id stringlengths 36 36 | context stringlengths 267 2.55k | question stringlengths 13 446 | answers dict |
|---|---|---|---|
9d6fdff3-e1f2-4cfb-9018-7a70148865fe | මල්ලි තවම ඉගෙන ගන්නවා. මල්ලිගේ අධ්‍යාපනයේ වියදම දුන්නේ තාත්තා. පල්ලියෙන් ඇරෙන්න උඹලා දෙන්නා කෑවද උඹලගේ අනාගතේට මොකද වෙන්න ඕනෑ කියලා කිසිම දේශපාලනඥයෙක් ඇවිත් ඇහුවේ නැහැ. මේ බෝම්බ ප්‍රහාරයේ වරද රජය භාරගන්නවා කියලා රංජිත් මද්දුම බණ්ඩාර ගෙදරට ඇවිත් කිව්වම මම පොදුවේ ඇහුවා අම්මා, තාත්තා නැති දරුවන්ගේ ඉදිරි අනාගතයට මොකද්ද කරන... | මල්ලිගේ අධ්‍යාපනයේ වියදුම දුන්නේ කව්ද | {
"answer_start": [
55
],
"text": [
"තාත්තා"
]
} |
6c1cf00c-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකුගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත. නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත් නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ. ව්‍ය... | මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ කුමක් මැනිය හැකිද? | {
"answer_start": [
110
],
"text": [
"හද ගැස්ම"
]
} |
dff1d561-316e-4552-bbf9-1424be161869 | ලංකා දුම්රිය සේවය ලෝකයේ භාවිත වන දිනෙන් දින වැඩි දියුණු වෙමින් පැවැති දුම්රිය තාක්ෂණයත් සමග එකල ඉදිරියට යාමත් සමග මෙරට මගී ප්‍රවාහනයේද බොහෝ වෙනස්කම් සිදුවිය. 1970 දශකය වන විට මෙරට මහා මාර්ග මගී ප්‍රවාහනය ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකාධිකාරයක්ව පැවතුණු නමුත් දිනෙන් දින ඉහළ යන මගී ඉල්ලුමට සරිලන ලෙසට බස් රථ ලංගමය සතු නොවීය. බලව... | දුම්රිය සේවාව බොහෝසේ මගී ජනතාව අතරේ ජනප්‍රිය වුයේ කුමක් පැමිණි පසුවද ? | {
"answer_start": [
317
],
"text": [
"බලවේග කට්ටල"
]
} |
f8a113f5-771f-4110-9d8e-31e1c5f5e654 | පරිසරයෙන් මතු වූ මෙම අසහනකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා ජනතාවගේ සැබෑ එකමුතු බවක් පැවැතිණ. කිසියම් පවුලකට ලෙඩක් දුකක් කරදරයක් සිදු වූ විට අසල්වැසියන් එකතු වී එම දරු පවුලේ දුක සැප බෙදාගත්හ. රාජාංගණ ජලාශයේ දියවර බෙදා ගැනීමේදී අඬදබර නෑ. තමන්ගෙ කුඹුරට වගේම යටාවතේ කුඹුරටත් දියවර දීමට උදව් වුණා. ගොවිතැනට අවශ්‍ය අන්‍යෝන්‍ය සහාය... | රාජාංගණ ජලාශයට යාබදව තිබෙන කැලය කුමක්ද? | {
"answer_start": [
361
],
"text": [
"විල්පත්තුව මහ කැලය"
]
} |
ff07e58e-73f6-41e0-a722-432187822f0a | ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි අතර මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත. වසර 2000න් පසු ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. එසේ තත්ත්වය දරුණු වී අනෙක් රට නැමීබියාවය.... | මෙම වසරේදී ශ්‍රීලංකාව මෙම දර්ශකයේ සිටින්නේ කුමන ස්ථානයේද? | {
"answer_start": [
96
],
"text": [
"84 වැනි"
]
} |
4f0e2128-4d73-4bf8-991d-85784dd19065 | මේ අතර වසර ගණන් තිස්සේ බලපත්‍ර ඇතිව ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීයන්ගොඩ ප්‍රදේශයේ සිංහල ජන කොටස් වගාකළ ඉඩම් පවරාගත්ත ද ඊට යාබදව පිහිටි පානම නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් රදැල්ල සංරක්‍ෂිතයේ ඉඩම් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයන්ට වගා කිරීමට අවසර දී ඇතැයි පානම ගම්වාසීහු චෝදනා කරන්... | වසර ගණන් තිස්සේ බලපත්‍ර ඇතිව සිංහල ජන කොටස් වගාකළ ඉඩම් පවරාගත්තේ කුමන කොට්ඨාසයේද? | {
"answer_start": [
36
],
"text": [
"ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ"
]
} |
bad13736-9920-43c7-9925-30d2fd7c07be | සංඛ අත්අඩංගුවට පත් වීමත් සමග මෙම පාතාල නායකයන්ට විශාල අතුල් පහරක් එල්ල වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. ඔවුන්ගේ ජාවාරම්වලට සමීපතමයකු, කීකරු ගෝලයකු අහිමි වීම ඔවුනට විශාල පාඩුවකි. අත්අඩංගුවට ගත් පෙතියාගොඩ සංඛ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත බාර දී තිබුණි. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ... | බුද්ධි අංශයේ ස්ථානාධිපති කවුද? | {
"answer_start": [
490
],
"text": [
"ඊ.එස්. ධර්මප්‍රිය"
]
} |
37ca2c3a-f58b-44e4-a42d-2a651f2ace4d | මේ වන විට දියණියට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබී තිබිණි. ඇගේ මතකයට නැගෙන පෙර භව මතක සටහන් වරින් වර හෙළී කිරීමට ඇය උත්සාහ ගත්තාය. මගේ අම්මා පුංචි මැණිකා. එහිදී මට නයා ගැහැව්වා. මගේ කකුලට නයා ගහපු තැන තමයි මේ. යනුවෙන් ඇගේ දකුණු කකුල පෙන්වමින් කීවාය. ඇය අතැඟිල්ල තබා පෙන්වනු ලබන්නේ උපතින් පිහිටා තිබු කකුලේ උපන් ලප පිහිටි ස... | නයා ගහපු තැන ලෙස ඇය පෙන්වූයේ කුමක්ද? | {
"answer_start": [
216
],
"text": [
"ඇගේ දකුණු කකුල"
]
} |
1d817380-b6ad-4a49-97c6-b99466ecfc5a | මේ අතර, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල ඩෙරික් චෝවින් දණහිසෙන් තද කරගෙන සිටින අයුරු සහ තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆ්ලොයිඩ් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබුණි. ඒවා ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ද ප්‍රසිද්ධ විය. ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ විය. ඒ අවස්ථාව වෙනවිට ෆ්ලොයිඩ්ගේ පවුලේ නී... | ඩෙරික් චෙි්වින් දණහිසෙන් තද කරගෙන සිටියේ කාගේ ගෙලද? | {
"answer_start": [
8
],
"text": [
"කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල"
]
} |
475d3b9d-d7fd-4a5f-9ba4-28617f3d422a | තමන් ජීවත්වන අර්ධද්වීපය තුළ අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වීම යාපනය ජනතාවගේ හදවත් තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති ප්‍රාර්ථනාවක් විය. ඔවුන්ගේ එම ප්‍රාර්ථනාව මල්පල ගැන්වූයේ එක්දහස් නවසිය හැත්තෑහතර වසරේදීය. ඒ, එවකට අධ්‍යාපන ඇමැති බද්යුදීන් මොහොමඩ්ගේ නියෝගයෙන්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනයේ මණ්ඩපය පිහිටුවීමෙනි.... | සර් පොන්නම්බලම් රාමනාදන්, පරමේශ්වර විදුහල ආරම්භ කරන ලද්දේ කවදාද ? | {
"answer_start": [
604
],
"text": [
"එක්දහස් නවසිය විසිඑකේදී"
]
} |
f2ea4e7f-96c2-47f6-aaff-f38ac42425a4 | මේ කාලය වනවිට හම්බෙගමුව මුතුමාල රජමහා විහාර භූමියේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කර තිබුණි. පන්සලේ හිටි ප්‍රඥාසාර තරුණ හාමුදුරුවෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර ගුරු පත්වීමක් ලැබී කටයුතු කරන්නට සූදානම්ව සිටි හිමි නමකි. මේ වකවානුවේ හම්බෙගමුවට විදුලිය තිබුණේ නැත. ප්‍රඥාසාර හාමුදුරුවන්ගේ කාමරයේ කළු සුදු රූපවාහිනියක් තිබුණ ... | පන්සලේ සිටි හාමුදුරුවෝ කව්ද? | {
"answer_start": [
100
],
"text": [
"ප්‍රඥාසාර තරුණ හාමුදුරුවෝ"
]
} |
f23a0783-f23b-4294-9f87-846a183a0e46 | 2004 ජනවාරි 10 වැනිදා, බෙත්නි හැමිල්ටන්, සර්ෆින් තරගාවලියකට සහභාගී වූවාය. තරග කිරීමට නම්, ඇය සාමාන්‍ය සර්ෆ් ලෑල්ලක් භාවිත කළ යුතු විය. විශේෂිත සර්ෆ් ලෑල්ල පැත්තකට දමා ඇය මාස ගණනාවක් සාමාන්‍ය සර්ෆ් ලෑල්ලකින් රළ පැදීම ප්‍රගුණ කළාය. ජයග්‍රහණයක් හිමි නොවුණත්, නරඹන්නන් සැමගේ පුංචි වීරවරිය වූයේ බෙත්නිය. 14 හැවිරිදි කෙල්ල, මෙ... | සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ විශේෂ කෞතුකාගාරය තිබෙන්නේ කොහෙද? | {
"answer_start": [
488
],
"text": [
"ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ"
]
} |
b5e198cd-db35-4740-9226-192b6bf0346c | ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යා, කමල් හසන් රංගනයෙන් දායක වන වික්‍රම් චිත්‍රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කරන බවට තොරතුරු ලැබේ. මේ වනවිට එය ස්ථිර වී ඇති අතර, සූර්යා මෙහි ආරාධිත චරිතයක් තුළින් සිනමා ප්‍රේක්ෂකයින් මුණ ගැසෙන බව සනාථ වී ඇත. එමෙන්ම මෙම වික්‍රම් චිත්‍රපටයේ සූර්යාට අමතරව තවත් ජනප්‍රිය නළුනිළියන් රැසක් ආරා... | ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යා, කමල් හසන් රංගනයෙන් දායක වන්නේ කුමන චිත්‍රපටියේද? | {
"answer_start": [
67
],
"text": [
"වික්‍රම් චිත්‍රපටයේ"
]
} |
63fc1676-7786-49c2-975b-87013fb30571 | බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් එකම දියණිය චාලට් කුමරිය ඇගේ හත්වැනි උපන් දිනය සමරයි. චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙවැනි දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන සිවුවැනියාය. චාලට් කුමරියට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති. චාලට් උපන්නේ 20... | චාලට් කුමරිය බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන කිවෙනියද? | {
"answer_start": [
233
],
"text": [
"සිවුවැනියාය"
]
} |
41180088-cff0-4d68-ac22-e94ee2c35b30 | තෙලවල ලියනගේ හර්ෂ චතුරංග නොහොත් පෙතියාගොඩ සංඛ අපරාධ රැසකට සම්බන්ධ වුවද, ඔහුට එරෙහිව විභාග වන්නේ අපරාධ තුනක් පිළිබඳ නඩු පමණි. ඒ අපරාධ තුන සම්බන්ධයෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. 2016 දී මුල්ලේරියාව පොලිස් වසම දී පස් ජාවාරමක් මුල්කරගෙන රංග නමැති පුද්ගලයකු ඝාතනය කිරීම එම වසරේම නීතීඥවරයකු... | පෙතියාගොඩ සංඛට විරුද්ධව විභාග වන නඩු ගණන කීයද? | {
"answer_start": [
96
],
"text": [
"අපරාධ තුනක් පිළිබඳ නඩු"
]
} |
ca3cf228-8316-4518-8b39-13319445e200 | දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, ඉහළ කෝට්ටේ, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය හන්දිය, මහනුවර, ගෙලිඔය, ගම්පොළ, උලපනේ, නාවලපිටිය, නාවලපිටියේ සිට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. ඒ ඔබට හුරුපුරුදු හඬකි. ජීවිත ගමනේ බොහොමයක් මතකයන්ට පණ දෙන සොඳුරු දුම්රියේ ගමන කොළඹින් ඇරඹී අඹේපුස්සෙන් න... | කොලඹින් ගමන් ඇරඹි මෙම දුම්රිය මුලින්ම නවත්වන්නේ කොහේද? | {
"answer_start": [
18
],
"text": [
"රාගම"
]
} |
30125b04-6013-47af-a06f-249caae4d4f7 | නිදන් වදුල නමින් ලේඛනයක් ගැන සඳහන් වේ. රජයට අයත් වස්තුව මෙන්ම පෞද්ගලික වස්තුව නිදන් ගත කළ ලේඛනය නිදන් වදුල නමින් හැඳින්විණි. මෙම නිදන් වදුල හෙවත් ලේඛන වල සාවද්‍ය නිදන් වදුලූ ද තිබෙන අතර, ඒ ආකාරයෙන් සාවද්‍ය නිදන් වදුලූ ඇත්තේ සැබෑ නිදන් වදුල ආරක්ෂා කර ගැනිමට ය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෑතක් වන තුරු පැවති චාරිත‍්‍රයක්... | නිදන් වදුල යනු කුමක්ද ? | {
"answer_start": [
17
],
"text": [
"ලේඛනයක්"
]
} |
5bcd8daf-ed83-457c-96d3-cd0a58324016 | කෙනෙකුගේ ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්නේ ඔහුටත් හොරාය. නොසිතූ විරූ මොහොතක එය සිදුවෙනු ඇති. එය සිදුවන්නේ හොඳට හෝ නරකටය. එක් රැයකින් ගායකයෙකු හෝ ගායිකාවක් වීමට සිතන සිහින කුමරු කුමරියෝ මේ රටේ කොතෙක් සිටිත්ද? වයලීන් වාදනයට අති දක්ෂයෙකු වූ හොඳ වාද්‍ය ශිල්පියෙකුට වසර ගණනක් ගොස් ගායනයට වරම් ලැබෙන්නේ නොසිතූ ලෙසය. ඔහුගේ ජීවිතයේ ... | ඔහු උපත ලැබුවේ කොහෙද? | {
"answer_start": [
487
],
"text": [
"බොරලැස්ගමුවේ"
]
} |
ac5de013-8e46-4af2-bf9a-47d2b98c5332 | බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් එකම දියණිය චාලට් කුමරිය ඇගේ හත්වැනි උපන් දිනය සමරයි. චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙවැනි දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන සිවුවැනියාය. චාලට් කුමරියට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති. චාලට් උපන්නේ 20... | කේම්බ්‍රිජ් ආදිපාදවරිය ලෙස හදුන්වන්නේ කව්රුන්ද? | {
"answer_start": [
76
],
"text": [
"කේට් මිඩ්ල්ටන්ගේත්"
]
} |
e4fe63bf-7c66-44cf-a359-254c078ad0bc | අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතර... | ටයිටැනික් පිටත්වුණු වරාය කුමක්ද? | {
"answer_start": [
24
],
"text": [
"ලංඩන් සවුත්හැම්ප්ටන්"
]
} |
51b5b8bf-4d8c-40e2-bcf1-305060fc6056 | පුනර්භවය පිළිබඳ සිදු කරනු ලබන පර්යේෂණවලදී කුඩා දරුවෝ බහ තෝරන වියේදී කරනු ලබන ප්‍රකාශ වැදගත් සාක්ෂි බවට පත්වේ. එහෙත් පෙර භවය හා කිසිදු හෙළි කිරීමක් නැතිව හෝ කිසිදු ප්‍රකාශයක් නොමැතිව පුනර්භවය පිළිගනු ලබන අවස්ථා තිබේ. ඇතැම් විට පෙර භවය හෙළි නොවූ ඇතැම් දරුවන්ගේ හැසිරීම් මගින්ද පුනර්භවය පිළිගැනීමට සිදුවේ. එයට හේතුවී ඇත්තේ ... | පුනර්භවය පිළිබද සිදුකරන පරීක්ෂණ වලදී වැදගත් වන්නේ කාගේ ප්‍රකාශනද | {
"answer_start": [
42
],
"text": [
"කුඩා දරුවෝ බහ තෝරන වියේදී"
]
} |
e960c351-5d52-432b-8e22-0b107fecc679 | සුජිත්ගේ සිරුරේ එතරම් කාබන්මොනොක්සයිඩ් තිබුණේ නැත. ඒ නිසා ඔහුගේ මරණයට හේතුව ගින්නට හසුව කාබන්මොනොක්සයිඩ් අධික ලෙස ආශ්වාස වීම නොවේ. එයට ඔහුගේ හිසට සිදුකළ පහරදීම, ගෙල මිරිකීම මෙන්ම ගින්නට දමා පිලිස්සීමද හේතු විය. මේ සියල්ල තුළින් පැහැදිලි වූයේ මෙය ඝාතනයක් බවය. ඒ අනුව සුජිත්ගේ ජංගම දුරකථනයද පරික්ෂා කර ඔහු සමග සමීපව ඇසුරු ... | ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වූයේ කවුද? | {
"answer_start": [
667
],
"text": [
"පෙර ඇසුර පවත්වාගෙන ගිය තරුණයා"
]
} |
03d61359-bc2b-4dc8-800e-6ce138583a0d | පණ ඇති විවිධ වර්ගයේ සතුන්ගේ ලේවලින් ගැවසීගත්තා වූ පිදේනි තටුවලින් සමන්විත දොළ පිදේනි ජප කරමින් දේව වරමින් මන්ත්‍ර කියමින් ඒ මෑණියෝ කරන්නාවූ යාග ශාන්තියෙන් අපමණ මිනිසුනට සුවයක් සහනයක් නොමදව ලැබෙන බව ගම්මු දැන සිටියෝය. මිනිසුන්ගේ පිළිගැනීමක් වන්නේ යක්ෂ, හොල්මන්, අවතාර බැල්මකින් යමකු ආතුර වුවහොත් එයට වගකිව යුතු යක්ෂ ආත්මය... | එකල යමකු යක්ෂ හොල්මන් අවතාර බැල්මකින් ආතුර වුවහොත් දේවාලයේ දේව මෑණියන්ගේ දේව ආඥාව කුමක්ද? | {
"answer_start": [
502
],
"text": [
"කුකුළකු කැප කරන්නට"
]
} |
b3513f1f-958c-47ac-af16-85efd31624d1 | 1. එක් ඡත්‍රයක් පමණක් යෙදීම: ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 1-2 මිහින්තලය/ දැලිවල/ සමන්ගල 2. ඡත්‍රයක් මත ඡත්‍රයක් යෙදීම: ක්‍රි.ව. 2 - ක්‍රි.ව. 3 කහඳගල 3. ඡත්‍රාවලියක් යෙදීම: ක්‍රි.ව. 2 පසු කොටියාගල/ රුවන්වැලි සෑය මුල් කාලීනව දැවයෙන් මෙන්ම පසු කාලීනව ලෝහ හා ශිලා භාවිතයෙන් ඡත්‍ර නිමවා තිබේ. යම් විටෙක මුල් සමයේ දැවයෙන් ඡත්‍ර නිමක... | රුවන්වැලි සෑය පසු කාලීනව ඡත්‍ර නිමකරන්න ඇත්තේ මොනා භාවිතයෙන්ද ? | {
"answer_start": [
242
],
"text": [
"ලෝහ හා ශිලා"
]
} |
f2ef34e5-1011-49ef-90a9-056ebb0bbaf3 | පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බවයි. තන්තුමය ස්වරූපයෙන් නිමවී තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි යැයි ද ඔහු පවසයි. නෞකාවේ දැවමය කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි වූ බව ද මුතුකුමාරණ මහතා පවසයි. ඒවායේ ඇණ ගැසූ බවට සිතිය හැකි ... | මෙහි සඳහන් පුරාවිද්‍යාඥයාගේ නම කුමක්ද? | {
"answer_start": [
13
],
"text": [
"රසික මුතුකුමාරණ"
]
} |
41842225-567a-4e69-bafa-27b5fc0f30fa | මෙය නොනගතයේ පූර්වභාගය වන අතර ඉතිරි අඩ යාමට ගතවන කාලය වන පැය 6 මි. 24 නොනගතයේ අපරභාගයයි. මෙහිදී සිදුවන්නේ පූර්ව භාගය තුළදී හිරුගෙන් අඩක් මීන රාශියේ වීමත්, අනෙක් අඩ මේෂ රාශියේ වීමත් වන අතර නොනගතයේ අපර භාගය තුළදී ක්‍රමයෙන් හිරු මුළුමනින්ම මේෂ රාශි ගත වීමත්ය. මෙය 2018 වසරේ අවුරුදු උදාව ඇසුරින් පැහැදිලි කරගත හැකිය. මෙම වසර... | අවුරුදු උදාව සිදුවන්නේ කීයටද? | {
"answer_start": [
466
],
"text": [
"සෙනසුරාදා පෙ.ව 8.13 ටය"
]
} |
5d9d32f2-2013-408b-a4c7-5e082939efa9 | දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එතියි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති. මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ. මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා ... | මෙය ජනප්‍රවාදයක් බව වැඩිදුරටත් කියා සිටියේ කව්ද? | {
"answer_start": [
87
],
"text": [
"ඥානවිමල හිමියෝ"
]
} |
846ec9b5-97e6-4b7e-b00f-41f5b957e48c | විජය කුමාරතුංග රසිකයන්ගේ සිහින කුමරා ලෙස කිරුළු පලඳද්දී සිනමාවේ සදාතනික වීරයා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී තිරයේදී අසාධාරණය වෙනුවෙන් සටන් කළේය. යුක්තියට එරෙහි වූ දුෂ්ටයා හා සටන් කොට පරාජය කළේය. එවිට එකල ප්‍රේක්ෂකයන්ගෙන් ආවේ විසිල් හඬයි. අත්පොළසන් හඬයි. ගාමිණී තිරය පමණක් නොව ඉන් පිටතදී ද ඒ ප්‍රතිරූපය ගොඩනැගෙන අයුරින් හ... | ප්‍රේක්ෂකයන් අතරට ඉදහිට ආවේ කවුද? | {
"answer_start": [
254
],
"text": [
"ගාමිණී"
]
} |
08732a8f-dc96-4c6f-8487-ce79aa512bfa | අපේ කතාව යන්නෙ කොළඹ හතේ, සිනමන් ගාඩ්න්ස්වල තියෙන අයිස්ක්‍රීම් කඩේ බ්‍රාන්ච් එකත් එක්ක. ගණන් ටිකක් වැඩි වුණාට නිස්කලංක තැන. ඒ වගේම විවිධ රසින් සහ එකතුවෙන් සුසැදි අයිස්ක්‍රීම් පිරිලා. සමහර අයිස්ක්‍රීම්වල කප් එක කන්නත් පුළුවන්. සමහර ඒවා කන්න ලෝබයි. ඒ තරං ලස්සනයි. දෙන්නෙකුට රුපියල් දාහක විතර වියදමෙන් ගොඩයන්න පුළුවන් තැනක්.... | මෙම අයිස්ක්‍රීම් බ්‍රාන්ච් එක තිබෙන්නේ කොහේද? | {
"answer_start": [
25
],
"text": [
"සිනමන් ගාඩ්න්ස්වල"
]
} |
b5d08d7e-24c5-4370-8f64-09e3e8de6de9 | සොබාදහම සැකසී ඇත්තේ ඒ ආකාරයටය. ගින්දරත් පුළුනුත් එක්වූ තැන ඇවිළේ. එහෙත් පුළුං තෙත නම් ඇවිළීමට ජ්වලන උෂ්ණත්වයට පත්විය යුතුයි. මෙහිදී පිරිසිදු සිත හෙවත් යහපත් මානසිකත්වය ජ්වලන උෂ්ණත්වයට සමාන කළ හැක. සිතට අධිපති සඳු කේන්ද්‍රයක බලවත් නම් සිත අයාලේ නොයයි. මෙය ලෞකික, ලෝකෝත්තර දෙකටම පොදුය. යහපත් සිතුවිලි ඇති දෙදෙනකුගේ කැදැල්... | මෙහි ජ්වලන උෂ්ණත්වයට සමාන කරන්නේ කුමක්ද | {
"answer_start": [
151
],
"text": [
"යහපත් මානසිකත්වය"
]
} |
0d5a7b6d-11b6-4022-806b-0ab94b4ba306 | ඔබ සැම දන්නා පරිදි සිරිපා කරුණා කිරීමට ඇති සම්මත ප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයකි. එනම් හැටන් - නල්ලතන්නි මාර්ගය, කුරුවිට - එරත්න මාර්ගය හා පලාබද්දල රජ මාවතයි. නමුත් මීට අමතරව සම්මත අප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයක් ද පවතියි. එනම් සඳගලතැන්න - රජමාලේ මාර්ගය, දැරණියගල - උඩමාලිබොඩ මාර්ගය හා අද දවසේ කථාව වන දෙපොනකන්ද මුක්කුවත්ත මාර්... | සිරිපා කරුණාවට ඇති අප්‍රසිද්ධ මාර්ග කීයක් තිබේද? | {
"answer_start": [
194
],
"text": [
"ත්‍රිත්වයක්"
]
} |
a518a28a-6e61-4d28-b64c-388237b7f78b | තලේබාන් සංවිධානයේ කන්දහාර් පළාතේ දිස්ත්‍රික්ක රැසක බලය අත්පත් කරගෙන ඇතැයි ද සිවිල් වැසියන් සිය ගණනක් සිර අඩස්සියට පත් කර ඇතැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගිය සිකුරාදා සඳහන් කළේය. එම සිවිල් වැසියන් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව සමඟ සම්බන්ධතා පවත්වන බවට තලේබාන් සංවිධාන එම වැසියන්ට චෝදනා කරන්නේ යැයි ද හියුමන් රයිට්ස් වොච් සං... | කන්දහාර් පළාතේ දිස්ත්‍රික්ක රැසක බලය අත්පත් කරගෙන ඇත්තේ කවුද? | {
"answer_start": [
0
],
"text": [
"තලේබාන් සංවිධානයේ"
]
} |
2359eeab-c033-426a-b3ee-66aa220e9bae | හොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගන්න නිළියන් අතර සිටින සුරූපි ජෙනිෆර් ලොරොන්ස් මේ වනවිට සිය පළමු දරුවා පිළිගැනිමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුගේම පෙම්වතිය බවට පත්ව සිටි ජෙනිෆර් 2019 වසරේ ඔක්තෝබරයේදි චිත්‍රපට අධ්‍යක්ෂක කුක් මැරේනි සමගින් විවාහ වූවාය. පසුගිය සති අන්තයේදී ජෙනිෆර් ලෝ ප්‍රකට පිපල්ස... | ජෙනිෆර් 2019 වසරේ විවාහ වූයේ කාත් සමඟද? | {
"answer_start": [
225
],
"text": [
"චිත්‍රපට අධ්‍යක්ෂක කුක් මැරේනි සමගින්"
]
} |
934666d2-eb0c-422b-94ae-c3c394572100 | මෙහි විශේෂයක් වූයේ මිය ගිය අයගේ මළ සිරුරුවල උගුරු දණ්ඩ ඉරා තිබීමය. මළ සිරුරුවල ලේ බිඳක් දක්නට නොවීය. ගම්මුන් සිතුවේ මෙය රීරියකා නිසා සිදුවූ බවය. මේ මිනීමැරුම් සිදුවන්නේ කෙසේ දැයි ආනන්ද හා ලීලාටද අභිරහසක් විය. ආනන්ද මේ ගැන පොලීසියට පැමිණිලි කළත් මිනීමරුවා සොයා ගැනීම අපහසු විය. ලීලා මේ සිද්ධිය තමාගේ ප්‍රථම පෙම්වතා වූ රිච... | ගම්මුන් සිතුවේ මෙය කවුරුන් නිසා සිදුවූ දෙයක් ලෙසද? | {
"answer_start": [
120
],
"text": [
"රීරියකා නිසා"
]
} |
eca1cb8e-3378-4ef4-b8bc-c53e763f165d | මේ අත එසේ හිතුමතයට විනාශ කිරීමට ද ඔවුහු බිය වූහ. එය රජ කුමරියකගේ අතක් බැවින් ගෞරව සහිතව මිසර චාරිත්‍ර අනුව සිදු කිරීමට තීරණය කළහ. 1922 ඔක්තෝබර් 31 රාත්‍රියේ ඔවුහු මිසර මරණයේ ග්‍රන්ථයේ යම් කිසි පාඨයක් කියවා ඉන්පසු ගිනි උඳුනින් පුළුස්සා දැමීමට සූදානම් වූහ. එය සමඟම පරිසරය මුළුමනින් වෙනස් විය. මහත් පිපුරුමක ශබ්දය ද ඇසී මු... | මිසර මරණයේ ග්‍රන්ථයේ යම් කිසි පාඨයක් කියවා ඉන්පසු රජ කුමරියකගේ අත ගිනි උඳුනින් පුළුස්සා දැමීමට සූදානම් වූයේ කවුද? | {
"answer_start": [
643
],
"text": [
"හැමෝන් යුවල"
]
} |
2fbd46c0-e6a6-4b27-ae29-8bb16e2f775e | පූජා බිමේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හෙවත් ශිල්ප ලබාගත් ස්ථානය ශිල්ප ගෙවත්ත ලෙස අදටත් හැඳින්වේ. එම ස්ථානය අම්පිටියට යාබදව බටහිර දෙසින් පිහිටා ඇත. මලියදේව මහ රහතන් වහන්සේ පැන් සනසාගත් ස්ථානය දිගිලි නදියේ තොටුපළක් වන අතර එය අදටත් මහ රහතුන් පිය රැඳවූ ගොඩබිම පිය රැන්දු ගොඩ වැහැරීමේ පහසුවට අද වන විට පියරදු ගොඩ යනු... | මහා රහතුන් පිය රැදවූ ගොඩබිම හදුන්වන නම කුමක්ද | {
"answer_start": [
306
],
"text": [
"පියරදු ගොඩ"
]
} |
be5edec7-60fa-476a-8404-dc11b52ace14 | මුහුණු ආවරණයක් නොමැතිව, සිංගප්පූරු මගී දුම්රියකින් ගමන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට සිංගප්පූරු අධිකරණයක් සති 6 ක සිරදඩුවමක් නියම කළේය. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මුහුණු ආවරණයක් නොපැලඳ සිංගප්පූරු දුම්රියක ගමන් කර ඇත්තේ පසුගිය මැයි මාසයේය. මුහුණු ආවරණයක් පැලඳගන්නැයි දුම්රියේ සිටි මගීන් ඔහුට ද... | බ්‍රිතාන්‍යය ජාතිකයාට නියම කල සිරදඩුවම් කාලය කොපමණද? | {
"answer_start": [
102
],
"text": [
"සති 6 ක"
]
} |
abd979f9-2283-4ede-998b-76aa9d8ee1dd | කොවිඩ් - 19, මාරාන්තික දෙවන රැල්ල සමඟ රට සටන් වදින විටදී ඉන්දීය සිනමා කර්මාන්තයේ ජනප්‍රිය පුද්ගලයන් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරමින් උපකාර කිරීමට එක් වී සිටිනවා. සහන සඳහා මේ වන විට ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා. අනිල් කපූර් ද මන්කිරන්ඩ් ෆාමා නම් ඖෂධ සමාගම සමඟ එක්ව මහාරාෂ්ට්‍ර මහඇමති සහන අරමුදලට රුප... | රට සටන් වදින්නේ කුමන රෝගය සමග ද? | {
"answer_start": [
0
],
"text": [
"කොවිඩ් - 19"
]
} |
0ad4ef88-fd14-4c17-97ba-81d1ed16614c | සංසාර පුරුදු සමග එන මතක සටහන් වඩාත් හුවා දක්වන ප්‍රචලිතම අවස්ථාව වනුයේ පෙර ආත්ම තොරතුරු පවසන කුඩා ළමුන්ය. මොවුන් සාමාන්‍ය ළමයින්ට වඩා බුද්ධිමත් සහ විචාරශීලී අය බවත්, මතකය සහ භාෂා කුසලතා අතින් ඉදිරියෙන් සිටින බවත් මහාචාර්ය හැරඩ්සන් පවසයි. දියුණු කළ මනසේ ප්‍රතිරාවය ඉදිරි භවය තුළින් දැකිය හැකි බව මෙයින් සනාථ වෙයි. ජීවිතයේ... | මතකය සහ කුසලතා වලින් ඉදිරියෙන් සිටින බව පවසන්නේ කව්ද? | {
"answer_start": [
213
],
"text": [
"මහාචාර්ය හැරඩ්සන්"
]
} |
6c5ee9a3-0c0c-480c-b1cc-75cbbe4110ca | කන්‍යා ලග්නයෙන් වැඩ කිරීමේ දී ශුභ ග්‍රහයකු වන සිකුරු ලග්නයට ආවත් එම සිකුරු නීච නිසා එය යොදා ගැනීම අනුමත කළ නොහැකිය. නීච ග්‍රහයකු ලග්නයේ තැබීම අශුභ ඵල ඇතිවීමට හේතුයි. සිකුරු හෝරාවෙන් පසුව එන බුධ චන්ද්‍ර හෝරාවලින් වැඩ කිරීමේදී ලග්නය වශයෙන් තුලා එයි. එවිට රවි එකොළහට පැමිණේ. රවි එකොළහට තබා වැඩ කිරීමෙන් දෝෂ භංග වන බව පැවැසේ... | රවි එකොළහට තබා වැඩකිරීමෙන් කුමක් සිදුවේද? | {
"answer_start": [
300
],
"text": [
"දෝෂ භංග වන බව පැවැසේ"
]
} |
03a56786-b099-469c-9048-bab3f0a3e9c2 | පාකර් යානාව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ඉතා කෙටි කාලයක් තුළ අධික සීතල සහිත පරිසරයක සිට අධික උණුසුම සහිත පරිසරයකට පිවිසීම බව නාසා ආයතනය සඳහන් කරයි. යානාව සූර්යයාගේ වායුගෝලයට පිවිසෙන විට එහි අභ්‍යන්තරයේ ජලය යොදාගෙන නිර්මාණය කර ඇති සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වීම ඇරඹේ. එතරම් උණුසුම සහිත පරිසරයකදී සිසිලනය සඳහා යොදා ගත හ... | සිසිලනය සදහා යොදාගත හැකි හොදම දෙය ලෙස විද්‍යාඥයින් පවසන්නේ කුමක්ද? | {
"answer_start": [
333
],
"text": [
"වතුර"
]
} |
cea0d070-e738-40d3-9fa3-bdfb0daf832d | අස්ගාරිගේ අතුරුදන්වීමෙන් මාසයකට පසුව, 2007 මාර්තුවේදී තවත් මුල් පෙළ නිලධාරියෙකු එපරිදිම අතුරුදන් විය. අල් කුඩ්ස් ඒකකයේ සේවය කළ ඔහු අමීර් ශිරාසි නම් විය. මේ දෙදෙනාට අමතරව පර්සියානු ගල්ෆ් කලාපයේ අණදෙන නිලධාරී මොහම්මද් සුල්තානිද අතුරුදන් විය. 2009 ජූලි මස න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ ෂහ්රාම් අමීරිද රට හැර ගියවුන්ගේ ලැයිස්තුව... | ෂහ්රාම් අතුරුදහන් වූයේ කොහේදීද? | {
"answer_start": [
367
],
"text": [
"සවුදි අරාබියේදී"
]
} |
2c2fb704-a391-46ea-821a-e9534c1bdfca | යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ බෝයිං 767 යානය මගීන් 51ක් සහ නව දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලය සමග ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බොස්ටන් මැසචුසෙට්ස් හරහා නිව්යෝර්ක් කරා පියාසැරීම ඇරඹුවේ 2001 සැප්තැම්බර් 11 පාන්දරය. උදෑසන 8.51ට යානය නිව්යෝර්ක් ගුවන් රේඩාර් පද්ධතියේ සටහන් වුවද යානයේ නියමු කුටිය තුළ වූයේ ලෝගන් සිට යානය ගුවන... | පැහැරගත් මෙම ගුවන්යානය කුමන සමාගමේ ගුවන් යානයක්ද? | {
"answer_start": [
0
],
"text": [
"යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ"
]
} |
8791df5e-ed94-4c50-a6a1-c99aaab7e23d | සරණපාල කිසිම වග විභාගයක් නොකොට නොයෙකුත් පරිභව කොට නීලා සිය නිවසින් නෙරපීය. නිර්දෝෂී වූ ඈ මෙවෙලෙහි ඇගේ නිර්දෝෂිතාව කියා පෑමට නොවෙහෙසී සිය සැමියාගේ හිත වැඩ පතා වෙන්වීමට කැමති වුවත් මාතෘ සෙනෙහසෙන් ළය දෙදරන්නී ස්වර්ණා නම් පොඩිදුව ගෙන ගියාය. දියණිය සිය සැමියාගෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී බිම වැටීමෙන් වූ තුවාල වලට ප්‍රතිකා... | නීලාට රක්ෂාවක් ලබාදෙන අටියෙන් තිලක ඇයව රැගෙන යන්නේ කොහෙටද? | {
"answer_start": [
560
],
"text": [
"සැම්සන්ගේ බංගලාවට"
]
} |
c602d893-eddf-4112-a7a2-cf7ab773927f | ඉන් පසු කලෙක බටහිර බෙංගාලයේ රජකළ ශශංක රජු විසින් බෝධින් වහන්සේ කපා ගිනි තබන ලදී. එහෙත් පිංවන්ත බෝධිය නැවතත් මහාපොළවෙන් නැගී සිටියේය. ඒ මගධයේ රජු පූර්ණවර්ධන රජතුමා බෝධියට කළ සත්කාර හේතුවෙනි. 12 වන ශත වර්ෂයේ දී සිදුකළ මුස්ලිම් ආක්‍රමණයේදීද ජය ශ්‍රී මහා බෝධිය කපා ගිනි තබන ලදී. ඊට පසුත් බෝධීන් වහන්සේ නැගී සිටියේය. නැවත වතා... | මෙම පින්වන්ත බෝධිය වටා රන් වැටක් ඉදිකලේ කවුද? | {
"answer_start": [
540
],
"text": [
"ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා"
]
} |
60dddddd-4117-4d99-98c1-85be78fde72d | ලොව පුරා කලින් කලට විවිධ ලෙඩ රෝග හා වසංගත පැතිර යාම වර්තමානයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. පසුගිය දිනවල අප රටේ ද ඉන්ෆ්ලුඑන්සා ඒ නොහොත් එච්1එන්1 වෛරසය මගින් ඇති කරන ලද උණ රෝගය පැතිර ගියේය. සාමාන්‍යයෙන් මෙම රෝගය බෝවන්නේ රෝගියකුගේ කෙළ හා සොටු දියරවලිනි. එච්1එන්1 වෛරසය ලොව පුරා බහුලව පැතිර ගියේ 2009 වසරේ වුවද එය මුලින... | එච්1එන්1 වෛරසය මුලින්ම ව්‍යාප්ත වූයේ කිනම් කාලයේද? | {
"answer_start": [
361
],
"text": [
"1918 වැනි කාලයේය"
]
} |
5bc958c3-2f30-439f-9a54-5b41c4aa9b22 | අපි ජල නළත් එළා ගන්නම්. සියලුම දේ අපේ වියදමින් කරගන්නම්. අපිට ජලය සබඳතාව දෙන්න. මෙහි ජනතාවගේ ඉල්ලීම වන්නේ එයයි. නැගෙනහිර ලුණුවිල හා මැද ලුණුවිල ග්‍රාම සේවා වසම් වර්ෂා කාලයේ දී ජලයෙන් යට වේ. වැසිකිළි පද්ධති ද උතුරා ජලයට එකතු වීමෙන් ජලය දූෂිත තත්ත්වයට පත් වේ. මේ නිසා මෙම දූෂිත ජල පානයෙන් බොහෝ දෙනා වකුගඩු රෝග වැනි භයානක ... | මෙහි ජනතාවගේ ඉල්ලීම වන්නේ කුමක්ද? | {
"answer_start": [
62
],
"text": [
"ජලය සබඳතාව"
]
} |
6c8d5a6a-e198-464a-8d76-f6cfb8b3713a | ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම. මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුළුවනි ඔනෙ තරමක්. පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි. ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාලා තැම්බුව කොස්, දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි. රතු බත් එක්ක දෙල් කහ පොල් දාලා මලවලා, ජාඩි ... | ජාඩි කුමන ආකාරයේ කෑමක්ද? | {
"answer_start": [
180
],
"text": [
"බත් අදින කෑමක්"
]
} |
26e8bcbf-034a-46f6-8d0b-7d663d2aa270 | 80 දශකයේ කාගෙත් ආදරය දිනූ සිනමා නළුවෙකු වු සනි ඩියොල්ගේ පුත් කරන් ඩියොල් මීට දින කිහිපයකට පෙර විවාහ ගිවිසගත් පුවතක් වාර්තා වෙයි. මෙසේ කරන් විවාහ ගිවිස ගෙන ඇත්තේ කුඩා කාලයේ සිට තම මිතුරියක් වූ ඩ්‍රීෂා සමගිනි. ඩ්‍රිෂා යනු චිත්‍රපට අධ්‍යක්ෂක බිමල් රෝයිගේ මිනිබිරියක්ද වෙයි. කෙසේ වෙතත්, වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටින්න... | කරන් විවාහ ගිවිස ගෙන ඇත්තේ කා සමගද? | {
"answer_start": [
161
],
"text": [
"කුඩා කාලයේ සිට තම මිතුරියක් වූ ඩ්‍රීෂා සමගිනි"
]
} |
5d34dc97-3e5a-4dee-9965-033e0b6b218c | ඔහු සිතුවා නිවැරදිය. එක තැනක වෙනස් හඬක් නැඟිණි. එතැන බිත්තිය පලුදු කළ ද එතැනින් කඩා වැටුණේ බදාම නොවේ. කිසියම් ඇලෙනසුලු ද්‍රව්‍යයකි. තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී එය සබන් කැටයක් භාවිතා කර බිත්තියේ සාදා ඇති සිදුරක් වසා ඇති ආකාරය බව පැහැදිලි විය. පසුව එය ඉවත්කර බිත්තිය තවදුරටත් පළුදු කිරීමේදී ඉන් මතු වූයේ පාර්සලයකි. බ්‍රවු... | තවත් කිලෝ මීටර් එකක පමණ අඩිපාරක ගොස් නැවතුනේ කොහේද? | {
"answer_start": [
787
],
"text": [
"කුඹුරක් අසල නිවෙසක් ළඟ"
]
} |
73d7309c-4684-4c67-b5ef-afeacd51fd6a | අම්බුළුවාව කන්ද ඛාදනයට ලක් නොවන ඉන්සෙල්බර්ග් වර්ගයේ පර්වතයකි. කන්දෙහි නැගෙනහිර බෑවුම බොහෝ විට රළු කළුගලෙන් නිර්මාණය වී ඇති අතර අනෙක් බෑවුම තද වන ගහනයක් දක්නට ලැබේ. මෙහි වෙසෙන සත්ත්ව සහ ශාඛ හේතුවෙන් අම්බුළුවාව ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් වෙයි. මෙහි අපෘෂ්ඨ වංශිකයෝ සිය ගණනකි. කෘමීන්, කුරැමිණි වර්ග සුලබය. සමනළ වර්ග 20ක්... | ලංකා ගල්පර මැඩියා ලෙස හදුන්වන්නේ කුම්ක්ද? | {
"answer_start": [
486
],
"text": [
"පොසීලයක්"
]
} |
881a2dfc-1e7f-41a9-b120-4dd084f61745 | ගුවන් හමුදාව සතු පැරෂුට් ඔවුහු භාවිත කරති. ඔවුන් ගුවනට රැගෙන යන ගුවන් යානය ද ගුවන් හමුදාවේය. පැරෂුට්වලින් පනින අවස්ථාවේ සිට බිමට පතිත වී නැවත ඔවුන් නිරුපද්‍රිතව ආපසු යැවීම දක්වා සියලු වගකීම ගුවන් හමුදාව සතු වෙයි. නමුත් මෙමගින් වැඩි ලාබයක් ලබන්නේ එවැනි වැඩසහටන් සංවිධානය කරන අතරමැදි විදේශිකයන්. මෙය සැබැවින්ම ශ්‍රී ලංකා... | මෙය ගුවන් හමුදාව හා තවත් කවුරුන් එක්වීමෙන් කලහැක්කක්ද? | {
"answer_start": [
336
],
"text": [
"සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත්"
]
} |
ef19b2c5-daf1-44b9-80ff-5144679ee1d2 | ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි ද ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඉකුත් දා පැවැසීය. වොයිස් ඔෆ් ඇමෙරිකා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ පිළිගැනී... | ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි පැවසූයේ කවුරුන් විසින්ද? | {
"answer_start": [
107
],
"text": [
"ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි"
]
} |
f4fec886-be8c-4330-8dff-41030501f7c5 | මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. පළමු වැනිදා උදේ පාන්දරින්... | මහා මැතිවරණය පැවත්වුනේ කවදද? | {
"answer_start": [
76
],
"text": [
"නොවැම්බර් 8 වැනිදා"
]
} |
efdfe7ac-af0b-4617-8385-8ba80ac3cff1 | තැපැල් ගොඩනැගිලි ගොඩනැගීම නිරීක්ෂණයට ආ සුද්දාගේ ලොග් සටහන් පොතේ සටහන් කළ එක් අප්‍රසන්නම කාරණයක් ඇත. ගොඩනැගිල්ලේ වැඩෙහි නියුතු සිංහලයන් බුලත් විට කා කාරා කෙළගැසීම ගැන සුද්දා සටහන් කොට ඇත්තේ මහත් අප්‍රසන්න කටයුත්තක් ලෙසය. නමුත් පසු දිනම වැඩ බිමෙහි බුලත් විට කෑඹ තහනම් කොට තිබේ. මෙම තැපැල් ගොඩනැගිල්ල තනා සති දෙකක් මහජන ප්... | සුද්දා අප්‍රසන්න කටයුත්තක් ලෙස සටහන් කළේ කුමක්ද? | {
"answer_start": [
135
],
"text": [
"බුලත් විට කා කාරා කෙළගැසීම"
]
} |
76c0776a-e7ea-4406-bd59-0b0414df3b00 | “තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් ක... | මෙම ගිනි අවිය නිකුත් කර ඇත්තේ කුමන මූලස්ථානයටද? | {
"answer_start": [
288
],
"text": [
"යාපනය බලසේනා මූලස්ථානයට"
]
} |
4331dda9-edbd-448f-8b94-0168938d4378 | මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. පළමු වැනිදා උදේ පාන්දරින්... | මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කලේ කව්ද? | {
"answer_start": [
165
],
"text": [
"අවුන් සාන් සූ කී"
]
} |
fb711a97-a10d-47fb-9f09-b395fd3b4ba7 | නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු පවසති. අතුරුදන් වූවන් සොයාගැනීම සඳහා ස්වීඩ්න් ස්වෙච්ඡා සේවකයින් සහ හෙලිකොප්ටර්ද යොදවා ඇති නමුත් මෙතෙක් ඔවුන් සම්බන්ධව හෝඩුවාවක් හෝ ලැබී නොමැත. අයහපත්... | නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් ගණන කොපමණ්ද ? | {
"answer_start": [
83
],
"text": [
"10 දෙනකු"
]
} |
740ab5b5-6b75-4583-a54b-28c0f3dcf2d3 | පසුව ඔහු රාජන් හමුවී ගුටිබැට හුවමාරු කරගන්නා ලදී. එහිදී රාජන්ට කමලිනීගේ අනියම් පෙම පිළිබඳ කියැවුණි. ඉන් කෝපාවිශ්ඨ වූ කපිල විසින් රාජන් මරණයට පත් කරන ලදී. පසුව නිවසට පැමිණ කමලනීට පොරෝ පහරක් දී අලුත උපන් දරුවාද මරා දැමුවේ තම ප්‍රථම දරුවා සහ මිත්තණිය නිවසේ නොසිටි නිසාවෙනි. මිනීමැරුම් චෝදනාව මත කපිල අද සිරබත් කන්නේය. මිනිස... | කපිලගේ ප්‍රථම දරුවා වැඩෙන්නේ කවුරු සමඟ ද? | {
"answer_start": [
431
],
"text": [
"මිත්තණිය සමග"
]
} |
5914632a-700d-4158-9760-653101918685 | ඉස්සර අපි ටීම් එක එකටමයි හිටියෙ. කෑමකට එළියට ගියත් ඔක්කෝමලා එකටමයි ගියේ. ඒ නිසා ලොකු බැඳීමක් ඇති වුණා. ඒ අතීතය මට නම් සදා අමරණීයයි. ඒ මිත්‍රත්වය එදා වගේම අදටත් ඒ විදියටම තියෙනවා. 19 න් පහළ ක්‍රීඩා කරද්දි අරවින්ද තමයි කැප්ටන් කළේ. එදා ඉඳලා අපි ක්‍රීඩා කරලා තියෙනවා. අර්ජුන සහ මම දෙන්නාම පාසල් ක්‍රිකට් වලින් පසුව එස්.එස්.... | 19 න් පහල ක්‍රීඩා කරද්දී කැප්ටන් වුයේ කව්ද | {
"answer_start": [
204
],
"text": [
"අරවින්ද"
]
} |
5bb27f7d-25d3-4968-9e01-52b9c0e77bf7 | කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය සිරිමලීත් ය. මොවුන්ට ආර්ථිකයෙන් මහ ලොකු අගහිඟකම් තිබුණේ නැත. නමුත් දියුණුවක් ද තිබුණේ නැත. නිවසේ බොහෝ දුරට රැඳුණේ සිරිමලීත් පියවතීත් පමණි. රුවන් නිවසේ රැඳුණේ සවස් යාමයෙන් පසු ය. ඔහු න... | පියතිලක ජීවත් වූ නිවස පිහිටා තිබුණේ කොහේද? | {
"answer_start": [
0
],
"text": [
"කුරුණෑගල, කුඩා ගම්මානයක"
]
} |
3a0c6183-dd67-4eb5-8432-52675e5cfb94 | ඉන්දියාවේ දිල්ලි සුල්තාන් රාජ්‍යය ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය. ඔවුහු ඉන්දියානු උප මහද්වීපයේ විශාල භූමි ප්‍රදේශයක පාලනය තමන් වෙත නතු කරගෙන සිටියහ. එහි ආරම්භකයන් වූයේ මම්ලුක් නොහොත් ගූලාම් රාජවංශයයි. ඉන්පසු කල්ජි, තුග්ලක්, සෙයියිඩ් සහ ලෝදි යන රාජවංශිකයෝ වසර 320ක් පුරා ඉන්දියාව පාලනය කළහ. මොංගෝලියානු අධිරාජ්‍යයේ ප්‍රහාරය... | දිල්ලි සුල්තාන් රජ්‍යය ආරම්භ වූයේ කවදාද? | {
"answer_start": [
34
],
"text": [
"ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය"
]
} |
2712d036-409f-4cb5-851e-d11da4675038 | මෙම මාර්ගය භාවිත කරන්නන් වූ හෙයින් ලිස්සන සුළු හා අවදානම් ස්ථානවලින් පිරුණු මෙම කන්ද නැගීම පහසු නොවීය. සපත්තු ඇතුළට සහ කමිස තුළටත් පස් විසිවෙන දුෂ්කර ඉසව්ව තුළ සිටි කූඩැල්ලන් තවත් අපට වැඩ වැඩි කළෝය. ක්‍රම ක්‍රමයෙන් සුදුගල කන්ද නගින්නට වූ අතර එහිදී මුහුදු මට්ටමේ සිට මීටර් 1300 කට වඩා ඉහළ යන විට වන තුරු ගොමුව අතින් හරිත ... | දුෂ්කර ඉසව්ව තුළ සිටින්නේ කවුද? | {
"answer_start": [
165
],
"text": [
"කූඩැල්ලන්"
]
} |
59b8dea7-ea89-459d-ad0d-c59da2a7177a | ඉන්දියාවේ සියලු නගර වසා ඇති මොහොතක සුපිරි බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ඔහුගේ 83 බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින පුවතක් වාර්තා ව. කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ මෙම 83 චිත්‍රපටය තුළ දිව යන්නේ 1983 වසරේදී ඉන්දීයාවට පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියක ජයග්‍රහ... | ඉන්දියාව පළමු එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කලේ කුමන වසරේදිද? | {
"answer_start": [
258
],
"text": [
"1983"
]
} |
2a3c53c7-2633-4264-b581-9e5f5df45da0 | පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මයා දේවි ආරාමය, සම්බුදු උපතේ 2547 වන සංවත්සරය යෙදුණු 2003 මැයි මස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබිණි. එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුළ අශෝක ස්ථම්භයට සමාන්තරව පොළොවෙන් මතු කර ගන්නා ලද, පින්වත් කුමරු මව් කුසින් බිහි වන ... | මායා දේවි ආරාමය මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ කවදාද? | {
"answer_start": [
99
],
"text": [
"2003 මැයි මස 16"
]
} |
eb1cd017-7b58-44fe-976c-5f5e5bbff95f | ඔබේ නිවසේ ඇතුළත මෑණියන්ට පහන් පුදා පූජා තැබීමෙන් වළකින්න. නිවසට ආලෝකය නොවැටෙන පරිදි පහන් පැල සාදාගත යුතුය. රුක්අත්තන ලීයෙන් අඟල් 11 පළල අඟල් 17 දිග නම් වඩාත් යෝග්‍ය වේ. සුභ ශාන්තිවල දී නැගෙනහිර දිශාවටත් අවලාද අවනඩුවල දී බස්නාහිර දිසාවට මෙන්ම සුභ ශාන්තියට අබතෙල් පහන ද, අවනඩු අවලාදවල දී පස්තෙල් හෝ කොහොඹ තෙල් පහන ද සුදුසු... | අවලාද අවනඩු සදහා සුදුසු කුමන පහනද? | {
"answer_start": [
286
],
"text": [
"පස්තෙල් හෝ කොහොඹ තෙල් පහන"
]
} |
f0117866-1416-462e-9f4c-a9bdd2c07498 | අපේ රටේ ගජමුතු හමුවන ප්‍රමාණය අනුව සලකා බලන විට මෙතරම් ගජමුතු ලබාගත හැකි ඇතුන් වසරකට පහළොවක් විස්සක්වත් මරණයට පත්විය යුතුය. එසේම එසේ මිය යා යුත්තේ අවුරුදු හැට පැනපු ඇතුන්ය. එහෙත් අපේ රටේ එවැනි ඇතුන් ප්‍රමාණයක් දළ ලබාගැනීම හෝ ගජමුතු ලබාගැනීම වෙනුවෙන්ම ඝාතනයට ලක් වන බවට තොරතුරු වාර්තා වන්නේ නැත. සත්ව විශේෂඥයින්, පරිසරවේද... | ගජමුතු යැයි පෙන්නවා අලෙවි කරන්නේ මොනවද ? | {
"answer_start": [
396
],
"text": [
"ව්‍යාජ ගජමුතු"
]
} |
33b1b39a-1c58-4c7b-839a-c720b52f5ea8 | ඔහු ළමා චිත්‍රපටයකට අත ගැහුවේ වාණිජ බලාපොරොත්තු පිළිබඳව අවදානමක් ගනිමිනි. එහි ප්‍රවීණ ශිල්පීන් ලෙස රඟපෑවේ හෙන්රි ජයසේන, ජේ.එච්. ජයවර්ධන, පර්ල් වාසුදේව්, ගැමුණු විජේසූරිය වැනි කීප දෙනෙකු පමණකි. ඉතිරි සියල්ලෝම ආධුනිකයෝ වූහ. බේරේ මැද තිබෙන දූපත හඳයා චිත්‍රපටයට ඇතුළත් වන විශේෂ ස්ථානයක්. චිත්‍රපටයේ එන වැදගත් චරිතයක් වන පොල්... | වාණිජ බලාපොරොත්තු පිළිබඳව අවදානමක් ගනිමින් ඔහු අත ගැහුවේ කුමන චිත්‍රපටයකටද? | {
"answer_start": [
4
],
"text": [
"ළමා චිත්‍රපටයකට"
]
} |
df6ec3c4-c880-4c73-b08c-f1f9061f31af | අධිෂ්ඨාන ශක්තිය ස්ථිර නම් එයින් කළ හැකි බොහෝ දේවල් ඇතත් අධිෂ්ඨාන ශක්තියට කළ නොහැකි බොහෝ දේවල්ද මෙම විශ්වය තුළ පවතින බව අමතක නොකළ යුත්තකි. රිය අනතුරු, හදිසි මරණ, විපත් වැනි දේ පිළිබඳව දකින පෙර නිමිති වලින් වැටහීමක් ලබා ගැනීමට හැකි වූ අවස්ථා ගැන බොහෝවිට දැන ගන්නට ලැබී ඇත. පෙරමග සුබ නිමිති ලෙස සඳහන් කාන්තාවන් හමු වී යන ගම... | අඩුව පවතින්නේ කුමකද ? | {
"answer_start": [
565
],
"text": [
"අපගේ අපරික්ෂාකාරී බවේය"
]
} |
a633a2d5-c3f1-41ac-b25e-7e5c88b2f203 | නව අවුරුද්ද හා බැඳුණු උත්සව සම්බන්ධ ඉතිහාසයක් තිබේ. නව වර්ෂයක උදාව සැමරීම සඳහා උත්සව පැවැත්වීම පිළිබඳ පැරණි වාර්තා හමුවන්නේ බැබිලෝනියා ශිෂ්ටාචාරයෙනි. ඒ ක්‍රිස්තු පූර්ව 4000 තරම් ඈත අතීතයෙනි. ඔවුන් මාර්තු 21 වැනිදා නව අවුරුදු උදාව සමරා ඇත. රෝමානුවන් නව අවුරුදු උදාව මාර්තු මාසයේ සමරා ඇත. දැන් ශ්‍රී ලාංකිකයෝ ද අලුත් අවුර... | රෝමානුවන් නව අවුරුදු උදාව සමරා ඇත්තේ කිනම් මාසයේද? | {
"answer_start": [
265
],
"text": [
"මාර්තු මාසයේ"
]
} |
a047fbd4-47b6-45e4-afcb-9e1490d61434 | පෘථිවියේ පිහිටා ඇති හිමාල පර්වතය කේන්ද්‍ර කොටගෙන හින්දු සාහිත්‍ය කථාවල සහ බෞද්ධ කථාවල සඳහන් වන අනෝතත්ත විල පිහිටා ඇති ප්‍රදේශය බෞද්ධයන්ගේ සහ හින්දු භක්තිකයන්ගේ අති උතුම් පූජනීය වස්තුවක් බවට පත්වී ඇත. අප මහ බෝසතාණන් මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීමට පෙර දින ඇය දුටු සිහිනය වන්නේ අනෝතත්ත විලෙන් ජලස්නානය කළ බවකි. එම න... | උතුරුසිංහ මුඛයෙන් ජලය ගලා ආවෙ කුමන කොටසටද? | {
"answer_start": [
518
],
"text": [
"උතුරු කොටසට"
]
} |
7d88cbef-5a26-45ae-8e73-9bf1ad4972a6 | අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40කි. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත. අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ. අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්... | ආරුක්කු නවයේ පාලම හමුවීමට අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කොපමණදුරක් යා යුතුද? | {
"answer_start": [
216
],
"text": [
"කිලෝ මීටර් 1 1/2 පමණ"
]
} |
dfd0984d-3044-481b-ad82-1baa48f49dc5 | විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන තිබේ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි ... | විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සදහා යොදාගන්නේ කුමක්ද ? | {
"answer_start": [
59
],
"text": [
"ඉන්ධන"
]
} |
0b46e463-11c1-4f00-aded-365b22def286 | 1941 දී රුපියල් 350,000.00 ක මුදලකට ඇස්තමේන්තු කළ රිච්මන්ඩ් කාසල් මන්දිරය සහ එය පිහිටි පොල්වත්ත හා කුඹුරත්, රුපියල් 125,000.00 ට ඇස්තමේන්තු කළ ගම්පහ හේනේගම අක්කර 82ක වපසරියකින් යුතු ඉරහඳයාව නමැති පොල් වත්තත් මේ අවසන් කැමති පත්‍රයේ විශේෂයෙන් සඳහන් කර ඇත. මීට අමතරව ඔහුගේ ආදායම්වලින් කොටසක් ආගමික ආයතනවලට පවරා දී තිබේ. මේ ... | රිච්මන්ඩ් කාසල් මන්දිරය රු.350,000.00ක මුදලට ඇස්තමේන්තු කළේ කුමන වසරේදීද? | {
"answer_start": [
0
],
"text": [
"1941 දී"
]
} |
287b119b-da7f-489b-9d02-dc63d3b7159a | අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට වුව ද පුරුද්දක් වශයෙන් දිවීමෙන් වේදනා ගෙන දෙන රෝග ඇතිවීමේ අවදානම අඩුවන බවයි. අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධිවල ඇති කාටිලේජ වල... | අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව පවසන්නෙ කව්ද? | {
"answer_start": [
52
],
"text": [
"විද්‍යාඥයෝ"
]
} |
1bf9567b-b853-4173-853b-9671dc0b04ae | කරන් ජෝහර්ගේ චිත්‍රපට කිහිපයකම රඟපෑ අනුෂ්කා ෂර්මාද ඔහුගේ 50 වැනි උපන්දින සාදයට පැමිණ සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, අනුෂ්කා පමණක් මෙම සාදයට සහභාගි වි සිටි අතර, විරාත්ගේ නොපැමිණිම කාගෙත් අවධානය යොමුව තිබුණි. කෙසේ වෙතත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වෙනුවෙන් කෝලි සිය බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් ක... | අනුෂ්කා ෂර්මා සහභාගී වූයේ කරන් ජෝහර්ගේ කීවන උපන්දින සාදයටද? | {
"answer_start": [
57
],
"text": [
"50 වැනි උපන්දින සාදයට"
]
} |
45a19c49-53e3-4ff2-8f5b-ffc20fcab9eb | ඇත්තටම දුඹුරු පැහැගත් ඍජු ගල් බිත්තියකට ඇලී ගෙන පහළට වැටෙන වේලි ඔයේ දිය දහර දිය ඇල්ලක් නොවේ. වේල් පොටකි. දුඹුරු පසුබිමේ එය පැහැදිලි සුදු පැහැතිය ඊළඟට අවට ඇත්තේ හරිත පැහැගත් වනගහනයකි. කොළ දුඹුරු සහ සුදු පාට පමණක් ගෙන සොබා දහම් සිත්තරා නිර්මාණය කළ චිත්‍රයකි. එනිසාම මම කවිය නොලියා ඉතිහාසයේ සඳහන් පුවතක් දෙකක් පමණක් ලියා තබ... | වේල් පොටක් ලෙස පෙනුණේ කුමන ඔයේ දිය දහර ද? | {
"answer_start": [
59
],
"text": [
"වේලි ඔයේ"
]
} |
3fa991cd-89f6-4426-8ed8-a9db7b2900b6 | හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. දෙපාර්ශ්වයේම පැමිණිලිවලට හොඳින් කන්දීමෙන් පසු ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩෙප් සහ හර්ඩ් දෙදෙනාම වරදකරුවන් බව පෙන්වා දෙමිනි. කෙසේ නම... | ඇම්බර් හර්ඩ්ගේ ස්වාමිපුරුෂයා කව්ද? | {
"answer_start": [
27
],
"text": [
"ජොනී ඩෙප්"
]
} |
afc62157-9920-4cd4-94b5-c1f269473727 | හතර කෝරළයෙන්ම හාර දහසක් පමණ වැසියන් එකතු කරගෙන පොලිසිය සරදියෙල් ඇල්ලීමට එන බව ඔහුටත් ප්‍රාණ සම මිතුරු මම්මලේ මරික්කාර්ටත් අසන්නට ලැබේ. මේ දෙදෙනා සොල්දර ගෙදරක සිටින බව තංගාට පෙම් කළ සිරිමලා පොලිසියට ඔත්තුවක් දෙයි. පොලිසිය හා වෙඩි හුවමාරු කර ගන්නා අතර වෙඩි පහරකින් සරදියෙල් අත බැඳ තිබූ හෙණරාජ තෛලය සහිත සුරය කැඩී වැටෙයි. ඒ... | සරදියෙල්ට වෙඩි තැබීමට ඉදිරියට ආ පොලිස් නිළධාරි සභාන් මියගියේ කෙසේද? | {
"answer_start": [
402
],
"text": [
"මම්මලේ තැබූ වෙඩි පහරින්"
]
} |
82afa5f7-f8ef-4628-b22c-097a158cfeea | ඊට පෙර ඉන්දියාවේ වත්මන් බෞද්ධ පරිසරය ගැන පළමුව අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි සිතේ. ඒ අනුව ඉන්දියාව පුරා සොයා බැලූ විට බෞද්ධ සිද්ධස්ථානවල අඩුවක් ඇති බව පෙනී යයි. අතීත භාරතයේ බුදු දහම මැනවින් පැතිර තිබූ ගයාව, කාලිංගය, මගධය වැනි ස්ථානයන් හි සංචාරය කිරීමේදී, දැකිය හැකි වන්නේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා සුළු ප්‍රමාණයකි. බුදුන් වහ... | අතීත භාරතයේ බුදු දහම මැනවින් පැතිර තිබූනේ කොහෙද? | {
"answer_start": [
202
],
"text": [
"ගයාව, කාලිංගය, මගධය වැනි ස්ථානයන් හි"
]
} |
2c9f30c1-059d-4d72-8b88-d7dd0ae8a025 | පූජා බිමේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හෙවත් ශිල්ප ලබාගත් ස්ථානය ශිල්ප ගෙවත්ත ලෙස අදටත් හැඳින්වේ. එම ස්ථානය අම්පිටියට යාබදව බටහිර දෙසින් පිහිටා ඇත. මලියදේව මහ රහතන් වහන්සේ පැන් සනසාගත් ස්ථානය දිගිලි නදියේ තොටුපළක් වන අතර එය අදටත් මහ රහතුන් පිය රැඳවූ ගොඩබිම පිය රැන්දු ගොඩ වැහැරීමේ පහසුවට අද වන විට පියරදු ගොඩ යනු... | ගමට ව්‍යසනයක් පැමිණි විට වර්තමානයේ ගම්මුන් විසින් සිදු කරන දේවල් මොනවද | {
"answer_start": [
492
],
"text": [
"ගම්මඩු නැටීම, දේව දානයන් පිරිනැමීම"
]
} |
f97a3925-0234-4bee-8bb2-5d921011419e | එසේම කොස්ගොඩ තාරක මදූෂ් වෙනුවෙන්ම වැඩ කළ බවට වන නිශ්චිත අදහසක් ද ගෙන හැර දැක්විය නොහැක. එවැනි දැඩි ගනුදෙනුවක් තිබුණේ නම් තාරක වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරියේ සිටියදී කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකුට පහර දේවිද යන ගැටලුව මතු වේ. කංජිපාන් ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයා සේ සලකන පාතාල නායකයෙකි. දැන් මේ ඉම්රාන්ගේ හා තාරකගේ කල්... | එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ කවදාද? | {
"answer_start": [
420
],
"text": [
"පසුගිය පෙබරවාරියේදීය"
]
} |
c8958984-e519-4822-bcd3-250e6c35dd1e | එදා හරියටම දිනය වර්ෂ 1970 ජුනි මාසේ 3 වැනිදා. කියුබාවේ හවානා ගුවන් තොටුපළේ සිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ගුවන් තොටුපළ දක්වා පියාසර කරන්නට නියමිත ලෝක ප්‍රකට අයිබේරියා ගුවන් සමාගමට අයත් ඩී.සී. 8 ජෙට් යානය අඩි 11,500ක් දිගු ධාවන පථය දිගේ වේගයෙන් ඇවිත් වේගය බාලකරල අනෙක් ධාවන පථයට දැම්මා විතරයි අසළ පඳුරක සැඟවී සිටි කොල්ලන් දෙන්නා... | ලෝක ප්‍රකට අයිබේරියා ගුවන් සමාගමට අයත් ජෙට් යානය කුමක්ද? | {
"answer_start": [
178
],
"text": [
"ඩී.සී. 8 ජෙට් යානය"
]
} |
ac01a3ab-2779-4d3f-9d61-4fba133598dd | කොළඹ කුරුඳුවත්තේ විශාල නිවසක් මිළ දී ගත් රපියෙල් බාස් අහංකාරයෙන් මත්විය. ලොකු ලොක්කන් ඇසුරු කිරීම ඉතා ප්‍රිය මනාප විය. මෙකල ඔහු ආශ්‍රයට වැටුණු චාලි හාමු නමැත්තකු නිසා මේ රදළ පිස්සුව දෙගුණ තෙගුණ විය. චාලි හාමු කියන පදයට රපියෙල් බාස්ට නටන්නට සිදුවිය. මේ කරදරය නිසා වඩාත් කරදරයට පත්වූයේ බිරිඳ හෙලේනාත්, දියණිය වන නන්දාවතිත... | එම නිවස මිළ දී ගත්තේ කුමන ප්‍රදේශයකින් ද? | {
"answer_start": [
0
],
"text": [
"කොළඹ කුරුඳුවත්තේ"
]
} |
583a08db-4930-43b7-ad9f-16be63ce4d43 | පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත‍්‍රයක් විය. ඒ අනුව ඇලෙක්සැන්ඩර්ගේ සිරුර ද මී පැණි බඳුනක ගිල්වා තැබුණු අතර එම බඳුන ගෙත්තම් කළ සිල්ක් සළුවකින් ඔතා තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කවුරුන් විසින්දැයි යන්න පිළිබඳව තරගයක් පැවැතියේය. එය බේරුම් ... | මී පැණි බඳුන ඔතා තිබුණේ කුමකින් ද? | {
"answer_start": [
189
],
"text": [
"සිල්ක් සළුවකින්"
]
} |
1af53cce-42df-4044-8496-589da4da2b82 | ඇමෙරිකානු පුරවැසියකු වුවත්, චතුර ලෙස ඉංග්‍රීසි කතා කළත් තමන් දකුණු සුඩාන වැසියකු යැයි නයිකීම් නිරන්තරයෙන් පවසන්නීය. දකුණු සුඩානයෙන් පලා ඒමෙන් පසු ඇය කිසි දිනෙක සුඩානයට ගොස් නැත. නිරූපිකාවක වීමට නියාකැම් ගේ අදහසක් නොතිබුණි. පාසල් යද්දී, ඇගේ සමේ තද කළු වර්ණය හේතුවෙන් ඇය සෙසු කළු කෙල්ලන්ගෙන් පවා වෙනස් විය. කැපී පෙනුණි. ශ... | නයිකීම් චතුර ලෙස කතා කළේ කුමන භාෂාවද ? | {
"answer_start": [
37
],
"text": [
"ඉංග්‍රීසි"
]
} |
655ebda0-17d9-4583-80d9-6f4605520b10 | දිනක් මොහු අසුපිනි ඇල්ල අසල වළ හරහා පීනා ගොස් ලෙනට රිංගා එහි ඇති රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු තම පියාට දැන්වීය. එය රහසක් ලෙස තබා ගන්නැයි බමුණා පුතුට කීවේය. නිධානය ලබා ගැනීමට බිල්ලක් දිය යුතු විය. බමුණාට අවශ්‍ය වූයේ තම පුත්‍රයා බිල්ලට දී නිධානය ලබා ගැනීමටයි. උඳු, මුං ආදී පුළුටු ද දිය ගොඩ මස්ද, රතුමල් ආදියද තබා බමුණා, මන්ත්... | එය රහසක් ලෙස තබා ගන්නැයි බමුණා පැවසුවේ කා හටද? | {
"answer_start": [
139
],
"text": [
"පුතුට"
]
} |
e66f02e4-9c0c-4003-9ae1-fa08d7ea0307 | මෙවරයූ ටියුබ් ලෝකය තුළින් ඉරිද ලංකාදීප සමගින් කතාබහක යෙදෙන්නේ ටික්ටොක් රැජිණ ලෙස තරුණ පිරිස් හඳුන්වනු ලබන තාරුණ්‍යයේ හදබැඳගත් චරිතයක්. ඇය නමින් සෙව්වන්දි නයනතාරා. මෙහි ආරම්භය සිද්ධ වුණේ 2018 අවුරුද්දෙ වගේ මුලින්ම මේ ටික් ටොක් මාධ්‍ය හැඳින්වුණේ මියුසිකලි නමින් නමුත් මුලින් ඒ කාලෙ මේ ඇප් එක ලංකාවෙ එතරම් ප්‍රචලිත ප්‍රසිද්... | මුලින්ම මේ ටික් ටොක් මාධ්‍ය හැඳින්වුණේ කුමන නමකින්ද? | {
"answer_start": [
244
],
"text": [
"මියුසිකලි"
]
} |
3f86d6fa-adaa-40cf-99db-177be2ecd265 | මුල් පේසාවේ වට ප්‍රමාණය අඩි පන්සිය පණහකි. හතරැස් කොටුවේ අඩි දෙසිය හතළිහකි. දේවතා කොටුව අඩි එකසිය හැටඅටකි. කොත් කැරැල්ලේ මුල් වටය අඩි එකසිය හතළිස් හතරකි. කොත් වහන්සේගේ මුල් වටය අඩි විසිදෙකක් වන අතර, එහි බර හොණ්ඩර හැටක් වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ උස තුන් මහල් පේසාව අඩි දොළහ හමාරකි. ගර්භය අඩි අසූහයකි. හතරැස් කොටුව අඩි ව... | කොත් වහන්සේගේ බර කොපමනද | {
"answer_start": [
205
],
"text": [
"හොණ්ඩර හැටක් වේ"
]
} |
bd2090e5-a6f1-4399-bf27-66385d4f1e13 | මහමත්තුමා බිහි වූ මක්කම නගරයේ කාබා සිද්ධස්ථානය ඒ වනවිටද ආගමික මධ්‍යස්ථානයක්ව පැවතුණි. කාබා පල්ලිය ඉස්ලාමය නිසා බිහිවූවක් නොව ඉස්ලාම් නායකයන් විසින් තමන් යටතට අල්ලා ගන්නා ලද්දකි. විවිධ ආගමික විශ්වාසයන්ට අයත් පිළිම ප්‍රතිමා රැසක් ඒවන විට කාබා පල්ලියෙහි තිබෙන්නට ඇත. කාබා පල්ලිය අයත්වන මැකා ප්‍රදේශය දුරාතීතයේදී රෝම ශිෂ්ටාච... | මහම්මත්තුමා බිහිවු සිද්ධස්ථානය කුමක්ද ? | {
"answer_start": [
30
],
"text": [
"කාබා සිද්ධස්ථානය"
]
} |
5456699a-953a-4eef-9a5e-297081d5ec58 | දේවේන්ද්‍ර මූලාචාරීන් ලියන්වෙල පදිංචි වූ පසු ඔහුගේ පැරණි ගම අත්හැර දමා ඔහු රාජශිල්ප නමින් තම දරුවන්ට හඳුන්වා දී ඇත. ලියන්වෙල ගම ආසන්නයේ පිහිටි වෑවලින් විවාහ වූ දේවේන්ද්‍ර මූලාචාරී හෙවත් රාජශිල්ප කිසි විටකත් තම දරුවන්ට මම දේවේන්ද්‍ර මූලාචාරී යන අදහස ලබාදී නැත. එහෙයින් පැහැදිලි වන්නේ තම පරපුරේ අභිමානය රැකගැනීමේ අදහසින් ද... | දේවේන්ද්‍ර මූලාචාරීන් තමාව දරුවන්ට හඳුන්වා දී ඇත්තේ කුමන නමින්ද? | {
"answer_start": [
75
],
"text": [
"රාජශිල්ප"
]
} |
69eb70da-b10c-4bb8-b518-771227b21684 | ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් තමන් ආ ගමන බෙහෙවින් දුෂ්කර අභියෝගාත්මක එකක් බව පසුව පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ අත්වල කරගැට ද පෙන්වමිනි. හිඩිලියන් දියේස්, දිළිදු පවුලක දියණියක වන අතර ඇයගේ මාපියන් ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් මාස 18 ක් තිස්සේ ... | හිඩිලියන් දියේස් පුහුණු වීම් කළේ කොහේ සිටද? | {
"answer_start": [
332
],
"text": [
"මැලේසියාවේ සිටය"
]
} |
ae1b97f4-3e98-4208-85eb-8e581ea99e3e | දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගත්තෝ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය. බොහෝවිට මේ මිල දී ගැනීම සිදුවූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයටය. ඇතැම්විට ආදිවාසී ජනයා මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්හ. මේ කොයික සිදුවුවත් කපටි වෙළෙන්දන් සිදුකළේ තමන්ට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදු කිරීමය. එනම් ආදිවාසී ජන... | සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ කවුරුන් විසින්ද? | {
"answer_start": [
580
],
"text": [
"ඒකනායක හූරාමය"
]
} |
aed04a08-1924-40e7-b198-ea1e9e59ab3e | යාටොම්ගේ තෝරගැනීමට නෙතන්යාහුගේ කැමැත්ත පළවූ නමුත් ජෝර්දානය කෝප ගන්වා නොගැනීමට පරිස්සම් වෙන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව නිහඬ මෙහෙයුමකට අනුමැතිය හිමි විය. සිසරියාහි උසස්ම ඒකකය වූ කිඩෝන් කණ්ඩායමට මෙහෙයුම භාර විය. මොසාඩ් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ, ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්, නෙස් සයෝනා හි ජීව විද්‍යා ආයතනය... | මාරාන්තික විස වැඩි දියුණු කලේ කුමන ආයතනයකින්ද ? | {
"answer_start": [
303
],
"text": [
"ජීව විද්‍යා ආයතනයකින්"
]
} |
1b2e63f2-b67d-4382-8449-e53d2804a4e3 | කෙසේ වෙතත් තම දරුවා යායුතු නිවැරදි මග හඳුනාගෙන ඒ සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිව කලාවට දක්ෂ දරුවා ඉංජිනේරුවරයෙකු, වෛද්‍යවරයෙකු කිරීමට ගන්නා උත්සාහය නිෂ්ඵලය. දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සතුටට කරුණක් වුවද දරුවාගේ නිවැරදි දක්ෂතාව හඳුනාගෙන එය අදාළ මාවතට යොමු කිරීමට හැකි නම් ... | දරුවාගේ විශේෂ දක්ෂතා නිවැරදිව හදුනාගත හැක්කේ කුමක් මඟින්ද? | {
"answer_start": [
542
],
"text": [
"ජන්ම පත්‍රය"
]
} |
1b73b800-eeea-462d-9bdb-cfc9e9b10773 | යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගුටි කෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර මොහොතින් මොහොත උණුසුම් වන අර්බුදය සම්බන්ධයෙනි. ගුටි කෙළියට මැදි වූයේ රුසියන් හිතවාදී යුක්රේන විපක්ෂ දේශපාලන කණ්ඩායමක නායකයා වන නෙස්ටර් ෂුෆ්රිච් සහ රුසියන් විරෝධී මාධ්‍යවේදියකු වන යූරිබුටුසෝව් අතරේය. රුසියන් ජනා... | යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ හටගත්තේ කුමක්ද? | {
"answer_start": [
59
],
"text": [
"ගුටි කෙළියක්"
]
} |
fc3553a1-aa06-4046-9654-451210cac3c7 | පොලිසිය, යුද හමුදාව ප්‍රදේශවාසීන් ද එක්ව පෙරළී ගිය දුම්රිය මැදිරිවල සිරවී සිටි මගීන් එළියට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා දැක්කා. ඔවුන් යකඩ ඉනි, අලවංගු ආදිය යොදාගනිමින් සුන්බුන් අතර සිරවී මරළතෝනි දෙමින් සිටි අය බේරාගෙන ගිලන් රථ මගින් රෝහල් කරා යැව්වා. වෛද්‍යවරුන් හෙදියන් හා රෝහල් කාර්යමණ්ඩලයේ කණ්ඩායම් ද එහි පැමිණ බරපතළ තුව... | බේරාගත් අය රෝහල් කරා යැව්වේ මොනවා මගින්ද? | {
"answer_start": [
215
],
"text": [
"ගිලන් රථ මගින්"
]
} |
ac6a4a78-6671-44e2-ba31-d80377d81053 | හිස මත වට්ටියක් මෙන් තබාගෙන එන ගිනි කබලකි. ඉන් ගිනි දැල් අහසට විසිරේ. ඒ මේ අත පාවෙන ගමනින් පා තබන මේ ගිනි කාලි යක්ෂණිය සතුවූයේ බියකරු පෙනුමකි. ගෙල සිට ඇඳි සුදුම සුදු පාටට දිලිහෙන සේලය කරපින්නාගෙන එන තවත් යක්ෂ දියණියෝ මහ කාලි මෙන් හැඩි දැඩි නොවුණත් සත්තකින්ම බියකරුය. මේ බියකරු වූ යක්ෂ කාලි දියණියෝ සුදු සේලය අල්ලාගෙන එන ... | සේලය කරපින්නාගෙන එන්නේ කවුරුන්ද? | {
"answer_start": [
204
],
"text": [
"යක්ෂ දියණියෝ"
]
} |
8d7568eb-02cd-4831-ba14-dd9a4f4e6eb9 | බාහිරෙන් එලෙස පෙනෙන මෙම විලාව සතුව යුගල ඇඳන් සහිත කාමර හතරක් තිබේ. ඉන් කාමර දෙකක සඳැල්ලට ගොඩවැදුණු විට පෙනෙන්නේ සුන්දර උද්‍යානයයි. ඒ උද්‍යානය සතු විවිධ ගස් වර්ග හේතුවෙන් සංචාරකයාට හිතෙන්නේ ඔහු වනගතවී සිටින බවකි. තුරුපත් වලින් සිලි සිලි හඬ මවමින් හමා එන සුළඟ ගතට පමණක් නොව හිතටද සැනසිල්ලක් ගෙන දෙයි. සඳැල්ලෙන් නික්ම දොර ක... | සංචාරකයාට වනගත වී සිටින බවක් දන්නේනේ කුමක් නිසාද ? | {
"answer_start": [
152
],
"text": [
"ගස් වර්ග හේතුවෙන්"
]
} |
408c3e76-e767-4a5a-9f13-92ad9f2320e2 | මේ විදියට සති දෙකක් විතර රෑ දවල් නැතුව කොටි අපිට වරින් වර ගැහුවා. අපි බංකර් වලට වෙලා කඳවුර අල්ලගෙන හිටියා. අපි සෑහෙන්න බලාපොරොත්තුවෙන් හිටියා සහයක කණ්ඩායම් ඇවිත් අපි බේරාගනියි කියලා. නමුත් අපේ කඳවුර ළඟට එන සෑම මාර්ගයක්ම කොටි අවහිර කරලා. එන සහයක කණ්ඩායම්වලට ගහන්න පටන් ගත්ත නිසා ඒ දේ කරන්න බැරි වුණා. ගුවනින් එන්නත් බැරි ... | කඳවුරේ තිබුණ ගස්ලබු ගහට නැගලා ගෙඩියක් කඩාගන්න හැදුවේ කවුද? | {
"answer_start": [
513
],
"text": [
"කොප්‍රල් හීන්අප්පු"
]
} |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.