text
stringlengths
0
6.69k
<phrase>මුදල් නැත්නම් ඇමරිකාවේ රෝහල් වල තත්ත්වයද මෙසේමයි. ඔව් ඔව් ඇමරිකාවේ සල්ලි නැති අය තාත්තලාගේ කර පිට මැරෙන්නේ. දන්නා දෙයක් කතා කරන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රුෂෙල්</author>
<date>2016-09-01 13:59:30</date>
<index>31</index>
<phrase>මේ අය බොරුවට රොකට් යවනවා මෙයලා වගේ අහිංසක මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසු කමක් වත් හරියට ඉටුනොකර.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විද්‍යා</author>
<date>2016-09-01 20:47:50</date>
<index>32</index>
<phrase>දිව්‍ය ලෝකයේ සිට සතර මහා අපායත් මිහිපිට තියෙන්නේ ඉන්දියාවේ. බලන් කඩතුරා හැර දෑසේ... ජීවත්වන මිනිසුන්ට පමණි වෙනසක් ඇති කරන්න පුළුවන්...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>452813</articleId>
<title>අන්තරේ ඉල්ලන් කන්න යයි</title>
<author>ලහිරු හර්ෂණ</author>
<date>2016 අගෝස්තු මස 31 14:29:48</date>
<body>මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව දෙල්කඳ විජේරාම හංදියෙන් ආරම්භ කළ පාගමන නතර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට බාර දීමට පොලිසිය නුගේගොඩ දී උත්සාහ කළ ද සිසුහු එය ගණනකට නොගත්හ.
පාගමන කොළඹ දෙසට ගමන් කරයි.
ප.ව. 16.10
අන්තරේ සිසු පිරිස උසාවි නියෝගය නොතකා මේ වන විට තුම්මුල්ල හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටිති.</body>
<comments>
<comment>
<author>ගයාන්</author>
<date>2016-08-31 09:22:06</date>
<index>0</index>
<phrase>අද ඉතින් ගෙදර ගිහින් ඉවරයි බස් එකක.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රුවන්</author>
<date>2016-08-31 09:33:07</date>
<index>1</index>
<phrase>එහෙනම් අදත් ඉල්ලන් කයි වගේ...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රිෂාන්</author>
<date>2016-08-31 09:27:58</date>
<index>2</index>
<phrase>අදත් ජල ප්‍රහරයකට ලක්නොවේවා.!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රොශාන්</author>
<date>2016-08-31 09:38:47</date>
<index>3</index>
<phrase>එපා කියද්දි එන්නේ ඉතින් මිනිස්සුන්ට ආදරේට නම් නෙමෙයි... මේ කට්ටිය පිලිසියට නොකියා කියන්නේ "අනේ අපිට ගහන්න කියලා"... ඒක තමයි මේ අයට ඕන. නැතුව මේ ප්‍රශ්නයට නියම උත්තරේ හොයනවා නෙමෙයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විමල්</author>
<date>2016-08-31 09:47:01</date>
<index>4</index>
<phrase>පෙළ පාලිය මග යද්දී ඇයි මෙහෙම කරන්නේ.?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2016-08-31 09:43:03</date>
<index>5</index>
<phrase>ශ්‍රී ලංකාවේ හැම සංවර්ධන කටයුත්තකටම බාධා කරන්නා වූ මොවුන්ට යම් දඩුවමක් දුන්නාට මහජනයා කෝප නොවේ, මොකද මෙවැනි දේවල් වලින් මොවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට රජයට යම් බල පෑමක් කළ හැකි බව පෙන්වීමටයි. ඇත්තටම එයින් සිදුවන්නේ අසරණ මහ ජනයා පීඩාවට පත්වීමයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුජීව</author>
<date>2016-08-31 09:54:41</date>
<index>6</index>
<phrase>මේ රටේ මිනිස්සු තමන්ට වෙන අසාධාරණය විතරයි අසාධාරණේ හැටියට දකින්නේ.රාජ්‍ය විශ්ව විද්‍යාල වල අඩුපාඩු හදන්නේ නැතිව පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාහම රාජ්‍ය විශ්ව විද්‍යාල වල ගුරුවරු ඒවාට යනවා.හරියට පුද්ගලික රෝහල් වලට දොස්තරලා ඇදෙනවා වගේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණතුංග</author>
<date>2016-08-31 10:05:30</date>
<index>7</index>
<phrase>ඉගෙන ගැනීමේ අයිතිය තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලවල අයට විතරද.? අනිත් අයට සල්ලි දීල ඉගෙනගන්ඩ එපා කියලාද කියන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>උපුල්</author>
<date>2016-08-31 10:05:53</date>
<index>8</index>
<phrase>අදිකරණයට ගරු නොකරන අය‍ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මහේෂ්</author>
<date>2016-08-31 10:02:38</date>
<index>9</index>
<phrase>මේ පෙළපාලි වලට බලෙන්ම වගේ සම්බන්ද කර ගන්නේ නවක සිසුන්. ඔහුන් බොහාමයක් කිසිම අරමුණක් නොමැතිව මේවට සම්බන්ද වේ. දේශපාලන අතකොලු වූ ඉතා සුළු නවක පිරිසක් මෙවෙනි කටයුතු මෙහයවයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>