comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
#SLAmuMirisChallengeපහුගිය වකවානුව පුරා ලංකාවේ මෙන්ම ලෝකයේ ජනප්‍රිය වුන සුභ සාධක වැඩසටහනක් තමයි චාලක නියුරෝන රෝගීන් වෙනුවේ ALS සංවිධානය විසින් දියත් කරපු #IceBucketChallenge වැඩසටහන කියන්නේ.අපි හැමෝම දන්නවා උතුරු හා උතුරු මැද පලාත් වල ස්වාභාවික ජලයේ තිබෙන කැල්සියම් ප්‍රමාණයේ ඉහල නිසා එම ප්‍රදේශවලින් වාර්තා වන දන්ත හා ව...
BLOG
අපේ ඉස්කෝලෙ ඉස්සර ලොකු කොස් ගස් දෙකක් තිබ්බ.... හරියටම තුනේ පන්ති පේලිය ඉස්සරහා.. එතකොට පහේ පන්ති පේලිය පැත්තකින්... අනිත් පැත්තෙන් බුදු මැදුර... කොස් ගස් දෙකට ඉස්සරහින් තිබ්බෙ වතුර මලක් එක්ක පොඩි පොකුණක්...කොස් ගස් දෙක කොච්චර ලොකුද කියල කියන්න මට මතකයක් නැත්තෙ මං කවදාවත් ඒ ගස් වල මුදුන දැකලා නැති හින්ද... හැබැයි පොළවෙ...
BLOG
1.0.0.0.......0.0.
BLOG
පසුගිය කොටස්..12345678910විශ්මිත් විරංගත් ඉරිදා උදෑසනින් පැල්මඩුල්ල නගරය කරා යෑමට නිවිතිගලින් බසයකට ගොඩවී තිරිවානකැටිය හන්දියෙන් බැසගත්තෝය."ඔයා උදේට කාලද ." විරංග විශ්මිගෙන් ඇසුවේ මොනවා හෝ බඩට දමාගන්නට උවමනා වී තිබුණ නිසාවෙනි."ඔයාට බඩගිනී නේද.මාත් අම්මගේ වදේට තේ එක යන්තම් බීපු ගමන්""මොනාහරි කමු...යං " විරංග කීවේ "රුසිර...
BLOG
ආයුබෝවන් යාලුවනේ මෙන්න උදේම වැදගත් දෙයක් ගෙනාවා.අපේ පොඩි අයගේ ශිෂ්‍යත්ව ප්‍රතිපල මේ වන විට නිකුත් කරලා. ඔයාටත් දුවෙක් පුතෙක් හෝ නංගි මල්ලියෙක් ශිෂ්‍යත්වේ ලීවා නම් මේ විදිහට එයාලගේ ලකුණු බලාගන්න පුළුවන්.පහත සදහන් ක්‍රම දෙකෙන්ම. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අධික ට්‍රැෆික් නිසා ලෝඩ් වෙන් නැති වේවි. ඒ අවස්ථාවක ඩයලොග් මගි...
BLOG
මනුෂ්‍ය පිරිමි සත්ත්වයෙකු විසින් ගැහැනු සත්ත්වයෙකු ආකර්ෂණය කර ගැනීමෙහි ලා බලපානු ලබන මූලික සාධක මොනවාද.1. මුදල්2. හැඩිදැඩි දේහ ලක්ෂන3. කඩවසම් පෙනුම හා පෞරුෂයමෙතුවක් කල් මෙම දැවෙන ප්‍රශ්නයට පිළිතුර ඉහත සාධක තුනෙන් එකක් හෝ කිහිපයක් යැයි ඔබ සිතා සිටියානම්, ලෝකයේ බොහෝ පිරිමින් මෙන්, ඔබද මුලාවට පත්වී ඇති බව කිව යුතුමය. සත්‍...
BLOG
ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම් මුදු රෝස කොපුල් පෙති සිපගතිමි සියවරක් ඔය නීල නෙත් කැළුම් යදින්නේ මාව නම් දුරින් ඇයි මේ තරම් ඉවසන්න බෑ තවත්. ඇසෙන හැම ගීයක් ම හද පතුල පෑරුවා මුළු රෑ ම නිඳි නැතිව හිත හිතා වි‍‍ඳෙව්වා මේ හීන එලි වෙන්නෙ කවර දින දෝ කියා අකීකරු සුසුමකින් පපුව ඇවිලී ගියා. අරමුණත් ගැන නොදැන ගෙවූ කල නිමාවී ඇර...
BLOG
පළමු කොටස මෙතනින් බලන්න.(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)අනෙක් අතට1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත.2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත පරිදි, මුල් කෘතියේ කොටසක් ...
BLOG
නුඹ ගිහින් මගේ ළඟ දුක තනි කරන්ජීවිතේ දුර ගිහින් හැරී අතර මගකින්වරද කොතැනකද නොදනී නුඹ ඒ බව කියන්හැමදම අපෙ ජීවිත මේ වගේද මට කියන්මේ ජීවිතේ හැඩ වුනිද හැමදාම කඳුලින්මල් හීන ලෝකයක් නොවෙද නුඹ ආදරේ ඉතින්ඉකිබිඳින සිතට නුඹ මගේ සෙනෙහේ ගැන කියන්ජීවිතේ මායාව නුඹ නොවෙදෝ ආදරේ ඉතින්හැඟුමන් පොපියන ජීවිතේ චමත්කාරය මැදින්එකට එකතුව ...
BLOG
මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරය...
BLOG
ඉතින් යාලුවනේ මම අද කියන්න යන්නේ Dialog Sim තියන අයට නොමිලේ රු.20 ක Reload එකක් ගන්න විදිහ. Dialog Ez-Cash සේවාව Activate කරලා තමයි මේ Reload එක ගන්න තියෙන්නේ. ඔයාලා මීට කලින් Ez-Cash වලට Register වෙලා ඉන්නවනම් මේක හරියන්නේ නෑ. හරි එහෙනම් Ez-Cash වලට Register වෙලා නැති අය පහත තියන විදිහට කරලා රු.20 ක Reload එක ලබා ගන්න...
BLOG
හිරු මඬල,නිත්‍යයනම්.
BLOG
ගොරවන ගගන, හා එහි එළි ද දිලිහුනීවස්සානය සමග නියඟය ට බැට දුනීදහවල එකට හෝ දොළහට කඩා පනීගෙමිදුල, අවට හැම තැන දැන් වැවක් වැනීවියලුණු තණ බිස්ස දැන් දැන් නැගිට එතීමැළැවුණු කෙසෙල් කොළ පවනේ ගමන් යතීදවසට දහ දොළොස් පාරක් කරන්‍ට් නැතිරැය දහවල ට හා ඒ දෙක මාරු වෙතීමිය ගිය දොළක් පෙර ගිය මග ඉව අල්ලාගැලුවා එක රැයෙන් සිය අයිතිය ඉල්ලාපෙ...
BLOG
දුනු ඊතල කෙටේරි ගෙන අවම බලය පෙන්නාදර්ම චක්‍ර වැදි පිරිවර හංදි ගානේ උන්නාසොයාගෙන මිනිස් ඉස් ගෙඩි හී සැර ඉගිලෙන්නාඅලුත දැමූ කාපට් පිට උණු ලේ ඉහිරෙන්නාඅම්මලාගෙ කඳුලු වලට ගම් බිම් යට වෙන්නාරක්ත තප්ත පඬුපුල ලඟ දෙය්යො ගිනි තපින්නාවසී බෝල අතේ තියන් මිහිඳු බණ අහන්නාහාව අරන් පොසොන් හඳත් තිසා වැවට පැන්නා.
BLOG
හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉ...
BLOG
මලක් වුනේ ඇයි නුඹ මටජීවිතයට සුවඳ සළනඑනමුදු සිපගන්නට තහනම්විලක් වුණෙ ඇයි නුඹ මටජීවිතයට සිසිල ඉසිනදිය දෝතක් බොන්නට තහනම්...පහන් තාරකාවක් සේජීවිතයට මඟ කීවදඒ එළියෙන් මහද පහන්දල්වනු කෙලෙසේ....සහන් ගීතිකවක් සේජීවිතයේ ගිම් නිව්වදඒ ගීයෙ සොදුරු වදන්මුමුණනු කෙලෙසින්.
BLOG
කොකා කෝලා..එහෙම නැත්නම් කෝක් හැමෝම වාගෙ එක පාරක්වත් බීල ඇතිනෙ..වීදුරු බෝතල් ආවා..ප්ලාස්ටික් මෙගා බෝතල් ආව..කෑන් ආව..මෙන්න අලුත්ම එක.
BLOG
හැකිය ලියන්නට පැදි මපියාට දනිමි මම ගැටගසා ගත හැකියකවක් යන්තමට මට දලෙසට ම දෝණි ලොක්කිටපිහිටි ගුණයක් වීය එයදැනුනි අප සැමට ම කුඩා එකියක කළ සිටසභාව සීතාවක පෙදෙසේසතරකි පුස්තකාලේදරුවන් අතර තරඟේතිබුනිය දෙදස් දාහතරේපැදි රචනාව සඳහාඇද ගොස් ඉන්දුවේ මාලද්දාය තෙවෙනි තැන ඈදෙටු දරුවන් පරද්දාතුණුරුවන් සරණත්සියලු දෙවි පිහිටත්මව්පිය අසි...
BLOG
මේ දවස් වල පුදුම විදියට රශ්නෙයි.මට හරියටම මතක නෑ ඒත් ගිය මාසෙත් අපි වැඩට ගියේ ජැකට් එකක් දාගෙන. හිතාගන්නත් බෑ මේ ජූනි මාසේ මුල කියලා. හරියට ජුලි අගෝස්තු වගේ. ඉහින් කණින් දාඩිය දාගෙන මොකාද වගේ ඉන්නේ. පෙරේදා රෑ මට නින්ද ගියෙත් නෑ රශ්නේ පටන් ගත්ත ගමන්ම හින්දා කොහොම හරි පළවෙනි මදුරුවා මගේ බෙඩ් රූම් එකට රිංගගෙන. අම්මෝ ඌ දීප...
BLOG
එක හීනයක පියවරඔබ හිටියදෑසම වසාගෙනකෝ නින්දකට අවසරකූද්දන්නටමය අධිටනනිස්කලංකෙක දලුලනඋපහාසයේ ලතු තැවරුණඇත්තමයි ඔබ හිටියෙමදෑසම තදින් වහගෙනපැඟිරි කටුවක් ලෙල්ලක්උල් නියක් දිය බිඳුවක්සිහිනයක මග අවුරනඇසිල්ලෙක නෙත් තෙත් කරනැතිය කිසිවක්ම ඔබ ළඟසිහිනෙකට කොයි අවසරනුඹ හිටියෙනෙත් කෙවෙනි පාමුලහරි අධිටනකි නුඹ වතවැසුණු දෑසක් පවසනමගෙ සිහි...
BLOG
ඉස්පිරිතාලෙගිය තාත්ත ආපහු එනකම් ඇඳිරි වැටෙන ජාමෙ දොරකඩට වෙලා හිටපු මැණිකට ගේ ඉස්සරහ තිබුණුඑරමිණියා ගාල පෙනුණේ නමක් දන්නැති යෝධ සතෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ. කකුල් වටේදැවටි දැවටි හිටපු කළු පූසත් එළිපත්ත දිගේ යන්න ගියාම මැණිකට තනිකමක් දැනුණා.තනියම උයන්න බැරි උනත් මැණික පොල් ගාල, ලූනු මිරිස් කපලා, වළං හෝදල තිබ්බෙ තාත්ත...
BLOG
කඳුළු කතාවේ නිමක් දුටුව දාසිහින ලතාවේ මලක් පිපුනු දා..//සතුටු ගඟක් ගැලුවා..හදට හදක් බැඳුනා...ආසිරි චාමර පවන් සැලී..සෝ දුක් සංකා සෙමින් වැකී..//දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ..අපේම ලොව අප තනිවූවේ..කඳුළු කතාවේ...සුසුමක පාකර හසුන් යවා..දෙතැනක තනිවී හඬා දොඬා..//ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු..අළුත් ලොවක රන් කිරුළු දරා..කඳුළු...
BLOG
භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු කණඩායම අද නිකුත් කළ මේ වීඩියෝව නිසාවෙන්.සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් ...
BLOG
කවි පද මග හැරුනුමා මටම හමු නොවුනුකලක් ගොස් නිමා වුනුකයිය නුබ අත හැරුනුසමාජය පිලි ගත්තුජීවිතේ උර ගාපුරුපියලට යටත් වුනුජීවිතේ උගස් වුනුසෙන්චරිය පෙනි පෙනීයලිත් නුබ මතක් වුනුනිසා යලි පන නැගුනුවදන් පොද වැක්කෙරුනුකයිය මා නිම කෙරුනුලගදීම වෙනස් වුනුතාලෙකින් එළි බසිනුඇති මිතුර බලන් ඉමු.
BLOG
අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි. පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ...
BLOG
අවුරුදු දෙකකුත් වුනා.. කට්ටිය බලනවා ඇති දැන් මොකටද කියලා..:D මොහොකටවත් නෙවෙයි, මේ බ්ලොග් කෙරුවාවට තමයි ඉතින්.මීට අවුරුදු දෙකකට කලින්.., සම්පූර්ණයෙන්ම තැළිලා පොඩි වෙලා, තුවාල වෙච්චි හිතක් පෙරදැරි කරගෙන "කතා කරන කඳුළු" නමින් පටන් ගත්තු මේ බ්ලොග් එක, අද වෙද්දි හිතුවක්කාරිගේ හිත විදියට නොහිතපු දුරක් ඇවිල්ලා. ඒ ගැන මහා සතුට...
BLOG
වැස්ස නුඹ,ඇද හැලෙන විටමහ පොලොව මමවැහි බිංදුවරැක ගන්න...හිරු නුඹයනැගෙන අහස මමහිරු එලියරැක ගන්න....මගේ ලොවට සදු නුඹයමම එහි රැදේනසද එලිය.
BLOG
වෙලාව හවසපහයි. වැඩ ඇරෙන වෙලාව. පාර පුරාම සෙනග. මේ වෙලාවට එළියට ඇවිත් මම කරගත්තෙ මෝඩකමක්දමන්දා. ගන්න ආපු බඩු වලින් බාගයක්වත් ගන්න බැරි වුණා. මොනවා කරන්නද. තවත් දවසක් එන්නවෙනවා.බස් එකනවත්තන තැන හොයාගන්න පාර පනින්න වෙනවා. මෙහේවෙනස් වෙලා තියන තරම්. මෙහේ පාරවල් ගෙදර වගේ දැනගෙන හිටපු කාලෙකුත් තිබ්බා. දැන්නම්කොච්චර වෙනස් වෙලා...
BLOG
අලුතෙන් සමාජ ජාල වෙබ් අඩවියක් ඇවිත් මෙන්න..හැබැයි ෆේස් බුක් වගේ නම් නෙවෙයි අපෙන් හම්බ කරන් කන්නේ නෑ මුන්නම්.ෆේස් බුක් වලා අපිට තිබ්බ එකම වටිනා කම තමන්ගේ පෝස්ට් එකක් ශෙයා කරගන්න වගේ ඒවානේ..මෙන්න මෙයාලා ඒවටත් අපිටම ගෙවනවා..නියම සීන් ඒක..අපි දාන ෆොටෝස්,Status ,පෝස්ට් හැමදේකටම මෙයාලා අපිටම ගෙවනවා..මේකට රෙජිස්ටර් වෙන්න තවත්...
BLOG
බඹරුන් ගෙන ගියා මල් උයනනොතියාම එක මලක්වත් මටමාලතී අහිමි පුන්චි සමනළිය මමඉකි ගසා බොඳ කලා මල් උයන.....තලා පෙලා කුමරියන් විගසරොන් අරන් ගියා උන් හනිකකඳුලු ගෙන නෙත් අගින් සැනිනමල් කුමරියන් හඬුවා බොහොම.....පුන්චි මල් කුමරියේ තාමනුඹ ලඟයි මම හැමදාමයන්න එපා අතැර ආයෙත් දිනෙකමේ සෙනෙහස නිමියි නුඹ නැති දාක.
BLOG
ප්‍රංශයේ, ඩිපෝන් නුවර, ඉස්ලාම් ආගමේ, දෙවියන් ශ්‍රේෂ්ඨ යයි යන අරුත ඇති අල් හූ අක්බාර් පාඨයකෑ ගසමින්, පදිකයින් යට කරගෙන පැදවූ වාහනයේ රියදුරා, මුස්ලිම් භක්තිකයෙකු වන අතර,ඔහු ඉස්ලාම් උම්මත්තකවාදීයෙකු බවද සැකකරනු ලබයි.මෙම සිද්ධියෙන් පදිකයින් 11කු තුවාල වූ අතර, 02කුගේ තත්වයබරපතල බව වාර්තා වේ.‍ඩිපෝන් නුවරම මේ ආකාරයටම පිහියක් ...
BLOG
කසාදය..අම්මාට අනුව යුතුකමකි...තාත්තාට අනුව දිවි සවියකි...අයියාට අනුව සමාජීය අවශ්‍යතාවයකි...නංගීට අනුව ආරක්ෂාවකි...මට අනවශ්‍ය බරකි...කසාදය.
BLOG
එකම දිනයක සතුට එකතුවදවස් සති මස් ගෙවෙනවාසිතේ සතුටින් පුරෝගත් හදඋණුසුමින් වගෙ පිරෙනවා....ඉඳහිටක දවසක අතරමගබොරපැහැති දින තියෙනවානෙත් අගට කඳුලක් පුරෝගෙනසිනාසීගෙන සිටිනවා...දුත සතුට සැප මැදින් ජීවනගඟ ගලාගෙන බසිනවාගල් බොරළු කඳු හෙල් මතින් බටගඟ සුයුර වෙත ඇදෙනවා...දහසකුත් බාධක අභිමුවෙහිඅපේ ජීවිත ගෙවෙනවාගෙවෙන හැම දිනයක්ම වාගේස...
BLOG
පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.මෙම ආයතනය මෙරට ප‍්‍රමුඛ පෙලේ රක්‍ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්‍ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධය...
BLOG
පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා...ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්‍රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්‍රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා....හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ රටක් මේ ශ්‍රී ලංකාව කිය...
BLOG
වරක් දැකඇය රූ වරුණකැටයම් කරයි කවියකනිදි වරා මුළු ‍රැයමපුරුදු විරිතට....නා දළු දෙතොල්පුළුල් බඳනීල නෙත්‍රැ‍ඳෙයි මුල් පේලි මත....වරක් ඇය හා යහන් ගත වූකලෙක මෙන් තැනෙනපද මැදට....හිරු අවදි වන තුරුත්තෙමයි හාදු නැති දෙතොල්නීරස මධු විතින්නිදයි පොඩිවූ කඩදාසි මතසුව යහන මත ඇයසුසුම් ලන කල.
BLOG
අදහසක් ප්‍රකාශ කරන්න බැරි තැනකදී ගොඩක් අය කියනවාක්‍යක්තමයි "තනි ඇහැට ඇඩෙනවා"කියන එක . දැන් ඒක සමාජයේ මුල් බස ගත්ත ප්‍රකාශයක් වෙලා .ඇත්තටම තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම මොකක්ද ..කට්ටිය කැමතිද තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම දැන ගන්ඩ .. වැඩිය වචන පාවිච්චි කරන්නේ නෑ රුප සටහනක් මගින් විස්තර කරන්නම් .පහල තියෙන්නේ කඳුලක් නැග...
BLOG
නිර්ධන පංතියේසමාජවාදීදුයිෂේන්ධනපති පංතියේඑලකිරි පොරක් උනා නංනිර්ධන පංතියේදුප්පත් අල්තීනායිතාමත් දන්නේ නෑකවදාහෝ වසන්තයඈ සොයා එන බව.
BLOG
ලෝකයේ වෙන්දේසියක දී වැඩි ම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ‘කෝඩෙක්ට් ලීෙසෙස්ටර්’ යනුවෙන් හැඳින්වෙන අතින් ලියූ සටහන් පොතකටයි. එකම එකක් පමණක් ඇති එය වෙන්දේසියක දී අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 30.8ක් වැනි මුදලකටයි.ඒ වගේ ම එංගලන්තයේ රජුගේ බලය සීමා කිරීම සඳහා අතීතයේ ප‍්‍රභූන් ගෙන ආ ‘මැග්නා කාට’ ප‍්‍රඥප්තිය...
BLOG
අහම්බෙන් වගේ දකින්න උන වීඩියෝවක්... දැකලා අහක බලං ඉන්න එක හොඳ වැඩක් නොවන හින්දා මේ මැතිවරණ කටේ මහින්ද අයියට හෝ මෛත්‍රී මහත්තයට පාඩුවක් වෙන විදියේ මොනවත් නොලියා ඉන්න හිතං හිටියා උනත්... මේක නොලියා ඉන්න එක මට හිතට හරි මදි කාරණාවක්...අවංකවම මෙන්න මේ තත්වයනං හොඳ දෙයක් නෙවෙයි.. මහින්ද අයියා වහාම අවධානය යොමු කල යුතු දෙයක් මේ...
BLOG
ඔබ නීල නෙතු ලඟඅසරණයි මා,මගේ කවිකම.උවම් සොයමි ද කොහේවචන දමගෙන් දුර ඈත විට.සුමිතුරු මගේ පන්හිඳඅවනත නෑ මට ම දඅකුරක් නෑ ලියන්නේකුරුටු ගානවා විතරයි.නිඳිගන්නේ කොහොම,ඇසිපියා සයනයේයුද වැදුනා පමණයි;සුසුම් ලෑවා විතරයි.නෑ හිතේ තරහක්හැංගුනාට සඳ කොමලියසුදු වලා සේද‘තරසොරා යමි මේ අහසින්මගේ ම විශ්වයට ඈතටවසන්තයේ එක දවසකහොවා මා දෝත‘තරඔබ...
BLOG
සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන." පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා ..""එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්."" අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය පිරුනු එකෙක්."" එතකොට සීයෙ සට...
BLOG
...........
BLOG
විදාහල අතු වියන ලෙස මට සෙවන වූවා නුඹෙ ගතින්...වසාගත්තේ මගෙන් කොටසක් කලේ රකිනට මා නිතින්...කියා ඒ ගැන ලොවේ හැමදෙන කළා අවමන් පුහු සිතින්...එහෙත් නුඹ මට මහමෙරක් බව කියමි හඬගා මා වතින්...වසන්තයෙ පිනි කඳුලු තවරා මලින් නුඹ මා ගැවසුවා...දසන්තයෙ හැම නිතර කොඳුරා මගේ රුව ගැන පැවසුවා...දිගන්තය වෙත බසින කුමරා ලෙසින් නුඹ මා සැනසුවා...
BLOG
ඔන්න එකමත් එක සමාන්තර විශ්වයකකතා #1හලෝතිස්ස තිස්සඔව් තිස්ස තමාමම මහින්දආ ඇත්තද ...මේ මුවත් ඇවිත් ගියා විතරයි ..ගිහින් කියපන් ඕක උඹේ අ .නෑ තිස්ස මම මේ ජනමුල නායක ආ සර්මොකෝ කරන්නේ අද හවස .එහෙම කියල මොකුත් වැඩක් නෑ සර් මට දැන්එහෙනම් එනවකො මේ පැත්තේ ...අද අපේ දිහා පාටියක් . තමුසේ එනවා අපේ පාටියටපාටියක් . කොහෙද සර් ඔය පාටිය...
BLOG
ආරොං අයියගේබාල පුතන්ඩියාකසිප්පු පෙරලාගමට බෙදන්නියාපොලොසියෙන්පැන කුදලන් යන්නියාදහ මාසයකටහිරේ ලගින්නියාමහර මහගෙදරසැමදා පොලිමකිජම්පර ගැසූමහතුන් වෙති තැටි අතැතිහොඳ හොඳවිසිට් ඒ අතරින් ඇතුල් වෙතිමුට්ටිය අඩියේබඩු මිටි සහ ජංගමෙකිමහගෙදරට සිරාඇවිත් මාස පහක් ගතවුනාගහට ගහක්මොරටුවේ මෙන් ගජ මිතුරන් හමුවුනාඅලුත් ගේම්එකක් දෙන්න කස්ටිය...
BLOG
උසස් පෙළ ලියල කැම්පස් යනවා කියන එක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගේම එයාලගේ දෙමව්පියන්ගෙත් හිත් වල තියෙන ලොකු හීනයක්‌.හැබැයි තත්වය එහෙම තිබුනට කැම්පස් එකක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියල කිව්වම ඒ කෙනා දීලා වපර ඇහින් බලන පිරිසකුත් සමාජය ඇතුලේ ඉන්නවා.එයාලගේ හිත් වල තියෙන්නේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ජෙප්පොන්ට කඩේ යන,හැම අටමඟලක...
BLOG
මේ කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන SMS පුවත් සේවාවක් ගැන.අපි දන්නවානෙ Dialog, Mobitel, Etisalat වගේ ජංගම දුරකතන සේවාවන් වලින් SMS හරහා ලබා දෙන පුවත් සේවාවන් (News Alert Services) ගැන. ඒවා සියල්ලම මුදලක් අයකරගන්නවානෙ. සාමාන්‍යයෙන් මාසෙක බදු සමග රු.45 ක් විතර අයවෙනවා. ඒ කියන්නේ අවුරුද්දට රු.540 ටත් වඩා අපෙන් කපා...
BLOG
ජීවිතේවිඳින්න තියනවනම් අපි හැමෝම කැමතියි. මොකද අපි හැමදෙයක්ම කරන්නේ සතුට හොයන්න නිසා.ඒත් ජීවිතේ විඳින්නේ අපි කීයෙන් කී දෙනාද. ජීවිතේ විඳින අය නම් අතේ ඇඟිලි ගණනටත් වඩාඅඩුවෙන් අපිට හම්බ වුණාට ජීවිතේ විඳවන අය නම් ඕනේ තරම් ඉන්නවා.නීති රීති,යුතුකම්, වගකීම් ඔය හැම දේකින්ම අපිව සමාජයට බැඳලා. අපිට අපිවම ලිහාගන්න බැරි විදියට.ඒ ...
BLOG
හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ...
BLOG
තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියාහිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල.මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල. එනමි ආදරයකි, කිසිදින මගේ නොවුනසිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටමමා ආදරය කල.වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි,ඒක පාර්ශ්වික දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට ලස්සනත‍ලෙළුසමකට ලස්සන සිහි...
BLOG
අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ. ඒ නිසා තමයි බොහෝ දෙනාWind...
BLOG
ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේමේකහදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් ත...
BLOG
. අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද. ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම...
BLOG
බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද.විනාඩි , පැය ගෙවිලා දවස...
BLOG
මතක ඇති කාලෙක ඉදන් ආසාවෙන් අහපු සින්දුවක් ඔන්න ආයෙමත් ඇහෙනවා. විසි කරලා දාපු මතකයක් හිත ඉවුරට ගොඩ උනේ හිතුවේ වත් නැති විදිහට. කාලයක් තිබ්බ අමතක කරන්න බැරි මතකයක් විසි කරන්නවත් තැනක්වත් හොයා ගන්න බැරි උනු. මහවැලියක්වත් තිබ්බේ නෑ දුක කියන්න. මහා වැලියක් නොවුනාට ගම මැද්දෙන් ගලන 'කුඩා ඔයක්' තිබුනත්, ඔය ඉහත්තාවෙන් විසි කරන ...
BLOG
ප්‍රතිඵල බැලීම සදහා - www.lk වෙත පිවිසෙන්න එස් එම් එස් මගින් ලබා ගැනීමට - Type EXAMS INDEX NO and send to Dialog - 7777Mobitel - 8884Etisalat - 3926Airtel - 7545Hutch - 8888.
BLOG
පරිගණකයේ යම් යම් දත්ත මකා දැමූ විට ඒවා Recycle Bin එකට යන බව ඔබ දන්නවනේ.Recycle Bin තුළ ඇති දත්ත ඩිලීට් කරොත් හෝ අදාල ෆයිල් එක කෙලින්ම Shift + Delete මගින් ඉවත් කරොත් දත්ත සම්පූර්ණයෙන්ම ඉවත් වේ යැයි ඔබ සිතනවද. නැහැ. එය අලුත් දත්තයක් ඒ මත තැන්පත් වනතුරු හාඩ් ඩිස්ක් එක මත සැඟවී පවතී. මේවා Data Recovery Software වලින් නැව...
BLOG
අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා. d...
BLOG
අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඬ කවපු වැඩසටහනක් තමයි "කුං ෆු" කියන්නෙ. කුං ෆු රූපවාහිනියෙ පෙන්නන කාලෙදි මට වයස අවුරුදු 5,6ක් වගේ. චීනෙ හාමුදුරුවො වගයක් ගැන කතාවක් වගේ මතක. ඒ චීනා ඇමෙරිකාවටත් ගිහිල්ලා හිටියා වගේ මතකයි.ඒ වගේම අන්ධ චීන හාමුදුරු කෙනෙකුත් හිටියා වගේ මතකයි.මේ කතාව මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් රූ...
BLOG
අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි.කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා.එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි.මොනවා වෙයිද මන්ද.
BLOG
.හදවත තනිවම ඇයි දෝමේලෙසින් වෙන් වී සිටින්නට හේතු කුමන් දෝමාගේ ආත්මයම ඇයි මේලෙසින් ඉවසා සිටින්නේමා තනිවයි ජීවත් වූයේමට ඕනා ඔබයිAndheron se tha mera rishta badaTune hi ujaalon se waakif kiyaAb lauta main hoon in andheron mein phirTo paaya hai khud ko begaana yahaanTanhaayi bhi mujhse khafaa ho gayiBanjaaron ne bhi thukra...
BLOG
හීන හොරා ස්කෝල කාලේ වගේම තාමත් ස්කෝල යන නිසා ඒ පැය හයේමහන්සියත් ගමනට යන පැය දෙකාමාරක තුනක මහන්සියත්එකතු වුනාම දෙයියනේ කියල ඇඳට වැටුන ගමන් නින්ද යන මට,ඇහැපිය වෙච්චි ගමන් හීන පේන්න ගන්නවා. ඊයෙත් ඒ වගේ එකපෙළට පෙනුන එකිනෙකට සම්බන්ධ නැති නමුත් අසම්බන්ධිතත්නැති හීන අතරේ කවුදෝ කෙනෛක් එහාට මෙහාට ඇවිද්දා.සමහර වෙලාවට හීනෙ ඉස්සරහ...
BLOG
හැම සති අන්තයේම වගේ මුං ඇට කිරිබත් හදන්න සෙට් උනත් ලගකදි ඉදන් වැඩේ අවුල් උනා..ඊයේ රැ මුං ඇට වතුරෙ දමා නිදාගත්තත් උදේ නැගිටල බලද්දි වෙලාව දවල් 12ත් පහු. දැන් ඉතින් මොන මුං ඇට කිරිබත්ද.මේපිංතූරයෙ පසෙකින් පෙන්නෙන මුල් ඇදපු මුං ඇට ගිය ඉරිදා දාපු එක. ;-).
BLOG
12.05.2014උණු උණු තීන්ත සුවඳ එක්ක චිත්‍ර කතාවක් රස විඳින්න තියන ආසාව නිසාම, දැන් පත්තර කඩ වල නැති බව දැන දැනත් මම විඩින් විඩේ ගිහින් ජොලියට වගේ අහනවා "සතුට" තියනවද " සිත්තර" තියනවද "සත්සිරි" තියනවද කියලා. එතකොට පත්තර කඩේ එකා අමුතු හිනාවක් දාලා නෑ කියනවා.බදාදට නැන්දා අරගෙන එන සතුට පත්තරේ මුලින්ම ගන්න කෙනා වෙන්න අයියයි ම...
BLOG
ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක මෙහෙම වුණොත්...
BLOG
එක් ආදරණීය බැල්මක් සතුටු කරනවාද පෙම්වත් හදවතක් කෙතරම් කල්ප කාලාන්තරයක් පුරා ලං කරගන්නට පෙරුම් පිරූ ඒ සංසාර ආදරය මා ලඟ කවදා හෝ නතරවන බව දැනෙයි දැන් දැන් නිසැකව ම. දහසක් නෙත් පසුකර නැවතුනේ ඔය නෙත් ලඟ ම යි. ඒ නීල නෙත් විලේ කිමිදෙන්නේ මා කවදා. ඔහේ ගියා මා මෙතෙක් කල් ගමන කුමක් දැයි නොදත්තෙම්; මාවත කුමක් දැයි නොදත්ත...
BLOG
අවංකෙන් ගත්තොත් මං හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒක කිසි දවසක හැබෑ වන හීනයක් නොවන වගත් හොඳටම මම දැනං හිටියා. ඒත් මට පට්ට සතුටුයි. MY3 ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම සමස්ථයක් විදිහට ගත්තාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන රටක් දාකින්න බොහොම කැමැතියි. ප්‍රතිපත්ති ප්‍රකාශනයයි, ඇත්තම වේදිකාවල කතා වෙන ද...
BLOG
අහසට රහස් කියමින් සුසුමන් හෙළුවත්තරු හා මුමුණමින් උණු කඳුලැලි බීවත්ඝනඳුරු රැයට තනිකම ගැන කවි කීවත්තනිවුනු ලොවක කෙලෙසක වෙන්නද ජීවත්.සිත තුළ දැවෙන හැඟුමන් දහසකුත් එකක්තනිකම පිරුණු ලෝකෙක තව අඳුරු හෙටක්සොයනෙමි සිතට ගැළපෙන එක් සොඳුරු හිතක්දකිනට පතමි හෙටවත් සැනසුම් එළියක්.
BLOG
4pt 0in 5. බොහෝ කොට ජිරාෆ් ගේ සිත්ගන්නා සුළු පෙනුමටහේතුව අන් සතුන්ට නොමැති තරමේ දිගු ගෙලක් හා ශරීරයේ හැඩයත් වෙන්න පුළුවන්. උගේ ගමන් විලාශය, වගේම තමයි ගත පුරා විහිදුනු ඉරි රටාවත් තවත්හේතුවක්.ලෝකයේ ඉන්නඋසම සතා තමයි ජිරාෆ්. උගේ සාමාන්‍ය උස අඩි18ක් හෝ 19ක් වෙනවා. සමහරු අඩි 20ක්වෙනකන් වැඩෙන බවත් පැවසෙනවා. එසේම තමයිඋගේ අලුවන...
BLOG
අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Function එකක් ඇතුළත් කරගත හැකි බැවින් හා එලෙසින් එකක් තුළ එකක් function උපරිම...
BLOG
පොලොංතෙලිස්සා එහෙමත් නැත්නම් කුණකටුවාකියලා හදුන්වන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් Merrem's Hump-nosed Pit Viper කියලා හදුන්වන මේසර්පයා Hypnalehypnale කියන විද්‍යාත්මක නමෙන් හදුන්වනවා. මේ සර්පයාමෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ග කරන්න (Scientificclassification) පුලුවන්. King...
BLOG
වනාන්තරේ පරසතු මල් නිරන්තරේ පිපීයන්ආදරයේ පොද වැස්සට ඒ මල් පෙති තෙමීයන්හෙලන නුඹේ පුංචි බඳට පෙති ගෝමර ඉසීයන්ලඳුනේ මට හැමදාමත් නුඹ සිහිනෙන් පෙනීයන්තන් තන් දෙනා නුඹෙ මුවේ නැගෙන්නේපන්දම් වැලක මුතු ඇමිනුවා වැන්නේසිනා පිරුනු නුඹෙ මුව බබලන්නේමගේ හදට සඳ පෑයුවා වැන්නේකිරි වැදිලා පැසුනු ගොයම මද සුළගෙන් පැහෙන්නේහිමිදිරියේ ගිරා නාද...
BLOG
උදාවුන නත්තලත්, මැතිවරණ උණුසුමත් අස්සේ ඉවරයක් නැතුව වහින වැස්සත් නිසා Facebook එකේ මේ දවස්වල Share වෙන්නේ මාරම කතා තමයි. ඒ සේරම තැන් තැන් වලින් හොය හොයා බලන්නැතුව බලන්න එකම තැනකින්. මේ බඩ අල්ලන් හිනාවෙන්න.
BLOG
වසරනොදනීදිනය නොදනීනමුත් සිදුවීම දනී. ගෝත්‍රය යක්ෂයන්ගේය, පර පුර ඔවුන්ගේය, යුගය නොදන්නේය. බලය ඔවුන්ගෙන් ගිලිහුනද. මේ භුමියේ අයිතිකාරයින් ඔවුන් වන්නේය. නොදන්නා යුගයක ජිවත් වූ නොදත් යක් පරපුරක් වෙනුවෙන් සොයා ගිය ගමනක් මෙසේ ඇරබෙන්නේය.අතීතය මෙසේ දිග හැරේකම්මලක් නොතිබූ යුගයක, අවියක් තනා ගැන්මටත්, ගොවිතැනක් කිරීමට ආයුදයක් වත්...
BLOG
ලංකාවේ කැබිනට් එක එසේ මෙසේ කැබිනට් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. එය 2010 වර්ෂයේ ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනේ ශ්‍රී ලංකාව ලොව තුල අද්වතීය ස්ථානයකට ගෙන යමින්. ඒ ලොව විශාලතම කැබිනට් මණ්ඩලය ලෙස “ජම්බෝ කැබිනට්“ යන නාමයෙන් පවා පිදුම් ලබමින්. ව්‍යවස්ථාදායකය තුල සුවිශේෂී තත්වයක් හිමි කැබිනට් මණ්ඩලයට වර්තමානයේ සාමාජිකයන් 67 ක් එ...
BLOG
වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සමග සටනට සූදානම් වෙති. ඔක්සිජන් මාස්ක් එක මූහුණට සවිකළාය. අතට කටුවක් ගැසීය..... මගේ දෑස් පියවී යන්නට විය.“දුවේ... දුවේ... අයියෝ... මොකද්ද ඔයා මේ කළේ....“ මගේ සවනට අම්මාගේ විලාපය සිහිනෙන් මෙන් ඇසෙයි. මම දෑස් ඇරීමට උත්සහ දැරීය. ඒත් දෑස වෙළුම් පටිවලින් වෙලා තිබුණි. අම්මා එක් අතකින් මගේ අතක් අල්...
BLOG
දුරු කර අඳුරපායද්දි දිමයුර අඹරබලාඉන්නේ තරුරදඇබිති එළි බිංඳුවක්ණයට හෝ ඉල්ලගෙනසෝබනේට දිලිසෙන්න2014.08.16.
BLOG
හිමි සඳ ජිනරතන අරණෙහි වැඩ වසන හැම සඳ ඔබ දකිනපෑරෙයි හද පෙමිනඔව් මා ජිනරතනපිඩුසිගමින් වඩිනඔබගෙන් දන් ලබන ගීතය අසන්නවනෙහි බවුන් වඩනදරුවෙකි මාබුදුරදුගේඅකැපය මා හට ගිහිගේරාගය ඇවිලෙයි ඔබගේබුදුබණ පිටුදුටු නෙතගේරන්වන් පහන් සිරුරේරල රැලි ලෙලදෙයි සිව්රේගැලෙමින් පස්කම් මිහිරේඇවිදිමු මේ දිගු සසර...
BLOG
සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මානම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මාඅම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාපේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මාවම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මාඅම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාටික ටික වතුර අරගෙන පොල...
BLOG
මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා.අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත.දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට, මොකක් හරි හේතුවක් හින්දා මං...
BLOG
විටක සිත විඩාවෙන්වෙලෙයි ගත දවාගෙනසෙනෙහසේ මතක බිඳුහදවතේ පුරෝගෙන ..පුර පසක් වැනි වුවනදුකින් මැලවී තිබෙනදකින සඳ මේ සිතටනිනවු නෑ ඉබේටම ...ආදරේ කල පවින්නුඹේ සිත මුදෝගෙනවිසිකරන්නට සිතෙයිඅතීතය ඈතකට .
BLOG
ගව් ගනන් බොහෝ දුරකොහොම මා වෙන් වෙම්දහැර දමා සොඳුරුතමතෙවසරක් බැඳුනු පෙමහදේ ඉඩ ඇති තැනෙකනුඹ හොරෙන් සඟවානකාලයත් ඇවිත් දැන්මගෙ කඳුළු හංඟන්නඉතිරි අවසන් දෙසුමඉදිරි දින දෙක තුනකනොඑන මුත් එදින මමසෙනෙහසයි නුඹට මමමුර ගගා නොකීවදකුර ගගා ලියලු පෙමදෙනෙත් බොඳ නොකරයිදකුමරි සරසවි කොමළ.
BLOG
අවුරුද්දකට වඩා වැඩි නිහැඩියාවකින් පස්සේ ආපහු බ්ලොග් එක පැත්තේ එන්නේ.අධික කාර්යබහුලත්වය හින්ද හිතාගන හිටිය කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුනා..ගිය දේවල් ගැන පසුතැවිල වැඩක් නෑ නේ.ආපහු අලුත් දේවල් අරන් අපේ පිහිපාර වැඩ පටන් ගන්නවා.හැමෝටම එහෙනම් ජය වේවා.
BLOG
එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල්වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්‍රධානියෙකුගෙ උපදෙස් පිට අරගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේමගියා. මේ ප්‍රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තමගෙයින් එළියට ආ එක මිනිහෙක්ගොවිරාල "පුහුල් හොරාකරෙන් දැනේ" ක...
BLOG
ගියා එකක්ආව තව එකක්වෙයං ඕන එකක්නෑ මහා ලොකු හිතක්.
BLOG
ප්‍රේමයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ.. බොහෝ දන එකා මත හැපී මැඩවෙන ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද මහා සිතියම් වල සදහනක්වත් නැති බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත මිනිසුන්ට මිනිසුන් හමුවන මාවතක් නොවුවත් රාගයේ කලබල නොවිය යුතුමය ඔබ සොයා පදා ගතයුතු ඔබවිසින් නම් නොකල බොහෝ තැන් ඇති ඒ ...
BLOG
එහෙමනම් අදත් අපි ප්‍රංශ භාෂාව තුල යොදා ගන්න පොඩි චවන කිහිපයක් ඉගෙන ගන්න බලමු . අළුත් වචන ගැන කතා කරන්න ඉස්සර වෙලා , පහුගිය ලිපි වලදි දැන ගත්ත වචන ටික ආයෙත් මතක් කර ගත්තොත් නේද හොඳ . ....මෙහෙම කරමු , මම කියන්නම් ඉංග්‍රීසි වචනය , ඔයාල කියනවද ඒකේ french වචනය ...හරි ..එහෙම නම් පටන් ගනිමු ....හරිම ලස්සනයි , දැන් ඔයාට ප්‍රංශ...
BLOG
කිරිකට් මාමලා නම් හරි අපූරුයගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේයතෝරන උන්ට දැන් නම් අමු කැවිලායමේක අපට තේරෙන්නැති රහසක්යදන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතීපැරශුට් වලින් හැමදම ඇතුලට පනිතීඅතපත ගගා බිංදුවටම දැවී යතීඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතීඒ කණ්ඩායමට සිටියා එක්වීලාබිංදුවටම යනවා මුලදිම දැවිලාඑලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලාජාතික කණ්ඩ...
BLOG
සුරංගනා කතා අහන්න අපේ එවුන් ගොඩක් ආසා නිසාම මටත් අදහසක් ආවා ලියන්න.මෙන්න කියවන්න;රසවිඳින්න ....ඔන්න එකමත්එක රටක කුමාරයෙක් හිටියා.හැබැයි මේ කුමාරයා අපි හිතන ජාතියේ ධනවත් කුමාරයෙක් නම් නෙවේ.එයා ටිකක් දුප්පත් කුමාරයෙක්.හැබැයි මෙයාටත් රාජධානියක් හිමිවෙලා තිබුනා.දවසක් මේ කුමාරයට තමන්ගේ පිය රජතුමාගේ වුවමානාවකට රාජධානියෙන් පි...
BLOG
4pt 0in 5..... මේ අඹු සැමි සෙවන වෙත ගෙවී යන්නේ දහසය වන වසරයි.....මේ මව් පිය සෙවන වෙත ගෙවී ගියේ හතලිස් වන වසරයි...උපන්දිනක්උපන්තේකට සැමරීමක් නොකල මා පෙරදින උත්පත්තියෙන් 40 වසක් පිරීම නිමිත්තෙන් ආයතන සහෝදරසහෝදරියන්හට පුංචි සංග්‍රහයක් කරනට ප්‍රයත්න දැරුවේ හුදෙක්ම උනුන්ගේ උසුළු විසුළු වලින් බේරීමට නොව සැමදා උන්ගේ සැම සංග්‍...
BLOG
හපෝයි.. මේ වැස්ස මදිවට කරන්එකත් කපල. දැන් ඉතින් පැය ගානක් කපනවලුනෙ කරන්ට්එක. මොනාකොරන්නද. මේකත් මේ කනත්තෙ සෙට්එකකගෙ වැඩක්, ඉතින් අපි සරුංගල් අරිනවනෙ. එතන තියනව ඔයක් ඉතින් අපි සරුංගල් උඩ ඇරල ගහක බදිනව නූල. බැදල ඔයෙන් නානව. අපේ සෙට්එකේ නම් කිවුවොත්. සත්තු තව එක එක ජාතියෙ උන් ඉන්නව, මුවා, ඉස්ස, වලය, කනා, කුස්සිය, ලකිය, බක...
BLOG
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලානපුරු වී ඔයා මා සලලෙකුට සම කළාසුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනාවිඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනාපිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලාබලා උනිමි අසරණ වී කඳුළු සඟවලානොදැන ඔබ එදා මට බැන වදින්නට ඇතිජාති ජාති වත් තරහක් මගේ නම් නැතිඑදා යු...
BLOG
15.4pt 0in 5. 15.4pt 0in 5.2. 3.4. 0..
BLOG
4pt 0in 5.බලන්න මේ ගැන ඔබත් අහලා තියෙනවාද කියලා.ඉන්දියාවේ රාජස්තාන්හි බිකනාර් කියන නගරයෙන්සැතපුම් 16ක් විතර ඈතට වෙන්න දෙවොලක් පිහිටා තිබුණා. (තිබුනා කිවුවේ දැන් තියෙනවාද යන්න නොදන්නානිසයි)ග ඒ දෙවොලේ පූජාවස්තුවක් විදියටමීයන්ට සලකනවා කිවුවොත් පුදුම හිතෙනවාද. මේ දේවාලයේ ඉතාමත් පරිස්සමෙන් උන් ආරක්ෂාකිරීමට නීතියකුත් පනවා ති...
BLOG
අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ව සිටී P.පතිරණ විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ වලස්මුල්ල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ලැබ අප පාසලෙන් නික්ම ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිණි.එතුමා අප විද්‍යාලය තුල සිටී කෙටි කාලය තුල දී අප විද්‍යාලයට ඉමහත් සේවයක් සිදු කළ අතර සියලුම දෙනාගේ හොද හිත දිනා ගැනීමට එතුමාට හැකිවිය.
BLOG
"ප්‍රොයිඩ් කියන්නෙ නං පිරිමි යටිහිතින් හොයන්නෙ අම්ම වගේ මූන කට තියන ඈයොලු සහේට ගන්න. ඉතිං බොලෑ පරම්පරාව උඩහ පලාතෙ නේද. ඒ පැත්තේ ඈයෝ නං ඉතිං රවුං රවුං තමා. දැං ඔය මැරෙන්න හදන්නේ ඊට ඉංතේරුවෙංම වෙනස් විදිහේ කෙනෙකුටනෙ. මොකවුණත් හෙටවත් අහපං ගොනෝ වෙන එකෙක් ඩැහැගන්න කලිං."මා ලස්සන කෙල්ලක් ලොව පුරාසෙව්වෙමි නෑ ඇය දුටුවේඒ ලස්සන ...
BLOG
ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන හොඳ සමාජ ජාලයක්. මා එසේ පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි.Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්‍යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා පමණක් නොව දත්ත බවට පෙරලයි....
BLOG
මේක නෙට් එකේ ඉන්නකොට දැකපු ගොඩක් දුක හිතෙන news එකක් .......මේක ලියන්න හිතුවේ මේ වැඩේට පොඩි හරි සහයෝගයක්අපේ බ්ලොග් එකෙනුත් ගන්න පුළුවන් වේවි කියල ............මෙයාගේ නම මාලි මේ ඇතින්නක්......මෙයා පිලිපීනෙට ලංකාවෙන් දුන්න තෑග්ගක් මෙය ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ 1977 එදා ඉඳල මෙයාවconcreate කුඩුවක හිර කරගෙන ඉඳල තියෙන්න...
BLOG
උදේ සිට වෙහෙසුන,තෙහෙට්ටුව මැලවුන,දහදියෙන් තෙත් උන,කෝපයෙන් නලියන,ප්‍රෙමයෙන් මත් උන,ගීතයෙන් නැළවෙන,විහිලුවෙන් හිනැහෙන,මැදිරියේ හැමදෙනදිහා නෙත් ඇරගෙනනොසෙල්වී හිඳගෙනපංකාව අසරණ.
BLOG