text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මැක්ස්</author> |
<date>2013-07-06 17:33:35</date> |
<index>19</index> |
<phrase>කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම ආපුදාට තමයි කෙලවෙන්නේ, ගොඩට අරන් කන රත් වෙන්න දුන්නනම් හරි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සාලිංග</author> |
<date>2013-07-06 21:11:15</date> |
<index>20</index> |
<phrase>ඇයි මිට කලින් පැනලා නානවා දැකලා නැද්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බණ්ඩා</author> |
<date>2013-07-06 23:09:32</date> |
<index>21</index> |
<phrase>රුක්මල්, ඔයා හදේ ඉදලද ආවේ? කරදිය කිඹුල්ලු ගැන අහලා නැද්ද ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනිල්</author> |
<date>2013-07-07 08:42:44</date> |
<index>22</index> |
<phrase>අපරාදේ, මෙයා බේරගන්න පොලිසියත් ඇවිල්ලනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පෙරේරා</author> |
<date>2013-07-07 13:42:51</date> |
<index>23</index> |
<phrase>හුඟක් කට්ටිය නාගන්නේ පැනලා තමා.අපිට හිනා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේරත්</author> |
<date>2013-07-07 15:02:34</date> |
<index>24</index> |
<phrase>අයියෝ! තාම ඇගේ සබන්. පැනලා ආයෙත් නාන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තුෂාර</author> |
<date>2013-07-07 21:07:02</date> |
<index>25</index> |
<phrase>නියම 'පොරක්' නේද ?</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චින්තක</author> |
<date>2013-07-08 06:02:04</date> |
<index>26</index> |
<phrase>රන්දි ,ඔයා නම් හොරෙන් හොරෙන් බැලුවා නේද? හොර ගෙඩියා!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-07-08 09:05:57</date> |
<index>27</index> |
<phrase>රන්දි ඔය බැන්දම එනකන් ඉන්නවලු නේද පොල් කඩාගන්න!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කැළුම්</author> |
<date>2013-07-08 09:33:47</date> |
<index>28</index> |
<phrase>හොදයි හොදයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නුවන්</author> |
<date>2013-07-08 13:42:53</date> |
<index>29</index> |
<phrase>ලැජ්ජා නැද්ද හලෝ නානවා බලන්නේ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රූපවති</author> |
<date>2013-07-08 20:07:46</date> |
<index>30</index> |
<phrase>සරත් මල්ලි මම බණ්ඩටම කියල පොල් කඩන නිසා...හදිසියකටවත් වෙන එකෙක්ට කීවට පොල් කඩල දෙන් නැහැ. මේ පල්ලහට ගිහින් එන්නම් කියල යනවා . අය එක නෙමේ පැත්තෙවත් එන්නේ ..?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දි</author> |
<date>2013-07-09 00:30:49</date> |
<index>31</index> |
<phrase>චින්තක මල්ලි, මම කොහොමටත් කඩන්න ඕන පැහිච්චි පොල් වල්ල බණ්ඩාට පෙන්වන්න පොල්ගහ යටයට යනවමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පසන්</author> |
<date>2013-07-09 10:49:20</date> |
<index>32</index> |
<phrase>හොදම නෑම.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.