textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
රිචඩ් බ්‍රවුනින් මාස හතරක් පුරාවට රහසිගතව කරනු ලැබූ වැඩකටයුතු වල අවසානය, තත්පර කිහිපයක සමබරතාවයකින් තොර ඉහළට එසවීමකි. | රිචඩ් බ්‍රවුනින් මාස 4ක් පුරාවට රහසිගතව කරනු ලැබූ වැඩකටයුතු වල අවසානය, තත්පර කිහිපයක සමබරතාවයකින් තොර ඉහළට එසවීමකි. |
කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසිය පනහ | කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 |
ෆ්ලොරිඩාවට බලපෑ සුළි කුණාටුව නිසා සිදුවූ මරණ දහහත දක්වා ඉහළට | ෆ්ලොරිඩාවට බලපෑ සුළි කුණාටුව නිසා සිදුවූ මරණ 17 දක්වා ඉහළට |
හැබැයි ජාතිවාදී සින්හලයාට කනෙ පාර දී ඇත්තෙ වෙන කවුරුත් නොව සුලු ජාතීන්ය. සියයට අසූව-සියයට විස්ස කියන්නෙ සාමන්ය බෙදීමක් නෙවෙ. | හැබැයි ජාතිවාදී සින්හලයාට කනෙ පාර දී ඇත්තෙ වෙන කවුරුත් නොව සුලු ජාතීන්ය. 80%-20% කියන්නෙ සාමන්ය බෙදීමක් නෙවෙ. |
මේ කාලවකවානුවේදී එනම් දෙදහස් නවය වසරේදී ඇමරිකාවේ හොඳම අවන්හල තේරීමේ තරගය සංවිධානය වෙමින් පැවැතුණි. | මේ කාලවකවානුවේදී එනම් 2009 වසරේදී ඇමරිකාවේ හොඳම අවන්හල තේරීමේ තරගය සංවිධානය වෙමින් පැවැතුණි. |
ප රටේ මේ වන විට විසි අට දහස් හත්සිය හතළිස් හයක් ස්වයං නිරෝධායනයට ලක්වෙනවා. | ප රටේ මේ වන විට 28,746ක් ස්වයං නිරෝධායනයට ලක්වෙනවා. |
එක.කොටස මෙතනින් කුස්සිය අස්පස් කරනකල් දොර රෙද්දේ එල්ලී එල්ලී හිමරු මං දිහා හොරෙන් බලන් ඉන්නවා ,, කී වතාවක් දොර රෙද්ද කඩා වැටිලා ආයෙමත් එල්ලන්න ඇද්ද ...අනේ තේරෙනවනම් එපා කියන එක කරන්නේ නැහැනේ.."තව ටුට්ටක් ඉන්න මණික" මණික කියලා හුරතලෙන් කියද්දී දොර රෙද්දෙන්න මුණ වහගන්නවා ... | 1.කොටස මෙතනින් කුස්සිය අස්පස් කරනකල් දොර රෙද්දේ එල්ලී එල්ලී හිමරු මං දිහා හොරෙන් බලන් ඉන්නවා ,, කී වතාවක් දොර රෙද්ද කඩා වැටිලා ආයෙමත් එල්ලන්න ඇද්ද ...අනේ තේරෙනවනම් එපා කියන එක කරන්නේ නැහැනේ.."තව ටුට්ටක් ඉන්න මණික" මණික කියලා හුරතලෙන් කියද්දී දොර රෙද්දෙන්න මුණ වහගන්නවා ... |
ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් හත්සියක් සහ උපන්දින සටහන් දහසකට අධික ප්‍රමාණයක් මගින් අධ්‍යන හතළිහක් විශ්ලේෂණය කරන ලදී. | ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් 700ක් සහ උපන්දින සටහන් 1000කට අධික ප්‍රමාණයක් මගින් අධ්‍යන 40ක් විශ්ලේෂණය කරන ලදී. |
සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙදහස් හය-දහය-විසි එක . | සම්ප්‍රවේශය කෙරුණු දිනය 2006-10-21 . |
පහ."යොවුන් පුරය" ජාතික යෞවන කඳවුර පැවැත්වීම. | 05."යොවුන් පුරය" ජාතික යෞවන කඳවුර පැවැත්වීම. |
එහි ප්‍රගතිය අනුව බස් රථ දහස බැගින් ගෙවීමට සැලැසුමක් ඇති බවද මේ අතර වාර්තා වේ. | එහි ප්‍රගතිය අනුව බස් රථ 1,000 බැගින් ගෙවීමට සැලැසුමක් ඇති බවද මේ අතර වාර්තා වේ. |
තහනම ඉවත්වීමෙන් අපනයනය සියයට හතළිහකට වර්ධනය වෙයි | තහනම ඉවත්වීමෙන් අපනයනය 40%කට වර්ධනය වෙයි |
තවමත් විසි දෙක හැවිරිදි වියේ පසුව අයර්ලන්ත පිලේ දග පන්දු යවන්නා වන ජෝර්ජ් ඩොක්වෙල් කියන්නේ ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ගෙන් තමන්ට නිසි ගෞරවය ලැබෙමින් පවතින බවයි. | තවමත් 22 හැවිරිදි වියේ පසුව අයර්ලන්ත පිලේ දග පන්දු යවන්නා වන ජෝර්ජ් ඩොක්වෙල් කියන්නේ ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ගෙන් තමන්ට නිසි ගෞරවය ලැබෙමින් පවතින බවයි. |
මේ පිටුව අන්තිමට සැකසුවේ හත නොවැම්බර් දෙදහස් දහඅට දින දී, නවයයි මිනිත්තු තිස් දෙකයි වේලාවෙහිදීය. | මේ පිටුව අන්තිමට සැකසුවේ 7 නොවැම්බර් 2018 දින දී, 09:32 වේලාවෙහිදීය. |
මහින්ද සමරසිංහ ඇමැතිවරයා නවනිදන් පිල්ලේ මහ කොමසාරිස්වරිය හමුවේ දැඩි අප්‍රසාදයෙන් කතා කළේය.මේ සියල්ල විදේශගතව ඉන්නා කොටි හිතවාදීන්ගේ වැඩ බවත් ඔවුන් තවමත් ශ්‍රී ලංකාවට එල්ල කළ හැකි සෑම පීඩනයක්ම එල්ල කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජය මෙවැනි අසාධාරණ චෝදනාවන්ට විරුද්ධ වන බවත් එහෙත් ඕනෑම සාධාරණ විවේචනයක් පිළිගන්නා බවත් ක... | මහින්ද සමරසිංහ ඇමැතිවරයා නවනිදන් පිල්ලේ මහ කොමසාරිස්වරිය හමුවේ දැඩි අප්‍රසාදයෙන් කතා කළේය.මේ සියල්ල විදේශගතව ඉන්නා කොටි හිතවාදීන්ගේ වැඩ බවත් ඔවුන් තවමත් ශ්‍රී ලංකාවට එල්ල කළ හැකි සෑම පීඩනයක්ම එල්ල කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජය මෙවැනි අසාධාරණ චෝදනාවන්ට විරුද්ධ වන බවත් එහෙත් ඕනෑම සාධාරණ විවේචනයක් පිළිගන්නා බවත් ක... |
නැවත ඇරඹී ඇති ගල් අගුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් දහය ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. | නැවත ඇරඹී ඇති ගල් අගුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. |
ඔබ හා සම්බන්ධ ය සියලු කාන්තාවන් හා වෙබ් කැමරාව ගැහැණු සියයට සියය සැබෑ හා චැට් කරන අවස්ථාවේ දී සමඟ අමුත්තන් ජීවත්. | ඔබ හා සම්බන්ධ ය සියලු කාන්තාවන් හා වෙබ් කැමරාව ගැහැණු 100% සැබෑ හා චැට් කරන අවස්ථාවේ දී සමඟ අමුත්තන් ජීවත්. |
එක්සත් ජනපදය තම බදු පැනවීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් පසුගිය ජුනි පහළොව වැනිදා, චීනයේ සිට එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ අයිතම අටසිය දහඅටක් සදහා අමතර සියයට විසි පහක බදු පැනවීමක් සිදු කළේය. | එක්සත් ජනපදය තම බදු පැනවීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් පසුගිය ජුනි 15 වැනිදා, චීනයේ සිට එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ අයිතම 818ක් සදහා අමතර 25%ක බදු පැනවීමක් සිදු කළේය. |
බොහෝ විට ඔය පැය හතර ඇතුළත වතුර සපෝට් ගොඩාක් අඩුවෙයි. | බොහෝ විට ඔය පැය 4 ඇතුළත වතුර සපෝට් ගොඩාක් අඩුවෙයි. |
එක ආකෘතීන්ද භාරදිය යුතුය. | 01 ආකෘතීන්ද භාරදිය යුතුය. |
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්‌ථ ණය පහසුකම් වැඩසටහනෙහි ඉලක්‌ක සපුරාලීම දෙදහස් දහය අගෝස්‌තු මාසය දක්‌වා හරියාකාරව සිදුකර ඇත. දෙදහස් දහය ජුනි මාසය අවසානය වන විට දක්‌වා ඇති සියලුම කාර්යසාධන නිර්නායක සපුරා ඇත. දෙදහස් දහය සමස්‌ත මූල්‍ය වර්ෂයට අදාළ වැයකිරීම් සහිත අයවැය දෙදහස් දහය ජූලි නවය වනදා සම්මත කරන ලද අතර, එය ද.දේ.නි.... | ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්‌ථ ණය පහසුකම් වැඩසටහනෙහි ඉලක්‌ක සපුරාලීම 2010 අගෝස්‌තු මාසය දක්‌වා හරියාකාරව සිදුකර ඇත. 2010 ජුනි මාසය අවසානය වන විට දක්‌වා ඇති සියලුම කාර්යසාධන නිර්නායක සපුරා ඇත. 2010 සමස්‌ත මූල්‍ය වර්ෂයට අදාළ වැයකිරීම් සහිත අයවැය 2010 ජූලි 09 වනදා සම්මත කරන ලද අතර, එය ද.දේ.නි.යෙන් සියයට 8 ක් වන අයවැය... |
ජයග්‍රහණය සඳහා ලකුණු එකසිය හැට අට ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු දෙක ක් ඉතිරිව තිබියදී කඩුලු හත ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. | ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. |
ගමේ නොසිට නැවත එක්දහස් නවසිය අසූ හත- අසූ අට අවධියේ කොළඹ ආවේ රැකියාවක් සොයා ගැනීමේ සහ අවසන් නොකළ අධ්‍යාපනය නිම කිරීමේ අභිලාෂයෙනි. | ගමේ නොසිට නැවත 1987- 88 අවධියේ කොළඹ ආවේ රැකියාවක් සොයා ගැනීමේ සහ අවසන් නොකළ අධ්‍යාපනය නිම කිරීමේ අභිලාෂයෙනි. |
මෙම ව්‍යවහාර මුදල් යුගලය ඉතා වේගයෙන් හා ඉතා තියුණු ආකාරයට, හොඳ සංයමයක් සමග දෙසිය පනස් පහ දක්වා ළඟා වූ අතර එය විශේෂඥයන් විසින් නිශ්චිතව සඳහන් කළ ස්ථානය වන 1.0650 දී මෙම සතිය අවසන් විය. ... | මෙම ව්‍යවහාර මුදල් යුගලය ඉතා වේගයෙන් හා ඉතා තියුණු ආකාරයට, හොඳ සංයමයක් සමග 255 දක්වා ළඟා වූ අතර එය විශේෂඥයන් විසින් නිශ්චිතව සඳහන් කළ ස්ථානය වන 1.0650 දී මෙම සතිය අවසන් විය. ... |
එදා සවස් වරුව ගමේ වැදගත් තැන් වල විස්තර විමසන අපි පසුවදා විසි නවයදා පාන්දර පළාබද්දල රජමාවත දිගේ සිරිපා කරුණාව ආරම්භ කරනවා... | එදා සවස් වරුව ගමේ වැදගත් තැන් වල විස්තර විමසන අපි පසුවදා 29දා පාන්දර පළාබද්දල රජමාවත දිගේ සිරිපා කරුණාව ආරම්භ කරනවා... |
දෙදහස් පහළොව ජනාධිපතිවරණයේදී මගේ ඡන්දය භවිතා නොකිරීමට ගත් නිවැරදි තීරණය ගැන මම අද උදක් සතුටු වෙමි. | 2015 ජනාධිපතිවරණයේදී මගේ ඡන්දය භවිතා නොකිරීමට ගත් නිවැරදි තීරණය ගැන මම අද උදක් සතුටු වෙමි. |
තවද, කථානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබා දෙනු ලැබූ කාලය අවසාන වූ බව ප්‍රකාශ කරනු ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක හතළිස් නවය හි සඳහන් පරිදි යම් මන්ත්‍රීවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිය හැකිය.එමෙන්ම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක හතළිස් අට හි සඳහන් පරිදි ඡන්... | තවද, කථානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබා දෙනු ලැබූ කාලය අවසාන වූ බව ප්‍රකාශ කරනු ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 49 හි සඳහන් පරිදි යම් මන්ත්‍රීවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිය හැකිය.එමෙන්ම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48 හි සඳහන් පරිදි ඡන්ද විමසීමේ පැටලි... |
පැය දෙකයි මිනිත්තු හතළිස් පහ පුරා කම්මැලි කමකින් තොරව නරඹන්න පුළුවන් කියලා මම භය නැතිව කියනවා!!! | පැය 2යි මිනිත්තු 45 පුරා කම්මැලි කමකින් තොරව නරඹන්න පුළුවන් කියලා මම භය නැතිව කියනවා!!! |
පුලිඩෝ හා ගිනි කන්ද පුලිඩෝ බලා සිටියදිම මෙම පැල්ම මිටර් දෙක කින් පමණ ඉහලට මතු වන්නට විය. | පුලිඩෝ හා ගිනි කන්ද පුලිඩෝ බලා සිටියදිම මෙම පැල්ම 2m කින් පමණ ඉහලට මතු වන්නට විය. |
පොලීසිය සඳහන් කළේ ඔහු සතුව තිබී මෝටර් රථ දෙකක්, යතුරුපැදි දෙකක් සහ මුදලින් රුපියල් දෙලක්ෂ හැට පන් දහස ක් සොයාගත් බවයි. | පොලීසිය සඳහන් කළේ ඔහු සතුව තිබී මෝටර් රථ 2ක්, යතුරුපැදි 2ක් සහ මුදලින් රුපියල් 265,000 ක් සොයාගත් බවයි. |
ඒ ගැහැනියගේ හෝ මගේ වාසනාවට එම සිද්ධිය වනවිට මා ලංකාවේ හිටියේ නැහැ.දැනට දහතුන වසරේ ඉගෙනගන්නා මගේ පුතා,අදටත් ඒ ගුරුවරිය මතක් කරනවාටවත් කැමති නැහැ. | ඒ ගැහැනියගේ හෝ මගේ වාසනාවට එම සිද්ධිය වනවිට මා ලංකාවේ හිටියේ නැහැ.දැනට 13 වසරේ ඉගෙනගන්නා මගේ පුතා,අදටත් ඒ ගුරුවරිය මතක් කරනවාටවත් කැමති නැහැ. |
සිංහල හින්දු අලුත් අවුරුද්දේ හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි එහි විහාරාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති පුජ්‍ය මහගම විමල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (දහසය) පුර්ව භාග දහයයි මිනිත්තු දහසය ට උතුරු දිශාව බලා යෙදුනු සුබ නැකතට අනුව සිදු කෙරුණි. | සිංහල හින්දු අලුත් අවුරුද්දේ හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි එහි විහාරාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති පුජ්‍ය මහගම විමල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පුර්ව භාග 10.16 ට උතුරු දිශාව බලා යෙදුනු සුබ නැකතට අනුව සිදු කෙරුණි. |
ඒ අනුව ප‍්‍රධාන ගණකාධිකාරී අවංක පුද්ගලයකු කී රංජනී එකවරම ඔහු ලෝක හොරකු බවට ප‍්‍රසිද්ධියේ චෝදනා කරන්නේ ලක්ෂ පනහක වංචාවක්ද කරළියට ගෙනඑමිනි. | ඒ අනුව ප‍්‍රධාන ගණකාධිකාරී අවංක පුද්ගලයකු කී රංජනී එකවරම ඔහු ලෝක හොරකු බවට ප‍්‍රසිද්ධියේ චෝදනා කරන්නේ ලක්ෂ 50ක වංචාවක්ද කරළියට ගෙනඑමිනි. |
මන්ත්‍රීධුර දහසයක් හිමි කරගත් ද්‍රවිඩ සන්ධානයට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට මන්ත්‍රී ධුර හයක් පමණක් හිමිවෙන්නේ මේ නිසාය. | මන්ත්‍රීධුර 16ක් හිමි කරගත් ද්‍රවිඩ සන්ධානයට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට මන්ත්‍රී ධුර 6ක් පමණක් හිමිවෙන්නේ මේ නිසාය. |
ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය පැවති දෙදහස් දහහතර ඡන්ද නාම ලේඛණයට අනුව දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය දහනවවැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. | ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය පැවති 2014 ඡන්ද නාම ලේඛණයට අනුව දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය 19 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. |
මම මේ පෝස්ට් එකට : තිස් පහ. | මම මේ පෝස්ට් එකට : 35. |
ආසියානු වයස අවුරුදු විස්ස න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය අද මලයාසියාවේදී ආරම්භ වුණා. | ආසියානු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය අද මලයාසියාවේදී ආරම්භ වුණා. |
- දහනවය - තුන දහස් හාරසිය හැත්තෑ එක | - 19 - 3471 |
‘‘ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හත දෙනා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට එක් අයෙකුට ආණ්ඩුව රුපියල් මිලියන හත්සිය පනහක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තියෙනවා. | ‘‘ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට එක් අයෙකුට ආණ්ඩුව රුපියල් මිලියන 750ක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තියෙනවා. |
නමුත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් මිලියන තුනයි. | නමුත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් මිලියන 3යි. |
වසර එක්දහස් නවසිය අනූ හත දී ආරම්ඹ කළ මා සේවය කරන මැලේසියාවේ පුත්‍රා සරසවියේ ඉංජිනේරු පීඨය මේවනවිට ජාත්‍යන්තර ශේණිගත කිරීම් වල දෙසිය හතළිස් හත ස්ථානයේ පසුවේ. | වසර 1997 දී ආරම්ඹ කළ මා සේවය කරන මැලේසියාවේ පුත්‍රා සරසවියේ ඉංජිනේරු පීඨය මේවනවිට ජාත්‍යන්තර ශේණිගත කිරීම් වල 247 ස්ථානයේ පසුවේ. |
අදහස්(හතර) බැලූවෝ - එක්දහස් විසි අට | අදහස්(4) බැලූවෝ - 1028 |
රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් දෙදහස් පන්සියක් | රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක් |
අද තමන්ගෙ පඩි වැඩි කරගන්න,( ඒත් ලේසි පාසු ගානක් එහෙම නෙවෙයි සියයට හතළිස් පහ ක් ) එකමුතු වෙනව වගේම ඒ වංචා දූෂණ වලට එරෙහි වෙන්න කොන්ද පණ තිබුණෙ නැද්ද කියලත් එයාලව නඩත්තු කරන අපිට අහන්න අයිතියක් තියෙනව නේද?….මොකද ඔය වැටුප් වැඩිවීම දුන්නොත් ගෙවන්නෙ ඇමති ගෙදරින් ගෙනල්ල නෙවෙයි….අනිවාර්යයෙන් විදුලි බිල වැඩි කරනව ආණ්ඩුව….ඒ බරත... | අද තමන්ගෙ පඩි වැඩි කරගන්න,( ඒත් ලේසි පාසු ගානක් එහෙම නෙවෙයි 45% ක් ) එකමුතු වෙනව වගේම ඒ වංචා දූෂණ වලට එරෙහි වෙන්න කොන්ද පණ තිබුණෙ නැද්ද කියලත් එයාලව නඩත්තු කරන අපිට අහන්න අයිතියක් තියෙනව නේද?….මොකද ඔය වැටුප් වැඩිවීම දුන්නොත් ගෙවන්නෙ ඇමති ගෙදරින් ගෙනල්ල නෙවෙයි….අනිවාර්යයෙන් විදුලි බිල වැඩි කරනව ආණ්ඩුව….ඒ බරත් කඩා වැටෙන්... |
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙසිය පනහ ක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. | ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. |
දත් වල තත්වය අනුව මූල ඇළක් සාමාන්‍යයෙන් එක් වාඩිවීමකදී හෝ සමහර විට දෙක-තුන රැස්වීම් වලදී සිදු කෙරේ. | දත් වල තත්වය අනුව මූල ඇළක් සාමාන්‍යයෙන් එක් වාඩිවීමකදී හෝ සමහර විට 2-3 රැස්වීම් වලදී සිදු කෙරේ. |
2016.11.දහතුන "රිවිර ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "තහනම නොතකා ඌවේ හැට හතර ක් ඉන්දියාවට යති” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ඌව පළාතේ ප‍්‍රධාන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සුජීව චින්තක සෝමරත්න මහතා කර ඇති පැමිණිල්ල. | 2016.11.13 "රිවිර ඉරිදා සංග‍්‍රහය" පුවත්පතේ "තහනම නොතකා ඌවේ 64 ක් ඉන්දියාවට යති” යන උධෘතය යටතේ අසත්‍ය, අපහාසාත්මක පුවත්පත් වාර්තාවක් පළ කර ඇති බවට, ඌව පළාතේ ප‍්‍රධාන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සුජීව චින්තක සෝමරත්න මහතා කර ඇති පැමිණිල්ල. |
ජිංතක ජිල්ලබකිට පහ | ජිංතක ජිල්ලබකිට 5 |
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරීන්ගේ ක්‍රීඩා සමාජය රෝහල් හෙද නිලධාරීන්ගේ එකමුතුව සහ සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස විසි එකවැනිදා බොරැල්ල සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිය.තරගාවලිය ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධාන... | ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරීන්ගේ ක්‍රීඩා සමාජය රෝහල් හෙද නිලධාරීන්ගේ එකමුතුව සහ සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 21වැනිදා බොරැල්ල සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිය.තරගාවලිය ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙ... |
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් , පොදුවේ ජනයාට එකතු විය හැකි පෙරමුණක් පිළිබඳ කතාවලට එහා ගිය අවංක හැඟීමක් ඇත්තම් , දෙදහස් හතර දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ දෙදහස් හතර දී නොව දෙදහස් පහ දී බව පැහැදිලි විය යුතුය. | සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් , පොදුවේ ජනයාට එකතු විය හැකි පෙරමුණක් පිළිබඳ කතාවලට එහා ගිය අවංක හැඟීමක් ඇත්තම් , 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. |
මේ හෙයින්ම එක්දහස් නවසිය තිස් එක ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත් , එක්දහස් නවසිය තිස් එක සහ එක්දහස් නවසිය තිස් දෙක වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාවත්, එමතු නොව, එක්දහස් නවසිය තිස් අට වර්ෂයේ පර්ල් ඇස් බක්ට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයත් හිමි වීමට මං පෙත් විවර කරදීමට තරම් මේ කෘතිය හේතු වී තිබෙන... | මේ හෙයින්ම 1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත් , 1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාවත්, එමතු නොව, 1938 වර්ෂයේ පර්ල් ඇස් බක්ට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයත් හිමි වීමට මං පෙත් විවර කරදීමට තරම් මේ කෘතිය හේතු වී තිබෙනවා. |
අද (දහහත) ද ඇයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ අතර පසුව ඇයට අද නොඑන ලෙසත් තවත් දින තුනකින් පැමිණෙන ලෙසත් දන්වා තිබූ බව පැවසේ. | අද (17) ද ඇයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ අතර පසුව ඇයට අද නොඑන ලෙසත් තවත් දින තුනකින් පැමිණෙන ලෙසත් දන්වා තිබූ බව පැවසේ. |
එවැනි රාජ්‍ය නිලධාරියෙකුගේ බලපත‍්‍රයක වටිනාකම රුපියල් මිලියන දෙක ක් පමණ වන අතර මන්ත‍්‍රීවරයෙකුගේ බලපත‍්‍රයක වටිනාකම රුපියල් මිලියන තුන ක් පමණ වන්නේය. | එවැනි රාජ්‍ය නිලධාරියෙකුගේ බලපත‍්‍රයක වටිනාකම රුපියල් මිලියන 2 ක් පමණ වන අතර මන්ත‍්‍රීවරයෙකුගේ බලපත‍්‍රයක වටිනාකම රුපියල් මිලියන 3 ක් පමණ වන්නේය. |
ඇය නගරසභා මැතිවරණයේ පළමු වටයේදී සියයට තිස් පහ ක ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී, ගියාචෙට්ටි වෙත හිමිව තිබුණේ සියයට විසි හතර ක ප්‍රතිශතයක් පමණි. | ඇය නගරසභා මැතිවරණයේ පළමු වටයේදී 35% ක ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී, ගියාචෙට්ටි වෙත හිමිව තිබුණේ 24% ක ප්‍රතිශතයක් පමණි. |
දහසය කණ්ඩායමේ ආත්ම ගෞරවය රැක දෙන්නැයි ඉල්ලයි.. | 16 කණ්ඩායමේ ආත්ම ගෞරවය රැක දෙන්නැයි ඉල්ලයි.. |
රුපියල් කෝටි හත කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බව විශ්වාස කෙරේ. | රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බව විශ්වාස කෙරේ. |
එයාලා වෙනුවට එන අය ජාතික අලංකාරික යටින් අරන් එන්නෙත් අර ප්‍රතිපත්තිම තමයි. දෙදහස් පහළොවට කලින් තිබුණෙත් ඒ්වම තමයි. | එයාලා වෙනුවට එන අය ජාතික අලංකාරික යටින් අරන් එන්නෙත් අර ප්‍රතිපත්තිම තමයි. 2015ට කලින් තිබුණෙත් ඒ්වම තමයි. |
ඔහු පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටියෙ ඔවුන්ගේ ම තානාපති කාර්යාලයෙන් ලැබුණු වාර්තා අනුව යුද්ධය අවසන් වකවානුවෙදි මියගිය දමිළ ජන සංඛ්‍යාව හත දහස් පමණ මිසක් හතළිහ දහස් නොවන බවයි. | ඔහු පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටියෙ ඔවුන්ගේ ම තානාපති කාර්යාලයෙන් ලැබුණු වාර්තා අනුව යුද්ධය අවසන් වකවානුවෙදි මියගිය දමිළ ජන සංඛ්‍යාව 7,000 පමණ මිසක් 40,000 නොවන බවයි. |
නවසීලන්තය මේ වන විට සිය පිළිතුරු ඉනිම ආරම්භ කර ඇති අතර, ඔවුන්ට හිමිවී ඇති ඉලක්කය ලකුණු එකසිය තිස් හත ක්. | නවසීලන්තය මේ වන විට සිය පිළිතුරු ඉනිම ආරම්භ කර ඇති අතර, ඔවුන්ට හිමිවී ඇති ඉලක්කය ලකුණු 137 ක්. |
ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර විසි හතර කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. | ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. |
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ති‍්‍රක්ක එකොළහකට නිකුත් කර තිබූ නායයෑම් අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව මේ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. | පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ති‍්‍රක්ක 11කට නිකුත් කර තිබූ නායයෑම් අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව මේ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. |
එම බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට ගිගා වොට් පැය හාරසිය නවය ක ධාරිතාවක් වාර්ෂිකව සැපයෙනු ඇත. | එම බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට ගිගා වොට් පැය 409 ක ධාරිතාවක් වාර්ෂිකව සැපයෙනු ඇත. |
පාකිස්තානය (පන්දුවාර පනහකදී කඩුලු නවයකට) දෙසිය දහනවය (බාබර් අසාම් එකසිය එක, ෂාදබ් ඛාන් නොදැවී පනස් දෙක, ගමගේ පනස් හතෙන් හතර, තිසර පෙරේරා තිස් හතරෙන් දෙක) | පාකිස්තානය (පන්දුවාර 50කදී කඩුලු 9කට) 219 (බාබර් අසාම් 101, ෂාදබ් ඛාන් නොදැවී 52, ගමගේ 4/57, තිසර පෙරේරා 2/34) |
අද (දහහත්වැනිදා) දිනෙන් එම ඒකක නිකුතුව අවසන් වෙයි. | අද (17 වැනිදා) දිනෙන් එම ඒකක නිකුතුව අවසන් වෙයි. |
කාන්තාවක් වූ ඔබට ඇතිවිය හැකි රෝගාබාධ එක | කාන්තාවක් වූ ඔබට ඇතිවිය හැකි රෝගාබාධ 1 |
මේක බොරුවක් නොවේ කියා හිතන්න තිබ්බා එහෙම එකක් දැම්මනං. - දෙක | මේක බොරුවක් නොවේ කියා හිතන්න තිබ්බා එහෙම එකක් දැම්මනං. - 2 |
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී ඊයේ(දහහත) මෙම ඇගයීම සිදු කෙරුණි. | අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී ඊයේ(17) මෙම ඇගයීම සිදු කෙරුණි. |
එම ආකාරය තුන රූපයෙන් පෙන්වා ඇත. | එම ආකාරය 3 රූපයෙන් පෙන්වා ඇත. |
තෙවැනි ස්ථානයේ පසු වන එංගලන්තයට ඩොලර් දෙක ලක්ෂ අසූව දහස් ක් හෙවත් රුපියල් ලක්‍ෂ තුන්සිය හැට හතර ක්ද සිවුවැනි ස්ථානයේ පසු වන පාකිස්තානයට ඩොලර් ලක්ෂ හැත්තෑව දහස් ක් හෙවත් රුපියල් ලක්‍ෂ දෙසිය විසි එක ක් ද හිමිවේ. | තෙවැනි ස්ථානයේ පසු වන එංගලන්තයට ඩොලර් 280,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 364 ක්ද සිවුවැනි ස්ථානයේ පසු වන පාකිස්තානයට ඩොලර් 170,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 221 ක් ද හිමිවේ. |
මූලික ශබ්ද හතළිස් හය ක් සහ තවත් ඒවා එකතු වී ඇති සම්පූර්ණ හිරගන ගණන එකසිය දහහතර කි. | මූලික ශබ්ද 46 ක් සහ තවත් ඒවා එකතු වී ඇති සම්පූර්ණ හිරගන ගණන 114 කි. |
සිය අනන්‍යතාව හෙළි නොකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ දස සිල් මාතාව අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පෙරේදා (විසි තුනදා) මධ්‍යම රාත්‍රියට ආසන්නව මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. | සිය අනන්‍යතාව හෙළි නොකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ දස සිල් මාතාව අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පෙරේදා (23දා) මධ්‍යම රාත්‍රියට ආසන්නව මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. |
මගේ වයස අවුරුදු විසි හතර යි. | මගේ වයස අවුරුදු 24 යි. |
තම ජීවිතයේ අගභාගයේ කිසිවෙකුගේ පිහිටක් නොලැබුවත් තම වටිනා ජීවිතය ම සාසනය වෙනුවෙන් කැප කළ දායක කාරකාදීන්ගේ දුක සැප දෙකේදී අතදී ක්‍රියා කළ එහෙත් අද අසරණව තමාගේ සැදෑ කාලය ගෙවන අසරණ වූ ගිලන් වූ භිකෂූන් වහන්සේ දහහතර නමක් මේ වන විට මෙම ආයතනයේ සැනසිල්ලේ ගතකිරීමට අවස්ථාව උදාකර ඇත. | තම ජීවිතයේ අගභාගයේ කිසිවෙකුගේ පිහිටක් නොලැබුවත් තම වටිනා ජීවිතය ම සාසනය වෙනුවෙන් කැප කළ දායක කාරකාදීන්ගේ දුක සැප දෙකේදී අතදී ක්‍රියා කළ එහෙත් අද අසරණව තමාගේ සැදෑ කාලය ගෙවන අසරණ වූ ගිලන් වූ භිකෂූන් වහන්සේ 14 නමක් මේ වන විට මෙම ආයතනයේ සැනසිල්ලේ ගතකිරීමට අවස්ථාව උදාකර ඇත. |
ඉතා අනතුරුදායක එම ලෝක වාර්තාව පිහිටුවූයේ හතළිස් තුන හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර්ය. | ඉතා අනතුරුදායක එම ලෝක වාර්තාව පිහිටුවූයේ 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර්ය. |
රුපියල් එක් ලක්ෂ දහහතර දහස් අටසිය අනූ නවය වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදුන් වගයි … | රු 114,899.00 වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදුන් වගයි … |
මෙවර මහ කන්නයෙන් ඉදිරි මාස හත ට ඇතිවන තරම් වී අස්වැන්නක් ලැබෙන බවත් ඒ අනුව ඉදිරි සතිවල සහල් මිලත් එළවළු මිලත් තවදුරටත් අඩුවන... | මෙවර මහ කන්නයෙන් ඉදිරි මාස 7 ට ඇතිවන තරම් වී අස්වැන්නක් ලැබෙන බවත් ඒ අනුව ඉදිරි සතිවල සහල් මිලත් එළවළු මිලත් තවදුරටත් අඩුවන... |
අන්තිමට අයිතිය සිංහල අයිතිකරුගෙන් මුස්ලිම් අයිතිකරුවෙක් වෙත ගියේ ඉඩම් හුවමාරුවක් ලෙසයි. එක්දහස් නවසිය විසි දෙක සිට මුස්ලිම් අය පදිංචියි. | අන්තිමට අයිතිය සිංහල අයිතිකරුගෙන් මුස්ලිම් අයිතිකරුවෙක් වෙත ගියේ ඉඩම් හුවමාරුවක් ලෙසයි. 1922 සිට මුස්ලිම් අය පදිංචියි. |
ප්‍රධාන පක්ෂ දෙකම එකිනෙකාගේ පන්තිය රැකගැනීමක් පමණක් කරන බැවින් ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කර තිබීම, නියැදියෙන් නම් කළ පුද්ගලයන් පහට දෙනාට අමතරව විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කවුරුන් දැයි ඇසූ ප්‍රශ්නයේදී බහුතරයම කියා ඇත්තේ 'රට හැදීමට නම් රටට ආදරය කරන ඒකාධිපති නායකයකු අවශ්‍ය බවත් ඔහු බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුද... | ප්‍රධාන පක්ෂ දෙකම එකිනෙකාගේ පන්තිය රැකගැනීමක් පමණක් කරන බැවින් ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කර තිබීම, නියැදියෙන් නම් කළ පුද්ගලයන් 5ට දෙනාට අමතරව විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කවුරුන් දැයි ඇසූ ප්‍රශ්නයේදී බහුතරයම කියා ඇත්තේ 'රට හැදීමට නම් රටට ආදරය කරන ඒකාධිපති නායකයකු අවශ්‍ය බවත් ඔහු බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා... |
මෙම කලාපය මිනිපේ, මැද දුම්බර හා උඩ දුම්බර යන අධ් යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ් යාව අනූ පහ වෙයි. | මෙම කලාපය මිනිපේ, මැද දුම්බර හා උඩ දුම්බර යන අධ් යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ් යාව 95 වෙයි. |
වැඩඩො.කිසිම දෙයක් ඇහුවට කියලා දෙන්නේ නැහැ.කුහකයි.ඇනෝ ඔයාත් ඒ වගේ කෙනෙක්.අට)ඇනෝට අපි දඩුවමක් හැටියට ඇනෝ ගේ | වැඩඩො.කිසිම දෙයක් ඇහුවට කියලා දෙන්නේ නැහැ.කුහකයි.ඇනෝ ඔයාත් ඒ වගේ කෙනෙක්.8)ඇනෝට අපි දඩුවමක් හැටියට ඇනෝ ගේ |
වකුගඩු නිවාරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජල පද්ධති විසි එකක් මේ වන විට ඉදි කරමින් පවතිනවා. | වකුගඩු නිවාරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජල පද්ධති 21ක් මේ වන විට ඉදි කරමින් පවතිනවා. |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසි එකක් දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයා ඉදිරියේ එකම තීරණයකට ආවා විපක්ෂයේ වාඩි වෙන්න. | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 21ක් දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයා ඉදිරියේ එකම තීරණයකට ආවා විපක්ෂයේ වාඩි වෙන්න. |
ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු -දෙක | ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු -02 |
ඉන් වසර හතරකට පසු අසාද් සිය පශ්චාත් උපාධිය සඳහා ලන්ඩනයේ බටහිර අක්ෂි රෝහලේ පුහුණුව ලබා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස එහි සේවය කරමින් සිටියේය. | ඉන් වසර 04කට පසු අසාද් සිය පශ්චාත් උපාධිය සඳහා ලන්ඩනයේ බටහිර අක්ෂි රෝහලේ පුහුණුව ලබා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස එහි සේවය කරමින් සිටියේය. |
එක්දහස් නවසිය පනහ දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ. | 1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ. |
ඒ මාර්තු මස විසි හත වන දා ය. | ඒ මාර්තු මස 27 වන දා ය. |
ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත් වූයේ තියුණු සටනකින් අනතුරුව අවසන් මහ තරගයේදී වට දෙක-එක ක් ලෙස (හයෙන් විසි පහ, විසි පහෙන් විස්ස, දහනවයෙන් විසි පහ) ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ පරාජය කරමිනි. | ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත් වූයේ තියුණු සටනකින් අනතුරුව අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස (25/06, 20/25, 25/19) ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ පරාජය කරමිනි. |
දහතුන වන සංශෝධනයේ වෙනසක් සිදුනොකර එහි සඳහන් සියලූ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට වන යෝජනාවක් නැගෙනහිර පළාත් සභාව අද (එක) සම්මත කර ගත්තා. | 13 වන සංශෝධනයේ වෙනසක් සිදුනොකර එහි සඳහන් සියලූ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට වන යෝජනාවක් නැගෙනහිර පළාත් සභාව අද (01) සම්මත කර ගත්තා. |
අන්තිම ඉලක්කම තුන නිසා පවුලේ සාමාජික ගණන තුනයි | අන්තිම ඉලක්කම 3 නිසා පවුලේ සාමාජික ගණන 3යි |
ඒ.එම්.ඩබ්ලිව් එකේ පළමුවැනි ක්‍රිකට් කැප්ටන් මම. එක්දහස් නවසිය හැට අට දී අපි වෙළෙඳ සේවා ‘ජී’ කොටසේ ශූරතාව දිනුවා. | ඒ.එම්.ඩබ්ලිව් එකේ පළමුවැනි ක්‍රිකට් කැප්ටන් මම. 1968 දී අපි වෙළෙඳ සේවා ‘ජී’ කොටසේ ශූරතාව දිනුවා. |
ජපානය එකසිය තිස් දෙක-දහය ශ්‍රී ලංකාව. | ජපානය 132-10 ශ්‍රී ලංකාව. |
වට්ටම් සහිත ටිකට් පත් ලබා ගැනීම සඳහා දුම්රිය දෙකේම තරුණ චාරිකා සහ තරුණ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නන් සඳහා සියයට විස්ස වට්ටමක් ලබා දේ. | වට්ටම් සහිත ටිකට් පත් ලබා ගැනීම සඳහා දුම්රිය දෙකේම තරුණ චාරිකා සහ තරුණ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නන් සඳහා 20% වට්ටමක් ලබා දේ. |
අප්‍රේල් දොළහ, දෙදහස් දහය දින ප.ව. දොළහයි මිනිත්තු හතළිස් නවය ට | අප්‍රේල් 12, 2010 දින ප.ව. 12:49 ට |
කෝටි හැත්තෑවකට ආසන්න ලොවපුරා විසිර සිටින දෙමළ ජනයාට ඔවුන්ගේම යැයි කියා වෙනම රටක් නොවීමත් ලෝකයේ සිංහල ජනයාට ඇති එකම රට බෙදී විනාශ වීමට ඉඩනොදිය යුතුවීමත් නිසා ඉහත ඒකීය රාජ්‍යවාදීන්ගේ බිය සාධාරණය, යුක්ති සහගතය, තර්කානුකූලය. | කෝටි 70කට ආසන්න ලොවපුරා විසිර සිටින දෙමළ ජනයාට ඔවුන්ගේම යැයි කියා වෙනම රටක් නොවීමත් ලෝකයේ සිංහල ජනයාට ඇති එකම රට බෙදී විනාශ වීමට ඉඩනොදිය යුතුවීමත් නිසා ඉහත ඒකීය රාජ්‍යවාදීන්ගේ බිය සාධාරණය, යුක්ති සහගතය, තර්කානුකූලය. |
අටෙන් දෙදහස් දොළහ/හත අද ඔයාගේ උපන්දිනය අම්මා.. | 2012/08/07 අද ඔයාගේ උපන්දිනය අම්මා.. |
ලංකාවේ එක්දහස් නවසිය අනූව දශකයේ මුල සිටම තොරතුරු පනතක් ගැන වුවමනාව දැක්වූවෝ මාධ්‍යවේදියෝය. | ලංකාවේ 1990 දශකයේ මුල සිටම තොරතුරු පනතක් ගැන වුවමනාව දැක්වූවෝ මාධ්‍යවේදියෝය. |
විනාඩි හත ක් ඇතුළත ඔහු ඝාතනය සිදු කර ඇත. | විනාඩි 7 ක් ඇතුළත ඔහු ඝාතනය සිදු කර ඇත. |
ලොසින්ජරය: දෙදහස් දහය නිකමට හිතෙනා. . . | ලොසින්ජරය: 2010 නිකමට හිතෙනා. . . |
දෙදහස් දහසය රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කවියට මොකක් වෙයිද? | 2016 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කවියට මොකක් වෙයිද? |
ඩේටා ඉතුරු කරගෙන ඉන්ටර්නෙට් යමු වසා දමන ලදී බිංදුව | ඩේටා ඉතුරු කරගෙන ඉන්ටර්නෙට් යමු වසා දමන ලදී 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.