text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කයිසාරු වත්තේ මොහන්දිරම්</author> |
<date>2012-05-25 09:45:01</date> |
<index>19</index> |
<phrase>සංකීර්ණ ලෙස පෙන්වන්නට හැදු සරල කතාවක් නේ ....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>abcd</author> |
<date>2012-05-25 11:30:23</date> |
<index>20</index> |
<phrase>ඇඩෙනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දඹානෙ ඇත්තො</author> |
<date>2012-05-26 11:15:36</date> |
<index>21</index> |
<phrase>මේ දෙන්න හොද අපේ ගම් පොජ්ජට..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රම්සි</author> |
<date>2012-05-26 12:36:19</date> |
<index>22</index> |
<phrase>අප්පට සිරි.මේ නිවුස් එක ලීඩ් කරන්නනේ තිබුණේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උෂානි</author> |
<date>2012-05-29 10:18:31</date> |
<index>23</index> |
<phrase>ඒකනම් මහම අපරාධයක් අයියෝ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-29 13:27:42</date> |
<index>24</index> |
<phrase>මේ නිවුස් එකට දාලා තියෙන කමෙන්ට්ස් ගොඩ දැක්කම මෙහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ කියපු කතාව බොරු වෙනවනේ හලෝ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-29 13:30:08</date> |
<index>25</index> |
<phrase>නදීමා,උෂානි ඒ ඔයගොල්ලෝ දෙන්න නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-29 13:29:27</date> |
<index>26</index> |
<phrase>එරංගා,තාරිකා මෙකේ තියෙන්නේ ඔයගොල්ලෝ දෙන්න ගැන නේද? අපි දන්නවා..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්ති</author> |
<date>2012-05-30 12:25:12</date> |
<index>27</index> |
<phrase>විශේෂයක් නෑනේ නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිල්රුක්ශි</author> |
<date>2012-05-30 14:21:19</date> |
<index>28</index> |
<phrase>මෙලෝ රහක් නෑ අනේ..........</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මාර්ක්</author> |
<date>2012-05-30 17:44:15</date> |
<index>29</index> |
<phrase>21 වැනි ශතවර්ෂයේ හොදම කතාව.දෙන්න සම්මානයක් නෑ.ඒ තරමට වටිනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හරීන්</author> |
<date>2012-09-24 09:45:46</date> |
<index>30</index> |
<phrase>තමන් ගැන පමණක් සිතන අය මේ සමාජයේ කොපමණ සිටීද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>443189</articleId> |
<title>‘විපක්ෂය ජෝගි නටනවා‘</title> |
<author>ඉෂංක සුනිමල්</author> |
<date>2016 අගෝස්තු මස 01 18:16:24</date> |
<body>‘රටක දියුණුවකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. ප්‍රබල විපක්ෂයක් යනු විකට විපක්ෂයක් නොවේ‘ යැයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සිරිකොත මාධ්‍ය හමුවකදී කීවේය. |
රජයකට විරුද්ධව පාද යාත්‍රා වැනි ජෝගි නටන බවත් එවැනි නාඩගම් තමන් මීට පෙර දැක නැති බවත් ඔහු කීය. |
</body> |
<comments> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.