text
stringlengths
0
6.69k
<phrase>මෙවන් අපරාධකරුවන්ට දියහැකි දඬුවම් උපරිමයෙන්ම ලබාදෙන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඇසළ</author>
<date>2016-09-01 13:06:40</date>
<index>23</index>
<phrase>රට අනාරක්ෂිත වුණේ පිටිගල ජයලා ඒ කාලේ කඩේ ගිය නිසා තමයි. දැන් කඩේ ඇතුළේ ඉන්න නිසා නියම තත්වය පේන එකත් ලොකු දෙයක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සනත් ඒකනායක</author>
<date>2016-09-01 13:41:55</date>
<index>24</index>
<phrase>කෙනෙක්ව මරාදැමීම සාහසික දෙයක් වුණත් මේක ඒ ඒ අයගෙම වැඩක් කියලා එළිනොවුණා නම් .... මේ වෙද්දි අපේ සමහරක් ඒකත් මහින්දට, ගෝඨාට බැර කරලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දික</author>
<date>2016-09-01 14:26:36</date>
<index>25</index>
<phrase>කාගේ උවමනාවටද මේ දේ කරලා තියෙන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගාමිණී</author>
<date>2016-09-01 14:48:04</date>
<index>26</index>
<phrase>සල්ලි වලට කරන දේවල්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසෝක</author>
<date>2016-09-01 14:52:05</date>
<index>27</index>
<phrase>කාටත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කපිල</author>
<date>2016-09-01 14:59:56</date>
<index>28</index>
<phrase>පිටිගල මිලානෝ ළිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි කියායි සිතෙන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බෙනට්</author>
<date>2016-09-01 15:04:06</date>
<index>29</index>
<phrase>අනේ පවු දෙවියනේ! ඔහු මොනතරම් වේදනාවක් විඳින්න ඇද්ද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රාමන්</author>
<date>2016-09-01 15:29:47</date>
<index>30</index>
<phrase>සල්ලි නැති අපිට හොඳට නින්දවත් යනවා, අඩුගානේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිමල් ද සිල්වා</author>
<date>2016-09-02 04:32:15</date>
<index>31</index>
<phrase>අනෙක් අයට චෝදනා කරමින් නොසිට ඇත්ත දැකිම වැදගත්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චානක් ලොස්ඇන්ජලිස්</author>
<date>2016-09-02 05:47:28</date>
<index>32</index>
<phrase>මහින්ද රට දියුණු කළානම් කොහොමද මිනිසුනේ රුපියලේ අගය වලපල්ලටම වැටුනේ ?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මාලක</author>
<date>2016-09-02 20:13:32</date>
<index>33</index>
<phrase>හරිම අවාසනාවන්ත පුවතක්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>453955</articleId>
<title>ජනපතිට 65 : අතටත් 65</title>
<author>රේඛා තරංගනී ෆොන්සේකා</author>
<date>2016 සැප්තැම්බර් මස 03 07:30:06</date>
<body>මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සිය 65 වෙනි  උපන්දිනය සමරයි. ඒ වෙනුවෙන් වෛද්‍ය සායන ආධි පොදු වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද 65 වැනි විය පසුකරයි.</body>
<comments>
<comment>
<author>සඳ ශ්‍රී</author>
<date>2016-09-03 02:19:33</date>
<index>0</index>
<phrase>65 කෙසේවෙතත් 5 හුඟක්ම වැදගත්. මොකද අපි බලා ඉන්නේ මේ අවුරුදු 5 ඉවරවෙද්දී රටේ ණය බර නිදහස් වෙයි කියලා. ඒ වගේම දූෂිතයන්ටත් දැන් දුෂණ කරන අයටත් නිසි දඩුවම් ලැබෙයි කියලා. රටේ නිතිය සහ සාමය තව දුරටත් ස්ථාපිත වෙයි කියලා. සුබ පැතුම්!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මහාදේව</author>