text stringlengths 0 6.69k |
|---|
<author>මොහොමඩ් බුහර්ඩීන්</author> |
<date>2016 අගෝස්තු මස 12 14:43:31</date> |
<body>තායිලන්ත සංචාරක කතකගේ අත් බෑගය ද එහි තිබු රුපියල් 23 ලක්ෂයක මුදල් ආදිය ද සොයා දිමට ලංකාදීප එසැණ මාධ්‍යවේදී දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස සමත්විය. |
ශ්‍රී ලංකාවේ වල් අලීන් පිළිබඳ ගවේෂණයකට පැමිණ අවස්ථාවේදී ඇයට බෑගය අමතක වී ඇත්තේ මාධ්‍යවේදීයා හමුවීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය. |
බෑගය රැගෙන එම කත සොයා ගියා මාධ්‍යවේදීයා මුදල් ද බෑගයද ඇයට බාර දුන්නේය.</body> |
<comments> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-08-12 09:36:35</date> |
<index>0</index> |
<phrase>ඉතාමත් උතුම් ක්‍රියාවක්, ඔබට තෙරුවන් සරණයි!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2016-08-12 09:37:46</date> |
<index>1</index> |
<phrase>කාංචන කුමාර ආරියදාස කියන්නේ මම බොහොම කැමති අගය කරන මාධ්‍ය වේදියෙක්. ඔහු අනික් අය වගේ මයික් එක අල්ලාගෙන එක එක දේශපාලුවෝ පස්සේ යන්නේ නැහැ. ගමටත් රටටත් නිහඬ සේවයක් කරන හොඳ මාධ්‍ය වේදියෙක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දීපාල්</author> |
<date>2016-08-12 09:45:08</date> |
<index>2</index> |
<phrase>මේ වගේ දරුවන් මුළු රටටම ආදර්ශයක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජෙහාන්</author> |
<date>2016-08-12 09:52:17</date> |
<index>3</index> |
<phrase>කාංචන මහත්තයා අවංක පුද්ගලයෙක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයරත්න</author> |
<date>2016-08-12 09:56:20</date> |
<index>4</index> |
<phrase>රටට හොඳ පිළිගැනීමක් , බොහෝම වටිනා වැඩක් ,</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2016-08-12 10:36:36</date> |
<index>5</index> |
<phrase>ඔබතුමා කල සත් ක්‍රියාව අගය කරමි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දයානි</author> |
<date>2016-08-12 10:41:48</date> |
<index>6</index> |
<phrase>ප්‍රිය මහත් මහත්මයාණෙනි ! අද රටේ වෙන දේවල් දැක්කම ඔබතුමා විශිෂ්ටයි අපි ඔබ ගැන ආඩම්බරවෙනවා,තෙරුවන් සරණයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දු</author> |
<date>2016-08-12 11:10:09</date> |
<index>7</index> |
<phrase>රටේ නම රැක්කාට මාගේ ගෞරවය ඔබ තුමාට..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුපාවති</author> |
<date>2016-08-12 11:39:01</date> |
<index>8</index> |
<phrase>මගේ හදවතේ තාමත් විශ්වාසනීයව රැදිලා ඉන්න එකම මිනිසා ඒ මාධ්‍යවේදියා..ඔබ මෙළොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය...ඔබට තෙරුවන් සරණයි..!!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රණතුංග</author> |
<date>2016-08-12 11:41:20</date> |
<index>9</index> |
<phrase>උත්තමාචාර .</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුරාධ</author> |
<date>2016-08-12 14:59:28</date> |
<index>10</index> |
<phrase>හොඳ වැඩක් කාංචන මහතා ඔබ කරලා තියෙන්නේ. හොඳ ආදර්ශයක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2016-08-12 15:25:12</date> |
<index>11</index> |
<phrase>සැබෑ ශ්‍රී ලාකිකයෙක් ඔබ වැනි අය තමා රටට අවශ්‍ය</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රජිත්</author> |
<date>2016-08-12 15:25:20</date> |
<index>12</index> |
<phrase>කාංචන රටට ගොඩක් ආඩම්බරයක් ගෙනාව. වැදු අම්මාටයි ජීවත් වන මවු රටට විශාල සේවයක් කරන් ධෛර්ය ලැබේවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රාමන්</author> |
<date>2016-08-12 15:19:51</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.