News Content stringlengths 35 40.7k | Headline stringlengths 9 215 | Is_headline int64 0 1 |
|---|---|---|
а¶Ҝа·”а¶ҙа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶…а·„а·’а¶Ӯа·ға¶ҡа¶әа¶ҡа·”а·Җа·– а¶ҙа·’а¶әа·Ҹ а¶ёа·’а¶әа¶ңа·’а¶ә а¶ҙа·ға·” а¶”а·„а·”а¶ңа·ҡ а¶ҙа·җа¶»а¶«а·’ а¶ҙа·’а¶ұа·Ҡа¶ӯа·–а¶»а¶әа¶ҡа·Ҡ а¶§а¶әа·’а¶ҡа·қа¶§а·Ҡ а·ға·„а·’а¶ӯа·Җ а·ға¶ҡа·ға·Ҡа¶ҡа·ңа¶§ а¶ҙа·Ҡа¶»а¶Ҝа¶»а·Ҡа·Ға¶ұа¶ә а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а¶ңа·’а¶ә а¶Ҝа·”а·Җа¶ҡа·Ҡ а¶ёа·Җа¶ңа·ҡ а¶Ҝа·җа¶©а·... | вҖҳа¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶ҙа¶»а¶ҙа·”а¶»вҖҳ а¶үа¶§а·’ а¶ҙа·„а¶ұа·Ҡ а¶Ҝа¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„а·қа¶Ҝа¶»а¶ӯа·Ҡа·Җа¶әа·ҡ а¶Ҝа·’а¶ұа¶ә а·ға¶ёа¶»а¶әа·’ | 0 |
(а¶ҡа¶»а¶ұа·Ҡа¶Ҝа·ҷа¶«а·’а¶ә а¶‘а¶ёа·Ҡ. а·ға·”а·ға·’а¶Ҫа·Ҡ а¶ҙа·Ҡа¶»а·’а¶әа¶ұа·Ҡа¶ӯ)а¶¶а·…а¶ҙа·’а¶§а·’а¶ә а¶…а¶°а·’а¶ҡа¶»а¶« а¶·а·–а¶ёа·’а¶әа·ҡ а¶ҙа·Ҡа¶»а¶ўа·Ҹ а·ға·ҡа·Җа¶әа·ҡ а¶әа·ҷа¶Ҝа·“ а·ға·’а¶§а·’а¶әа¶Ҝа·“ а¶Ӣа·ға·Ҹа·Җа·’ а¶·а·–а¶ёа·’а¶әа·ҡ а·„а·’а·ға·Ҡа¶ҡа¶»а¶ұ а¶Ҫа¶Ҝ а¶ҡа·ға·’а¶ҙа·Ҡа¶ҙа·” а¶¶а·қа¶ӯа¶Ҫа·Ҡа·Җа¶Ҫ... | вҖҳа¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶ҙа¶»а¶ҙа·”а¶»вҖҳ а¶үа¶§а·’ а¶ҙа·„а¶ұа·Ҡ а¶Ҝа¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„а·қа¶Ҝа¶»а¶ӯа·Ҡа·Җа¶әа·ҡ а¶Ҝа·’а¶ұа¶ә а·ға¶ёа¶»а¶әа·’ | 0 |
а¶Үа¶ҙа¶Ҫа·Ҡ а¶…а¶әа·’ а·Ҷа·қа¶ұа·Ҡ а¶‘а·ға·Ҡ а¶ҙа·„ а¶ўа¶Ӯа¶ңа¶ё а¶Ҝа·”а¶»а¶ҡа¶ӯа¶ұ а¶Ҫа¶¶а¶ұ а¶ўа·”а¶ұа·’ 20 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ а·Җа·ҷа·…а·ҷа¶і а¶ҙа·ңа·…а¶§ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а¶әа¶әа·’.‘а¶»а·ҷа¶§а·’а¶ұа·Ҹ а¶©а·’а·ға·Ҡа¶ҙа·Ҡа¶Ҫа·ҡ‘ ,а¶Ҝа·“а¶»а·Ҡа¶қ а¶¶а·җа¶§а¶»а·’ а¶Ҷа¶әа·” а¶ҡа·Ҹа¶Ҫа¶ә, а·Җа·ҡа¶ңа... | вҖҳа¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶ҙа¶»а¶ҙа·”а¶»вҖҳ а¶үа¶§а·’ а¶ҙа·„а¶ұа·Ҡ а¶Ҝа¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„а·қа¶Ҝа¶»а¶ӯа·Ҡа·Җа¶әа·ҡ а¶Ҝа·’а¶ұа¶ә а·ға¶ёа¶»а¶әа·’ | 0 |
(යොහාන් භාසුර)පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (6 සහ 7) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිර... | පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දිගු වෙයි | 1 |
(යොහාන් භාසුර)පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පස්වරුවේ පැවසීය.ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්... | පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දිගු වෙයි | 0 |
(යොහාන් භාසුර)පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට සහ අනිද්දා (17 සහ 18) දෙදින ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පැවසීය.ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රිය... | පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දිගු වෙයි | 0 |
(යොහාන් භාසුර)පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (12) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පැවසීය.ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර... | පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දිගු වෙයි | 0 |
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය. | අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට | 1 |
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය. | අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට | 0 |
(а·Җа·’а¶ёа·”а¶ҡа·Ҡа¶ӯа·’ а¶‘а·ға·Ҡ а¶»а·”а¶Ҝа·Ҡа¶»а·’а¶ңа·”)а¶©а·“а¶ҙа·Ҡ а¶ўа¶ұа·Ҡа¶ңа¶Ҫа·Ҡ а¶ёа·’а¶әа·”а·ға·’а¶ҡа·Ҡ а¶Үа¶ұа·Ҡа¶©а·Ҡ а¶ҡа¶Ҫа·Ҡа¶ а¶»а¶Ҫа·Ҡ а·Ҷа·ҷа·ға·Ҡа¶§а·’а·Җа¶Ҫа·Ҡ а·ға¶Ӯа¶ңа·“а¶ӯ а¶ҙа·Ҡа¶»а·ға¶Ӯа¶ңа¶ә 2031/2007 а¶Ҝа¶»а¶« а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’ а¶ а¶ҡа·Ҡа¶»а¶Ҫа·ҡа¶ӣа¶әа¶§ а¶…а¶ұа·”а¶ҡа·–а¶... | а¶…а¶Ҫа·’ а¶ҡа·ңа¶»а·’а¶©а·қа·Җа·ҡ а·ға¶Ӯа¶ңа·“а¶ӯа¶әа¶§ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ӯа·„а¶Ӯа¶ а·’а¶әа¶ҡа·Ҡ | 1 |
(а·Ға·Ҡа¶»а·Ҹа·Җа·ға·Ҡа¶ӯа·’а¶ҙа·”а¶» а·ға·“а·ға¶»а·Ҡ а¶ҡа·”а¶»а·”а¶ұа·ҡа¶»а·”)а¶ёа¶°а·”а·Җа·’а¶ӯа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶»а·ғ а¶ёа·ға·Җа·”а¶Ҫа·ҷа¶ұа·Ҡа¶Ҝ а¶әа·”а¶ӯа·” а¶ұа·Җ а¶…а·Җа·”а¶»а·”а¶Ҝа·” а·ға·Ҹа¶Ҝа¶әа¶ҡа¶§ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·– а¶…а¶№ а¶әа·Ҹа¶Ҫа·–а·Җа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа¶ҡа·”а¶§ ”а¶¶а¶©а¶ўа·Ҹа¶»а·’а¶ҡа¶ё” а... | а¶…а¶Ҫа·’ а¶ҡа·ңа¶»а·’а¶©а·қа·Җа·ҡ а·ға¶Ӯа¶ңа·“а¶ӯа¶әа¶§ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ӯа·„а¶Ӯа¶ а·’а¶әа¶ҡа·Ҡ | 0 |
(*** а¶Ҝа·ға·”а¶ұа·Ҡ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ)а¶…а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡа¶ә а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ё а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а¶ӯа·”а·… а¶ҙа·Ҡа¶»а¶ а·Ҹа¶»а¶ә а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а·Җа·Ҹа¶»а·Ҡа¶ӯа·Ҹ а·Җа·– а¶ұа·’а·ға·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·“а¶ёа¶§ а¶ұа·’а¶әа¶ёа·’а¶ӯа·Җ а·ға·’а¶§а·’ а¶ӯа... | а¶…а¶Ҫа·’ а¶ҡа·ңа¶»а·’а¶©а·қа·Җа·ҡ а·ға¶Ӯа¶ңа·“а¶ӯа¶әа¶§ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ӯа·„а¶Ӯа¶ а·’а¶әа¶ҡа·Ҡ | 0 |
а¶ёа·җа¶әа·’ а¶ҙа·…а¶ёа·” а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ (1) а·ға·’а¶§ а¶ұа·Ҹа¶ңа¶»а·’а¶ҡ а·ға¶Ӯа·Җа¶»а·Ҡа¶°а¶ұ а¶…а¶°а·’а¶ҡа·Ҹа¶»а·’а¶әа·ҡ а¶үа¶©а¶ёа·Ҡа·Җа¶Ҫа¶§ а¶ҡа·”а¶«а·” а¶¶а·җа·„а·җа¶» а¶ҡа·’а¶»а·“а¶ё а¶ӯа·„а¶ұа¶ёа·Ҡ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а¶ұа·Ҹа¶ңа¶»а·’а¶ҡ а·ға¶Ӯа·Җа¶»а·Ҡа¶°а¶ұ а¶…а¶°а·’а¶ҡа·Ҹа¶»а·’а¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ұа·... | а¶…а¶Ҫа·’ а¶ҡа·ңа¶»а·’а¶©а·қа·Җа·ҡ а·ға¶Ӯа¶ңа·“а¶ӯа¶әа¶§ а¶…а¶°а·’а¶ҡа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ӯа·„а¶Ӯа¶ а·’а¶әа¶ҡа·Ҡ | 0 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද යන්න ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය.... | ඇවන්ගාඩ් සභාපතිගේ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා | 1 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පැවැත්වෙන අධි චෝදනා නඩුවේ ... | ඇවන්ගාඩ් සභාපතිගේ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා | 0 |
а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶ә а¶…а·Җа·ға¶ұа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ё а·ға¶ёа¶»а¶ёа·’а¶ұа·Ҡ а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶Ҝ а·ға·„а¶·а·Ҹа¶ңа·“а¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶ҹа¶»а·”а·Җа·Ҹа¶Ҝа·Ҹ (19) а¶ёа·Ҹа¶ӯа¶» а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а·ға·җа¶ёа¶»а·”а¶ёа·Ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡ а¶Ҷа¶ а·Ҹа¶» а¶ҙа·ҷа·…а¶ҙа·Ҹа·…а·’а¶әа¶§ а¶ҡа·…а·” а¶ңа¶Ҫа¶ҡа·Ҡ а¶»а·җа¶ңа·... | а¶ёа·Ҹа¶ӯа¶» а¶ҙа·ҷа·…а¶ҙа·Ҹа·…а·’а¶әа¶§ а¶ҡа·…а·”а¶ңа¶Ҫа¶ҡа·Ҡ | 1 |
(а·Җа·’а¶ұа·“а¶ӯа·Ҹ а¶‘а¶ёа·Ҡ а¶ңа¶ёа¶ңа·ҡ)а¶…а¶°а·’а¶ҡа¶»а¶«а·Җа¶Ҫ а¶ёа·ҡ а·Җа¶ұа·Җа·’а¶§ а¶ұа¶©а·” 6,50,000а¶ҡа·Ҡ а¶ҙа¶ёа¶« а·Җа·– а¶ңа·ңа¶©а¶ңа·җа·ға·“ а¶Үа¶ӯа·’ а¶¶а·Җ а¶…а¶°а·’а¶ҡа¶»а¶« а·„а·Ҹ а·Җа·’а¶Ҝа·ҡа·Ғ а¶»а·җа¶ҡа·’а¶әа·Ҹ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶ӯа¶Ҫа¶ӯа·Ҹ а¶…а¶ӯа·”а¶ҡа·қа¶»а¶Ҫ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶ҙа·Җа·җа... | а¶ёа·Ҹа¶ӯа¶» а¶ҙа·ҷа·…а¶ҙа·Ҹа·…а·’а¶әа¶§ а¶ҡа·…а·”а¶ңа¶Ҫа¶ҡа·Ҡ | 0 |
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ )а¶ёа·’а¶ңа·Ҡ а¶әа¶ұа·Ҹ а¶ңа¶«а·”а¶Ҝа·ҷа¶ұа·”а·Җ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·Ҡа¶әа¶ұа·Ҡа¶ӯа¶» а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а·Җа¶»а·ҷа¶ұа·Ҡа¶ӯа·” а¶Ҫа·җа¶¶ а·ға·’а¶§а·’а¶ұ а¶»а·”а·ға·’а¶әа·Ҹа·Җа·ҡ а·„а·’а¶§а¶ҙа·” а¶ӯа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ң а·Җа·“а¶»а¶ӯ... | а¶ёа·Ҹа¶ӯа¶» а¶ҙа·ҷа·…а¶ҙа·Ҹа·…а·’а¶әа¶§ а¶ҡа·…а·”а¶ңа¶Ҫа¶ҡа·Ҡ | 0 |
(а¶»а·ҡа¶ӣа·Ҹ а¶ӯа¶»а¶Ӯа¶ңа¶ұа·“ а·Ҷа·ңа¶ұа·Ҡа·ға·ҡа¶ҡа·Ҹ)а¶үа¶Ҝа·’а¶»а·’ а·Җа¶»а·Ҡа·Ӯ а·Җа¶Ҫа¶Ҝа·“ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡа¶ә а¶ҙа·ҷа·… а·Җа·’а·Ӯа¶әа¶ұа·Ҡ а¶ұа·Җа¶әа·ҷа·„а·’ а·Җа·ҷа¶ұа·ға·Ҡа¶ҡа¶ёа·Ҡ а¶»а·Ҹа·Ға·’а¶әа¶ҡа·Ҡ а·ға¶ёа¶ң а·Җа·’а·Ӯа¶әа¶ұа·Ҡ 6а¶ҡа·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶…а¶©а·” а¶ҡа·ңа¶§ а¶ӯа·ңа¶»а¶ӯа·”а¶»а·” а¶ӯа·Ҹа... | а¶ёа·Ҹа¶ӯа¶» а¶ҙа·ҷа·…а¶ҙа·Ҹа·…а·’а¶әа¶§ а¶ҡа·…а·”а¶ңа¶Ҫа¶ҡа·Ҡ | 0 |
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (02) තරග අවසන් වන විට නැගෙනහිර ඊගල් පිල (10) ‘ඒ’ කාණ්ඩයේ ද, යාපනය චැලෙන්ජර්ස් පිල (10) ‘බී’ කාණ්ඩයේ ද පළමු ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ.වයඹ බ්ලැක්ස් ... | කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර | 1 |
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් මහා තරගයට ඩිලාන් සොයිසාගේ නායකත්වයෙන් යුත් බස්නාහිර වෝරියස් පිල සහ යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල සුදුසුකම් ලැබූහ.බම්බලපිටිය පොලිස් ක‍්... | කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර | 0 |
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ තේ විවේකය වන විට ‘මධ්‍යම කිංග්ස්, උතුරු ග්ලැඩියේටර්ස් සහ නැගෙනහිර ඊගල්ස් කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලැබීමට සමත්ව සිටියහ.තරග ප‍්‍රතිඵලසබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් ... | කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර | 0 |
(ඩයනා උදයංගනී) බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඌව පළ... | ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු | 1 |
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවලද තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකා... | ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු | 0 |
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව පළාත්වලත්, කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව පළාත්වලත්,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙ... | ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු | 0 |
(ඩයනා උදයංගනී) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දි... | ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු | 0 |
(ටී.කේ.ජී.කපිල) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන ව... | ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි | 1 |
( ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් ය... | ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි | 0 |
(ටී.කේ.ජී.කපිල ) ගුවන් මගියෙකුට හෘදයාබාධයක් ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඒ වනවිට ගමන් ගනිමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ , සිඩ්නි... | ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි | 0 |
( ටී.කේ.ජී.කපිල )ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 163 ක පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දිනකටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.මෙම ගුවන් මගීන් 163 දෙනා සමඟ කුඩා දරුවන් තිදෙනෙකු ද පැමිණ තිබූ අතර ඒ අනුව මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 166 ක් පැමිණ තිබූ බව කටුනායක ගුවන් තොටුපළ ... | ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි | 0 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් විභාගයට ගැනීම මාර්තු 26 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (2 ) තීන්දු කළේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්... | රවී ඇතුළු පිටීඑල් අයගේ පෙත්සම් විභාගය මාර්තු 26 දා | 1 |
( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ )තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නිය... | රවී ඇතුළු පිටීඑල් අයගේ පෙත්සම් විභාගය මාර්තු 26 දා | 0 |
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක් වී ඇත. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය.මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6627 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිසත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 694... | අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක් | 1 |
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 7.45 වනවිට ආසාදිතයන් 314 දෙනෙකු එක් වී ඇත.මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6313 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6627 ක් වේ.අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි... | අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක් | 0 |
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 6.45 වන විට තවත් ආසාදිතයන් 213 දෙනෙකු එකතු වී ඇත.අද හඳුනාගත් ආසාදිතයන් පෑලියගොඩ කොරෝනා ආසාතියන්ගේ ආශ්‍රිතයන් බව පැවසේ.මේ දක්වා එම කොරෝනා පොකුරෙන් වාර්තා වූ ගණන 8709 කි. අද හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 8922 ක් වේ. | අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක් | 0 |
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ.නිරෝධායන මධ්‍යස්ථානවලින් 6දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 187දෙනෙකු ඊට අයත් ය.මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7185ක් වන අතර, අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ 7378 දක්වා ඉහළ ගොස් ඇත. | අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක් | 0 |
а·„а·’а¶§а¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а·„а·Ҹ а¶ҡа·”а¶»а·”а¶«а·‘а¶ңа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡа¶»а·’а¶ҡа·Ҡ а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶Ҷа¶»а¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җа¶§ а¶·а·’а¶ҡа·Ҡа·Ӯа·–а¶ұа·Ҡ а·Җа·„а¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а·ға·’а¶әа¶әа¶ҡа¶ңа·ҡ а·„а·Ҹ ... | вҖҳвҖҳа·„а·’а¶§а¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶Ҷа¶»а¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җа¶§ а·„а·’а¶ёа·’а·Җа¶»а·”а¶ұа·Ҡ а·ға·’а¶әа¶ҡа·Ҡ а¶ұа¶ёа¶ҡа¶ңа·ҡ а¶¶а·…а¶ҡа·Ҹа¶әа¶ҡа·ҠвҖҳвҖҳ | 1 |
(*** а¶Ҝа·ға·”а¶ұа·Ҡ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ)а¶…а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡа¶ә а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ё а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а¶ӯа·”а·… а¶ҙа·Ҡа¶»а¶ а·Ҹа¶»а¶ә а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а·Җа·Ҹа¶»а·Ҡа¶ӯа·Ҹ а·Җа·– а¶ұа·’а·ға·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·“а¶ёа¶§ а¶ұа·’а¶әа¶ёа·’а¶ӯа·Җ а·ға·’а¶§а·’ а¶ӯа... | вҖҳвҖҳа·„а·’а¶§а¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶Ҷа¶»а¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җа¶§ а·„а·’а¶ёа·’а·Җа¶»а·”а¶ұа·Ҡ а·ға·’а¶әа¶ҡа·Ҡ а¶ұа¶ёа¶ҡа¶ңа·ҡ а¶¶а·…а¶ҡа·Ҹа¶әа¶ҡа·ҠвҖҳвҖҳ | 0 |
а¶ёа·”а¶Ҝа·Җа¶ҙа·” а¶ҡа·’а¶»а·’а·Җа¶Ҫа¶§ а¶Үа¶ӯа·’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·–а¶ё а¶ұа·’а·ға·Ҹ а·ға¶Ӯа¶ а·Ҹа¶»а¶ҡ а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ӯа·Ҡа¶»а¶ә а¶Ҝа·’а¶әа·”а¶«а·” а¶ҡа·… а¶әа·”а¶ӯа·” а¶¶а·Җ а¶…а¶ңа·Ҡа¶»а·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡа¶»а¶ёа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Җа·ға¶әа·’.а¶ҙа·Ға·” а·ға¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ёа¶«а... | вҖҳвҖҳа·„а·’а¶§а¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶Ҷа¶»а¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җа¶§ а·„а·’а¶ёа·’а·Җа¶»а·”а¶ұа·Ҡ а·ға·’а¶әа¶ҡа·Ҡ а¶ұа¶ёа¶ҡа¶ңа·ҡ а¶¶а·…а¶ҡа·Ҹа¶әа¶ҡа·ҠвҖҳвҖҳ | 0 |
(*** а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ)а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә а¶ұа·’а·ға·Ҹ а¶Үа¶ӯа·’ а·Җа·– а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡ а¶…а¶»а·Ҡа¶¶а·”а¶Ҝа¶әа·ҷа¶ұа·Ҡ а·Җа·җа¶©а·’а¶ҙа·”а¶»а¶ё а¶ҙа·“а¶©а·Ҹа·Җа¶§ а¶ҙа¶ӯа·Ҡ а·Җа·–а¶әа·ҡ а¶ёа·ҷа¶»а¶§ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹ а¶ҙа¶»а¶ҙа·”а¶» а¶әа·җа¶әа·’ а¶Ҝ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶... | вҖҳвҖҳа·„а·’а¶§а¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶Ҷа¶»а¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җа¶§ а·„а·’а¶ёа·’а·Җа¶»а·”а¶ұа·Ҡ а·ға·’а¶әа¶ҡа·Ҡ а¶ұа¶ёа¶ҡа¶ңа·ҡ а¶¶а·…а¶ҡа·Ҹа¶әа¶ҡа·ҠвҖҳвҖҳ | 0 |
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶…а¶·а·’а¶әа·қа¶ң а¶ўа¶әа¶ңа¶ӯ а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡ а¶‘а¶ҡа¶ёа·”а¶ӯа·”а¶ҡа¶ёа·’а¶ұа·Ҡ а·ға·„ а¶ұа·’а·Җа·җа¶»а¶Ҝа·’ а¶…а·Җа¶¶а·қа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶әа·”а¶ӯа·”а·Җ а¶¶а·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а·ға·’а¶ә а¶…а¶Ҫа·”а¶ӯа·... | а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶…а·Җа·”а¶»а·”а¶Ҝа·Ҡа¶Ҝа¶§ а·ға·”а¶· а¶ҙа·җа¶ӯа·”а¶ёа·Ҡ | 1 |
а¶ҡа¶§а·”а¶ұа·Ҹа¶әа¶ҡ а¶¶а¶«а·Ҡа¶©а·Ҹа¶»а¶ұа·Ҹа¶әа¶ҡ а¶ўа·Ҹа¶ӯа·Ҡа¶әа¶ұа·Ҡа¶ӯа¶» а¶ңа·”а·Җа¶ұа·Ҡ а¶ӯа·ңа¶§а·”а¶ҙа·… а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а¶…а¶Ҝа·’а¶әа¶»а·ҡ а·ға¶Ӯа·Җа¶»а·Ҡа¶°а¶ұ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а·ға¶іа·„а·Ҹ а·Җа¶ұ а¶ңа·’а·Җа·’а·ға·”а¶ёа¶§ а¶ўа¶ҙа·Ҹа¶ұа¶әа·ҡ а¶ӯа·қа¶ҡа·’а¶әа·қ а¶…а¶ңа¶ұа·”а·Җа¶» а¶Ҝа·“ а¶…а¶ҹа·„а¶»а·”... | а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶…а·Җа·”а¶»а·”а¶Ҝа·Ҡа¶Ҝа¶§ а·ға·”а¶· а¶ҙа·җа¶ӯа·”а¶ёа·Ҡ | 0 |
(а·Җа·’а¶ұа·“а¶ӯа·Ҹ а¶‘а¶ёа·Ҡ а¶ңа¶ёа¶ңа·ҡ)а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җа¶»а¶әа·Ҹ а¶»а¶§ а¶ҙа·…а¶ёа·” а¶ӯа·җа¶ұа¶§ а¶ӯа¶¶а·Ҹ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” а¶ҡа¶»а¶ұ а¶»а¶§а¶§ а¶Ҷа¶Ҝа¶»а¶ә а¶Үа¶ӯа·’ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·” а¶¶а·Җ а¶‘а¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ұа·Ҡа¶ңа·ҡ а¶ёа·„ а·ға¶ёа·”а·…а·”а·Җ а¶үа¶Ҝа·’а¶»а·... | а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶…а·Җа·”а¶»а·”а¶Ҝа·Ҡа¶Ҝа¶§ а·ға·”а¶· а¶ҙа·җа¶ӯа·”а¶ёа·Ҡ | 0 |
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)а¶ўа·Ҡа¶әа·ҷа·Ӯа·Ҡа¶Ё а¶ҙа·”а¶»а·Җа·җа·ға·’а¶әа¶ұа·Ҡа¶ңа·ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·” а·ға¶іа·„а·Ҹ а¶ңа·ҷа·Җа¶ұа·” а¶Ҫа¶¶а¶ұ а¶ҙа·ңа¶Ҫа·“ а¶…а¶ұа·”а¶ҙа·Ҹа¶ӯа¶әа¶ұа·Ҡа·„а·’ а¶ҡа·’а·ға·’а¶іа·” а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶әа¶ҡа·Ҡ а¶ҡа¶» а¶ұа·ңа¶ёа·җа¶ӯа·’ а¶¶а·Җ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а... | а¶ўа¶ұа¶ҙа¶ӯа·’а¶ңа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҫа·”а¶ӯа·Ҡ а¶…а·Җа·”а¶»а·”а¶Ҝа·Ҡа¶Ҝа¶§ а·ға·”а¶· а¶ҙа·җа¶ӯа·”а¶ёа·Ҡ | 0 |
නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත. මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන්... | ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට | 1 |
නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත. මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන්... | ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට | 0 |
а¶ӯа¶ё а¶Ҝа·ғ а·„а·җа·Җа·’а¶»а·’а¶Ҝа·’ а¶Ҝа·’а¶әа¶«а·’а¶әа¶ңа·ҡ а¶ұа·’а¶»а·”а·Җа¶ӯа·Ҡ а¶Ўа·Ҹа¶әа·Ҹа¶»а·–а¶ҙ а¶Ҝ а¶ңа·ҷа¶ұ а¶Үа¶ә а¶ҡа·…а¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶ҡа·ҷа·…а·ҷа·ға·“а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶»а·’а¶әа¶Ҝа·”а¶»а·” а¶ҙа·’а¶әа·ҷа¶ҡа·”а¶§ а¶¶а¶»а¶ҙа¶ӯа¶Ҫ а·Җа·җа¶© а·ға·„а·’а¶ӯ а·Җа·ға¶» а·ға·’а¶әа¶әа¶ҡ а·ға·’... | а¶Ҝа·”а·Җ а¶ҡа·ҷа·…а·ҷа·ға·– а¶ҙа·’а¶әа·Ҹ а·Җа·ға¶» а·ға·“а¶әа¶ҡа·Ҡ а·„а·’а¶»а·ҡ | 1 |
(а·„а¶»а·Ҡа·Ӯа¶« а¶ӯа·”а·Ӯа·Ҹа¶» а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ)а¶ёа·ҷа¶»а¶§ 21 а·Җа·җа¶ұа·’ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җа¶»а¶әа·Ҹ а·Җа¶ұ а¶ёа¶Ӯа¶ңа¶Ҫ а·ға¶ёа¶»а·Җа·“а¶» а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа¶»а¶§ а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әа·ҡ 71 а·Җа·җа¶ұа·’ а¶…а¶әа·Җа·җа¶ә а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а... | а¶Ҝа·”а·Җ а¶ҡа·ҷа·…а·ҷа·ға·– а¶ҙа·’а¶әа·Ҹ а·Җа·ға¶» а·ға·“а¶әа¶ҡа·Ҡ а·„а·’а¶»а·ҡ | 0 |
а¶»а·”а¶ҙа·’а¶әа¶Ҫа·Ҡ а¶ҡа·қа¶§а·’ а·ға·’а¶әа¶әа¶ҡа¶§ а·Җа·җа¶©а·’ а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·” а·Җа¶Ӯа¶ а·Ҹ а¶ҡа·…а·җа¶әа·’ а·Җа·ға¶» а¶ӯа·”а¶ұа¶ҡа¶§ а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ а¶ҡа·Ҹа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ а¶¶а·Ҹа¶»а¶әа·ҡ а·ға·’а¶§а·’ а·ға¶ҡа·Ҡа·Җа·’а¶ӯа·’ а¶ёа·–а¶Ҫа·Ҡа¶ә а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а·„а·’а¶ёа·’а¶ҡа¶»а·” а·„а·Ҹ ... | а¶Ҝа·”а·Җ а¶ҡа·ҷа·…а·ҷа·ға·– а¶ҙа·’а¶әа·Ҹ а·Җа·ға¶» а·ға·“а¶әа¶ҡа·Ҡ а·„а·’а¶»а·ҡ | 0 |
а¶Үа·Ҷа·Ҡа¶ңа¶ұа·’а·ға·Ҡа¶ӯа·Ҹа¶ұа¶әа·ҡ а¶ҡа·Ҹа¶¶а·”а¶Ҫа·Ҡ а¶ұа¶ңа¶»а¶әа¶§ а¶Ҝа¶ҡа·”а¶«а·’а¶ұа·Ҡ а¶ҙа·’а·„а·’а¶§а·’ а¶ӯа¶№ а¶Ҷа¶ҡа¶»а¶әа¶ҡа·Ҡ а·„а·Ҹа¶»а¶Ҝа·Ҡа¶Ҝа·’ а¶¶а·һа¶Ҝа·Ҡа¶° а¶Ҷа¶»а·Ҹа¶ёа¶әа¶ҡ а¶ұа¶§а¶№а·”а¶ұа·Ҡ а·„а¶ёа·”а·Җа·– а¶¶а·Җ а¶ а·“а¶ұ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶әа·’. а·„а¶ӯа·Ҡа·Җа·җа¶ұа·’ а·ға·’а¶... | а¶Ҝа·”а·Җ а¶ҡа·ҷа·…а·ҷа·ға·– а¶ҙа·’а¶әа·Ҹ а·Җа·ға¶» а·ға·“а¶әа¶ҡа·Ҡ а·„а·’а¶»а·ҡ | 0 |
а¶ұа·’а¶әа·қа¶ўа·Ҡа¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶ҙа·Ҹа¶Ҫа·’а¶ӯ а¶ӯа·ҷа·Җа¶»а¶ҙа·Ҡа¶ҙа·ҷа¶»а·”а¶ё а¶Ҫа·Җа·Ҹ а¶ёа·“а¶ңа·„а¶ӯа·җа¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҡа¶»а·Ҹа¶®а¶ёа·’а¶ҡ а·Җа·’а¶Ҝа·”а·„а¶Ҫа¶§ а·…а¶ёа¶әа·’а¶ұа·Ҡ а¶ұа·Җ а¶Ҝа·ҷа¶ұа¶ҡа·” а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡа·…а·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶... | а¶ёа·“а¶ңа·„а¶ӯа·җа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа¶Ҫа·Ҹ 9а¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ | 1 |
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯа·Ҡа¶»а¶ә а¶Ҫа¶¶а·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ а·Ға·Ҡа¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶« а¶ёа·–а¶Ҫа·’а¶ҡ а¶ёа·’а¶ұа·’а·ға·Ҡ а¶…а¶әа·’а¶ӯа·’а·Җа·Ҹа·ға·’а¶ҡа¶ёа·Ҡ а¶ұа¶©а·”а·Җа¶ҡа·Ҡ а¶ңа·ңа¶ұа·” а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а¶ҙа·’а·Җа·’а¶ӯа·”а¶»а·” а·„а·ҷа·… а¶Ӣа¶... | а¶ёа·“а¶ңа·„а¶ӯа·җа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа¶Ҫа·Ҹ 9а¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ | 0 |
а¶Ҝа¶ҡа·”а¶«а·” а¶ҙа·…а·Ҹа¶ӯа·ҡ а¶ҙа·’а·„а·’а¶§а·’ а¶°а·“а·Җа¶» а¶ңа¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа¶әа¶ҡа·’. а¶ҡа·Ҹа¶ҙа¶§а·Ҡ а¶әа·ҷа¶Ҝа·” а¶ҙа·Ҡа¶»а¶°а·Ҹа¶ұ а¶ёа·Ҹа¶»а·Ҡа¶ңа¶ә а¶…а¶әа·’а¶ұа·ҡ а¶Ҡа¶§ а¶ҙа·„а·…а·’а¶ұа·Ҡ а¶ӯа·’а¶¶а·– а·…а·’а¶іа¶ҡ а¶…а¶©а·’ 02 а¶ҡа·Ҡ а¶ҙа¶ёа¶« а·Җа·– а¶ўа¶Ҫ а¶ёа¶§а·Ҡа¶§а¶ё а¶ҡа·Ҡа¶»а¶ёа¶әа·ҷа¶ұа·Ҡ а¶ү... | а¶ёа·“а¶ңа·„а¶ӯа·җа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа¶Ҫа·Ҹ 9а¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ | 0 |
а¶үа¶іа·”а¶ұа·’а¶Ҫа·Ҡ а·ға·’а¶ұа·Ҡа¶Ҝа·” а·ға·„ а¶¶а·”а¶Ҝа·Ҡа¶°а·’а¶ҡ а·ға·ҡа¶ұа·Ҹа¶°а·“а¶», а¶Ўа·Ҹа¶әа·Ҹа¶»а·–а¶ҙ - а¶ а·Ҹа¶ұа·”а¶ҡ а¶ҡа·”а¶Ҫа·ға·ҡа¶ҡа¶»а¶ёа·ҷа·Җа¶» а¶Ҝа·ҷа¶»а¶« ‘а¶©а·Ҡа¶»а·“а¶ёа·Ҡ а·ға·Ҡа¶§а·Ҹа¶»а·Ҡ‘ а¶ҡа·’а¶»а·”а·… а¶Ҝа·’а¶ұа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ёа¶§ а·ға¶ёа¶ӯа·Ҡ а·Җа·–а¶әа·ҡ а¶Үа¶№а·’а¶Ҫа·’а¶ҙа·’а¶§... | а¶ёа·“а¶ңа·„а¶ӯа·җа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа¶Ҫа·Ҹ 9а¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа¶…а¶©а¶Ӯа¶ңа·”а·Җа¶§ | 0 |
а¶Ҫа·қа¶ҡ а¶»а·– а¶»а·җа¶ўа·’а¶ұ а¶ӯа¶»а¶ҹа¶әа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а·Җа¶ұ а¶Ҫа·қа¶ҡ а¶»а·–а¶ёа¶ӯа·’а¶әа·қ а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·ға¶Ӯа¶ а·Ҹа¶»а¶әа¶ҡ а¶әа·ҷа¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ а·„а¶¶а¶»а¶« а·Җа¶Ҫа·Ҡ а¶…а¶Ҫа·’ а¶¶а¶Ҫа¶ұа·Ҡа¶ұа¶§ а¶Ҝ а¶ңа·’а¶әа·„ . | а·„а¶¶а¶»а¶« а¶…а¶Ҫа·’ а¶ҙа·җа¶§а·Җа·Ҡ а¶Ҫа·қа¶ҡ а¶»а·–а¶ёа¶ӯа·’а¶әа¶ұа·Ҡ а¶Ҝа·җа¶ҙа¶ұа·ҷ а¶Ҝа¶ёа¶ӯа·’ | 1 |
а¶ёа¶°а·” а·ға¶ёа¶ә а¶ңа·ҷа·Җа·Ҹ а·ға·’а¶ә а¶ёа¶ұа·Ҹа¶Ҫа·’а¶ә а·ға¶ёа¶ң а¶ұа·’а·Җа·ҷа·ға¶§ а¶‘а¶ұ а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җа·ҡ а¶ёа¶Ӯа¶ңа¶Ҫ а¶»а·’а¶ә а¶ҙа·ға·”а¶ҙа·ға·’а¶ұа·Ҡ а¶Ҷ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ўа·’а¶ҙа·Ҡ а¶»а·’а¶әа¶ҡа·Ҡ а¶ӯа¶ё а¶ұа·’а·Җа·ҷа·ғ а¶…а·ға¶Ҫ а¶ұа·Җа¶ӯа¶ұа·” а¶Ҝа·җа¶ҡ а¶ёа¶ұа·Ҹа¶Ҫа·’а¶ә а¶ҡа·Ҹа¶»а¶әа·ҡ а·ғ... | а·„а¶¶а¶»а¶« а¶…а¶Ҫа·’ а¶ҙа·җа¶§а·Җа·Ҡ а¶Ҫа·қа¶ҡ а¶»а·–а¶ёа¶ӯа·’а¶әа¶ұа·Ҡ а¶Ҝа·җа¶ҙа¶ұа·ҷ а¶Ҝа¶ёа¶ӯа·’ | 0 |
а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶ә а¶ұа¶ҹа·Ҹа·ға·’а¶§а·”а·Җа·“а¶ёа·ҡ а¶»а¶ўа¶әа·ҡ а¶ҙа·Ҡа¶»а¶әа¶ұа·Ҡа¶ӯа·Җа¶Ҫа¶§ а·ға·„а·Ҹа¶ә а¶Ҝа·“а¶ёа¶ҡа·Ҡ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ұа·Җ а¶«а¶ә а·Җа·җа¶©а·ға¶§а·„а¶ұа·Ҡ а·„а¶іа·”а¶ұа·Ҡа·Җа·Ҹа¶Ҝа·“а¶ёа¶§ а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·„ а¶¶а·җа¶Ӯа¶ҡа·”а·Җ а¶ӯа·“а¶»а¶«а¶ә а¶ҡа¶» а¶Үа¶ӯ. а¶ҙа·ға·”а¶ңа·... | а·„а¶¶а¶»а¶« а¶…а¶Ҫа·’ а¶ҙа·җа¶§а·Җа·Ҡ а¶Ҫа·қа¶ҡ а¶»а·–а¶ёа¶ӯа·’а¶әа¶ұа·Ҡ а¶Ҝа·җа¶ҙа¶ұа·ҷ а¶Ҝа¶ёа¶ӯа·’ | 0 |
а¶әа¶§а·’а¶ӯа¶Ҫ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а·ға¶Ӯа·Җа¶»а·Ҡа¶°а¶ұа¶ә а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·“а¶ұа·Ҡа¶§ а¶Ҝа·җа¶»а·“а¶ёа¶§ а·ға·’а¶Ҝа·”а·Җа·’а¶ә а¶Үа¶ӯа·’ а¶…а¶°а·’а¶ҡ а·Җа·’а¶әа¶Ҝа¶ё а¶ұа·’а·ға·Ҹ а·Җа¶»а·Ҡа¶°а¶ұа¶ә а·Җа·“ а¶Үа¶ӯа·’ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡ а¶ҙа·“а¶©а¶ұа¶ә а¶…а·Җа¶ё а¶ҡа¶» а¶ңа·җа¶ұа·“а¶ёа¶§ а·ғ... | а·„а¶¶а¶»а¶« а¶…а¶Ҫа·’ а¶ҙа·җа¶§а·Җа·Ҡ а¶Ҫа·қа¶ҡ а¶»а·–а¶ёа¶ӯа·’а¶әа¶ұа·Ҡ а¶Ҝа·җа¶ҙа¶ұа·ҷ а¶Ҝа¶ёа¶ӯа·’ | 0 |
а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹа¶©а·Ҡ а¶…а·Җа·’а¶ұа·җа·Җ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға·’а¶Ҝа·”а¶ҡа¶» а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а·Җа¶»а¶Ҝа¶ҡа·Ҡ а¶¶а·Җ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶»а·Җа·“ а¶ҡа¶»а·”а¶«а·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶Ҝ а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.‘а¶ёа·ҡ а¶ңа·җа¶ұ а·ға¶ё... | вҖҳа¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹа¶©а·Ҡ а·Җа·җа¶»а·җа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·ҠвҖҳ - а¶»а·Җа·“ | 1 |
а¶Ӣа¶ӯа·”а¶»а·ҡ а¶әа·”а¶Ҝа·Ҡа¶Ҝа¶ә а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а·ға¶ёа¶әа·ҡ а¶…а¶ӯа·”а¶»а·”а¶Ҝа·„а¶ұа·Ҡ а·Җа·– а¶¶а·Җ а¶ҡа·’а¶әа¶ұ 3000а¶ҡ а¶ңа·ҡ а¶ёа·Җа·Ҡа¶ҙа·’а¶әа·қ а¶ҡа·’а¶Ҫа·’а¶ұа·ңа¶ а·Ҡа¶ а·’а¶әа·ҡ а¶Ҝа·“ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·Ҹа¶әа¶ҡ а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡа¶»а¶ёа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а·„а¶ёа·” а·Җа·–а·„. а¶‘... | вҖҳа¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹа¶©а·Ҡ а·Җа·җа¶»а·җа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·ҠвҖҳ - а¶»а·Җа·“ | 0 |
а¶‘а¶ўа·Ҹа¶ҙа¶әа·ҡ а¶үа¶Ҝа·’а¶»а·’ а¶ңа¶ёа¶ұ а¶Ӣа¶Ҝа·ҷа·ға·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ғ а¶·а¶Ӯа¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұ а¶’а¶ёа¶§ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·“а¶ұа·Ҡ а¶ҡа¶«а·Ҡа¶©а·Ҹа¶әа¶ёа¶ҡа·Ҡ а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶ұ а¶¶а·Җ а¶»а·Ҹа¶ўа·Ҡа¶ә а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ҙа·Ҹа¶Ҫа·’а¶ӯ а¶»а¶Ӯа¶ңа·ҡ а¶¶а¶«а·Ҡа¶©а·Ҹа¶» а¶ёа·„а¶ӯ... | вҖҳа¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹа¶©а·Ҡ а·Җа·җа¶»а·җа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·ҠвҖҳ - а¶»а·Җа·“ | 0 |
а·Җа·’а¶ұа·’а·ға·”а¶»а·”а·Җа¶»а¶әа¶ҡа·” а·Җа·җа¶»а·җа¶Ҝа·’а¶ҡа¶»а·”а·Җа¶ҡа·” а¶ҡа·’а¶»а·“а¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’а¶ёа¶ә а¶¶а¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ӯа·ҡа¶»а·“а¶ёа·Ҡ а¶ҡа·Ҹа¶»а¶ҡ а·ға¶·а·Ҹа·Җа¶§ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а·Ға·Ҡа¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶«а¶ә а¶ӯа·“а¶»а¶«а¶ә а¶ҡа¶» а¶Үа¶ӯа·’ а¶¶а·Җа... | вҖҳа¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹа¶©а·Ҡ а·Җа·җа¶»а·җа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·ҠвҖҳ - а¶»а·Җа·“ | 0 |
(а¶ҡ.а¶ң.а¶ҡа¶»а·”а¶«а·Ҹа¶»а¶ӯа·Ҡа¶ұ)а¶ҙа·ңа·…а·ңа¶ұа·Ҡа¶ұа¶»а·”а·Җ, а·Җа·җа¶Ҫа·’а¶ҡа¶ұа·Ҡа¶Ҝ а¶ҡа·қа·Җа·’а¶©а·Ҡ 19 а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ҙа·Ҡа¶»а¶ӯа·’а¶ҡа·Ҹа¶» а¶’а¶ҡа¶ҡа¶әа·ҡ а¶ҙа·Ҡа¶»а¶ӯа·’а¶ҡа·Ҹа¶» а¶Ҫа¶¶а¶ұ а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а·Җа¶әа·’а¶»а·ға¶ә а¶Ҷа·ға·Ҹа¶Ҝа·’а¶ӯ а¶»а·қа¶ңа·“а¶ұа·Ҡа¶§ а¶…а·Җа·Ға·Ҡа¶ә а¶Ҷа·„а·Ҹа¶»... | а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а¶Ҷа·ға·Ҹа¶Ҝа·’а¶ӯа¶әа·’а¶ұа·Ҡа¶§ а¶‘а¶Ҝа·’а¶ұа·ҷа¶Ҝа·Ҹ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа¶ұа·Ҡ а¶ҙа·„а·ға·” а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶»а·қа¶¶а·қ а¶әа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а¶әа¶ҡа·Ҡ | 1 |
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶•а¶ұа·‘а¶ё а·Ға·Ҡа¶»а·“ а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡа¶әа·ҷа¶ҡа·Ҡа¶§ а¶ӯа¶ё а¶ёа¶»а¶«а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶ңа·һа¶»а·Җа·Ҹа¶ұа·Ҡа·Җа·’а¶ӯа·Җ а·ға·’а¶ә а¶ёа·Җа·Ҡа¶¶а·’а¶ёа·ҷа·„а·’ а¶ёа·’а·„а·’а¶Ҝа¶ұа·Ҡа·Җа·“а¶ёа¶§ а¶Үа¶ӯа·’ а¶…а¶әа·’а¶ӯа·’а¶әа¶§ а¶үа¶© а¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶¶а... | а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а¶Ҷа·ға·Ҹа¶Ҝа·’а¶ӯа¶әа·’а¶ұа·Ҡа¶§ а¶‘а¶Ҝа·’а¶ұа·ҷа¶Ҝа·Ҹ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа¶ұа·Ҡ а¶ҙа·„а·ға·” а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶»а·қа¶¶а·қ а¶әа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а¶әа¶ҡа·Ҡ | 0 |
а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·’а¶ҙа·Ҹа¶Ҫ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а·ға¶ёа¶ң а¶ўа¶»а·Ҡа¶ёа¶ұа·’а¶әа·ҡ а·ға¶Ӯа¶ а·Ҹа¶»а¶әа¶§ а¶‘а¶ҡа·Ҡа·Җа·– а·Җа·’а¶Ҝа·ҡа·Ғ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ёа¶Ӯа¶ңа¶Ҫ а·ға¶ёа¶»а·Җа·“а¶» а¶¶а·ңа¶ұа·Ҡ а¶ұа·”а·Җа¶» а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа¶»а·”а¶«а·Ҹа¶ӯа·’а¶Ҫа¶ҡ а¶…а¶ёа·”а¶«а... | а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а¶Ҷа·ға·Ҹа¶Ҝа·’а¶ӯа¶әа·’а¶ұа·Ҡа¶§ а¶‘а¶Ҝа·’а¶ұа·ҷа¶Ҝа·Ҹ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа¶ұа·Ҡ а¶ҙа·„а·ға·” а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶»а·қа¶¶а·қ а¶әа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а¶әа¶ҡа·Ҡ | 0 |
а¶ёа¶Ҫа¶әа·Ҹа·ға·’а¶әа·Ҹа·Җа·ҡ а¶ҙа·’а¶ұа·‘а¶Ӯа·„а·’ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·ҷа¶ұ а¶ҙа·ңа¶Ҝа·” а¶»а·Ҹа¶ўа·Ҡа¶ә а¶ёа¶«а·Ҡа¶©а¶Ҫа·“а¶ә а¶әа·ңа·Җа·”а¶ұа·Ҡ а¶¶а¶» а¶үа·ға·’а¶Ҫа·“а¶ёа·ҡ а¶ӯа¶»а¶ҹа·Ҹа·Җа¶Ҫа·’а¶әа·ҡ а¶ҡа·’а¶Ҫа·қ а¶ңа·Ҡа¶»а·‘а¶ёа·Ҡ 48 а¶¶а¶» а¶ҙа¶ұа·Ҡа¶ӯа·’а¶әа·ҡ а¶»а¶ұа·Ҡ а¶ҙа¶Ҝа¶ҡа·Ҡа¶ҡа¶ё а·Ға·Ҡа¶»а·“ а¶Ҫ... | а¶ҡа·ңа¶»а·қа¶ұа·Ҹ а¶Ҷа·ға·Ҹа¶Ҝа·’а¶ӯа¶әа·’а¶ұа·Ҡа¶§ а¶‘а¶Ҝа·’а¶ұа·ҷа¶Ҝа·Ҹ а¶ҡа·Ҹа¶»а·Ҡа¶әа¶ұа·Ҡ а¶ҙа·„а·ға·” а¶ҡа¶»а¶ңа¶ұа·Ҡа¶ұ а¶»а·қа¶¶а·қ а¶әа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а¶әа¶ҡа·Ҡ | 0 |
(а¶ӯа·’а·…а·’а¶«а·’ а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҡа¶§а·”а¶ңа¶ёа·Ҡа¶ҙа·ңа·…)а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а¶»а·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶…а¶°а·’а¶ҡа¶»а¶« а¶…а¶ҙа·„а·Ҹа·ғ а¶ҡа·…а·ҡ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ұа¶©а·”а·Җа·ҡ а¶”а·„а·” а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡ... | а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶Үа¶ӯа·”а·…а·” 42 а¶ҡ а¶Ҫа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ | 1 |
а·Җа·җа¶»а¶Ҝа·’ а·ға·„а¶ңа¶ӯ а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡа·’а¶»а·”а·…а¶ҙа¶ұ а¶ҙа·–а¶»а·Ҡа·Җа·Ҹа¶»а·Ҹа¶ёа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҙа¶ӯа·Ҡа¶¶а·ҡа¶»а·’а¶әа·ҡ а·Җа·’а¶ёа¶Ҫа¶Ҙа·Ҹа¶ұ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а·ға·’а¶Ҝа·”а¶ҡа·… а¶…а¶ҙа·„а·Ҹа·ға¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶»а·”а¶ҙа·... | а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶Үа¶ӯа·”а·…а·” 42 а¶ҡ а¶Ҫа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ | 0 |
(а·ға·’а¶»а¶Ӯа¶ңа·’а¶ҡа·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а¶ҡа¶»а·Җа·’а¶§)"а¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·Ҡ. а¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶ӯа¶Үа¶»а·’а¶әа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶ҙа¶»а·Ҹа¶Ҝа¶әа·’. а¶ёа·ҡ а¶…а¶ҙа¶§ а¶Ҫа·җа¶¶а·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җ. а¶ёа·ҡ а·Җа... | а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶Үа¶ӯа·”а·…а·” 42 а¶ҡ а¶Ҫа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ | 0 |
(а·„а¶»а·Ҡа·Ӯа¶« а¶ӯа·”а·Ӯа·Ҹа¶» а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ)‘а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶ұа·Ҡа¶ҡа¶ұа·Ҡ а¶‘а¶әа·Ҹа¶»а·Ҡа¶Ҫа¶әа·’а¶ұа·Ҡа·ға·Ҡ’ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶§ а¶»а¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а¶ҙа·Ҡа¶»а¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·” а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’а¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶әа·”а¶ӯа·” а·ға·Ҹа¶ёа·Ҹа¶ўа·’а¶ҡа¶әа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡ а¶Ҝа·ҷа¶ұа¶ҡа·... | а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶Үа¶ӯа·”а·…а·” 42 а¶ҡ а¶Ҫа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ | 0 |
а¶»а·’а¶ёа·Ҹа¶ұа·Ҡа¶©а·Ҡ а¶·а·Ҹа¶»а¶әа·ҡ а·ға·’а¶§а·’ а¶¶а·ңа¶Ҝа·” а¶¶а¶Ҫ а·ға·ҡа¶ұа·Ҹа·Җа·ҡ а¶ёа·„ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ңа¶Ҫа¶ңа·ңа¶©а¶…а¶ӯа·Ҡа¶ӯа·ҡ а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹа¶» а·„а·’а¶ёа·’ а¶…а¶Ҝ (16) а·„а·қа¶ёа·Ҹа¶ңа¶ё а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶§ а¶»а·җа¶ңа·ҷа¶ұ а¶‘а¶ұа·” а¶Ҫа·җа¶¶а·”а·„. | а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹа¶» а·„а·’а¶ёа·’ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶§ а¶ңа·ҷа¶ұ а¶‘а¶әа·’ | 1 |
а¶Ҝа·’а·Җа·’ а¶ұа·җа¶ңа·”а¶ё а¶Ҝа·ҷа¶ҙа·Ҹа¶»а·Ҡа¶ӯа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а·ға·’а¶Ҝа·”а·Җ а¶Үа¶ӯа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ёа·„а·Ҹ а¶ҙа¶»а·’а¶ёа·Ҹа¶« а¶ёа·–а¶Ҫа·Ҡа¶ә а¶…а¶ҡа·Ҡа¶»а¶ёа·’а¶ҡа¶ӯа·Ҹ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·„а·’а¶§а¶ҙа·” а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶¶а·җа·ға·’а¶Ҫа·Ҡ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„... | а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹа¶» а·„а·’а¶ёа·’ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶§ а¶ңа·ҷа¶ұ а¶‘а¶әа·’ | 0 |
а·Ға·Ҡа¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ңа·”а·Җа¶ұа·Ҡ а·ға·ҡа·Җа¶ә а·Җа¶ұ а·Ға·Ҡа¶»а·“а¶Ҫа¶Ӯа¶ҡа¶ұа·Ҡ а¶ңа·”а·Җа¶ұа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ё а·Җа·’а¶әа¶§а·Ҡа¶ұа·Ҹа¶ёа¶әа·ҡ а·Ҷа·– а¶ҡа·Ҡа·Җа·ңа¶ҡа·Ҡ а·„а·’ а¶ҙа·җа·Җа¶ӯа·’ а¶Ҫа·қа¶ҡ а·ға¶Ӯа¶ а·Ҹа¶»а¶ҡ а·ға¶ёа·Ҡа¶ёа·Ҹа¶ұ а¶ўа·Ҹа¶ӯа·Ҡа¶әа¶ұа·Ҡа¶ӯа¶» а¶Ӣа·…а·ҷа¶Ҫа·ҡ ... | а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹа¶» а·„а·’а¶ёа·’ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶§ а¶ңа·ҷа¶ұ а¶‘а¶әа·’ | 0 |
а¶…а¶ӯа·’а¶»а·ҡа¶ҡ а¶¶а·қа¶ң а·ға¶іа·„а·Ҹ а¶ҙа·қа¶» а¶Ҫа¶¶а·Ҹа¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ёа·’а¶ұа·Ҡ а·Җа¶Ҫа·Җ а¶ҡа¶Ҫа·Ҹа¶ҙа¶әа·ҡ а¶ңа·ңа·Җа·’ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұ а¶Ҝа·ңа·…а·„а¶ҡ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯа¶әа·қ а¶ҙа¶ұа·Ҡа·ға·’а¶әа¶әа¶ҡа¶§ а¶…а¶°а·’а¶ҡ а¶ҙа·’а¶»а·’а·ға¶ҡа·Ҡ а¶Үа¶№а·’а¶Ҫа·’а¶ҙа·’а¶§а·’а¶ә а¶»а¶ӯа... | а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹа¶» а·„а·’а¶ёа·’ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶§ а¶ңа·ҷа¶ұ а¶‘а¶әа·’ | 0 |
තමන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් වංචා කළ බවට චෝදනා ලබා රිමාන්ඩ් කර සිටින එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප‍්‍රියා කාමිනි කොතලාවල ඇප අයැදුම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන සිකුරාදා (18) ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (14) නියෝග කළ... | සිසිලියාගේ ඇප අයැදුමට විරෝධතා ඉල්ලයි | 1 |
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.ඇගේ විදෙස් ගමන් බලපත්‍රය තවදුරටත් අධිකරණයේ තබා ගන්නා ලෙස ද නියෝග කැරිණි.කොළඹ මහාධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප වූ පසු අභියාචනාධිකරණයේ ඇය විසින් ගො... | සිසිලියාගේ ඇප අයැදුමට විරෝධතා ඉල්ලයි | 0 |
а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ұа·җа¶ңа·ҷа¶ұа·„а·’а¶» а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡа·Җа¶Ҫа¶§ а·Ҷа·ҷа¶©а¶»а¶Ҫа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҡа·Ҡа¶»а¶ёа¶әа¶ҡа·Ҡ а¶Ҫа¶¶а·Ҹа¶Ҝа·“а¶ё а¶Үа¶ӯа·”а¶Ҫа·” а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа·Ҡ а¶ңа·җа¶ұ а¶»а¶ўа¶әа¶§ а¶үа¶Ҝа·’а¶»а·’а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а¶әа·қа¶ўа¶ұа·Ҹ а·Җа¶Ҫа¶§ а¶ҙа·Ҡа¶»а¶ӯа·’а¶ а·Ҹа¶»а¶әа¶ҡа·Ҡ а¶ёа·ҷа¶ӯа·ҷа¶ҡа·Ҡ а¶»а¶ўа... | а·Ҷа·ҷа¶©а¶»а¶Ҫа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶ҡа¶§ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ёа·„ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶¶а·ҠвҖҚа¶»а·’а¶ӯа·Ҹа¶ұа·ҠвҖҚа¶әа¶әа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·” а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶әа·’ | 1 |
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“) а¶¶а·җа¶іа·”а¶ёа·Ҡа¶ҡа¶» а·Җа¶Ӯа¶ а·Ҹа·Җ а¶ҙа·’а·…а·’а¶¶а¶і а·ға·ҷа·Җа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ҙа¶ӯа·Ҡа¶ҡа¶» а¶Үа¶ӯа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡа¶Ҝа·“ а¶әа¶ёа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ҡа¶»а·”а¶«а·” а·„а·ҷа·…а·’а·Җа¶ұ а·Җа·’а¶§ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶‘а¶Ҫа·Ҡа¶Ҫ а·Җа¶ұ а¶ҙа·”а¶Ҝа·Ҡа¶... | а·Ҷа·ҷа¶©а¶»а¶Ҫа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶ҡа¶§ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ёа·„ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶¶а·ҠвҖҚа¶»а·’а¶ӯа·Ҹа¶ұа·ҠвҖҚа¶әа¶әа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·” а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶әа·’ | 0 |
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ а·„а¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶ӯа·ңа¶§ а·ға·’а¶§) а·Җа·ға¶» а¶Ҝа·ҷа¶ҡа¶ҡа¶§ а¶ҙа·ҷа¶» а¶ёа·ҷа¶ұа·Ҡ а¶ұа·ңа·Җ а¶Ҝа·җа¶ұа·Ҡ а¶»а¶§а·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶§а¶ё а¶ұа·“а¶ӯа·’а¶ә а¶‘а¶ҡ а·ға¶ёа·Ҹа¶ұ а¶Ҫа·ҷа·ғ а¶ҡа·Ҡа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·ҷа¶ұ а¶¶а·Җ а¶…а¶ңа·Ҡа¶»а·Ҹа... | а·Ҷа·ҷа¶©а¶»а¶Ҫа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶ҡа¶§ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ёа·„ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶¶а·ҠвҖҚа¶»а·’а¶ӯа·Ҹа¶ұа·ҠвҖҚа¶әа¶әа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·” а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶әа·’ | 0 |
а¶ а¶ұа·Ҡа¶Ҝа·Ҡа¶»а·ға·ҡа¶ұ а¶ңа¶ёа¶ңа·ҡ а¶‘а¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а·ға¶Ӯа¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶ёа·„ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶Үа¶ёа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶…а¶ёа¶»а·Җа·“а¶» а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶ёа¶ҹ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶әа·”а¶ңа¶әа·ҡ а¶ҡа·Ҡа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·– а¶ұа·’а¶Ҫа·... | а·Ҷа·ҷа¶©а¶»а¶Ҫа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶ҡа¶§ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ёа·„ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶¶а·ҠвҖҚа¶»а·’а¶ӯа·Ҹа¶ұа·ҠвҖҚа¶әа¶әа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·” а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶әа·’ | 0 |
а¶ҙа·Ҡа¶»а·Җа·“а¶« а¶»а¶Ӯа¶ңа¶ұ а·Ға·’а¶Ҫа·Ҡа¶ҙа·“ а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а¶ҡа·”а¶ёа·Ҹа¶» а¶Ҝ а¶ҡа·ңа·ға·Ҡа¶ӯа·Ҹ а¶…а¶Ҝ(20) а¶ҡа·…а·”а¶¶а·қа·Җа·’а¶Ҫ а¶»а·қа·„а¶Ҫа·ҡ а¶ҙа·Ҡа¶»а¶ӯа·’а¶ҡа·Ҹа¶» а¶Ҫа¶¶а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’а¶әа¶Ҝа·“ а¶…а¶·а·Ҹа·Җа¶ҙа·Ҡа¶»а·Ҹа¶ҙа·Ҡа¶ӯ а·Җа·’а¶ә. 1948 а¶Ҝа·“ а¶ҡа·җа¶Ҫа¶«а·’а¶әа·ҡ а¶Ӣа¶ҙа¶ұа·Ҡ а... | а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а¶ҡа·”а¶ёа·Ҹа¶» а¶Ҝ а¶ҡа·ңа·ға·Ҡа¶ӯа·Ҹ а¶Ҝа·’а·Җа·’ а¶»а¶ҹ а¶ёа¶©а¶Ҫа·’а¶ұа·Ҡ а¶¶а·җа·ға¶әа¶әа·’ | 1 |
(а¶ёа¶ұа·қа¶ҙа·Ҡа¶»а·’а¶ә а¶ңа·”а¶«а·ға·ҡа¶ҡа¶»)а¶ҡа·ңа¶§а·”а·Җ а¶Ҝа·”а¶ёа·Ҡа¶»а·’а¶ә а·ға·Ҡа¶®а·Ҹа¶ұа¶әа·ҡ а¶Ҝа·“ а¶¶а·“а¶ёа¶ӯа·’а¶ұа·Ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ҡа¶ңа·ҡ а¶Үа¶ңа·ҡ а·„а·җа¶ҙа·“ а¶Үа¶ңа·ҡ а·„а·’а¶»а·’а¶”а¶ӯа¶ҙа·Ҡ а¶¶а·’а¶іа·“а¶ёа·ҡ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ұа·Ҡа¶§ а·Җа¶»а¶Ҝ а¶ҙа·’а·…а·’а¶ңа¶ӯа·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а... | а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а¶ҡа·”а¶ёа·Ҹа¶» а¶Ҝ а¶ҡа·ңа·ға·Ҡа¶ӯа·Ҹ а¶Ҝа·’а·Җа·’ а¶»а¶ҹ а¶ёа¶©а¶Ҫа·’а¶ұа·Ҡ а¶¶а·җа·ға¶әа¶әа·’ | 0 |
а¶ёа·Ҹа·Җа¶ұа·җа¶Ҫа·Ҡа¶Ҫ а¶ҙа·Ҡа¶»а¶Ҝа·ҡа·Ға¶әа·ҡ а¶‘а¶ҡа·Ҡа¶ӯа¶»а·Ҹ а¶ңа¶ёа¶ҡ а¶ёа·җа¶Ҝа·’ а·Җа¶әа·ға·ҡ а¶ҙа·ға·” а·Җа·– а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·ҷа¶ҡа·’. а¶ӯа·’а¶Ҝа¶»а·” а¶ҙа·’а¶әа¶ҡа·” а·Җа·– а·„а·ҷа¶ӯа·ҷа¶ё а¶¶а·җа¶Ӯа¶ҡа·”а·Җ а·Җа·ҷа¶ӯ а¶ңа·’а¶әа·ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а¶Ҫа·җа¶¶а·”а¶«а·” а¶ а·ҷа¶ҡа·Ҡ а¶ҙа¶ӯ а¶ёа·Ҹа¶»а·”... | а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а¶ҡа·”а¶ёа·Ҹа¶» а¶Ҝ а¶ҡа·ңа·ға·Ҡа¶ӯа·Ҹ а¶Ҝа·’а·Җа·’ а¶»а¶ҹ а¶ёа¶©а¶Ҫа·’а¶ұа·Ҡ а¶¶а·җа·ға¶әа¶әа·’ | 0 |
а·ға·Ҡа·Җа¶ҡа·“а¶ә а¶ұа·җа¶ңа¶«а·’а¶әа¶§ а¶…а¶әа·”а¶ӯа·” а¶әа·қа¶ўа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ё а¶ңа·җа¶ұ а¶Ҝа·җа¶ұа¶ңа¶ұа·Ҡа¶ұа¶§ а¶Ҫа·җа¶¶а·“ а¶ҡа·қа¶ҙа¶әа¶§ а¶ҙа¶ӯа·Ҡа·Җа·– а¶ӯа¶»а·”а¶« а¶¶а·’а¶»а·’а¶әа¶ҡа·Ҡ а¶ӯа¶ё а·ға·җа¶ёа·’а¶әа·Ҹа¶ңа·ҡ а¶ўа¶ұа¶ұа·ҡа¶ұа·Ҡа¶Ҝа·Ҡа¶»а·’а¶ә а¶ҙа·ҷа¶Ҝа·ҷа·ға¶§ а¶Ӣа¶«а·”а·Җа¶ӯа·”а¶»... | а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а¶ҡа·”а¶ёа·Ҹа¶» а¶Ҝ а¶ҡа·ңа·ға·Ҡа¶ӯа·Ҹ а¶Ҝа·’а·Җа·’ а¶»а¶ҹ а¶ёа¶©а¶Ҫа·’а¶ұа·Ҡ а¶¶а·җа·ға¶әа¶әа·’ | 0 |
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)කොළඹ වරායේ තිබෙන කැළි කසල අඩංගු බහලුම් පරීක්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කර ඇති දැනුම් දීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමති , එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට අද (13)... | රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග | 1 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය මෙම මස 18 දින දක්වා දීර්ඝ කිරීමට අභි... | රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග | 0 |
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. පාරි... | රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග | 0 |
(අංජුල මහික වීරරත්න)ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශයන්හි වගකීම් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවෙි දී රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැ... | ජනපති ඉන්දියාවට යයි | 1 |
(අංජුල මහික වීරරත්න)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප ප... | ජනපති ඉන්දියාවට යයි | 0 |
(එම් .සුසිල් ප්‍රියන්ත)හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට රටේ වත්මන් ඇමතිවරයකු එල්ල කළ චෝදනාව තරයේ හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවසීය.රත්ගම පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.ඒ මහතා මෙසේද පැවසීය. ... | ‘’ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකිනවා’’ | 1 |
(***කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, ***හික්කඩුව ඥාණදාස රම්මුතු සහ ***බටපොල දීපාල් ද සිල්වා)‘‘හිටපු වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ වත්මන් ඇමැතිවරයකු එල්ල කළ අභූත චෝදනාව තරයේ හෙළා දකින බවත්, රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳාගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත්’’, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහ... | ‘’ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකිනවා’’ | 0 |
а¶…а¶Ҝ (21) а¶ёа¶°а·Ҡа¶әа¶ё а¶»а·Ҹа¶ӯа·Ҡа¶»а·’а¶әа·ҡ а·ға·’а¶§ а¶ңа·Ҡа¶»а·‘а¶ёа·Ҡ 450 а¶ҙа·Ҹа¶ұа·Ҡ а¶ңа·ҷа¶©а·’а¶әа¶ҡ а¶ёа·’а¶Ҫ а¶»а·”а¶ҙа·’а¶әа¶Ҫа·Ҡ 4а¶ҡа·’а¶ұа·Ҡ а·Җа·җа¶©а·’ а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а·ға¶ёа·ға·Ҡа¶ӯ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶¶а·ҡа¶ҡа¶»а·’ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ӯа¶ңа¶ёа¶ә а¶ӯа·“а¶»а¶«а¶ә а¶ҡа¶» а¶Үа¶ӯа·җ... | а¶ҙа·Ҹа¶ұа·Ҡ а¶ңа·ҷа¶©а·’а¶әа¶ӯа·Ҡ а¶ңа¶«а¶ұа·Ҡ а¶Ӣа·ға·Ҡа·ға¶әа·’ | 1 |
а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а¶ұа·’а¶Ҝа·„а·ғ, а¶ҙа·Ҡа¶»а¶ўа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·Җа·Ҹа¶Ҝа¶ә а·ға·җа¶¶а·‘ а¶Ҫа·ҷа·ғ а¶·а·”а¶ҡа·Ҡа¶ӯа·’ а·Җа·’а¶іа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶…а¶ӯа¶»а¶ё а¶‘а¶ә а·ға·җа¶¶а·‘ а¶Ҫа·ҷа·ғ а¶ӯа·ҡа¶»а·”а¶ёа·Ҡ а¶ңа·җа¶ұа·“а¶ёа¶ӯа·Ҡ а¶…а¶°а·Ҡа¶әа¶әа¶ұа¶ә а¶ҡ... | а¶ҙа·Ҹа¶ұа·Ҡ а¶ңа·ҷа¶©а·’а¶әа¶ӯа·Ҡ а¶ңа¶«а¶ұа·Ҡ а¶Ӣа·ға·Ҡа·ға¶әа·’ | 0 |
а¶…а¶ӯа·“а¶ӯа¶әа·ҡ а·ға·’а¶§ а¶ҙа·җа·Җа¶ӯ а¶‘а¶ұ а¶ а·“а¶ұ а·Ға·“а·Ҡа¶» а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·’а¶ӯа·”а¶Ҝа¶ё а·Ға·“а·Ҡа¶» а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҡа·’а·Ҡа¶»а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ а·“а¶ұ а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·“ а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶° а·Җа·’а¶ёа¶»а·Ҡа·Ға¶ұа¶әа¶ұа·Ҡ а¶ёа·”а¶Ҫа·Ҡа¶ҡа¶»а¶ңа·ҷа¶ұ а¶ҙа·…а·”а¶Ҝа·” а·Җа¶ұа·Ҡа¶ұа¶... | а¶ҙа·Ҹа¶ұа·Ҡ а¶ңа·ҷа¶©а·’а¶әа¶ӯа·Ҡ а¶ңа¶«а¶ұа·Ҡ а¶Ӣа·ға·Ҡа·ға¶әа·’ | 0 |
а¶ҙа¶»а·’а·ға¶» а¶Үа¶ёа·җа¶ӯа·’ а·„а·Ҹ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ёа·җа¶«а·’а¶ҡ а·„а·Ҹ а·ға·Ҡа·Җа¶»а·Ҡа¶«а·Ҹа¶·а¶»а¶« а¶…а¶°а·’а¶ҡа·Ҹа¶»а·’а¶ә а¶…а·Җа·ға¶»а¶ә а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ёа·’а¶ұа·Ҡ а¶¶а¶Ҫа¶ҙа¶ӯа·Ҡ а¶»а·„а·’а¶ӯа·Җ а¶¶а·җа¶ҡа·қ а¶әа¶ұа·Ҡа¶ӯа·Ҡа¶» а¶ёа¶ңа·’а¶ұа·Ҡ а¶ҙа¶ӯа¶Ҫа·Ҡ а¶ҡа·җа¶ҙа·” а¶¶а¶Ҫа·Җа¶ӯа¶ҡа... | а¶ҙа·Ҹа¶ұа·Ҡ а¶ңа·ҷа¶©а·’а¶әа¶ӯа·Ҡ а¶ңа¶«а¶ұа·Ҡ а¶Ӣа·ға·Ҡа·ға¶әа·’ | 0 |
(යොහාන් භාසුර)ගෑස් සම්බන්ධ සිද්ධීන් 23 ක් අද (19) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මෙම පිපිරීම් සංඛ්‍යාව පෙර දිනවට වඩා පිරිරීම් එකක වැඩි වීමකි.පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 48ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 815 ක් පොලිසියට වාර්තා වී තිබේ.මෙම සිද්ධීන් රට ප... | පැයකට එක් ගෑස් ලිපක් පුපුරයි | 1 |
(යොහාන් භාසුර)ගෑස් සම්බන්ධ සිද්ධීන් 25 ක් අද (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 752 ක් පොලිසියට වාර්තා වී තිබේ.මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වල... | පැයකට එක් ගෑස් ලිපක් පුපුරයි | 0 |
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,555 දෙනකු අද(17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,65,629 ක් දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,283 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,14,340 ක් බව සෞ... | කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි | 1 |
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,25... | කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි | 0 |
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,16,209 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 770 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,56,857ක් ... | කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.