text stringlengths 0 6.69k |
|---|
<phrase>දේශපාලඥයෝ කිඹුල් කඳුළු සලමින් තවදුරටත් ජනතාව රවටමින් සිටීම ගැන ලැජ්ජයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සත්‍යයා</author> |
<date>2016-09-05 17:22:47</date> |
<index>6</index> |
<phrase>සමහරු ඒ කාලේ මහින්ද වෙනුවෙනුත් කඳුළු හෙළා තියෙනවා. ඕකට පුදුම වෙන්න ඕනෑ නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියංකා</author> |
<date>2016-09-05 17:54:04</date> |
<index>7</index> |
<phrase>යථාර්ථය ඔබට දැන්වත් වැටහෙනවාද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නාමල්</author> |
<date>2016-09-05 18:11:09</date> |
<index>8</index> |
<phrase>කඳුළු එන්න ඇත්තේ තමන් කළ කී දේවල් ගැන පසුතැවීමක් ඇතිවෙලාද දන්නෙත් නැහැනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වර්ණසූරිය</author> |
<date>2016-09-05 18:17:36</date> |
<index>9</index> |
<phrase>අපි කාලයක් කොළ කදුළු දැක්කා. දැන් නිල් කඳුළු දකිනවා. අපි ආසයි රතු කඳුළුත් දකින්න. ඔය කවුරුත් ආසයි අපේ උණු කඳුළු බලලා දුක් කඳුළු ගොඩේ පීනන ගමන් හිනාවෙන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මොරවක</author> |
<date>2016-09-05 19:01:35</date> |
<index>10</index> |
<phrase>අපිට නම් අපේ සමහර දේශපාලකයන්ගේ කතා අහද්දී ලැජ්ජයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2016-09-05 19:08:06</date> |
<index>11</index> |
<phrase>අපේ රටේ පාලකයන් මොන පුරසාරම් දෙඩුවත් රටක් වශයෙන් අපි ගොඩක් පහළ ඉන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-09-05 22:14:28</date> |
<index>12</index> |
<phrase>"කන්න ඕනෑවුණාම කබරගොයත් තලගොයා කරගන්නවා" කියලා අපි කියන්නේ මේවට තමා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටෙෂාන්</author> |
<date>2016-09-05 22:40:47</date> |
<index>13</index> |
<phrase>අපේ දෑසට නම් මේ ආර්ථික අපහසුකම් නිසා කඳුළු නැඟිලා ගොඩක් කල්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල් ලලිත</author> |
<date>2016-09-06 00:54:08</date> |
<index>14</index> |
<phrase>අනාගත සිංහලයාගේ අයිතිය, පුදබිම් වනසන බඩගෝස්තරවාදී, බලලෝභී දේශපාලන ක්‍රමයක් තුළ පක්ෂය කුමක්වේවා, සිය නායකයකුගේ කතාවලින් පසු දේශපාලන ගැත්තන්ගේ ඇස් වලට කදුළු ඉනීම ගැන අපි පුදුම නොවෙමු</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වසන්ත</author> |
<date>2016-09-06 01:41:01</date> |
<index>15</index> |
<phrase>හැබැයි මහජනතාව වන අපිට නම් හිනායනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්</author> |
<date>2016-09-06 01:49:00</date> |
<index>16</index> |
<phrase>රටට ජාතියට විශාල ව්‍යසනයක් වෙද්දී තමන්ගේ දුක කඳුල ඉදිරියට දමා තමා රැකෙන්න බලනවා නම්, එය රටේ යහපතට ප්‍රමාණවත් නම්, අනේ ඉතින් ලංකාවට මේ තුන් සරණේ සරණයි කියලා හිත හදාගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආර්. වික්‍රම</author> |
<date>2016-09-06 01:45:15</date> |
<index>17</index> |
<phrase>කිඹුල් කඳුළු එහෙම නෙමෙයි නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජනහිත</author> |
<date>2016-09-06 02:08:23</date> |
<index>18</index> |
<phrase>ඇත්ත කියනකොට ඒක චෝදනාවක් කියන්නේ කොහොමද? ඇමති ඇසට කදුළු ඇවිත් තියෙන්නේ කරගත් මෝඩකම නිසා වෙන්නත් බැරි නැහැ. මේ යන විදිහට පස්සට කාටත් අඬන්න සිදුවෙයි, දැන්වත් නිවැරදි වුණේ නැත්නම්. කිසිම පාක්ෂිකයෙක් පක්ෂයට විරුද්ධ නැහැ. විරුද්ධ ගෙනයන වැඩපිළිවෙලටයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ද සිල්වා</author> |
<date>2016-09-06 02:36:06</date> |
<index>19</index> |
<phrase>අනේ සිහලුනේ, දෑස් ඇර බලපල්ලා නුඹලා මහින්දට කළ දෙය. අද අපි අනාථ ජාතියක් වෙලා. අසරණ ජාතියක් වෙලා. තව ටික දවසකින් මේ බිමේ පිටස්තරයන් වෙනවා අපි. හරිම දුකයි මගේ රට ගැන</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.