id stringlengths 15 16 | news_content stringlengths 61 30k | comment stringlengths 7 989 | likes int64 -389 2.24k | labels stringclasses 2
values |
|---|---|---|---|---|
ncpp_train_0201 |
ජනපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
වත්මන් ජනපති
මෛත්‍රිපාල සිරිසේන 2015 බලයට පත්වූ අවස්තාවේ සිට මෙම ධුරයේ කටයුතු කළ හෙතෙම හදිසියේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව පැහැදිලි නැත. ඔහු ලිපියේ දක්වා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයකට මෙය සිදු කරනා බවකි.
පසුගියදා ජනපති හා GMOA සාකච්ඡාවකින් පසු සයිටම් ප්‍රශ... | මේ නිව්ස් එක "ලේකම්" වචනය නෑතිව දාන්න තිබුන නම් මිලිය්න් 20ක් සතුටු කරන්න තිබුනා, ගොසිපෝ........ | 184 | POSITIVE |
ncpp_train_0202 |
ඇමරිකාව ප්‍රකාශ කරන ආකාරයට තම නායකයා වන බග්දාදි සත්‍ය ලෙසම මියගිය බව අයිඑස් සංවිධානයේ පුවත් ආයතනය වන ‘අමාක්’ පිළිගෙන තිබේ. එසේම ඔහු වෙනුවට වෙනත් නායකයෙකුද පත් කර තිබේ.
ඉරාකයේ හිටපු නායක
සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයිද වාර්තාවේ.
‘ද ප්‍රොෆෙස (මහාචාර්... | මුගෙ මූන සජිත්ගෙ සෙරෙප්පු දෙක වගේ | 15 | POSITIVE |
ncpp_train_0203 |
ගතවූ දින කීපය තුළදී රෝගී සත්කාරවල නිරත වූ වෛද්‍යවරුන් දාහතරදෙනෙකුට ඊයේ (27දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
කෝවිඩ්-19 රෝගීන් දිනපතා වාර්තා වන නිසා රෝගී සත්කාර සේවා සඳහා අවශ්‍ය වාට්ටු පහසුකම්,දැඩිසත්කාර පහසුකම් වැඩි කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනා... | වෙදකම කලත් අඩියක් උඩින් ගමන් කලත්.... ඔවූන් මනුෂ්‍යයින් බවට ඔප්පු වී ඇත. Thanks to Corona. | -39 | NEGATIVE |
ncpp_train_0204 |
අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක හැටියට සැලකෙන අබු බකර් අල්බග්දාදි කලාතුරකින් වීඩියෝ වලින් පෙනී සිටින බව පැවසෙන අතර ඔහුගේ ඡායාරූපය තත්පර කිහිපයකට එළිදකින මිනිත්තු 18 ක වීඩියෝවකින්
පණිවිඩයක් නිකුත් කර තිබෙන බව
අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.
අයිඑස් සංවිධානයට අනුබද්ධ අල්ෆර්කාන් මීඩියා නමැති පුවත් ඒජන්සිය හරහා ... | මේ ලෝකය දෙවියන් විසින් මැවුවා කියන එකමයි මහාම බොරුව, ඒ බොරුව තුල යන්න යන්න වැඩි වැඩියෙන් පවු කර ගන්නවා , සත්ව ඝාතන මනුෂ්‍ය ඝාතන කරනවා, බොරුව අඩුවෙන් විශ්වාස කලොත් අඩුවෙන් පවු කරනවා, බොරුව විශ්වාස නොකර කර්මය විශ්වාස කලොත් පවු නොකර ඉන්නවා, | 37 | POSITIVE |
ncpp_train_0205 |
අද වන විට මෙරට මෙවන් විනාශකාරී තත්වයකට පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබාදුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්ටන් ශක්‍ර දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියෝ පැවසූහ. මහනුවර, මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී මහනාහි... | බලං යද්දි හැම ලොකු පුටුවකම ඉන්නේ පිස්සො නේ | 30 | POSITIVE |
ncpp_train_0206 |
කොලොම්බියානු සංගීත තරුවක් වන යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටියි.බාසිලෝනා අධිකරණයක් විසින් ගායිකාවට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් තවමත් දිනයක් නියම කර නැත. ස්පාඤ්ඤ නඩු පවරන්නන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත කිරීමට සහ ඇය වැරද... | මයිනා 2010 සිට 2014 දක්වා විදේශ ණය ඩොලර් බිලියන 24 අරගෙන බිලියන 8 වියදම් කරලා බිලියන 16 හොරකම් කරලා තියෙනවා. ඒ ගැන සොයා බලා අදාල මුදල අයකරගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. | 27 | POSITIVE |
ncpp_train_0207 |
මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන්
ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය
චාතුර්යයා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත් ටෙලි නළු රුවන් වික‍්‍රමසිංහ ඊයේ විවාහ දිවියට පිවිසියා. රුවන්ගේ විවාහ වන දවසට මනාලියගේ පාර්ශ්වයෙන් මව පියා දෙදෙනාම පැමිණියත් රුවන්ගෙ පියා මෙන්ම මවද ජීවතයෙන් සමුගෙන තිබුණ නිසා මාපියන... | දැනුත් එහෙම තමා. අම්මව සනවන්න මේ කෙල්ල එක්ක යාලු වුනේ. | -24 | NEGATIVE |
ncpp_train_0208 |
‘ලේ ආපු නිසා සැකයි‘
විමල්ගේ නිවසේදී මියගිය ළහිරුගේ
මාමා කියන කතාව (Audio)
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ හෝකන්දර නිවසේදී මියගොස් තිබුණ ළහිරු ජනිත් දිසානායක නමැති (24) තරුණයා සම්බන්ධ මරණ පරීක්ෂණයේදී මළ සිරුරේ තැලීම් සීරීම් ඇති බවත් නාසයෙන් ලේ ගැලීම් සිදුව ඇති බවත් දක්වා මරණය සැකසහිත බවට නම් කර මේ ව... | කීපාරක් ගොඩදායිද? ජීවය තන අග පිණි බිඳු සේ... | -49 | NEGATIVE |
ncpp_train_0209 |
බදාදා (30) සිට විදුලි කප්පාදුව සිදු කරන කලාප අතරට අලුතින් කලාප 6 ක් එක්කර ඇති අතර මේ දක්වා විදුලිය නොකපා තිබූ කර්මාන්ත පරිශ්‍ර හා කුඩා ජල/සුළං විදුලි බලාගාර සම්බන්ධිත පරිශ්‍ර ඒ අතර වේ.ඒ අනුව විදුලි කප්පාදුව ජාතික නිෂ්පාදනය කෙරෙහි සෘජු ලෙසම බලපාන්නට පටන්ගෙන තිබේ.
අලුතින් විදුලි කප්පාදුවට එක්වූ එකී ස්ථාන මෙසේය.Yat... | මචං perv, පිස්සං කොටු වලට කපන්නෑනේ බං කෝමත්. ✋🏃😃 | 3 | POSITIVE |
ncpp_train_0210 |
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.
ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිත
මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ල... | ඔව් ශාන්ති ඔයා හරියටම හරි. ✔ 👍 | 34 | POSITIVE |
ncpp_train_0211 |
මෑත කාලීනව තෙලිඟු සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණයවූ සුරූපි නවක නිළියක වන ඩිෂා පටානි පසුගිය දිනවල බොලිවුඩය කළඹවා තිබුනේ MS Dhoni: The Untold Story චිත්‍රපටය සහ ඒ සමගම නිකුත්වූ ඇගේ සරාගී ඡායාරූප නිසාය.
තවමත් ප්‍රධාන තලයේ චිත්‍රපට දෙකක පමණක් රඟපා ඇති නමුත්
ඇය අතිශය ආකර්ෂණයට ලක්වූ නිළියක බවට
පත්ව තිබෙන අතරවා... | මේ කෙනාගේ පොත්තේ පාට විශේෂ ලස්සනක් නෑ. හිනාව ලස්සනයි. ඊට වඩා දැඩි ආසාවක් ඇති වෙනවා නම් රාගය සහිත ඉරියවු වලට. රාගය විඳීම මුණෙන් නොපෙන්වා, ඇඳුම් ටික සේරම ගලවලා අර හිනාවෙන් හිටියා නම්, නම් බලන අපේ හිතේ ඇතිවෙන්නේ වෙනස් හැඟීමක්. බිරිඳක නිසා ඇතිවෙන හැඟීමත් ගණිකාවක ගෙන් ඇතිවන හැඟීමත් අතර වෙනස්කම වගේ. | 47 | POSITIVE |
ncpp_train_0212 |
ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී
ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන්හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප‍්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී ත... | මැදමුලනේ මාමාගේ කාලේ අහුවුනානම් උඹව හන්ගපු අයි පී ඇඩ්ඩ්‍රස් එකක් හොයන්න එක්කගෙන යනවා පුතේ. වෙලාවට ඒ කාලේ පහුවෙලා තියෙන්නේ. | 161 | POSITIVE |
ncpp_train_0213 |
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි
කරුනු දක්වා
ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ.
එම ලිපි දෙක පහත... | Samanala yooooooooo. Huhu | -5 | NEGATIVE |
ncpp_train_0214 |
විදේශයන්හි පැමිණ කළුතර දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටල් කිහිපයක නිරෝධායනය වන පිරිසක් ජෛව සාම්පල් ලබා ගැනීම සඳහා යන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කරන්නේ
නම් ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන්... | පච කෙලලා පීචන් වෙන්න එපා සෑර් ඔයාගෙ නීතිය බයික් ත්‍රීවීලර් වලට විතර බව දන්නවා😂 | 26 | POSITIVE |
ncpp_train_0215 |
අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තමා වරදක් නොකළ බව එම සිවුර පෙරෙවුවා යැයි කියන ආයුර්වේද වෛද්‍ය වනසිංහ ඒ. අමරනන්ද පවසයි.අවුකන විහාරාධිපති හිමියක් ඊයේ ඔහු හදුන්වා දුන්නේ විශේෂවේද වෛද්‍යවරයෙකු ලෙසිනි. ආයුර්වේද වෛද්‍ය අමරනන්ද මහතා කියන්නේමේ වන තුරු ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් නොකළ බව ඔහු පැව... | ඕක ඉතින් හාමුදුරුවන්ගෙන් අහන්නත් දෙයක් නෙවෙයි වෙද මහත්තයො. ඔබතුමා වයසට ගියෙත් අකලට නෙවෙයි වෙන්න ඇතිනෙ. හාමුදුරුවො විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ කියලා, පාවලා දෙන්නත් ඕන නැහැනෙ. අවුකන පිළිමෙ පාඩුවෙ තිබුන දෙන්. දුප්පත් ලමුන් ටිකකට වස්ත්‍ර ටිකක් අරන් දෙන්න හොඳේ. | 48 | POSITIVE |
ncpp_train_0216 |
මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරය... | ඔය කොටන ෆෝන් හෝ මොකක් හරි එක කොහේ හදපු එකක්ද? ඇපල් සමාගම පවා චීනයෙන් කොටස් හදවනවා. | -3 | NEGATIVE |
ncpp_train_0217 |
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඊයේ
මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රසිද්ධියේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවේචනය කරමින් තර්ජනය කිරීම කිසිසේත්ම සදාචාර සම්... | මේ ලෝකෙ පවතිනතාක් ඉටු නොවන පැතුමක්. අපේ අවසාන රාජාන්ඩුව 1818 විතර නැතිවුනා. දැන් තියෙන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. කවදාහරි රාජ්‍ය නායකයෙක් වුනත් රජ වෙන්න නම් බෑ. නොදකින් ගොං වහලා. | 5 | POSITIVE |
ncpp_train_0218 |
ශ්‍රී ලංකාවේ ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස්
රඳවාගෙන
ප්‍රශ්න කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතත් එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්‍ෂණ පවත්වන ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පැවැසීය. සිද්ධියට අදාළ ප්‍රදේශවල සී.සී.ටී.... | රටේ ලෝකෙ ගැන තියෙන විශ්මිත බයි දැනුම! ප්‍රශංසනීයයි ! | 2 | POSITIVE |
ncpp_train_0219 |
රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා... | ලෝකෙ ඉන්න පිටරට මිනිස්සු හිතනව ඇති නායකයෙක් ලෙස පත් කරගන්න තරම් බුද්දිමත් දක්ශ මිනිහෙම් මේ ලන්කාවටම නෑ කියල. බැලුවොත් ඩබල් ගේම් ගහන කපටි නරියෙක් පුටුවට පැන් ගන්නව මොන ගේමක් හරි ගහල. ඊට පස්සෙ රජ සැප විදිනව නෑයො හෙන්චයිය්නන්ට සැප දීල හොරාකාගෙන. රට වලටම දවස ගානෙ. මූ සල්ලි අටන් මිනිමරුව නිදහස්කලා ශ්‍රේෂ්ඨාධිකරණය ට පු@ පෙන... | 24 | POSITIVE |
ncpp_train_0220 |
9.30am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි අවියක් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද අත් අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර මූල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන ආ බවද වාර්තා විය.
8.00am
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ... | එහ්යි එහෙයි | 10 | POSITIVE |
ncpp_train_0221 |
තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නීත්‍යනුකූල බිරියට අමතරව අනියම බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය.
නීත්‍යනුකුල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙත් අවුරුදු 2 1/2ක් වයසැති දරු... | මහන්සියට වඩා විශාල ආදායම් ඉපයීමේ අනිසි ප්‍රතිපල. | 35 | POSITIVE |
ncpp_train_0222 |
ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්න පැනනැගුණ පසුගිය කාලයේ තමා ඒ ගැන සොයා බලා කථාකරන්නට ගිය
බවත් රටක් වටින මේ
ජාත්‍යන්තර ක්‍රීඩකයා ගැන ඇතැම් දේශපාලනඥයින්ට තිබුනේ පලිගැනීමේ අරමුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි. දැනට වසර 2කට පමණ පෙර ලසිත් මාලිංග සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය ගැන තමා දුරකථනයෙන්... | ඒක නෙවෙයි බං උඹ අර පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරපු වලං කඩේට පැනපු ගොනා සීන් එකට දඬුවමක් නැද්ද? | 15 | POSITIVE |
ncpp_train_0223 |
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභාවාරයට
සහභාගී වීම වර්ජනය කරීමට තීරණය
කළ නමුත් එම තීන්දුවට පිටුපා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරන විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට සහභාගී විය.
මේ අතර ආණ්ඩු පක්ෂයට සහය දෙමින් එම රැස්වීම් වලට සහභාගීවූ අතුරලියේ... | දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරී මැරී උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා | 47 | POSITIVE |
ncpp_train_0224 |
කැමිලස්ගේ උත්සවයේදී
බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ.
ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සි... | දැන් රොස්ට්, උඹලා වගේ හොරු, මිනීමරු supporters ලා, යහපත් මිනිස්සුන්ව දකින්නේ පඹයෝ වගේ තමයි. :p | 13 | POSITIVE |
ncpp_train_0225 |
උස්සාපිටිය මහජන ක්‍රීඩාපිටියේ ජල නළ ගබඩාංගණයේ ඉකුත් 19 වැනිදා පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් හයදෙනකු පොලිසිය විසින් 27 දා අත්අඩංගුවට ගනු ලැබූ බව කියයි. ජල නළ ගබඩාවේ ඇති වූ හදිසි ගින්න සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් හයදෙනකු බවත් ඉන් පස්දෙනකුම මෙව... | ඔය ඉතින් කෝටි ගනන් වියදම් කරල උගන්වල, සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරල සමාජයට යවන අපේ මානව සම්පත. කොරයි, කොරයි. | 56 | POSITIVE |
ncpp_train_0226 |
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවෝ ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග ප්‍රකාශ කළේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.ඔහු... | මේකනම් පත්තරෙන් නෙමෙයි දක තියෙන්නෙ. | 5 | POSITIVE |
ncpp_train_0227 |
අඛණ්ඩව ගෙනයන බවට සපථ කළ සිය ඓතිහාසික උපවාසය
අතහරින්නට
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ක්‍රියා කළේ මහනායක හිමවරුන් දෙපළක් එවූ ලිපි දැකීමෙන් පසුව බව විමල් විමල් වීරවංශට අයත් බව පැවසෙන වෙබ් අඩවියක් මගින් අද (30) දහවල් වාර්තා කර තිබේ.
එම වෙනසට හේතුවූ ලිපිද සමග වෙබ් අඩවි පුවත පහතින්
-----------------------------... | මෙ සංගයා වහන්සෙලා සාසනයයි පඩුහැලියටයි දෙකටම කෙලවලා | 29 | POSITIVE |
ncpp_train_0228 |
දකුණු කොරියාවේ ගිණිකොණදිග මිර්යැන්ග් නගරයේ රෝහලක ඇති වූ ගින්නකින් මේවනවිට පුද්ගලයන් 33 ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
සේජොන්ග් රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් මෙම ගින්න හටගෙන ඇති බව විශ්වාස කරන අතර, මෙම රෝහලේ වැඩිහිටි රෝගීන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබේ.
ගින්න ඇති වන අවස්ථාවේදී රෝහල තුළ න... | පුතේ මම පොරමොලා කන්ඩායමේ නෙවේ. ඉපදුනේ කොළඹ, රැකියාව computer progamming සම්බන්දවයි. කොම්පියුටර් ස්මාර්ෆෝන් මට ගේමක් නෑ. අපි ධර්මය ඉගෙන ගෙන පුරුදු කරන කොට අර නෙලුම් කොලේ වතුර රඳන්නෙ නෑ වගේ ඇහැ පාවිච්චි කරනවා ඇහැට වත් ඇහැට පෙනෙන රූපයටවත්, ඇහේ විඤාණයටවත් ඇලෙන්නෙ නැතිව. කෙනෙකුට වේගෙන් දුවන්න බැරි උනාට කෙනෙකුට පුලුවන්, කෙන... | 14 | POSITIVE |
ncpp_train_0229 |
පාකිස්තානය තනි නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල
මහතා ඉරිදා (ඔක්තෝබර් 29දා) පැවැසීය.
එසේම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා පදනමක් වැටී ඇත බවත් ඔහු සඳහන්... | පාකිස්ථානයේ ක්‍රිකට් දුර්වල වුනොත් ආසියාවේ ක්‍රිකට් දුර්වල වේවි... ආසියාවේ ක්‍රිකට් දුර්වල වුනොත් ලෝක ක්‍රිකට් දුර්වල වේවි.... හැබැයි සුමතිපාල ගොයියා දිගටම සභාපති තනතුරේ හිටියොත් ලංකාවේ ක්‍රිකට් ඉවරෙටම ඉවර වේවි නේද ? | 160 | POSITIVE |
ncpp_train_0230 |
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙමින් සූදානම් වන බවත් මේ වන විට ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා රූපවාහිනී නාලිකාවක විවාදයක් අමතමිනි.ඔහු මහ... | අර්ජුන මහේන්ද්‍රන්ගෙ නම දාන්න ලැජ්ජද? මොනව වුනත් මේවා රනිල්ගෙ දවල් හීන. | 21 | POSITIVE |
ncpp_train_0231 |
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීමට අවසරයදීම සම්බන්ධයෙන් අවුකන රජමහ විහාරධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමි අද දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට යොමුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්ස් ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට එසේ පළඳවනු ලැබූයේ කඨින චීවරයක් බවත් එය මෙරට විශේෂඥ වෛ... | දොස්තර මහතාට අංගොඩින් ඉක්මන් සුවය ප්‍රාර්;ථනා කරමු! | 25 | POSITIVE |
ncpp_train_0232 |
නව ආරක්ෂක
ලේකම්වරයා
ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර
ඇත.අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අතින් ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.
ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට කෝට්ටේගොඩ මහතා පත් කර ඇ... | දැන් උබලට තේරෙනවද සරත් ෆොන්සේකා හිටියට විතරක් යුද්ධ කරන්න බෑ කියල | 11 | POSITIVE |
ncpp_train_0233 |
පසුගිය සතියේ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ පුවතක් බවට පත්වූ ශ්‍රී ලාංකික තරුණයෙකු බාල වයස්කාර ජපන් ජාතික දැරියක මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම සම්බන්ධ සංසිද්ධිය 15 හැවිරිදි දැරියගේ ප්‍රකාශ අනුව වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. දැන් වාර්තාවන්නේ මෙම දැරියගේ මව සම්බන්ධයෙන් පවතින කලකිරීමක් හා මවට පවතින අනියම් ඇසුරක් නිසා ජපා... | ජපන් කෑල්ල අයින් කරලා මේක ලංකාවේ දරුවෙක් ට උඋනා නම් . රාස්සාව නැති කොල්ලෙක් ඔහොම කලා නම් කියලා හිතන්න | 1 | POSITIVE |
ncpp_train_0234 |
කටුනායක ගුවන් තොටුපල වෙත අද දිනයේ ගුවනින් සුනඛයෙකු සමග පැමිණි කුවේට් ජාතික යුවලක් සිය ශ්‍රී ලංකා සංචාරය සඳහා සුනඛයාද රැගෙන ගමන් කිරීමට අපේක්ෂා කර තිබුණි.
මෙහිදී සත්ව නිරෝධායන රෙගුලාසි අනුව සුනඛයා රේගු පරීක්ෂාවට ලක්කිරීම සිදු කෙරෙන අතර එය තරමක් ප්‍රමාද වන ක්‍රියාවලියකි. තමන් පැය ගණනක් බලා සිටියත් සුනඛයා නිදහස් නොක... | පැය ගනන් ප්‍රමාද කරගෙන ලංකාවෙ සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න වෙන්න ඇති. ගානක් අතමිට මොලවනකම් තමා ඔය ප්‍රමාදය. | 61 | POSITIVE |
ncpp_train_0235 |
රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය
සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ.රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැල... | ඇර, ඇර.. පලමුවැනි ගෝටාභය රජතුමයි. දයාසිරි පුරෝහිතයි ..රජ දවසින් පසු කරලියට. . | 25 | POSITIVE |
ncpp_train_0236 |
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරී වෙළෙඳසැලට පෙරේදා (28) එල්ල වුණු බෝම්බ පුහාරයෙන් පසු ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ත්‍රස්ත
සැකකරුවන් ලෙස හඳුනා ගන්නා
පුද්ගලයන් දුටු සැණින් ඔවුන්ට වෙඩි තබන ලෙසටය. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැලට් එල්ල වුණ... | කුරුමිණිය .... | 16 | POSITIVE |
ncpp_train_0237 |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල දෙදෙනා එංගලන්තයේ පරාජිත තරගයෙන් පසු එදින රාත්‍රියේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ මත්වෙමින් විනෝදවෙමින් කාලය ගතකර ඇති බවටත් මෙම වීදි සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද එක්වී ඇති බවටත් මේ වනවිට ... | මුන්ව භාරව, ආයෙමත් නිලධාරිනියක් යැව්වේ, මොන උලව්වකටද? මෙයට කලින් වෙච්ච හුටපට, මෙච්චර ඉක්මනට අමතක වුනාද? ඊට පස්සේ, කෑවෝ කෑවෝ කියලා අඩාගෙන නම් එන්න එපා. | 22 | POSITIVE |
ncpp_train_0238 |
පසුගිය ජූලි මාසයේ අග චීන රජය නිවේදනය කළේ පාසල් විෂයයන් පාසලෙන් පිටතදී කිසිදු ආකාරයක ප්‍රතිලාභයක් ලබන පදනමකින් එනම් උපකාරක පන්ති ලෙස ඉගැන්වීම තහනම් කරන බවයි. මීට හේතුවී තිබුනේ චීනයේ පවුලකට දරු උපත් සඳහා පනවා තිබූ නීති සංශෝධනය එනම් දරුවන් දෙදෙනෙකුගේ සිට තිදෙනෙකු දක්වා හැදීමට අවසර ලබාදීමේ ක්‍රමයට තිබෙන උනන්දුව ටියුෂන් ... | ජනනායක, මුතුගල වගේ ජනාධිපති හම්බෙලා දුක කියලා සහනයක් ගන්න බැරිවෙයිද දන්නෑ එහෙ ටියුෂන් සර්ලට | 25 | POSITIVE |
ncpp_train_0239 |
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග කළ කතාවක් නිසා ශ්‍රී ලංකා රණවිරුවන් ජාත්‍යන්තරය හමුවේ අවලාදයට ලක්වුණැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් පළ කරමින් දන්වා ඇත. එය මෙසේය.
යුද්ධය නිසා උතුරේ වැන්දඹු තත්වයට පත් වූ
කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින් සිටින බවට චන්ද්... | අනේද කියන්නෙ 29 වතාවක් පීචං වෙලා බොරැ පොරොන්දු දීල යන්තං ජන්ද ගොඩ දාල අාණ්ඩු හදන් රට විකුනං කන කට්ටියක් කිව්වලු හෙලුවෙන් ඉන්න ගමන් ඔලුව අැද කරන් අමුඩෙ අැදපු මිනිහගෙ අමුඩෙ අැදයි කියල.... | 32 | POSITIVE |
ncpp_train_0240 |
අභාවප්‍රාප්ත කියුබානු
විප්ලවීය නායක
ෆිදෙල් කස්තේරා් වෙනුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙන විශේෂ ගුණ සමරු උත්සවය ලබන සිකුරාදා (2දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. විදෙස් රාජ්‍ය නායකයකුගේ අභාවය නිමිත්තෙන් මෙවැනි රාජ්‍ය උත්සවයක් මෙරට පැවැත්වෙන ... | මේ මිනිහට පිස්සු... මේ මිනිහ කොහොමත් ඔය වගේ වැඩක් තමයි කළොත් කරන්නෙ. කරන්න වැඩ ඇත්තෙම නෑ මේ රටේ මේ තරම් දේවල් වෙනවා. කාගේ සල්ලිවලින් ද දන්නෙ නෑ ඔය නටන්නෙ... | 3 | POSITIVE |
ncpp_train_0241 |
යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ(28) දින පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී ... | මුන් ටික එළියේ මාද්ය ෂෝ තියලා මහජනතාවට පට්ට පොර ටෝක් දෙන්නේ... හැබැයි හිට්ලර් සහ මොළ හතේ බස්සා ඉස්සරහ නැට්ට පස්සේ ගහගෙන පීචන් කුක්කෝ වෙනවා, මුන් මොනා කරත් මේක project එක වෙනවා, බලපන් මුන් සෙට් එකෙ පරණ case ළඟදීම එලියට එන හැටි, | 17 | POSITIVE |
ncpp_train_0242 |
වෛද්‍ය පැතුම් කර්නර් යනු පසුගිය කාලයේ ‘ගෝටාගෝහොම්‘ යන සංවාදය බිහි කළ මහමොළකරු ලෙස කතාබහකට ලක්විය. එංගලන්තයේ සිට පැමිණි ඔහු ගෝටාගෝගමට ගිය අවස්ථාවේ ඇතුළෙ වෙච්ච සිද්දියක් ගැන විවිධ කතා සමාජ මාධය තුළ පළවෙමින් පවතී. ඒ ගැන ඔහු කියූ කතාව මෙසේය.
''ගෝස් ෆේස් එකේ මං සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිද්ධ උනා..ඒක සමාජ මාධ්‍ය... | ගොඩක් අය පැතුම් කර්නර්ව දන්නෙ නැතුව මඩ ගහනව..හොයල බලන්න ඔහුගෙ ඉතිහාසෙ...අහල බලන්න ඔහුගෙ කථාවක් දෙකක්!! මිනිහට මේ රට ගැන කැක්කුමකුයි දේශපාලන උණකුයි දෙකම තියෙනව. නැත්නං එංගලන්තෙට වෙලා සැපට ඉන්න පුළුවන් පොරක්..(දැන් මං එයාව ජනාධිපති කරගන්න කිව්වෙ නෑ හොඳේ..) | 5 | POSITIVE |
ncpp_train_0243 |
කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන, ඒ මුවාවෙන් බස් නැවතුම්පළවල රැදී සිටින සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමේ යෙදුණු බස් රථ කිහිපයක් පසුගියදා (26දා) නීතියේ රැහැනට හසුකර ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ප්‍රවාහන කොමිසමට හැකි විය.
මෙසේ අනවසර මුදල් ඉපෑයීමක නියැලී සිටි බස... | කොහේ ගියත් කම්බ හොරු! | 25 | POSITIVE |
ncpp_train_0244 |
ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදවලට ආරාධනා කරන්නේ පරාජය උරුම කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයනුයි. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්
සිටින අපේක්‍ෂකයින් රූපවාහිනි විවාද ඉල්ලන්නේ නැහැ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රාජගිරියේදී ඊයේ (28) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනා... | අමෙරිකාවේ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ | 43 | POSITIVE |
ncpp_train_0245 |
අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අනාගතයේ නැවත පොදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව සඳහන් කරයි.
කැළණිය ප්‍රදේශයේ දී
මාධ්‍යවේදින් අමතමින් මෙසේ කියා ඇත.
“එක්කෝ අපි සහය දෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ නායකයා දිනවන්න. එහෙම නැත්නම් එක්සත් ජාතික නායකයා නම් කරන දේශපාලන උණ ඇගේ තියන බිම් මට්ටමේ දේශපාලන නායකයෙක් පත් කරන්න ඕන... | කුහක කම දොරේ ගලන කෙනෙක් තමයි සරත් පොන්සේකා කියන්නේ | 39 | POSITIVE |
ncpp_train_0246 |
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා
තමා ඇතුළු ... | ශී‍්‍ර ලංකාව කොටි ත‍්‍රස්තවාදයට මුහුණ දෙන අවස්ථාවේදිවත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූ පක්‍ෂ අතර එකඟතාවක් ඇති වූයේ නැත. පාර්ලිමේන්තුවේ සැමදා කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් කි‍්‍රයාත්මක විය. ඊට අමතරව කොටි ත‍්‍රස්තවාදය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් කර ගැනීමෙන් බලයට ඒමට උත්සාහ කළ කණ්ඩායම්ද විය.... | 4 | POSITIVE |
ncpp_train_0247 |
කෝටිපතියෙකුගේ පෞද්ගලික රොකට් යානාවක් අභ්‍යවකාශගත කිරීම දශක ගණනාවක් පුරාවට නාසා ආයතනයේ ඉලක්කයක් වී තිබිණ. එය මැයි 27 දිනයට යොදා තිබුණි.
සුප්‍රකට ව්‍යාපාරික හා ඉංජිනේරු එලොන් මාස්ක් ඉතිහාසගත කරමින් මුල්ම පුද්ගලික රොකට් යානය
අභ්‍යාවකාශයට යොමු කිරීම සිදුවන්නට නියමිතවූයේ එදිනයි. නමුත් ඔහුගේ ස්පේස්එක්ස් වයාපෘතිය කාලගුණ... | එහෙම ගිහින් තමා ලංකාවේ අවසාන රාජවංශය වන රාජපක්ෂා වංශයේ අලුත්ම 👑 රජ කුමාරයෙක් ඉන්න 😜😜😜😜😜😜😜😜😜😜😜😜 | 2 | POSITIVE |
ncpp_train_0248 |
ඉන්දියාවේ ඒඑන්අයි නාලිකාව වෙත සුපිරි නිළි ශ්‍රී දේවිගේ සැක සහිත මරණය ගැන ප්‍රකාශයක් සිදු කළ භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ඇය ඝාතනය කර ඇති බව ප්‍රකාශ කර සිටී.
54 හැවිරිදි ශ්‍රී දේවී සැර මත්පැන් පානය නොකරන බව ප්‍රකටවී තිබෙන කරුණක්ව තිබියදී මේ ආකාරයට මත්පැන් නිසා සිහිසුන්ව දියේ ගිලීම ප්‍රහේලිකාවක් බව ඔහු ... | මේයාගෙ හරි නම සුබ්‍රමනියම් ස්වාමිවන්ශ ද? අපේ එක්කෙනාගෙ නෑයෙක් වගේ | 34 | POSITIVE |
ncpp_train_0249 |
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායකවීමේ වරදටත් රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ඊයේ (20) තමාටම ශාප කරගත්තේය.
ඔහු මෙසේ ශාපකරගත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර... | මුන්ට ඕනේ අමෙරිකාවට නටවන්න පුලුවන් ආන්ඩුවක් අපේ රටේ කොහොම හරි අටවන්න. ඒකට මුන්ට ඩොලර් වලින් ගෙවනවා. රටේ මහජනයා මුන්ව හොඳටම අදුනාගන ඉවරයි. මුන්ට ආයෙමත් රටේ සාමාන්‍ය මහජනයා රවටන්න බැහැ . මුන් අපේ රට විනාශ කරන මහා කාලකණ්ණි | 64 | POSITIVE |
ncpp_train_0250 |
කැමිලස්ගේ උත්සවයේදී
බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ.
ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සි... | හාමුදුරු කෙනෙක් කියන්නේ පුජ්‍ය පක්ෂයේ කෙනෙක් උඹල වගේ වහල්ලුන්ට නොපෙනුනාට ජනපතිතුමා මෙතන සාමාන්‍ය කැමිලස් රසිකයෙක් විතරයි. එක හින්ද මෙතන එතුමාගේ නම නොකියවීම මහලොකු දෙයක් නෙවේ. එක නිසා තමා එතුමාවත් එක එතරම් ගණන් අරන් නැත්තේ | -13 | NEGATIVE |
ncpp_train_0251 |
කටියන්ගල්ල නව ගම්මානයේ පදිංචි නව හැවිරිදි බාල වයස්‌කාර පිරිමි දරුවකු අපයෝජනය කළ බව කියන හමුදා සෙබළෙකුට ගම්වාසීන් විසින් පහරදීමෙන් ඔහු (28දා) ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මෙම පුද්ගලයා (28දා)
පස්‌වරුවේදී සිය යතුරුපැදියෙන් දරුවාගේ නිවසට ගොස් දෙමාපියන්ටත් හොරා දරුවා රවටාගෙන ... | මරණීය දන්ඩනය මොවුන්ටද, දිය යුතුයි. | 35 | POSITIVE |
ncpp_train_0252 |
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මන්ත්‍රී විමල් වීරවංශ විසින් ඇමති සජිත් ප්‍රේමදාස වෙත කරන ලද අභියෝගයට කැමති බව දක්වමින් ඇමති සජිත් ප්‍රතිචාර දක්වා තිබෙන නමුත්
විමල් වීරවංශ දැන් එයට අලුත් කොන්දේසියක් පනවා වෙනස් කරන්නට උත්සාහයක නිරතවී තිබේ.
සජිත් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමින්... | හිරු හෝ දෙරණ ට හැකි යි ඔය කියන උදා ගම්මානයේ සිට සජීවී විකාශයක් කරන්න.එතකොට කොන්දේසි ඔක්කොම සම්පූර්ණ යි. | 15 | POSITIVE |
ncpp_train_0253 |
මහනුවර ගෑනු හුටපටයක් නිසා
ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්
මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසුවෙකුට එම විදුහලේම 10 වසරේ සිසුවෙකු පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම පිහි ඇනුමට මුල්ව ඇත්තේ බාලිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට දෙදෙනාම දරන
උත්ස... | නුවර කෙල්ලන්ට ගහන්ට කෙල්ලො වෙන කොහෙද බං ලංකාවෙ ඉන්නෙ. අනිත් හම්පඩ කෙල්ලො නුවර කෙල්ලෙක්ගෙ මයිලක් තරම්වත් වටිනවද? | -95 | NEGATIVE |
ncpp_train_0254 |
විමල්ගේ නිවසේ රාත්‍රිය ගතකළ තරුණයා පසුදා මියගොසින්
එයාගෙ තාත්තත් මැරුනෙ ඒ විදියට - ශෂී වීරවංශ
හොඳට හිටිය පුතා ආවෙ මැරිලා මුකුත් දන්නෑ- තරුණයාගේ මව
ඊයේ උදෑසන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ දකුණු හෝකන්දර මංගල මාවතේ අංක 74 නිවසට පැමිණ නවාතැන්ගත් බව කියන අසල්වාසී හිතවත් තරුණයෙකු මරණයට පත්ව තිබේ.
විමල්ගේ පුතු ව... | එයාගෙ තාත්තත් මැරුනෙත් විමල්ගේ ගෙදර රාත්‍රිය ගත කරලද? | 96 | POSITIVE |
ncpp_train_0255 |
ළදරු අවධියේදී දරුකමට හදාවඩා ගැනීමට ධනවත් අඹුසැමි යුවළකට දුන් දරුවා නැවත ඉල්ලා එම දරුවාගේ සැබෑ මව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය පරික්ෂණයක් පවත්වාගෙන යයි.
දරුවන් නොමැති ධනවන් අඹුසැමි යුවළක් මීට වසර 4කට පමණ ඉහතදී
කොළඹින් බැහැර ප්‍රදේශයකින් කුඩා ළදරුවකු දරුකමට හදා වඩා ගැනීමට කාන්තාවකගෙන්... | අනේද කියන්නේ නංගී, මේ වගේ වනචරයන් නිසා තමයි අපි වගේ ගෑනු අන්ත අසරණ තත්වයට පත් වෙලා තියෙන්නේ.තමන් කරන්න ඕනි තරම් සේරම වැරදි කරලා ඒවා අපි වගේ අහිංසක ගෑනු පිට පටවලා තව සුදනෝ වගේ ඉදගෙන අපිට කැත විදිහට අපහාස, නින්දා කරන්නත් එනවා මෙතන. ඔයාලාට ඉගෙන ගන්න බැරිව රස්තියාදුකාරයෝ, සල්ලාල බේබද්දෝ වුනා කියලා එකට අහිංසක අපි ගෑනු පලි ... | 2 | POSITIVE |
ncpp_train_0256 |
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ, LIOC හා සයිනොපෙක් ඉන්ධන මිල සමාන ගණන් වලින් සංශෝධනය කර තිබේ. පෙට්‍රල් 92 – රුපියල් 10 කින් , ඔටෝ ඩීසල් – රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර, පෙට්‍රල් 95 – රුපියල් 3 කින් හා සුපිරි ඩීසල් රුපියල් 3 කින් ඉහළ දමා තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ... | තෙල් ඇමතියා මොකක් කරනවද කියල දන්නේ පිස්සන් කොටුවේ ඉන්න අය විතරයි. මේ යකා දැන් රට සවාරියකුත් ලොක්කා එක්ක ගිහින්, ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි | 9 | POSITIVE |
ncpp_train_0257 |
මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට පර්යේෂණ මගින් හෙළිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ දන්වා තිබේ.මෙම වෛරසය සාන්ද්‍රණයෙන් ඉහළ බවත් යුරෝපයේ
... | සාමාන්මය හජනයා හැටියට අපි ඕක දැනගෙන සති තුනක් වෙනවා. අවාසනාවකට මේ රටේ බළධාරීන් මේක නොදැන පැතිරෙන්න ඇරියා. නිරෝධායන මධ්‍යස්ථාන පිරී ඉතිරී ගියා. නියෝග දෙන්න ඕන තැන ඉල්ලීම් කළා. සංචරණ සීමා නොසලකා හැරියා. දැන්වත් දැඩි නීති දාල මේක පාලනය කරන්න හිතේවා. | 104 | POSITIVE |
ncpp_train_0258 |
ටෙලිනාට්‍ය නිළි විනු සිරිවර්ධන අද (28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී විවාහ ජීවිතයට පිවිසුනා .
ඇගේ අත ගත්තේ ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේය.
ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර උපාධිධරයෙකු වන ඔහු
ගිය වර උසස් පෙළ විභාගයේදීත් දිවයිනෙන්ම ආර්ථික විද්‍යා ප්‍රථමයා ඇතුළු ඉහළ ස්ථාන බිහි කළ ගුරුවරයෙකි... | කොරෝනා හැදිලා එයාගේ තාත්තා නැති උනානේ ලගදි | 9 | POSITIVE |
ncpp_train_0259 |
බැඳුම්කර සිද්ධිය හා බරපතළ වංචා දූෂණ විමර්ශන පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳව විවාදය සඳහා පෙබරවාරි 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා දෙණියායේ මොරවකදී ප්‍රකාශ කළේ අභියෝගයක් කරමිනි.
මේ දිනවල ජනාධිපති කොමිෂන් වාර්තා දෙක පිළිබඳව විශාල වාදයක් ය... | ඒකනෙ බං රනිල්ට කියන්නෙ JR ගෙ මාම කියල. | 101 | POSITIVE |
ncpp_train_0260 |
කෙටිකාලයක් තුළදී නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකර
ඇතැයි කියන සිද්ධයට අදාළව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් පනස්
දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත
මුදාහරින ලෙස කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (... | fair cricket ඔබ හරි. මූ කෝටි ප්‍රකෝටි ගණන් වලට ඉඩම් අරගෙන ඒක අහු වුනාම අගමැති ටයි දොස් කියන්නේ. මුන් මතයක් ගෙනියනවා මහින්ද ගේ ගෝලයන් ගෙන් පලි ගන්නවා කියලා. ඉතින් ඔය ගම් පැත්තේ අය මේවා විශ්වාශ කරනවා මුන් කියන විදියට. | 4 | POSITIVE |
ncpp_train_0261 |
බියගම සමඟි මාවත ප්‍රදේශයේ නිවෙසක සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු නිවෙස තුළ ගෙල වැලලාගෙන එල්ලී සිටින බවට දැනගත් බියගම හා මිනුවන්ගොඩ යන පොලීස් ස්ථානවල නිලධාරි විසින් ඔහු එයින් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. සැකකරු මුදල් වංචා
කිරීම් හා වංචනික ක්‍රියා සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට අ... | පෂ්චාත් බාගයට අත් බෝම්බයක් දමා පින් එක අදින්න | 9 | POSITIVE |
ncpp_train_0262 |
පසුගියදා විවෘත කෙරුණ නමුත් තවමත් වැඩ අවසන් කර නැති අන්තර් හුවමාරු කොටසක්
පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම අන්තර් හුවමාරුවෙන් ඇතුල් කිරීමට ගිය බස් රථයක් අද උදෑසන (29) එහි ප්‍රවේශපත් කවුළුව අසල හිරවීම නිසා එහි සිටි මගීහු මහත් අසීරුතාවයකට පත්වුහ.
එහිදී මහත් වැයමක් යොදා බස් රථය ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුළුව අසල... | අනේ පල පල නිදහස් අදහස් උඹේ රෙද්ද තමයි යහපාලනයට බැන බැන ඕක ඕපන් කෙරුවේ කියලා උඹ දන්නේ නැද්ද ගොං බයිසන් | 26 | POSITIVE |
ncpp_train_0263 |
ශ්‍රී ලංකාවේ වීදියක ඇයගේ කැමැත්තට එරෙහිව තම දේශීය සේවිකාව රඳවා තබා ගැනීම සහ නාඳුනන පිරිස් විසින් ඇයට දිගින් දිගටම තර්ජනය කිරීම ඉතා බරපතළ හා පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
“තානාපති කාර්යාලයේ දේශීය සේවිකාවක් ඇයගේ කැමැත්තට එරෙහිව රඳවාගෙන සිටි බවත්, තානාප... | අපේ රටේ සාමාන්‍ය දෙවල් බරපතල විදියට ගන්න තරම් ස්විට්සර්ලන්තය නොදියුනුද මන්දා...... | -19 | NEGATIVE |
ncpp_train_0264 |
ලංකා බැංකුව මුල්වී හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවි නගරය විවෘත කිරීමේ සමාරම්භක උළෙල
ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ පැවැත්වූ අතර මෙම උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ද එක්ව ... | අල කැම්පස්? පල ඩෝ යන්න. උඹ නන්දිකඩාල්ද ඉන්නෙ | 1 | POSITIVE |
ncpp_train_0265 |
මීට වසර එකහමාරකට පෙර මියගිය කලාකරු සුනිල් විමලවීර එසේ මියගිය බව යාවත්කාල නොවී අගමැති කාර්යාලයෙන් දීර්ඝායුපතා සුබපැතුමක් එක්කර ඇත.
නිරන්තරයෙන් කලාකරුවන් වෙත දීර්ඝායු පතා අගමැති නම සඳහන් කර යවන මෙම උපන්දින සුබපැතුම
ඔහු මියගිය
සොවින් කල්ගෙවන නිවැසියන්ට තැපෑලෙන් ලැබීම නිසා කම්පනයට පත්වූ සුනිල් දියණිය අභිෂේකා විමල... | Ravi තාම හිතන් ඉන්නෙ මේක මුතු ඇටයක් කියලද. අනේ අපොයි | 55 | POSITIVE |
ncpp_train_0266 |
2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල්
රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර ිතබේ.දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අ... | කිරිබත් නැද්ද ? කිරිබත්! | 43 | POSITIVE |
ncpp_train_0267 |
පසුගියදා දිවි ගමනින් සමුගත් මංගල සමරවීර මැතිතුමන් මියයන්නට පෙර අවසන්වරට පෙනී සිටී යූටියුබ් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු දැක්වූ අදහස් පහතින් පළවේ. මුලින්ම, ඔබ ඔබව වචන තුනකින් හඳුන්වන්න.සැබෑ දේශප්‍රේමී ජාත්‍යන්තරවාදියෙක්.ඔබ මං මේ කියන දේවල් විශ්වාස කරනවද කියලා කියන්න.කර්මය- ඔව්.ජොතිෂය- නෑ.පුනරුප්පත්තිය- බොහෝ විට ඔව්.අංක විද්... | මොලේ හොද නැද්ද, මොකද්ද බර, මේ අදහස්ම මේ විදියටම, (සමනල දුෂ්චරිතය නැතිව) කී කෝටියක් මේ ලංකාවේ ඉන්නවද, මෙයා වත්මන් රජය කිසිම ආකාරයකින් විවේචනය නොකල, නමුත් මේ රටේ සංස්කෘතිය, ආගම බරපතල ලෙස විවේචනය කලා, මේ අදහස් ඇත්තම නම් මෙයාට මෙයිට වඩා හුඟක් දුර යන්න තිබුනා, මෙයිට වඩා ජනතාවට සේවය කරන්න තිබුනා, තව විශේෂ දෙයක්, ගෝටාගේ ආගමි... | -169 | NEGATIVE |
ncpp_train_0268 |
උඩුවේ හිමිගේ ඇලන් මැතිණියාරාම පන්සලේ
උදේට උදේට ඇහෙන සද්ද ගැන
මිලින්ද ඇතුළු අසල්වැසියන්ගෙන් පැමිණිලි
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කොළඹ 5 ඇලන් මැතිනියාරාමය වෙතින් උදෑසනට ඇසෙන කර්ණ කඨෝර ශබ්ද ඉවසාගත නොහැකි බව දක්වමින්
අසල්වාසීන් විසින්
පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඊයේ විභාග විය.
මෙම අසල්වාසීන් අතර හිටපු... | අපි කවුරුවත් ඉපදෙනකොට ආගම, භාෂාව අතේ අරගෙන උපන්නේ නැහැනේ. ජාතිය නිගමනයවෙන්නේ හැදෙන හෝ හදාගන්න අම්ම තාත්තගෙනුයි. ඉතින් අපි අදහන ආගමේ හැර අනිත් ඒවා ඇහෙනකොට කටු අනිනවා වගේ තමයි දැනෙන්නේ. හොඳම දෙය තමයි රාත්‍රී 8 සිට උදේ 6 දක්වා ආගමික (මොනම ආගමකවත්) දේශනාවන් / යඥාවල් ශබ්ද විකාශන යන්ත්‍රවලින් දෛනිකව නොපැවැත්වීම. | 12 | POSITIVE |
ncpp_train_0269 |
ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක අද (29) දහවල් අභාවප්‍රාප්ත වූයේ 79 වියේදීය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇයගේ අසනීප තත්වය ටික කලෙක සිට පැවතිණි.
"ආදර අඹරේ" ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිස මේ වන විට ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 කට ආසන්නය .
සඳ තනිවෙලා අහසේ... පෙම්වත්යන්ගේ .... මල් හිනා ... කලක් ඇවෑමෙන්
පෙරුම්... | ඔබට මොක් සුව! | 15 | POSITIVE |
ncpp_train_0270 |
ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.“බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තී... | අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම | 10 | POSITIVE |
ncpp_train_0271 |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05වැනිදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (28දා) දැනුම් දුන්නේය.මෙම නඩුව ඉදිරි දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අ... | මොනවද ඉතින්, ගජ මිත්‍රයෝ නේ. ශම්මි ට වියදම් වෙන්නේ ලන්ඩන් වලට දෙන්නෙකුට ටිකට් වලටයි, සතියකට එන්ටටේන්මන්ට්, හෝටල් වියදමයි, අතට කෝටි දහයක් විතර යි. අනෙක ඒකත් බෝඩ් එකෙන්. | 57 | POSITIVE |
ncpp_train_0272 |
කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවී තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි සොයාබැලෙන PCR පරීක්ෂාවක් සඳහා යොමු වීමට එම පිරිස කළ ඉල්ලීමක්, බලධාරීන් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
කොළඹ නගර සීමාවේ කොරෝනා ම... | මේඅයට කොරන්ටයින් ඕඩර් එක දුනේ කවුද? ඒක නැතුව වැඩට සති 2 එන්නේ නෑ කියන්නේ සේවය අත හැර යාමක්. මේවා කතා වෙලා නිවාඩු ගන්න විදිය. එනිවේ සුවවිරැවොනේ | -54 | NEGATIVE |
ncpp_train_0273 |
සමහරු මට මඩ ගැහුවට -මං කිව්ව සියලු දේවල් ඇත්ත
මං අවුරුදු 4 දී පෙර පාසලේදී පෙළපාලියකුත් ගියා
-චතුර සේනාරත්න
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පත්ව තිබුණා. එයට හේතුවූයේ ඔහු දෙරණ24-7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණු යම් යම් පිළිගන්නට අපහ... | මයික් එක කොහෙන්ද ??? | 9 | POSITIVE |
ncpp_train_0274 |
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ
ඕෂධීට ලැබුණයි හැඟවුවත්
ඇත්තටම ලැබුනෙ බාබරාටලු
ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවට විස්තර පළ කළ ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම සැබෑ ලෙසම එම තරගය ජයග්‍රහණය කර නැති බව දැන් හෙළිව තිබේ. එම තරගය ජයගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ
තර... | අන්න ඒ වෙලාවෙදි තමයි චීන්නු කිව්වෙ මේ බලාගාරයට අවශ්‍ය වියදම රුපියල් කෝටි 8000යි. අපි ඉල්ලුවෙත් රුපියල් කෝටි 8000යි. අපිට ලැබුණෙත් රුපියල් කෝ්ටි 8000යි. ඒත් අපිට රුපියල් කෝටි 8000ක් දෙන්න උඹලගේ ලොක්කෝ රුපියල් කෝටි 12000ක් පාස් කරගත්තා කියලා අපි දන්නෙ නෑ කියලා. ඒකෙන් තමයි වැඩේ එළියට ආවේ නොරොච්චෝලෙ බලාගාරය පෙන්නලා රුපියල... | 8 | POSITIVE |
ncpp_train_0275 |
දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් මස 15 වැනිදින සිට ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසා තිබේ. දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙම පාසල්වල කොවිඩි මර්දන කමිටු සක්‍රිය කිරිමට කටයුතු කරමින් සිටියි.ෙ එම කටයුතු ලබන මස 0... | ඉස්කෝල අරින්න ඉස්සර ගුරුවරුන්ගෙ ප්‍රශ්නය විසදලාද තියෙන්නෙ. ගුරුවරු ආවෙනැත්නම් කවුද උගන්වන්නෙ? | 14 | POSITIVE |
ncpp_train_0276 |
කථන ආබාධිත සහිත හතළිස් හැරිදි විවාහක කාන්තාවක දූෂණය කිරීම සහ ගැබිනි කාන්තාවක ඔසවා බිම දමා පසුව ඇයට ලිංගික අතවරයක් සිදුකළේ යැයි කියන 24 හැවිරිදි විවාහක තරුණයකු පූගොඩ පොලිසිය
පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කොස්ගම පොලිස් වසමේ පිහිටි නිවසකට හොර රහසේ ඇතුළුව... | මේ වගේ උන්ව එලියේ තියන්නැතුව වෙනම ස්ථානවල ගාල් කරලා තියන්න ඕන සමාජයේ ආරක්ෂාව උදෙසා. | 16 | POSITIVE |
ncpp_train_0277 |
ඊයේ පොහොය දිනයේ සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ‘ගෝසිංග වන අරණේ ආරාම පූජාව‘ හා එකම පවුලේ කිහිපදෙනෙකු පැවිදි දිවියට ඇතුළත්වීම සම්බන්ධ විවිධ අදහස් පැතිර ගොස් තිබේ.මෙම සිදුවීම සිදුවන්නේ මීට දින කිහිපයකට පෙර පසුගිය 27 වනදාය. කැබිතිගොල්ලෑවේ, පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පිහිටා තිබෙන නිවසක්, ඉඩකඩම්, මිල මුදල්, යාන වාහන සහ... | Mass Family Business. මහා පරිමාණයේ පවුලේ ව්‍යාපාරයක්. දැන් මහණ කම කියන්නේ ලොකු ව්‍යාපාරයක්. මේක නව මුහුනුවරක් අරන් ආපු එකක්. මේ ෆොටෝ වලින් පෙනෙන්නේ මහා ප්‍රවෘත්තියක් මවලා ලොකු ප්‍රචාරයක් දීලා පටන් ගැනීමක්. මොවුන් ගිහිගෙයි කටයුතු අත්හැරලා නෑනේ. අබුද්දස්ස කාලේ විපරීත සමයං. | 55 | POSITIVE |
ncpp_train_0278 |
එයා මට හැම තිස්සෙම ගහනවා බනිනවා. ඒ හින්ද මම ගෙදර ගිහින් නවනිනවා. එතකොට මට කෝල් කරලා එන්න කියලා කරදර කරනවා. ඒ විදියට ඇවටිලි කරල ගෙන්න ගත්තත් දවසක්නත් හොඳින් ඉන්න හම්බ වෙන්නෙ නෑ. බීගෙන ඇවිත් ආයිත් මාත් එක්ක රණ්ඩු කරනවා... සුජිත්ගෙන් ඇයට නිතරම ගුටිබැට පුජා ලැබෙන විට ඇය ඔහු හැරදමා ගියත් ආපසු එන්නැයි දුරකතන ඇමතුම් දෙමින... | කියලා වැඩක් නෑ .. මේ සමාජය ගැන .. දෙන්නම divorce වෙලා නම් කොහොමද අනියම් සබඳතාවක් වෙන්නෙ ... | 43 | POSITIVE |
ncpp_train_0279 |
2020 වසරේ සිට සිදුකිරීමට තීරණය කළ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන අතර 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩි වන බව මුදල්
අමාත්‍යාංශය පවසනවා.
එම චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000න් වැඩි කිරීමට නියමිතව ඇති බව සඳ... | රාජ්‍ය සේවයේ පඩි ගැන දැනගෙනද ඔය කතාකරන්නේ.. පුද්ගලික සේවකයින්ට වඩා ගොඩක්ම අඩුයි.. | 4 | POSITIVE |
ncpp_train_0280 |
වරෙක ගුරුවරයකු තවත් වරෙක පොලිස් නිලධාරියකු මෙන්ම හා හෝටල් සේවකයකු ලෙස අගවා මිනිසුන් මුළා කොට ඔවුන් සතු රුපියල් ලක්‍ෂ ගණනක දේපළ සොරාගත් පුද්ගලයකු පිටකොටුව බස් නැවතුමේ දී
ඉකුත්ඳා (27) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
එම පුද්ගලයා එලෙස කොල්ලකන ලද රන්මාල දෙකක්, රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා ඔ... | රත්තරන් බඩු නැති වෙල ඔයින් බේරුනා ඇති. ලමයි දෙන්නව තනියම ඒ යකා එක්ක ගෙදර තිබ්බ එක තමයි වැඩේ. ඔය වාද්දුව සිට බේරුවල දක්වා කෝච්චියේ මාල කඩපු එක්කෙනුත් ඉන්නව. | 133 | POSITIVE |
ncpp_train_0281 |
16 හැවිරිදි ශිෂ්‍යාවන් 04දෙනෙකුට ලිංගික අතරවරකළේ යැයි සැකපිට 52 හැවිරිදි විදුහල්පතිවරයෙකු අද (30) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් යහලවෙල විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ හා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 04දෙනෙකි.
මොවුන් විද්‍යාලයේ බුදු මැදුරේදී හා
... | මුලින්ම මුගේ ඇට 2 තලන්න ඕන. ඊට පස්සේ රස්සාවෙන් දොට්ට දාන්න ඕන | 37 | POSITIVE |
ncpp_train_0282 |
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය."ස්ථිරවම ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්වෙන නිසා තමයි බැංකු පද්ධතිය දැනුම් දීමක් කරලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහට මේක කරොත් ලොකු විනාශයක් වෙයි කියලා. ඔහුගේ ඊයේ පර්ලිමේන්තුවෙදී ප්‍රතිචාරය තිබුනේ මගේ ඔළුවට පිස්තෝලේ තියලා බැංකු වැටෙනවා ... | ධනපති ක්‍රමයේ කොටසක් තමා බැංකු කියන්නෙ. මූ සමාජවාදි මාවතක යනවා කියමින් ධනපති ක්‍රමයේ අංගෝපාංගයක් වන බැංකු වල කඩා වැටීම ගැන කම්පා වෙනවා. පිස්සු හාමිරකෙක් මූ. | -17 | NEGATIVE |
ncpp_train_0283 |
හිටපු සංස්කෘතික ඇමතිවරයෙකු හා හිටපු කතානායක විජමු ලොකු බන්ඩාරයන්ගේ ප්‍රත්‍රයා වන වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර සිය බිරිය සමග නිවසේදී කළ නර්තනයක් සමාජ ජාල වෙත මෙසේ මුදා හැර තිබේ.
මින් ඉහත නදීෂා හේමමාලි සමග ලබාගත් ඡායාරූප කිහිපයක් නිසාද උදිත් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට විය.
| අපිට අද .. අල නැහැබන්. | 5 | POSITIVE |
ncpp_train_0284 |
සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය
අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු (video)
අද දින නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු දෙවන හා සම තෙවැනි තැන් ලබාගත් සිසු සිසුවියන්ගේ වැඩි විස්තර මේ වනවිට ලැබී තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය දිනූ අනුකි චමත්කා පැස්කුවල් විශාඛා විද්... | මේ මම නෙමෙයි | 6 | POSITIVE |
ncpp_train_0285 |
අද (30) මහනුවර කළ සංචාරයෙන් අනතුරුව මහනුවර ජනපති මන්දිරයේදී කතාවක් පැවැත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික පීඩනයක් ඇතිවූ බවත් ඒ අනුව ඇතිවූ දේශපාලන විපර්යාසය නිසා තමා ජනපති ධුරයට පත්වූ බවත් පැවැසීය. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවූ බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉවත්වීමට සිදුවූ බවත් පැහැදිලික... | රාජපක්ෂලා තමන්ගේ වාසියට මෙයාව පත් කළාට එය සදාචාර විරෝධී. ඔවුන් මෙය හරහා කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියා නිසා, ජීඑස්පී අහිමි වෙන විතරක් නොවේ තවත් රටවලින් ලැබෙන්න තියෙන ආධාර පවා අහිමිවී මානව හිමිකම් සංවිධාන හරහා තහංචිද පනවන්න පුළුවන් එම නිසා සියලු දේශපාලන පක්ෂ සහ වෘත්තිකයන්ගේ සංගමධ එකතුවී ආගමික නායකයන්ගේ ප්‍රධානත්ව... | 5 | POSITIVE |
ncpp_train_0286 |
දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීමේ සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දේශීය සහ විදේශීය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹන්නට දුම්රිය සේවකයන් තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව ඉංජිනියස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැව... | මොකා හෑදුවත් කමක් නෑ ඕවා හරියට දිගටම වෑඩ කරනවා නම්. නෑත්නම් launch කරන සතියේ විතරයි වෑඩ කරන්නේ.. ඊට පස්සේ කියයි ඒක වෑඩ නෑ.. කොටුවට ඈවිල්ලා ටිකට් එක ගනින් කියලා.. මහලොකුවට ලොරි ටෝක් නම් තියෙනවා.. කියපන් බලන්න උබලගේ ඔය රේල්ලුවේ හරියට වෑඩ කරන එක ඔන්ල්යින් system එකක්? අනිත් රටවලට වඩා අපි අවුරුදු 50ක් විතර පිටිපස්සෙන් ඉන්... | 85 | POSITIVE |
ncpp_train_0287 |
සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී. ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ... | මුට ඉන්‌නෙ ඒක සිංහයයිලු. අනේ මෝඩ තකතීරුවා. | -19 | NEGATIVE |
ncpp_train_0288 |
අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා ඝාතනය වූ දිනයේ නිට්ටඹුවේදී එම ආරක්ෂකයා අතින් වෙඩි වැදී මියගිය හර්ෂ නදීශාන් තරුණයාගේ මව ඊයේ පැවති රැස්වීමකදී එදින සිදුවීම ගැන අදහස් පළ කළාය.මෙම රැස්වීම පැවතියේ අරගලයේදී මියගිය අය සැමරීම හා ඒ පවුල් වලට ආධාර ලබාදීම පිණිස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එකතුවක් සංවිධානය කළ උත්සවයකදීය.ඇය මෙසේ කියුව... | මුත් මරන්න එන්න ඇති බේරෙන්න වෙඩි තියන්න ඇති හොද වැඩේ මදාවි දාමරික කුඩ්ඩො. | 4 | POSITIVE |
ncpp_train_0289 |
උපන් රටට ණය නැති පරිපූර්ණ මිනිසෙකු වීම එතරම් ලෙහෙසි නැත. ඒ ගමනේ කැපකිරීම් අතිමහත්ය. නින්දා ප්‍රශංසා බොහෝය. එලෙස ජීවිතය දිනූ අපේ රටට නෑකම් කියන ශ්‍රී ලාංකික කාත්තාවක් ගැන ඉකුත් සතියේ ඇමෙරිකාවෙන් වාර්තා විණි. ඇය එසේ මෙසේ කෙනෙකු නොව, ලෝකෙට පොලිස්කාරයා වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට උපදෙස් දෙන වෛද්‍ය විද්‍යාඥවරියකි. මේ ක... | "උපන් රටට ණය නැති පරිපූර්ණ මිනිසෙකු වීම එතරම් ලෙහෙසි නැත" ගොසිපෝ අපිත් නය නෑ මේ රටට. ඕනෙවටත් වඩා අපි බදු ගෙවල අපි කාරිය ඉෂ්ට කරලා තියන්නේ, | 6 | POSITIVE |
ncpp_train_0290 |
පසුගිය වසරේ යුග දිවියට එළැඹි හිටපු රූ රැජිණි පුෂ්පිකා ද සිල්වා මේ දිනවල මවක වීමේ අපේක්ෂාවෙන් කල්ගෙවන බවට වාර්තා වෙනවා.
ඒ ගැන වැඩි විස්තර
ඇය තවම හෙළි කර නැත.
ඇය පසුගියදා සිය සැමියා සමග ෆේස් බුක් ඔස්සේ හුවමාරු කරගත් ඡායාරූප කිහිපයකින් දිය යට ඡායාරූප ගත් ආකාරය පහතින්.
| ඔව් ඉන්දියාවෙ නිළියො එහෙම වෙන්න ඇති. ඒත් යුරෝපෙ රටකට ගියොත් එහෙ කෙල්ලො ඉන්නව මේකක් එකක් අල්ලලවත් නැති. ඒගොල්ලොත් එක්ක නම් ඉතින් හැරෙන්නවත් බෑ මේ දකුණු ආසියාවෙ ගෑනුන්ට. නියම නැචුරල් බුයුටි කියන්නෙ මොනාද බලන්න ඕන්නෙම් පලයන් ප්‍රංශෙ හරි මොකක් හරි යුරෝපෙ රටකට. එතකොට තේරෙයි ලස්සන මොකද්ද කියල. | -15 | NEGATIVE |
ncpp_train_0291 |
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බවයි. කෙසේ වුවද එදිනට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් ... | තමුසේ කව්ද ඕයි තෙල් නැව් ගෙන කතාකරන්න .... | 13 | POSITIVE |
ncpp_train_0292 |
බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ
ඔහුගේ කතාවයි.
අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
'යුෂ්මතාට විරුද්... | මොනව පාස් වූවත් වැඩක් නෑ. නිදහසක් නැත්නම්. යු ආ ඩෙඩ් මෑන් නව් | -2 | NEGATIVE |
ncpp_train_0293 |
කොරෝනා තර්ජනය නිසා පීඩාවට පත්වන ජනතාවට
ජනපති ගෝඨාභය
රාජපක්ෂගෙන් තවත් සහන පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ ගැන පළ කර තිබෙන මාධ්‍ය නිවේදනය මේ සමග දැක්වේ.
| අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්... කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ. :D | -2 | NEGATIVE |
ncpp_train_0294 |
යෂාන් කෙන්යා සමග යුග දිවියට
නව පරපුරේ ගායන ශිල්පියෙකු වන යෂාන් ද සිල්වා පෙරේදා යුග දිවියට පිවිසුණා. ඔහු අතගත් මනාලියගේ නම කෙන්යා. ඔහු තම විවාහය ගැන මෙසේ කියා තිබේ.
අපි මුණ ගැසුණේ නාරාහේන්පිට දේවස්ථානයේදී. කෙන්යා ගීතිකා කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක්. ඉතිං එයා ස්ටේජ් එකේ ඉන්නවා මම නිතර දකිනවා. ඊට පස්සෙ තමයි අපි යාළු... | මටත් හොයල දියල්ලකො රටක නමක් තියෙන කෙල්ලෙක් | 19 | POSITIVE |
ncpp_train_0295 |
කුවේට් ගිය බිරිඳගේ මළ සිරුර ලංකාවට එවුවත්
රත්තරන් බඩුත් එපා මිනියත් එපා සැමියා කියලා
හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක මින් වසර 15 කට පමණ පෙර කුවේට් දේශයේ රැකියාව සඳහා යාමෙන් පසු
සැමියා හා දරු දෙදෙනා ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ අකටයුතුකම් කරමින් වාසය කිරීම නිසා එරට සිර අඩස්සියටද පත්ව ඇති අතර
අනතුරුව සිර කුටියේ
වහළයක්... | You are correct. | 71 | POSITIVE |
ncpp_train_0296 |
තලාව, එරියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් 22 වැනිදා කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර මහව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය බවට තීරණය කෙරුණු වෛද්‍ය සිසුවියකගේ වකුගඩු සහ දෙඇස් වෙනත් රෝගීන්ට
බද්ධ කිරීම සඳහා පෙරේදා(20) රාත්‍රියේ ඉවත්කරගනු ලැබූ බව වාරතා වේ.
මෙ... | තවත් 3%, ආසන 3 ජෙප්පෙක්. | -1 | NEGATIVE |
ncpp_train_0297 |
තම මව, ඇයගේ අනියම් සැමියා නිවසට කැඳවාගෙන පැමිණීම නිසා ඇතිවූ සිත් තැවුලට " ඔය හැමෝම මට සමාවෙන්න, මට තවත් දුක් විදින්න බෑ, මම ඔයාලගෙන් සමුගන්නවා" යි ලිපියක් ලියා තබා දාහත් හැවිරිදි
පුත‍්‍රයා පෙරේදා (25දා) ඔහුගේ
පුංචි අමිමාගේ නිවස ඉදිරිපිට ඇති නෙල්ලි ගසක එල්ලී සියදිවී නසා ගෙන ඇතැයි මොනරාගල පොලිසිය පව... | අම්බෝ කුජීත ස්ටෝරියක්නේ යකෝ මේක.මොනවා උනත් පුංච් අම්ම පව්.මැරිච්ච එකත් පව්. | 9 | POSITIVE |
ncpp_train_0298 |
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි
කරුනු දක්වා
ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ.
එම ලිපි දෙක පහත... | මංගල වගේ බල්ලෙක් අහපුවටම පිලිතුරු නොදුන්නට තෝ නඩු දාපිය, බල්ලො බුරනවා, අපිත් බුරනවද, අපි ගලක් අරං ගහනවද, මංගලට මීක් නැතිව ඉන්න තමා ඔය කියලා තියෙන්න, උඹට නොතේරුනට ඌ තේරුම්ගනී | -6 | NEGATIVE |
ncpp_train_0299 |
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්‍ය ... | මොකො චන්දෙන් ආපු කෙනෙක් යැයි පින් ඇමතිකම් ගත්තම ඔහොම තමයි. උසි කිව්වාම හපා කන්න ඔනා. | 6 | POSITIVE |
ncpp_train_0300 |
නව ආරක්ෂක
ලේකම්වරයා
ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර
ඇත.අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අතින් ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.
ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට කෝට්ටේගොඩ මහතා පත් කර ඇ... | අනේ පල ගෝතයා යන්න.... එකම comment එක වටේම දද හැමනෙන්න හදනවා. | 4 | POSITIVE |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.