text stringlengths 0 6.69k |
|---|
<author>ඇලෙක්ස්</author> |
<date>2016-09-02 02:01:38</date> |
<index>30</index> |
<phrase>ඔව් ඉතින්, අරය කළා, මෙයා කළා කිය කියා සිංහලයා තාම කෑ ගගහා ඉන්නවා. ලංකාව ලස්සනට අගාධයටම යනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දන</author> |
<date>2016-09-02 04:29:24</date> |
<index>31</index> |
<phrase>ඇලෙක්ස හරි, අපිට දුක අරයා මෙය පස්සේ යන සෙනග පෙන්න පෙන්න ඉදල අපේ කාලය යනවා. අපි ඔක්කොම පාලකයනන්ට කඩේ යන්නැතිව එන පාලකයාට වැඩක් කරන්න දුන්නනම් රට ඉදිරියට යාවි, නැත්නම් අපි ඉතින් අපේ ඉදිරි පරම්පරාවටත් එයාගේ පස්සේ සෙනග පෙන්න පෙන්න සිංහලය මොඩය කියන වචනයට අරුතක් එකතු වේවි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිලුම්</author> |
<date>2016-09-02 05:12:22</date> |
<index>32</index> |
<phrase>ඇලෙක්ස් අගාධයට පාර කපා ගත්තෙත් අපිම නේද. දැන් ඉතිං කරන්න දෙයක් නෑ. මේ රටත් විකුණලා ආපහු අවුරුදු පහකින් යයි. ආපහු එන්නබැරි බව දැනටම දන්න නිසා මුළු පරම්පරාවටම හම්බ කරගෙන.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුචිර</author> |
<date>2016-09-02 16:32:45</date> |
<index>33</index> |
<phrase>එස් එෆ් ට කරන්න පුලුවන්නම් මොකටද 2008 වෙනකම් හිටියේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>453212</articleId> |
<title>‘කටේ ප්ලාස්ටර් ගලවනකොටම ව්‍යාපාරිකයා මැරිලා‘</title> |
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ</author> |
<date>2016 සැප්තැම්බර් මස 01 14:01:00</date> |
<body>බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ ආදුරුප්පු වීදියේ මාළු කඩයක පුද්ගලයකු හා සේදවත්තේ නාටාමියකුගෙන් ද පොලිසිය සැකපිට ප්‍රශ්න කරගෙන යයි. |
හය දෙනකු පමණ මේ ඝාතනයට හවුල් වන්නට ඇතැයි ද කැති මිටකින් හෝ යකඩයකින් කන ළඟට මුලින්ම පහරදී ඇතැයි ද ඉන්පසු දෑත් හා දෙපා බැඳ කටට ප්ලාස්ටර් ගසා ඇතැයි ද කියති. |
කුලී රියකින් මාවනැල්ලට ඔහු රැගෙන යද්දී කටේ ප්ලාස්ටර ගලවා රුපියල් කෝටි 5ක කප්පමක් ඔහුගේ පියාගෙන් ඉල්ලා සිටීමට ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන ඔහුගේ ගණන් හිලව් හැදූ පුද්ගලයා උත්සාහ ගෙන ඇතැයි ද එහෙත් ඒ වනවිට ඔහු මියගොස් ඇතැයි ද කියති. |
තම පුතාගැන හරි තොරතුරක් දෙන කෙනකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක් දෙන බව සුලෙයිමාන්ගේ පියා පසුව පොලිසියට කියා තිබිණි. සිරුර මාවනැල්ලේ හෙම්මාතගමට රැගෙන යද්දී ඝාතනයට හවුල් පිරිසක් රඹුක්කන දක්වා ත්‍රී රෝද රථ වැනි වාහනවලින් ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. |
මාවනැල්ලේ දී ඔහුගේ දුරකථනය ගිනිගොඩකට දමා පුළුස්සා ඇතැයි ද කියති. රහස් පොලිසිය් විශේෂ කණ්ඩායමක් අද වැදගත් තොරතුරු කිහිපයක් සොයා හෙම්මාතගමට ගොස් සිටී. |
</body> |
<comments> |
<comment> |
<author>පිටිගල මිලානෝ</author> |
<date>2016-09-01 09:17:24</date> |
<index>0</index> |
<phrase>රට අනාරක්ශාකාරියි. විදේශවල සිටින ලාංකිකයින් නිවාඩුවකට වත් කොහොමද මේ රටට පය ගහන්නේ? උස්සන් ගිහිල්ල මරලා දායි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රමණි</author> |
<date>2016-09-01 09:33:02</date> |
<index>1</index> |
<phrase>ඔවු පිටිගල දැන් තේරෙනවා නේද. ඒකාලේ ගෝඨාභයට බයේ පාතාලයෝ රටෙන්ම පැනලා ගියා. දැන් ඇවිල්ල වැඩ පටන් අරන්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2016-09-01 09:41:04</date> |
<index>2</index> |
<phrase>පිටිගල මිලානෝ වලම ඉන්න එන්න එපා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සහන්</author> |
<date>2016-09-01 09:35:23</date> |
<index>3</index> |
<phrase>පිටිගල, මිලානෝ උඹ රටම ඉදපන් මෙහෙ අවොත්උඹවත් උස්සගෙන යයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කිත්සිරි</author> |
<date>2016-09-01 09:52:42</date> |
<index>4</index> |
<phrase>දැන් රට හරිම අනාරක්ෂිතයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චතුරි</author> |
<date>2016-09-01 09:56:00</date> |
<index>5</index> |
<phrase>තමන්ගේම කට්ටියගෙන් පරිස්සම් වෙන්න ඕනෑ. ඒ අය තමයි දන්නේ යන එන තැන්, අතේ තිබෙන මුදල් ප්‍රමාණය. මම නම් හැමකෙනා දිහාම සැකෙන් තමයි බලන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දහම්</author> |
<date>2016-09-01 10:04:45</date> |
<index>6</index> |
<phrase>මෛත්‍රී පාලනයක් කිව්වට රට දැන් නම් විශාලාවක් බවටයි පත්වෙලා තියෙන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගයාන්</author> |
<date>2016-09-01 10:11:41</date> |
<index>7</index> |
<phrase>අර කියපු ලස්සන රට දැන් උදාවෙමින් පවතිනවා. 2020 දී ලස්සන ලංකාව උතුරු ලංකා හා දකුණු ලංකාව බවට පත්වෙයි. ආසියාවේ ඊශ්‍රායලය! කාටද ආඩම්බර?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කින් බෙනට්</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.