text stringlengths 0 6.69k |
|---|
<index>11</index> |
<phrase>මහින්ද මහත්තය මෙම සම්මේලනයට සහභාගී වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදියට. එතුමාට අමතරව තවත් පක්ෂ ගණනාවකින් මෙයට සහභාගී වුණා. ඒ නිසා මෙතුමාගේ වියදම් ඔක්කොම දරන්නේ රජය මහින්.මට හිතා ගන්නවත් බැහැ මනුස්යෙකුට මෙච්ච්චර බාල්දු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බන්දුල.</author> |
<date>2016-09-05 06:40:13</date> |
<index>12</index> |
<phrase>මොනවා වුනත් අද නිදහසේ අඩන්නේ හැමෝම යුද්දෙ දිනුව නිසා. තුන්කාලක් ඉවර කළා කියන අයත් දැන් ඉන්නවා ඇඳන් යටින් එලියට ඇවිල්ල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහණ</author> |
<date>2016-09-05 06:39:47</date> |
<index>13</index> |
<phrase>යසපාල හෙවත් බන්දුල පෙරේරා නොහොත් සත්‍යපාල කොහොමත් යුද්දේ කළේ මහින්ද නෙවෙයි තමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගයාන්</author> |
<date>2016-09-05 06:43:35</date> |
<index>14</index> |
<phrase>මහින්දට ගහන අය කවුද කියා බලමු . 1. දෙමල ඩයස්පෝරාව 2. මෛත්‍රීපාල මයා ගේ පිරිස 3. එජාපය 4. මුස්ලිම්වරු වැඩි පිරිස 5 ඇමරිකාව ප්‍රධාන යුරෝපීය රටවල් . දැන් බලන්න 2020 දී සිදුවන දේ .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විපුල.</author> |
<date>2016-09-05 06:49:44</date> |
<index>15</index> |
<phrase>ඔබ තුමාගේ අගය සිංහලයන්ට අමතකයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමල්</author> |
<date>2016-09-05 07:23:09</date> |
<index>16</index> |
<phrase>යනවා එනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමාලි</author> |
<date>2016-09-05 07:19:52</date> |
<index>17</index> |
<phrase>ටිරාන් මටත් හිතුනා මැලේසියාවේදී කෝප වෙලා තියෙන්නේ ඔයාගේ කට්ටිය කියල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයා</author> |
<date>2016-09-05 08:14:15</date> |
<index>18</index> |
<phrase>මහින්ද මහතා කරපු සේවය අමතක කරන්නේ නැහැ. මෙතන ඔහුට විරුද්ධව ලියන අය කරන්නේ නිගාවක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දුමින්ද</author> |
<date>2016-09-05 08:29:19</date> |
<index>19</index> |
<phrase>සිඳිත මඩිත පැතිරෙත සුවඳ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චින්තක</author> |
<date>2016-09-05 08:45:54</date> |
<index>20</index> |
<phrase>ඔබතුමා ,නිදහස් කරලා දීපු රටේ, නිදහස බුක්ති විදින ගමන් ඔබතුමාටම ගරහන කෙළෙහිගුණ නොදන්නා කට්ටිය ඔබගේ අගය දනීද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තිවා</author> |
<date>2016-09-05 09:07:17</date> |
<index>21</index> |
<phrase>විපුල ඔයා හරි..... ඒ නිසානේ ලජ්ජා නැතිව අයෙත් පක්ෂ හදන්න යන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මහාදේව</author> |
<date>2016-09-05 09:47:22</date> |
<index>22</index> |
<phrase>රෝහණ හෙවත් යහපාලනය, යුද්දේ අවුරුදු 30ක්ම කළේ අපේ කොල්ලෝ තමයි, එ්ත් මහින්දගේ කොන්දේ තිබුන හයියට කාටවත් අවසන් කරන්න බැරිවුන යුද්ධය අවසන් කරන්න හැකිවුන, ඔබලාට තිත්ත වුනත් ඇත්ත ඒකයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අල්විස්</author> |
<date>2016-09-05 09:49:53</date> |
<index>23</index> |
<phrase>අපි දුටුවා තමන් මුදල් වියදම් කරලා කරපු සිනමාව .ඔය පරණ ක්‍රමයම තමයි ...අපි රැවටෙයි ඕවට ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-09-05 09:50:09</date> |
<index>24</index> |
<phrase>මම නම් එච්චර පුදුම වෙන්නේ නැහැ අපේ සිංහල මිනිස්සු ගැන. ටික කලකින් සෑම දෙයක්ම ඉක්මනට අමතක කර දාන්න පුළුවන් එකම ජාතිය සිංහලය විතරයි. මේක තමයි අපේ විනාශයට මුල. ඉක්මනින් මෙලොවින් තුරන් වෙලා යන ජාතින් අතර අපි ඉන්නේ මුල් තැනට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සේන</author> |
<date>2016-09-05 09:57:06</date> |
<index>25</index> |
<phrase>කෙළෙහිගුණ නොදත් කිසිවකුට පවතින්නට බැරිය .එය ලංකාවේ ගුණමකුවූ සිංහලයාටද සිදුවනු ඇත</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.