text
stringlengths
0
6.69k
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජයතිස්ස</author>
<date>2016-08-13 09:21:41</date>
<index>28</index>
<phrase>හදවතේ තාමත් විශ්වාසනීයව රැඳී ඉන්න එකම මිනිසා මේ මාධ්‍යවේදියායි. ඔබ මෙලොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය! ඔබට තෙරුවන් සරණයි..!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජමල්දීන්</author>
<date>2016-08-13 11:06:58</date>
<index>29</index>
<phrase>අති විශිෂ්ටයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අශෝක රත්නායක</author>
<date>2016-08-13 12:36:01</date>
<index>30</index>
<phrase>ඔබ වැනි අවංක මිනිසුන් ලොවේ නැත. .ඔබට බුදු සරණයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ෆ්‍රෑන්ක් මාටින්</author>
<date>2016-08-13 20:06:36</date>
<index>31</index>
<phrase>හොඳ කොල්ලෙක්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>වික්‍රම</author>
<date>2016-08-14 04:27:12</date>
<index>32</index>
<phrase>ඔබට ගොඩක් ස්තූතියි!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දයානන්ද</author>
<date>2016-08-14 08:39:38</date>
<index>33</index>
<phrase>දුප්පතුන්ගේ හදවත් හදුනන,අහිංසකයන් උදෙසා උදව් ලබාදෙන්න කැමති පිරිසට අමවාර්ථ ලොවට වාර්තාකරන,රටේසම්පත් විනාශය,පුරාවස්තු විනාශය,කුට අාකාරයට මුදල් ලබාගන්නා ආකාරය නිර්බිතව ලොවට හෙළිකරන ,මේපොඩි මිනිසාට සහ ලංකාදීපයට මගේ හද පිරි ප්‍රණාමය.මෙවන් අය අපේ රටට වාසනාවක්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>447426</articleId>
<title>අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා වෙඩි තබා මරයි.</title>
<author>සුසිල් ප‍්‍රියන්ත දීපාල්ද සිල්වා චන්ද්‍රසිරි ගුණසේකර</author>
<date>2016 අගෝස්තු මස 12 22:23:13</date>
<body>අම්බලන්ගොඩ සුමනදාස සමුහ ව්‍යාපාරයේ හිමිකරු(53) එච්.ජී ප්‍රේමසිරි මහතා අම්බලන්ගොඩ මානිමුල්ලේ සිය  නිවස අසලදී වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. පපඩම් ව්‍යාපාරිකයෙකුද වු ඔහු සිය ජිප් රියෙන්  ගෙදර යන අතරතුරදී මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසක් වෙඩිතබා අැතැයිද වාර්ථා වේ. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහුගේ දස හැවි...
මෑතදී අම්බලන්ගොඩදී ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ඝාතනයට ලක්වුහ.
(ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා)
 
 </body>
<comments>
<comment>
<author>නන්ද</author>
<date>2016-08-12 17:12:42</date>
<index>0</index>
<phrase>ජාත්‍යන්තර මට්ටමට ප්‍රසිද්ධ ඇති විශිෂ්ට ගිහි-පැවිදි පඬිවරුන් හා විද්වතුන් බිහි කළ මේ උතුම් පුරවරයට මොකද මේ වෙන්න යන්නේ..?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රත්නායක මුදියන්සේලාගේ නවරත්නබණ්ඩාර</author>
<date>2016-08-12 17:32:16</date>
<index>1</index>
<phrase>ෆොන්සේකා මහත්තයගෙ ගම නේද .? කවදා මේවා ඉවර වෙයිද .?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිශේන්ද්‍ර</author>
<date>2016-08-12 19:12:35</date>
<index>2</index>
<phrase>යහ පාලනය සරණං ගච්චාමි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේවා</author>
<date>2016-08-12 20:11:12</date>
<index>3</index>
<phrase>රටේ නායකයෝ මේවා සතේකටවත් ගණන් නොගනී</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අබය</author>
<date>2016-08-12 22:57:57</date>
<index>4</index>
<phrase>දෙවියනි, අම්බලන්ගොඩ ව්‍යාපාරිකයින්ට අත්වෙන්නේ මේ වගේ ඉරණමක්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පෙරේරා</author>
<date>2016-08-12 23:07:28</date>
<index>5</index>
<phrase>නිශේන්ද්‍ර, යහපාලනය මේ මිනීමැරුමට සම්බන්ධ වෙන්නේ කොහොමද?</phrase>