text
stringlengths
0
6.69k
<author>සුමුදු</author>
<date>2016-07-29 03:39:21</date>
<index>26</index>
<phrase>ධනපති පන්තියට රිංගන්න හැදුවත් ගන්නෙ නැහැනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුගත්</author>
<date>2016-07-29 03:41:44</date>
<index>27</index>
<phrase>මෙයාලා රටට බරක්. බොරුවට කෑ ගගහා අනුන්ට ගරහ ගරහා ඉන්නවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා-නුගේගොඩ</author>
<date>2016-07-29 04:26:06</date>
<index>28</index>
<phrase>සෙරෙප්පු දෙකක්වත් නැතුව හිටිය සමහර කට්ටියට රුපියල් කෝටි 2000 කට වැඩිය වත්කම් තියෙන්නේ කොහොමද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා-නුගේගොඩ</author>
<date>2016-07-29 04:28:29</date>
<index>29</index>
<phrase>හොරු පාද යාත්‍රා යන්නේ දැනට කෙරීගෙන යන පරීක්ෂණ යටගහන්නත්, එම නිලධාරීන් බිය ගන්වන්නත්ය. මොන පාද යාත්‍රා තිබුනත් ජනතාව දැනුවත් කරන්න අපේ උපරිමයෙන් අපි කරනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2016-07-29 04:26:04</date>
<index>30</index>
<phrase>මෙයාගේ ගෙදර ඇති කරන බල්ලාගේ කුඩුවත් වායුසමීකරණය කරලා.අධි සුකොපබෝගී නිවාස දෙකේ විදුලි බිල් දෙක මාසෙකට රුපියල් 2,65,000 ක් .එක ගෙවන්නෙත් නිවාස අමාත්‍යංශයෙන්.ඒ කියන්නේ මහජන මුදලින්.කතාව කොහොමද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මාලක</author>
<date>2016-07-29 04:32:52</date>
<index>31</index>
<phrase>මට පුදුම ඡන්දෙ දෙන ලක්ෂ 3 ක් ඉන්න එක.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා-නුගේගොඩ</author>
<date>2016-07-29 04:43:02</date>
<index>32</index>
<phrase>මේ වෙලාවේ සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදිනවා. ඔහේ ඇවිදිනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හෆීල්</author>
<date>2016-07-29 08:21:06</date>
<index>33</index>
<phrase>කට ඇරියොත් මෙයා වගේ දේශප්‍රේමි කෙනක් නැහැ. නමුත් වත්කම් හොයන්න එපාලු.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>44287</articleId>
<title>මිතුරියන් දෙදෙනා පෙම්වතුන් හමුවූ පසු හැතිරියන් වෙලා</title>
<author>ක‍්‍රිස්ටෝපර් සීපියන්</author>
<date>2012 මැයි මස 23 10:39:34</date>
<body>එකම ආයතනයක සේවය කරන මිතුරියන් දෙදෙනෙකි. දුර පළාත්වලින් පැමිණි මොවුන් නැවතී සිටියේ එකම කාමරයකය. මොවුන් ආහාර ගන්නේත් ගමන් බිමන් යන්නේත් එකටය.
කිරියි පැණියි වගේ හිටපු දෙදෙනාට නරක කල දසාව උදාවූයේ ඔවුනට පෙම්වතුන් දෙදෙනකු මුණ ගැසුණාට පසුවය. එකට ගමන් ගිය මිතුරියන් දෙදෙනාගේ එකට ගමන් යෑම නැවතුනි. ඔවහු තම පෙම්වතුන් සමඟ වෙන වෙනම ගමන් ගියහ. ආහාර ගැනීමත් එකට සිදු නොවිනි. එක් කෙනෙක් පැමිණෙන විට අනෙක් තැනැත්තිය ආහාර රැුගෙන ඉවරය. ඔවුන් එකිනෙකා සමඟ කතා කිරීම ද ක‍්‍රමයෙන් න...
දිනක් එක් මිතුරියක් මධ්‍යම රාත‍්‍රියේදී අවදි වූයේ තදින් ඩාදිය දැමීම නිසාය. එවිට ඇයට දැක ගන්නට ලැබුණේ නිදා ගැනීමට පෙර වටේට කැරකෙමින් තිබූ මේස විදුලි පංකාව අනෙක් යෙහෙලිය විසින් ඇයගේ පැත්තට පමණක් හරවා නිදා සිටින බවය.
නොනිදා පහන් කළ ඇය කාමරය භාර කාන්තාවට කතාකොට තම යෙහෙළිය විදුලි පංකාව තනිවම පාවිච්චි කරන බව සැල කළාය. කාමරයට පැමිණි කාන්තාව විදුලි පංකාව තනිවම භුක්ති විඳි තරුණිය අමතා කාමරය සහ විදුලි පංකාව තමන් සතු බවත්, විදුලි පංකාව තනිවම පාවිච්චි නොකර දෙදෙනාටම සිසිලස ලැබෙනසේ පාවිච්චි කරන ලෙසත් උපදෙස් දුන්නාය.
අවසානයේ දෙදෙනාට එකම කාමරයේ විසීම දුෂ්කර වූ අතර එක් මිතුරියක් සේවයෙන් ඉවත්වී නැවත ගමට ගියාය.</body>
<comments>
<comment>
<author>සන්ජීව</author>
<date>2012-05-23 10:46:51</date>
<index>0</index>
<phrase>මේවා සාමාන්‍ය දේවල්නේ අනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිනේෂ්, සෞදි</author>
<date>2012-05-23 10:55:34</date>
<index>1</index>
<phrase>මේ වගේ දේවල් ලෝකේ කොයිතරම් වෙලා ඇද්ද ???????????????</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසන්ක</author>
<date>2012-05-23 11:08:57</date>
<index>2</index>
<phrase>ඕවට අපි නම් දෙයියෝ සාක්කි කියල කියන්නේ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නදීමා</author>
<date>2012-05-23 11:34:04</date>
<index>3</index>
<phrase>හි.........හි...හි...........අපිට හරි හිනා...</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>එරංගා</author>
<date>2012-05-23 11:39:49</date>