text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසංග</author> |
<date>2016-08-02 05:32:25</date> |
<index>29</index> |
<phrase>ඔය ඔක්කොම තාමත් නටන්නේ ජෝගි තමයි. අපි තමයි මෝඩයෝ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මුදිත</author> |
<date>2016-08-02 07:40:30</date> |
<index>30</index> |
<phrase>කට්ටියම බය වෙලා වගේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ධනුෂ්ක</author> |
<date>2016-08-02 10:34:24</date> |
<index>31</index> |
<phrase>සම්බන්ධන් ජෝගි තමයි නටන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේමන්ත</author> |
<date>2016-08-02 10:56:44</date> |
<index>32</index> |
<phrase>ඔබතුමා ඉපදෙන්න තිබුනේ තමිල්නාඩුවේ . එහෙම වුනානම් මහා ඇමති වෙන්න වුනත් තිබුන. මොකද එම් ජී ආර් දෙවියන්ට රගපැවහම එහෙ කට්ටිය හිතුව ඔහු දෙවියෙක් කියල. ලංකාවේ එහෙම නැහැ.සුළු පිරිසක් හැරුණු කොට බහුතරයකට යමක් වටහාගැනීමට බුද්ධියක් තිබෙනවා.( ඔබතුමාලා වගේ අය ඔතනට යවපු විශාරදයෝ හැර)</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>44324</articleId> |
<title>ඇමැති රැකවල්ලු නීතිය අතට ගනිති</title> |
<author>කාංචන කුමාර ආරියදාස</author> |
<date>2012 මැයි මස 23 13:55:34</date> |
<body>ඇමැති ආරක්ෂක අංශයේ බව කියන තිදෙනකු ද ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන්නකු ද නිල වාහනයකින් ගොස් මාතලේ වන අඩවි නිලධාරී සුමිත්ත ගුණතිලක මහතාට තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එහි සේවකයෝ ආරක්ෂාව පතා සහකාර පොලිස් අධිකාරී කාර්යාලයයට ගොස් සිටිති. දඹුල්ලේ රජයේ ඉඩමක ඉදිකිරීමකට අවසර නොදුන් නිසා මෙසේ තර්ජනය කළ... |
<comments> |
<comment> |
<author>ප්‍රියන්ත</author> |
<date>2012-05-23 14:09:13</date> |
<index>0</index> |
<phrase>ආශ්චර්යය කරා යන ගමනේදී හෝටලයක් හදන්න වෙන්න ඇති මේ ඉඩම.තව ටික කාලෙකින් මේවා සාමාන්‍ය දේවල් වෙලා පත්තර වල යන එකකුත් නෑ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩා</author> |
<date>2012-05-23 14:15:46</date> |
<index>1</index> |
<phrase>ගාල්ලේ නිකම්ම ඉන්න ඇමතියෙක් පහුගිය කාලේ මෙහෙම දෙයක් කන්නෙලිය වන රක්ෂිතයේ කාර්ය මණ්ඩලයට කරලා තිබුනා. ඒ වෙලාවේ එතන කාර්ය මණ්ඩලයටත් තිබුනේ මේ වගේ, සියලු වැඩ පසෙක තබා පොලිසියට යන්නයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුවත් විපරමා</author> |
<date>2012-05-23 14:18:41</date> |
<index>2</index> |
<phrase>ඇයි මාතලේ වාර්තාකරුවෙක් නැද්ද? අතේ රෝලක්ද දන්නෙ නෑ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජෙහාන්</author> |
<date>2012-05-23 14:29:24</date> |
<index>3</index> |
<phrase>මෙයයි දුෂිත දේශපාලන සංස්කෘතිය! මෙයයි ෆොන්සේකා මහතා නැතිකරනවයයි පොරොන්දුවන්නේ, මෙයින් පීඩා විද ඇති අපි ඔහුට සහයවෙමු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2012-05-23 14:33:28</date> |
<index>4</index> |
<phrase>ජනපතිතුමනි, මෙවන් ක්‍රියා මාර්ග නැවැත්වීමට දැඩි පියවරක් නොගන්නේ ඇයි?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමිල</author> |
<date>2012-05-23 14:34:52</date> |
<index>5</index> |
<phrase>ඔන්න දැන් කැළණිය හොදයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජනක</author> |
<date>2012-05-23 14:36:54</date> |
<index>6</index> |
<phrase>මේවා කාට කියන්නද? ඇමති ආරක්ෂක කට්ටියක් නිසා පොලිසියත් අසරණයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සන්ජීව</author> |
<date>2012-05-23 14:45:58</date> |
<index>7</index> |
<phrase>ඕව ඔහොම තමයි.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...අවසානේ දිනන්නෙත් එයාලම තමයි...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්-saudi arabia</author> |
<date>2012-05-23 14:47:22</date> |
<index>8</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.