text
stringlengths 0
6.69k
|
|---|
</comment>
|
<comment>
|
<author>මංගල කොලොන්නාව</author>
|
<date>2013-07-07 16:06:02</date>
|
<index>7</index>
|
<phrase>මම පසුගිය පුවත් වල දුටුවා මෙම සිද්ධිය නිසා බොහෝ රටවල් ලංකාවට සංචාරකයන් හැටියට යාම බයානකයි කියලා එම රටවල පුරවැසියන්ට අවවාද කර සිටින බව. අද අපේ ලංකාවේ සිදුවන මිනි මැරුම් ,ස්ත්‍රී දුෂණ ,ළමා අපචාර, අපේ රටට පැමිණෙන සංචාරක කාන්තාවන්ට සිදුවන හිරිහැර අපමණයි. මේවාට ඉක්මන් පියවරක් නොගතහොත් සංචාරක ව්‍යාපාරය අඩපන වීමට සිදුවේ</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අමර්</author>
|
<date>2013-07-07 17:10:30</date>
|
<index>8</index>
|
<phrase>මෙවන් අකල් මරනයක් යලි නොවේවා! වැරදිකරුවන්ට උපරිම දඩුවමි දෙන්න</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ගිම්හානි</author>
|
<date>2013-07-07 20:01:54</date>
|
<index>9</index>
|
<phrase>ජෝයි,අපි හැමෝම රටින් පිටවෙන එක නෙමේ මේවට විසදුම. අපේ රටේ මෝඩ මිනිස්සු පාර්ලිමන්ට් එකට යවන්නේ රටේම ඉන්න අයයි.අපේ රටේ උගත් වැදගත් මිනිස්සු තවත් ඉන්නවා. ඒත් අපේ මිනිසුන්ට බත් පැකට් එකකුයි, වතුර බෝතලකුයි දුන්නම එයාට ඡන්දෙ දෙනවා.මෙන්න මේක වෙනස් කරලා මේ මිනිසුන්ට මේ ගැන අවබෝධ කරලා දෙන්න ඕනෑ</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කුමුදු මේනක</author>
|
<date>2013-07-07 20:16:16</date>
|
<index>10</index>
|
<phrase>අපේ රටේ පිරිහීම සහ අවනීතියේ රජ කිරීම මොනවට ඔප්පු වෙනවද මේ සිද්ධියෙන්. අද කාලයේ මිනි මරා එළියේ සිටින දේශපාලකයන් බොහෝය . එහෙත් දුප්පත්කමට ගංජා මිටියක් විකුණා අහුවන කසිප්පු බෝතලයක් සමග අහුවන අය අවුරුදු ගණන් රිමාන්ඩ් බාරයේ. අපිත් ඉපදුනේ මෙහෙම රටක නේද කියලා හිතේ ලොකු දුකක් ඇති වෙනවා</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සුරංග ලක්මාල්</author>
|
<date>2013-07-08 00:52:23</date>
|
<index>11</index>
|
<phrase>ලංකාවට සංචාරේ ආවා නම් , ඒ වැඩේ කරගෙන රටින් පිටවිය යුතුයි. ලංකාවේ සිවිල් දේවලට මැදිහත් වෙන්න කිසිම අවශතාවක් නැහැ. සුද්දෝ ඇවිත් රටට සල්ලි හම්බ වුනාට, අපි ඒ සල්ලි වලට යට විය යුතු නැහැ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>neela</author>
|
<date>2013-07-08 08:34:58</date>
|
<index>12</index>
|
<phrase>සුරංග ලක්මාල් නමැති කෙනාටයි මේ ලියන්නේ. හොදින් කියවලා බලන්න දේශපාලක ඇත්තෝ බිල බිලා හෝටලයකට රිංගුවේ මොන එහෙකටද? මිනිහෙක් මරනවා ඇස්දෙකින් දකිද්දී නොදැක්කා වගේ මාරු වෙන ගතියක් තියෙන්න පුළුවන් වන්නේ කොන්ද පන නැති නපුංසකයන්ටනේ.මේක මොන ජාතියේ සිවිල් කටයුත්තක්ද ?</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජෝයි</author>
|
<date>2013-07-08 08:44:18</date>
|
<index>13</index>
|
<phrase>ගිම්හානි,ඔය ක්‍රමේට විරුද්ධව ලංකාවේ කැරලි ගණනාවක් විවිධ ස්වරුපෙන් එලියට ආවා.71,88,89 සහ උතුරේ යුද්දෙත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර ඉල්ලීමක්. ඒ හැමදෙයක්ම මර්දනය කිරීම කලයුත්තක් වුනත් ඒවා පැන නැගුන හේතුන් සොයා ඒවාට උත්තර අදටත් දීලා නැහැ.මේ හැම සටනක්ම මෙහෙයවුයේ අපට වඩා ඒ ගැන හැකියාවක් ඇති අය. ඒ අයටත් බැරි වුන එකේ සහ අපේ රටේ බත් කන හරක්ට සාදාරන,නීතිගරුක, නවතාවයෙන් යුතු,දියුණු රටක් ඕනෑ නැති එකේ අපි ඔය දුපතෙන් පිටවනවා හැර ඔහේ හිටියා කියලා වෙන දෙයක් නැහැ, අපි තවත් කාලකන්නි වනවා හැර.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ලසන්ත</author>
|
<date>2013-07-08 08:46:42</date>
|
<index>14</index>
|
<phrase>අපේ රටේ හැම කෙනෙක්ම කිසියම් අධ්‍යාපනයක් ලබනවා. ලංකාවේ අවම අධ්‍යාපනයක් ලබපු කෙනෙක් ගන්න තීරණාත් උගත් කෙනෙක් ගන්න තීරණයත් වැඩි වෙනසක් නැහැ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චූලා</author>
|
<date>2013-07-08 08:57:22</date>
|
<index>15</index>
|
<phrase>මේ වල්මත් වෙච්ච දේශපාලන ක්‍රමේට විරුද්ධව ඡන්දෙ කටු ගාන ලෙස හෝ අවලංගු වන ලෙස ඡන්දෙ පාවිච්චි කරන ලෙස සෝම හාමුදුරුවෝ ඉන්න කාලේ කිවුවා.අන්තිමට වුනේ උන්වහන්සේගේ ජනප්‍රියත්වයත් පාවිච්චි කරලා අවස්තාවාදියෝ බලේට ආපු එක.මොකක් වුනත් උන්වහන්සේ කිවුවේ හොදම දේ.අපේ රටේ ඉන්න මොඩයෝ ගොඩේ හැටියට කරන්න බැරිත් ඒකමයි.කොයි වෙලාවෙත් බලන්නේ කාට හරි කඩේ යන්නමනේ.මේ පත්තරේ වුනත් බලන්න ගුණ වයලා අදහස් දාන තරඟ.දේශපාලකයෝ කියන්නේ වාසියක් නැතිනම් හිනාවෙන්නවත් ශ්‍රමය වැය කරන ජාතියක්ද.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පාල</author>
|
<date>2013-07-08 09:07:13</date>
|
<index>16</index>
|
<phrase>ලංකා සමාජේ එකතු කරන්න බැහැ.හේතුව ලංකාවේ සමාජය ලෝකේ බේද වැඩිම සමාජයක්. පන්ති බේදේ, නිලදාරිවාදේ, කුලවාදේ, ජාතිවාදේ, ආගම්වාදේ,නිකාය බේදේ,උඩරට පහතරට බේදේ, දේශපාලන පක්ෂ වලට අනුව බෙදීම,ගමේ-නගරේ බෙදීම, අවස්තාවාදේ,උගත් නුගත්, උසස් රැකියා සහ පහත රැකියා,සුදු කළු බේදේ,වගේ මෙකි නොකී හැම ආකාරයෙන්ම මිනිසුන් බෙදිලා. ඡන්දයක් වැනි දෙයකදී වැදගත් තීරණයක් ගන්න මිනිස්සු එකතු කරගන්න අමාරුයි.ඉතින් හිවලුන් වැනි කපටි දේශපාලක නරියන්ට මේ බෙදුණු මිනිසුන් බිලිබාගන්ට පහසුයි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>විරසිංහ</author>
|
<date>2013-07-08 09:13:44</date>
|
<index>17</index>
|
<phrase>පිට රට ඉන්න ලාංකිකයෝ ඒ රටවල ආණ්ඩුවලට බලපෑම් කරන්න ඕනෑ ලංකාවට එල්ල කරන පීඩනය වැඩිකරන ලෙස.ණය පහසුකම් නොදෙන ලෙස.ඒ හරහා මෙවැනි නින්දිත දේශපාලකයන්ටත් අපේ සල්ලි කාබාසිනියා කරන මන්ද බුද්ධිකයන්ට එරෙහිව නිදාගන ඉන්න කුම්බකර්න ජනයා ඇහැරවා ජනතා නැගිටීමක් කරා උත්තේජනයක් ලබාදිය හැක.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කීර්ති</author>
|
<date>2013-07-08 11:05:58</date>
|
<index>18</index>
|
<phrase>මේ ලිපියත් ලියලා තියෙන්නේ වැරදියටනේ. කළමනාකරු මේ සිද්දියට මුහුණ දුන්නේ ඔය ලස්සන තරුණියට සෙවල හලපු නිසයි. එතනදී කළමනාකරු ගුටි කද්දී ඇගේ සැමියා මේ සිද්දියට මැදිහත් වුනා. තමන්ගේ බාර්යාව දුෂනය කරද්දී කව්ද බලන් ඉන්නේ? අර තරුණිය 8-10 දෙනෙක් කාමරයට ඇදගෙන ගිහින් දූෂනය කළාම පුද්ගලික රෝහලක දවස් ගානක් තියලා රටින් පිටමන් කළා. මේවා කගේ උවමනාවට කළාද කියලා කව්රුත් දන්නවා.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කීර්ති</author>
|
<date>2013-07-08 11:08:04</date>
|
<index>19</index>
|
<phrase>සම්බාදක දාලා සංචාරකයන් හේ රටට එන එක වැලැක්වුවානම් ඔය නඩුව ලස්සනට අසාවී. එහෙම නැතිනම් වෙන්නේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයාම වෙඩි තියා ගත්තා කියල නඩු තීන්දුව ලැබීම. මේක ලංකාව.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පද්මසිරි</author>
|
<date>2013-07-08 11:41:19</date>
|
<index>20</index>
|
<phrase>මේ වගේ දරුණු අපරාධ කරපු අය අද නොයෙක් දේසපාලන බලපෑම්, මිලමුදල් බලය නිසා නිදහසේ ඉන්නවා. මේ පුද්ගලයට උසාවියේ මිනීමැරුම් චෝදනාව යටතේ නඩුවක් තියෙද්දී තාවකාලිකව හරි සේවය අත්හිටුවිමක්වත් කරලා නැති බච පේනවා එයාගේ විදෙස ගමන් සංචාර ඉල්ලීමෙන්. මේවගේ අපරාදයක් කරපු කෙනෙකුට සමුළුවකට යන්න නිරිදේශ කලේ කවුද දන්නේ නැහැ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.