text
stringlengths
0
6.69k
<phrase>එකවර ඩබල් ගේමක්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුනිමල්</author>
<date>2012-05-27 12:51:40</date>
<index>2</index>
<phrase>කපටියන්ගේ වැඩ වලට රැවටෙන අයට මේවා හොද පාඩම්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2012-05-27 12:52:20</date>
<index>3</index>
<phrase>කපුවගෙන් දෙන්නම කපෝතියි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අලිබබා</author>
<date>2012-05-27 12:56:35</date>
<index>4</index>
<phrase>චමින්ද ලංකා මෙහෙම කරනකොට. අපේ ලංකා පොළොවත් එක්ක හොල්ලනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2012-05-27 13:15:03</date>
<index>5</index>
<phrase>පත්තරවල හැමදාම මේ වගේ දේවල් දකින්න තිබිලත් මේ වගේ ඒවට අහුවෙනවනේ? ශාන්තිකර්මය කෙසේ වෙතත් කර්මයක් නම් කරලා තියෙනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ලක්මාල්</author>
<date>2012-05-27 13:18:09</date>
<index>6</index>
<phrase>කපුවට sorry.com</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්.</author>
<date>2012-05-27 13:29:08</date>
<index>7</index>
<phrase>පුදුමයි! කපුවා කොහොමද දෙන්නටම එකපාර මෙහෙම කලේ. වෙන වෙනම කළා නම් අක්ක හරි නංගී හරි කියනවනේ වෙච්ච දේ. යන්න එපා මේකයි වුනේ කියල.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>kk</author>
<date>2012-05-27 14:51:37</date>
<index>8</index>
<phrase>කපුවා වගේම මෝඩ ගෑණු අයත් වැරදියි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ආනන්ද</author>
<date>2012-05-27 14:56:45</date>
<index>9</index>
<phrase>කපුවා කපෝති</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ෆෙයිරුස්</author>
<date>2012-05-27 15:23:43</date>
<index>10</index>
<phrase>කපුවා කපෝතිම තමයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හනුමා</author>
<date>2012-05-27 16:25:29</date>
<index>11</index>
<phrase>මෙදා පාරනම් කපුවා කපෝති</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කරෝලිස්</author>
<date>2012-05-27 16:27:33</date>
<index>12</index>
<phrase>අනේ මට ඒ කපුවා ගෙනත් දීපියෝ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සන්ජය</author>
<date>2012-05-27 16:40:26</date>
<index>13</index>
<phrase>මාර පොරක්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පුෂ්පෙ</author>
<date>2012-05-27 16:58:25</date>
<index>14</index>
<phrase>සමහර විට ඒක ශාන්තිකර්මය වෙන්ඩ බැයිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හර්බට්</author>
<date>2012-05-27 17:18:19</date>
<index>15</index>
<phrase>මේ මෝඩ කාන්තාවෝ තවත් යනවනේ කපුවෝ ගාවටයි හොර සාදු ලගටයි. හැබැහි ඕකට මේ මාධ්‍යයත් වගකියයුතුයි. මුදලක් හම්බ වෙනවා නම් හොර දැන්වීමක් දාන්න දෙනවා. ඒක දැකල මේ මෝඩ ගැහැණු එයාල ගාවට යනවා. ඔය එකයි දෙකයි එළිවෙන්නෙ. කොයි තරම් යට යන ඒවා ඇද්ද? ලංකාවේ ගැහැණු කවමදාකවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>