text
stringlengths
0
6.69k
<date>2016-07-04 03:34:46</date>
<index>29</index>
<phrase>ඉල්ලපු වෙනසයි හැමෝටම ලැබිලා තියෙන්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උදාර</author>
<date>2016-07-04 06:07:27</date>
<index>30</index>
<phrase>අලුත් පරපුර අහුවුණා, කඩේ ගියා, පරණ (පරපුරේ) විදියටම මේ පාරත් වැඩ සිදුවුණා, දුක්වුණා. වයසේ වැරැද්දවද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උදයානි</author>
<date>2016-07-04 06:08:17</date>
<index>31</index>
<phrase>මෙන්න සැබෑ වෙනසක්!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොෂේන්- රියාද්</author>
<date>2016-07-04 07:18:54</date>
<index>32</index>
<phrase>දැන් ලැම්බෝගිනි සිහිනය සැබෑවෙලාද දන්නේ නැහැ මෙතන සමහරුන්ගේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>43324</articleId>
<title>ජීවන වියදමට එරෙහිව ජවිපෙ වීදි බවියි</title>
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ</author>
<date>2012 මැයි මස 20 15:25:56</date>
<body>තෙල්, ගෑස් හා කිරිපිටි මිල වැඩිකිරීමත්, එළවළු ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමටත් එරෙහිව පිළියන්දලදී අද උද්ඝෝෂණයක් කළ ජනතා විමුක්ති පෙරමුණ නගරයේ වෙළෙඳුන් වෙත ගොස් ඔවුන්ද දැනුවත් කළේය. පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ඊට එක් වූහ.</body>
<comments>
<comment>
<author>ධම්මිකා</author>
<date>2012-05-20 15:37:19</date>
<index>0</index>
<phrase>ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>asa</author>
<date>2012-05-20 16:09:58</date>
<index>1</index>
<phrase>මේ අයගේ කෙරුවාව මුළු ලංකාවම දන්නවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මහේෂ්</author>
<date>2012-05-20 16:21:38</date>
<index>2</index>
<phrase>දැන් ඉතින් සරත් ෆොන්සේකා නිදහස් කරපු නිසා ජීවත් වෙන්න වෙන මොකක් හරි හොයා ගන්න වෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජගත්</author>
<date>2012-05-20 16:56:34</date>
<index>3</index>
<phrase>පාරට බැස්සම බඩු මිල අඩු වෙනවද ???</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණා</author>
<date>2012-05-20 17:38:10</date>
<index>4</index>
<phrase>මෙයාලා උද්ඝෝෂණය කරනවා විතරයි.මේ නාස්ති කරන වෙලාව රටට වැඩක් කලා නම් නරකද‍.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඇපල්</author>
<date>2012-05-20 18:26:37</date>
<index>5</index>
<phrase>අනේ ඇත්තට ලැජ්ජ නැති හැටි. බස් , කර්මාන්තශාලා, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, ගිණිතියල, මිණී මරල, විනාශකරල තව රට හදන්න කතා කරනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හසාන්</author>
<date>2012-05-20 18:33:12</date>
<index>6</index>
<phrase>උද්ඝෝෂණ කොතැනද, ජවිපෙ එතනයි. ජවිපෙ කොතැනද, ජාතික දේපළ විනාශයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජගත්</author>
<date>2012-05-20 18:41:00</date>
<index>7</index>
<phrase>පාරට බැස්සම ජීවන වියදම අඩු වෙනවද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රජිත්</author>
<date>2012-05-20 19:45:59</date>
<index>8</index>
<phrase>ඔය නාස්තිකරන වෙලාවේ කුඹුරක් කෙටුව නම් වී ටිකක් වත් ගන්න පුළුවන්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>