text stringlengths 0 6.69k |
|---|
<index>27</index> |
<phrase>ඉරිසියාවයි කුහකත්වයයි පේනවා ප්‍රතිචාර දැක්කම. ගෙවල් පහලොවක් හැදුවැයි කියමුකෝ දන්නා තරමින් ඔවුන්ට 50% පමන ෆයින් ශෙයාර් එකක් හිමිවෙනවා කරන කේස් එකේ වටිනා කමින්.කෝටී සියයක රත්තරං ඇල්ලුවොත් කෝටි පනහක් මෙහෙයුමට සම්බන්ද වූ නිලධාරින්ට.. ඔබලට පේන්නේ ඒ කෝටි පනහ හොරකම් කලා වගේ.. මගේ යාලුවෙකුත් හිටියා කස්ටම් එක්සෑම් ලියලා පාස් නොවුනම, පලු යන්න බනිනවා කස්ටම් එකේ ඉන්න හොරුලූ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමනි</author> |
<date>2016-09-22 08:53:06</date> |
<index>28</index> |
<phrase>රේගුව කරන හොඳ වැඩ කාටත් පේන්නේ නැද්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කලනි</author> |
<date>2016-09-22 08:45:54</date> |
<index>29</index> |
<phrase>රේගුව කරන්නේ හොඳ දේවල්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නලීන්</author> |
<date>2016-09-22 13:26:27</date> |
<index>30</index> |
<phrase>දොස්තරලගෙ වර්ජනයට ආණ්ඩුව අකුල් හෙළන්න ගෙනියන මඩ ප්‍රහාරය දැක්කනේ. ඒ දොස්තරලා එට්කා වලට විරුද්ධ නිසා. එමනිසා තමන්ගෙ පුද්ගලික හේතු, ඊර්ෂ්‍යාවල් පිරිමහගන්න අදහස් දාලා, නිකන් සල්ලි නැතුව ආණ්ඩුවට කඩේ යන්නෙ නැතුව, මේ මිනිස්සු මොකද්ද මේ කියන්නෙ කියලා බලල ඉන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2016-09-22 14:03:49</date> |
<index>31</index> |
<phrase>මම ඉන්නෙ ප්‍රංශයේ. වසරකට වරක් ලංකාවට එනවා. නමුත් ගේන්නෙ මට අයිති බෑග් දෙක පමණයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සශික</author> |
<date>2016-09-22 16:37:08</date> |
<index>32</index> |
<phrase>පගාව ගැනීම වරදක් නම් පගාව දීමත් වරදක් බව ඔය බනින අය දන්නවනේ. මටනම් පෙන්නේ මෙතන බනින ගොඩක් අයට තියෙන්නේ පෞද්ගලික තරහක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුපුන්</author> |
<date>2016-09-23 01:39:28</date> |
<index>33</index> |
<phrase>සිතන්න... අපිම නෙමෙයිද වරද කරලා අනික් අයට බනින්නේ? ගොඩක් තැන්වල වෙන්නේ ඕකයි. කුහක වෙන්න එපා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2016-09-23 11:33:09</date> |
<index>34</index> |
<phrase>රට රැකියා කරන අයගෙන් ගසාකනවෝ කියලා ලොකුවට අදහස් දාලා තියෙන්නේ? ෆෝම් එක පුරවගන්න අපහසුයි බොහොමයක් මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට. ඒ ජාතියේ මිනිස්සු මෙන්න බොලේ ඔන්ලයින් ඇවිල්ලා අදහසුත් දාලා සිංහලෙන්. හතර හිනා මේවට අපිට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>460747</articleId> |
<title>‘දිවිනැගුමෙන් උඩින් ගිහින්’</title> |
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ</author> |
<date>2016 සැප්තැම්බර් මස 23 14:16:55</date> |
<body>දිවි නැගුමට අයත් රුපියල් කෝටි 15 ක් අභ්‍යන්තර ගුවන් ගමන්වලට යෙදවීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පි.බී. ජයසුන්දර ඇතුළු නව දෙනෙක් අද (23) බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට කැඳවනු ලැබුහ.</body> |
<comments> |
<comment> |
<author>තිවංක</author> |
<date>2016-09-23 09:24:14</date> |
<index>0</index> |
<phrase>දේශපාලන පළිගැනීමක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2016-09-23 09:36:34</date> |
<index>1</index> |
<phrase>හිටපු අගවිනිසුරුතුමිය ගෙදර යැව්වෙත් මේ මුදල් අවභාවිතා කරන එකට විරුද්ධ වූ නිසා නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හරිශ්චන්ද්‍ර</author> |
<date>2016-09-23 09:45:20</date> |
<index>2</index> |
<phrase>බලනකොට දිවි නැඟිලා තියෙන්නේ මෙයාලගෙනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පිටිගල මිලානෝ</author> |
<date>2016-09-23 09:47:32</date> |
<index>3</index> |
<phrase>අපෝ අපිවත් ගෙනියනවා කිව්වට මෙයා තනියෙන්මයි ආශ්චර්යයට ගිහින් තියෙන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2016-09-23 10:45:16</date> |
<index>4</index> |
<phrase>වැරදි බව පෙනේ නම්, සැකය තව නොවේ නම්, කීමද තව තලුමරනු නොදී සිරගෙය ලියා... මතු මතුත් රට නඟන... උන් හටත් දැනෙන්නට... මේවා අකැපයි කියා...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නන්ද</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.