text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>ලියනගේ විජිත් ප්‍රසන්න</author> |
<date>2013-03-19 06:01:33</date> |
<index>31</index> |
<phrase>ආදරයේ උල්පත වූ අම්මා. ප්‍රේමකීර්ති මහත්තයා හිටියානම් මොන වගේ මවුපිය ගීයක් රචනා කරයි ද දන්නේ නෑ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයලත්</author> |
<date>2013-03-19 11:12:06</date> |
<index>32</index> |
<phrase>මේවට නම් ඉතින් කියන්න වෙන්නේ දෙයියෝ සාක්කි කියලා තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ති</author> |
<date>2013-03-19 21:56:25</date> |
<index>33</index> |
<phrase>මෙන්න මිනිස්සු</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>103990</articleId> |
<title>සරදියල් ඇල්ලූ පී.සී. සභාත් සමරයි</title> |
<author>රොමේෂ් ධනුෂ්ක සිල්වා</author> |
<date>2013 මාර්තු මස 21 10:57:01</date> |
<body>149 වැනි පොලිස් විරු සමරු දිනයේ එහි ප‍්‍රධාන සැමරුම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථාන පරිශ‍්‍රයේදී පැවැත්විණ. සෙසු සැමරුම් රට පුරා පැවැත්විණි. 1864 මාර්තු 21 වැනිදා කොළඹxනුවර ප‍්‍රධාන මාර්ගයේදී උතුවන්කන්ද කඳු පාමුල ශ්‍රී ලංකාවේ රොබින් හුඞ් ලෙස ප‍්‍රචලිතව සිටි දීකිරිකෑවගේ සරදියෙල් අත්අඩංගුව ගැනීමට යද්දී ඔහුගේ අතිජාත මිත‍්‍රයා වූ මම්මලේ මරික්කාර් විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් කොස්තාපල් ”සභාත්” මහතා මියයාමේ සිද්ධිය මුල් කර ගෙන එදා සිට අද දක්වාම මාර්තු මස 21 වැනිදා මෙම පොලිස් විරු සැමරුම පැවැත්වේ. පොලිස්පති විසින් මල් කළඹක් පොලිස් විරු ස්මාරකය ඉදිරිපිට තබා තම ගෞරවය දැක්වූ අතර විරු පවුල් සාමාජිකයෝ ද පැමිණ තම පවුලේ ඥාතියා සිහි කරමින් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ. |
</body> |
<comments> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-03-21 11:03:41</date> |
<index>0</index> |
<phrase>සරදියෙල්වත් සමරුවොත් නරකද? ඔහුත් දුප්පතාට සේවය කල කෙනෙක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිවන්ත</author> |
<date>2013-03-21 11:30:20</date> |
<index>1</index> |
<phrase>සරදියෙල්ටත් උපහාර කළා නම් තමා හොද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමා</author> |
<date>2013-03-21 11:49:06</date> |
<index>2</index> |
<phrase>හොද වැඩක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර</author> |
<date>2013-03-21 12:00:34</date> |
<index>3</index> |
<phrase>අපේ නමස්කාරය ඔබට!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහින්ද</author> |
<date>2013-03-21 12:27:24</date> |
<index>4</index> |
<phrase>මහත්තයා නරුනත් නාමය අමරණීයයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විමල්</author> |
<date>2013-03-21 12:33:44</date> |
<index>5</index> |
<phrase>සරදියෙල්ලාගේ කාලේ සිද්දියක්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා</author> |
<date>2013-03-21 12:51:10</date> |
<index>6</index> |
<phrase>සරදියෙල් මංකොල්ල කෑවේ සුද්දන්ගේ සල්ලි. සරදියෙල්වත් සමරනවානම් හොදයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණි</author> |
<date>2013-03-21 12:50:19</date> |
<index>7</index> |
<phrase>මිය ගිය පොලිස් නිලධාරියා සදා අමරනීයයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දික</author> |
<date>2013-03-21 13:01:50</date> |
<index>8</index> |
<phrase>රාලහාමි ඔබට නිවන් සුව</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.