comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
(මුරගෑම)රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලාබටදඬු කඳුවැටියෙන් පැන මුරගාදණ්ඩනාථ වර(ලංකාරක්ෂක මන්ත්‍රය - 1)ඕං නමෝ මහ කෙල රාජයා මුඛේ තුලින් ඇරපු විස ජාලේඅද මම රටට වින කරන පරයාට අරින්නේදුටු පැමිනි නරෙන්දයාගේ රන් කදින් ඇරපු විස දලයයි අදත් මම අරින්නේරටට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයිමුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයිකැවුතු පෙන ...
BLOG
පුංචි ලස්සන මලක්. හරිම හුරුබුහුටියි.ඉස්සර තේක්ක මල් පිපෙන කාලෙට මම හවසට වත්ත වටේම ඇවිදලා, බිම වැටෙන මල් අහුලනව. අහුලලා ලොකු තේක්ක කොලේකට ඒව එකතු කරනව. සමහර ඒවගෙ සියුම් වැලි ඇලිලා තියෙනව. ඒ වැලි කටින් පිඹලා අයින් කරලා ඒවත් තේක්ක කොලේට දානව. ඊට පස්සෙ නැට්ට දිගට තියෙන තණකොල මල් කඩලා ඒ දිගට තේක්ක මල් අමුනනව. ඊට පස්සෙ ඒවගෙන...
BLOG
සීගිරි ගලේ සිතුවම් ඇන්දේ කවුරුසිංහ රුවට ජීවය දුන්නේ කවුරුසීගිරි ගලේ ඉතිහාසේ නම කවුරුඉතිහාසයද ඇයි මේ තරමට නපුරුකලා වැවට දිය පිරුණේ කොයි දෑතින්යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනාරටකට ඕනෙ ඒ නිදහස සඵල වුනාදේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදු...
BLOG
ගසට හැකි නම් කඳු මුදුන් ළඟ තනි වෙලා ඉන්නඋසට උස යන අඩි පාර ළඟ නැවතිලා ඉන්නගඟ විලාසන ලෝල ලාලන අතර එක වන්වපුරුදු විදිහට සුළඟ ආ කල - මිදුණු පත් හා නුබට ඉගිලෙන්න.නුඹට හැකි නම් ඒ වගේ වෙන්න - විසිරෙනා පත අරුත පසිඳන්නගසක් වාගෙම පත් විසුළ කල හිනැහිලා ඉන්නPicture -කඳු @ Bibile.
BLOG
හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල.සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ ...
BLOG
අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි.. නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි.. බව දුක දුරු කර ගන්නයි..කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය තෙරුවන් සරණයිසංජය කළුපහන.
BLOG
*චිත්‍රය: ග්‍රැහැම් පෝප්*මේ කාගේ වනරොදක් දැයි,සිතමි මම මා දනිත් යැයිපිහිටා තිබේ ඔහු නිවෙසගම්මානයේනොදනී හෙතෙම එනමුදු මාමෙතැන නතර වූ වගක්දකින්නට එවනරොද පිරී යනසැටි හිමෙන්මා කුඩා අසු සිතනු ඇත එයඅරුමයක්යැයිනැවතුම මෙසේ අහළක නැතිවනිවෙසක්වනපෙත හා දිය මිදුණු විලඅතරමැදවසරේ අඳුරුතම රාත්‍රියේසොලවයි හෙතෙම ගෙලෙහි බැඳිකිකිණිඅසන්නට ම...
BLOG
හවස 4ට ආපු..රුහුනේ නැගලාසුදු පෙනකැටිපිපිරෙනමුහුදු හුලඟේදැවටි දැවටිඉස්සර..නන්දලාපියල්ලා හිටපුකොග්ගල පැත්තපහුකරානගොම්මන්කලුවරඉහිං කනින්පෙරෙනවෙලාවක...මාතරස්ටෙෂමෙන්බැහැපු මං...එකල අප පාසැල්යන වියෙහි පසුවූවො විමු,කියවිමෙහිසාපිපාසාවෙන් පෙලෙන්නන් වූ අප මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනිකෝවක දැවටෙන කුහුඹුවන් සේ යැය...
BLOG
ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්‍යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා.PDF එක ලබාදී ඇ...
BLOG
අතීතයේදීඅතුරුදන් වූ බෝ දෙනාඉඳහිට හෝහමුවීමට නියමිත ව ඇතඑනමුදු අපට ඔවුනව මතක නැතඅප හිතට බලපෑම් කලවුන් හැරෙන්නටවර්තමානයේහමුවීමට නියමිත බෝ දෙනාඅනාගතයේදීඅතුරුදන් වීමට නියමිත ව ඇතඑනමුදු අපටඔවුනව කෙටිකලකට මතක සිටිනු ඇතඅප හිතට බලපෑම් කලවුන් තරම් නොවුනට සමාජ යාන්ත්‍රණය යනු එයයි.
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}කෙල්ලෙක් ගැන ගොඩක්දේවල් තියෙනව මේ සමාජේ වෙනස්...
BLOG
4pt 0in 5.2.2.2.
BLOG
කලිනුත් දවසක් ලීවා මේ ඇස් ගැන.2013.12.14,නිවසේදී,ලස්සන ලොකු ඇස් දෙකක් තියෙන ආදරණිය බස්සිට,ඉතින් බස්සියේ කොහොමද ඔයාට කියලා මෙහෙම අහන්න වෙලා තියෙන්නේ ඔයා ආයෙමත් මාත් එක්ක තරහා වෙලා නිසයි.ආයෙමත් කියලා කිවේ ඔයා කොහොමත් මාසෙකට සැරයක්,දෙසැරයක් මේ විදියට මගෙත් එක්කලා තරහා වෙන නිසයි මොකක්ම හරි හේතුවකට.හැබැයි ඉතින් මේ වතාවේ නම්...
BLOG
වීදුරු බිත්තියෙන් ඇතුලතකවන්ධ අනුරුවක ඇගලා ඇතමා කැමතිම ඇදුම් හා ඇගලුම්හිතින් සවිකර මහිස ඒ සිරුරටහැඩ වැඩ බලමි තාලයට ඇවිදිමිතනියෙන්ම හිනා වෙමිකැඩපතක් කරගෙන තුරුනු හිතසැප රැදුන මැදුරකඉඩ කඩ ඇතිව සුපිපුනතුනු කයක හැඩනිලසීරුවට මැන කොවකට ගෙනවක්කර පෙරාගත් අනුරුවකිහිස නැතත් ඔය කයඑහිම අනුපිටපත්ය මේ ඇදුම් හාඇගලුම්සරු නිසරු කාල පරතර...
BLOG
මෙතනින් ඇවිත් විජය ගැන නැවත කියවමු......................
BLOG
මෙන්න මං අද ඔයාලට කියන්න යන්නේ හදිසියේ වැඩ කරගෙන යද්දි ඕනැ කරන යෙදවුමක්. අපි වර්ඩ් වලින් ටයිප් කරගෙන යද්දි සමහර වෙලාවට නොයෙකුත් සංකීර්ණ ගණිත සූත්‍ර ඇතුලත් කරන්න සිද්ද වෙනව. ඉතින් කොහොමද ඒක කරන්නේ ඒකට වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නවද. නැත. දැන් එහෙම එකක් නැතුව උනත් මේ වැඩේ අපිට ඕනෙ ලෙස කරගන්න පුලුවන්. දැන් මම කියන්නම් මො...
BLOG
මේ කතාව දිවි පුද නොකළ ජාතික වීරයෙක් ගැනයි. සුද්දන්ට සිංහල කුණුහරපෙන් බැනල කකුල දෙපාරක් පොළවෙ හැප්පුවේ නම් ඔහුටත් නිදහසේ දේශප්රේටමියෙක් වීමට හැකිවන්නට ඉඩ තිබුණි.....ඉන්දියාවෙ නිදහස වෙනුවෙන් ඒ රටේ දේශප්රේ මීන්ගේ ලේ ඇට මස් නහර ශරීරකූඩු වලින් එලියට පැන කෑ කෝ ගසද්දි ඔහු සුද්දන්ට අතටඅත දුන්නේය. අපේ රටේ ජාතික හැඟීමට සිංහල...
BLOG
අපායේ දොරටුවනැමති මේ අපූරු ස්ථානය තිබෙන්නේ තුර්ක්මෙනිස්තාන් වල කාන්තාරයකය.මෙම ස්ථානය අපායේ දොරටුවලෙස හැදින්වුවද එය හුදෙක් ගිනි ගන්නා ආවටයකි.1971 වර්ශයේදීඑක්තරා පර්යේශක කණ්ඩායමක් විසින් ස්වභාවික ගෑස් පිළිබදව සොයාබැලීමට මෙම ස්ථානයේ කූඩාරමක්තනාගෙන සිට ඇත.නිමෙශයකින් ඔවුන්ගේ කූඩාරමට යාබද මහා හඩක් නංවමින් පොලව ගිලාබැස මීටර70...
BLOG
හදවත රෝස මලක් බවදැන උන්නෙමි මම කලෙක සිටකවා සරළ සුගන්ධයනලමුදු සුවඳ මනකලඔබ වැතිරෙන්න කඳු යාය මත මිතුරසීත කල වැසි සිඹින කල අහසPicture -Guan Zeju.
BLOG
ඔබ සියළු දෙනාටම ලබන්නා වූ 2014 නව වසර සුභම සුභ වෙන්නත් ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවෙන සාර්ථක අවුරුද්දක් වේවායි... කියා මම ප්‍රාර්ථනා කරනවා. එවගේම ඔබ සියළු දෙනාටම ජයෙන් ජයම වේවා... :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
මේ දවස්වල අපේ කන්තෝරුවේ සෑහෙන කට්ටියක් නිවාඩු දාලා. ඒ නිසා මම සෑහෙන පාලුවෙන් කම්මැලිකමෙන් දවස ගෙවන්නේ. වැඩ කරන ගමන් කම්මැලිකමට මොනවහරි බ්ලොග් අඩවියේ කොටන්ඩ ඕන කියලා හිත හිත ඉන්නකොට තමා මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.උන්දැව මතක් වෙන්ඩ ප්‍රධානම කාරණාව උනේ පොලොන්නරුවේ මිනිස්සු ගංවතුර තර්ජනයට මුහුණ දුන්න න...
BLOG
පොඩි විවේකකාලයක් ලැබුනු නිසා ආයෙත් ටිකක් බ්ලොග් එකේ අනම්මනං ලියන්න කාලේ තියනවා..පොඩ්ඩක්මගේ බ්ලොග් එක බලන කොට දැනුනේ අමුතු දත්ත ලිපි සෙට් එකට හොඳටම ප්‍රතිචාර තියනවාකියලා..ඉතිං තවත් අමුතු විස්තර ටිකක් හොයලාදාන්න හිතුනා බ්ලොග් එකේ..ඔන්න එහෙනං ඒ විස්තර ටිකත් කියවලම බලන්නකෝසාමාන්‍යයෙන්මිනිසෙකුගේ දහඩිය ග්‍රන්ති මිලියන දෙකක් ...
BLOG
නිදි නොමැති නෙත් සඟලවිඳවනා විඳවිල්ල.සතුට නැති සිතිවිල්ලනුඹ ලඟම දැවටිල්ල.ලේ නොමැති මුහුණ වියලිලාමෙනි ඉපනැල්ල.ගුටි නොකා ලඟට වරනුඹයි මගේ හසරැල්ල.
BLOG
පහත ලිපිය පළ වෙලා තිබුණේ “රිවිර“ පුවත්පතේ. මෙතනින් ලිපිය කියවන්නහොල්මන්, අවතාර, නැවත ඉපදීම වැනි දේ ගැන බෙද්ධ සාහිත්‍යෙයේ තියනවා. එහෙත් බුද්ධ දේශනාවල තියනවා ද කියන එක නම් ගැටලුවක්... මේ ලිපියේ දක්වන ආකාරයට මේ ළමයා බුදුදහමත් සමග, පන්සලත් සමග හැදීවැඩෙන කෙනෙක්... ඒ නිසා ඔහුටත් සමාජයේ පවතින, බෙවුද්ධ සංස්කෘතියේ එන හොල්මන්, අ...
BLOG
මගෙ සිංහ සීවලීතුංග චණ්ඩ මිඟිදා මේ වන ගැබවීර්යවන්ත එකසර කෙසරා මමමා පි‍්‍රය දියණියනේ - මොළකැටි දියණියනේමේ රුදු වනගැබ මාර සෙනඟ හා සටන් වැදී හද පිපිරීහැන්දෑ කලුවර ගුලි කරගෙන හිත පියවර මැන එමි දුකසේමළපුඬු විසකුරු හලාහලින් පිරිමහ වනයම අමතක වීලෙන් දොරකඩ පිපි නුඹේ සිනා වත රිදී පහන් වැට දැල්වේසිත පිරිමැද දුක නිවන කතාවක සඳුන් සි...
BLOG
අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සවඑහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා.ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නනඅවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...අංක එක - අවුරුදු කුමරියමේ තරඟ වලදී ගැ...
BLOG
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}පිපී තිබූන කුසුමක් දැකබඹරෙකු ඒ වෙතට පැමිණවෙනකෙකු රොන් උරා ...
BLOG
සරසවිය තෝතැන්නවිය අපට හමුවෙන්න..මඟසර නොම දන්නදිනේ සිට පියමැන්න..වැටුනු විට හිනැහෙන්නකඳුලු පිස දිරි දුන්න..එක සිතින් ලඟ උන්නසොඳුරු හදවත් ගොන්න..අතැර පියඹා යන්නවාරු නෑ සමුගන්න..ලඟයි හිරු බැසයන්නහදයි නෙතු තෙත් වෙන්න.. 2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන් ලැබුනුනෙළුම් මලබුදුසමිදුට පූජ කරල...
BLOG
අරුත් සුන් වැකියක අවසනනොසිතාම තැබීමි තිත ......තක්සලාවේ ලියූ වැකි වලකිසිදු අගයක් නැතිවමතැබීමි තිත ......එනමුඳු,මහමෙරක් සේ නුඹට බැඳි පෙමතිතක් තරමට නුඹට දැනුනටකෙලෙස නිමවා තබන්නද තිතනුඹට පමණක් ලියූ කවියට.
BLOG
අ‍සේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූපන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි.‍මෙය එඩියුලංකා.LK‍වෙබ් අඩවිය තුලින් ලබාගත හැක.මෙම උත්සහය වනුයේපන්තියක ලකුණු විශ්ලේෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.මෙහිSheet2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග...
BLOG
බ්‍රිතාන්‍ය ජාතික නීල් හාර්බිසන් යනු "Synesthesia" නම් වූ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන්නෙකි.මේ නිසා ඔහුට ලෝකය දැකිය හැක්කේ කළු හා සුදු වර්ණ වලින් පමණකි.1982 ජූලි මස 27 වන දින උපත ලැබූ ඔහු මෙම ස්නායු දුර්වලතාවය නිසා බොහෝ පීඩා විද ඇත.නමුත් 2004 වසරේ දී ඔහුගේ මෙම ගැටලුවට යම් සහනයක් ලබා ගැනීමට "Cyborg"නම් ඉලෙක්ට්‍රෝනික් උපකර...
BLOG
අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි.ශ්‍රී ලංකා රජය විසින් යුධ අපර...
BLOG
රොකී කඳු කිව්වම නිකන් මොකද්දෝ එකක් මතක් වෙනවා වගේ නේද.ලෝකේ ලොකුම කඳු වැටියක් කියලා ඉස්කෝලෙදි ඉගැන්නුවනේ.ඔය කියන කඳු වැටිය හඳ අල්ලපු රටේ සැතපුම් 3000 පමණ ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනත් රොකී ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේකොලරාඩෝ කියනප්‍රාන්තයේ.කඳු වැටියේ උසම මුදුනේ උස මීරට 4400 ක් ලු.මේ අධික උස නිසාම කඳුකරයට හුරු නොවෙ...
BLOG
ලැබුවා වූ නත්තල සියලු ලෝකවාසීන්ටත්,අපේ රටටත්,මගේ බ්ලොගට එන සියලු දෙනාටත් සාමයෙන් සතුටින් පිරි සුභ නත්තලක් වේවා.
BLOG
මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේමයිසුර් පරිප්පුකඩල පරිප්පුසුදු කව්පිඋළුදුඔක්කොම ටික දැම්මා ඊයේ රැ පෙගෙන්ඩ ,අද උදේ නැගිටලරම්පේකරපිංචාළුණුකෑලි මිරිස්අමු මිරිස්ලුණුඑහෙම දාල හොදට අඹරල කොටල ගත්තා , ටිකක් විතර කෑලී හිටින්ඩවඩයක හැඩේ හිටින විදිහට ගුලි ගහල තෙලට දාල බැද ගත්තාම...
BLOG
වසර හැටකට වඩා ජීවත්වූ නිවසින් ඇද දමන්නට, වැසිකිලිය හා ‍ගේකඩා දැමීමට එ‍රෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, ‍පොලිසිය ඉදිරිපත් ‍නොවී‍මෙන්,රාජපක්ෂ පාලන‍යේ නීති‍යේ ආධිපත්‍ය මැනවින් ‍පෙන්නුම් කර සිටී.රාමසාමි අංගයි, 66 හැවිරිදි, කාන්තාවකි. ඇය ර‍ටේ ආර්ථිකය‍ගොඩ දාන්න ‍ලේ දහඩිය වැගිරූ අ‍‍යෙකි. ජීවත්වූ‍යේ, බදුරලිය ‍පොලිස් වස‍මේ කල්ලුම...
BLOG
:).
BLOG
ඉතින් යාලුවනේ කොහොමද. අද මේ දෙන්න හදන්නේ 10 වසර ඉගෙන ගන්න වැඩ කාරයන්ට නිබන්ධනයක්. මේ නිබන්දනයේ; වර්ගමුලය හා වර්ගඵලය යන පාඩම් ඇතුලත්.පාඩම් ඇතුලත් වෙනවා. A4 කොළ 4ක් තියන්නේ. බාගෙන ප්‍රින්ට් අවුට් ගත්තනම් ගොඩක් ලේසියි. මේ දෙන්නේ පලවෙනි නිබන්ධනය. අනිත් පාඩම් වලට වගේම අනිත් පන්ති වලටත් නිබන්ධන දෙන්න බලාපොරොත්තු වෙනවා.
BLOG
” (Matthew 15:17). – 2 Peter 3:16-18.
BLOG
ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා රැල්ලත් සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක් හේතුන් පාදක කර නොගත් එවා පමණක් වීම කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද...
BLOG
ඔබේ පින් පෙට්ටියේමං සතේ කාසියක්මියුරු අග බොජුන් මැදපොඩි පාන් වාටියක්දැවෙන හිරු මඬල මතනියොන් ආලෝකයක්මත් අතරමඟ හැළුනුදිග අනාඝාතයක්...පින් කොහිද මට සබඳනුඹ ලොවට එබෙන්නටසින්දුවක පේළි ඇතමගෙ සෙළුව වැසෙන්නටසරා සඳ මරා මුවවසා මුකුලිත පෙමින..වලාපෙළ විරූපිව හඬයිනුඹ නැති සොවින...රන් හුයෙක රළු පහසමුළු ලොවට පෙනෙන්නටසන්ඩුවක් වෙමුද අපි...
BLOG
මංසන්ධියේලයිට් කණු දිගේ , ගස් උඩ සිනාසෙන , බණ අහන ,ආශ්චර්යයේ මාවත දිගේඑන්නැයිඅත වනන නළුවෝකාස්ටකේ තාප්ප දිගේදියාරු වට ඇනු පාප්ප පාරින්මාසේ පඩියටසිනා අලවන ගොළුවෝතාප්ප වල ඇලවුණුඅලුත් කොළනැවුම් තීන්ත සුවඳත් එක්කමබ්‍රාස් ගාඋළා කනඑළුවෝපලි :නළුවෝ නළුවෝය , එළුවෝ එළුවෝය ..ඒත් ගොළුවෝ පව් ඕයි.
BLOG
නිල්ම නිල් අහස යටඅවට කොල පැහැ අතරදකින මුදු රෝස පැහැනුඹේ ඇස් රවටනවබලන අත රෝස පැහැමල් පියලි විසිරිලානුඹ හිතාගෙන ඉන්නෙලොවම එහෙමයි කියාකුල්මත් ව ඉපිල යන හිත නටන සතුටකින්නුඹ සිනාසෙන අරුමලෝකයම දකිනවාකාලය ගතවෙලාවසන්තය දියවෙලායද්දි නුඹෙ රෝස පාටලෝකයම බොඳවෙලාබිම වැටුනු රෝස සළුහෙමි හෙමින් වියලිලාමතුවෙද්දි ගුරුපාටතණ පත්ද මහ පොළොව ...
BLOG
"මිරිඟුවක හිත තියලා... නුඹ දුරක ඇදුනා... රංචු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා... ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැඳුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...."ගීයට පසු වදනක්... මුලින්ම කියන්න ඕනෙ මේක සම්පූර්ණ කතාව ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ ගැන ලියපු කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කරුණාකර...
BLOG
ගල් කුලක හයිය ගෙනපිහාටුවක මෙලෙක සඟවනගිනිපිඹින දෑස් මවමින්පිනිබිඳක සිසිල සඟවනගොරහැඬි වදන් කියමින්මෙලෙක මුදු වදන් සඟවනඅප්පච්චියේ නුඹේසෙනෙහෙ වදන් වැල්සිතෙහි මෙලෙක බවකියෙව්වෙමු අපිනුඹට හොරෙන් නුඹේදෙනෙත් කවිපදඅපිට පබඳින විට.
BLOG
මේ ලඟදි අපි නිලාවේලී බීච් එකට ගියා. එවෙලෙහි එතැනට පැමිණියා තරුණ තරුණියෝ පිරිසක්, ඔවුන් ආවේ වෑන් එකකින්. බොංගෝ වැනි සංගීත භාණ්ඩ වයමින් සිංදු කියමිනුයි ඔවුන් පැමිණියේ. ඔවුන් පැමිණි වාහනය කෙලින් ම ඒ අසළ තිබුණ පොල්වත්තක් ඇතුළට දමා නතර කළා.පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බි...
BLOG
පුංචි කොබෙයියොකිරිල්ලිට පේන්න නැටුවට කමක් නෑඒත් ඔය ඇල්බීසියා මල්වලනටු හයිය නෑ.
BLOG
සිහිනයනැවුම් සුවඳින් පුරවමින් හදනැවුම් මල් වැසි වස්සනානෙතෙහි ගැලු රන් රසඳුනක් වියනෙතෙහි පිණි බිඳු තවරණාඅඳුර බිඳ ලන විදුලියක් ලෙදඅඳුරු දිවි මග හැඩ ලනාසිනහ වපුරා සිත් කෙතෙහි නුඹසිනහ මල් පෙති පුබුදනාතරු නෙතින් නිති වදන් ගොනු වියතරු දෙනෙත් යුග බබලනාසුවඳ මුව රද ගලන මුව අගසොඳුරු කවියක සුව දෙනාසැලෙන සිතිවිලි දැහැන බිඳ ලනසැලෙන...
BLOG
පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ....ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....හේමන්තයේ කුළසූරිය ගුරාගේ,නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.එව්වත් ඔ...
BLOG
ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධඅලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ. මේක හරහා තමයි User මුලු Phone එකම පාලනය කරන්නෙ. මේ අලුත් Laun...
BLOG
`ඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්‍රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ගෙවන්නේ මෙතන ඔයාලා දැනට කරන එවත් ඇති නැති ඒවත් ඇති ට්‍රයි කරන්නකො එහෙනම් ඔන්න ලින්ක් ටික මේ Page එක Bookmark කරලා තියගන්න. Site 01Site 02Site 03Site 04Site 05Site 06Site 07Site 08.
BLOG
මේ පොස්ටුවෙන් කට්ටියට දෙන්නේ කියන්න බැරි ටරම් වටිනා දෙයක්. ෆෝන් තියෙන ඈයෝ දාන සෙල්ලම් දැක්කාම පොඩ්ඩක් ඒ ගැන ආසාවක් එනවනේ. Talking Tom, Whats app වගේ ඒවගෙන් ගන්න වැඩ කෝටියක් විතර අපේ මේ Computer එකෙන් කරගන්න විදියක් තියේනම් නියමයි නේ. ඔන්න අද මම කියලා දෙන්නේ Android වල වැඩ කරන apps ඔක්කොම PC ඒගේ run කරලා එලටම වැඩ ගන්න හ...
BLOG
බොහොම අමාරුවෙන් වෙලාවක් හොයගත්තේ ඈ හමුවෙන්න.... අපේ අපේම ලොකෙකට යන්න.... දුර නිසා ලැබෙන වෙලාවල් බොහොම අඩුයි... එයා එකතැනක, මම තව තැනක.... ලැබුනු මොහොතත් උදුරගන්න තරම් එයාගේ අම්ම ක්‍රෑර (ෘ දෙකයි) උනා.... ඒ ගැන මගේ හිතේ මැවිච්ච දුක කවි කරන්න හිතුවා... මේවා දුකට කියවෙන කවි....පෙම්මබර හදක් ලඟ උපදින ආල හැඟුම්..වලකනු කෙලෙස හ...
BLOG
ළය පසා කරන් ගියඅහේතුක වියෝගයදෙරණතල දෙදරවාසාපලන විලාපයබිහිකළා කුරිරුතරඅහිංසකයෙකු තවත්.ලොවක් සුණුවිසිනු කළසාපලත් ආදරය.වරෙවු..ආරාධනා තොපිටළයමඬල දෙබෑ කොටසියැසින්ම දකින්නටයන්තමට පණ ගැහෙනලේ පෙරෙන ම'හදවත_දෙමින්ත ජයසිංහ _2014.10.24.
BLOG
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙඅනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද බිය වී සැලී සැලී යයි...මහ වන පියසෙක අදුරු ගුහාවෙකයම් දිනයෙක ඔබ සඟවා තබනෙම්හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳඉරිසියාවෙන් පිරැවේ මා හද...සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැතඑනමුදු ඊයේ මට පෙන් වූ රුවතව නෙත් දෙකකට හිමි විය යුතු නැත....
BLOG
මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.අ...
BLOG
බිඳින්න රාමුවක්නැත්නම් කොටු වෙන්නවත් අඳින්න වළල්ලක් වටේට තමන්ගෙම…මකන්න පහසුවට හුණුවලින් අවැසිවිට.aid=2104514&id=1425787013&l=a88726ecbd.
BLOG
සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,මහමෙරක් මැයි වියලුනු කතරටදිය පහස සොයා ආ මේ මඟනතර වුනා ඔබෙ නෙතු පියන් යට...මිරිඟු සයුරක නොදුටු දිය බිඳකසොයා දිය බිඳක් වියලුනු සිතක,නොවූ නුඹ වියලුනු රලු සයුරක,ගිම් නිවූ නුඹමයි මේ දිය දහරගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යටහිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟමදෑඟිලි බැඳන් අවසරයි හැමදාමවිඳ ගන්න මේ උනුසුම සුසුම් ...
BLOG
මාර්තු මස 21 වැනිදාට යෙදුනු ලෝක කවි දිනයට සමගාමීව,සිහල කවි සංගමයේ සහ කෝකිල හඬ පුවත්පතෙහි පූර්ණ අනුග්‍රහය ඇතිව මුහුණුපොතෙහි සඳැස් කවි තරඟයක් පැවැත්වුණා. මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මැතිතුමාට තිසරණ සරණ පතමින් මමත් පුංචි කවි පන්තියක් ඉදිරිපත් කළා. මෙත් සිත පතුරා සියලු සතුන්.............වෙතඅත් හැර සක්විති මහ රජ ....
BLOG
දුටු මුල් දිනෙදිමනැතිව කිසි කෝලයක්ඉගිල්ලී ගෙන ඇවිත්හද පුරා සිනාසීලෙන්ගතුව අමතමින්හද සොර ගෙන ගියාඒ අපූරු කිරිල්ලී...මවමින් සිත් මැදුරුනිල් අහස පුරාවට නොඉඳුල් මගෙ සිතසොරා ගිය කිරිල්ලීසොයා යමි මමමුලු ලොවම පීරමින්...
BLOG
.... 8.20 AM.... :).
BLOG
– Psalm 18:29.
BLOG
ගොඩක් අය power supply එක ගන්න ගියාම බලන්නේ ගාන විතරයි . තවත් සමහරු තියෙන ලොකුම watt ගැන තියෙන power supply එක ගන්නවා. ඒත් ඇත්තටම power supply එකක් ගද්දි බලන්න ඕනේ මොනවාද.පලවෙනි දේ තමයි තමන්ගේ PC එකට කොච්චර power ඕනෙද කියල බලන එක. ගොඩක් අය අහපු නිසා පොඩි update ekak. CPU Socket තෝරන්නේ මෙහෙමයි.Old dual core/Core 2 serie...
BLOG
දෙමලිච්චන් ඔබට මට සුලභ දසුනක් වුවද, උදෑසන නැවුම් ස්නානයකින් පසුව උණුසුමට එක්ව සිටින මේ යුග්මය නෙතට ප්‍රිය දසුනක් වනවාට නොඅනුමානයි....
BLOG
සාමාන්‍යෙයන් මම රෑට නිදාගන්න යද්දී නෙට් එක දාන්නේ පුරුද්දකට මිසක් මදුරුවෝ ඉන්න නිසාම නෙවෙයි, ඒකට පුරුදු වෙලා නිසා. ඒ නිසාම ගෙදරින් පිට කොහේ ගියත් නෙට් එකක් තිබුනොත් ඒක දාගෙනම තමා නිදා ගන්නේ.හැබැයි ඉතිං මේ දවස් වල තියෙන අධික රස්නය නිසා නෙට් එක දාගෙන තියා ෆෑන් දාගෙනවත් නිදාගන්න බෑ. ඒ තරමට රස්නෙයි. අනිත් එක ෆෑන් එක දාගෙන ...
BLOG
ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි.අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා. කථා කරපු කෙනා අහනවා අදුන...
BLOG
අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක්...
BLOG
එලඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා මාර ජයක් ලබන බව අප ස්ථීර වශයෙන්ම පවසමු. මේ බව අප කියන්නේ නිකමට ආ ගියාට නොව අප විසින් බොහෝ දුක් විඳ ඉන්දියාවේ හිමාල පාමුල වෙසෙන සෘෂි වරුන්ගෙන් ඉගෙන ගත් සුප්‍රසිද්ධ ආතකර්ම ජෝතිෂ්‍ය විද්‍යාව අනුවය.ඒ සෘෂින් අපට ලබා දුන් ශාස්ත්‍රය අනුව ජනවාරි අට දින වෙන විට සඳු පස් වෙනි රාශියටත් සෙන...
BLOG
6.6...
BLOG
කෙනෙක් හිතාවි මේ එකක් කියල,‍‍එහෙමද ඔයත්....ඇත්තටම මේ කියන උගත්කම ,ධනය...එකක්ද නැත්නම් දෙකක්ද...මම දකින විදියට නම් මේ උගත්කම , ධනයකියන්නෙ දෙකකට ....නිකම්ම නිකම් වචන දෙකක්නම් නෙමේ...ලොකු අරුතක් සැගවුණ වචන දෙකක්..."ධනය තියනවනම් උගත්කම ගන්න එක හරි ලේසියි " මේ කථාවට කව්රු එකඟ උනත් මම විරුදධයි...මොකදධනය වියදම් කරල ගන්න උගත්ක...
BLOG
සුබ පැතුමකට පුළුවන් දසුව කරන්නට රිදුමක්ඇද අකුරකට නැති වෙයි දඇස පිසින්නට වරමක්තරු ඇබින්දකට පුළුවන් දවිනිවිදින්නට කළුවක්රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි දහිත හදයි ලොකු බොරුවක්නග්න පය වැද පෙරලීභග්න වුනු හද බඳුනක්ලස්සන ම මල් අහුරක් .ඒ, කල් ඉකුත්වුණු පැතුමක්ඇත්ත ..... මම වැරදියිඅමතක වුණා මොහොතක්'ආදරේ' කියන්නෙ මඉරිසියාබර ගණුදෙනුවක්අත...
BLOG
යාන්තම් තරලමය ඝනපරිපූර්ණ තද නිහඬතාවෙක හිඳබැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙනඒ පළමු තප්පරය පටන් ගන්නා තැනඅහිමිව යයි මට - මගේ යැයි කී හිතනුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවරමවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂයබදා මා - අඟලකදු නොඉතිරි කොටඅග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොටඋපරිමැති පැණි රසක් එහි කවා - පොවා මටඑතැන කල්පයක් කොට එතප්පරය මතන...
BLOG
02.
BLOG
මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා ලියන්න පටන් ගත්ත “පුංචි හිතට දැනෙන දේ“ ,අපේ බ්ලොග් පිටුව පහුගිය කාළෙ පුරාවටම පුංචි පුංචි වෙනස්කම් වෙමින් ආ මගේ තවත් වෙනස්කම් කිහිපයක් වෙන බව අපිට ආදරේ නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම කියන්නයි මේ හදන්නේ .ඒ වෙනස්කම් මෙන්න මේවා , මුලින්ම අපේ වෙබ් ලිපිනය වෙනස් කළා , දැන් අපේ dinithimithil...
BLOG
ඉතින් පසුගිය පෝස්ට් එකෙන් වින්ඩෝස් live writer ගැන විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ ඒක යොදාගෙන බ්ලොගර් වලින් හදපු වෙබ් අඩවියකට පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්න වෙනවා . ඒ සදහා නෙට් සම්බන්දතාවය තියෙන්නත් ඕන.කවුරු හරි කියන්න පුළුවන් මේක OFFLI...
BLOG
3 Final full with serialඅද මම ඔයාලට අරගෙන ආවෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක්.මේ සොෆ්ට්වෙයා එකේ නම TeraCopy.සමහරවිට ඔයාලා මේක ගැන අහලත් ඇති.වින්ඩොස් වලින් copy කරන්න බැරි cd/dvd මේකෙන් කොපි කරන්න පුලුවන් .මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේගැන ,අපිට ගොඩක් වැදගත් ඩේටා තියන dvd/cd එකක් සීරුනොත් අපි කොච්චර අපහසුතවයට පත...
BLOG
ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත්,ලක් වැසි කිතුනු බැතිමතුන්ටත්,සාමය සතුට සපිරිසුබ නත්තලක් වේවා .
BLOG
අවරගිරින් රක්ත වර්ණ සායම් ඇඳි ගගන තලේ...සියොත් කැලක් ගිමන නිවන භවන සොයා පියා සැලේ...ඉරබටු තරුවත් මතුවී තනිව අඳුරෙ දිලෙන වෙලේ...සඳ දෙව්දුව පමා නොවී සරසාපන් අහස් තලේ...කෑලි කපන අඳුර වැටී මහීකතම නිසල කලේ...නීල ගගනෙ නේක වර්ණ තරු මිණි වල එළිය දිලේ...තනිව අඳුර බිඳිනු බැරිව බලා සිටියි පහන් සිලේ...සඳ මිතුරිය පමා නොවී සරසාපන් අ...
BLOG
1995.10.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.
BLOG
ජිඑම්මගේ පළමු ප්‍රර්ථනාවවනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටුවේවායි... යන්නය. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසසමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද. ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකිනම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන් තමන්ට කළ හැකි හොඳමදේ.මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත. එහෙත් මේ ජිවිතයම...
BLOG
අඩන හිනැහෙන උඹේ අභියසකිසිත් නොදැනෙන සෙල් රුවක් ලෙසඉන්න සැරසුන පෙම්වතා මමනොදැනුනා නොව උඹේ හැගුමන්නොසිතුවා නොව උඹ ගැනම මංරෑ දිවා මුළු හද පුරායන්න බැහැ මට උඹත් අරගෙනඅදුර පිරි දුර අනාගතයටඋඹේ දිවිමග සරසවන්නටඒවී කුමරෙකු එලිය අරගෙනසුරත බැඳ උඹේ පෝරුවක හිඳමනාලිය වී ඔහුගේ තුරුලටගියත් දවසක මගෙන් ඈතටදුරින් ඉද මං සිනාසෙන්නම්උඹේ සතු...
BLOG
වැස්ස තුරන්වූ පසු ගෙවත්තෙහි වූ කුඩා දිය අගල අසලට පැමිණි දාස, දියේ ගිලුණු තල් පිත්තක් දිගේ ඉහළටරූටා යන ගොළුබෙල්ලෙකු දුටුවේය. දිය පහරට එරෙහිව ඌ යන ගමන ඔහුට කුතුහලයක් ගෙනදුන්නේය.එදෙස මදක්බලා සිටි දාස තල් පිත්තක් ගෙන ඌ යන මගට ඉහළින් දිය පාර හරස් කර තබා මොහොතකින් එයමුදාහැරියේය. එක්වරම පැමිණි වේගවත් දිය පහරට හසුව ගොළුබෙල්ලා ...
BLOG
පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනාගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනකහිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු...
BLOG
මගේ දෙමව්පියන් සහ ඥාති පරම්පරාව වගේම මංතුමාත් සාමාන්‍යයෙන් මාංශ භක්‍ෂකයෙක්. හැබැයි අපි පොඩි කාලේ හැමදාම වගේ කෑවේ හාල්මැස්සෝ, කීරමින්, කට්ට, පරා වගේ කරෝල තමයි වැඩි වශයෙන්ම. ඉඳලා හිටලා දවසක, පාරේ යන මාළු කාරයාව අල්ලා ගන්න ලැබුණොත් (තාත්තා ගේ මහ ගෙදර ඉඳලා බස් පාරට ටිකක් දුරයි) මූදු මාළු කෑවා.මහනායකලාත් අබෞද්ධ වැඩක් කියා ප...
BLOG
ලියන්න පටන් ගත්තාම හෝ ගාලා ලියනවානේ කියලා හිතෙයි. ඒක ඉතින් අර වැඩ නැති කාලෙට ලිය ලිය ඉදලා වැඩ වැඩි වුනාම ආයෙත් උන්නාද මලාද නෑ කියන දේ තමා වෙන්නේ. කොහොමෙන් කොහොම හරි කර කර හිටපු ප්‍රොෙජක්ට් එක ඉවර කරලා ටිකක් නිදහසේ ඉන්න දවස් ටිකක් මේ. ඉතින් මේ දවස් ටිකේආයෙත් බ්ලොග් එකට පෝස්ට් කීපයක් දාන්න කියලා තමයි හදන්නේ. හැමෝම දන්නවා...
BLOG
ලාංකිය දේශපාලනය සහ යාචකිකරණය විමයාචකයා සිගමන් යදිමින් මහජනයා ලබාදෙන ආඬාර උපකාර මත ජිවත් වේ දේශපාලකයා මහජනයාගේ චන්දය සිගාකමින් මහජනයාගේ ආඬාර උපකාර මත ජිවත් වේ මේ දෙදෙනම කරන්නෙ එකමය මෙ දෙදෙනටම අදාර උපකර ලැබුනුපසු රිසිසේ ක්‍රියාකල හැකරිසිසේ අනුබවකල හැකරිසිසෙ ගමන් කල හැකඔව්න්ට අවශදෙ මිලදි ගතහකයානවහන ගේදොර ඉඩකඩම් මිලදිගතහ...
BLOG
මා අභියසට පැමිණි අවුරුදු 8 ක් වයසැති කුඩා පැංචාගේ අතේ තිබුනේ ගෙදර මිදුලෙන්(වෙරළෙන්) අහුලා ගත් සිප්පි කටු ගොඩක් සහ චිත්‍රයකි... "මේ බලන්න ඩොක්ටර් මේවයේ එක එක රටා තියෙනවා..." සිප්පිකටු ගොන්නත් චිත්‍රයත් මට බව කියයි. චිත්‍ර ගැන කියා දී , ඝනකම් කොළ සපයා,ඔහුගේ උනන්දුව වැඩි කරපු මට ලැබුනු තෑගිය. "ඩොක්ටර්ට ගෙනියන්න කියලා දවස්...
BLOG
අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබාඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්දෙගුරු ගුරුව...
BLOG
නුවර එළියෙ trip යන්න ඉස්සල්ලා plan කරගෙන යන්න.නුවර එළියෙ යන්න ඕනෙ කොහෙද. නවතින්න හොඳ තැන් මොනවද. යන්න වාහනයක් හයර් කරන්නෙ කොහෙන්ද. මේ දවස්වල මොනවද තියෙන events වගෙ මේ සෑම දෙයක් ගැනම එකම තැනකින් දැනගන්න පුලුවන් තැනක්More Details.
BLOG
ෆොටෝශොප් මෘදුකාංගය යොදාගෙන අද ලෝකයේ බොහෝ දෙනා ඉතා අපූරු නිර්මාණ බිහි කරනවා.නමුත් මෙවැනි මෘදුකාංග සොයාගැනීමට බොහෝ කාලයකට පෙර සිටි ජායාරූප ශිල්පීන් විසින් කළ අපූර්ව වූ නිර්මාණ කිහිපයක් බලන්න.ජායාරූපකරු-මූරිස් ගිබර්ට්(1892)ජායාරූපකරු-ග්‍රීට් ස්ටර්න්(1950)ජායාරූපකරු-තෝමස් ඩී ඇක්වින්(1880)ජායාරූපකරු-මූරිස් ටැබර්ට්(1930).
BLOG
4pt 0in 5...
BLOG
දෙනෝ දහසක් වසනසෙයිලමේ හැම නිතරඅතරමං වෙලා මමකිසිත් නොපෙනෙන තැනකදෙනෝ දහසක් දෙනාඉන්නවලු වටේටමනොයෙක් දේ කියනවලුකරනවලු මං ගැනමකිසිවක්ම දැනෙන් නැතිහැගෙන් නැති හදවතටකුමන ඵල ලෝකයාමොන දෙයක් කෙරුවාටමියැදෙන්න වැටුනාටඅමතකව නැත තවමඅතීතයේ මියැදිච්චනුඹට බැදී ආදරයකුසට අහරක් කුමටගතට දිරියක් කුමටහිස් වෙච්ච හදවතටපවන් සිසිලක් කුමටඅදුරු පා...
BLOG
06.05.06...06.
BLOG
මුලින්ම මම යාපනේ ගියවතාවේ ඒ ගැන ලිපියක් ලියන්න ගත්තත් ටිකක් යද්දි ලිපිය දිගු වෙන බව දැනුනා.. ඉතින් Sinhala-Bloggers group එකට මේල් එකක් යොමු කරන්නට යෙදුනා අලුත් ලිපියක්ලිවීමේදී ලිපිය දිගු වනවිට වෙන දවසක ආයෙ එඩිට් කළාට කමක් නැද්ද වගේ...ඉතින් කිහිප දෙනෙක්උත්තර එවලා තිබ්බා.. සමහරු “ඔයාගෙ ලිපිය එක පාරක්කියෙව්වට පස්සෙ තව කර...
BLOG
මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට ...
BLOG
නින්ද නැති තුන් යමේහීන ගොඩ ගසාගෙනමගේ හිත උඹේ ඇස්හොයනවා හැමතැනමගිරවියක් වාගේමකියවනා හුරතල්වඋඹේ කටහඩ මෙමටඇසෙනවා හැම නිතරලගට ලං වී හෙමින්තුරුලතට ගෙන උඹවදෑස් තුල ගිලි නුඹේජීවිතය හොයන්නටවැසුණු නුඹේ ඔය මුහුණකෙස් රොදක් අයින් කරහෙමි හෙමින් හාදුවක්දෙන්න උඹේ නළලතටආදරේ පුරෝගෙනජීවිතය පුරාවටමගේ පුංචි දෙමලිච්චිඉන්නවද මගේ ලගම_____.
BLOG
දුරද මල් ඇතලඟද මල් ඇතමා පතන මලඒ අතර ඇතසියක් දහසක්මල් අතර නුඹ,වුනෙමි මානෙත රසදුනක්දුනිමි මා හදසැබෑ සතුටක්.හැඟුනි මටපෙම් කල බවක්.ඒ සිතුම් තුලයදම් ලා මා,නුඹ දුරස් වුනිඅසුරුසැනෙකින්එනතුරාවටමගබලාගෙනතවම ඇත මමඉදිකඩුලු ළඟ.
BLOG
"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි." ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙ...
BLOG
ඔන්න අපි හැමෝම ගොඩක් මහන්සි වුන දෙයක් Google දෙවියන් විසින් එලියට අද දිනයේ Release කරලා තියෙනවා. ඔබ සැමට මෙම දැන් පහසුවෙන්සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා.දැන්ම පිවිසෙන්න : https://translate.com/උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Messa...
BLOG
ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීවස් ගණන ලක්ෂයේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න .ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් මගදී තමයි මතක් උනේ බ්ලොග් එක දැන් ලොකු ළමයෙක් වේගෙ...
BLOG