text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>සමන්</author>
<date>2012-05-23 17:33:18</date>
<index>23</index>
<phrase>මේවා සාමාන්‍ය දේවල්නේ අනේ</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ශාන්</author>
<date>2012-05-23 18:28:34</date>
<index>24</index>
<phrase>සෑම ප්‍රභූ ආරක්ෂකයෙකුටම නිල ඇඳුමක් නියම කලයුතු අතර ඇමැතිවරයකගේ නම සහ ඔහුගේ නම සහ දුරකන අංකය ආරක්ෂක හැදුනුම්පතේ අංකය සටහන් ලාංඡනයක් පැළදීම අනිවාර්ය කලයුතුයි, බොලවු කොල්ලනේ, රජයේ ඉඩමක ඉදිකිරීම ඇමැතිගේ නම් මේවා කාට කියන්නද? ඇමති ආරක්ෂක කට්ටියත් අසරණයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජීවන්ත</author>
<date>2012-05-23 19:37:20</date>
<index>25</index>
<phrase>බැනල බැනල අපිමනේ අයෙත් මේ නිලදාරීන්ගේ දෙසපාලුවන්ව මැති සබේට යවන්නේ. දෙන්න එපා චන්දෙ...එතකොට කොහොමද අහිංසක මිනිසුන්ව තලා පෙලා දමන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තරිදු</author>
<date>2012-05-23 20:12:02</date>
<index>26</index>
<phrase>පවු අනේ එදාවේල හම්බ කරගන්න හෝටලයක් හදන්න ඉඩම ඉල්ලන්න ඇත්තේ...එක නොදුන්නම ඒ 'අහිංසකයන්ට' තරහා යන්න ඇති..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දොන්</author>
<date>2012-05-23 20:29:11</date>
<index>27</index>
<phrase>කටු කන අය</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කුෂාන්</author>
<date>2012-05-24 07:01:16</date>
<index>28</index>
<phrase>නිදන් වදුලට අනුව මෙතන කඩුව තියනවද දන්නේ නෑ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තුෂා</author>
<date>2012-05-24 10:33:59</date>
<index>29</index>
<phrase>මල්ලිලාගේ කමෙන්ට්ස් බලලා පිස්සු හැදෙනවා.නිදහසින් පසු එක නායකයෙක් වත් රට ගැන හිතුවේ නෑ.කොහොම හරි තමන්ගේ මඩිය තර කර ගන්න තමයි බැලුවේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රම්සි</author>
<date>2012-05-24 13:13:23</date>
<index>30</index>
<phrase>සිංහබාහු මහත්තයෝ, ඔයාට වැරදිලා.මෙතන ප්‍රභූලා ගැන කතා කළේ නෑනේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ධම්මික</author>
<date>2012-05-24 13:14:23</date>
<index>31</index>
<phrase>මේවා ලංකාවේ සාමාන්‍ය දේවල්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>443630</articleId>
<title>‘හූ කිව්වේ පිටස්තර කට්ටියක්‘</title>
<author>ලහිරු හර්ෂණ</author>
<date>2016 අගෝස්තු මස 02 20:00:30</date>
<body>ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අයුරින් හැසිරුණේ පාගමනට පිටතින් පැමිණි පිරිසක් බවත්, පාගමන්කරුවන් ඉතා විනීතව ගමන්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(2) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ  පැවැති ...
 “ඒක නොකළ යුතු දෙයක් කියලා අපිත් පිළිගන්නවා.මේ පෙළපාළියට යම් යම් පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා.මේක මහා ලොකු සෙනගක්.ඒ අතරට විවිධ පුද්ගලයන්  ඇතුළු වෙලා තිබුණා.මේක කළේ අපේ පෙළපාළියට සම්බන්ධ වූ අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. මෙම සිද්ධිය හැරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හොරගොල්ල සමාධිය අසල මුළු පෙළපාළියම යනකම් සිටිය...
<comments>
<comment>
<author>ඩිලාන්</author>
<date>2016-08-02 14:41:25</date>
<index>0</index>
<phrase>කව්රු හු කිවත් වැරද්දක් කියන්න බැහැ. හේතුව පක්ෂේ අය හු අහගන්න තැනට වැඩ සිද්ධ කරගෙන හමාරයි. යු ඇන් පි එක්ක නිදි වැදීමද ප්‍රමාණවත්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුසුම්</author>
<date>2016-08-02 14:47:34</date>
<index>1</index>
<phrase>කණගාටු වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ හිත් වල තියෙන අප්පිරියාව පෙන්නලා එච්චරයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හෙක්ටර්</author>
<date>2016-08-02 14:42:44</date>
<index>2</index>
<phrase>කියන තරමක් කියන්නේ බොරු. තව ටික දවසයි. කුරු ගනින කම් විතරයි බලන් ඉන්න වෙන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිම්මි</author>
<date>2016-08-02 14:42:59</date>
<index>3</index>