text
stringlengths
0
6.69k
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සිරිල්</author>
<date>2016-07-01 17:53:25</date>
<index>1</index>
<phrase>සැබෑ වෙනසට මුලපිරූ යහපාලනය ගැන ලැජ්ජයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී</author>
<date>2016-07-01 17:58:11</date>
<index>2</index>
<phrase>මහජන විරෝධයට ජය වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චුල</author>
<date>2016-07-01 18:01:03</date>
<index>3</index>
<phrase>ඉතාමත් සංවේදී සහ අහිංසක විරෝධතාවක්. මෙවැනි පණිවිඩයක් තේරුම් ගන්න තරම් බුද්ධිමත් අය රජයේ ඉන්නවද යන්න අපිට බලාගන්න හොඳ අවස්ථාවක්. ඔබට "ජය වේවා!"</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රජින්ද</author>
<date>2016-07-01 18:19:50</date>
<index>4</index>
<phrase>රටත් ඉවරෙටම ඉවර එකේ කලාව හා සංස්කෘතිය ගැන කවර කථාද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්දා</author>
<date>2016-07-01 22:35:04</date>
<index>5</index>
<phrase>කාරණය පැහැදිලියි. රට ජාතිය, ආරක්ෂාව, හමුදාව පොලිසිය, නිදහස් සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය ක්‍රියාවලිය, ආදී හැම පැත්තක්ම කඩා බිඳ දමා අසාර්ථක රාජ්‍යයක් බවට ලංකාව පත්වෙමින් පවතී. යහපාලනය නමින් කෙරෙමින් තියෙන්නේ එපමණයි. එය දැන/නොදැන අනුමත කරමින් වැඩි ජන කැමැත්ත ගොඩ නඟන්න ඡන්දය දුන් බහුතරයට විඳවන්න කාලයයි මේ</...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පොනිල්</author>
<date>2016-07-02 00:02:36</date>
<index>6</index>
<phrase>අන්තෝ ජටා බහි ජටා.!!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2016-07-02 00:11:30</date>
<index>7</index>
<phrase>කිසි ප්‍රශ්නයක් නැහැ. කලාවට ආණ්ඩුව අත නොතබන එක නොවේද හොඳ. මෙතන ඉන්න හුඟ දෙනකුට නොතේරෙන කාරණයක් තමයි සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක කලාව ස්වාධීනයි. හැකිනම් පෞද්ගලික අනුග්‍රාහකයෙක් හොයා ගන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමීර</author>
<date>2016-07-02 01:23:28</date>
<index>8</index>
<phrase>ඌන පෝෂණයෙන් බහුතර ජනතාවක් පෙළෙන රටක කලාවට 3% ක් වෙන්කළේ ඇයි. මේ මුදල් පොහොර, බීජ ගොවීන්ට නොමිලේ ලබාදීමටත් , නොමිලේ ගොවි උපකරණ සංචිතයක් පවත්වාගෙන යාමටත් ආයෝජනය කරන්න. එවිට ආහාර මිල අඩු වී ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ යනු ඇත. ඒ වගේම චිත්‍රපටවලින් අධික ලෙස මුදල් සොයන පිරිස් වලට ඉහළ බදු පැනවීමත් මන්ත්‍රීවරුන්...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේමාල්</author>
<date>2016-07-02 01:25:25</date>
<index>9</index>
<phrase>ඔහොම වෙලා මදි. ලක්ෂ 200ක ජනතාව මේවට ශාප කරනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>උපුල්</author>
<date>2016-07-02 01:57:46</date>
<index>10</index>
<phrase>ජනාධිපතිතුමනි, අපට මඩු වලිගෙන් තලන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඉන්දු</author>
<date>2016-07-02 01:59:05</date>
<index>11</index>
<phrase>ඔය ලැබිලා තියෙන්නේ අපමණ අගයක් සහ බලාපොරොත්තු වූ වෙනස...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මිලින්ද</author>
<date>2016-07-02 02:25:31</date>
<index>12</index>
<phrase>මෙහෙම දේවල් වෙන එක ගැන අපි නම් පුදුමවෙන්නේ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිමල්</author>
<date>2016-07-02 02:49:40</date>
<index>13</index>
<phrase>ඕක පැවැත්වුණත් වලි. නොපැවැත්වුණත් වලි. අපේ රටේ කලාකාරයෝ හිටියේ අතීතයේ විතරයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2016-07-02 04:52:10</date>
<index>14</index>
<phrase>දැන් ඔබට සතුටුද.?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>