text stringlengths 0 6.69k |
|---|
<phrase>උඩින් යන්න නම් නැවත ලැබෙන එකක් නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අප්පුහාමි</author> |
<date>2016-09-24 01:40:00</date> |
<index>20</index> |
<phrase>කමක් නැහැ. කවුරුහරි දිවි නඟාගත් එකත් මදෑ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රත්නායක</author> |
<date>2016-09-24 03:14:59</date> |
<index>21</index> |
<phrase>මේ අය කළ වැරදි වලට අද අාණ්ඩුවත්, අද අාණ්ඩුව කරන වැරදි වලට ඊළඟ අාණ්ඩුවත් දඬුවම් දෙන විදියත් බල බලා තමයි අපිට ඉන්න වෙන්නෙ. රට හදන්න උවමනාවක් නැහැ කාටවත්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහොමඩ් පාසිල්</author> |
<date>2016-09-24 03:42:21</date> |
<index>22</index> |
<phrase>මිනිස්සු කැමති මිනිසුන්ට වැඩකරන දේශපාලකයන්ට නෙමෙයි. මිනිසුන්ගෙන් තේරිලා මිනිසුන්ටම වැඩ පෙන්නන කෛයිරාටිකයන්ට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විජේ</author> |
<date>2016-09-24 03:50:29</date> |
<index>23</index> |
<phrase>මේ ඇත්තෝ කියන විදියට මහජන මුදල් ගසාකෑ එක ගැන සෙවිල්ල නැවැත්විය යුතුයි. හිතේ හැටියට මුදල් ගසා කන්න දැන් ඉන්න අයටත්, ඉදියට එන අයටත් ඉඩදිය යුතුයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පද්මිණි</author> |
<date>2016-09-24 04:47:35</date> |
<index>24</index> |
<phrase>බැසිල් පිළිගත්තත් ජනහිත නම් ඕක අසාධාරණයි කියලා පිළිගන්නේ නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ක්‍රිෂාන්ති</author> |
<date>2016-09-24 04:56:38</date> |
<index>25</index> |
<phrase>මේවා දේශපාලන පළිගැනීම් නොවේද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ද සිල්වා බර්ලින්</author> |
<date>2016-09-24 05:41:54</date> |
<index>26</index> |
<phrase>අඩුම තරමේ ඔබතුමාලත්, වටේ හිටපු කිහිප දෙනෙකුත්, කොන්ත්‍රාත්කාරයෝ කිහිපදෙනෙකුත් දිවි නඟාගත්තනේ. එම නිසා දිවි නැගුම සම්පුර්ණයෙන් අසාර්ථකයි කියලා චෝදනා කරන්න බැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුසන්ත</author> |
<date>2016-09-24 09:40:04</date> |
<index>27</index> |
<phrase>දැන් උසාවියට පයින් යන්නත් බැහැ වගෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිංහ</author> |
<date>2016-09-24 10:12:50</date> |
<index>28</index> |
<phrase>මේ ආණ්ඩුව යහපාලනයක්ද, යමපාලනයක්ද?? කෙරුවාව පළිගැනීම පමණයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-09-24 11:23:42</date> |
<index>29</index> |
<phrase>එ්ක තමයි මෙයාලා කෑගහන්නේ, මේ රජය අසමත් කිය කියා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රීලාල්</author> |
<date>2016-09-24 12:27:01</date> |
<index>30</index> |
<phrase>මේගොල්ලෝ කිසි දවසක හිරේ යන්නේ නැහැ. එ්ක ස්ථීරයි. ඔය හැමෝම බය නැතුව සෙල්ලම් දමන්නේ එ්කනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ද සිල්වා බෙර්ලින්</author> |
<date>2016-09-24 13:17:00</date> |
<index>31</index> |
<phrase>දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ පසුගිය ආණ්‌ඩුවේ වගකිවයුත්තන් වරින් වර අත්අඩංගුවට ගන්නවා. මූල්‍ය අපරාධ කොට්‌ඨාශයට කැඳවනවා. අල්ලස් කොමිසමට කැඳවනවා. ඒ මිස සැබෑ උවමනාවකින් ඒ දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක් සිදුවෙනවාද යන්න ගැන සැකයක් තිබෙනවා. ඒ සැකය තහවුරු කරන තවත් කාරණයක් වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මේ ආණ්‌ඩුවේ පුද්ගලයින් සහ පසුගිය ආණ්‌ඩුවේ දූෂණ චෝදනා එල්ල වූ ඇමැති තනතුරු දැරූවන් සහ මිනීමැරුම් වැනි බරපතළ ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියා පිළිබඳ චෝදනා ලැබූ පුද්ගලයනුත් තවමත් නිදැල්ලේ සිටීමයි. එවැනි සමහර චූදිතයන්ට මේ ආණ්ඩුවෙත් ඇමතිකම් ලැබී තිබෙනවා. ආසන සංවිධායකකම් ලැබී තිබෙනවා. මෙය ජනතාවගේ පිළිකුලට අප්‍රසාදයට ලක් වූ කාරණයක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර</author> |
<date>2016-09-24 13:42:25</date> |
<index>32</index> |
<phrase>වැරදිකාරයන්ට දඬුවම් කරන්න ඕනෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයතු</author> |
<date>2016-09-24 21:50:11</date> |
<index>33</index> |
<phrase>රාජපක්ෂවරුන් අැමෙරිකාවෙි පුරවැසියන් ඹවුන්ට මෙහි වැරදුනොත් අැමෙරිකාවෙි සියලුම පහසුකමි අැතිව ජිවත්විය හැකියි ජනතාව මොඩයන්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.