text stringlengths 0 6.69k |
|---|
<phrase>අනේ ලොකු දෙයක්. කියලාවත් කරගන්න බැරි දෙයක්. දැන් ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වුණා. අායෙත් එනවා නම් බොරු</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මාලක</author> |
<date>2016-08-21 07:37:59</date> |
<index>7</index> |
<phrase>කිය කියා ඉන්න එපා, යන්න. මේ රටට වැඩක් කළහැකි අයයි දැන් අවශ්‍ය</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අර්ජුන රණවන</author> |
<date>2016-08-21 07:39:07</date> |
<index>8</index> |
<phrase>යන්න අනේ යන්න. ඔයාලා වගේ අයගෙන් අපිට වැඩක් නැහැ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තිස්ස</author> |
<date>2016-08-21 07:50:05</date> |
<index>9</index> |
<phrase>යන එක ලොකු දෙයක්. පොඩි අපිට ජයවේවා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්</author> |
<date>2016-08-21 07:55:18</date> |
<index>10</index> |
<phrase>කිය කියා ඉන්න එපා, යන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විරාජ් ඒකනායක</author> |
<date>2016-08-21 08:10:21</date> |
<index>11</index> |
<phrase>රු 2500න් පවුලකට ජීවත්වෙන්න උගන්වපු ආර්ථික ගුරුවරයා. ඔබතුමාගේ දැනුම බෙදන්න මේ රට මදි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කැටවල</author> |
<date>2016-08-21 08:11:12</date> |
<index>12</index> |
<phrase>අද විපක්ෂය වෙනුවෙන් කතාකරන ඔබතුමා ශ්‍රි ලංකාවේ සිටින අනහි දේශපාලකයෙක්. මම කැමතිම බුද්ධිමත් වැදගත් දේශපාලකයෙක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශාමික</author> |
<date>2016-08-21 08:23:30</date> |
<index>13</index> |
<phrase>අනේ ලොකු දෙයක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රින්ස්</author> |
<date>2016-08-21 08:51:58</date> |
<index>14</index> |
<phrase>මට නම් හරිම සතුටුයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දේවේන්ද්‍ර-ජර්මනිය</author> |
<date>2016-08-21 09:08:29</date> |
<index>15</index> |
<phrase>එහෙම තමන්ට ඕනෑ ඕනෑ විදියට එක එක පැත්තට පනින්න නොවේ ජනතාව ඡන්දෙ දුන්නේ. "පනින රිළවුන්ට ඉනිමං මොකටද"?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2016-08-21 09:56:00</date> |
<index>16</index> |
<phrase>ජර්මනියේ ඉන්න නිසා දේවේන්ද්‍ර දන්නේ නැතුව ඇති ඡන්දෙ දුන්නේ මුක්කු ගහන්න නෙමේ කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයරත්න</author> |
<date>2016-08-21 09:57:59</date> |
<index>17</index> |
<phrase>ආසන සංවිධායක කියන්නේ ලොකු තනතුරක්ද? දන්නැති හින්ද අහන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රුවන්</author> |
<date>2016-08-21 10:00:18</date> |
<index>18</index> |
<phrase>කෙලින් තීරණ ගන්න ඒකට මිනිස්සු කැමතියි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වින්සන්ට්</author> |
<date>2016-08-21 11:31:41</date> |
<index>19</index> |
<phrase>මේ වගේ දේශපාලකයෝ දේශපාලනයෙන් සමු ගන්නේනම් එය රටට සිදුවෙන සේවයකි. බොරුවෙන්, වංචාවෙන්, තක්කඩිකමින් ජීවිකාව ගෙනයන දේශපාලකයන් ගැන අපට ඇත්තේ කණගාටුවකි. තමන්ගේ පැවැත්ම සඳහා දේශපාලන පොර බැඳීම මිස රටක් ගැන ජනතාවක් ගැන සිතන දේශපාලකයන් සිටින්නේද යන්න ජනතාව හඳුනා ගත යුතුව ඇත.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හේවා</author> |
<date>2016-08-21 12:47:14</date> |
<index>20</index> |
<phrase>මේ නවරත්න යන තරමට ඔහේ කැමති වුනාට ජනතාව කැමති වන්නේ නැහැ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.