summary stringlengths 5 1.45k | text stringlengths 173 24.8k |
|---|---|
ලොව විශාලතම සුඛෝපභෝගී මගී නෞකාව බ්‍රිතාන්‍යයේ 'සවුතැම්ප්ටන්' වරාය වෙත ළඟා විය. | 'Harmony of the Seas' නෞකාව 'සවුතැම්ප්ටන්' වරාය වෙත ළඟා වූයේ සිය මංගල චාරිකාව ඇරඹීමට දින කීපයක් තිබියදී. අයිෆල් කුලුනට වඩා මීටර 50 ක් උසින් යුතු 'Harmony of the Seas' නෞකාව පිහිනුම් තටාක 23 කින් සමන්විත වේ. එහි මගීන් 6,000 කට ඉඩ පහසුකම් ඇත. |
ක්‍රිමියාව අල්ලා ගැනීමේ සියලු ප්‍රයත්නයන් අත්හිටුවන ලෙසත් එසේ නැත්නම් ගනු ලබන ක්‍රියා මාර්ගයන්ට මුහුණ දීමට සූදානම් වන ලෙසත් දියුණු කාර්මික රටවල් හත රුසියාවට අනතුරු ඇඟවීමක් කරති. | රුසියානු හමුදාව අගනුවර සමීපයට පැමිණ ඇති බව යුක්රේනය පවසයි ක්‍රිමියාව රුසියාවට ඈඳා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියේ පැවැත්මට බලවත් අනතුරක් බවයි G7 කාර්මික බලවතුන්ගේ ප්‍රකාශනයක දැක්වෙන්නේ. රුසියාවේ අනුග්‍රහයෙන් ලබන ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වෙන ජනමත විමසුමට නෛතික බලයක් නැති බව කියා සිටින G7 ප්‍රකාශනය එම ජනමත විමසුමේ ප්‍රතිපලය ප... |
ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ල වන මානව හිමිකම් කඩවීම් චෝදනා පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමට අපොහොසත් වීම මගින් ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීම් පැහැර හැර ඇති බව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසයි. | ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව බ්‍රිතාන්‍යවාසී දෙමළ ජනතාව බොහෝ උද්ඝෝෂණවල යෙදුනහ යුද සමයේ දී සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වෙනු දැකීම දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බවද සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රාජ් කුමාර් බීබීසී සංදේශයට පැවසීය. ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ල වන චෝ... |
ජනාධිපති බලතල අඩු කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන 19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම ලබන 27 හා 28 දක්වා කල් දැමීමට තීරණය කළ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසුවේය. | 19 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට නියමිතව තිබුණේ අඟහරුවාදා(20) සහ බදාදා(21) යන දෙදින තුළයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධතාව හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්වය මත පාර්ලිම... |
හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි චීන - ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ යහපත උදෙසා බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ ප්‍රකාශ කරයි. | ශ්‍රී ලංකා රජය චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ජාතික සංවර්ධනය මත පිහිටා කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාශ කරන බවත් දේශපාලන තත්වය වෙනස්වීම නිසා වැදගත් සහයෝගිතා ව්‍යාපෘති වලට බාධා සිදුවීමට ඉඩ නොහැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය . චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ මේ අදහස් දක්වා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ප... |
නව ආසාදිත පොකුරේ පළමු රෝගියා ලෙස හදුනාගත් කාන්තාවට නම් ඇයට වෛරසය අසාදනය වුයේ කෙසේද? නොඑසේනම් ඇය අදාළ ඇඟලුම් කම්හලේ වෛරසය අසාදනය වූ අනෙක් සේවකයින් අතරින් තවත් එක් අයෙකු පමණක් ද? එසේනම් ඔවුනට වෛරසය අසාදනය වුයේ කෙසේද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි. | මිනුවන්ගොඩ අදාළ කාන්තාව නව පොකුරේ මුල් රෝගියා ලෙස ඉරිදා (ඔක්. 04) හඳුනාගත් තැන් සිට අඟහරුවාදා සවස් වන විට හඳුනාගෙන තිබූ ආසාදිතයින් ගණන 832 ක් ලෙස සටහන් විය. දැනට හඳුනාගෙන ඇති පරිදි එම ආසාදිතයින් සියල්ල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයෝ වෙති. එම කර්මාන්ත ශාලාවට වෛරසය ඇතුළු වූ ආකාරය මෙතෙක් පැහැදිලි නැති අතර ඒ පිළිබඳ පරීක්ෂ... |
ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි හි රඳවා සිටින සරණාගතයින්, එහි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ. රැඳවුම් මධ්‍යස්ථානය අවට එක්ව සිටින ප්‍රදේශවාසීන් "එළියට එන්න එපා" යැයි හඬ නගන බවට වාර්තා වූ අතර සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියට පත් රැඳවියෝ, මධ්‍යස්ථානය වසා දැමීමෙ... | ප්‍රදේශයේ ජනතාවගෙන් තම ජීවිතයට තර්ජන එල්ල වනු ඇති බවට මැනුස් කඳවුරේ සරණාගතයෝ බිය පළකරති බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයින් නවතාලන ඔස්ට්‍රේලියාව ඔවුන් රඳවනු ලබන්නේ පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ සහ නාවුරු දුපතෙහිය. මැනුස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බව තීන්දුවීමත් සමග එය වසා දැමීමට නියමිතය. රැඳවුම් කඳවුර... |
වසර දෙදහස් විසි අට වනවිට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් වාර්තා කරමින් චීනය අභිබවා යාමේ ලකුණු පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ අලුත් වාර්තාවක් පෙන්වා දෙයි. | ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම ජනගහන වර්ධනයට එක් හේතුවක් ලෙස සැලකේ මෙම සියවසේ මැද භාගයේදී සමස්ත ලෝක ජනගහනය බිලියන 7.2 සිට 9.6 දක්වා වර්ධනය වීම අපේක්ෂා කරන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. පෙර ගණන් බලා තිබුනාට වඩා වැඩි වේගයකින් ලෝක ජනගහනය වර්ධනය වන බවත් එයට සංවර්ධනය වන රටවලින්, විශේෂයෙන්ම අප්‍රිකාවෙන් වැඩි පුර දායකත්වය... |
ශ්‍රී ලංකාව තුළ දිනකදී හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා පසුගිය දිනවල හමුවීමත් සමඟ මේ වන විට රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාව උපරිම මට්ටමකට පැමිණෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පැවසූහ. | මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. පසුගිය දින 10ට ආසාදිතයින් 13,000ක් හමුවී ඇති බව පවසන ඔහු, කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා ප‍්‍රමාදවීම න... |
කෑගල්ල, හෙට්ටිමුල්ලේ ධම්මික බණ්ඩාර විසින් සකසන ලද ඖෂධයක් යැයි පැවසෙන 'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' බෙදා දීමේ "දන්සල" වෙත දහස් ගණනක පිරිසක් අඟහරුවාදා (දෙසැම්බර් 08) පැමිණ සිටියහ. | එම පිරිස පාලනය සඳහා පොලිස් නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද යොදවා තිබිණි. එහෙත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියා කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ඒ තුළින් දැඩි සෞඛ්‍ය අවදානමක් මතුවන අතර එය ඉතා භයානක තත්ත්වයක් බව ද ... |
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 13 දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට නියමිත විශේෂ ඒකාබද්ධ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට සහබාගි නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරම් පවසයි. | ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහ ඇමති විග්නේශ්වරන් කියා සිටින්නේ තම පළාත් සභාවට එරෙහිව මධ්‍යම රජය ජනතාව නොමග යවන ප්‍රචාරයන් සිදු කරන බව. උතුරේ සංවර්ධනය පිණිස රුපියල් බිලියන හයක් වෙන්කර ඇති බවත් එයින් සුළු ප්‍රමාණයක් පමණක් වැය කිරීමට උතුරු පළාත් සභාව ක්‍රියා කර ඇති බවටත් රජය කරන ප්‍රකාශය ඔහු ප්‍රතිෂේප කරයි. ඉඩම් බල ... |
ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍රතිකාර ක්‍රම කෙරෙහි යොමු වෙමින් සිටිති. | ප්‍රතිකාර සඳහා ඔක්සිජන් සපයා ගැනීම බරපතල ගැටලුවක් වී තිබේ අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු තත්ත්වයට පත්කර තිබේ. උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍රමවේද මගින් ඔක්සිජන් සංතෘප්ත මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවේ. නෙබියුලයිසර් මගින් ඔක්සිජන් ... |
'' මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා." | හලාවත ධීවර වාරයේ නවතා ඇති බෝට්ටු හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැති... |
දෙමළ කොටි සංවිධානය යළි පණ ගැන්වීමට උත්සාහ කරන්නේ යයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ඥාතීන් වන කාන්තාවන් ද අත්අඩංගුවට ගනිමින් ඇති බවට සහ එසේ අත්අඩංගුවට ගනු ලබන කාන්තාවන්ට නරක ආකාරයට සලකන බවට කාන්තා අයිතිවාසිකම් සඳහා වූ සංවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි. | ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් විසින් එම කාන්තාවන් ඉතා අමානුෂික කොන්දේසි යටතේ රඳවා තබනු ලැබ ඇති බවත් එම කාන්තා සංවිධානය පෙන්වා දෙයි. වෛද්‍ය ප්‍රතිකාර නෑ ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රියාකාරී ජාලය’ නම් සංවිධානය කියා සිටින්නේ, අත්අඩංගුවේ පසු වෙන කාන්තාවන්ට මානසික ප්‍රතිකාර ද ඇතුළුව වෙනත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන නමුත් ඔවුන්ට එම... |
ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවී සිටීම නිසා යුද අනාථයන් යලි පදිංචි කිරීමට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට බාධා පැමිණ ඇති බව උද්ඝෝෂකයෝ පවසති. | 'අපේ ඉඩම්වලට, අපේ ගම්වලට අපේ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. ඉඩම් අත්පත් කරගන්න එක වහාම නතර කරන්න' බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කරගන්නා මෙන් ඉල්ලමින් කිලිනොච්චිය තිරිමුරුකන්ඩි කෝවිල අසල පැවති උද්ඝෝෂණයක් ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රදේශයේ දෙමළ ජනතාව කෘර අ... |
තම බිරිඳ පිරිමි දරුවකු ප්‍රසූත කිරීමට නියමිත බව තමා දන්නේ යැයි ඉන්දීය සුපිරි සිනමා තරු ශාරුක් ඛාන් කරන ලද ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය වෛද්‍ය සංගමයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. | උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම් ශාරුක් ඛාන් ට සමීප ආරංචිමාර්ග උපුටා දක්වමිනුයි ඔහු එලෙස පැවසූ බව මෑතකදී පලවූ ඉන්දියානු මාධ්‍ය පවසන්නේ. ගැහැණු දරු කළලයන් විනාශකිරීම නැවතීමේ අරමුණින් උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම්... |
පල්ලවා බග්ලා දිල්ලියේ මාධ්‍යවේදියෙකි. කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට උණ සහ උගුර කැසීම ඇතිවිය. ඇඟපතේ වේදනාවක් ඇති විය. | එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව පල්ලවා බග්ලා (දකුණේ) රෝගී විය අප්‍රේල් 22 වෙනිදා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය. දින හතරකට පසුව ස්කෑන් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද පරීක්ෂාවකින් ඔහුගේ පෙනහළුවල ද ආසාදිත තත්වයක් පෙන්නුම් කෙරුණි. රෝග ලක්ෂණ මතුවී දින අටක් යන තුරු දිගටම ... |
ඉන්දියාව එකවර චන්ද්‍රිකා විස්සක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කිරීමට සමත් වෙයි. | චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය ඉන්දීය අජටාකාශ ව්‍යාපෘති ඉතිහාසය තුළ මෙතරම් චන්ද්‍රිකා සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කළ පළමු අවස්ථාව මෙයයි. එකසත් ජනපදය, කැනඩාව, ජර්මනිය සහ ඉන්දුනීසියාවට අයත් චන්ද්‍රිකා ද ඒ අතර වේ. චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා... |
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා අසත්‍ය බව සනාථ කිරීම් වස් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයට ශ්‍රී ලංකා ආණ්ඩුව සහාය දිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කරයි. | 'අප පරීක්ෂණ වලට සහාය නොදුන්නොත් අප ප්‍රශ්නය මඟ හරින බව පෙනෙන්නත් පුළුවන්' ආණ්ඩුවේ පාර්ශවකාර මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි බීබීසී ඒ බව කියා සිටියේ දෙමළ සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ''අප ජිනීවා යෝජනා සම්බන්ධයෙන් සහය පළ කළොත් පමණයි අපට හැකියාව ලැබෙන්නේ මේ එල්ලවෙලා තිබෙන චෝදනා ... |
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු සොරකම් කරගෙන යෑමට පැමිණි සන්නද්ධ කණ්ඩායම් දෙකක් වනජීවී නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ විරෝධය හමුවේ ට්‍රැක්ටරයක පටවාගෙන යමින් සිටි අලි පැටියා කැලේ දමා පලා යද්දී ඔවුන් අල්ලා පොලිසියට භාර දුන් පසුව මුදාහැර ඇති බවට ගල්පාය ගම්වාසීහු චෝදනා කරති. | රජයේ වගකිවයුත්තෙකුගේ සහාය අපරාධකරුවන්ට ලැබී ඇති බව ගම්වාසීහු සැක පහල කරති ට්‍රැක්ටරයේ ලියාපදිංචි අංකයක් දක්නට නොතිබූ බවද ගම්වාසීහු පවසති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවා පැහැරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ පල්ලෙබැද්ද ගල්පාය ප්‍රදේශයේ දික්යායේ දී ගම්වැසියන් මග හරස් කර ඇති බව ... |
හොලිවුඩ් පුරවරයේ ඉරිදා රාත්‍රියේ පැවති ඔස්කාර් සමාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. | 'බර්ඩ්මෑන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් සිය ඔස්කාර් සම්මාන සමඟ හොඳම නිළිය ජුලියන් මුවර් අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් ගේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන හිමි වීම උළෙලේ කැපී පෙනුණ සිදුවීමක්. සම්මාන පිළිගනිමින් දේශනය පැවැත්වූ මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයා, සංක්‍රමණික ජනතාව ඇමෙරිකා ... |
මිනිසුන් මාර්ග දෙපස බැහැර කෙරෙන කැළි කසළ තුළින් පිළිබිඹු වන්නේ අදාළ පුද්ගලයාගේ වැදගත්කමේ තරම බව හබරණ ජීවත්වන ලක්ෂ්මන් සිල්වා පවසයි. | ඔහු මින්නේරියේ සිට හබරණ දක්වා, මින්නේරිය ජාතික වනෝද්‍යානය ඉදිරිපිට මාර්ගයේ කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වී සිටී. වාහන වලින් ගමන් කරන පුද්ගලයන් මාර්ගයේ දමා යන කැළි කසළ අඩංගු මලු පහක් පමණ දිනකට එක්රැස් කරන බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. මේ ගැනත් දැනගන්න: |
ඉන්දියාව ඇම්බසඩර් ( Ambassador ) මෝටර් රථ නිෂ්පාදනය නවතා දමා තිබේ. | කල්කටාවේ පමණක් ඇම්බසඩර් වර්ගයේ කුළී රථ තිස්තුන් දහසක් පමණ තිබෙන බව පැවසේ ඇම්බසඩර් රථය සැළකෙනු ලැබෙන්නේ ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රථම වරට නිෂ්පාදනය කෙරුණු පැරණිතම රථය ලෙසටයි. දශක ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පන්තියේ සංකේතයක් වශයෙන් ඇම්බැසඩර් මෝටර් රථය යොදා ගැනුණි. හින්දුස්ථානී මෝටර් සමාගම පවසන්නේ කල්කටාවට නු... |
මින් ඉදිරියට මිසයිල අත්හදා බැලීම්වලින් වැළකී සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් උතුරු කොරියාවට තරයේ කියා සිටියේය. | ඔහු මෙම ඉල්ලීම කළේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් 'කුපිත කරවන සුළු ක්‍රියාවක්' වශයෙනුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හඳුන්වනු ලැබුවේ. 'තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව සමඟ යළි සාකච්ඡා ඇරඹීමට කාලය එළඹ ඇතැ'යි බන් කී මූන... |
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කරන මෙන් කිසිවෙක් ඉල්ලා සිටින්නේ නම්, එය "සම්පූර්ණ ගෝත්‍රවාදී අදහසක්" බව පවසන බොදු බල සේනා සංවිධානය, තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කරයි. | සමාජයේ ජන කොටස් අතර ප්‍රචන්ඩ ක්‍රියා මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව බොදු බල සේනා සංවිධානය පවසයි එම සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ පැපිලියානේ ෆැෂන් බග් රෙදිපිළි වෙළඳසැලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කරමින්. බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිය ගණනක පිරි... |
තංගල්ල හෝටලයක් තුළ දී, බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව අපරාධය සිදු වූ ස්ථානයේ තිබූ රුධිර සාම්පල, සැකකරුවන් තිදෙනකුගේ රුධිරයේ ඩී.එන්.ඒ. සාම්පල සමග සැසඳෙන බව අධිකරණයට ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් තහවුරු කොට තිබේ. | බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල හෝටලයක් තුළ දී ඝාතනය කරනු ලැබුවේ 2011 වසරේ නත්තල් දිනයේයි. රහස් පොලීසිය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගත් ලේ පැල්ලම් මෙම සිද්ධියට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතු... |
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත් කළ ඕස්ට්‍රේලියානු කාන්තා පිල ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. | 2009 දීත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 106 ඉලක්කය හඹා ගියේ තවත් පන්දු 26 ක් ඉතිරිව තිබියදී. මේ අනුව 2009 ඔක්තෝබර් අට වැනි දින ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එම කුසලානය රැක ගැන... |
මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය. | පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ. ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ. "මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යා... |
End of preview. Expand in Data Studio
No dataset card yet
- Downloads last month
- 2