කොච්චර බිලි අරන් තියෙනව ද? දේපල හානි කොච්චරක්ද? ඔන්න කුරුල්ලො සමනල්ලු මුවෝ හාවො බල්ලො පූසො නම් කමකුත් නෑ.
-2
NEGATIVE
ncpp_train_0009
දිවයින පුරා ලියාපදිචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කාන්තාවන් 1,200ක් පමණ සිටින බවත් ඒ අතුරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් ඊයේ (30) කළ විමසීමකදී පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසීය. දිවයින පුරා සිටින සමස්ත ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව 43,000කට ආසන්නය. ...
අපේ අම්මය් අක්කය් නන්ගිය් ඔක්කොම irc
10
POSITIVE
ncpp_train_0010
පසුගියදා කෝප් කමිටුවේදී ද සාකච්ඡාවටද ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයාගේ සහ ව්‍යාපෘති කළමනාකාරවරයාගේ මූල්‍ය අක්‍රමිකතා නිසා  ඔවුනගේ සේවය විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින් තාවකාලිකව අත්හිටුවා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරනය කර ඇතැයි වාර්තාවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියක ලෙස සේවය...
තමන්ගෙ බිරිඳගේ EPF එක සහ හිඟ වැටුප් සහ දීමනා මිනිහට ලැබෙන්නෙ නැත්නම් වෙන කාටද ලැබෙන්නෙ?. අනික මහාචාර්ය වරියකුට ලැබෙන්නෙ ඔච්චර සුළු මුදලක් ද?. මං දන්න බැංකු මැනේජර් කෙනෙක් මැරුණාට පස්සේ බිරිඳට EPF එකෙන් මිලියන 16 ලැබුණා. එයාලට පැන්ෂන් එකත් ලැබෙනවා.
6
POSITIVE
ncpp_train_0011
රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවය.රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ තරුණ වෘත්තිකයින් පිරිසක් සමග අද (2...
පොඩි ප්‍රශ්නයක් තිනවා. මේ අවලමාගේ කලේ 2015-2019 කලේ 2015 කලින්ට වඩා බඩු මිල අඩුයි . පස්සේ අපි රට බේරගන්න ගියා නේ.
73
POSITIVE
ncpp_train_0012
ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහු කලින් වාසය කළ නිවසටම යළි ගොස් තිබේ. ඔහුට මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු එම නිවස මනුෂ නානායක්කාර වෙත රජයෙන් පවරා තිබුණ නමුත් මනුෂට වෙනත් නිවසක් ඇති නිසා එහි පදිංචියට ගොස් තිබුනේ නැත. මේ අතර රන්ජන් රාමනායකගේ නිවසේ පෙර පදිංචිව සි...
ඔව් හිස් ටින් එකක්. Back සයිඩ් කොරෝනා විතරයි මු රටට කල සේවය.
13
POSITIVE
ncpp_train_0013
මිතුරකුගේ නිවෙසේ තීන්ත ගෑමට උදව් කිරීම සඳහා පියල් සිය නිවෙසින් පිටවන විට වේලාව රාත්‍රී අට පමණ වී තිබිණි. එම මිතුරාගේ නිවෙසේ ඉදීරි දිනයකදී කොටහලු මංගල්ලයක් පැවැත්වීමට නියමිත අතර නිවෙස අලුත්වැඩියා කරන්නේ ඒ වෙනුවෙනි.  පියල් නිවෙසට එද්දී දොර ජනෙල් සියල්ල වසා දමා තිබිණි. ඔහු සෙමින් සෙමින් මුලුතැන්ගෙය පැත්තට යන්නේ සිය බිරිය...
කසාද බඳින්න කලින් හොඳට ආශ්‍රය කරලා බඳින්න කියන්නේ ඒකයි. එහෙම කලා කියලා කසාද ජීවිතය 100% සාර්ථක වෙනවා කියලා සහතික දෙන්න බෑ හැබැයි පහුකාලීනව එන්න පුළුවන් ප්‍රශ්ණ රැසක් මග හරවා ගන්න පුළුවන්. උදාහරණයකට, කාලා බීලා ජොලියේ ඉන්න කැමති මනුස්සයෙක්ට හැම තිස්සෙම පන්සල් යන, හැම තිස්සෙම ආගමික කටයුතුවලට යොමු වෙච්ච ගෑනියෙක් හරි යන්නෙ...
22
POSITIVE
ncpp_train_0014
පසුගිය සතිඅන්තයේ උතුරු තායිවානයේ හින්චු නගරයේ සරුංගල් පියාසර කිරීමේ උත්සවයකදී 3 හැවිරිදි දැරියක අහසට ගසාගෙන යාමේ සිදුවීම ඇතුළත් වීඩියෝ අද දිනයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී තිබේ. මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ පා ඇත්තේ ලින් නමැති දැරියකි. දෙමාපියන් සමග සරුංගල උත්සවය නරඹන්නට ගිය ඇය විශාල වල්ගය සහිත සරුංගලයක් ඉහළට නංවන ...
ස ඒ ලමයා⁣ට දුන්න ආත්ම විස්වාසයයි.
-3
NEGATIVE
ncpp_train_0015
ඩෝසර් කර විනාශ කරන ලද කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයේ  පවත්වාගෙන ගිය "බුවනෙක හොටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්  ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ...
බුදු අම්මො එහෙනම් අර ගණිකා මාධ්‍ය දෙක එක වැලපිල්ලයි ඝණයො ටික පොලවෙ පස් කාලා
96
POSITIVE
ncpp_train_0016
පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.  මුදල් අය කිරීම් සම්බන්ධයෙන් පවතින නීති ප‍්‍රමාණවත් නොවීම හෝ එම පාසල්වලට අදාළව ක‍්‍රියාත්මක වන නීති ඉතා පැරණි ඒවා විම මත වාසි ලබාගෙන තිබෙන බවද වාර්තා කර ඇත. වර්තම...
නුවර ට්‍රිනිටි , ගල්කිස්ස සෙන් තෝමස් වගේ schools walata බලපායි
2
POSITIVE
ncpp_train_0017
පසුගියදා පළවූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ නමැති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කළ ග්‍රන්ථය ගැන අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය කළැයි කියන ප්‍රකාශයක් මුළුමණින්ම ගොතා පළ කරන ලද්දක් බවත් මහාචාර්යවරයා අපහසු තාවයට ලක්කිරීමේ අරමුණින් කිසිවෙකු ෆේස් බුක් භාවිතයෙන් ‘නිර්මාණාත්මකව මඩ ප්‍රහාරයක්‘ ලෙස එය ...
එකේ මොකද්ද Well said එකකට තියෙන්නේ? නිකන් ගොන් කතාවක් කිව්වම උඩ පැනල හුරේ දාන බයියන්ට මේකෙත් අරුමයක් දැක්කද? අනික මේයකා පු** හෝදනවා නෙමෙයි, මර ලේවිල්ලක්නේ ලේවකන්නේ. එකෙන් පු* කෙසේවෙතත් දිවනම් දැන් හොදටම ගෙවිල ඇත්තේ...
-2
NEGATIVE
ncpp_train_0018
දඹදිව වන්දාවේ ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ඔස්සේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇති බවත් අසනීප තත්ත්වයේ පසුවන තවත් කිහිප දෙනකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ල...
ගොඩක් දඹදිව සංචාරක යෝ මෙගමන අහිංසක උපාසක අම්මලාව එක්කගන යන්නෙය් මුදල් හම්බකරන business එකක් කරගෙන මම ගිය ගමනත් එහෙම එකක් බව මට තේරුණා.... ඉන්දියාවට අදික සීතල කාලයේ එහෙම දේශගුණයට පුරුදු නැති වයසක අයව අරගෙන යාවිද ? හරිම අපරාදයක් !!
30
POSITIVE
ncpp_train_0019
ඊයේ (29දා) දහවල් එකොළහට පමණ මාතර - පඹුරණ, පොල්හේන ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අංගණයක් ගිනි ගෙන මුළුමනින්ම විනාශ විය. මෙම ගින්න නිසා මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ  පැය දෙකක පමණ කාලයක් විශාල වාහන තදබදයක් විය. ගිනෙන්නේ සම්පුර්ණයෙන්ම විනාශ වූ සිවුමහල් මෙම ගොඩනැගිල්ල වටා මෝටර් රථ අලෙවි අංගන කිහිපයක්ම තිබීම නිසා එම ප්‍ර...
කොහොම උනත් උඹලා වගේ ගොබ්බයෝ ඉපදෙන රටකනම් නෙවෙයි...
9
POSITIVE
ncpp_train_0020
පෘථිවිය දින 15 ක් අඳුරේ බවට පළවන  අසත්‍ය ආරංචිය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ආරංචියක් මගින් කියැවෙනුයේ මෙම වසරේ නොවැම්බර් 15 සිට 29 වන දා දක්වා දින 15  දිවා කාලයක් අහිමි කරමින් පෘථිවිය අඳුරේ පවතින බවකි. මේ සඳහා බ්‍රහස්පති හා සිකුරු අතර ඇති වන විද්‍යාත්මක සංසිද්ධියක් හේතුවන බවත් නාසා ආයතනය එය තහවුරු කර ඇත...
වැස්සට කලින් නොතෙමෙන්න තැනක් හොයාගන්න. බලන්න process of death. අම්මාට යුතුකම් කරන්න. භාවනා කරන්න. කරවන්න. තමුන්ට අවසර දෙන රෝහලකට යන්න. ශරීර දෙතිස් කුණප ලෙසම සිතන්න, අම්මාට වේදනා දෙන්නෙ පුද්ගලයෙක් නෙවෙයි, සතර මහා ධාතූන්. පෙනහලු දිරාපත්වෙලා. මේ සතර මහා ධාතූන් කියන උග්ර විශ අැති භයානක සර්පයෝ කිපිලා දශ්ඨ කිරීම. තමුන්ටත් ග...
12
POSITIVE
ncpp_train_0021
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි කරුනු දක්වා ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ. එම ලිපි දෙක පහත...
ඔය කියන දේ වෙන්න ගියොත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා සහෝදරත්වයෙන් බැදිලා කෙලින්න ගන්නවා අර එන්න හදන එකා මකබැවිලා යනකම්ම. අන්න ඒකයි ලංකාවේ දේශපාලනය බ්‍රෝ
3
POSITIVE
ncpp_train_0022
විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ පියසිරි විජේනායක මහතා එම පෙරමුණේ දැරූ සියලුම තනතුරු වලින් මෙන්ම සාමාජිකත්වයෙන්ද ඉවත් කරන්නට එහි වැඩබලන ලේකම්වරයා කටයුතු කර තිබේ. ඒබව දන්වා ඊයේ ලිපියක්ද යොමු කර ඇත. විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නට යන බවට කළ කතාව දැඩි විවේචනයට ලක්...
මේ ආණ්ඩු දෙකේ වෙනස කියන්ඩද. මහින්දගේ ආණ්ඩුව - කොන්ද පන වැඩියි. එළිපිට හොරකන් කරා, උද්ගෝෂණ වලට වෙඩිම තිබ්බා, සුදු වෑන් වලින් ඉස්සුවා, මාධ්‍යවේදීයොන්ට මදි නොකියන්න සැලකුවා, හාමුදුරුවරු පවා එපා කියද්දී ෆොන්සේකාව හිරේ දැම්මා වගේ මාර කොන්දක් තිබ්බා. රනිල්ගෙ ආණ්ඩුව - කොන්දක් ඇත්තෙමනෑ. අනිත් එවුන් කරපු හොරකන් වලට උන්ව හිරේට ...
5
POSITIVE
ncpp_train_0023
කොරෝනා තර්ජනය නිසා පීඩාවට පත්වන ජනතාවට ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් තවත් සහන පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ ගැන පළ කර තිබෙන මාධ්‍ය නිවේදනය මේ සමග දැක්වේ.
හැකිතරම් එළවළු ,පලතුරු , අල වර්ග , ධාන්‍ය වර්ග වවන්න . නැතිනම් මුහුදට දත නියවන්න වෙයි .
8
POSITIVE
ncpp_train_0024
පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසලදී පසුගිය 26 දා රාත්‍රියේ නාඳුනන  පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කළ හිටපු පොලිස් කොස්තාපල් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකුගෙන් මන්දුව්‍ය ලබාගෙන අලෙවි කළ අයෙකු බවත් ඔහු එම මත්ද්‍රව්‍යවලට මුදල් ගෙවිය යුතු ලක්ෂ ගණනක මුදලක් නොගෙවා මග හරිමින් සිට ඇති බවටත් තොරතුරු ලැබී තිබෙන බව ...
අවි ගත්තෝ අවියෙන්ම නැසේ දරුවා සහ අහක හිටපු කාන්තාව pawu මෙහෙම දෙමවුපියන්ට දරුවෝ වෙලා ඉපදෙන්නේ pooruwe pawata
7
POSITIVE
ncpp_train_0025
කොවිඩ්-19 තත්වය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයන් සිදුවන බවත් මෙසේ අදාළ තීන්දු ගැනීමට තවදුරටත් ප්‍රමාද වීම යනු ඉදිරියේදී රටම වසාදැමීමට ලොක්ඩවුන් කිරීමට වුවද සිදුවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. දිගින් දිගටම කෝවිඩ් 19 රෝගීන් වාර්තා වන නිසා කඩිනමින් පළාත් අතර සංචරණ සීමා පැන...
අනේද කියන්නේ....දැන් මුන් ගලේ රීපු බලල්ලු වගේ....ඒ කාලෙ නම් බඩු මිලටත් ස්ට්‍රයික්...දැන් එන්නත් දෙන එකත් මුන්ට අදාල නෑ වගේ....නොදකින්...මුන්ට වඩා ගනිකාවො හොඳයි....
32
POSITIVE
ncpp_train_0026
හෙට මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNO සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ. මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව හෙට සිදුවේ.
අසව්... අසව්... පෝළිම් පියා ගෙදර යායුතු කාලය පැමිණ ඇත😡😡😡😡
48
POSITIVE
ncpp_train_0027
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාමලේඛන...
රාජ්‍ය අමාත්‍ය ධූර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසන අංවර්ධන අරාජ්‍ය අංඅමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර රන්ජන් රාමනායක මහතා - සමාජ සවිඅබල ගැන්වීම්, සුං සාධන සහ කන්න උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
-1
NEGATIVE
ncpp_train_0028
ණය ලබා ගැනීම රයකට  අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙළක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පැවසීය.ජාතික ජන බලවේගය විසින් සංවිධාණය කළ "ජහ සභාව" රැස්වීම්  මාලාවේ. මාතර දිස්ත්‍රික් ජන හමුව සඳහා පෙරේදා (28) මාතර රවින්ද්‍රනාත් ශාලාවේ පැවති අවස්ථාවේදි හෙතෙම මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අ...
කෑ ගහලා වැඩක් නෑ bro ඔයා පරාදයි , ඔයා තරග කරන අරමුණු ක් පරාදයි
-6
NEGATIVE
ncpp_train_0029
සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ. මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය. ...
දැන් මේ වගේ තීරනයක් ගන්න එතුමාට තියන expertise මොනවද ?
-66
NEGATIVE
ncpp_train_0030
ලූතිනන් කර්නල් බිරියගේ කුසටවෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී තිදරු මවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දික්කසාද අපේක්ෂිත විවාහක සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයෙකුගෙන් පොලිසිය සැක පිට ප‍්‍රශ්න කරන ලද්දේ පෙරේදාය. එහිදී ඔහු එව...
OYA BEDALADA ??? HITAN
16
POSITIVE
ncpp_train_0031
යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන්ගේ සිරුරු වහාම පුළුස්සා දැමීම සඳහා රුසියාව ට්‍රක් රථයක "ආදාහනාගාරයක්" පිහිටුවා ඇතැයි ‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත්‘ වාර්තාවක් පළ කරමින් හෙළි කර තිබේ.රුසියාව කිසිදු හානියක් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැති පසුබිමක මිනිස් සිරුර 'වාෂ්ප කිරීමට' ස්ථානයක් තිබෙන බව වීඩියෝවකින්ද පෙන්නුම් කර ඇත.මීට පෙ...
බටහිර propaganda වෙන්න පුළුවන් . Anyway ,ඔය රටවල් දෙකේ ඇවිලීම ඒ රටවල් වලට තමයි පාඩුව..
-4
NEGATIVE
ncpp_train_0032
උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කර තිබේ. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු ක...
හෑම එකාම ගෙනත් උපදෙස් දෙන්න මුන්දෑ දන්නේ මොනවද අම්මපා ජනාදිපතියා කෝලමක් වෙලා අද
24
POSITIVE
ncpp_train_0033
මෙවර පුංචි ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින අයකු දැරියකට ලිංගික අපයෝජනයට ලක් කිරීමට තැත් කලා යැයි චෝදනා ලැබ 29 වනදා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත භාරවී තිබේ. ඔහු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම්මානයක නිවසක තනිවම සිටි වයස අවුරුදු 16යි මාස7ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමට තැත් කලේ යැයි  පසුගිය 26 දින දැරිය විසින් ගි...
මරුනෙ. මූ දිනනව ෂුවර්. බුවාලන්තෙ ගොන් ඡන්ද දායකයන්ට අනුව ජනතාව නියෝජනය කරන්න මූලිකම සුදුසුකමක් මූ සපුරලනෙ තියෙන්නෙ.
53
POSITIVE
ncpp_train_0034
පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ කුලී නිවස  පිටුපස වළ දමා තිබූ මත්කුඩු ග්‍රෑම් 500 ක් පමණ  ඊයේ සොයාගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. පාර්සල් කිහිපයක ඇසුරුම් කර තිබූ මෙම වකුගඩු තොගයේ වටිනාකම ලක්ෂ 60 ක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරත...
හොඳ වෙලාවට කුඩු දුමියා ඇතුලේ
2
POSITIVE
ncpp_train_0035
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය."මම දැක්කා ඊයේ කියනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. ආනමඩුවෙත් හිටියා ඔය වගේ පොරක්.ජාතික ජන බලවේගේ නම වෙනස් වුනා ඇරෙන්න, කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙලා නෑ. 71ත් 88ත්, ...
උඹ කියන විදියට ජෙප්පන්ට සෙනග නෑ. උඹට මොළේ නෑ.
32
POSITIVE
ncpp_train_0036
පසුගියදා රජය පැනවූ සංචරණ සීමා මාර්ගෝපදේශ අනුව ලබන ජුලි 05 වනදා දක්වා ඇඳුම් සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබුණත් බස්නාහිර පළාතේ ඇතැම් ඇඳුම්  සාප්පු සංකීර්ණ  විවෘත කර ඇතැයිපළාත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසන්නීය.  මේ නීති විරෝධී කටයුත්ත නිසා කොරෝනා අවදානම මතුව ඇති බව පෙන්වා දී ඇ...
සර්කියුලර් එකේ කිසි වැරැද්දක් නෑ. පැහැදිලිව කියනවා බස්නාහිර පළාතෙ රෙදි කඩ ඕපන් කරන්න එපා කියලා. තුන් වෙනි රැල්ල ඇති කරපු ප්‍රධානම තැන් ටිකක් තමා ඔය රෙදි කඩ. මහරගම එහෙම කියන්නේ රටට හොඳට කොරෝනා බෝ කරපු තැනක්.
32
POSITIVE
ncpp_train_0037
බන්දුල ගුණවර්ධනගේ පුතුගේ විවාහය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ පුතු සහන් ගුණවර්ධන හා ලක්ෂි පසුගියදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී විවාහ දිවියට පිවිසුණා. එම අවස්ථාවට දේශපාලනඥයින් රැසක් පැමිණියා.ඡායාරූප මෙතැනින් Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara...
හිටපු හොරු සමග යහපාලන හොරුත් එළියේ ජවුසන් නටන හැටි ! නොදකින් කිව්වලු ! විජේදාස කොහොමටත් එවුන්ගේම එකෙක්නෙ.
-2
NEGATIVE
ncpp_train_0038
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මාස 6 කට පසු අද දින ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. පසුගිය මාර්තු මාසයේ මෙම කාරනාව සම්බන්දයෙන් ...
දඩයම් කරපියව් විරුවෝ ටික...... කාලකන්නි දේශපාලකයො. තොපිට හෙන ගහනව
42
POSITIVE
ncpp_train_0039
ඔබතුමාව එවුවේ දෙවියන් ....වස මිශ්‍ර අයිස්ක්‍රීම් දරුවන්ට දී සිය පණ නසාගත් මවවිනිසුරු ඉලංචේලියන්ට ලියූ ලිපිය පසුගියදා යාපනයේදී වස මිශ්‍ර අයිස්ක්‍රීම් ආහාරයට දී දරුවන් සමග සිය දිවි නසාගත් යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාව සිය දිවි නසා ගැනීමට පෙර ලිපි කිහිපයක් ලියා තිබිණි. එම ලිපි එකක මරණයට වගකිව යුතුවූ ඔවුන් ...
දුක වේදනාව දෑනෙනෙ තෑනක ඒ ගෑන කතා කරන්න , ඒ ගෑන හෑගීමක් ඈතිවෙන්න දන්නෙ නෑති උබ වගේ එවුනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා අපි දන්නවා. අපිට දුක උබලා වගේ හරක් මේ ලෝකෙ ඉතුරු වෙලා, මේ වගේ අහින්සක මිනිස්සු අකාලේ මෑරෙන්න වෙන්න එක ගෑන
8
POSITIVE
ncpp_train_0040
සති අන්තේ සැමියා සමගසතියේ දින අනියම් සැමියන් සමග ගැටුමෙන් දෙදරු මව අනියම් සැමියෙකු සමග මරුට තමන්ගේ සැමියා සතිඅන්තයේ පමණක් නිවසට එන බැවින් ඉතිරි දිනවල විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කිරීමට ඇබ්බැහිවූ කාන්තාවක එම අනියම් පුරුෂයින් දෙදෙනෙකුගේ පටලැවිල්ලකින් පසු අනියම් පුරුෂයෙකු සමග ඝාතනයට ලක්වන්නට සිදුවූ පුවතක්...
පස්පවින් වැළැකීමට ආගම්, භේදයක් ඇවැසි නැත. සමාජ සාමය, සාධාරණත්වය, නිදහස අපේක්ෂා කරන්නෝ, පවට බිය අය පස් පව් නොකරති.. Sahathika aththa...... 100℅ agree ..
43
POSITIVE
ncpp_train_0041
විජිත රෝහණ විජයමුණි  අත්අඩංගුවට පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මියයන බවට අසත්‍ය අනාවැකි පළ කළ ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි අද (31) සවස අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි අනාවරණය කරයි. ඔහු ජනපති මියයන බවට දින නියම කළේ පසුගිය 26 වනදාට වන අතර අද 31 වනවිටත් ජනපති යහතින් සිටී. ඔහුගේ අනාවැකිය වැරදී එන බවට වැටහ...
දැං ඇතුලෙ ඉඳගෙන ඉතුරු ටිකත් හරියට හදාරන්න බලන්න ආයිබොවන්ඩ. එතකොටවත් එලියට ආපු දවසකටවත් හරි අනා වැකියක් කියන්න බැරියෑ.
13
POSITIVE
ncpp_train_0042
ඕෂධී හේවාමද්දුම  මිසිස් ටොප් විවාහක රූ රැජිණ වෙයි පසුගිය 28 වනදා ලැට්වියාවේ පැවති ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමැති විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවෙන් සහභාගී වූ ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම එහි කිරුළ දිනාගත්තා. මුදල් ගෙවා අයදුම් කර ඉදිරිපත්විය යුතු එම තරගයේ බරපැන සිය සැමියා දැරූ බව ඇය ස්තූති පූර්වකව සිහිපත් කර තිබුනි...
දැන් කවුද හිනා වෙලා තියෙන්නේ?
4
POSITIVE
ncpp_train_0043
අසල්වාසියකු විසින් බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියමින් විවාහක කාන්තාවක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පු වීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය. බ...
අයියෝ පව් ඇයි අහිංසක පිරිමින්ටම මේ තරම් කාන්තාවෝ බොරු චෝදනා දාලා හිරිහැර කරන්නේ පව් නේද
1
POSITIVE
ncpp_train_0044
 “එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ. ශ්‍රී ලංකාව තුළ “එක රටක් - එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ...
මෙතුමන්ලා ඉන්නවා නේ... දැකපු කල්... මේ දවස්වල දෙන්නම වැඩියෙන් එළියට එන්නේ නැහැ වගේ ...
68
POSITIVE
ncpp_train_0045
  මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ 2020.11.27 දින පැවැත්විණි.ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සිව්වැනි ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එ...
බුර්කා නැහැ. නිකාබ් නැහැ. හෙඩ්ස්කාෆ් නැහැ. බොරු සෝබන නැහැ. කිසිම කෙනෙකුට අප්‍පිරියවක් ඇතිවෙන්නෙ නැති ආදර්ශමත් පෙනුමක් දෙන ඇදුමක්. ශුභපැතුම්!
119
POSITIVE
ncpp_train_0046
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව පහත පළවේ.එහිදී ටියුෂන් පන්ති හා සිනමා ශාලා විවෘත කිරීම ඇතුලු මේ දක්වා නොලැබී තිබූ අවසරයන් සීමා කම් සහිතව ලබාදී ඇත.
මෙක ලන්කාව ද එන්ගලන්තය ද. ඇයි සින්හලෙනුත් දාන්න බැරි. ජපන්, කොරියන්, චයින, රුසියා ඔය මොන රටකට ගිහින් බලන්න මුල් තැන දෙන්නෙ එයාලගෙ බාශාව ට. ඒ නිසාම තමා එයාල දියුනු වෙන්නෙත්. අපෙ ඉන්ග්‍රීසි නැත්තන් රස්සවක්වත් නැ
18
POSITIVE
ncpp_train_0047
අද දින ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළත් පසුගියදා නව රජයේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඔහු ආණ්ඩු පක්ෂයේ හිස් අසුන් අතර ඔහුට පනවා තිබු අසුනේ හිඳගෙන සිටි අතර අගමැති ලේකම්වරයාගේ වියදම් කපාහැරීමේ යෝජනාවේ අදහස් දැක්වීම් අවස්තාවේ කතාවක්ද කළේය. රනිල් වික්‍රමසිංහ හා මෛත්‍ර...
මට හිතෙන්නෙ යනවිදිහට මෛත්‍රීගෙ 20 දෙනාම යයි. අන්තිමට මෛත්‍රීත් යයි ඉතුරු ඒකාබද්ධෙ සෙට් එක විපක්ෂෙට යයි
56
POSITIVE
ncpp_train_0048
2015 පාර්ලිමේන්තුවට මුලින් පත් වුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නිළි ගීතා සමන්මලී කුමාරසිංහට ඇත්තේ දිගු දේශපාලන ඉතිහාසයකි. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට එරෙහිව ඇය ජේ.ආර්.ට එරෙහිව නොබියව එළියට බැස්ස නිළියක් වූවාය. ගිය සතියේ ඇය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කරම...
කළකිරිලා නම් ඉන්නේ දැන් ඉතිං කරන්න තියෙන්නේ කැරකිලා දෙකට නැමිලා... අනිත් ටික කියුවොත් ගොසිපා මේක දාන්නේ නෑ.
12
POSITIVE
ncpp_train_0049
නිරන්තරයෙන්ම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සමාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.  ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මේගැන...
උඹ ත් මරැ ටොයියෙක්....රනිලගෙ බිලියන් ගානක බැදුම්කර හොර කම දැනිල නෑ..කොහෙද කවුරැවත් නොදන්න වාහනයක් කුඩු කරාලු ඒ අලාභෙ රිදිල.අනික කුනු ලොරිය කුඩු උනාම් කුඩු උනේ ගෝඨාභයල ගෙදර යවල උඹල දාපු මේ කුනු යහපාලන නිසා..අනික උඹ කුනු හර්ප දැම්ම පේනව කියන්න දෙයක් නැතුව ඉන්ජෙක්ශන් නොගපු පිස්සු බල්ලෙක් ගානට වැටිච්ච එකෙක් බව .
24
POSITIVE
ncpp_train_0050
ඇතැම් දේශපාලඥයන් විසින් අංගුලිමාල චරිතය හා විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) චරිතය සමාන කර කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත වන බවට ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කර සිටියහ.  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ, නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මූලස්ථානයේ ඊයේ (29...
අංගුලිමාල රහතෙක්. කරුණා පෘතක්ජන යෙක්
-5
NEGATIVE
ncpp_train_0051
දළ පූට්ටුවා මැරුවාද?   මැරුණාද? පසුගියදා අත්අඩංගුවට ගැනුණ සුවිශේෂී ඇත් දළ දෙකක් වයඹ උරුමය ලෙස ප්‍රකටව සිටි "ගල්ගමුව දළ පූට්ටුවා”ගේ බවට සැක කළ වනජීවි නිලධාරීහු එම ඇත්දළ හිමි ඇතා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර උගේ මළසිරුර ඊයේ (29) පස්වරුවේ හේරත්ගම අඩවි වන නිලධාරි කලාපයට අයත් හොරොව්වැව ඉස්මත්තෙක තිබී සොයා ගනු ලැබීය...
උඹ මේ රට ගැන විතරද දන්නෙ, බලපං ඉරාකය සිරියාව සුන්නද් දූලි වෙලා, උතුරු කොරියාවෙ බහුතරයකට පනු අමාරුව, අැමෙරිකාවෙ සුලි කුනාටුව ඉවර උනා විතරයි. මෝඩකමට බේත් නෑ ගොනෝ
-3
NEGATIVE
ncpp_train_0052
මහරගම පොලිස් වසමේ ගම්මාන කිහිපයක නිවෙස්වලට, දැනට දින පහළොවක පමණ කාලයක සිට, පාන්දර දෙකට, තුනට පමණ ඇතුළුවී නිදාගෙන සිටින කාන්තාවන්ගේ ඇඟ අත පත ගාන සලෙළුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට, මහරගම පොලිසිය මෙතෙක් අසමත්ව සිටින බැවින්, මෙම දිනවල රාත්‍රි කාලයේ නොනිදා බියෙන් තැතිගෙන රැය පහන් කිරීමට තමන්ට සිදුව ඇතැයි, එසේ අතවරවලට ලක...
මහරගම කියන්නෙ මාමයිට් ජනපදය විසින් පාලනය කරන බුද්ධිමතුන්ගේ නගරය.
70
POSITIVE
ncpp_train_0053
නාමල් රාජපක්ෂගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මගින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සුවෙන් සිටින රූපයක් එක්කර තිබේ.
What a disappointment.
6
POSITIVE
ncpp_train_0054
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි ගුවන් පාලමක් මතින් ඊයේ (27දා) උදෑසන සියදිවිනසාගන්නා අදහසින් බිමට පැන්න බව කියන පාසල් ශිෂ්‍යාවක් බරපතළ තුවාල ලබා තිබේ. කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ශිෂ්‍යාවක් වන ඇය ඊයේ උදෑසන 6.45ට පමණ ඇගේ පොත් බෑගය සහ පාසල් ටයි පටිය ගලවා දමා විද්‍යාලය ඉදිරිපිට පිහිටි ගුවන් පා...
හරි මෝඩයි අපේ කෙල්ලෝ . මුන්ට තියෙන්නේ මොන අමරුවද කියලා දන්නේ ඉතින් උන්ම තමයි.
36
POSITIVE
ncpp_train_0055
‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘ පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන කලින් කලට තමන්ගේ ප්‍රසිද්ධිය තකා අසම්මත වැඩ කරන පිටිදූවේ හිමි මේ දිනවල මියුසික් වීඩියෝවක වෙළෙඳ ප්‍රචාරණය පිණිස රැස් විහිදුවන ජවනිකාවක පෙනීසිටින අතර එහිමියන් ගැන කතාබහ පැතිරෙන අතරවාරයේ මීට වසරකට පමණ පෙර පාප් වහන්සේ දැඩි ලෙස විවේචනය...
හි හි, ඉතින් ඔය ලොකු තොප්පිය ගැලෙව්වනම් ඔය හාමුදුරුවෝ කරන චෝදනාවට ලක්වෙන්නේ නැහැනේ, නිකම් බොරුවට හත් පොලේ ගාගන්නවා.
13
POSITIVE
ncpp_train_0056
මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යාව, හා ගණිතය යන විෂයන් සදහා 74 වැනි වියේ පසුවන නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතා පෙනී සිටියේය.මේ අනුව ඔහු විද්‍යා විෂය සඳහා ඉකුත් (28) වැනි දින පෙනී සිටි අතර අද (30දා) ගණිතය විෂයට නෙළුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටීමට නියමිතය.  තමත් පසුගිය වර්ෂයේ පැවත...
දැන් මේකට හෑලි ලියාගෙන වැලපෙන්න එපා.ඉගෙන ගන්න එක හොඳ දෙයක්.ඒකෙ කිසිම ගැටළුවක් .හැබැයි මේ වගේ අරමුණක් නැතුව වෙන වැඩක් නැතුව කරනවා වගේ නෙවෙයි නම් ඔය වගේ විභාගයක් වෙන්වෙන් කාලෙ නාස්ති කරන එක නිෂ්පල වැඩක්..
-11
NEGATIVE
ncpp_train_0057
ඊයේ පවත්වන්නට යෙදුණ දෙරණ සිනමා උළෙලේ තමන්ට අසාධාරණයක් සිදුවූ බව දක්වමින් රංගන ශිල්පිණී දුලීකා මාරපන සටහනක් තබා තිබෙයි. ඇය පවසන්නෙ තමන්ට ආරාධනා පත්‍ර එවා තිබුණත් උත්සවයේ සංවිධානයේ දෝෂ හේතුවෙන් අසුන් ගන්නට තැනක් නොවූ බවත් තමා හා සැමියා මේ නිසා අපහසුතාවට ලක්වූ බවත්ය. ඇගේ සටහන පහතින්
ජනතාවට නිදහසේ හිතන්න ඈති අයිතිය මේ ජඩ මාධය විසින් විනාශ කරන බව ඔබ නොදකිනවා, උදේ සිට රෑ වෙනතුරු හර සුන්, ඕජස් ගලන ,අපුල දෑ මොවුන් විකාශය කරමින් කරන්නෙත් මේ රටේ ජනතාවගෙ මානව හිමිකම් අහිමි කිරීම තමයි. මිතයව, බේගල් , අසත්ය පතුරවමින් මොවුන් කරන්නෙ අපට ඈති මානව හිමිකම් අහිමි කිරීමයි, ඔබ කියන පරිදි මීට ඉහතදීත් ඔවුන් ඔබගේ සහ...
317
POSITIVE
ncpp_train_0058
මැයි මාසයේ සිට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් සහ කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩිවීමට ඉඩ ඇතැයි රඡයේ ආරංචි මාර්ගවලින් පැවැසේ. ලෝක වලළඳපොල් කිරිපිටි සහ ගෑස් මිල වැඩිවිම. ඩොලරයේ අගය ඉහළ යාම අනුව මෙරට කිරිපිටි හා ගෑස් මිල වැඩි කිරිම සඳහා අවසර ලබාදෙන ලෙස කිරිපිටි හා ග...
රුපියලේ වටිනාක ඉහල යන්න ?, අපි අවුරුව 70ක් පත්කල නායකයො කලේ රුපියල පහල දැම්ම එක. සුඩ්ඩ ඩෙඩ්ඩි 1USD=Rsර්‍3.70, මෙවගේ අයම පත්කරමු දිගටම
17
POSITIVE
ncpp_train_0059
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ 28 දින රාත්‍රියේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  පූජ්‍ය ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ කියා සිටියහ.මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්...
කවුද අර ලස්සන කෙල්ල?😛
48
POSITIVE
ncpp_train_0060
 විද්‍යුන් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකුගේ පුත්‍රයකුගේ විවාහ ලියාපදිංචිය කිරීමට නියමිතව තිබුණේ අගමැතිගේ ප්‍රධානත්වයෙනි.එහෙත් අසනීප තත්ත්වය නිසා බ්‍රහස්පතින්දාට (27 වැනිදා) යෙදී තිබූ විවාහ මංගල්‍යය තුනකටම අගමැතිවරයා සහභාගි වූයේ නැත. ඒ වෛද්‍ය උපදෙස් මතය. එම විවාහ මංගල්‍යයවලට සහභාගි වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් ...
ඇයි දන්නෙ නැද්ද ? ඉස්පිරිතාලෙට ලෙඩෙක් බලන්න ගියවෙලේ , දොස්තරලා "තත්තාට" බලෙන් "සැත්කමක්" කරලා, පොඩි "හොර පෙරකදෝරුව "දන්නත්.නැත ! 😱
73
POSITIVE
ncpp_train_0061
තිඹිරි ගස් නැති තිඹිරිගස්යායට   ඔටාරාගෙන් නැවත තිඹිරි ගස් කොළඹ තිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් 'තිඹිරි ගස්' රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමඟ එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ. මෙම ප්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකල මෙහි 'තිඹිරි ගස්' තිබූ නිසා යැයි විශ්වාස කරන අතර ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ...
ඉතාමත් හොඳ වැඩක්. නමුත් අක්කර ගණන් කැලෑ විනාස කරන එවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පෙරමුණට එනවනම් අපි ඔබතුමියට තවත් ගරු කරනවා.
138
POSITIVE
ncpp_train_0062
වහාම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා ‌කොරෝනා වයිරසය ‌හේතුවෙන් අසරණව සිටින ජනතාව පිළිබදව ‌සොයා බැලීමට කටයුතු කරන ‌ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සිය ‌ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් මුදහරිමින් ඒ මහතා ‌මෙම ඉල්ලීම කර ඇත.
මෙතුමා බලයේ හිටියානම් අද ඉතාලියේ වගේ සංදර්ශන දකින්න තිබුණා
448
POSITIVE
ncpp_train_0063
ගින්නට පෙර වස ශරීරගතවෙලා තැපැල් ස්ථානාධිපතිනියදිවිනසාගෙන ඇති බවට සැකයක් ඇල්පිටිය කුරුදුගහ හැතැප්ම ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලය තුළ හටගත් ගින්න නිසා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ අනුව ඇගේ මරණය දිවිනසාගැනීමක්ද යන සැකයක් මතුව තිබේ. එයට හේතුවී ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇ...
ඇල්පිටිය විතරක් නෙමෙයි මුලු දකුණේම ඉන්නෙ ඔය වගේ පජාත වැඩ කරන කාලකන්නි තමා.
18
POSITIVE
ncpp_train_0064
නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් 2012 වර්ෂයේ හා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්‌ඩාගාරයෙන් නිකුත්කොට ඇති රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්‌) සිදුවූ දෙයක්‌ නොමැති බවත් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම වැරදි දැයි කියා තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) ගා...
ම්මත් දන්න දෙහක් කියන්නමි. භාන්ඩාගාරයෙන් කවදාවත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු වලට චෙක් දෙන්නෙ නෑ. ඊ මේල් එකන් විතරයි යවන්නෙ සල්ලි අකවුන්ට් එකට දැම්ම කියල. අනික ඡන්දෙ කියල අයවැය දෙපාර්තමේන්තුව වැඩ නවත්තන්නෙ නෑ. බොරුවට ගොං කතා කියන්න එපා.
47
POSITIVE
ncpp_train_0065
අයහපත් කාලගුණය නවතම වීඩියෝ වාර්තා ඊයේ (29) සවස සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට බලපෑ සුළිසුළං හා වැසි සහිත කාලගුණය නිසා සිදුවූ අලාභහානි සම්බන්ධ වීඩියෝ වාර්තා මේ වනවිට රූපවාහිනී නාලිකා මගින් වාර්තා කර තිබේ. පහත පළවන්නේ අද දහවල් වනවිට එසේ පළවූ වාර්තා කිහිපයකි.
මොකද අද කට්ටිය සද්දයක් නැත්තේ.?කරන්ට් එක නැති නිසා වෙන්න ඕනේ.ගොසිප් තීරය පාලුවට ගිහිල්ලා අප්පා. :o
7
POSITIVE
ncpp_train_0066
සමන්ත මොකද උනේ? රිය අනතුරක්‌ සිද්ධ උනානේ. කවදද? ඔක්‌තෝම්බර් මාසේ 12 වැනිදා කොහේ යද්දිද අනතුරට මුහුණ පෑවේ? එදා මං ලියන අන්දර යාය අලූත්ම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල තිබුණා උදේ. ඉතිං මං පුතාව ඉස්‌කෝලෙට දාලා ඒකට සහභාගි වෙන්න යමින් ඉද්දි තමයි මේ සිද්ධිය වුණේ. ඉතිං? මං ඉස්‌සරහට එන කොට මගේ පිටිපස්‌සේ රෝදෙට උඩි...
ඔක්කොතම ඉස්සෙල්ලා මට කියපන් මූ නළුවෙක්ද කියලා?
-2
NEGATIVE
ncpp_train_0067
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට ඉන්දියාවෙන් භාරත රත්න සම්මානය පිරිනමන්න යෝජනාවී ඇති බවට මේ දිනවල ඉන්දියානු මාධ්‍ය වල පළවී ඇතැයි සමාජ මාධ්‍ය තුළ රාවයක් පළවේ. ලංකාවෙන් යුද්ධය තුරන් කර ජනතාවට සාමකාමී පරිසරයක් නිර්මාණය කළ නිසා ඉන්දියාවේ ජනපති අතින් පිරිනමන ඉහළම සම්මානය වන මෙම සම්මානය මහින්ද රාජපක්ෂට යෝජනාවී ඇති බව එම වාර...
මෙතනදි කියනව මහින්ද ගෙ උප නායකත්වයලු, ඒක මහින්ද ගේ ගිනුමට, යුද්දෙ ජයග්‍රහනය සරත් ෆොන්සේකා ගිනුමට. කන්න ඕන උනාම කබර ගොයත් තලගොය. රත්තරන් අශ්වයො, ලැම්බෝගිනි, ඩුබයි වල හොටෙල් ගැන ඩොලර් දැක්ක වගේ පච අහපු අපිට, හමුදාවෙ කොල්ලො මැරුන බොරු ගනන් හදන දේශපාලන වහල්ලු අරුමයක් නොවේය. තමන්ගෙ දෙශපාලක්යගෙ කුනු වහගන්න මිනී මාකට් කිරීමට...
8
POSITIVE
ncpp_train_0068
කොරෝනා වසංගතය ආරම්භ වූ වුහාන් ප්‍රදේශයේ මේ වන විට එකදු රෝගියෙක් වත් නොමැති බව එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබුණි. COVID-19 වසංගතය ආරම්භ වූ චීනයේ වුහාන් හි ප්‍රතිකාර ලබමින් සිටි අවසන් 12 දෙනා ඉරිදා රෝහල් වලින් පිටත් කිරීමෙන් පසු තවදුරටත් රෝහල්ගත COVID-19 රෝගීන් නොමැති බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි. මෙම...
මොකද්ද මේ නිවුස් එකෙන් කියන්න උත්සහ ගන්නෙ චීනා ? එහෙමනම්. මාස්ක් පාවිච්චිය නැති පින්තුර ලෝකෙටම පෙනෙන්න දාල වීඩියෝ upload කරන්න බැරියැයි. මේ වගෙ නිව්ස් වලින් අපේ ලංකාවෙ මෝඩ චූන් නම් form වෙන්න එපා. මුන් ලෝකෙට ඇත්ත පෙන්නන්නෙ නැති ඒකාධිපති පාලනයක් තියන බව හොදින් පෙන්නුව මාධ්‍ය වේදීන් සහ දොස්තරට කරපු දෙයින්. හොදට අවදියෙන්...
34
POSITIVE
ncpp_train_0069
රංගන ශිල්පිනි තාරුකා වන්නිආරච්චි පසුගිය සතිඅන්තයේ පුවත්පතකට සිය විවාහය සිදුවිමට අපේක්ෂිත ආකාරය ගැන විස්තර කර තිබේ. ඒ මෙසේය. එතකොට පෙම්වතා? තාම එහෙම කෙනෙක්‌ තෝරාගෙන නෑ ඉතිං... යෝජනාවක්‌ ආවොත් තෝරාගන්න ලෑස්‌තිද? ම්...... හිතලා බලන්න පුළුවන් නේද... කොහොම කෙනෙකුටද තාරුකා කැමැති? මං එහෙම ලොකුවට හිතලා නෑ මේ ව...
මුන්ට ඉතින් සල්ලි තියෙන හරකෙක් සෙට් උනාම ඌගෙන් සල්ලි ටික අරන් ගොන් නාටක ටිකක ට මූණ දාගන්න පුලුවන් හින්දා ලන්කාවේ නිලි කියාගන්නා අය හොයන්නේම බිස්නස්මන්ලම තමා,
54
POSITIVE
ncpp_train_0070
දෙහිවල කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබි කඩු හයක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. යුද හමුදා නිලධාරීන් සහ දෙහිවල පොලීසිය එක්ව මෙම නිවස තුළ සිදු කළ මෙහෙයුමකදි කෝටිපති ව්‍යාපාරිකයා පදිංචි මහල් හයකින් යුතු නිවසේ උඩු මහලේ ඔහු යාඥා කරමින් සිටියදි පරික්ෂා කළ නිලධා...
අම්මපා කියපන්...
15
POSITIVE
ncpp_train_0071
ශ්‍රී ලංකාවේ වීදියක ඇයගේ කැමැත්තට එරෙහිව තම දේශීය සේවිකාව රඳවා තබා ගැනීම සහ නාඳුනන පිරිස් විසින් ඇයට දිගින් දිගටම තර්ජනය කිරීම ඉතා බරපතළ හා පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පවසයි. “තානාපති කාර්යාලයේ දේශීය සේවිකාවක් ඇයගේ කැමැත්තට එරෙහිව රඳවාගෙන සිටි බවත්, තානාප...
ඕකත් කිබුලා part 2.
29
POSITIVE
ncpp_train_0072
බලෙන් රූම් එක්ක යන්න හැදූ පෙම්වතා පදවමින් සිටි බයික් එකින් පැන්න පෙම්වතියට බරපතලයි තමා සමග ප්‍රේමයෙන් වෙළී සිටි පෙම්වතා කාමරයකට යමු කියා නොහොබිනා යෝජනාවක් කළ අවස්ථාවේ එයට අකමැති වුවත් බලහත්කාරයෙන් එය සඳහා රැගෙන යමින් සිටියදී ජීවිතය ගැන ආශාව අතහැර ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයකින් පැන්න තරුණියක බරපතල තුවාල ලබා ර...
දෙමව්පියෝ දරුවො හරියට හැදුවනම් ඉවරයි. විශේෂයෙන් පිරිමි දරුවො ඉන්න අම්මල දරුවන්ට උගන්නන්න ගෑනියෙකුට ගරු කරන්න..ආගමෙන් ලැබෙන දේ බෝනස් එතකොට. ආගම් වල එල්ලෙන්න ඕනෙ නෑ..මොකද ඔය පන්සල් වල ඉන්න සමහර චීවරදාරීන් බණ කිව්වට කිසිම සදාචාරයක් නෑ. උන් කොහොමද අපේ දරුවන්ට සදාචාරෙ උගනන්නෙ. උඹට ඕනෙ නම් උඹෙ දුවව යවල බලපන්. උගන්නයි සදාචාර...
46
POSITIVE
ncpp_train_0073
මාතලේ, කූඹියන්ගොඩ ප‍්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු පෙරේදා (24 දා) රාති‍්‍ර 7.00 ට පමණ පොළොන්නරුවේ පුලස්තිගම ගල්කැටිදමන ප‍්‍රදේශයේ පිහිටි මවුපියන්ගේ නිවසට පැමිණ ඒ නිවසේ පරිහරණය සඳහා ජලය එක්රැස් කර තබාගැනීමට තිනර් නමැති රසායනික ද්‍රව්‍ය දමා තිබූ හිස් බැරලයක් විදුලි බලයෙන් කි‍්‍රයාකරන ග‍්‍රයි...
එහෙම වෙන්නෙ කොහොමද වෙන හේතුවක් ඇති.
-18
NEGATIVE
ncpp_train_0074
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වෙයි.පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතා අවස්ථා 3 ක් පමණ සේවා දිගු ලබමින් වැඩබලන පොලිස්පති ධූරයට පත් කළ පසුව නැවත සේවා දිගුවක් ලබා නොදීමට ජනපතිට බැරිව ගියේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය ...
උඹ වගේ බය , නිවට , උන් හිටියනම් මේ රටේ තාමත් සොළීන් ඉන්නෙ. මූවගේ හිටියා වාස් කියලා එකෙක් මතකද
19
POSITIVE
ncpp_train_0075
ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක‍්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී. මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය. මෙම ක‍්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද, රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කර...
ඔව් ඔව් රනිල මහත්තය දැන් volkswagen කර්මාන්තශාලාව පටන් ගට්ටම රට දියුණු වෙන හැටි බලපල්ලකො හා නැද්ද අසල්වැසියෝ :D
-8
NEGATIVE
ncpp_train_0076
වසර 16 ක් තිස්සේ රහසක්ව පැවති බිඳවැටුණ විවාහය ගැන ලකී ඩයස් මුල්වරට කථා කරයි කවුරුත් දන්නා සම්මානනීය නිළියක සමග විවාහවී සිටි ජනප්‍රිය නළු ලකී ඩයස් මුල්වරට සිය බිඳ වැටුණ විවාහ ජීවිතය ගැන අතීතාවර්ජනයක් සිදු කර තිබේ. එම නිළියට දක්වන ගෞරවයක් හැටියට මේ ගැන සියලු කරුණු තමා මෙපමණ කල් වසන් කර සිටි බව කියා ඇති ඔහු ඇයගේ අනියම...
ස්ටාටරේ මාරු කරපන් අන්තිම සවුත්තු ටියුබ් ලයිට් එකක්.
110
POSITIVE
ncpp_train_0077
තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා උදුරාගෙන ගොස්වතුරේ ගිල්වා මරාදාලා කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක්...
ධුදනම් භයන්ග් තද්දෙව පලම්
-1
NEGATIVE
ncpp_train_0078
අම්බලන්ගොඩ ගොඩගම උත්සව ශාලාවක පසුගියදා ෆේස්බුක් මිතුරු සංසදයක සාදයක් පවත්වා තිබේ. මත්ද්‍රව්‍ය ලබාගෙන විනෝද වන්නන් සිටින බවට ලැබුණ ඔත්තු අනුව පොලිසිය මෙම ස්ථානය වටළන්නට යෙදුණ අතර මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි සැකකරුවන් 11දෙනෙකු අතඅඩංගුවට ගන්නට හැකිව තිබේ. මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා බළපිටි...
දැන් උඹ බෞද්ධයන්ට මේ සිද්ධියට මොකද කරන්න කියන්නේ
21
POSITIVE
ncpp_train_0079
ප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි ‘වෝග්‘ නමැති විදෙස් සඟරාවට අදහස් දක්වමින් පවසන්නේ තමාදරුවන් හය දෙනෙකුගේ 'තනිකඩ අම්මා'  වීම අභියෝගයක් වුවත් ජීවිතය ඉදිරියට ගෙන ගිය බවයි.අවසන් ස්වාමි පුරුෂයා වූ බ්‍රැඩ් පිට්ගෙන් වෙන්වීමෙන් පසු "බොහෝ අමාරු" තැන්වලදී තමා තනිව අභියෝග වලට මුහුණදුන් බවත් තමා තනිකඩ වීම නිසාම එම ගැටලු  "නිරාක...
මරගනන් දැක නොරැවටෙනු
-31
NEGATIVE
ncpp_train_0080
යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපල ලෙස නම් කර තිබෙන තුර්කියේ ඉස්තාන්බුල් නුවර - අටාටුක් ජාත්‍යන්තර ගුවන්තොටුපලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ප‍්‍රහාරය සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඔවුන් මහජනයා ගැවසෙන ස්ථාන තුනකදී බෝම්බ පුපුරුවාගෙන සියදිවි...
අන්‍යයගමික්යන්ව මරනවා, අත් පා කැපීම, ගල් ගසා මැරීම වගේ ඉතා දරුණු වධ හිංසා පමුණුවා ඒවාද ඔවුන්ගේ දියුණු වුනු මනුස්සකම? දවසට 7-8 පාරක් යාඥා කිරීමෙන්, ගැහැනුන්ට ඇඳ රෙදි පොරවලා ගෙදර හිරකර තැබීමෙන්, ආර්ථිකව දියුණු වුනු/ අපරාධ නැති වුනු එක රටක නමක් කියන්න බලන්න? තෙල් ආකාර ටික නොතිබුණා නං අද මුස්ලිම් රටවල් කොහෙද තියෙන්නේ? වැර...
19
POSITIVE
ncpp_train_0081
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්...
මචන් උඹ ගිය ඉංග්‍රීසි ක්ලාස් එක කියපන්කො, මටත් යන්න
1
POSITIVE
ncpp_train_0082
ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය චමරි ලියනගේ නිදහස ලබයි ලංකාවට පිටුවහල්වීමෙන් බේරෙයි මීට වසර 4 කට පෙර 2014 මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී මරා දැමීමේ සි...
රනිල් නෙ බං නම..
16
POSITIVE
ncpp_train_0083
සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා පසුගියදා ළහිරු සමග යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය මවගේ නව වෙනස ගැන කතා කළාය. ‘චිරන්ත ගැන කියන්න ලොකුම දේකට තියෙන්නෙ එයා අපෙ ගෙදරට ආවට පස්සේ අපේ අම්මා එයා හිටපු කාමරෙන් එළියට ආවා. එයා එහෙම නොවුණ නම් තාම කාමරේ. අර කැටපිලර් කෙනෙක් බටර්ෆලයි වෙනකං පෙට්ටියක් ඇතුළෙ දාල ඉන...
මිනිහා + ගැනි = දුව මිනිහා + ලාබාල කෙල්ල = තව ළමයෙක් ගැනි + චන්ඩියා = චන්ඩිගේ මුණ තියෙන ළමයෙක් ගැනී + ලාබාල කොල්ලා = තවම ළමයෙක් නැත දුව + ලාබාල කොල්ලා සෙට් වෙලා නැහැ කියලා කොහොමද දන්නේ? 🤔
5
POSITIVE
ncpp_train_0084
ඊජිප්තුවේ කයිරෝ නුවර දුම්රිය ස්ථානයේ ඊයේ ඇතිවූ දුම්රිය අනතුර හා ගිනිගැනීමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම අසාමාන්‍ය අනතුර සිදුව තිබුනේ දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයේ වානේ බාධක ගසාගෙන දුම්රිය එන්ජිම පැත්තකට ඇළවී ගමන් කළ නිසාය. විශාල පිපිරුමක් සමග ගිනි පුපුරු පැතිර යාමෙන් දුම්රයපොළහෙි මගීන් වෙත ගිනි ජාලා නිකුත්ව...
ශුපිරි ශුපිරි
2
POSITIVE
ncpp_train_0085
නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසට යන පාරට යාබද පාරක පිහිටි පැලවත්ත කිරිපිටි අලෙවි සල අසළින් ජනපතිවරයා ගමන් කළ අවස්ථාවක එහි පෝලිමේ සිටි අය හූ තැබූ බවටත් අනතුරුව ජනපති නිවසට ගොස් පොලිස් කන්ඩායමක් එවා අලෙවි සල වසා දැමූ බවටත් සමාජ මාධ්‍ය තුළ ආරංචි පැතිර තිබේ. මෙම කාරණාව සත්‍ය තත්වය ව...
අනේ පව් රටේ මිනිස්සු පෝළිම් වල ඉන්නෙ ඇයි කියලා සර් දන්නෙම නෑ කව්රු හරි ගිහින් කියලා දීපල්ලකො ඇයි කියලා
6
POSITIVE
ncpp_train_0086
ජපාන ‘යෙන්’ හා ඇමෙරිකානු ඩොලරයෙහි අගය රුපියලට සාපේක්ෂව පසුගිය මාර්තු 20 වැනිදායින් පසුව අධික ලෙස ඉහළ යෑම නිසා සියලු වාහනවල මිල ගණන් සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් පවසයි.  මෙලෙස විනිමය අනුපාතිකයන් ඉහළ යෑමත් සමග මෙතෙක් කල් ‘සුඛෝපභෝගී බද්දට’...
අපිට වාහන ඔනේ නෑ. අපේ සජිත් සර් යහපාලන ෆ්‍රී වයිෆයි වොක්සාවැගන් පුංචි කාර් හැමෝටම දුන්නා. ඒවා හම්බවුන දවස්වල තෙල් ඉල්ලුම වැඩිවුන නිසා තෙල් ගහගන්න පෝලින්වල හිටියේ සති ගනන්. ඒ තරමට තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවා අපිට. උඹලට කිසිම කෙලෙහිගුනයක් නෑ.. =/
-34
NEGATIVE
ncpp_train_0087
ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නිවේදක දෙපළක් වන මදුෂාන් ද සිල්වා සහ ෆාතිමා නස්රින් නසාර් යුග දිවියට පිවිස තිබේ, දීර්ඝ කාලීන ආදර සබඳතාවක් මල්ඵල ගන්වමින් ඔවුන් එක්ව තිබේ.
හැම දෙකටම හාමුදුරුවන්ට බනින්න එපා. ඔබලාගේ මොලේ තරම තමා .මේ වගේ සිල්ලර වලට උන් වහන්සේලා කෑ ගහන්නේ නෑ .හැබැයි මුමුත් දැනගන්න ඕනැ ආගම පවා නොදෙන්ට. හාමුදුරුවරු රෙද්ද උස්සන්නේ උන්වහන්සේලා ගැණු කියලා හිතුවද? හාමුදුරුවන්ට දොස් පවරන ඔබ බෞද්ධ නෙවේ නේද.
10
POSITIVE
ncpp_train_0088
රජයේ නිලධාරීන්ට අපහාස කරන  රන්ජන් මර්වින්ට අන්තයි  - මහින්ද කියයි පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර සිද්ධියට මැදිවූ දෙදෙනා ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ. මේ අතර...
අනේ ඔය කට පියන් ඉන්නවද ...මල වදේ !!!
10
POSITIVE
ncpp_train_0089
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්‍රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි. නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්ව...
මහින්ද සහ පරපුර වෙනුවෙන්ම ලියපු පොත තමයි අලිබබා සහ හොරු 40. ගෝඨ ඊට උඩින් පොතක් ලියාගත්තා ගෝඨාස් වෝ කියලා අනුන්ගෙ ඇස් ඉස් මස් ලේ වල ගෞරවය තමන්ට හොරකම් කරගන්න
-45
NEGATIVE
ncpp_train_0090
සිරස ඩාන්සින් කිරුළ හිමිකරගත් දුෂ්‍යන්ත් වීරමන් ඉතාලියේදී යුග දිවියට පිවිසි බව වාර්තා වේ. ඔහු අතගෙන ඇත්තේ වරක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් යුනිවර්ස් තරගයට සහභාගීවූ ශ්‍රී ලංකා – ලෙබනානු නිරුපිකාවක් වන ස්ටේෆ්නි සිරිවර්ධනවයි.දුෂ්‍යන්ත් වීරමන් ජනප්‍රිය ගායක සංතුෂ් වීරමන්ගේ සහෝදරයෙකුද වෙයි. ඉතාලියේ පැවති උත්සවයට පවු...
මූ නේද අර මයිකල් ජැක්සන් මලා කියල ඉඳල වැඩක් නෑ කියල දිව්වෙ. ළැජ්ජාවෙ අපිරියාවෙ බැරුව. ගෑණිට දෙයියන්ගෙ පිහිටයි.
-7
NEGATIVE
ncpp_train_0091
 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත ‍සේනාරත්න මහතා සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්‍ය ...
සති දෙකෙන් බැදුම්කරේ ඉවර කරන බවට පෙර නිමිත්තක්ද?
-2
NEGATIVE
ncpp_train_0092
මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කිරීම ගැන එහි පාලනාධිකාරිය සතුට පළ කර තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා සිටම එය රජයට පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පාලනාධිකාරිය වෙනුවෙන් රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා  දන්වා ඇත. මෙම රෝහල රජයට පැවරීමෙන් පසු මේ දක්වා එහි ර...
උබ ඩොකෙක් වෙන්ඩ දඟලපු එකෙක්නේද
20
POSITIVE
ncpp_train_0093
ආදි මානවයින්ගේ ශිෂ්ටාචාරයක් සහිත මෙගලිතික සොහොන් කිහිපයක් පසුගියදා (26දා) ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වල්ලූවර් කෝට්ටම් ප්‍රදේශයෙන් හමු වූ බව පුරාවිද දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් සිදු කරමින් සිටින අතරතුරදී මෙම සොහාන් හමුවී ඇත. මෙම සොහොන් වසර 3000කට වඩා ...
දැන් දෙමළල්ලු ටික ඇවිත් මේක නවත්වන්න කියයි, ඊට පස්සේ එතන කෝවිලක් හම්බ උනා කියයි, මේක ඒ ගොල්ලන්ගේ තැනක් කියයි, සිංහලයන් බලෙන් ලංකාව අල්ලගත්තා කියයි, කියලා පච ගෝනියක් UN එකට යවයි. ඔය පැත්තේ සිංහල කොල්ලෝ ඉන්නවා නම් මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. විස්තර තියෙනවා නම් බුකියේ දාන්න කාටත් බලාගන්න. මේවා යටගහන්න දෙන්න එපා. මේවා අප...
49
POSITIVE
ncpp_train_0094
ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා අසනීප තත්වයෙන් දියතලාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ. ඇය අද 27 දින දියතලාවේ පුහුණු වැඩසටහනක උපදේශිකාවක් ලෙස සහභාගිවීම සදහා පැමිණ සිටියදි අසනිප තත්වයන් පෙන්නුම් කර ක්ලාන්තවූ අතර එම අවස්තාවේ දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇත. වෛද්‍යවරු දන්වා ඇත්තේ ඩෙංගු උණ ...
මොනවත් කියන්න එපා සුසන්තිකාට . මෙතන සුසන්තිකාට බනින කවුරුවත් අපේ රටට ඔලිම්පික් පදක්කමක් ගෙනාවේ නැහැනේ ඒ තිය රටට මොනවාද කලේ කියල පොඩ්ඩක් තමන්ගේ හිතට අත තියලා බලන්න .. අපිටත් මෙහෙම් දේවල් වෙනවනේ. ප්‍රසිද්ධ කෙනෙකුට මෙහෙම දේවල් වුනාම හැමෝම කතා වෙනවා ඒ ගැන.
16
POSITIVE
ncpp_train_0095
ඉහළ යන COVID-19 පැතිරීම හේතුවෙන් චීන රෝහල් සහ අවමංගල්‍ය ස්ථාන බදාදා වනවිට දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.චීනය සඟවන නිසා පැතිරීමේ පරිමාණය සහ නිල දත්ත පිළිබඳ සැකයක්ද මතුව ඇති අතර සමහර රටවල් නව සංචාරක නීති චීනයට පැනවීමට මෙම හේතුව පොළඹවා ඇත. චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා COVID පරීක්ෂණ අවශ්‍ය බව එක්...
චීනයත් හරියට රාජපක්ෂලා වගෙයි .හොර වැඩට හා බොරවට සුපිරි බඩු.
74
POSITIVE
ncpp_train_0096
මීට ඉහත සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර හා දැනට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය දරන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍ය ඉදිරියේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සීඅයිඩී ප්‍රශ්න කිරීමකට කැඳවා ඇතැයි වාර්තාවේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවර්ධන  සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව...
තමන් බලාපොරොත්තු වෙලා සිටි ලොකු තනතුරක් නොලැබුන නිසා මෙයා පරල වෙලා ඉන්නෙ. කිව්වා වගේ නෙවෙයි පුතෝ, සාක්ෂි ඇතිව ඔප්පු කරගන්න බැරි වුනොත් ඔයා ෆේල් හොඳේ
-32
NEGATIVE
ncpp_train_0097
ළමා මෙහෙකරුවන් සිටින බවට තොරතුරු ලැබී තිබූ කොල්ලුපිටිය හා මෝදර පොලිස් වසම් තුළ පිහිටි ස්ථාන තිහක් පක්ෂාවට ලක්කළ බවත්, එහෙත් අදාළ ස්ථානවල ළමා මෙහෙකරුවන් නොසිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අදාළ ස්ථානවල සිටි පිරිස්වල උප්පැන්න සහතික ඇතුළු ලේඛන පරීක්ෂා ...
අහන්න දෙයක් නෑ ,අර අහිංසක කෙල්ල ගිනි තියලා මැරුවා ට පස්සේ ගෙවල් වල වැඩ ට උස්සා ගෙන ආපු පැට්ටෝ, පැටික්කියෝ ටික මේක අහල රහත් වෙන්න ඇති
2
POSITIVE
ncpp_train_0098
කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව අද 23 වාර්තා විය.අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී එය දැනුම් දුන් බවයි. මීට ඉහත භූමිදානය සිදු කළ නොහැකි බවට වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන්ගේ අදහස් සහිතව කම...
මේ එකෙකුටවත් කිසිම දෙයක් වනකර ගන්නැතුව කරගන්න බැහැනෙ. ජාතියේ අවාසනාව. දැන් කියයි human rights එකට බයේ බුමදානය කරන්න ඉඩ දුන්න කියලා.
26
POSITIVE
ncpp_train_0099
පස්සර සිට කොළඹ බලා යෑමට පැමිණෙමින් සිටි මව, දුව ඇතුළු පස් දෙනකු පැමිණි සුඛෝපභෝගී රථයක්මත්තල අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයෙහිදී පෙරළී යෑමෙන් සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ මව සහදියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ අංක 163/සී, අයි. ඩී. එච්. පාර, කොටිකාවත්ත, මුල්...
"තිස්සමහාරාම _ රංජිත් මාදලගේ, මත්තල - ඩී. එන්. ජයසේකර " මේ ඩබල සුඛෝපභෝගී වාහන මීට කලින් දැකල නෑ.
30
POSITIVE
ncpp_train_0100
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදු වන විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.ඒ අනුව විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු පාර්ශවකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එ...
කසාද බැඳලා ලක්ෂ දෙකක් ගන්න බලං උන්නු තැරි දාර බයියනේ දැන් රත්කරලා ගනිල්ලා රත්කරපු යකඩයක් තොපේ අධෝ මාර්ගවල
44
POSITIVE