text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිශාන්ත</author> |
<date>2013-03-16 01:16:42</date> |
<index>17</index> |
<phrase>ගණන් ගන්න එපා. ගුණගරුක දෙමාපිය යුවළකට වූ පොඩි අතපසුවීමක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2013-03-16 03:19:39</date> |
<index>18</index> |
<phrase>මොන නින්දක් ගිහින්ද මෙයාලට?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා</author> |
<date>2013-03-16 04:39:39</date> |
<index>19</index> |
<phrase>කාටවත් අම්මාව අමතක නොවුණූ එකත් පුදුමයක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අලහපෙරුම</author> |
<date>2013-03-16 08:40:06</date> |
<index>20</index> |
<phrase>දැන් ඉන්න දෙමාපියන්ට තමන්ගේ දරුවන් අමතක වෙන හැඩයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රජීව්</author> |
<date>2013-03-16 09:15:26</date> |
<index>21</index> |
<phrase>දෙමව්පියන්ට තරු පෙන්නේ අර මනුස්සය වාහනේ පිරිසිදු කරන්න නොගියානම්.හුස්ම ගන්න බැරිව මොනවා හරි වෙලා උදේ වෙනකොට එහෙනම්...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2013-03-16 09:24:28</date> |
<index>22</index> |
<phrase>ඔයා එහෙම විතරක් හිතන්න එපා නිස්සංක . ඒ වෑන් රියදුරා සිටියේ එම දරුවාගේ වාසනාවට කියන එක ඔයාට හිතුනේ නැද්ද . මම හිතන්නේ ඔහු හොද රියදුරෙක් පමණක් නොව සැබෑම පියෙක් කියලයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-03-16 09:43:09</date> |
<index>23</index> |
<phrase>රියදුරු මහත්මයගේ ක්‍රියාව ඉතාම උතුම් . තමන් වැරදි නැත්නම් පොලීසියට බය වෙන්න දෙයක් නෑනේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්න</author> |
<date>2013-03-16 12:34:26</date> |
<index>24</index> |
<phrase>මෙහෙමත් දෙමවුපියෝ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-03-16 13:35:25</date> |
<index>25</index> |
<phrase>කට්ටියටම පොඩ්ඩක් පැටලිලා වගේ. ඔහොම තමයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වන්නි</author> |
<date>2013-03-16 17:12:31</date> |
<index>26</index> |
<phrase>ඔන්න දෙමවුපියෝ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලාල්</author> |
<date>2013-03-16 18:04:02</date> |
<index>27</index> |
<phrase>අපි කොහොමද අනුමත කරන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රංග</author> |
<date>2013-03-18 09:52:25</date> |
<index>28</index> |
<phrase>අම්මා කියන වචනේ තේරුම දානවාද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චාමර</author> |
<date>2013-03-18 14:03:50</date> |
<index>29</index> |
<phrase>අයියෝ මෙවන් දෙමව්පියන්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අජන්ත</author> |
<date>2013-03-18 20:49:22</date> |
<index>30</index> |
<phrase>මේක පුදුම වෙන්න දෙයක් නැහැ , මේ සම්භන්ධව හදපු ළමා චිත්‍රපටිත් තියෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.