text stringlengths 0 6.69k |
|---|
<phrase>හැමදේම වෙනකම් බලා නොඉද ඉදලා හිටලා හරි අනාවැකියක් කියන්න එපැයි රංජිත්. ඔව් ඉෂාර මම හිතන්නේ මේ විදිය හොදයි කියලා. නහැ මංජුල රිනාත්මනකව නෙමෙයි හිතුනා මේකත් ආණ්ඩුවේ අනිත් වැඩ වගේම නිෂ්ඵල ක්‍රියාවක් කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුසන්ත - ඉතාලිය</author> |
<date>2013-06-29 17:43:21</date> |
<index>16</index> |
<phrase>අගය කල යුතු වැඩක්. මේක පෙරහුරුවක් නිසා පොලිස් නිළධාරීන් හැම තැනම ඉන්නවා. නමුත් මේක ක්‍රියාවට නැංවීමෙන් පසු, අන්තර්ජාතික මට්ටමේ මාර්ග සළකුණු හඳුනාගැනීමට පහසුවෙන ස්ථාන වල නිවැරදිව සවි කිරීමෙන් රියදුරන් පත් වන අපහසුතාවය වළක්වා ගැනීමට පුළුවන්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටෙනිසන්</author> |
<date>2013-06-29 18:32:41</date> |
<index>17</index> |
<phrase>කැනඩා දිසා මේක ආණ්ඩුවේ වැඩක් නෙවයි ශ්‍රී ලංකා පොලීසිය හා මොරටු විශ්වවිද්‍යාලය එකතුව කරන වැඩක්. අනික ආණ්ඩුවේ උනාම මොකද වැඩේ හොද නම්. අංජන ඔයා ඔයා ඉන්න රටට යන්න කලින් පාරවල් ගැන ඔක්ක්කොම ඉගනගෙනද ගියේ, ගොන් කතා කියන්න එපා. ජයන්ත කිව්වා වගේ මං තීරු නොසලකා ඉරි කපාගන යන අයට නම් දඩ කොළ දෙන්නම ඕනා. සෆීක් එක... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දලාල්</author> |
<date>2013-06-29 19:28:26</date> |
<index>18</index> |
<phrase>මට හිතෙන්නෙත් මේ ක්‍රමය සාර්ථකයි කියලා. මොකද හරස් පාරවල් වලින් දෙපැත්තටම යන වාහන ඇතුල් නොවන නිසා තවත් පහසුයි. ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වලා තියෙන අයගේ අදහස් වටිනවා. මෙලෝ රහක් නැති මෝඩයෝ කිහිපදෙනා ගැන කණගාටුයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජීවක</author> |
<date>2013-06-29 20:58:15</date> |
<index>19</index> |
<phrase>මේක හුරු වෙනකම් අමාරූ වෙයි. ඊට පස්සේ ලෙහෙසීයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජෝසප් පෙරේරා</author> |
<date>2013-06-29 21:21:54</date> |
<index>20</index> |
<phrase>ගාලු පාර ඩික්මන් පාර සිට කොල්ලුපිටියට තනි අතට යන නිසා තිබෙන්නේ පුදුම සහනයක්. මුලදි ටිකක් කරදර උනා තමයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියන්ත</author> |
<date>2013-06-29 21:23:39</date> |
<index>21</index> |
<phrase>නනදලාල් ඔයාගේ අදහස් වටිනවා. ඔයා හරියට හරි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණී-සිරි</author> |
<date>2013-06-29 22:28:29</date> |
<index>22</index> |
<phrase>මෙතැන රථ වාහන අංශයට අසු නොවූ විකල්ප මාර්ගයක් තියෙනවා.පිටකොටුවේ සිට{පරණ ට්‍රැක්ටර් සංස්ථාව) නීතිච්ච කාර්යාල සංකීර්ණය ඔස්සේ සාන්ත බස්තියම හරහා සඟරාජ මාවතට යා කරන පළල මාර්ගය පාලුවට ගිනින්.මහනුවර ,කුරුනෑගල ,අවිස්සාවේල්ල,මීගමුව දක්වා මාර්ගවල සෙනග සම්පුර්ණ හා හිටගෙන යාමට කැමති අයවලුන් වෙනුවෙන් බස් යැවීමෙන... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හෙමන්ත</author> |
<date>2013-06-29 22:37:17</date> |
<index>23</index> |
<phrase>දන රින මහත්තය නැද්ද ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චමී</author> |
<date>2013-06-30 04:55:25</date> |
<index>24</index> |
<phrase>මේ දේවල් නිසියාකාරව ,ක්‍රමානුකුලව සිදුවුනොත් මහජනතාවට වඩාත් හොඳ ප්‍රයෝජන අත්වෙයි කියලා මට නම් හිතෙනවා.ප්‍රධානම දේ වෙනදට වඩා මහා මාර්ගයේ වන අනතුරු අඩුවේවි.විනයක් නොමැතිව ,ලැබෙන සුළු ඉඩෙන් හෝ තමන්ගේ වාහනය ඇතුලත් කිරීමට පොරකන පිරිස අඩුවේවි.බස් රථ වලට වෙනම මං තීරුවක් යෙදීමෙන් පාසලට,රෝහලට ,කාර්යාලයට ඉක්ම... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-06-30 06:23:40</date> |
<index>25</index> |
<phrase>අපේ මිනිස්සුන්ට මොනවා කළත් හොදක් නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-06-30 09:27:11</date> |
<index>26</index> |
<phrase>අංජන ඔයා පිටරටද ඉන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත් ප්‍රියංකර</author> |
<date>2013-06-30 11:43:00</date> |
<index>27</index> |
<phrase>ලංකාවේ ඉන්නවා කට්ටියක්. මොන හොඳ දේ කළත් පෙනෙන්නේ නරකට.හැමදාම ලිඳේ තමා ඉන්න කැමති. බස් මගීන්ට පමණක් මුලදී ටිකක් අපහසුතාවන් ඇතිවේවි.ඒ වුනත් මේක කාලින අවශ්‍යතාවක් වගේම ඉතා හොඳයි. සියලු දෙනා අගය කළ යුතු දෙයක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කැලුම්</author> |
<date>2013-06-30 12:37:24</date> |
<index>28</index> |
<phrase>මම ගිය සැරේ ලංකාවට ආවා දෙසැම්බර් වල. රට ඉදන් ලංකාවට එන්න ගියේ පැය තුනයි. කටුනායක ඉදලා නුවර ගෙදරට එන්න පැය අටක් ගියා. මොන දේ හරි කරලා හරි වාහන තදබදේ අඩු කරලා දැම්මොත් අපිට ඇති.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චාමික</author> |
<date>2013-06-30 14:43:20</date> |
<index>29</index> |
<phrase>ඉතාම හොද දෙයක්. මෙය බොහෝ කලකට පෙර කළයුතුව තිබුණු එහෙත් නොකෙරුණු, දැන් දැන් කෙරෙන්න පටන් ගතිපු දෙයක්. ධනාත්මකව මේ ගැන මගේ ප්‍රතිචාරය එයයි. මොරටුව විශ්ව විද්‍යාලය හා පොලිසියට ස්තුතියි. ධන ප්‍රතිපෝෂක අදහස නම්, රටක වාහන තදබදය අඩු කිරීමට ඉතාම සුදුසු ක්‍රමය වන්නේ, පොදු ප්‍රවාහන සේවාවන් වල ගුණාත්මක බව ඉහල ... |
<sentiment>POSITIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.