text
stringlengths 0
6.69k
|
|---|
<date>2013-06-26 16:08:05</date>
|
<index>22</index>
|
<phrase>මේ වගේ පරණ ගොඩනැගිලි දකිද්දී අපට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නිශාර්ඩ්</author>
|
<date>2013-06-26 16:11:28</date>
|
<index>23</index>
|
<phrase>අත්දෙකට විතරක් නෙමෙයි කකුල් දෙකටත් මාංචු දාන්න ඕනෑ</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මහසෙන්</author>
|
<date>2013-06-26 16:20:56</date>
|
<index>24</index>
|
<phrase>පිරිත් නූලුත් ගැටගහලා නේද? පිරිත් නූලෙත් දැන් කිසිම වැදගත්කමක් නැහැ වගේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චරිත</author>
|
<date>2013-06-26 16:20:10</date>
|
<index>25</index>
|
<phrase>නිතිය කියන්නේ ඕකට තමයි</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නිමල්</author>
|
<date>2013-06-26 16:21:14</date>
|
<index>26</index>
|
<phrase>වැරැද්ද ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ලේක්කෝ ගලබඩ</author>
|
<date>2013-06-26 18:26:39</date>
|
<index>27</index>
|
<phrase>හිරේ හිටපු එක්කෙනා දැන් සිංගප්පූරුවේ. 9අ)</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චානක</author>
|
<date>2013-06-26 22:50:59</date>
|
<index>28</index>
|
<phrase>ලංකාවේ කිසිම ආයතනයක පුද්ගලයෙකුට බලපෑම් වලින් තොරව තමන්ගේ හිතට, නීතියට එකඟව කටයුතු කිරීමේ හැකියාව කොහෙත්ම නැහැ. විශේෂයෙන් දේශපාලන බලය බුවල්ලෙක් ලෙසින් මුළු පද්දතියම වෙලාගෙන.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>තිලක්</author>
|
<date>2013-06-27 08:29:22</date>
|
<index>29</index>
|
<phrase>මම නම් කිසි දාක සුදු ඇඳුම් අදින්නේ නැහැ කියලා තීරණය කළා. අපරාධකාරයෝ සේරම අඳින්නේ සුදුම සුදුවට. ඉතින් මමත් සුදු ඇන්දොත් මිනිස්සු හිතයි අපරාධකාරයෙක් කියලා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නවුෂාඩ්</author>
|
<date>2013-06-27 11:27:52</date>
|
<index>30</index>
|
<phrase>එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සුනේත්‍රා</author>
|
<date>2013-06-27 12:27:28</date>
|
<index>31</index>
|
<phrase>ඒකනම් ඇත්ත. තිලක් අපරාධකාරයන්ට අන්දවන්න තියෙන්නේ කළු</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රූපවතී</author>
|
<date>2013-06-27 16:15:35</date>
|
<index>32</index>
|
<phrase>මේ මිනිස්සුන්ට ඕව පලදෙයි ගමට ගිය ගමන්. ස්වභාව ධර්මය අපි සැමගේ විශ්වාසයයි</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>144532</articleId>
|
<title>කොළඹ රථ වාහන පෙරහුරුවක්</title>
|
<author>තරිඳු ජයවර්ධන ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ</author>
|
<date>2013 ජූනි මස 29 07:51:15</date>
|
<body>මරදාන පාලම් හංදියේ සිට ටෙක්නිකල් හංදිය දක්වා ද, ටෙක්නිකල් හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද එක් දිශාවකට වාහන ගමන් කරවීමේ පෙරහුරුවක් අද සහ හෙට (30) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
|
ඒ අනුව මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට එන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුල්ව එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරී ටෙක්නිකල් හංදියෙන් වමට හැරී පිටකොටුවට යා යුතුය.
|
ගාමිණී වටරවුම දෙස සිට සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම ටෙක්නිකල් හංදියට පැමිණ එතැනින් දකුණට හැරී සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යායුතුය.
|
පිටකොටුව දෙස සිට උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණී වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණී වටරවුම දෙසට ගමන් කළ යුතුය.
|
ටෙක්නිකල් හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසු කර ගාමිණී වටරවුම දෙසට වාහන ඇතුල් කිරීමට අවසර ලැබේ.
|
මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහනවලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවසර නැත. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය හංදිය දක්වා ගමන් කළ හැකිය.
|
</body>
|
<comments>
|
<comment>
|
<author>ශෂිනි</author>
|
<date>2013-06-29 08:13:08</date>
|
<index>0</index>
|
<phrase>අනේ මන්දා මෙහෙම වට රවුම් ගිහින් කොහෙන් ඉවරයක් වෙයිද කියලා. මන් නම් හිතන්නේ නැහැ මෙමගින් මහජනතාවට හැමදාම ඇතිවෙන වාහක තදබදයට ලොකු විසදුමක් ඇති වෙයි කියලා. මේකෙන් වෙන්නේ තවත් මිනිස්සු කොලොප්පන් වෙන එක.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ඉෂාර</author>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.