text
stringlengths
0
6.69k
<comment>
<author>ඇසළ</author>
<date>2016-08-31 08:44:31</date>
<index>2</index>
<phrase>දවස් දෙකකට ඉස්සෙලා බස් එකේ මරුන අසනීප මවක් මල සිරුරත් එක්ක පාර අයිනට දල ගිහින්, ඊට ඉස්සර දවසේ මිය ගිය බිරිදගේ මිනිය කරේ තියාගෙන කිලෝමීටර් 10 ක් ඇවිදගෙන යන ස්වාමිපුරුෂයෙක්, අද මේ පුවත. ඒ වුනාට ලංකාවට නොමිලේ ගිලන්රථ පූජා කරන ඉන්දියාව, ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රදීප්</author>
<date>2016-08-31 09:31:26</date>
<index>3</index>
<phrase>හරිම දුක්බර අවස්ථාවක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අමල්</author>
<date>2016-08-31 09:43:35</date>
<index>4</index>
<phrase>මෙය දැකීමෙන් ඇසට කදුලක් නැගිණි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2016-08-31 10:30:24</date>
<index>5</index>
<phrase>ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ රටක්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හිරා</author>
<date>2016-08-31 10:46:29</date>
<index>6</index>
<phrase>මෙහෙම රටෙන් තමයි අපේ ලෙඩ්ඩු ගෙනියන්න අැම්බුලන්ස් දුන්නේ. ඒවත් දැනටම ලෙඩ දෙනවලු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අප්පුහාමි</author>
<date>2016-08-31 11:10:14</date>
<index>7</index>
<phrase>මිනිසුනි !!! මිනිසුන්ට සලකන්න. වෙන කිසිවක් ඔබ හට ගෙන යා නොහැකිය.....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුමාර් (ගල්ෆ්)</author>
<date>2016-08-31 11:13:55</date>
<index>8</index>
<phrase>ඉන්දියාව ලෝක බලවතෙන් වෙන්න හදනවා, බුද ග්‍රහයාට මිනිස්සු යවන්න හදනවා, ඒ වුණාට මිනිස්සුන්ගේ දුප්පත්කම ඉහ වහා ගිහින්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නජීව</author>
<date>2016-08-31 11:43:25</date>
<index>9</index>
<phrase>මම හිතුවේ අල්ලපු රටටත් නොමිලේ ගිලන් රථ දෙන්නේ ඒ රටේ වැඩිපුර තියෙන නිසා කියල.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රජීව්</author>
<date>2016-08-31 11:39:34</date>
<index>10</index>
<phrase>පාලම හදල තිබුනානම් මෙහාටම පයින් එන්න තිබුනා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලලිත්</author>
<date>2016-08-31 12:23:35</date>
<index>11</index>
<phrase>ඉන්දියාවේ ලෝකෙට සෝබන වැඩ. කන්න නැතුව, බෙහෙත් නැතුව මිනිස්සු මහා පාරේ මැරෙනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද දහනායක</author>
<date>2016-08-31 12:21:42</date>
<index>12</index>
<phrase>ඇයි අර ඉන්දියන් ගිලන් රථ ඒවා ඕන ලංකාවට නෙමේ. ඉන්දියාවටයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චතුරි</author>
<date>2016-08-31 12:31:26</date>
<index>13</index>
<phrase>දුප්පත් හැමරටක්ම මේ වගේ මිනිසාට සලකන්න දන්නෙම නැහැ. ඒ වුණාට ගල් රුප නවන්නේ සුවද පැනින් ,කිරිවලි ඉන් මුදල් නාස්ති කරමින් ,පොහොසත් රටවල් වල බලගතු. උදවිය මේ. කිසිවක් නැහැ දුප්පත් ,පෝසත් බේදයක් නැහැ, මිනිසටයි මුල් තැන ලංකාවේ ,ඉන්දියාවේ වගේ නර්ස් නෝනලා ලෝකේ කොහෙවත්. නැතිව ඇති එක කරුණවන්ත කෙනෙක් හිටියනම්. මේ දරුවා බේරා ගන්න තිබුනා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විකුම්</author>
<date>2016-08-31 12:35:23</date>
<index>14</index>
<phrase>අසිරිමත් ඉන්දියාවේ අද තත්වය. ඉන්දියාවේ මිලියන 150 වැසිකිලි නැත. ඉන්දියාවේ මිලියන 435 දිනපතා 1 වේලක් පමණි කෑම ලැබෙන්නේ. ඉන්දියාවේ මිලියන 600 නිවස නැත. ඉන්දියාවේ මිලියන 874 රැකියා නැත. ඉන්දියාවේ මිලියන 900 ඉන්දියාව තිත්ත වී වෙනත් රටවල දුක්විඳිමින් ජීවත් වේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>යෙනුර</author>
<date>2016-08-31 13:43:24</date>
<index>15</index>
<phrase>ඉන්දියාවේ මේ තරම් ගැටළු තියාගෙන නේද අපේ රටේ රෝගීන් වෙනුවෙන් හදිසි ගිලන්රථ සේවාවක් පරිත්‍යාග කරලා තියෙන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සංජය</author>