textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
පෙබරවාරි මස දහය වන දින ඔහුගේ පිලේ ක්‍රීඩකයින් රෝහල කරා පැමිණියේ ඔහු දින කිහිපයකින් මිය යන බවට තහවුරු වූ බැවින්.
පෙබරවාරි මස 10 වන දින ඔහුගේ පිලේ ක්‍රීඩකයින් රෝහල කරා පැමිණියේ ඔහු දින කිහිපයකින් මිය යන බවට තහවුරු වූ බැවින්.
ජූලි දෙදහස් එකොළහ  (විසි එක)
ජූලි 2011  (21)
මෙය එක්තරා ආකාරයකට ‘අසූ තුන කලු ජූලියේ ඇති වූ සංසිද්ධීන් වෙනත් ආකාරයකින් පුනරුච්චාරනය වීමකි.
මෙය එක්තරා ආකාරයකට ‘83 කලු ජූලියේ ඇති වූ සංසිද්ධීන් වෙනත් ආකාරයකින් පුනරුච්චාරනය වීමකි.
අද (විසි අට) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.
අද (28) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.
ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.හාරසිය තිස් පහ දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී දෙසිය විසි පහක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි.
ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.435 දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි.
මේ සියල්ල මධ්‍යයේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි මාතෘකාව බවට පත් වී තිබේ.
මේ සියල්ල මධ්‍යයේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි මාතෘකාව බවට පත් වී තිබේ.
මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් දෙක-තුන කට ගියා..
මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා..
මෙතනට ඩිබිංදුවගක් එහායින් ඉන්න මමවත් මේක ගැන දැනගෙන හිටියෙ නැහැනෙ.....ඇත්තටම ලස්සන තැනක් වගෙයි.
මෙතනට ඩි0ගක් එහායින් ඉන්න මමවත් මේක ගැන දැනගෙන හිටියෙ නැහැනෙ.....ඇත්තටම ලස්සන තැනක් වගෙයි.
රොබට් බ්ල්යේට බ්‍රිතාන්‍යයේ වසර හාරසිය ඉතිහාසයක් ඇති පෙළපතක් හිමි බවත් රනිල් ජයවර්ධනගේ පරපුරට ඇත්තේ වසර හතළිහක ඉතිහාසයක් පමණක් බවත්, එහින් ඔහු වැනි සංක්‍රමණිකයෙක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට නොයැවිය යුතු බව කියා සිටියේය.ඔහුට අනුව අනාගතයේදී දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැතිවරයා විය හැකි රනිල් ජයවර්ධනව මෙම මැතිව...
රොබට් බ්ල්යේට බ්‍රිතාන්‍යයේ වසර 400 ඉතිහාසයක් ඇති පෙළපතක් හිමි බවත් රනිල් ජයවර්ධනගේ පරපුරට ඇත්තේ වසර 40ක ඉතිහාසයක් පමණක් බවත්, එහින් ඔහු වැනි සංක්‍රමණිකයෙක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට නොයැවිය යුතු බව කියා සිටියේය.ඔහුට අනුව අනාගතයේදී දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැතිවරයා විය හැකි රනිල් ජයවර්ධනව මෙම මැතිවරණයෙන්...
රවි බුධ දහය ද සඳු හතර ද වීම නිසා මෙතෙක් රැකියාව සම්බන්ධව තිබුණු බාධා ඉවත්වෙමින් නවතාවයකට මුලපුරන දිනක් වෙයි.
රවි බුධ 10 ද සඳු 04 ද වීම නිසා මෙතෙක් රැකියාව සම්බන්ධව තිබුණු බාධා ඉවත්වෙමින් නවතාවයකට මුලපුරන දිනක් වෙයි.
එම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කොට විධිමත් ව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින පිරිස බඳවා නොගෙන අධ්‍යාපන අමාත්‍යවරයා වැඩබලන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හත්සිය විසි පහ දෙනෙකු අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් කිරීමට කැබිනට් පති‍්‍රකාවක් යොමු කරන බව මේ වන විට වාර්තා වී තිබේ.
එම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කොට විධිමත් ව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින පිරිස බඳවා නොගෙන අධ්‍යාපන අමාත්‍යවරයා වැඩබලන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 725 දෙනෙකු අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් කිරීමට කැබිනට් පති‍්‍රකාවක් යොමු කරන බව මේ වන විට වාර්තා වී තිබේ.
රජය මෙසේ පාඩු ලබමින් ජනතාවට ඉන්ධන අලෙවි කරන්නේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඉහළ යමින් පවතින අවධියකයි. දෙදහස් පහළොව වසරේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් හතළිස් නවයයි ශත හතළිස් නවය ක් වුණා.
රජය මෙසේ පාඩු ලබමින් ජනතාවට ඉන්ධන අලෙවි කරන්නේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඉහළ යමින් පවතින අවධියකයි. 2015 වසරේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 49යි ශත 49 ක් වුණා.
එම මුල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා විසින් කලාකරුවන් වෙත ලබා දී ඇත්තේ ඊයේ (විසි දෙක) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
එම මුල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා විසින් කලාකරුවන් වෙත ලබා දී ඇත්තේ ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
සැප්තැම්බර් දහය, දෙදහස් දහතුන පෙ.ව. එකොළහයි මිනිත්තු හතළිස් අටයි
සැප්තැම්බර් 10, 2013 පෙ.ව. 11:48
සිංගප්පූරු ගිවිසුම ගැන ‍ෙදාස්තරලා මොනවාද දන්නේ” කියන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා, එම ගිවිසුම සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා පසුගිය දහනවයදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව දන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරයි.
සිංගප්පූරු ගිවිසුම ගැන ‍ෙදාස්තරලා මොනවාද දන්නේ” කියන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා, එම ගිවිසුම සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා පසුගිය 19දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව දන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරයි.
කඳුවත් සොයාගත නොහැකි විය.+ විසි එක අහසෙන් මහත් හිම කැට වර්ෂාවක්ද+ මිනිසුන් පිට වැටුණේය.
කඳුවත් සොයාගත නොහැකි විය.+ 21 අහසෙන් මහත් හිම කැට වර්ෂාවක්ද+ මිනිසුන් පිට වැටුණේය.
නොවැ නවයයි මිනිත්තු පනහ පෙරවරු, කළුතර, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු දහතුන දහස්
නොවැ 9:50 පෙරවරු, කළුතර, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 13,000
මිනිත්තු තුන්සිය හැත්තෑ පහ ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කෝලි හතරේ පහර විසි හතර කින් සිය ඉනිම සවිමත් කළා.
මිනිත්තු 375 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කෝලි හතරේ පහර 24 කින් සිය ඉනිම සවිමත් කළා.
වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් සිල් මෑණින් වහන්සේ නමක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස ඊයේ (විසි දෙක දා) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක නිරතව සිටී.
වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් සිල් මෑණින් වහන්සේ නමක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස ඊයේ (22 දා) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක නිරතව සිටී.
(නි) අජිත් දෙදහස් දොළහ-හත-විසි හතර පහයි මිනිත්තු හතළිස් අටයි:තිස් හය
(නි) අජිත් 2012-07-24 17:48:36
දෙදහස් දහඅට ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.උත්පත්ති කථාවේ මෙන් නොව මෙදා සර්පයා වෙලී..
2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.උත්පත්ති කථාවේ මෙන් නොව මෙදා සර්පයා වෙලී..
ඒ මල ගන්න - මේ දහහතර වෙනිදාට මොකද වෙන්නේ?
ඒ මල ගන්න - මේ 14 වෙනිදාට මොකද වෙන්නේ?
මටත් හරි නිදිමතයි’’ කියමින් රාත්‍රී නවය ට පමණ පාන් කා හෙතෙම නින්දට ගියේ ය.
මටත් හරි නිදිමතයි’’ කියමින් රාත්‍රී 9.00 ට පමණ පාන් කා හෙතෙම නින්දට ගියේ ය.
(බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය) දෙක.අතිරේක නාම යෝජනා පත්‍රය – කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව සියයට හැට ක් ලෙස සලකා , ඉතිරි සියයට හතළිහ වූ සභික සංඛ්‍යාවට තුනක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය.
(බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය) 2.අතිරේක නාම යෝජනා පත්‍රය – කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60% ක් ලෙස සලකා , ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය.
දනිඳු පුතා පැහර ගත් හතර දෙනා අතරේ ඥාතියෙකුත්
දනිඳු පුතා පැහර ගත් 4 දෙනා අතරේ ඥාතියෙකුත්
කෞශල්‍ය වීරරත්න ලකුණු එකොළහකට කඩුලු තුනක්ද, අකිල ධනංජය ලකුණු පහළොවකට කඩුලු දෙකක්ද ලබා ගත්හ.ලකුණු හැට පහක් ලබා ගත් කම්රාන් අක්මාල් ‘තරගයේ වීරයා’ විය.
කෞශල්‍ය වීරරත්න ලකුණු 11කට කඩුලු 3ක්ද, අකිල ධනංජය ලකුණු 15කට කඩුලු 2ක්ද ලබා ගත්හ.ලකුණු 65ක් ලබා ගත් කම්රාන් අක්මාල් ‘තරගයේ වීරයා’ විය.
වගාමළු ඉවත් කල විගස එම ගෘහයේ බිත්ති රාක්ක ආදියට කෘමිනාශකයක් යොදා සති එක පමණ වස තබා රාක්ක ඇතුළු සියළුම දේ මනාව පිරිසිදු කර ගැනීම.
වගාමළු ඉවත් කල විගස එම ගෘහයේ බිත්ති රාක්ක ආදියට කෘමිනාශකයක් යොදා සති 1 පමණ වස තබා රාක්ක ඇතුළු සියළුම දේ මනාව පිරිසිදු කර ගැනීම.
ශීට් ශීට් රබර් කිලෝව එකසිය අසූ පහ, කුඩා වතු හිමියො විටරක් නෙමෙයි විශාල වතු වලත් රබර් කපන්නෙ නැ.
ශීට් ශීට් රබර් කිලෝව 185, කුඩා වතු හිමියො විටරක් නෙමෙයි විශාල වතු වලත් රබර් කපන්නෙ නැ.
දැනට අංශක විසිතුනහමාරක් වන පෘතුවි අක්ෂයේ ආනතිය අංශක හතළිස් පහ දක්වා වැඩි වීම.
දැනට අංශක 23 1/2 ක් වන පෘතුවි අක්ෂයේ ආනතිය අංශක 45 දක්වා වැඩි වීම.
බුදු දහම ආරක්‍ෂා කිරීම, පෝෂණය කිරීම පිළිබඳව සංවාදයක් බිහිව ඇති පරිසරයක උඩරට අමරපුර නිකායට අයත් ප්‍රමුඛ විහාරස්ථාන දහතුනක් මේ වන විට පුපුරා ගොස් ඇති නමුත් ඉහළ උෟවේ විහාරස්ථාන විනාශවීම කිසිදු පාර්ශ්වයක අවධානයට යොමු නොවීම කනගාටුවට කරුණක් බව ද ඉහළ උෟව සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ...
බුදු දහම ආරක්‍ෂා කිරීම, පෝෂණය කිරීම පිළිබඳව සංවාදයක් බිහිව ඇති පරිසරයක උඩරට අමරපුර නිකායට අයත් ප්‍රමුඛ විහාරස්ථාන 13ක් මේ වන විට පුපුරා ගොස් ඇති නමුත් ඉහළ උෟවේ විහාරස්ථාන විනාශවීම කිසිදු පාර්ශ්වයක අවධානයට යොමු නොවීම කනගාටුවට කරුණක් බව ද ඉහළ උෟව සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ ...
මාස කිහිපයක්‌ තිස්‌සේ සම්මුඛ පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ සැකකරු ලබන විසි දෙවැනිදා වරාය අධිකාරියේ රැකියා පත්වීම ලබා ගැනීමට නියමිතව සිටි බවත් හෙළිවී ඇත.
මාස කිහිපයක්‌ තිස්‌සේ සම්මුඛ පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ සැකකරු ලබන 22 වැනිදා වරාය අධිකාරියේ රැකියා පත්වීම ලබා ගැනීමට නියමිතව සිටි බවත් හෙළිවී ඇත.
එක්දහස් හත්සිය අනූ පහ අප්‍රේල් හත්වැනි දින ප්‍රංශයේ දී ග්‍රෑම් එකක් පහත පරිදි අර්ථ දක්වන ලදී.
1795 අප්‍රේල් 7 වැනි දින ප්‍රංශයේ දී ග්‍රෑම් එකක් පහත පරිදි අර්ථ දක්වන ලදී.
මාව සවස හයයි තිහ ට විතර නැගිට්ටවා දෙන්නෙක් අල්ලාගෙන සැමියා හිටිය කූඩුව ඉදිරයෙන් බිම පැදුරක් දමා නිදාගන්න සැලැස්සුවා.
මාව සවස 6.30 ට විතර නැගිට්ටවා දෙන්නෙක් අල්ලාගෙන සැමියා හිටිය කූඩුව ඉදිරයෙන් බිම පැදුරක් දමා නිදාගන්න සැලැස්සුවා.
මාර්ටින් වික්‍රමසිංහ : කෙටි කතා එකතුව - ප්‍රථම භාගය - පළමු වැනි වෙළුම (එක්දහස් නවසිය තිස් අට-එක්දහස් නවසිය පනස් එක)
මාර්ටින් වික්‍රමසිංහ : කෙටි කතා එකතුව - ප්‍රථම භාගය - පළමු වැනි වෙළුම (1938-1951)
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයට අනුයුක්ත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් උප කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කෙළේ දෙදහස් විසි පහ වන විට ව්‍යාපෘතියේ වැඩ අවසන් කොට ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා ඉලක්ක කරගෙන ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයට අනුයුක්ත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් උප කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කෙළේ 2025 වන විට ව්‍යාපෘතියේ වැඩ අවසන් කොට ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා ඉලක්ක කරගෙන ඇති බවයි.
බස්නාහිර පළාත් මහඇමති වරයාගේ අමාත්‍යංශ උපදේශන කාරක සභාවේ දී ගත් තීරණයක් අනුව කටාන ප්‍රාදේශීය සභාව විසින් එම සභාවේ අරමුදල් ලක්ෂ විසි තුන ක් වැයකර ජල ටැංකි දෙසීය ක් මිලදීගෙන ඇතිබව අපගේ පළාත් සභා ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.
බස්නාහිර පළාත් මහඇමති වරයාගේ අමාත්‍යංශ උපදේශන කාරක සභාවේ දී ගත් තීරණයක් අනුව කටාන ප්‍රාදේශීය සභාව විසින් එම සභාවේ අරමුදල් ලක්ෂ 23 ක් වැයකර ජල ටැංකි 200 ක් මිලදීගෙන ඇතිබව අපගේ පළාත් සභා ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.
හොංකොං නුවර කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී අද නිමාවට පත්වූ මේ තරගාවලියේ මූලික වටයේදී ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකාව පළමු තරගයේදී පිලිපීනය ලකුණු විසි හතර-බිංදුව කින් පරාජයට පත් කළේය.
හොංකොං නුවර කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී අද නිමාවට පත්වූ මේ තරගාවලියේ මූලික වටයේදී ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකාව පළමු තරගයේදී පිලිපීනය ලකුණු 24-0 කින් පරාජයට පත් කළේය.
ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මගින් නිෂ්පාදනය කරන ගෘහස්ථ ජල පෙරණ උපකරණ වකුගඩු රෝගී පවුල් සඳහා හත්සිය පනස් තුනක් පමණ ලබා දී ඇත.
ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මගින් නිෂ්පාදනය කරන ගෘහස්ථ ජල පෙරණ උපකරණ වකුගඩු රෝගී පවුල් සඳහා 753ක් පමණ ලබා දී ඇත.
මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම තුනයි මිනිත්තු දෙකයි බොහොම පින් අපිට මේ වගේ ධර්ම කතා කියනවට..
මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම 15:02 බොහොම පින් අපිට මේ වගේ ධර්ම කතා කියනවට..
ලයිසීන් මිලි ග්‍රෑම් විසි අට ලක්ෂ දොලොස් දහස් එකසිය හතළිස් පහ
ලයිසීන් 281 2145mg
දෙවන වරටද දෙදහස් පහළොව මහ මැතිවරණයේ ශ්‍රීලනිප යට උරුම වන්නට තිබූ මැතිවරණ ජයග්‍රහණය පාදඩ දේශපාලන පාවාදීම හරහා ආපසු කැරකූ නිවට පක්ෂ නායකත්වය යළිත් ශ්‍රීලනිපය ඝාතනය කළේ එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර එතුමියට මිහිපිට අපායක් නිර්මාණය කළ පාපතරයන් අතට බලය ලබා දෙමිනි.
දෙවන වරටද 2015 මහ මැතිවරණයේ ශ්‍රීලනිප යට උරුම වන්නට තිබූ මැතිවරණ ජයග්‍රහණය පාදඩ දේශපාලන පාවාදීම හරහා ආපසු කැරකූ නිවට පක්ෂ නායකත්වය යළිත් ශ්‍රීලනිපය ඝාතනය කළේ එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර එතුමියට මිහිපිට අපායක් නිර්මාණය කළ පාපතරයන් අතට බලය ලබා දෙමිනි.
ශ‍්‍රී ලංකා ආන්ඩුව පෙබරවාරි දහහතර වෙනිදා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි හොංකොංවලට අයිති බ‍්‍රාටෙක්ස් යටැඳුම් කම්හල වට ලා වර්ජිත කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයවීය.
ශ‍්‍රී ලංකා ආන්ඩුව පෙබරවාරි 14 වෙනිදා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි හොංකොංවලට අයිති බ‍්‍රාටෙක්ස් යටැඳුම් කම්හල වට ලා වර්ජිත කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයවීය.
එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි. පහයි ශත එක්දහස් නවසිය අනූ පහ දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි.
එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි. 5.1995 දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි.
ජනවාරි දහය ට පෙර අමතන්න.
ජනවාරි 10 ට පෙර අමතන්න.
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ   පළමු වසරේ සිසුවෙක් විදියට මම සප්තම්බර් මාසේ තුන්වැනිදා ඇතුලත් වෙද්දී රැග් එක ගැන කිසිම බයකින් නෙවේ මම ඇතුලත් වුනේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ   පළමු වසරේ සිසුවෙක් විදියට මම සප්තම්බර් මාසේ 3 වැනිදා ඇතුලත් වෙද්දී රැග් එක ගැන කිසිම බයකින් නෙවේ මම ඇතුලත් වුනේ.
අපේ සමාජයෙ හැත්තෑ එක ත්, අසූ නවය ත් ඉන්පස්සෙ දකුණෙත් උතුරෙත් විශාල මව්වරු පිරිසක් මගේ පණ කවදා දකින්නද කියල බලාගෙන ඉන්නවා.
අපේ සමාජයෙ 71 ත්, 89 ත් ඉන්පස්සෙ දකුණෙත් උතුරෙත් විශාල මව්වරු පිරිසක් මගේ පණ කවදා දකින්නද කියල බලාගෙන ඉන්නවා.
අතර පැවැති අතර එහිදී ප්‍රොස්පෙරොස් කණ්ඩායම තරගවට තුන-බිංදුව කින් ජය අත්කර ගත්තේය.
අතර පැවැති අතර එහිදී ප්‍රොස්පෙරොස් කණ්ඩායම තරගවට 3-0 කින් ජය අත්කර ගත්තේය.
පැවිදි හඬ සංවිධානය ඊයේ (දහඅටදා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මාලෝක හිමියෝ මේ බව පැවැසූහ.
පැවිදි හඬ සංවිධානය ඊයේ (18දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මාලෝක හිමියෝ මේ බව පැවැසූහ.
බ්‍රිතාන්‍ය ඊස්ටන් අයි සඟරාව මඟින් දෙදහස් පහ හා දෙදහස් හත වසර දෙකෙහිම ආසියාවේ සාරාගීම කාන්තාව ලෙස ඇය නම් කරනු ලැබුවේය.
බ්‍රිතාන්‍ය ඊස්ටන් අයි සඟරාව මඟින් 2005 හා 2007 වසර දෙකෙහිම ආසියාවේ සාරාගීම කාන්තාව ලෙස ඇය නම් කරනු ලැබුවේය.
‘සැනසුම’ කතාව රැගත් ‘ඉරු මලර් ගල්’ දෙමළ චිත්‍රපටය එක්දහස් නවසිය හැට හත දී පෙන්නුවා.
‘සැනසුම’ කතාව රැගත් ‘ඉරු මලර් ගල්’ දෙමළ චිත්‍රපටය 1967 දී පෙන්නුවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රත්නප්‍රිය ඇතුළු එම සංගමය පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම තවදුරටත් පවත්වාගෙන යැම සඳහා නොවැම්බර් පහ දිනට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙස සිවිල් අභියාචනාධිකරණය දෙපාර්ශ්වයටම නියෝග කළේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රත්නප්‍රිය ඇතුළු එම සංගමය පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම තවදුරටත් පවත්වාගෙන යැම සඳහා නොවැම්බර් 05 දිනට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙස සිවිල් අභියාචනාධිකරණය දෙපාර්ශ්වයටම නියෝග කළේය.
උපස්ථායක පිරිසට පින්දීමක් වැනි දෙයක් විනාඩි දහය තරම් කාලයක් කියවූහ.
උපස්ථායක පිරිසට පින්දීමක් වැනි දෙයක් විනාඩි 10 තරම් කාලයක් කියවූහ.
එම තත්ත්වය යටතේ දෙදහස් දහසය අප්‍රේල් මස විසි දෙක, මැයි මස විසි හය සහ ජුනි මස තුන යන දිනවල අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ, භාණ්ඩාගාර නියෝජිතයා නොමැතිවයි.
එම තත්ත්වය යටතේ 2016 අප්‍රේල් මස 22, මැයි මස 26 සහ ජුනි මස 03 යන දිනවල අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ, භාණ්ඩාගාර නියෝජිතයා නොමැතිවයි.
ගණන් කථාව දොළහ. දහහතර-පහළොව ඊර්ෂ්‍යාව හේතුවෙන් දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ට විරුද්ධව ද්‍රෝහී වීම නිසා දාතාන් සහ අබිරාම් පණ පිටින් ෂෙයෝලෙට හෙළනු ලැබිණි.
ගණන් කථාව 12. 14-15 ඊර්ෂ්‍යාව හේතුවෙන් දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ට විරුද්ධව ද්‍රෝහී වීම නිසා දාතාන් සහ අබිරාම් පණ පිටින් ෂෙයෝලෙට හෙළනු ලැබිණි.
ඔබලාගේ චන්ද ගාණ සියයට පනහ ට වැඩි නිසා එය කරන්න පුළුවන්.
ඔබලාගේ චන්ද ගාණ 50% ට වැඩි නිසා එය කරන්න පුළුවන්.
සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(දෙක)
සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(2)
දෙදහස් දහහතර අගෝස්තු මස විසි හය එකොළහයි මිනිත්තු තිස් නවයයි:විසි තුන
2014 අගෝස්තු මස 26 11:39:23
කමෙන්ට් දෙසීයට කිට්ටුයි..
කමෙන්ට් 200ට කිට්ටුයි..
- ගජේන්ද්‍රකුමාර් (එකසිය අසූ තුන) � සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ! (එකසිය අසූ තුන) � ජිනීවා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය!
- ගජේන්ද්‍රකුමාර් (183) � සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ! (183) � ජිනීවා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය!
මේ අතර, දෙදහස් දහඅට ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියකාරීත්වයක් පෙන්නුම් කර තිබේ.
මේ අතර, 2018 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියකාරීත්වයක් පෙන්නුම් කර තිබේ.
මෙතැනට වරායක් ඕනෑ කියලා මුලින්ම කිව්වේ එක්දහස් නවසිය දොළහදී විතර හම්බන්තොට හිටපු මහ දිසාපතිවරයා.
මෙතැනට වරායක් ඕනෑ කියලා මුලින්ම කිව්වේ 1912දී විතර හම්බන්තොට හිටපු මහ දිසාපතිවරයා.
අවසන් පූර්ව තරඟ සඳහා ඕවර දහයක් දක්වා දීර්ඝ වන අතර අවසන් තරඟය සඳහා ඕවර දොළහ කි.
අවසන් පූර්ව තරඟ සඳහා ඕවර 10ක් දක්වා දීර්ඝ වන අතර අවසන් තරඟය සඳහා ඕවර 12 කි.
හය.හමුදාවෙ නිල වීඩියෝ හා ඡායාරූප ශිල්පී.. 🙂 ඔය විදිහට වෙනත් හමුදා සමග යුධෝපක්‍රම හුවමාරුව රටේ යුධ රහස් පිටවීමට හේතුවක් නෙමේද?
6.හමුදාවෙ නිල වීඩියෝ හා ඡායාරූප ශිල්පී.. 🙂 ඔය විදිහට වෙනත් හමුදා සමග යුධෝපක්‍රම හුවමාරුව රටේ යුධ රහස් පිටවීමට හේතුවක් නෙමේද?
අන්තර්ජාල බදු සියයට හතළිස් නවය කළේ ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන පාඩුව පියවගන්න - මුදල් ඇමති
අන්තර්ජාල බදු සියයට 49 කළේ ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන පාඩුව පියවගන්න - මුදල් ඇමති
අපේ සම්බන්ධය ට මාස කීපයක් ගතවෙමින් තිබ්බ...දවසෙන් දවසම එයාට තව තවත් ලං වෙද්දි මට දැනුන රාජ් ගෙ අස්වාභාවික චරිත ලක්ශන..අස්වාභාවික ගති පැවතුම්..අවුරුදු විසි හතර ක ඉගෙන ගත්ත කොල්ලෙක් ගාව තිබිය යුතු ගති පැවතුම් මෙයා ගාව ගොඩාක් අඩුවෙන් තිබුනෙ..සමහර විට එහෙම නොතිබුනාම කිව්වත් වැරදි නැහැ..වෙලාවකට එයා හැසුරුනේ මුරණ්ඩු හිතුවක්ක...
අපේ සම්බන්ධය ට මාස කීපයක් ගතවෙමින් තිබ්බ...දවසෙන් දවසම එයාට තව තවත් ලං වෙද්දි මට දැනුන රාජ් ගෙ අස්වාභාවික චරිත ලක්ශන..අස්වාභාවික ගති පැවතුම්..අවුරුදු 24 ක ඉගෙන ගත්ත කොල්ලෙක් ගාව තිබිය යුතු ගති පැවතුම් මෙයා ගාව ගොඩාක් අඩුවෙන් තිබුනෙ..සමහර විට එහෙම නොතිබුනාම කිව්වත් වැරදි නැහැ..වෙලාවකට එයා හැසුරුනේ මුරණ්ඩු හිතුවක්කාර පොඩ...
ඒ දෙදහස් නවය අවුරුද්දේ.
ඒ 2009 අවුරුද්දේ.
වයස අවුරුදු විස්සයි (මළා, මගෙ වයසෙ).
වයස අවුරුදු 20යි (මළා, මගෙ වයසෙ).
හයසිය හැත්තෑ එක බිංදුව බිංදුව දොන් බාරොන් ජයතිලක
671 0 0 දොන් බාරොන් ජයතිලක
අධීකරණ නිය‍ෝග න‍ොතකා සංවිධානය කර තිබූ විර‍ෝධතාවයක් හ‍ේතුව‍ෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩල කරදවුම්කරු ලහිරු වීරස‍ේකර ලබන පහළොව දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබ්‍ෙ.
අධීකරණ නිය‍ෝග න‍ොතකා සංවිධානය කර තිබූ විර‍ෝධතාවයක් හ‍ේතුව‍ෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩල කරදවුම්කරු ලහිරු වීරස‍ේකර ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබ්‍ෙ.
(දෙක) සංවට්ටට්ඨායී කල්පය;
(2) සංවට්ටට්ඨායී කල්පය;
දෙදහස් දොළහ දී වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ මෙබඳු ම සිද්ධියක් නිසා සමූහ ඝාතනයක් සිදු විය.
2012 දී වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ මෙබඳු ම සිද්ධියක් නිසා සමූහ ඝාතනයක් සිදු විය.
එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂයට තවත් එක් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය සමග පමණක් එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස් හය.(හතර) ව්‍යවස්ථාව අනුව ඇමති මණ්ඩලයේ අමාත්‍යවරැන් සංඛ්‍යාව හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍ය...
එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂයට තවත් එක් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය සමග පමණක් එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(4) ව්‍යවස්ථාව අනුව ඇමති මණ්ඩලයේ අමාත්‍යවරැන් සංඛ්‍යාව හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද පාර්ල...
මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි).හවස හතරට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ....
මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි).හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ....
කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක්‌ සමග පිරිමියාගේ වෘෂණ කෝෂ තුළින් වරකට පිටවන ශුක්‍රානු දශලක්‌ෂ විස්ස ත් හැට ත් අතර ප්‍රමාණයෙන් එක්‌ සක්‍රීය ශුක්‍රානුවක්‌ ඩිම්බයක්‌ සමග එක්‌වී සාදනු ලබන යුක්‌තානුව දරු කළලයක ආරම්භය වේ.
කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක්‌ සමග පිරිමියාගේ වෘෂණ කෝෂ තුළින් වරකට පිටවන ශුක්‍රානු දශලක්‌ෂ 20 ත් 60 ත් අතර ප්‍රමාණයෙන් එක්‌ සක්‍රීය ශුක්‍රානුවක්‌ ඩිම්බයක්‌ සමග එක්‌වී සාදනු ලබන යුක්‌තානුව දරු කළලයක ආරම්භය වේ.
"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, දෙදහස් දහඅට ජනවාරි එකොළහ වන දින, ලයනල්...
"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්...
නිව්යෝක් නගරයේ ජීවත්වන යහළුවන් පහ දෙනෙකුගේ ජීවිත ඇසුරෙන් නිපදවී ඇති හාස්‍යජනක කතා මාලාවක් වන මෙය ලෝක ප්‍රකට වූවක්
නිව්යෝක් නගරයේ ජීවත්වන යහළුවන් 5 දෙනෙකුගේ ජීවිත ඇසුරෙන් නිපදවී ඇති හාස්‍යජනක කතා මාලාවක් වන මෙය ලෝක ප්‍රකට වූවක්
ඒ පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ ඒකමතකව අනුමත කරන ලද අතර එක්දහස් නවසිය පනස් එක නොවැම්බර් විසි දෙක දා නීත්‍යානුකූලව ලංකාවේ ජාතික ගීය ලෙස පිළිගැණුනි.
ඒ පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ ඒකමතකව අනුමත කරන ලද අතර 1951 නොවැම්බර් 22 දා නීත්‍යානුකූලව ලංකාවේ ජාතික ගීය ලෙස පිළිගැණුනි.
මාතර බෞද්ධ සංගමය (එක්දහස් නවසිය විසි තුන)
මාතර බෞද්ධ සංගමය (1923)
බුකියට හා බ්ලොගියට අකමැති අය ඇත්තටම කැමති නැත්තේ එහි ප්‍රජාතන්ත්‍රවාදයටය.දුප්පතෙකුට වුනත් බුකියේ හෝ බ්ලොගියේ තම මතය ප්‍රකාශ කළ හැක.ලංකාවේ තවම බුකියේ හෝ බ්ලොගියේ මතවාද සැබෑ සමාජය නියෝජනය නොකරයි.එහෙත් දෙදහස් විස්ස වන විට බුකිය හා බ්ලොගිය යනු සමාජයම වනු ඇත.මේ උපරිම ගනන් බැලීමකි.ඇමරිකානු සමාගමක් ලොව සියල්ලන්ටම ඉන්ටනෙට් ලැබ...
බුකියට හා බ්ලොගියට අකමැති අය ඇත්තටම කැමති නැත්තේ එහි ප්‍රජාතන්ත්‍රවාදයටය.දුප්පතෙකුට වුනත් බුකියේ හෝ බ්ලොගියේ තම මතය ප්‍රකාශ කළ හැක.ලංකාවේ තවම බුකියේ හෝ බ්ලොගියේ මතවාද සැබෑ සමාජය නියෝජනය නොකරයි.එහෙත් 2020 වන විට බුකිය හා බ්ලොගිය යනු සමාජයම වනු ඇත.මේ උපරිම ගනන් බැලීමකි.ඇමරිකානු සමාගමක් ලොව සියල්ලන්ටම ඉන්ටනෙට් ලැබෙන උතුම්...
(හතර) ඇල්ඩිහයිඩ් සහ ඇමයිනො
(4) ඇල්ඩිහයිඩ් සහ ඇමයිනො
මුහුණට මුහණ ලා කළ සටන් වලින් නොව, ගම්බද පළාත්වල වෙඩි තබා මරා දමන ලද ප්‍රතිවාදීන් යැයි සැලකූ සංඛ්‍යාව පමණක් පනහ දහස් ක් පමණ වූහ. පනහ දහස් ත් ලක්ෂයත් අතර සංඛ්‍යාවක් සිර කඳවුරු වෙත යැවිණ.
මුහුණට මුහණ ලා කළ සටන් වලින් නොව, ගම්බද පළාත්වල වෙඩි තබා මරා දමන ලද ප්‍රතිවාදීන් යැයි සැලකූ සංඛ්‍යාව පමණක් 50,000 ක් පමණ වූහ. 50,000 ත් ලක්ෂයත් අතර සංඛ්‍යාවක් සිර කඳවුරු වෙත යැවිණ.
තුන සංස්කෘතික ප්‍රවණතා: බිංදුව
3 සංස්කෘතික ප්‍රවණතා: 0
හිතනලන්තය දෙදහස් දහහතර |
හිතනලන්තය 2014 |
එනම් කිසියම් භුමි ප්‍රමාණයක් සෙන්ටි මීටර එකසිය විස්සක් උසට වැසී යන තරම් ජලය අවශ්‍ය වේ.
එනම් කිසියම් භුමි ප්‍රමාණයක් සෙන්ටි මීටර 120ක් උසට වැසී යන තරම් ජලය අවශ්‍ය වේ.
එසේම රෝයි සමාදානම් හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි නඩුව ගොනුකිරීමට පෙර දෙදහස් නවය අපේ‍්‍රල් දහය දා ලන්ඩන් නුවර සාකච්ඡාවක් පවත්වා තිබේ.
එසේම රෝයි සමාදානම් හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි නඩුව ගොනුකිරීමට පෙර 2009 අපේ‍්‍රල් 10 දා ලන්ඩන් නුවර සාකච්ඡාවක් පවත්වා තිබේ.
රාමන්ට අනුව, නාන් ඊ චිත්‍රපටයේ නල්ල නේරම් (එක්දහස් නවසිය හැත්තෑ දෙක) සහ නීයා (එක්දහස් නවසිය හැත්තෑ නවය) වැනි සතුන් කේන්ද්‍ර කරගත් චිත්‍රපටවල මෙන් ප්‍රධාන මිනිස් චරිතයක් ඇතුළත් නොවේ.[හතර]
රාමන්ට අනුව, නාන් ඊ චිත්‍රපටයේ නල්ල නේරම් (1972) සහ නීයා (1979) වැනි සතුන් කේන්ද්‍ර කරගත් චිත්‍රපටවල මෙන් ප්‍රධාන මිනිස් චරිතයක් ඇතුළත් නොවේ.[4]
හතර නබි නායක තුමාගේ උපන් දිනය
04 නබි නායක තුමාගේ උපන් දිනය
හෙරොයින් කිලෝග්‍රෑම් දෙසිය තිස් එකයි ග්‍රෑම් පනස් හතරක් බේරුවල දී අත්අඩංගුවට ගැනීමට අදාළව...
හෙරොයින් 231kg යි 54g ක් බේරුවල දී අත්අඩංගුවට ගැනීමට අදාළව...
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනුකළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එමපැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂමහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස විසි හයවැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් ක...
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනුකළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එමපැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂමහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කොට ත...
යුද්ධය පැවති කාලයේ පවා සියයට පනහකට වැඩි දෙමළ ජනතාවක් දකුණේ සිංහල ජනතාව සමඟ ජීවත් වීමේ රහස එයයි.
යුද්ධය පැවති කාලයේ පවා 50%කට වැඩි දෙමළ ජනතාවක් දකුණේ සිංහල ජනතාව සමඟ ජීවත් වීමේ රහස එයයි.
මේ වන විටත් කඩුලු පහක් අතැතිව ලකුණු දහයක් ඉදිරියෙන් සිටින ත්‍රිත්ව විද්‍යාලය හෙට දිනයේ පූර්ණ තරග ජයග්‍රහණයකට උත්සාහ දරනු ඇති නිසා තරගය ආරක්ෂා කර ගැනීමට නම් ඩී. එස්. ක්‍රීඩකයින්ට ප්‍රබල සටනක් දීමට සිදුවනු ඇත. ඩී.එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු එකසිය විස්ස (පන්දුවාර 34.4): අයන්ත ද සිල්වා හතළිස් තුන, කවිශ්ක...
මේ වන විටත් කඩුලු 5ක් අතැතිව ලකුණු 10ක් ඉදිරියෙන් සිටින ත්‍රිත්ව විද්‍යාලය හෙට දිනයේ පූර්ණ තරග ජයග්‍රහණයකට උත්සාහ දරනු ඇති නිසා තරගය ආරක්ෂා කර ගැනීමට නම් ඩී. එස්. ක්‍රීඩකයින්ට ප්‍රබල සටනක් දීමට සිදුවනු ඇත. ඩී.එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 34.4): අයන්ත ද සිල්වා 43, කවිශ්ක සේනාධීර 6/32.
රුසියාවේ මිකායිල් යුෂ්නි හත – පහ ක්, පහ – හත ක්, හය – තුන ක් සහ හය – තුන ක් ලෙස පරාජයට පත් කළ සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් ජගත් ටෙනිස් සම්මේලනය ඩුබායි විවෘත ටෙනිස් සූරතාව ජය ගැනීමට සමත් විය.පසුගිය වසරේදී ද මේ සූරතාව ජයගත් ඩිජොකෝවික් මෙවර සූරතාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසි එකම මුල්පෙළ ශ්‍රේණිගත ක්‍රීඩකයා වේ.
රුසියාවේ මිකායිල් යුෂ්නි 7 – 5 ක්, 5 – 7 ක්, 6 – 3 ක් සහ 6 – 3 ක් ලෙස පරාජයට පත් කළ සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් ජගත් ටෙනිස් සම්මේලනය ඩුබායි විවෘත ටෙනිස් සූරතාව ජය ගැනීමට සමත් විය.පසුගිය වසරේදී ද මේ සූරතාව ජයගත් ඩිජොකෝවික් මෙවර සූරතාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසි එකම මුල්පෙළ ශ්‍රේණිගත ක්‍රීඩකයා වේ.
ඊට කලින් අවුරුදුවල ගෝල විසි තුන - විසි හතර - විසි පහ වශයෙන් රැස් කරලා තියෙනවා.
ඊට කලින් අවුරුදුවල ගෝල 23 - 24 - 25 වශයෙන් රැස් කරලා තියෙනවා.
ඔහුගේ ඉනිමට හතරේ පහර පහක් හා හයේ පහරක් ඇතුළත් විය.
ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් හා හයේ පහරක් ඇතුළත් විය.
බල්ලෙක්‌ පාසලට පැන සිසුන් එකොළහ ක්‌ සපාකයි අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය භූමියට ඊයේ (අට දා) උදේ කඩාවැදුණු බල්ලෙකු සපාකෑම නිසා එහි ඉගෙනුම ලබන සිසු සිසුවියෝ එකොළොස්‌ දෙනෙක්‌ තුවාල ලැබූහ.
බල්ලෙක්‌ පාසලට පැන සිසුන් 11 ක්‌ සපාකයි අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය භූමියට ඊයේ (08 දා) උදේ කඩාවැදුණු බල්ලෙකු සපාකෑම නිසා එහි ඉගෙනුම ලබන සිසු සිසුවියෝ එකොළොස්‌ දෙනෙක්‌ තුවාල ලැබූහ.
වර්ෂ එක්දහස් හයසිය වන තුරුත් මිනිසා දැනන් සිටියේ නැහැ සූර්යා තරුවක් බව.
වර්ෂ 1600 වන තුරුත් මිනිසා දැනන් සිටියේ නැහැ සූර්යා තරුවක් බව.
ඔක්තෝබර් නවය සිට පහළොව දක්වා සතියේ පලාපල
ඔක්තෝබර් 09 සිට 15 දක්වා සතියේ පලාපල
එල්ටීටීඊ සමඟ යුද්ධය උච්ච අවස්ථාවට ළඟාවෙමින් තිබූ දෙදහස් අට වසරේ අයවැය පරාජය කිරීමට මෙරට බටහිර තානාපති කාර්යාල ඉමහත් උත්සාහයක් ගත් බව ප‍්‍රකටය.
එල්ටීටීඊ සමඟ යුද්ධය උච්ච අවස්ථාවට ළඟාවෙමින් තිබූ 2008 වසරේ අයවැය පරාජය කිරීමට මෙරට බටහිර තානාපති කාර්යාල ඉමහත් උත්සාහයක් ගත් බව ප‍්‍රකටය.
ජාත්‍යන්තර පාසලක සිසුන් හය දෙනකු ඇතුළු එකොළහ දෙනෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා රහස් කඳවුරක රඳවා සිට අනතුරුව ඔවුන් සියලු දෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ මුල්ම පැමිණිලිකරු වන්නේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාය.
ජාත්‍යන්තර පාසලක සිසුන් 06 දෙනකු ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා රහස් කඳවුරක රඳවා සිට අනතුරුව ඔවුන් සියලු දෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ මුල්ම පැමිණිලිකරු වන්නේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාය.
මේ අතර විමල් වීරවංශ මහතාගේ උපන්දිනය ද අදට (හත) ම යෙදී තිබේ.
මේ අතර විමල් වීරවංශ මහතාගේ උපන්දිනය ද අදට (7) ම යෙදී තිබේ.